අලුතෙන් දාපු Tiktok ඔක්කොම එක දිගට 😜😜😜

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 671

  • @bihashireshila5547
    @bihashireshila5547 Рік тому +105

    😂 අම්මෝ හිනා වෙලා මැරෙනවා.සුපිරි කොල්ලො ❤😅❤

  • @nethminidilhara9570
    @nethminidilhara9570 Рік тому +47

    ගෙදර අයට මැරෙන්න හිතිලා ඇති මේ දෙන්න එක්ක ඉදල 😹💔

  • @Pramuu_
    @Pramuu_ Рік тому +27

    අර පොඩි එකා නොදන්න එකක් නැ වගෙ දැන්😂 මරු දෙන්නා

  • @chamolk6058
    @chamolk6058 2 роки тому +370

    තනියෙන් හිනා වෙලා කොයි වෙලේ හරි ගෙදරින් ගුටිකනවා😂

  • @senuawarjana7067
    @senuawarjana7067 Рік тому +80

    😂 මූඩ් එක අවුල් ගිහින් හිටියේ , දැන් ගුලි කාලා වගේ හිනා යනවා😂

  • @Yihuopho1122
    @Yihuopho1122 Рік тому +23

    අම්මෝ ඒවා😂😂😂💔පෙම් සිත රිදුනා රත්තරනේ 💔😂😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 місяців тому

      😊😊😊😊😅😅😅ou ane cute ලු romantic wadilu හුරතල් wadilu 😂😂😂❤❤❤ane mnda mata godak ආදරේ one baba😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩🤩🤩🤩💏💏💏💏💏🫂🫂🫂🫂🫂

  • @Lashmanrajapaksh
    @Lashmanrajapaksh Рік тому +18

    අනේ මේක එල යකෝ..comment එකක් නොදා යන්න බෑ යකෝ😂😂😂😂😂❤️❤️❤️❤️❤️

  • @Shiranthipradeepa
    @Shiranthipradeepa 11 місяців тому +40

    මේවා බලන්නේ අපි වගේ පොඩි කොල්ලෝ තමා 😉

  • @manjunainrani6955
    @manjunainrani6955 Рік тому +28

    ඔයලා දෙන්නාගේ වීඩියෝ පාන්දර බලලා හිනා වෙලා ගෙදර මිනිස්සුන්ගේන් බැනුමුත් අහලා ඉන්න මම😂😂😂...

    • @SampathRoopasena
      @SampathRoopasena 2 місяці тому

      Ritiotowituri

    • @SampathRoopasena
      @SampathRoopasena 2 місяці тому

      Eitiwogi❤sdi

    • @SampathRoopasena
      @SampathRoopasena 2 місяці тому

      ෆ්ග්ඟ්ද්ව්වෙර්ක්ඩ්ක්ට්ක්ක්ක්ක්ක්ක්ක්ක්‍ය්ට්‍යෝ

    • @SuwahasPinsara
      @SuwahasPinsara Місяць тому

      @@SampathRoopasena o0c9

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 Рік тому +13

    අම්මෝ හිනාවේලා කටත් රිදෙනවා අයියෝ 😂😂😂😂 කොයි වෙලාවේ හරි ගෙදරිනුත් කනවා 😂😂😂😂🤭🤭

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 Рік тому +2

      @@ishu98862 අනේ මේ 😒💔 ඔයාගේ පාඩුවේ ඉන්නවද? මෙතන....💔

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 Рік тому +1

      මගෙ පාඩුවේ තමා මම ඉන්නේ මේක හරි වැඩක් උනානේ මම ඔයාගේ හිත කැඩෙන දෙයක්ද කමෙන්ට් කරලා තියෙන්නේ දැන් යූ ටියුබ් එකේ කමෙන්ට් එකක් වත් දාන්න බැරි තත්වෙට ඇවිත් තියෙන්නේ 😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒💔

  • @dildil-mw3xq
    @dildil-mw3xq Рік тому +9

    උබලා දෙන්නට පිං මල්ලියෝ මෙහෙම හිනස්සනවට අපිව..බඩත් කොරවෙනෝ බං හිනා වෙලා..නියමයි ආ..ආ..❤️👍😍

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 Рік тому +14

    හරියට හිනවෙන්න බැ මෙිගෙදර අය මට පිස්සු කියයි 😂😂😂😂😂😂 ඇති වෙන්නැ මම රිවයි කර කර බැලුවෙ වැඩෙ සුපිරි යාළුවනෙ ඔයා දෙන්නගෙම විඩියෝ මට නමි කෙචිචර බැලුවත් ඇති වෛන්නැ සුපිරි සුපිරි 😂😂😂😂😂😂😂😂😂 ජයවෙවි😂😂👍👍👍බුදු සරණයි පිට ගෙවල්වල ඉද්දි හිනාව ටිකක් අඩුවෙන් තිය ගන්න ඔනි නෙද එත් මෙිවට හිනා කල මැරෙනවා ❤❤❤❤❤❤ 😂😂

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 місяців тому

      Me mn kiuwa eyat mawa දාලා යනවා නම් ඒක mage අවුලක් නෙවෙයි කියලා 100/200 dunna baba 😂😂😂😂😂

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 2 роки тому +33

    අම්මෝ අම්මෝ නියමයි ඉතින් අදත් මූඩ් අවුල් ගහලා ඉන්න වෙලාවක බැලුවේ.සේරම ප්‍රශ්න අමතක වෙලා ගියා ❤️❤️

  • @OppoOppo-vr8of
    @OppoOppo-vr8of 2 роки тому +101

    අයියයි මල්ලියි එකතු ලෝකෙ වුණත් හොල්ලන්න පුළුවන් බං😎😎😎😎

  • @nalakakumara-uj3sp
    @nalakakumara-uj3sp Рік тому +5

    උබල දෙන්නා නම් මරු බං හිනා කාලා මැරෙනව යකෝ😂😂

  • @navodyasevmini6135
    @navodyasevmini6135 2 роки тому +59

    අම්මෝ හිනාවෙලා හොද පන ගියා. කොයිවෙලෙ හරි තනියෙන් හිනාවෙනවට හොදට කනවා මං. .....ඔයාලා දෙන්නා නම් මරු අනේ,.............. ❤❤

  • @KarunarathnaRathnayakamu-ty7qu
    @KarunarathnaRathnayakamu-ty7qu 9 місяців тому +13

    නියමයි ❤❤ අනේ තව විඩියෝ දන්නකෝ 😮

  • @poddamax7486
    @poddamax7486 Місяць тому +3

    තනියම හිනා වෙලා ගෙදරින් ගුටි කාපු මම😂😅

  • @SumanaRanasinha-s3t
    @SumanaRanasinha-s3t 2 місяці тому +3

    නියමයි යකෝ
    හිනා වෙලා පන යනවෝඕඕඕඕ😂😂😂😂😂😂😅😅😅😅😅❤❤

  • @duleekadisanayaka4754
    @duleekadisanayaka4754 Рік тому +8

    මල්ලිලා ඇත්තටම ලස්සනයි video ටික ❤❤

  • @manjunainrani6955
    @manjunainrani6955 Рік тому +23

    ඔයලා දෙන්නා නියමයි අනේ 😘🥰🥰 හැමදාම පරිස්සමෙන් ඉන්න...
    බුදු සරණයි🤍 😊

  • @tharindudilshan298
    @tharindudilshan298 Рік тому +6

    අම්මපා...... ගුලි කෑව වගේ හිනා යනව...... 😂😂😂😂😂

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 роки тому +21

    අම්මපා😂😂😂 යකූකූ මෙහෙමත් ජොක් හිනාවෙලා මැරෙන්නේ 😁😁😁😁 සුපර්

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 2 роки тому +5

    1st ඉන්ටවීව් එක බලලා ආවේ videos patta aiyee ජය වේවා

  • @dineshdayarathna41
    @dineshdayarathna41 Рік тому +83

    අම්මො හිනාකලා මැරෙනවා යකො ❤️❤️❤️ආදරෙයි කොල්ලනෙ

  • @sethuliradinsa2414
    @sethuliradinsa2414 2 місяці тому +2

    අම්මේ .... මට හිනා වෙලා පන යනවා . මෙ ඉස්කෝලේ යන මල්ලිත් ගානට හැදිලා 😂😂😂😂

  • @kasunheththiarachchi-vf9kh
    @kasunheththiarachchi-vf9kh Рік тому +4

    Ammo mage පපුවත් රිදෙනවා 😂😂😂😂😂😂මාරු හලො

  • @lakshinawodya5921
    @lakshinawodya5921 2 роки тому +7

    ගොඩාක් ලස්සනයි.... බුදු සරණයි ඔය දෙන්නටම....😊❤️

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 роки тому +12

    හුස්ම හිරවෙලා මැරෙන්නේ බත් කන ගමන් මේක බලලා.... හුන්..... ත නැතිවෙච්ච් එක තාමා මරු.. 🤣🤣🤣🤣🤣🤣

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 місяців тому

      Aye ලැබෙන්නේ na mn wage කෙනෙක් mata aye nm epa oya වගේ keකෙනෙක් 😂😂😂😂😂

  • @NirwanAkalanka-g2j
    @NirwanAkalanka-g2j День тому +1

    ටාහි..ටහු..සීන් එක අඩේ..😂😂🤣

  • @Avidk644
    @Avidk644 Рік тому +9

    අපිත් පන්තියේ පිටිපස්සහා පොලිමේ ඔයි. මායි,මගේ යාලුවො 3න් දෙනායි ඔහොමම තමයි 😁😁😂😂

  • @sisirakumara5538
    @sisirakumara5538 Рік тому +6

    අපිව හැම තිස්සෙම හිනා gassanawata පින් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 අම්මෝ

  • @mohomadashee1595
    @mohomadashee1595 2 роки тому +46

    මොනවත් කරන්න බැරි අය නිකම්මෝ ඔය දෙන්නා හැමදාම සුපිරි වැඩ්ඩෝ කව්රැත් කියන එවාට අැහුම්කම් නොදි ඉදිරියටම යන්න සුබ පතනවා අාදරෙයි දෙන්නටම❤❤❤❤❤❤😘😘😘😘😘😘👍👍

  • @sadunshamal8921
    @sadunshamal8921 Рік тому +8

    පොර 2002 නෙහ්...එකයි 2003න් පස්සෙ කියලා දාන්නෙ නෙහ්...සුපිරි 🤣😁✋

  • @nilushinisansala1112
    @nilushinisansala1112 Рік тому +17

    දෙන්නම පට්ට අප්පා,බුදු සරනයි ඔයාලට 🙏🙏🙏

  • @nelumcha2586
    @nelumcha2586 Рік тому +13

    හිනා ගහිල්ලා හොද පන යනවා ඉතින් මාර අය්යා යී මල්ලි යී 👌👍

  • @IsharaIshara-p5l
    @IsharaIshara-p5l 3 місяці тому +4

    යකෝ හිනාවෙලා මැරෙයි 😂😂😂😂😂

  • @niluka5627
    @niluka5627 Рік тому +23

    හිනා කාලා මැරුණා අප්පේ🤣🤣🤣🤣👌👌👌👌👌👌👌පට්ටයි ආ දෙන්න 🌹

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 10 місяців тому

      😂😂😂😂😂ane krish 😂😂😂😂😂❤❤❤❤❤hina yanawa oya තමයි noty

  • @autovibessl3788
    @autovibessl3788 Рік тому +9

    අඩෝ ප්‍ර්‍රජනක පාඩම 😀😂😂😂

  • @dilshanipremarathna3346
    @dilshanipremarathna3346 Рік тому +9

    සුපිරි වීඩියෝ එක අයියෙ...🥰😁 මේක බලද්දී ඕන ප්‍රශ්නයක් නැති වෙලා හිනායනවා...😂😂 ඇත්තටම ඔයාල දෙන්නා හොඳට රගපානවා. ඉදිරියටත් හොඳ වීඩියෝ දාන්න.💙 ජය!

  • @iroshakarunanayaka9931
    @iroshakarunanayaka9931 9 місяців тому +2

    hamma pattai bn❤

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 місяці тому +3

    Matah hin yanva me balala sadu pana❤ 🐕 sivil pita hitiyanam uuu ada hoda thanka sadu manika❤

  • @Inu-e3s2s
    @Inu-e3s2s Рік тому +6

    හිනාවෙලා මැරෙනවා බං 🤣🤣😘

  • @senu6134
    @senu6134 9 днів тому +1

    කද්දි හිරවුනා යාකූ😂😂😂

  • @KalpanaKsbandara-rd5bm
    @KalpanaKsbandara-rd5bm Рік тому +4

    හුම්තේ කෑල්ලක් ද බන් වැටුනෙ😂😂

  • @Liyange686
    @Liyange686 2 роки тому +5

    මල්ලි 👌 මල්ලිට බනින්නේ එපා හොදය ඔයලා දෙන්නා මරු🌹🌹🌹👌

  • @sandu936
    @sandu936 Рік тому +1

    ඒ ඔයාගෙ tik tok මරු හලෝ.මූඩ් අවුල් ගිහින් හිටියෙ.දැන් ඒ අවුල කොහේ ගියාද නෑ.ගෙදර මිනිස්සු හිතයි තනියෙන් හිනාවෙන්නෙ පිස්සුද කියලා.😝😅😅 තව මේ වගේ හිනා යන වීඩියෝ කරන්න.මරු

  • @nisha1675
    @nisha1675 2 роки тому +9

    අනේ සත්තයි මම මේ ඔයාලගෙ පරණ වීඩියො බල බල හිටියෙ.❤️ඒ වෙලාවෙමයි මේ වීඩියෝ එක දැම්මෙ.

  • @maheshbatugedara8427
    @maheshbatugedara8427 Місяць тому

    😂Oyalanam maru malli .සුබපැතුම් ❤

  • @sudunokia2311
    @sudunokia2311 Рік тому +1

    Niyamai oyalage vidiyo eth oya podi malli kunuharapa kiyana eka hare nani skulls. Yanawanam e hinda wena loku lamayek ganna oya vedeo walata oyalata tharahata newei kiwe mata danuna de habai vedeo nam pattaa😘😘❤️

  • @senupasindi861
    @senupasindi861 2 роки тому +16

    අම්මෝ හිනා වෙලා හිනා වෙලා හොද පන ගියා... අනේ ඔයාලා දෙන්නා නම් ශෝක්🥰🥰🙈

  • @DammikaKumari-q1c
    @DammikaKumari-q1c Місяць тому +2

    පොඩි එකා තමා මරු හොඳටම කරේපොඩි එකා

  • @chethilamandira4078
    @chethilamandira4078 Рік тому +6

    පෙම් සිත රිදුනා රත්තරනේ 🤣🤣🤣

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 Рік тому +8

    අනෙ මට නමි හිනාවෙලා පන යනවා😂😂😂😂😂😂 සුපිරි තමයි 🎉🎉🎉🎉

  • @ManeeshaHeshani
    @ManeeshaHeshani Рік тому

    අම්මෝ අයියාහ් මරු හිනා කාලා මැරෙනවා අම්මෝ 😂😂😂😅😅😬😬

  • @nisha5970
    @nisha5970 Рік тому +5

    රෑට මේවා බලලා තනියම හිනා යන සද්දෙට

    • @FfDarke
      @FfDarke 6 місяців тому

      හ්ම් ❤

  • @ishanishashmika6642
    @ishanishashmika6642 2 роки тому +3

    Patta ලස්සනයි ane oyala දෙන්නට ජේසු පිහිටායි ❤️🙏

  • @SandunDharshana
    @SandunDharshana 16 днів тому

    හිනාවෙලා පණ යනවා , තව ඩිංගෙන් තනියම හිනාවෙලා ගෙදරින් ගුටි කාලා එළියටත් දානවා 😂😂😅😅😅

  • @bithubhagya4
    @bithubhagya4 2 роки тому

    Palaweni like ekai comments ekai magen....vidio nm patta....athal porawal dekk...ela..parissamin sahola...budu saranai

  • @mohomadashee1595
    @mohomadashee1595 2 роки тому +6

    තවත් විඩියෙි්ස් හදන්න සුබ පතනවා බුදු සරනයි අනාගතයට කනිෂ්ක අයියාටයි විහග මල්ලිටයි දෙන්නටම ❤❤ අාදරෙයි 😘👋👍❤❤😘😊

  • @dewmisenasha
    @dewmisenasha Рік тому +2

    Hoda gamank ynn puluwm supiriyk komlooh😂❤

  • @nadewasa2514
    @nadewasa2514 Рік тому +2

    හිනා කාලා මැරෙනවා බන්.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 Рік тому +7

    😂😂 අනෙ මරු අනෙ බුදු සරණයි මල්ලිලා දෙන්නටම😂😂😂😂😂😂 😂😂😂😂

  • @indraniwalpitamulla4948
    @indraniwalpitamulla4948 2 роки тому +15

    අපිටත් මේ දවස්වල ප්‍රජනක පාඩම තියෙන්නේ ඉස්කෝලේ එන්නේ නැති උනුත් ආවා... 😅

  • @hasini2237
    @hasini2237 Рік тому

    පෙම් සිත රිදුනා රත්තරනේ 🤣😂😂😂 මරු අනේ 😂😂😂😂

  • @thilankajeewanthi7721
    @thilankajeewanthi7721 2 роки тому +19

    ඔයාලගේ වීඩියෝස් හරිම funny..😘 ෆස්ට් ඉන්ටවීව් එකත් බැලුවා..🥲 ඔයාලට වගේම ගොඩක් මිනිස්සුන්ට අද සමාජෙ ඔය වගේ දේවල් කියනව..ඊර්ෂ්‍යා කරනවා..කකුලෙන් අදිනවා.🥺 ඒ සමාජෙ හැටි..ගොඩක් එහෙම දේවල් කරන්නෙ අපේ ළගින්ම ඉදන්.. 🥲ඒ උනත් ඒ දේවල් ගැන දුක් නොවී ජීවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න අපි උත්සාහ කරන්න ඕනි..❤️ අද ඔයාලා ඉන්න තැන ගැන ඔයා අපි වගේම සතුටු වෙන අයත් ඊර්ෂ්‍යා කරන අයත් ඉස්සරහටත් ඉදීවි..ඔයාලා අනිවාර්යයෙන් දවසක මීටත් වඩා හොද තැනකට එනවා..😘 හදවතින්ම සුබ පතනවා..😘 අය්යටයි මල්ලියාටයි 😄

  • @malimuthu9453
    @malimuthu9453 Рік тому +2

    Maru mallila. Matath hinawa nawaththanna baruwa hitiye.

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 Рік тому

    Ammo hina kala merenawa 😂😂😂😂 keep it up . Aiya & malli ❤🥰

  • @LakmalPrasadRambukpotha
    @LakmalPrasadRambukpotha 4 місяці тому

    අම්මෝ හිනා වෙලා පණ යනවා ❤😂😅😊😍

  • @dilshishashikala7219
    @dilshishashikala7219 2 роки тому

    Mru aiye maru mlliyaa පරිස්සමෙන් inna dennm ලස්සනයි adreiiiiii bs 💓💓💓💓💓💓💓💓

  • @MirahanSanjeewa
    @MirahanSanjeewa Рік тому

    අම්මො සුපිරි බන් ❤️‍🔥

  • @harshanaanura2373
    @harshanaanura2373 9 місяців тому

    Supiri kollo....
    Mama bada palenna hina vuna

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 4 дні тому

    Balapuwa aya balanawa..epa wenne ne.e tharam මරු ❤❤😂😂😂😂🎉🎉 adarei

  • @SamanKumara-xr8cg
    @SamanKumara-xr8cg 4 місяці тому

    Maru habai hina wela bada ridenawa😂😂😂❤❤❤

  • @KuWait-ph9eq
    @KuWait-ph9eq 7 днів тому

    Yakkooo mewane tik tok😂😂😂😂😂😂😂maru adarei dennatama❤❤❤❤❤

  • @Chamidashan82
    @Chamidashan82 Місяць тому

    අම්මෝ හිනා ගිහිම් හුස්මත් හිර උනා 😂

  • @GAMENSITHUM
    @GAMENSITHUM Рік тому

    පට්ට ඇ ව්ඩිඔ ටික ගැම්මක් 😊

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Місяць тому

    අම්මෝ හිනා වෙලා පණ යනවා 😂❤

  • @AromiMenaka
    @AromiMenaka 2 місяці тому

    ඔයාලගේ‍ එවා හරිම ලස්සනයි🥰😁😁

  • @senuka8160
    @senuka8160 2 роки тому +3

    තෙල් දුන් අයියා කිම මේ දොයියා 😂😂😂

  • @sajirajapaksha5360
    @sajirajapaksha5360 Рік тому

    Superb brooo denntm hoda gamank ynn suba pathanawa god bless you😘😘

  • @slpodda2543
    @slpodda2543 Рік тому +2

    ඔයාලාගෙ විඩියො මරැ 💪💪💪🤩🤩

  • @sandayashamali4727
    @sandayashamali4727 Рік тому +1

    ගෙදරුන් ගුටි කනවා කොයි වෙලේක හරි හිනා වෙලා තනියෙන්...😂😂😂

  • @ThiliniSarala
    @ThiliniSarala 11 місяців тому

    😂 නියමයි👌 😂😂

  • @YTmusicclubpower
    @YTmusicclubpower 4 місяці тому

    සුපිරියක් තමා❤❤❤❤❤

  • @xhcjjchffj1775
    @xhcjjchffj1775 Рік тому +10

    හිනා කලා මැරෙනව 😂❤️

  • @MayuNayanathara
    @MayuNayanathara Рік тому +1

    Video eka nam suppa.habai Ara podi malliwa Aran eka karanna eka hodada manda?ne

  • @J27RASHMITHA
    @J27RASHMITHA 4 місяці тому +1

    Polonaruve kolio lasisane 🌞🌜lasisane sadu baba❤

  • @nethmiayoddya-ot7kt
    @nethmiayoddya-ot7kt Рік тому +1

    Ammooo thanks api hinassawanawata 😂😂

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 Рік тому +1

    කිප සැරයක්ම බැලුවා එත් ඇති ⁣වෙන්නැ😂😂😂😂😂😂😂

  • @S.S.KALHARA
    @S.S.KALHARA 11 місяців тому

    අයියයි මල්ලියි නම් ඇත්ත🤭😂මායි අයියයිත් එහෙමයි😂

  • @Sewwandhi-o3o
    @Sewwandhi-o3o 2 місяці тому

    අනෙ මුන් ඩබල මොන කියවනවාඩ මන්දා😂😂😂😂😂නියමයි ඔහොම කරන් යන්😂😂❤

  • @cmaheshikafrenando4573
    @cmaheshikafrenando4573 2 роки тому +4

    අනේ ශෝක් මල්ලි ..... මේ අදහස් කොහෙන්ද අනේ ඔයාට එන්නේ.. මරු හැබැයි .... හිනා වෙලාම පන යනවා.... දෙන්නටම තෙරුවන් සරණයි 💖💖💖

  • @kavi2772
    @kavi2772 Рік тому

    අම්මො අම්මො අයියෙ මාරු හිනා ගිහින් ම මැරෙනවා තාව ටිකෙන්.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ChathurikaMadumali-t3j
    @ChathurikaMadumali-t3j Місяць тому

    සුපිරි ඇ😂😂😂❤

  • @UdekaLakmal
    @UdekaLakmal 2 місяці тому

    Super potha oyal mata henhakala maruna😂😂😂😂😂😂

  • @ayeshasandamali1355
    @ayeshasandamali1355 Рік тому +2

    ඔයාලා දෙන්නා මරු අයියෙ සුපිරි අාදරේයි 💖💖💖💖

  • @anishkanirmani-z3y
    @anishkanirmani-z3y 7 місяців тому

    සුපිරි නේ ඕයි😂❤

  • @ravindulasadunmallikarachc3053

    අමෝ බඩත් කොර උනා බොලව් 😂❤

  • @DammikaNaween
    @DammikaNaween 8 місяців тому +1

    ඇයි අනේ මේම හිනාවේලා පනයනවා අනේ😂😂😂😅