වාහනවලට වැදෙන TAX - ''මේක සියලුම වාහනවලට බලපානවා.." - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 291

  • @12nilantha78
    @12nilantha78 9 годин тому +34

    අපේ වාහන සිහිනය සැබෑකල අනුරය්යට ජය වේවා 😂😂😂😂

  • @dimuthunishantha4181
    @dimuthunishantha4181 9 годин тому +47

    මාලිමා ආණ්ඩුව ආපුවාම කාර් ගන්න ඉදපු සෙට් එක වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවක්...

  • @NickyKolla
    @NickyKolla 10 годин тому +114

    උගතුන් බුද්ධිමතුන් කියා හරකුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවපු වහලුන්ගෙ කමෙන්ට්ස් කියවන්න ආපු මම්! 😂😂😂😅

    • @SadunMihiranga-s6v
      @SadunMihiranga-s6v 9 годин тому +6

      මාත් අවේ එකට මාලිමා වහල්ලුන්ගේ එවා කියවන්න😂

    • @sanojdissanayaka2423
      @sanojdissanayaka2423 8 годин тому +2

      අනිවාර්යයෙන් මමත් එහෙමයි

    • @dimuthulakmal3015
      @dimuthulakmal3015 8 годин тому +3

      අම්මෝ උබල තුන් දෙනා වගේ උගත්තු මේ රටේම නෑ😂😂😂

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 8 годин тому

      kalin unuth ekai dan inna unuth ekai

    • @allmylife8
      @allmylife8 8 годин тому

      මෙය් 225 පන්නමු 😂

  • @lakshmankarunarathna1666
    @lakshmankarunarathna1666 9 годин тому +23

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක් 😂😂😂😂

  • @imනුවනා
    @imනුවනා 10 годин тому +61

    ගූ ආණ්ඩුව. ආයෙ නම් තොපිට අපෙ චන්දෙ නෑ

  • @ThilakahaThilakarathna
    @ThilakahaThilakarathna 9 годин тому +38

    76 වසරක සාපය අවසන් 77වන සාපයේ ආරම්භය

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 10 годин тому +51

    වහන මෙතරම් ගනන් රත්තරම් වලින් හදලඩ දන්නැ.වරෙව් ජන්ද වලට..

    • @BTshorts_01
      @BTshorts_01 6 годин тому +1

      අවුරුදු 5ක් ඉන්න අනේ තව ඔයා කොච්චර චන්ද වලට එන්න කිව්වත් බූරූ පුතාට බලයට එන්න බෑ😂

    • @spacewalker6580
      @spacewalker6580 5 годин тому

      ​@@BTshorts_01බූරූ පුතාගෙත් චන්ද අඩු උනා.. ඒ වගේම මේහෙම කලොත් අනුරටත් එලෙසම වෙයි. චන්දෙකදි අප්‍රකශාතිත චන්ද කියලා එකකුත් තියෙනවා බන්..

    • @BTshorts_01
      @BTshorts_01 4 години тому

      @@spacewalker6580 ඒක ඇත්ත මචන් ඒක ඉතින් මුන් දැනගන්න ඕනේ

  • @katsullivan
    @katsullivan 10 годин тому +86

    මාසේ පඩියෙන් කාර් ගන්න හිටපු අපේ සහෝදරවරු කෝ..?

  • @chathurangaSandun-v7x
    @chathurangaSandun-v7x 10 годин тому +18

    වාහන සිහිනය සෑබෑ වෙවා දුප්පත් පොහොසත් හැමොගෙම

  • @nanimal4200
    @nanimal4200 10 годин тому +17

    ආණ්ඩුවට ජයවේවා දීපු එඋන්ට කෙලවෙවා

  • @Sandesh-o7n
    @Sandesh-o7n 10 годин тому +32

    මදැයි පලවෙනි පඩියෙන් කාර් ගන්න හිටියා😓

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 5 годин тому

      Palaweni padiyen car ekak ganna moko ubata laksa 50k padi denawada😂

  • @shalika74
    @shalika74 10 годин тому +68

    අනුර අයියට ආයේ 3% නැතිවෙන ලකුණු පෙනී යනවා😂

    • @manojmadushanka9346
      @manojmadushanka9346 5 годин тому +1

      පරන අය කරන් ගිය විදියටම නුරටත් රට කරන් යන්න බැරි කමක් නෑ..ණය අරන් රටේ සම්පත් ටික විකුනලා... එහෙම කරන් ගියොත් අනාගතේ මොකද වෙන්නේ කියලා පෝලිම් වල ඉදලා තේරෙන්න ඇති නේ...කිය්ව්නවම් කියන්න බොහෝ දේ තියනවා මේ අවුරුදු දෙක තුන යනකොට තේරෙයි..69ක් නෙවේ මේ අවුරුදු 5 ඉවර වෙනකොට ආන්ඩුවට මිනිසුන්ගේ තියන මනාපය 80% පන්නනවා

    • @manojmadushanka9346
      @manojmadushanka9346 5 годин тому +1

      පරන අය කරන් ගිය විදියටම නුරටත් රට කරන් යන්න බැරි කමක් නෑ..ණය අරන් රටේ සම්පත් ටික විකුනලා... එහෙම කරන් ගියොත් අනාගතේ මොකද වෙන්නේ කියලා පෝලිම් වල ඉදලා තේරෙන්න ඇති නේ...කිය්ව්නවම් කියන්න බොහෝ දේ තියනවා මේ අවුරුදු දෙක තුන යනකොට තේරෙයි..69ක් නෙවේ මේ අවුරුදු 5 ඉවර වෙනකොට ආන්ඩුවට මිනිසුන්ගේ තියන මනාපය 80% පන්නනවා

    • @katsullivan
      @katsullivan 5 годин тому

      @@manojmadushanka9346 අනේ පලයං බං යන්න. අවුරුදු 5 ඉවරවෙද්දි ලංකාව කියලා රටකුත් නැතිවෙනවා.

  • @udulkalupathirana9314
    @udulkalupathirana9314 10 годин тому +71

    ලැබූ ජයග්‍රහණය සාමකාවීම සමරන්න😂💔

  • @PANCHA421
    @PANCHA421 9 годин тому +16

    හරිනේ අමාරුව😢😭

  • @hemanthakumara7562
    @hemanthakumara7562 10 годин тому +37

    තව මදි😂😂😂

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 10 годин тому +52

    මාලිවා ආණ්ඩුව ආපුවාම කාර් එකක් ගන්න හිටියේ ..😢😢😢😢😢

    • @mentrocareservices4403
      @mentrocareservices4403 10 годин тому +4

      පුංචි අම්මා පා මාලි මාව ආණ්‌ඩුව ක් අාව නම් එහෙමයි 😢😢

    • @mangalikaperera1393
      @mangalikaperera1393 9 годин тому +1

      ලස්සන එකක් ගන්න. මම කැමති මෙරූන් කලර් එකට ඔයා ඒපාට එකක් ගන්න. 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣

    • @2976-x6k
      @2976-x6k 8 годин тому +2

      සෙල්ලං එකක් ද 😂

  • @sandaruwanchathuranga3123
    @sandaruwanchathuranga3123 8 годин тому +14

    උගත් ජෙප්පොන්ගෙන් මේ ගැන පැහැදිලි කිරීම්ක් අවශයයි😂😂😂

  • @sindu5514
    @sindu5514 10 годин тому +23

    අනුරයිරයා ගෙ අවසානයක ආරම්භය

  • @rohanaprasanna3670
    @rohanaprasanna3670 7 годин тому +6

    මාසේ පඩියෙන් වාහන අරන් 150 පෙට්‍රල් ගහගෙන ඉන්න බලන් චන්දේ දීපු අයට තිස්තුන් දෙවියන්ගේ පිහිටයි. කවදාවත් අනුර ජෙප්පෝ මිනිස්සු හොදට ඉන්නවාට kamathi natha

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 6 годин тому +5

    කොම්පැනියට වඩා ආන්ඩුව හම්බ කරනව කියල මයික් කන්න හැදුව ඒ දවස්වල 😂😂

  • @SPORT-XBIZ
    @SPORT-XBIZ 8 годин тому +6

    වැඩි කාලටක් යන්නේ නෑ අනුර කුමාරටත් ඉක්මනටම යන්න වෙනවා

  • @athulagamage8924
    @athulagamage8924 9 годин тому +32

    අපි නැවත අරගලයක් කරමු මේ බලු වැඩවලට විරුද්ධව..

  • @GaminiGamini-w7r
    @GaminiGamini-w7r 5 годин тому +2

    අයියෝ මැදැයි ඇල්ටෝ එකක් වත් ගන්නම් කියලා හිටියා .ගොඩක් ස්තූතියි ජනාධිපති තුමනි

  • @SD-bw4vx
    @SD-bw4vx 9 годин тому +7

    වාහනයක් ගන්න එක කෙසේ වෙතත් මම මේ බලන් ඉන්නේ අවුරුදු තුනකින් ලයිට් බිල වෙනකන්.🤔

  • @ThisaraRathnayaka-x7y
    @ThisaraRathnayaka-x7y 8 годин тому +6

    කිවිවෙනමි කොහොමද දැන්
    අරිනව නෙද කෙලත් නැතුව

  • @lakshmankarunarathna1666
    @lakshmankarunarathna1666 9 годин тому +11

    අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු හෙට දවසත්

  • @arunalakmal1290
    @arunalakmal1290 10 годин тому +12

    එක මිටකට
    රට අනුරට
    😂😂😂😂😂

  • @muthukumari4164
    @muthukumari4164 10 годин тому +42

    දීපිය වූ මුන්ට ආයේ ඡන්දෙ මුල පොඩි මිනිහ ගැන හොඳට හිතලා තියෙන්නේ

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 10 годин тому +1

      කමක් නැ.. වෙන කවුරු ආවත් ඔය ටික අඩු කරයි කියලා හිතන්නත් අමාරුයි... අඩුම ගානේ අදුෂිත ආන්ඩුවක් අපිට තියෙනවා නේ...

    • @hemanthakumara7562
      @hemanthakumara7562 9 годин тому +5

      @@aroshsenanayake1074 පාර්ලිමෙින්තු කැන්ටිම පැත්තෙ ගියානමි තේරෙයි😀😀😀

    • @12nilantha78
      @12nilantha78 9 годин тому +1

      කියලවැඩක් නෑ මාත් මාලිමාවට දුන්නෙ .
      හම්බන්තොට
      තුෂාර වෙදආරච්චි
      වෛද්‍ය සඳරැවන්
      වෙලඳගොඩ 😂😂😂😂
      අපරාදේ බං ඡන්දෙ

    • @Change-the-country
      @Change-the-country 5 годин тому +1

      ​@@aroshsenanayake1074වෙන ආණ්ඩුවක් තිබ්බ නම් පෝලිම් නැතුව හාල් පොල් වත් තියෙනව😂😂😂

  • @PasinduDilshan-h1y
    @PasinduDilshan-h1y 10 годин тому +21

    ආතල් එක තමයි රජයෙ මාසෙ පඩියෙන් වාහන ගන්න ඉදපු උන් 😅😅
    රජයෙ සෙවක බයියන්ට හොද වැඩෙ උන් තමයි පුනුරුදය කියලා ඇටෙ කැහුවෙ 😅
    දැන් පුනුරුත්ථාපනය කරන්න ඔනි 😅

    • @Anubro
      @Anubro 10 годин тому +2

      පව් බයියෝ මාසේ පඩියෙන් වහන ගන්න හිතල තියෙන්නෙ ..😅

  • @hansakabro1082
    @hansakabro1082 10 годин тому +12

    හින මකා හංගාලා මම් ආවා 😂

  • @GlobelHambantota
    @GlobelHambantota 9 годин тому +14

    2015 වෙ රනිල් වික්‍රමසිංහ සීයා ගේ යහපාලන ආණ්ඩුවේ ලංකාවට කොයිතරම් වාහන ප්‍රමාණයක් ගෙන්නෙව්වද
    සාදාරන මුදලකට පොඩි මිනිහට පවා වාහනයක් මිලදී ගන්න අවස්ථාවක් තිබුනා.
    රාජ පස්සේ හොර පවුල සහ පසුව පාදඩ JVP වේසිගේ පුතාලා එකතු වෙලා රටට ජනතාවට කෙලියා

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 9 годин тому +3

      යකො 2005/2014 කාලෙ යහපාලනය කාලෙට වඩා වාහන ගනන් අඩුයි තොපි මැරිලා ඉපදුණු උන් ද නැත්තම් මේ සමාජෙ ට ඉයෙ පෙරිද එලියට ආපු උන් ද

    • @GlobelHambantota
      @GlobelHambantota 9 годин тому +1

      @sameerasandaruwansameerasa7777
      රාජ පස්සේ වහලෝ.
      මම කතා කරන්න 2015 න් පසුව කාලය ගැන.

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 8 годин тому

      @GlobelHambantota තව දෙයක් 2015 යහපාලනය උන් තමයි හැමදේම ගනන් යැව්වෙ

    • @diliprosantha2145
      @diliprosantha2145 8 годин тому

      එහෙම ගේන්න ඩොලර් ඕනි නේද ඒ ඩොලර් ටික හොයා ගත්තෙ කොහොමද .උබල අපි අඩුවට කෑවට බීවට කොහොමද එක කරන්නෙ කියලා බැලුවෙ නෑ නේද...අන්න ඕකයි අදටත් ප්‍රස්න අපිට....

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 8 годин тому

      ඩොලර් එවන්න එපා කියලා ආන්ඩු රට වැට්ටුවෙ ජෙප්පො පෙරෙට්ටො කියන උන් තමයි ඉතින්

  • @RuwanBandara-ue4wo
    @RuwanBandara-ue4wo 9 годин тому +7

    🛺 ලක්ෂ 50 කට සහොදරවරුනී

  • @MadushankaSubaa
    @MadushankaSubaa 9 годин тому +5

    1000% උනොත් තමා හොද

  • @itsb2619
    @itsb2619 10 годин тому +8

    කාර් එපා බස් එකේ නනෝ😮 මාලිමාවට ජයෙන් ජය ජනතාව ට මෙතරම් සහන දෙනෝට😒😏😔

  • @ruwansenanayake2199
    @ruwansenanayake2199 9 годин тому +4

    ඇනුන කුමාරට ජය වේවා ..👍

  • @vidanagesamantha
    @vidanagesamantha 9 годин тому +3

    ලැජ්ජයි විලි ලැජ්ජයි

  • @ibba89
    @ibba89 9 годин тому +11

    මේ වෙනකොට vitz එකක බද්ද විතරක් ලක්ෂ 25 විතර වෙනව..
    හැබැයි එක වෙලාවක 2018දි විතර 2015,2016 manufacture year vitz එකක් උනේ ලක්ෂ 30ක් වගේ..
    මයිත්‍රීපාල ප්‍රමුඛ යහපාලන ආන්ඩුවට මල් තියල වැන්දත් මදි.
    තමන් බලයට එන්න කලින් කියපු ඒව 80%ක් විතර කරපු ලංකා ඉතිහාසයේ එකම ආන්ඩුව..
    යහපාලන ආන්ඩුව..❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 9 годин тому +6

      රීට කලින් ඔයිට වඩා අඩුයි වාහන 2005/2014 කාලෙ 2015 යහපාලනය කාලෙ තමයි ගනන් වැඩි කරෙ රීට ඉස්සෙල්ල කොච්චර අඩු ද

    • @ibba89
      @ibba89 9 годин тому

      @@sameerasandaruwansameerasa7777 ඒ 2005- 2014 කාලෙ ඩොලර් එක 100ට වගේනෙ තිබ්බෙ..
      මං ඔය කියපු කාලෙ ආන්ඩුව බජට් එකකින් 1500cc වලට පහල වාහන වල බදු සෑහෙන්න අඩු කරා.ඒකෙන් තමයි vitz, wagon r, passo වගේ කාර් අඩු උනේ..

    • @QubitTechnologies
      @QubitTechnologies 8 годин тому

      e dawaswala wala dollar eka adui neda?

    • @kavindujayaweera470
      @kavindujayaweera470 5 годин тому +1

      Ane uba danne nathi unata Ubala 2015 elawapu Mahindage kale (2005-2014) Three Wheel ekak laksha 4i, Indian suzuki Marutiya Laksha 18i, Toyota Prius eka laksha 43i yako. Laksha 60k dunnama Toyota Camry car ekak ganna puluwan una. E kale Mercedes-Benz C180 AMG car ekak Laksha 110ta ganna puluwan una. Ithin balhanko e kale kochchara aduida kiyala.😊

    • @kavindujayaweera470
      @kavindujayaweera470 5 годин тому

      ​@@sameerasandaruwansameerasa7777 Ow mata hodata mathakai Yahapana kale wahana ganan wadi karama minissu ekata kagahuwa. Ethakota E kale Yahapalana Anduwe kiwwe Samanya minissu wahana ganna nisa unge Benz, Range Rovers walata pare yanda ida na kiyala.

  • @k.m.s.madusankakonara7635
    @k.m.s.madusankakonara7635 9 годин тому +6

    ගෝටා part 02

  • @samanvithanage6901
    @samanvithanage6901 5 годин тому +1

    ආදරෙයි අනුර සහෝදරයා

  • @lakmalchaminda6393
    @lakmalchaminda6393 10 годин тому +6

    Yako අහිංසක minihakta වාහනයක් padinna අවස්ථාව dipalla kooo...paw bun un

  • @McPrasad-m7k
    @McPrasad-m7k 8 годин тому +2

    අඩුවට ගන්න බලාගෙන හිටියෙ තිබුන ගානටත් ව්ඩිය අඩුවට දෙයි කියල තව පොඩ්ඩක් විතර වැඩි කරල දෙන්න බැරිද 😂😂😂😂😂😂😂😂

  • @j.r.k.vedios1729
    @j.r.k.vedios1729 6 годин тому +1

    මදැයි අඩුවට හොද වාහනයක් ගන්න කියල හිටියා😢

  • @chathu-w6r
    @chathu-w6r 7 годин тому +2

    මාලිමාවෙ දායක සබාවට කිචි වගේ ඇති😂😂😂... උන්ට හොදයිනම් අපිට ඊට වඩා අතල්නෙ😂 පොහොසත් රටක් හිගන ජීවිතයක් 🤌

  • @edgkanishka3497
    @edgkanishka3497 9 годин тому +3

    අම්මො මෙයාලත් කියපු එවා කරන පාටක් නැ නෙ අනෙ මන්දා බන්

  • @chandanapriyamaldeshapriya
    @chandanapriyamaldeshapriya 9 годин тому +6

    ගෝටට වෙච්ච දේ අනුරුට වේවිද මේ ආත්මේ අපිට සැපක් ගන්න බැ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DESH791
    @DESH791 8 годин тому +3

    වාහනයට වඩා බද්ද ලොකුයි😂

  • @aruna5473
    @aruna5473 8 годин тому +2

    අඩෝ😂😂😂😂😂😂මුන් මෙහෙමද කලින් කවිවෙි....මට මතක නෑ බං.....අනේ කියහංකෝ

  • @Good-b9c9u
    @Good-b9c9u 10 годин тому +4

    වාහන ගෙනෙන එම, එක විට open කරන්න බැහැ කියන එක බොහෝ අයට තේරෙන්නේ නැහැ. විශාල වශයෙන් ඉල්ලුම වැඩිවි ඩොලර එක ශක්ති මත් වී රුපියල දුර්වල වුණාම මුලින්ම කෑමොර ගහන්නේත් ආණ්ඩුව ට පලු යන්න බනින්නේත් මේ අය තමයි. එමනිසා ආණ්ඩුව, මහා බැංකුවේ උපදෙස් අනුවම වැඩ කරන්න.

  • @chathurangaSandun-v7x
    @chathurangaSandun-v7x 10 годин тому +5

    සේල් කාක්කො කිව්ව වගේ ගනන් වැඩි වෙලා නැනේ

  • @Ruby_Bella811
    @Ruby_Bella811 7 годин тому +2

    ඇල්ටො එකේ oil filter එකත් රත්තරන් වෙන සීන් එකක් තියෙන්නෙ 😒

  • @shalith2002
    @shalith2002 8 годин тому +2

    ඔහම ගියොත් අයේත් ගලුමුවදුර කුඩරන් ගහන්න ඉන්න වෙයිද 😅

    • @sciencevlogs6242
      @sciencevlogs6242 5 годин тому +1

      දැන්ම ඒ හරියෙන් හොද හෝටලයක් දාගන්න ඕනි 😂

  • @SPORT-XBIZ
    @SPORT-XBIZ 8 годин тому +2

    ආය ඉතින් jvp එකත් left..😂😂😂😂

  • @sciencevlogs6242
    @sciencevlogs6242 5 годин тому

    පින්වත මා ඔබලාට උපදෙසක් දීමට කැමැත්තෙමි.එය නම් ගොඩක් උස හෝ ගොඩක් මිටි මිනිසුන් විශ්වාස නොකරන ලෙසය .😂😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 8 годин тому +2

    දැන් සැපද පුනරුදේ 😂😂😂

  • @chamindajagath2321
    @chamindajagath2321 6 годин тому +2

    ඉතින් මාලිමාවෙන් කිව්වනේ සාමාන්‍ය මිනිහෙක්ට ගන්න පුලුවන් විදිහට වාහන ගාන අඩු කරනව කියලා

    • @SLZone2025
      @SLZone2025 54 хвилини тому

      එ මලිමාවනෙ දැන් තියෙන්නෙ මාලුමාව

  • @tikiritokdinuu
    @tikiritokdinuu 8 годин тому +3

    වාහන වල කෑලි ගලවනකොට හොදයි ආන්ඩුව...හොදයි කියපු උන් කෝ දැන්...පට්ට සතුටුයි ..අනුරට ජය...😂එල එල..බස් වල යන්න බස් හදල දීල වාහන මිල වැඩි කරේ...අම්බෝ ඒක...දැන් පලයල්ල බස් වලම..😂

    • @RaviduDilshan-hl6qy
      @RaviduDilshan-hl6qy 7 годин тому +1

      සිරි ලංකාවේ ගෞරවනීය ගවරැල හොඳ වැඩේ දැන් බස්වල අමතර ශීට් ගහගෙන තමයි මිනිස්සුන්ට යන්න වෙන්නේ 🤣😂😂

  • @EnjoyLanka-z3f
    @EnjoyLanka-z3f 9 годин тому +3

    මේකවත් කරගන්න බැරි නම් වැඩක් නැහැ අනුරයගේ කයි වරුව

  • @tikiritokdinuu
    @tikiritokdinuu 8 годин тому +2

    වාහන වල කෑලි ගලවල මදි...ඔය වගෙ හොද වැඩත් කරන්න ඕනි...ජය...😂

  • @RMworld-b4e
    @RMworld-b4e 6 годин тому +1

    වාහා බදු අඩු කරුනු අපි අන්ඩුවට බල කරනෝ... එහෙම කියන්න එක ජෙබ්බෙක් නෑනේ... තවත් සහන ඉදිරියට 😂😂😂

  • @pramodtharuka6685
    @pramodtharuka6685 4 години тому

    ජයවේවා.. 🧭

  • @DenethmiVihagana-k4p
    @DenethmiVihagana-k4p 7 годин тому +1

    මේක මෙහෙම කරේ මහ බැංකු අධිපති.ඌට හෙනෙම වැදියන්..පවුල් පිටින් හැඳි ගෑවියන්..පාහරයා..රටට කෙලියෙ ඕකා මයි..

  • @mentrocareservices4403
    @mentrocareservices4403 10 годин тому +3

    මාස එක ක‍,වැටුප් වලින් car එකක් ගන්න ආර්ථික ය හදා ගන්න තිබුනා මාලි මාව ආණ්‌ඩුව අාව නම් 😮😮😮

    • @heladaruwa9033
      @heladaruwa9033 9 годин тому

      තෝ හිතුවද හතරමහ නිදානෙ පහල වෙනවා කියලා තොපේ නයකයො අවුරුදු 76ක් කාපු බංකොලොත් කරපු රටක් මේක

  • @jihansilva2109
    @jihansilva2109 8 годин тому +2

    බංකොලොත් රටකට මොකටද වාහන?? මුලින්ම මිනිස්සු වේල් 3 කන තත්වෙට ගේන්න , මේ වාහන බදු සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට සහන දෙන්න. එහෙම කරනවා නම් කමක් නැහැ

    • @rathnayakathilina4501
      @rathnayakathilina4501 8 годин тому +2

      යකෝ හාල්වත් කන්න නෑ ඒකවත් පේනවද

  • @AD-xe2oo
    @AD-xe2oo 5 годин тому +2

    ආණ්ඩුවට කඩේ යන ගොඩේ වාහන ඔස්තාර්ලා ටිකක් හිටියා පහුගිය කාලෙ Facebook එකේ. සාමාන්‍ය මනුස්සයෙක් වාහනයක් විකුණන්න advertisement එකක් දැම්ම ගමං මේ ජෙපි පැටව් ටික ඇවිල්ලා ජෙපි ටෝක් දෙනවා.😂
    උන් හිතන් හිටියෙ වාහන ගෙන්නන්න පටන් ගත්තාම Wagon R ලක්ෂ 18ට , Aqua ලක්ෂ 35ට , Vitz ලක්ෂ 20ට ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් ඒ මෝඩයො ටික දන් නෑ වාහන ගෙන්නන්නෙ බදු ටිකක් ගහලා ආණ්ඩුවට සල්ලි හොයන්න මිසක් උන්ට අඩුවට වාහන පදින්න දෙන්න නෙමේ කියලා.😂
    ඔය අලුතෙන් ගේන වාහන දැන් තියෙන වාහන මිලත් එක්ක ගලපලා සේල් කාරයොයි ආනයනය කරන උනුයි දෙගොල්ලොම ගොඩ යන විදිහට මේක හැදුවෙ නැත්නම් මේක ලංකාව නෙමෙයි.😂

  • @Dilz13
    @Dilz13 8 годин тому +1

    ඒ උනත් අපි මාලිමාවට 😂😂😂😂

  • @nisalanuradha7367
    @nisalanuradha7367 9 годин тому +3

    ජවිපානුවනේ කෙරුම්😂

  • @imashsandesh4970
    @imashsandesh4970 3 години тому

    මීට කලින් තනි පඩියෙන් ගත්ත මිනිස්සු ගොඩක් ඉදලනෙ 😂

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 6 годин тому +2

    හරි උට්ටෝ ජපන් බයිසිකලයක් ගනින්.. මන් උපන්ගෙයි මෝඩ බයි ජෙප්පෙක්😂

  • @UpulJayasanka-q9v
    @UpulJayasanka-q9v 9 годин тому +1

    මොකා ආවත් කරුම ගෙවන මිනිස්සු ඉන්න රටක් මේක...යමල්ලා යන්න මෙන්න මේක දමලා ගහලා වෙන රටකට

  • @nuwanranga4442
    @nuwanranga4442 10 годин тому +4

    ටොයොට විට්ස් එක 12 පනීද 😢
    ආපිට සහොදරය විස්වාසයි

  • @LakshanDodangoda
    @LakshanDodangoda 8 годин тому +1

    දැන් කොහොමද සැපද....😀😀😀

  • @RajivDayarathnE
    @RajivDayarathnE 9 годин тому +1

    මේ ආන්ඩුව කාලෙ ගන්න මැදැයි හිටියා..ඉස්සරට වඩා ගනන්

  • @mujithamadu
    @mujithamadu 9 годин тому +2

    වාහන ගෙන්නන්නේ දැන් ඩොලර් එක stable ද?
    මේකේ කමෙන්ට් කරපු උන්ගේ කමෙන්ට් දැක්කම පේනවා ආර්ථිකය ගැන සෑහෙන්න අවබෝදයක් තියෙන අසිරිමත් ජාතියක් රටේ ඉන්නේ කියලා. 😆

  • @kumaravijesinha6931
    @kumaravijesinha6931 5 годин тому

    ලැජ්ජයි අනුර

  • @JayathissaNahitiya-z5w
    @JayathissaNahitiya-z5w 9 годин тому +1

    ඒකට කමක් නෑ අපි මාලිමාවට 😅

  • @mayurigulavita3028
    @mayurigulavita3028 9 годин тому +1

    සත්‍යතාවය නම්, රටේ තත්වය අනුව, මේ විදියට තමයි කරන්න වෙන්නේ. ඒක හැමෝම කෙසේ වෙතත් වැඩි දෙනෙක් දැනගෙන හිටියේ. වැරදි වැඩේ උනේ මේ තත්වය වෙනස් කරලා අඩු මුදලට ගෙනත් දෙනවා කියලා කියපු ඒක. කඩේ යනවා නෙමෙයි නමුත් රනිල් වික්‍රමසිංහ මුලින්ම ආණ්ඩුව පටන්ගත්ත වෙලාවේ කිවුව ඇත්ත ඇති සැටියෙන්. කමක් නෑ මොන විදියකින් හරි මේ අයට ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න ඕන. මොකද අපට ආපස්සට යන්න බෑ. 🙏

  • @rainbowabcdefghij
    @rainbowabcdefghij 5 годин тому

    වීල්බැරෝ එකක මිළ කීයද දන්නෑ. ඒකක්වත් ගන්න

  • @susanthanissanka795
    @susanthanissanka795 8 годин тому +1

    😂😂😂😂😂😂😂😂😂😂😂ඔය කරේ

  • @MARADANASUDDAMARADANAsudda
    @MARADANASUDDAMARADANAsudda 8 годин тому +1

    අපෝ එ් මොන වැඩි විමක්ද😂😊

  • @gihansanka4930
    @gihansanka4930 6 годин тому +1

    Vitz එකක් ලක්ෂ 12 ට නැද්ද එතකොට.අනේ අයියේ 😢

  • @1xbetAviatorlostrecevery
    @1xbetAviatorlostrecevery 3 години тому

    මේකාගේ මුන දැක්කමෙ වාහන එපා වෙනවා

  • @DhanushkaBandara-r9x
    @DhanushkaBandara-r9x 8 годин тому +2

    මදි නැද්ද බද්ද?. 🤣

  • @SLZone2025
    @SLZone2025 Годину тому

    මුන්ට තියෙන්නෙ මනසික ප්‍රශ්නයක් , වහන කිවහම මතක් වෙන්නෙ බදු😂

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake 9 годин тому +1

    Comments දැක්කම තේරෙනව ඡන්දෙ දීපු අයගෙ ආර්ථික දැනුම. මම නම් මාලිමාවට ඡන්දෙ දුන්නෙ නෑ. හැබැයි කරන දේ ආර්තිකය පැත්තෙන් හරි

  • @Rajtube1982
    @Rajtube1982 2 години тому

    වහලුන් පිරුණු රටක්
    හිඟන ජීවිතයක්
    ජීවිාත්ට මේ රටේ ගොඩ ඒමක් නෑ
    ආණ්ඩු කරන එවුන් මාරුවෙන් මාරුවට ගොඩයනවා
    ඡන්දේ දීපු එවුන් නොදීපු එවුනුත් මාරුවෙන් මාරුවට ඇරගන්නවා ආණ්ඩුවට කියලා

  • @dhananjayakumara9654
    @dhananjayakumara9654 8 годин тому +2

    😂😂 ammoo

  • @RangaMadara-qr3ot
    @RangaMadara-qr3ot 6 годин тому +1

    ලාබෙිට ගන්න පුලුවන් කියපු ඡෙප්පොකෝ

  • @DarshanaWickramasinghe-ut9zw
    @DarshanaWickramasinghe-ut9zw 4 години тому

    මට දැනෙන සතුට කියාගන්න බැ.🤣🤣🤣🤣🤣🤣🤣

  • @chathurangafernando5885
    @chathurangafernando5885 7 годин тому +1

    එක මිටකට අපි යානෝ රට

  • @NishanthaPuspha
    @NishanthaPuspha 5 годин тому

    මුං කරන බදු නිසා වාහනයක් ගන්න ඉන්න මිනිස්සු තවත් දුකට පත් වෙනවා

  • @ravindukavishan9807
    @ravindukavishan9807 9 годин тому +2

    1870 toyota car ekak tinawa laksha 300 denne 😂

  • @chathurangafernando5885
    @chathurangafernando5885 7 годин тому +1

    කයිය නාතලගේ වැඩ තමා... මී හරක් ටිකකුත් ඉන්න වනේ රටේ

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 10 годин тому +2

    හොඳටම කරලා....😅

  • @MadushankaSubaa
    @MadushankaSubaa 9 годин тому +1

    මේ ආන්ඩුව වසර පහක් දුවයි ද

  • @මුතුවරුසා
    @මුතුවරුසා 4 години тому

    අනුර ජනතාවට තෙල බෙදනවා බලමු ඔය තෙල කොච්චර කල් තියෙය්ද කීලා

  • @Sameer-t9e2t
    @Sameer-t9e2t 8 годин тому +1

    තවත් වටිනවා 🤣🤣

  • @enigmagermany2303
    @enigmagermany2303 6 годин тому

    මලිමාවට ජය

  • @imranzahra0724
    @imranzahra0724 8 годин тому +2

    Vahana 4 ganna puluvan salli ! Kamak ne kiyamuko vedikarata athiya avashya baanda miala adu viya yuthui

  • @srilanka7360
    @srilanka7360 4 години тому

    මාලිමාවෙ සෙට් එක එක පැත්තකට වෙමු බලන්න ආවෙ මෙතන දුප්පතාට වාහනයක් කියාගෙන ඔන්න ඒකටත් කෙලිය අරක්කු සිකරට් වලටත් කෙලිය වාහන වල අමතර කොටස් වලටත් කෙලිය ලයිට් බිල අඩු කරා තෙල් මිල අඩු කරා හාල් නැති කරා තවත් මුංගෙ කට නම් වැඩ කරනව 😂😂😂😂

  • @vikash_d.
    @vikash_d. 10 годин тому

    Thanks 👍