බංකොළොත්භාවයෙන් ගොඩදාලා දුන්න රට ඉස්සරහට අරගෙන යන ආණ්ඩුව - ''දැන් ගුරුවරු ලෙඩ වෙන්නේ නෑ.

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 28

  • @Namonamomatha
    @Namonamomatha 6 годин тому +6

    කෙනෙකුට අපහාස නොකර ඉන්න ඉගෙන ගන්න ඕන. මිනිස්සු න්ට අපහාස කරන එක මෝස්තර යක් කරගෙන. ඔය අපහාස කරන මිනිස්සු දැනගන්න ඕනේ ප්‍රායෝගික දේශපාලනයේ හිටපු මිනිස්සුගේ අත්දැකීම් වලට වටිනාකමක් දෙන්න

  • @LvLK-t8y
    @LvLK-t8y 2 години тому

    මෙයා උපදෙස් දෙනවා කොහොමද කොමිස් ගහන්නේ කියල. මෙයා ඒ කලේ හුස්ම ගත්තෙත් කොමිස් ගහල කියලයි අහල තියෙන්නේ. ලංකාවේ කුණු කන්දක් විකුනන්නත් කොමිස් ඉල්ලුවලු

  • @ussnews3623
    @ussnews3623 6 годин тому +1

    චිනයට ජය.❤❤❤❤🌏🌏🌏🌏.අනුර ගෙදර පලයන්.මම රජතුමා ජනපති.පැය 24 ම ඉන් නෙ චින නිවුස් වල බන්..චින යෙ ලයික්..😝😝😝♥️♥️🌏🌏🌏🌏

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 6 годин тому +3

    බැලුවාම කයිය නායකයා මුකුත්ම කරලා නෑනේ 😂😂

  • @ussnews3623
    @ussnews3623 6 годин тому +1

    නෑ රනිල් ගෙ ඉතුරු ටික අනුර කරන් නෙ..😂😂😂😂😂

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 5 годин тому

    To old politicians go home rest in peace

  • @dilankagimhana
    @dilankagimhana 5 годин тому +2

    යකෝ තවත් ඉන්නවනේ අපිනම් මාලිමාවට කියන එව්න්😂😂😂😂😂😂😂😂

    • @RamaniPerera-ev3te
      @RamaniPerera-ev3te 3 години тому

      Eekane..me wage ugath wadak karapu ayage watenakama danne nathe hora ugath nugath kalakanne ratata sapayk.hoden therum karala denna hoda na.theresanunta.hodawain keyanna ona.jara hatta.

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 4 години тому

    ඔයා අධ්‍යාපනය විනාශ කරපු ඇමතිවරයා බව අමතකද???
    ඔයාගේ නෝන නේද රස්සාවල් දෙන්න පලාව ගත්තේ???

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 5 годин тому +2

    දැන් ජප්පෝ ටික නම් ඉවරයි ඔබතුමාට ඇමති කම ගන්න කාලයක් ඉදිරියට එන්නේ ඉක්මනින් ජනතාව අතරට එන්න අපිට කන්න බොන්න නැහැනේ

  • @Newsaiyo
    @Newsaiyo 5 годин тому +2

    මාලිමාව ආණ්‌ඩුවක් ආවොත් මේ සියල්ලටම උත්තර ලැබෙනවා, මුන් කොමිස් කාක්කෝ 💙.
    මීට මාලිමාව

  • @naddailam3501
    @naddailam3501 5 годин тому +1

    අනෙ බන් තෝ නන් කොහොමත් එපා !

  • @sunaura132
    @sunaura132 4 години тому

    Nadakin apathaya

    • @RamaniPerera-ev3te
      @RamaniPerera-ev3te 4 години тому

      Ombalage hora ugath nugath wage neme kalakanneyo me manussayo ratata adhapanayata wadak keruwa.ombala wage nugath ewa therenna danumak theyenna onane.dan wath me ratata wela wela theyana de ase arala balapalla.hama thanama jarawa gagannwa.ranil karapu dewal kalakanne anduwa keruwa wage marela upan minissu neme theru athe danuwath athe minisduth ennawa.kalakanne hatta.henama gahapan.

  • @kapurubanda6131
    @kapurubanda6131 6 годин тому

    😅😅😅😅🤣🤣🤣🤣🤣😂😂😂 gotagen kunu harapen banum ahagena andagena gedara giya eka 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ashan2000
    @ashan2000 6 годин тому +2

    හෝව් හෝව්. බංකොළොත්බවින් ගොඩ දැම්මා?.
    ඒක නාමිකයි.බංකොලොත් බව කියන්නේ පහළම සීමාව. ඒ සීමාව ළග ඉන්නකොට ඔක්කෝම හරි? 😂අනේ මේ සුසිල්.
    උබලාගේ කරුම තමා මේ තාම අපි ගෙවන්නේ.
    හොඳම විහිළුව රට බංකොළොත් කරපු අයම කියනවා බංකොලොත්බවින් මුදවගත්තලු. ඕවා ඉතින් හොඳා බයියන්ටම. ✌️

    • @aweragama2014
      @aweragama2014 6 годин тому +1

      පල පෙරේත කාලකන්නියෝ.....😂😂😂😂😂😂

    • @ashan2000
      @ashan2000 6 годин тому

      @aweragama2014 අම්නේ හිත රිදුනද සූටි පැට්ටගේ.. වහල්ලු උනාම ඒම තමා. ඔයාලා බුරන් නැතිව කාරු බුරන්නද නෙහ් 😌.
      කව බුරන්න.. තව බුරන්න. හිතන් ඇත්තේ සිංගප්පූරුවවටත් වඩා හොඳ රටක් හදලා කියලා වෙන්ටැ.. 😹😹

    • @Darksister-wp3qm
      @Darksister-wp3qm 5 годин тому

      ​@@aweragama2014අනේ පල වෙසිගේ පුතෝ 😂😂

    • @superkolla178
      @superkolla178 4 години тому

      Jeppo kawadda hodak kiwwe minissunta jeppo kiynne saththu

    • @tyronnemendis
      @tyronnemendis 4 години тому

      අනේ මහත්තයෝ කාගෙවත් ''කරුම'' බොරුවෙන් වංචාවෙන් බලෙන් තමුන්ම නේද ගත්තේ ,,,මොකෝ කරකර හිටපු උන් අනේ අපිට බෑ ''කව්රුහරි බාරගනිල්ලා '' කියල දාල දිව්වේ නෑ නේද ,,,,,,,,,,හ ර් ද සාක්ෂිය අතගාලා බලන්න සැබෑ පිඩාවට පත් මිනිස්සුන්ට නිගරු කරන්න එපා ,,,,,,,,,හරියන වරදින එක ස්වාභාවිකයි එත් දැනදැන කෙප්ප කෙලින්න එපා මහත්තයෝ

  • @kakusil
    @kakusil 6 годин тому

    අපෝ kalakanniya