ඇත්තටම රටේ හාල් හිඟයිද? ''හාල් නම් හැමතැනම තියනවා.අපිට නම් අඩුවක් නෑ''

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 155

  • @sachinthaplesh2450
    @sachinthaplesh2450 3 дні тому +133

    හැබැයි හිරු එකටයි දෙරනටයි හාල් නෑ හැමදාම 😂

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 3 дні тому +2

      Eka NORMAL 😂

    • @Okkthi
      @Okkthi 2 дні тому +11

      උන්ට කුඩු ගේන්න විදිහක් නෑ

    • @VisankaUdaraDewamui
      @VisankaUdaraDewamui 2 дні тому +5

      ඒක තමයි හිරු එකෙයි දෙරණෙඉ නත්තල් පාර්ටි එකට ආපු අයටත් පාන් ලු දීල තියෙන්නේ 😂

    • @malidayani764
      @malidayani764 2 дні тому +3

      Gu 😂hiru😂😂😂

    • @upadyaindeewara4651
      @upadyaindeewara4651 2 дні тому +1

      ඇත්තටම හාල් නෑ බං. ඇවිත් බලපන් දකුණට 😂😂

  • @charakalahiru2705
    @charakalahiru2705 2 дні тому +48

    රට තණකොළ කාපු එවුන්ට රට හාල් කන්න බැහැලු😂😂😂 හැබැයි රටින් එන වීශ සහිත කිරිපිටි අනිවාර්යෙන්ම ඕනි 😂😂😂😂

  • @SandunKumara-g9i
    @SandunKumara-g9i 2 дні тому +31

    නියමයි සිරස ..ඇත්ත කියනවා

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 2 дні тому +1

      පාලන මීලටනේ නැත්තේ.

    • @sltombro
      @sltombro 13 годин тому

      තියෙනවා සමහර තැන්වල නෑ කළු කඩකාරයෝ තමයි එහෙම කරන්නේ

  • @shamenperera102
    @shamenperera102 2 дні тому +10

    අපි බලන්නේ සිරස විතරයි ❤❤❤❤

  • @ChamindalalUg-jl6ln
    @ChamindalalUg-jl6ln 2 дні тому +23

    මේ හාල් පොල් නැත්තෙ හිරැ එකෙන් දෙරන එකෙන් යැපෙන බයියන්ට විතරයි.ඒ කොහොම උනත් අපි මාලිමාව සමගයි👍💪👍💪👍💪

  • @Thimiragkd
    @Thimiragkd 2 дні тому +43

    හිරු කඩේට තමා හල් තාම හම්බ වේලා neththe 😂😂

  • @ruchirabandara
    @ruchirabandara 2 дні тому +29

    මහින්ද රනිල් සජිත් ජීවතුන් අතර ඉන්නකම් ලන්කාවේ හාල් හිගයක් තියෙනවා.

  • @sheharashayanesh6018
    @sheharashayanesh6018 2 дні тому +11

    හිරු හාල් විකුණන නැති කඩවලටත් ගිහින් හාල් නෑ කියනවා😂

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 2 дні тому +14

    හාල් නෑ නෙවෙයි කුඩු හිරු එකට කුඩු හිගයි

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 дні тому +13

    හිරුටයි දෙරනටයි හාල් නැහැ 😂 ගම්පහනම් ඕනෙ තරම් තියනව හාල් ...

  • @lathishaleti1618
    @lathishaleti1618 2 дні тому +76

    ඔක්සිජන් නැති උනත් අපි මාලිමාව ට 👍👍👍👍👍👍

    • @AFfirehart
      @AFfirehart 2 дні тому +5

      oksijan kannada bn 😂😂😂😂

    • @QubitTechnologies
      @QubitTechnologies 2 дні тому +13

      ඔක්සිජන් නැති උනත් අපි parana gon harakta chande denne neha

    • @ChandimaBuddika
      @ChandimaBuddika 2 дні тому +6

      Niwaradi weda pilivelaka yanakota horu komath game gahanawa.api rewatei horunta ❤❤❤NPP❤❤❤

    • @Nwww713
      @Nwww713 2 дні тому

      Wahallu

    • @sugathrohan9042
      @sugathrohan9042 2 дні тому +2

      එතකොට උඹ ගූ කන වහලෙක් බව හිතෙන්නෙම නැද්ද..

  • @buddhikachamal9398
    @buddhikachamal9398 2 дні тому +9

    හිරු එකේ තියෙන්නේ කුඩු විතරයි😅

  • @morinafernando3415
    @morinafernando3415 2 дні тому +17

    අපේ පැත්තේ ඕන තරම් හාල් තියනව . නාත්තන්ඩිය ආසනය

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 дні тому +18

    76 අවුරුද්දේ සාපය ඉවරකරමු අනුර සර්

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 3 дні тому +15

    හිරැබදෙරනට හාල්නැ

  • @boxplots5024
    @boxplots5024 3 дні тому +41

    අපේ පැත්තේ නං ඔය කියන අවුල නැහැ තැන කීපයකම පාලන මිලට වඩා වැඩියෙන් විකුනන්න ගිහිං ඒවා 119 කතා කරලා කිව්වම ඒ ප්‍රශ්න ටිකත් විසදුනා. තවදුරටත් කියන්න තියෙන්නේ ඔය හිගයි කියන පැතිවලවත්
    රටේවත් කිසිම හාල් හිගයක් නෑ, වෙලා තියෙන්නේ හාල් හංගලා තියෙන්නේ. මම හොදටම දන්න එකෙක් ලගත් සෑහෙන්න ගානක (කෝටි ගානක් ඇති) හාල් තියනවා. ඒත් උන් එලියට දාන්නේ නෑ. සමහර පැතිවල ඔය කියන හිගය දැන් නං පහව ගිහිං. මේ දෙයින් ඉගනගන්න තියෙන්නේ ඕනෑම දේක පුද්ගලික ඒකාධිකාරයක් තියනකොට ඒවා එහෙම තමයි. අලුත් රජය පත්වෙලා එද්දී රජයේ වී ගබඩා වල වී ඇටයක් නෑ. හැබැයි ආණ්ඩුව වෙලාවේ හැටියට කරන්න පුළුවන් උපරිමය කරා කරමින් ඉන්නවා.
    හැමදේම පුද්ගලීකරණය කරන්න ගගා දගලන නොදරුවන්ට කියන්න තියෙන්නේ පුද්ගලීකරණයේ තියන භයානකකම මේක තමයි සම්පුර්නෙන් එක්කෙනෙක් දෙන්නෙක් අතට ඕනෑම දේක පුද්ගලික ඒකාධිකාරය හැදෙනවා කියන්නෙම උන්ට ඒකෙ පාලනය යනවා කියන එක.
    ඒකට කරන්න තියන හොදම දේ තමයි සහල් වගේ දේවල් වල වෙලදපොලේ සැලකියයුතු පංගුවක් රජය අතේ හැම වෙලාවේම තියා ගන්න එක මොකද අහාර කියන්නේ මුලිකම අවශ්‍යතාවයක් නිසා. ඒ වගේ අත්‍යවශ්‍ය හැමදේකම වැඩි පංගුවක් රජයට තියෙන්නම ඕන. මේ හාල් අඩුපාඩුව නං පෙබරවාරි වගේ වෙද්දී සම්පුර්ණයෙන්ම විසදෙන නිසාත් නැවත මෙහෙම කතාවක් අහන්න තරම් ප්‍රශ්නයක් වෙන්නෙත් නැති නිසාත් ගැටළුවක් නෑ, ඒත් මේ වගේ බලපෑමක් කරන්න පුළුවන් හැම දෙයක්ම රජය අතේ වැඩි පංගුවක් තියෙන්නම ඕන.

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 дні тому

      Ow ! Ow '!-eke thamai telecom eke ithuru tikatath kelinne hadanne !-😅😅😅😅

    • @boxplots5024
      @boxplots5024 2 дні тому +1

      @@Nihal-dy9kc ඒකනේ ඒකනේ😁

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 2 дні тому +9

    මාතර කඩවල්වල පේන්න හාල් නැතිවුනාට රු.260-275ට එකඩේම තියෙනව .

  • @bharathagurusinghe
    @bharathagurusinghe 2 дні тому +2

    හිරු දෙරණ පොළොවේ පස් කනවා හාල් නෑ කියලා... රට හාමතේ වගේ උන් කෑගහන්නේ..

  • @thakshisenani3075
    @thakshisenani3075 3 дні тому +15

    Ape paththeth thiyenawa...marawila

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 дні тому +14

    මොනවා උනත් කාගෙන.ඉදලා රට හදමු නැවත වරක් රට කාලකන්නි දේශපාලනය යන්න නොදි අල්ලාගෙන ඉමු කොහොමත් රටම ගොඩ දාන්න පුලුවන් මාලිමාවට තමා ඉතින්

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl День тому

      😂😂😂😂පම්ක තමයි ගොඩ දාන්න වෙන්නේ😂😂😂

  • @shakthimc
    @shakthimc 3 дні тому +50

    හාල් නෑ යකෝ රටේ බොරුනම් දෙරණයි හිරු එකයි බලපල්ලා 🤣🤣🤣🤣 උන්ට අනුව රටේ තව මොන මොනා නැතිවෙයිද දන්නේ නෑ

    • @baymathiya4581
      @baymathiya4581 2 дні тому +4

      😂😂😂 Boycott the Pacha channels

    • @dilanwijethunge7167
      @dilanwijethunge7167 2 дні тому

      මේකෙත් නෑ තමා පුතේ.තියන තැන් ටිකක් තියනවා.ගොඩක් තැන් වල නෑ..

    • @shakthimc
      @shakthimc 2 дні тому

      @@dilanwijethunge7167 රටේ මොනා හරි හිගයක් එනකොට මාද්‍ය නාලිකා වලින් කරන්නේ කොහෙවත් නෑ කියලා ප්‍රචාරය කරන එක එහෙම නැතුව හානිය අඩු කරගන්නේ කොහොමද කියලා ප්‍රවර්ධන කරන එක නෙමෙ. එහෙම කරපු ගමන් කලුකඩ කාරයො ටික බඩු හන්ගනවා. තියෙන එව්වා අහස උසට ගනන් යනවා. සල්ලි තියෙන උන් පුලුවන් තරම් ගෙවල් වල ගොඩගහගන්නවා. එක්කෝ ආන්ඩුවට පුලුවන් සීමාවක් නැතුව ගෙන්නන්න ඉඩ දෙන්න ඔය නහයෙන් අඩන උන් ඒත් කෑගහනවා. ගොවියොන්ටත් ඉතින් කුබුරු කරලා වැඩක් නෑ උනුත් අතහැරලා දායි.පෙරදිග මහා ධාන්‍යාගාරය වී ඇටයක් නෑ. හැබැයි කියන්නෙනම් අපිට තමා හොදටම පලපුරුද්ද තියෙන්නෙ අපි තමා හොදටම කලේ කියලා. 😮‍💨

  • @charukahiroshan2601
    @charukahiroshan2601 2 дні тому +6

    අපිටනම් ඔනි තරම් හාල් පොල් තියෙනවා මීරිගම

  • @User29438
    @User29438 2 дні тому +3

    හිරු ලොන්ඩරියටයි නයි දෙරණටයි හාල් කන්ට්‍රේනර් එක බැගින් ගිහින් දාන්න එකෙක් නැති හැටි 😂😂😅😅

  • @slnurse7282
    @slnurse7282 2 дні тому +3

    හිරු යන කොට හාල් නෑ...

  • @Megha203
    @Megha203 2 дні тому +6

    දැන්වත් රජයට තේරුම් යා යුතුයි...යම් භාණ්ඩයක මිල සඳහා පාලන මිල දැමීමෙන් භාණ්ඩ හිඟය විසදිය නොහැකි බව...

  • @ruwanjay166
    @ruwanjay166 2 дні тому +3

    හිරුටයි දෙරනටයි හාල් විතරක් නොවේ යන එන මනුත් නැතිවෙල මේ දවස්වල ආන්ඩුවට ගහන්න නිවුස් නැතිව!!!!😂😂😂😂

    • @Change-the-country
      @Change-the-country 2 дні тому

      😂😂😂 ආණ්ඩුවට ගහන්න නිවුස් නැතුව???? 😂😂😂😂😅😅😅😊

  • @eadrs
    @eadrs 2 дні тому +5

    You dont need Kakulu Rice for Kiribath. You can make Kiribath with all types of rice.

  • @sandun2136
    @sandun2136 2 дні тому +2

    හිරු එකේ උන්, අඟහරු වල ඉන්න උන්ගෙන්ද බං අහන්නේ?

  • @himaliahangama4311
    @himaliahangama4311 2 дні тому +8

    පාලකයෝ හොරු නෙමෙයිනේ .ඒ ඇති .අපිට ඉවසන්න පුලුවන් .

  • @linedtravel
    @linedtravel 2 дні тому +1

    හොරැන්ට කඩෙි යන එවුන්ට රට හාල් කන්න බැරිලු ඉස්සර මොනවද කැවෙි දන්නේ නැහැ 😂😂😂

  • @NppKuwaitapi
    @NppKuwaitapi 2 дні тому +1

    කුඩු හිරු එකට සහ නයාගේ දෙරණ ජඩ නාලිකා වලට හාල් නෑ

  • @nishanmohamed6730
    @nishanmohamed6730 2 дні тому +7

    පකටද කැකුලු .කාපියව් නාඩු

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 дні тому

      බැහැනෙ බං 😂 හිරුයි දෙරනයි නත්තල් කෑවෙ නාඩුවලින්නෙ දැන් හිරුයි දෙරනයි අවුරුදු කන්නත් ඕනෙනෙ අවුරුදු කන්නෙ කැලුලු වලින්😂

  • @damithroshankumara4532
    @damithroshankumara4532 2 дні тому +1

    හිරි, දෙරණේ හාල් නෑ

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 2 дні тому +2

    අපේ පැත්තෙත් හාල් තියෙනවා 😊

  • @kumaragepri3483
    @kumaragepri3483 2 дні тому

    🌞හිරු රේ..නෝ..ටයි දෙරණටයි හාල් අහේනියාවක්ද කොහෙද.. මුන්ට බල බල ඉන්න හාල් ටිකක් ගිහිල්ල දෙන්න පින්වතෙක් ඉන්නවද.. අනේ ලොකු පිනක් මුන් හාල් දකලා නෑලූ..!

  • @trcoperation
    @trcoperation 2 дні тому +2

    කැකුළු හාල් නැ. තිබුණත් 280. රට හාල් කන්න බෑ.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 дні тому +1

    කැකුළු හාල් ඔක්කොම එකතු කරල බෙදුව නේ ඡන්දෙ කාලෙ .සීය කරපු වැඩ තමයි.

  • @madumaxx
    @madumaxx 2 дні тому +1

    මාලිමාව ❤❤

  • @dahamiya
    @dahamiya 2 дні тому

    ❤❤❤ good job npp you can do it

  • @KrishnInfo
    @KrishnInfo 2 дні тому +1

    කුඩ්ඩගෙ හිරු එකේ විතරයි හාල් නැත්තෙ.😂

  • @himeshmadushan6851
    @himeshmadushan6851 2 дні тому +1

    හිරු එකේ උන්ට විතරයි හාල් නැත්තේ.

  • @holmana6281
    @holmana6281 3 дні тому +7

    ❤❤ මාලිමාව

  • @inokakuda7621
    @inokakuda7621 3 дні тому +3

    Malmwa❤❤❤

  • @Lahirunadeeshan1234Sellahewa
    @Lahirunadeeshan1234Sellahewa 2 дні тому +1

    මාතර කැකුළු සහල් නෑ 😢😢😢අපිට එවන්න කැකුළු සහල් අපේ ටවුන් 1ට..... මාතර... ජනතාව

    • @Change-the-country
      @Change-the-country 2 дні тому

      මාතර උන් පුන්නක්කු කාපියව්.දකුණට නම් තණකොල තමයි. එදත් රටට කෙලිය අදත් කෙලිය.

  • @anulamadurapperuma5154
    @anulamadurapperuma5154 3 дні тому +13

    Ane manda ape paththe hal thiyenawa.kurunegala

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 дні тому +1

    හිරුයි දෙරනයි නත්තල් කැවා නාඩු වලින් 😂 දැන් හිරුයි දෙරනයි අවුරුදු කන්න යන්නෙ කැකුළු වලින් සරලයි 😂...රැල්ලක් ගේන්න ඕනෙ හිරු එකෙයි දෙරන උනුයි මයික් උස්සන් එනකොට නාඩු 1kg කැකුළු 1Kg දීල යවන්න දිලිත්ටයි රේනෝටයි අවුරුදු කන්න 😂

  • @amiltharinda8806
    @amiltharinda8806 2 дні тому

    කතා නොකරට බියර් නිශ්පාදනයට හාල් යොදාගැනීමත් හාල් හිගයට හේතුවක්

  • @shanthasilva9587
    @shanthasilva9587 2 дні тому +1

    අනේ මන්දා අපේ ගමේනම් හාල් තියනවා.

  • @shiraninilmini3744
    @shiraninilmini3744 2 дні тому

    මාතර සමහර සිල්ලර කඩ වල හන්ගගන වැඩි මිලට හාල් විකුනනවා

  • @신대혁-y9g
    @신대혁-y9g День тому

    හාල් පොල් අපිට ඕන නෑ.දරුවන්ට රටක් හදාගන්න විතරයි අපිට ඕන.ඔවුන් කැකුලු ඉල්ලනවානම් එන්න අපි දෙන්නම්.බොරුවට ආයුශ නෑ.හාල ඕනනම් වරෙල්ලා

  • @rangaranga2547
    @rangaranga2547 2 дні тому +1

    අයියෝ හිරු 😂

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 2 дні тому

    කිරිබත් කන්න එපැයි රනිලගේ උන්ට.😅😅

  • @SportyTv-wb4eq
    @SportyTv-wb4eq 2 дні тому +1

    හිරු දෙරණ unta na hemdama😂

  • @malidayani764
    @malidayani764 2 дні тому +2

    Hal nam hiru තමයි 😂😂😂😂

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 дні тому

    හිරු එකෙන් හාල් ගන්න එපා 😏

  • @nilanthaekanayake4461
    @nilanthaekanayake4461 День тому

    හිරු දෙරණ = අලි රිලව් හාල් පොල් එච්චරයි...

  • @iskolehamine6824
    @iskolehamine6824 2 дні тому

    හාල් තියන පලාතේ හාල් ඇති මිනිස්සු ගෙවල් වල වී කොටල කනවා නේ කුබුරු නැති පලාතේ තමයි හාල් නැත්තෙ

  • @iskolehamine6824
    @iskolehamine6824 2 дні тому

    අනේඑ දෙවියනේ මාතර පලාතේ කැකුලු නෑ

  • @rusanda13
    @rusanda13 2 дні тому +2

    Sirasa anurata denawa kiyala dannawa😂😂

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 2 дні тому

      E dawasa ranilagenui sajiyagenui thopi neda nikan Hal gatte 😂

    • @rusanda13
      @rusanda13 2 дні тому +1

      @@virajpriyamantha6748 dan ehema hari hal ganna nane bn, punaruda yugayane👍

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 2 дні тому +1

      @@rusanda13 Hal nathi kadayak pennahnko boru baila nathuwa

  • @MmgMahesh
    @MmgMahesh День тому

    Balan yanakota dakune vitharakda ban hal neththe

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 2 дні тому

    Api kurunegala apita pol hal ona tharam

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 2 дні тому

    ගාල්ලට රතුකැකුලු නෑ තියෙන එකත් 280

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 2 дні тому

    Owa anduwata kaelawan hadan mpiy

  • @geethanjalee423
    @geethanjalee423 2 дні тому +1

    Sirasata apita haal thiyanawa

  • @cps504
    @cps504 2 дні тому

    පාලන මිල අයින් කරලා බැලුවොත්
    හාල් තියෙනවා

  • @thusharachandana8543
    @thusharachandana8543 2 дні тому

    ❤❤❤❤❤❤❤❤npp

  • @Dorine-c6s
    @Dorine-c6s 2 дні тому

    Main Problem is you can't get
    Rice at control Price.
    Today I bought 1kg of Red Rice
    From Rs 270 From Nugegod.
    Of course Rice is there but
    At high Price.
    May be there will be Rice at
    SATOSA but from my home
    To (Next to Janayha Mawatha
    Where is Priminster Dr Hrini
    Lives) Pitakote I have to pay
    Rs 450 to Trishow.

  • @ranga.lassaniwasthuranga3833
    @ranga.lassaniwasthuranga3833 День тому

    Hal nam thiyeno kekulu sahal 283 ape peththe

  • @harsheniwass2822
    @harsheniwass2822 3 дні тому

    Tangalle rathu hal R.265 ada.ath bandaragama 220 rathu hal.minissu asaranai.ayi tangalla mathara paththe gini ganan.

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 2 дні тому

      රාජපක්ෂලට කඩේ යන කඩ කාරයො තංගල්ලෙ ඉන්නෙ. පාරිභෝගික එකට පැමිණිලි කරන්න

  • @DhinuAyesha
    @DhinuAyesha 2 дні тому

    Gampola th one taram Hal thiyanwa .poluth thiyanwa

  • @pushpapushpa4501
    @pushpapushpa4501 2 дні тому

    okkoma hangala

  • @namiskitchen3426
    @namiskitchen3426 2 дні тому

    Rate Hama bim agalaakma waga karapiyaw.

  • @achilamendis9835
    @achilamendis9835 2 дні тому

    හිරු දෙරන කාලකණ්ණි චැනල් වලට හාල් නෑ..ඇයි සිරසට බැරි ඔය චැනල් දෙකට තරගයක් දෙන්න බැරි

  • @vivoy1s183
    @vivoy1s183 2 дні тому

    Haal hangan inne samaharak mudalalila.hiru derana balana unta nam rete mukuth na.nodoomakin.ratata hena gahanakan balan inna haththa.

  • @kavinduvisualslk
    @kavinduvisualslk День тому +1

    මමත් අනුරට ඡන්දෙ දීපු එකෙක්.මම ඉන්නෙ අම්බලන්ගොඩ.මේ පැත්තෙත් හාල් නෑ supermarket වල.අරලිය, නිපුන වගේ ඒවා නැතුව වෙන වෙන හාල් 5kg, 10kg පැකට් තියෙනවා ටිකක් සමහර supermarket වල.බැරල් හිස්.

  • @asimpleguy9667
    @asimpleguy9667 День тому

    Rajayata nam kiwaa palana mila danna epa kiyala dakka ne

  • @noxdrrego
    @noxdrrego День тому

    Ado ape Rata minissunta pissuda bnz ! ape pathe kade wela hal thiyennewa ! Hame sathosema 5kg dennewa gihila sathosen ganne oya loku loku car wela yanne un thamai kaa gahanne keels wala supermarket wela na kiyela api wage podi minissunta ta nam sathose hal thiyennewa !

  • @pushpapushpa4501
    @pushpapushpa4501 2 дні тому

    kapiyaw samba...

  • @shyamajayawardhana1683
    @shyamajayawardhana1683 3 години тому

    Hal na kiyla pennage
    n inna aya marilda kanta nathiwa. Me dws tikat kanta na kiyla marun kenek thama dakke na. Ekai wade.

  • @shehanahasindi3197
    @shehanahasindi3197 14 годин тому

    Mallita nidahasa dunna nm hiru ektt haal tyei😂

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 2 дні тому

    Borune kiyanne, Okkoma koheda tiyenne, palakayo wageme Janathawath boru kiyanawa..

  • @SudeshBrahmana
    @SudeshBrahmana 3 дні тому

    Yako me halmafiyawak yanawa munwa ellanna oni

  • @paradronex403
    @paradronex403 День тому

    Katahari pin ara chamudithayata janawari palawenidata Kiribath kalakanni kawapalla

  • @hasinduminosha7392
    @hasinduminosha7392 2 дні тому

    mehe na

  • @antonypaul3609
    @antonypaul3609 2 дні тому +1

    Upanda idan danta aurudu 50 , oya kalukadakaryo vage kamba horu Api dannadda. Pahugiya anduve saha Derana... Hiru valin na na nathibane ussala Pennanva.. Pahugiya Horuge Baluvada daka dakath nihadeva unne moketada. Dan thama TV Chanlvalin Baila gahanne , irsiyaveta.

  • @Niroshan12Tl
    @Niroshan12Tl 2 дні тому

    Attatma hema tenma tynw dn

  • @marytheresaFernando
    @marytheresaFernando 2 дні тому

    Haal hangan enewa soya balane

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 дні тому

    hiru ek ayt hal na

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci День тому

    Sahal tender eka thun warakadi wath daaganda bari anduwakata kade yanda puluwan lajja nathi unta witharai.🐃🐃🐃

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 дні тому

    Boru karana baiyanta action ganna oone

  • @dilshanudara183
    @dilshanudara183 2 дні тому

    Hiru tv & Derana tv chora

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 2 дні тому

    Different channels different views 😂

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 2 дні тому

    Kalukada mapiya karoyo mewata kohathma kmathi ne me rata arbude athi kara idapu dasa paluwoi me kalu kada krayoi me raja apu gaman aurudu 76 k kala vinasa kara rata hdanna be msa 3n 4n oluwak thina atta dakina wana hri de dakina jnathwa kwadwath dagalanna iwasan bala siti

  • @sandunvithana867
    @sandunvithana867 2 дні тому

    Riru nam boru

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 дні тому

    Ai yako wal uro wadawelalu.. 😂😂😂 muge qmmage nai mun degollo arinne.. mee channel dekata viruddawa nadu danna ona

  • @Sand_At_youtube
    @Sand_At_youtube 3 дні тому +4

    තියෙනවනම් ඇයි මෙච්චර හාල් ගණන් , අනර කුමාර ආණ්ඩුවට වැඩ බැරිනම් ගෙදර යන්න 🐃🤌

    • @indeepachandrasekara8050
      @indeepachandrasekara8050 3 дні тому +4

      samahara mallhimiyo inne sajithgawa. un eliyata danne naa.

    • @upalislk6553
      @upalislk6553 3 дні тому +2

      Ane hamaniyan ponnayo

    • @Sand_At_youtube
      @Sand_At_youtube 3 дні тому

      @@indeepachandrasekara8050 සජිත් ගාව නෙවෙයි කවුරු ගාව හිටියත් ඇයි අනුර කුමාර බබාද? උගන්ඩාවෙ සල්ලි ගේනවා කියපු එකාට රටේ හාල් හංගලා තියෙනවා හොයාගන්න බැරිද ?වැඩ බැරි නම් වහාම ගෙදර යන්න.

    • @Sand_At_youtube
      @Sand_At_youtube 3 дні тому

      @@upalislk6553 මොකද බං කුණුහරප නෙලන්නෙ ? ලෙඩක්ද? ලෙඩක් නං ගිහින් බෙහෙත් ගනිපුයව් 🐃

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath 2 дні тому

      හා හෙට අයින් වෙන්නම්

  • @nishanthabolsing
    @nishanthabolsing 2 дні тому +4

    Npp ජයවේවා 👍👍👍

  • @supunathugalpura7585
    @supunathugalpura7585 День тому

    යකෝ මුන් ලන්කාවෙද....outlet වලට හාල් එනහැටි අපිටද මේ කියන්නේ...තියනවා රෙද්දක්...