Hiru TV Balaya Live | Episode 576 | 2025-01-02 | Hiru News
Вставка
- Опубліковано 19 січ 2025
- Hiru TV Balaya Live | Episode 576 | 2025-01-02 | Hiru News
'බලය'' - නව වසරේ ආර්ථික අභියෝග ?
බිංගුමාල් තෙවරාතන්ත්‍රී (නියෝජ්‍ය උප සභාපති - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය)
ධනනාත් ප්‍රනාන්දු (ආර්ථික විශ්ලේෂක)
මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා (ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය)
රොහාන් සමරජීව (ආරථික ප්‍රතිපත්ති විශ්ලේෂක)
සමඟින්,
This video was uploaded for news reporting purposes...
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruTV #HiruNews #HiruTVBalaya #Balaya #HiruDigital #HiruNewsDigital #FacebookLive #UA-camLive
ඉතාමත් සාර්ථක, බුද්ධිමත් හා ප්‍රයෝජනවත් සාකච්ඡාවක්. දේශපාලන බූරුවෝ ගෙනල්ල මිනිස්සුන්ගේ කාලය වෙලාව නාස්ති නොකර මෙවන් අර්ථවත් වැඩසටහන් දිගටම ලබාදෙන්න 👍.
අජාස් මොහමඩ් ❤
සම්පූර්ණ ඇත්ත 😊
මිස්ටර් ධනනාත් සහ සමරජීව දැක්ක නිසා බැලුවා
වටිනා කාලෝචිත කතාබහක්
අගය කරනවා මේ වගේ සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන්
මම තුෂාර ලියන ආරච්චි.
දේශපාලකයෝ ගෙනත් එක එකාට මඩ ගහගැනීම සදහා කාලය කනවාට වඩා මෙවැනි විද්වත් සාකච්ඡාවක් ඇතිකිරීම ඉතා අගනේය….
දේශපාලකයෝ,නැතත් අර මහාචාර්යවරයා හීන් නුලෙන් ආන්ඩුවටදිගටම ගහන එක තමයි කරේ
දිර්ඝ කාලයක ට පසු හරවත් සාකච්චාවක් ඉදිරියටත් දේශපාලකයන්ගෙන් තො ර බලය වැඩසටහන් ගෙනයැම ට උත්සාහ කරන්න
බලන අයටද ආර්ථිකය ගැන දැනිමක් ලැබෙනවා
සතුතියි
ජෙප්පෝ පැත්ත පළාතේ එන් නෑ මේවා බලන්න
ඇයි මෙතන කවුරු හරි උන්ට බැන්නද ? අනේ පල බුරුව යන්න
ඊලග අවුරුදු 5 තුල,අපනයනය අඩුම තරමින් බිලියන 5ක් වත් වැඩි කරගන්න පුලුවන් නම් 2019දි අපි හිටපු තැනට ලගා වෙන්න පුලුවන්...
අමින්ද මෙත්සිරි කියන පුද්ගලයා නම් යම් දේශපාලන ඇජෙන්ඩා එකක් අනුව කතා කරන බව පේනවා..ගැටය තියෙන්නේ කොතනද ,ගැටය ගැහුවේ කවුද කියලත් දන්නවා.හැබැයි නොදන්නවා වගේ කතා කරනවා..චීනයේ නිෂ්පාදන ආර්ථිකය එක්ක ලංකාව සංසන්දය කිරීම තනිකරම මෝඩ කතාවක්නේ.ලෝකයේ දෙවෙනියට වැඩිම ජනගහනයක් ඉන්න ලාබම ශ්‍රමයක්,නවීන තාක්ෂණය තියෙන රටක් දාන සෙල්ලම් ලංකාව වගේ හූණු බිජු ආර්ථිකයක් තියෙන රටකට කරන්න පුළුවන්ද...?මිස්ටර් රොහාන් නම් ඒක ගැන ධනාත්මකව කතා කලා..
මටත් ඕකම හිතුනා
බයක
Good 👍
Good
❣️
ඉන්දියවත් එක්ක එනඡි එක ගනුදෙන් කරලි පේනවනේ බංගලිදේශයේ වෙලා ත්යෙන් දේ මේවා භුගොලිය දේශපාලන යත් එක්ක යන දෙවල් ආර්ථික උන් ඔවා දන්නේ නැ 😅😅😅 පර්මන් රැස්යා අර්බුදය බලන්න
කුණු ජෙපියන්ට මේවා ඇලජික්😂
මට හිතෙන්නෙ අපේ රටේ නිදහස යම්කිසි මට්ටමකට පාලනය නොකොලොත් දියුණු වෙන්න බැහැ. සින්ගප්පූරුවට, චීනය හෝ ජපානයේ මිනිසුන් ට ඕනි ඕනි දේ කරන්න බෑ, මාද්‍ය බාවිතාව ඉදන් සීමා සහිතයි..වුවමනාවට වඩා . ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දියුණු වෙන්න කල් යනවා... මන් කතා කලේ ආර්ථික ප්‍රතිපත්ති වලට මහජනතාවගේ සහ වෘත්තීය සමීති වල, සිවිල් සන්විදාන වල බලපෑම ගැනයි... ඉතා හොඳ වැඩසටහන් අතරමග කඩාකප්පල් වීම පිළිබද අත්දැකීම් අපි කවුරුත් දන්නවා
Meyalage denuma rattata yodawanna hari widiyata😍
SJB ake set akama akatama awith mostly positive 😎😎😎😎
" HIRU BALAYA " YOUR BACKGROUND MUSIC IS TOO LOUD ......
I don't know whether my question is irrelevant or not ! Our President AKD, following the visit of India, hinted us to have Provincial Councils elections this year ! Has he promised Indian PM Modi, to do so ? If so, why did JVP make disastrous protests on July 29, 1987, island-wide, the day JR- Rajeev pact signed for the establishment of Provincial Councils !
Govt held the last 6th PC election
on 3 days in 2012,2013 & 2014 for 8 PCs !
Rataka samajayaka neyaysthmaka kreyathmaka wema pelebada awadanayak yomuwennema ne.
දේශපාලුවෝ ගෙනල්ලා කෑගහනවාට වඩා මෙවැනි සාකචිචා අර්ථාන්විතයි......
යාන්තං ඇති රෙනවෝට මොලේ පෑදිලා
Ado tharinduwa (Dimuthu) dhanata voice wenas karala katha karane
Oya waneja mandalaya thamei rata wenasa karana thanata upades denne.
බයිල