මම රගන්නෙ තාත්තගෙ සල්ලි වලින් 😀tiktok

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @dilininisansala109
    @dilininisansala109 Рік тому +113

    බීපු නිසා hit උනා කිය බෑ.. හිනාවයි dance එකයි තමා මෙච්චර famous උනේ

  • @amalisathsarani5572
    @amalisathsarani5572 Рік тому +109

    කොච්චර අය බැන්නත් දැකපු මුල් දවසෙ ඉදලා ආස කරපු චරිතයක් ❤

  • @BbH-j7n
    @BbH-j7n Рік тому +182

    මොන මොන දේවල් කවුරු කිවුවත් එයා අහිංසහ හිනාවක් තියන ලස්සන කොල්ලෙක්😊😍

  • @sewwandiperis5692
    @sewwandiperis5692 Рік тому +193

    කවුරු මොනා කිව්වත් දැකපු මුල් දවසේ ඉදන් ආසම චරිතයක් තමයි..අහිංසක ලස්සන හිනාවක් තියෙන එක කොල්ලෙක්...🥰🥰🥰

  • @nethu7891
    @nethu7891 Рік тому +193

    කවුරු බැන්නත් ඒ හිනාවට මාරම ආදරෙයි.........😍❤❤

  • @koshilagayathri4086
    @koshilagayathri4086 Рік тому +577

    දැන් ඉතිං මෙයාට බැනපු මිනිස්සුත් හොද කියා ගෙන එයී😂😂....
    මම නම් Tik tok එකේ පළවෙනියට දැක්ක දවසෙ ඉදන්ම ආස කරන පට්ට චරිතයක් ❤

  • @vishvishu8237
    @vishvishu8237 Рік тому +55

    ඇත්තටම මරු එයා මිනිස්සු මොනවා කිව්වත් හිනා වෙලාම ඉන්නවා එයා😁❤

  • @hansikalakmali2294
    @hansikalakmali2294 Рік тому +281

    මිනිස්සු මොනවා කීවත් අහිංසක හිනාවක් තියනව 😍😍

  • @d.i.k.9750
    @d.i.k.9750 Рік тому +176

    බීම නිසා හිට් උනා කියල හැමදාම බොන්න එපා බ්‍රදර්. බීමෙන් නෙවෙයි ඔයා හිට් උනේ ඔයාගෙ හිනාවෙන්. වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවා ගොඩක් කාලෙකින්. ඔය නිහතමානි කම දිගටම තියාගන්න. ශරීර සෞඛ්‍යය ගැන හිතල කරන දෙයක් පරෙස්සමෙන් කරන්න. බුදු සරණයි..

  • @AVsFan2022
    @AVsFan2022 Рік тому +10

    ඌ ලස්සනයි ඉතිං...... සල්ලි තිබ්බට අහිංසක පාටයි. ගොඩක් සල්ලි තියෙන උන් ගාව නැති වෙන අහිංසක ලස්සනක් තියෙනවා ජයවේවා මල්ලි.

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh Рік тому +60

    කව්රු මොනවා කිව්වොත් අපි කසුන්ට ආදරෙයි එච්චරයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilafernando6024
    @chamilafernando6024 Рік тому +19

    ඔයාගෙ අහිංසක හිනාව හරිම ලස්සනයි ...ඒ වගේම මේ වගේ ලස්සන සිරියාවන්ත ...අහිංසක ලෝකයක් දන්න ලස්සන පුතෙක් බිහිකරපු දෙමාපියන් දෙන්නට ගොඩාක් පින් ඔයාලා සියලු දෙනාටම දෙවිපිහිටයි බුදු සරනයි ......

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Рік тому +41

    සුපිරි චරිතයක් ගැම්මක් කසුන් අයියා ❤😍

  • @vishwajayasingha
    @vishwajayasingha Рік тому +41

    ගන්න ආදර්ශ ගොඩක් තියෙන චරිතයක් දෙයියන්ගෙම පිහිටයි ❤

  • @dilinilakshmi7220
    @dilinilakshmi7220 Рік тому +64

    කවුරු මොනා කීවත් තමන්ගෙ ජීවිතේ විදින කොල්ලෙක්..ලස්සනයි ඔයා 🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @DhananjayaMadushan-n2i
    @DhananjayaMadushan-n2i Рік тому

    අයියගෙ හිනාවටයි ඩාන්ස් එකයි තමා අයියෙ පට්ට අයියා වෙන උන් ඝන මඩ හිතන්න එපා ඔයනම් සුපිරියක් අයියෙ

  • @anushalakmali5971
    @anushalakmali5971 Рік тому +7

    කෙල්ලො බයින් නෑ මෙ කොල්ලට හරිම ලස්සනයි අහින්සකයි හිනව පට්ටම ලස්සනයි ❤️❤️❤️

  • @hansanithakshila6576
    @hansanithakshila6576 Рік тому +1

    Mona unath hinawai..,natana widihai lassani 😍😍😍😍😍😍😍

  • @sadalifernando5033
    @sadalifernando5033 Рік тому +4

    එයාට තියෙන්නේ මාරම අහින්සක ලස්සන් හිනාවක් 😘❤

  • @Kavishka436
    @Kavishka436 Рік тому +86

    මුට බැනපු උන් දැන් උගේ හොද කියනවා දැක්කම අමුතු ඇටේ ජීවියෝ 😂😂😂😂

    • @binadisadinya8573
      @binadisadinya8573 Рік тому

      😂

    • @namalkumarasiri7748
      @namalkumarasiri7748 Рік тому +2

      මත් මේ එක කල්පනා කරේ.බලන් ගියාම බැනපු එකෙක් නෑනෙ 😅👋💔

    • @himashasandeepa8162
      @himashasandeepa8162 Рік тому +2

      දැන් කවුරුත් බැනලා නෑනෙ😂

  • @ashanrasika6299
    @ashanrasika6299 Рік тому +6

    මමත් මෙයගෙ වීඩියෝ බලනව හැබැයි මූගේ බොන ඒව බලන්න නෙවෙයි මූ අහන සින්දු ටික පට්ට.ඒවට මම කැමතියි

  • @sandamalisandamali2662
    @sandamalisandamali2662 Рік тому +1

    ඔයාගෙ හිනාව ලස්සනයි.බුදු . සරණයි

  • @thusinidananjanikottagoda643
    @thusinidananjanikottagoda643 Рік тому +4

    ජීවිතේ එයාගේ...
    විදින්නෙ එයාට ඕනි විදිහට ❤️
    Maruu 👌

  • @apurwaperera
    @apurwaperera Рік тому +2

    ඇත්තටම ජිවිතේ මානසික සතුට ගොඩක් වටිනවා, හැමෝටම චිල් එකේ ඉන්න පින නෑ, ඔයා ඒ අතින් වාසනාවන්තයි, බුදුසරණයි 🙏❤️

  • @MelaniShashi-lv2uu
    @MelaniShashi-lv2uu Рік тому +5

    කසුන් aiye mama adarei oyata. ඉරිසියා කාරයො මොනවා කියුවත් මම යුබට ආදරෙයි අවන්කව. 🙏🙏🙏

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 Рік тому

    Adare. Malli. Parissamin. Budu. Saranai 🌹🌹🌹🌹🌹👍👍👍👍👍😀😀😀😀😀

  • @chamila4229
    @chamila4229 Рік тому +31

    තාත්ත ගේ සල්ලි වලින් රැගුවට කමක් නැ.හැබැයි කොල්ලෙක් උනාම තනියම නැගිටින්න පුළුවන් කමක් තියෙන්න ඕන.තාත්ත ගේ සල්ලි නැතිඋන දවසට හුළං😅

  • @naviniwimalajeewa3586
    @naviniwimalajeewa3586 Рік тому

    Ee ayya ge hinawa lasanai,, dance eka maru ayye 👌👌

  • @vinochchamith3992
    @vinochchamith3992 Рік тому +63

    හිතුවට වඩා මූ පට්ට චරිතයක්

  • @shamrashamra-mi9sh
    @shamrashamra-mi9sh Рік тому +1

    මේ වගේ බොන්නේ නැතුව ඉන්නවනම් තව ගොඩාක් හොදයි අයියා ඒ උනාට මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ හිනාව මාර cute❤😊

  • @chathu308
    @chathu308 Рік тому +7

    ඔයාගෙ හිනාව ලස්සනයි අයියේ 😍😍❤️

  • @RumeshaErandani611
    @RumeshaErandani611 Рік тому

    එයාගේ හිනාවත් ලස්සනයි. ❤ එයාගේ😍 Dance එකත් ලස්සනයි❤ 😍

  • @darshidarshi2524
    @darshidarshi2524 Рік тому +3

    කසුන්ගේ හිනවා ලසිසනයි හැබැයි නිහතමාණි කම වචනෙන් පෙනෙනවා,,ලගදිම ඩ්‍රම එකකිනුත් දකින්න ලැබේයි වගේ♥👍

  • @dulashinidilhara5100
    @dulashinidilhara5100 Рік тому

    ඔයා නිසා මමත් බැනුම් ඇහුව අනේ කමෙන්ට්ස් වලින් මොකා මොනව කීවත් ලස්සනයි ඔයාගෙ හිනාව අහිංසකයි ආදරෙයි ඒ හිනාවට😘😘

  • @NimanthaImash-zn1wk
    @NimanthaImash-zn1wk Рік тому +12

    Patta bn ayiye කරන කියන හැම දෙයක්ම සාර්තක වෙන්න ඕනි

  • @udarajayanath8806
    @udarajayanath8806 Рік тому +16

    සතුටින් ඉන්න මනුස්සයෙක් 😌❤️

  • @sujathakarunarathna7759
    @sujathakarunarathna7759 Рік тому +7

    ලස්සන චරිතයක් ❤😊 කෙල්ලෝන්ගේ තරුවක් වෙලා ඉවර්‍යි කසුන් අයියා ❤😊

  • @shashikasilva8209
    @shashikasilva8209 Рік тому +7

    ප්‍රශ්න ඇසීමේ කිසි පිලිවෙලක් නෑ. තව ටිකක් හොදට වැඩසටහන තාත්විකව මෙහෙයවන්න. ජය ❤🎉

  • @dinushapushpanjali2427
    @dinushapushpanjali2427 Рік тому +19

    කවුරු මොනා කීවත් ඔයා නන් සුපිරි ......😘😘😘😘

  • @malkanthisujitra472
    @malkanthisujitra472 Рік тому

    කවුරු මොනා කිවත් අනෙ අහින්සක හිනාවක් අහින්සක කොල්ලෙක් ❤️❤️❤️❤️

  • @LovelyHeart2024
    @LovelyHeart2024 Рік тому +25

    සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්..💗💗

  • @Lakshan724
    @Lakshan724 Рік тому +2

    ඌගෙ ටික්ටොක් එකවුන්ට් එකේ ඌ කොහොම වීඩියො දැම්මත් කාට මොකද මොනාවුනත් හිතහොද කොල්ලෙක්💕

  • @ManoriManori55-xo6bx
    @ManoriManori55-xo6bx Рік тому +37

    නියමයි.කසුන් .අයියෙ .උත්තර .දිපුවිදිය❤❤❤❤❤❤❤❤❤❤❤.ඔයා .ඔවා.ගනන් ගන්න.එපා.

  • @piumimorin7610
    @piumimorin7610 Рік тому +1

    ඒ හිනාව 😍❤️😘

  • @supunmadusanka6709
    @supunmadusanka6709 Рік тому +14

    කියන උන් ඕන දෙයක් කියපු දෙන් උබේ ආතල් එක උබ ගනින්...කසුන් සුපිරි❤

  • @rekaherath4759
    @rekaherath4759 Рік тому

    Eyage dans ekai hinawai pattama lassani....

  • @vishuprba3133
    @vishuprba3133 Рік тому +102

    කසුන් ඔයාගේ හිනාව ලස්සනයි අයියේ🥰🥰

  • @anomakastota5
    @anomakastota5 Рік тому +2

    බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @deepadammika9446
    @deepadammika9446 Рік тому +4

    කතා හදන උන් කවුරුත් බෝසත් ද "...ලස්සනයි හිනාව🙏❤

  • @roshanpushpakumara8839
    @roshanpushpakumara8839 Рік тому

    ඔයා නම් පට්ට කසුන් හරිම නිරහංකාර චරිතයක්. ඔයාගෙ හිනාව හරිම ලස්සනයි

  • @malikamalshani2940
    @malikamalshani2940 Рік тому +8

    මම හිතුවෙත් ලොකු සීන් කියලා .. එත් අවුලක් නැති ජොලි කොල්ලෙක් 😍...

  • @difislslls1580
    @difislslls1580 Рік тому

    Kollo oya ahinsaka pissu wada karana kanak wagai matanam panna monawa unat bima kiyana daya wadiya tiya ganda apa ,yaluwo unat ada kala wadiya viswasa karanda baha akata kala balla kapana yaluwo inna samajayakai api inna obata tiyana daya hoda vidihata bukti vidala satutin yahapat vidihata jivita wanda ❤❤❤

  • @ChapaMaduhansi-sy3xx
    @ChapaMaduhansi-sy3xx Рік тому +7

    Harima lassana kenek oya MN hari kamathi.sathutin inna bs

  • @GeethanjaniWijayabahu
    @GeethanjaniWijayabahu Рік тому +1

    Oyanam maru charithayak ayiye gammak thama

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 Рік тому +5

    කලු කොල්ලොන්ව ගොඩ දැම්මට රෙස්පෙට් බොසා 🙂❤️

  • @KaushiDisanayaka
    @KaushiDisanayaka Рік тому +2

    Aiya oyage hinawa patta lassanai bs parissamin sathutin inna ❤❤❤❤❤

  • @QueenAnula99
    @QueenAnula99 Рік тому +41

    රටකට ගිය කලක්.. අමු බේබද්දෝත් ගෙනල්ලා ඉන්ටවීව් කරනවා.... ඇවිල්ලා වචනයයී දෙකයී ඌ කතා කරන්නේ බැනපු උන් ඔක්කොම කියනවා ඌ පට්ට චරිතෙලු අරකලු මේකලූ.. 🤣🤣🤣 කොහෙන් හිනා වෙන්නද මංදා මේවට

    • @tharudiniudarikadesilva4773
      @tharudiniudarikadesilva4773 Рік тому +2

      කියලා වැඩක් නෑ අනේ🥲

    • @Kiyo32
      @Kiyo32 Рік тому +1

      ඇත්තටම

    • @malshaniprarthana2089
      @malshaniprarthana2089 Рік тому

      Siraaa😂

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +1

      ඉතින් නොබල හිටපන්කො😂😂දාර බඩු ඉන්‍ටවිව් කරන්න හොද නම් ඉතින් මේක අවුල්ද😂😂

  • @uvinduhansaka8929
    @uvinduhansaka8929 Рік тому

    adarei bokka hamadama ubanam patta charithyak ban❤️❤️❤️❤️

  • @pasindusampath7063
    @pasindusampath7063 Рік тому +7

    Uba godak pin krla bokka.

  • @amayasadamali2635
    @amayasadamali2635 Рік тому

    හිතින් නම් ඔයාට ගොඩක්ම ආදරේ කරනවා මං.. පදමට බොන එක බොන්න අයියෙ. ඔයාගෙ ලස්සන රූපය සහ හිනාව පරිස්සමට තියාගන්න.❤️

  • @ShaniAmaya-ey1uk
    @ShaniAmaya-ey1uk Рік тому +6

    Kawwa broo thank video ekata ♥️

  • @roshinishamila9423
    @roshinishamila9423 Рік тому

    Kasun malli ape nam oyata godak adarai ...harima hodai wage ❤❤

  • @thilinar.a.thilinasampath
    @thilinar.a.thilinasampath Рік тому +6

    ගිය ආත්මෙ ඇතෙක්ද කොහෙද ☺️🙃🤭😃 පැද්දී පැද්දිමයි ඉන්නේ ගෙදරත් වැඩිපුර ඉන්නේ පැද්දී පැද්දී 😃🙃☺️🙃🤭🤗🤗🤗🤗

  • @mihidummateesha-bd1sd
    @mihidummateesha-bd1sd Рік тому

    Sirawata bn mama nan muta kamathi 🤘😃 athal eke jiwithe vidina kollek

  • @senuda_d
    @senuda_d Рік тому +7

    අමො අමො ගෑනු ටික 😵‍💫😂👍

  • @malkiprarthana-wz9ez
    @malkiprarthana-wz9ez Рік тому +1

    අනේ ඒ හිනාව❤❤❤

  • @hashiniamaya1882
    @hashiniamaya1882 Рік тому +4

    ඒ හිනාව ලස්සනයි ❤️

  • @thamodibandara2305
    @thamodibandara2305 Рік тому

    අනේ මම හොය හොය හිටියේ,දැක්ක් දවසේ ඉදලා පට්ට අසයි

  • @himashasandeepa8162
    @himashasandeepa8162 Рік тому +12

    බැනපු උනුත් දැන් හොද කියයි😌මම නම් ටික්ටොක් එකෙ දැකපු දවසෙ ඉදන් ආසම චරිතය😍🙂

  • @klpmanike5969
    @klpmanike5969 Рік тому +1

    ලස්සන හිනාවක් තියෙන්නේ ❤️

  • @chamindasandanayaka3395
    @chamindasandanayaka3395 Рік тому +30

    මොනා නැතත් සුපිරි චරිතෙ❤

  • @shagii-bz4ef
    @shagii-bz4ef Рік тому +1

    ඇත්ත කතාව තාත්තගේ සල්ලි වලි න් රගන්නේ නැතුව අල්ලපු ගෙදර එකාගේ සල්ලි වලින් රගන්නද 🤥💟

  • @pasindujayasingha8133
    @pasindujayasingha8133 Рік тому +45

    බැනපු ඔක්කොම හොද කියනවා දැන්, ලකේ පන්කාව , සුපිරි චරිතයක් කසුන් , කන්න ඕන බොන්න ඕන ආතල් එකේ ඉන්න ඕනා 🤟

  • @dinushairangani9573
    @dinushairangani9573 Рік тому +1

    ලස්සන හිනාවක් තියෙන්නේ එයාට බොනවට තමයි අපි අකමැති .බුදු සරණයි මල්ලි

  • @shanukakawshalya4207
    @shanukakawshalya4207 Рік тому +69

    පට්ටම කතාව... ඇත්ත කතාව ❤තාත්තගේ සල්ලි වලින් පුතා රගන්නේ නැතුව,, අල්ලපු වත්තේ එකා රගන්න ද 😎

  • @SurekaMaduwanthi
    @SurekaMaduwanthi Рік тому

    Kasun malli kanna one, bonna one, athaleke inna one.... Ehema neda. 😜 good luck. Bima adukaranan maru.ටැටූ eka maru

  • @kawyahansamali-zr3gq
    @kawyahansamali-zr3gq Рік тому +21

    අපේ ගමේනේ 🙄

  • @apurwaperera
    @apurwaperera Рік тому +1

    දෙවියනේ අපේ ගමේ කොල්ලෙක්නේ, 👍බණ්ඩාරගම, ෂා මරු මරු, ❤️

  • @supunpradeep3759
    @supunpradeep3759 Рік тому +4

    😂 මාර ප්‍රස්සිද්දයිලු 😂

  • @Dagakarii
    @Dagakarii Рік тому +2

    Thank you aiye mehema video ekak genavata.api marama asa kenek kasun kiyanne.aniva mn viski ekak gdrta evanava...💖💖adareyi kasun palenna oyata💖😇😇....

    • @Dagakarii
      @Dagakarii Рік тому

      @චුක්කි 🤗🥺 රට හිටියොත් විතරද විස්කි දෙන්න පුලුවන්....

  • @dulanjali3175
    @dulanjali3175 Рік тому +6

    ඔයා බීවට හිට් උන් නෑ බ්‍රෝ ඔයාගෙ dance එකයි හිනාවයි ඔයාව ඔතන්ට ගෙනාවෙ❤️

  • @kmsdkuruppu4074
    @kmsdkuruppu4074 Рік тому +1

    නිහතමානී කොල්ලෙක්

  • @great_musicsl
    @great_musicsl Рік тому +2

    පට්ට මුනම් පුලුවන්නම් තමිනෙල් එක කොල්ටියට හදන්න views වැඩි කරගන්න පුළුවන් සුපිරියටම

    • @madushankawinda
      @madushankawinda  Рік тому

      දැන් හදනවා
      ආදරෙයි උතුරන්න ❤❤

  • @thamaraherath2339
    @thamaraherath2339 Рік тому +2

    මිනිස්සු මොන බයිලා ගැහුවත් ඌ පට්ට ඩයල් එකක්❤🔥

  • @shairesha4150
    @shairesha4150 Рік тому +9

    බොන නිසාවත් ඔයාගෙ වාහනේ නිසාවත් නෙවෙයි ඔයා ප්‍රසිද්ධ උනේ ඔයාගෙ ලස්සන හිනාවට දැක්ක ගමන් ආස හිතෙනවා

  • @rumeshiprasadini9890
    @rumeshiprasadini9890 Рік тому

    කවුරු මොනව කීවත් මන්නම් ආසම චරිතයක් ආදරෙයි 🌹🌹🌹

  • @sitha0.1
    @sitha0.1 Рік тому +10

    අම්මෝහ් බනිනවා ඒනම්😁😁😁

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic Рік тому +1

    මං නම් කාටවත් බනින්නේ නෑ මොකද ඌත් කොල්ලෙක් මාත් කොල්ලෙක් මං හිතන්නේ ඌත් මගේ වයස වගේ ඇති ගැම්මක් කොල්ලා💙🌟

  • @fathimamahira2054
    @fathimamahira2054 Рік тому +5

    Mine crush❤❤❤... Pattama charthyk

  • @PawaniMadhshika-bo5bg
    @PawaniMadhshika-bo5bg Рік тому

    ආදරෙයි .. ලස්සනයි .. දුකයි ..🤗😘😥

  • @chandanamarasinghe876
    @chandanamarasinghe876 Рік тому +31

    කසුන් අයියා නම් පට්ට නියම කොල්ලෙක්❤❤❤🎉🎉

  • @niluapsara4586
    @niluapsara4586 Рік тому

    Supiri malliyo.jaya wewa...hemadama oya lassana hinawa muwe redeewa.

  • @tawkan_ff
    @tawkan_ff Рік тому +6

    ඌ හොද එක ඇත්ත ❤️ ඒ වුනාට උටත් රිච් යන්නනේ දගලන්නේ ජනත් ආතල් එකක් දුන්නේ කොල්ලොන්ට උබ අමු ගවයා 😂

  • @heshanlk6538
    @heshanlk6538 Рік тому +2

    Supiri..dekapu dawase idanma pattama asa charithayak..😍😍😍😍😍🔥🔥🔥🔥🔥

  • @Lifewithsafna_
    @Lifewithsafna_ Рік тому +72

    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ.. ඔය කියන හැමෝම දොස් කියන්නෙ ඉරිසියාවට දැකපු දවසෙ ඉදන් ආසකරපු චරිතයක් ✨❤️

  • @sasirumiuranga1587
    @sasirumiuranga1587 Рік тому

    Ekenma patta hinawak bn ubata thiyenne budusaranai machoooo Kassa💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💯💯💯💯💯💯💯💯💯💯💯💯🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻

  • @ruchirasandaruwan6064
    @ruchirasandaruwan6064 Рік тому +6

    Eya patta ,supiri charithsyak💙💙😁

  • @sarasara-fi9vf
    @sarasara-fi9vf Рік тому

    කසුන් අයියේ ඔයානම් කෙලින් කතාකරන සුපිරි කොල්ලෙක්

  • @Dilruweerarathna8707
    @Dilruweerarathna8707 Рік тому +68

    බීලා බීලා නාස්තිවෙන මුන් වගේ උන්ව crush කරගන්න පිස්සු කියල හිතුවැයි මෙයා 😂😂

  • @hewageshaky8273
    @hewageshaky8273 Рік тому +2

    මාරෙට උත්තර දෙනවා එයා මරු ❤ 🌚