ජනාධිපති ලේකම් කාර්යාලය අසල වාහන තදබදයේදී - දැවී අළු වුණු තුන්සක රිය - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 10

  • @ravindur12
    @ravindur12 18 днів тому +2

    ඔච්චර සංවේදී කළාපෙකදී හදිසි ගින්නක් නිවාගන්න බැරිඋනා කියන්නේ ඉතින් මාරම අවුලක් තමයි 😌

    • @dilshanadikari21
      @dilshanadikari21 18 днів тому

      පුදුම සෙනගක් ඉන්නේ. ගිනි නිවීමේ රථවලට එන්නත් බෑ. ඒ තරම් සෙනඟ.

    • @Mr.Drone123
      @Mr.Drone123 18 днів тому

      ඔයා එවෙලේ ඉන්න තිබ්බෙ.ඩ්‍රොන් ශොට් මගෙ එකෙ දාල ඇති බලන්නකො

  • @wwgj567
    @wwgj567 18 днів тому +2

    හරි පුදුමයි දැවී අළු වී යනකම්ම ගින්න නිවාගන්න පහසුකම් තිබ්බෙ නැද්ද
    ඒකත් කොළඹ අවට
    මීට වඩා විනාසයක් උනත් ඔච්චරයි
    පාර දිගෙ ගිනි නිවීමට පහසු ජල පද්ධති හදන්න පුළුවන් මහල් නිවාස වැඩිපුර තියන ප්‍රදේශ වලට විතරක් හරි
    නව රජය අවධානය යොමු කරොත් හොදයි

    • @dilshanadikari21
      @dilshanadikari21 18 днів тому +1

      පුදුම සෙනගක් ඉන්නේ. ගිනි නිවීමේ රථවලට එන්නත් බෑ. ඒ තරම් සෙනඟ.

    • @Mr.Drone123
      @Mr.Drone123 18 днів тому +1

      ඔයා එතන හිටියෙ නෑනෙ.එවෙලෙ ගෝල් ෆේස් පාර ට්‍රැෆික් වලින් පිරිලා.මහ සෙනගක් හිටියෙ.ඩ්‍රොන් ශොට් ඇති මගේ එකේ.බලන්නකො ඔයාට තෙරෙයි.වීල් එක විනාඩි 10ක් ඇතුලත සම්පූර්නයෙන්ම ඇවිලුනා.

  • @pudumawadak
    @pudumawadak 17 днів тому

    Api hitiya othan. ginna niwunama thamyi gini nimama hamudawen awe😅
    Laghghai

  • @Martil_edit_69
    @Martil_edit_69 18 днів тому +2

    Aniwaren mekatath Anduwa sambandai kiyana un innw 🗿✔️😂

    • @vikiclips
      @vikiclips 18 днів тому +1

      ඉස්සරත් එහෙම උන් හිටියා 😂😂

    • @Mr.Drone123
      @Mr.Drone123 18 днів тому +1

      🤣🤣🤣හැබැයි ලේකම් කාර්යාලයෙ මිනිස්සු නැත්නම් ගින්න නිවන්න වෙන් නෑ