Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් අවුරුදු 7 බලන් ඉන්නේ මගේ කිරි සිහිනේ සැබෑ වෙනකල් මන් වගේම බලන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා 😍😍🥰
මගේ කිරි සිහිනය සැබෑවක් වේවා..ඔයාලත් මට ආශිර්වාද කරන්න.🙏🙏
ඉක්මනින් සැබැවෙිවා
Budusarannai, e hine e vagema ishta veva 🙏🏻 nanghi
බුදු සරණයි🙏
Oyata ikmanatama mawak wenna labeva!! Paththini meniyange pihitai..
ඉක්මනින්ම සැබෑවෙවා ❤
දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම දරු සම්පත් ලැබේවා .බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤
වරුණ වගේ හැමෝම ව නිවන චරිතයක් වෙනවා නම් මේක කොච්චර ලස්සන ලෝකයක් ද...
තාත්තගේ ගති ගුනමයි වරුනට තියෙන්නේ.හරිම හොදයි .ආසා හිතෙනවා ඒ චරිතෙට❤️
මං නම් කියන්නේ චරිත් බබාව ගත්තොත් හොදයී මේනකා පාරමීට හිනා උන ඒවගේ රිටන් එක 😂
මොකක් හරි හේතුවක් නිසා හිතෙනව එහෙම අම්මෙක් ගාව ඉන්න එක අනතුරුදායකයි කියලත්
වැඩේ කියන්නෙ කින්ගෙ අම්මට එයත් ගෑනියෙක් කියන එක අමතක වුන එකනෙ.. දුවෙක් කියන්නෙ මට නම් ලෝකයක්.. ❤❤
Ow apwlakata duwek onimai
Ane ow ❤
දෙමාපියන්ට මොනා උනත් ළග ඉන්නේ දුවලා විතරයි😘
Mtath inne duwek ❤❤Duwek kiynne gedarata manikak❤😊
මේනකාගේ කලින් Husband මාර Handsome නේ 😍
boyfriend
තුශාරිගේ මල්ලි හරිම හොද ලමයෙක්...
ජගත්මට වරුන හොදටම ගැලපෙන්නේ
ජගම්මා..😒❤️අනේ මේ සුමින්දගේ කොල්ලා ශෝක්නෙර්...
මේ ගෑනු ටික කෑවා 😐 පව් සතුටින් තියපු පාටි එක 🥺 දැන ගත්තත් එහෙම අපහසුතාවයට පත් කරන්න හොද නෑ 😢
ඉරිසියාව..ඒකයි
ඒක තමයි .කතාව ට උනත් pregnant අම්ම ල එහෙම අනිත් අයගෙ හිත කඩන එක වරදක් ...
ඒකනම් ඇත්ත. නොකියා ඉන්න තිබ්බා
අනිවාරයෙන්ම ❤
ප්‍රභූ සිතාරා ආයෙ එකතු වෙයි❤
බඩු කර ගහන්න නට්ටාමිලා නෙවෙයි හැම එකාම 😂😂😂
@@Warna-f6f මට කියන්නෙ ඉතින්. ඕක හදන මනුස්සයාට කියන්න. මට හිතුන දේ මම කිව්වෙ
kohmat sitharata den yana ena man nehe
Na
වරුණ ඇත්තටම හරිම හොද කෙනෙක් . කොහොමත් වරුණගේ තාත්තත් එහෙමනේ . ගැහැනු අයට ගරු කරනවා .❤
වරුණ නම් ෂෝයි අනේ❤️
ඔව් අනෙ අබීනම් ගොන්
ප්‍රභූ එක්ක කොච්චර හොදට ආදරෙන් ඉන්න තිබ්බද ශික්
වරුන හොද පුතෙක්. ආසම චරිතය❤
ගෙයක් හැදුවා යාලුවනේ සුබ පතන්න 🥺❤️"╱◥██████◣│∩│🪟▤│🪟│🎄▓▆▇█▓🚪▓█▇ 🚗
Suba pathum
අනේ හොදයි බුදු සරණයි
සිමෙන්ති කීයටද ගත්තේ
ලස්සන ගෙයක්
@@Deshanaaradana8346ඔය හදලා තියෙන්නේ රූපේ තමා ගෙ
තුල් ට වෙන්නෙත් චරිත්ට වුන දේම කියලා තේරුම් ගන්න බැරි හැටියක් 😂
habay thul krnne waradi wade
චරිත්ට රගපාන actorge name එක දන්නවද
@@Dog-xb6py මේනකා වගේ වටෙගිය ගොන් වේසිගේ ලගට වෙලා ඉන්න තුල්ට පිස්සු
@@shyamalgunasekara5881Hirushan hettiarachchi needa
@@Dog-xb6pyඅනිවාර්යයෙන්ම ❤
වරැන නම් නියම කොල්ලෙක්.හරි ආදර.නීය චරිතයක් .
තුල්වාන් නම් අමු සිඹෙක් ඌ දන්නෙ නෑ මොංගල් මාම් ඌව පාවිච්චි කරනවා කියලා ළමයි හදාගන්නයි ලොකු දරුවා ඉස්කෝලේ යවාගන්නයි 😅
ow maha modeyek mongal mam muva bandine ne avajataka lamai hadanava vitarai
E uanta anith serama genunta wada paththinine😂
@@chandimaharshani995 මේ වගේ ගෑනුන්ට අහු උනාම ගැලවෙනවා බොරු 😅
@@GamageThushatimadhubhashani එහෙම තමයි හිතන් ඉන්නෙ 😅
@@chethiyalakshan5797 hapo ow madu valige alla gatta vage tamai
අනේ මම ප්‍රාර්ථනා කරන්නෙ මගේ පුතත් වරුණ වගේ ගුණ යහපත් දරුවෙක් වේවා කියල..🙏🙏🙏
වරුණයි ජගන්මයි ගැළපෙනවා කියන අය කෝ බලන්න 😁😁
අන්තිමට වරැණට සෙට් වෙයිද කියලත් හිතෙනවා
Mata hituneth ekamai.
එයාල හොඳ යාලුවො. ලේ බැඳීම් වලට වඩා හොඳ යාලුකම් තියනව
මාත් හිතුවා
මේනකාල වගේ ගැහැනු හිතාගෙන ඉන්නෙ දරුවන්ගෙ අයිතිය තියෙන්නෙ අම්මට විතරයි .තාත්තාට දරුවන්ගෙ අයිතිය සෙනෙහස ඕනි නැහැ වගේ.
Eththa.maha jara wikara geniyek. Minihek one a genita lamaya badata ganna witharay. Paw daruwo😢
ශුක්‍රානු ටික විතරක් මොකෙක්ගෙන් හරි ඕනේ කියල හිතන ගෑනියෙක්..මහ ලොකු ටෝක්...ඒත් අම්ම තාත්තා දෙන්නම ලමයින්ට ඕන කියන එක දන්නෙ නෑ
Daruwa charithta aithi unoth maruuu
එහෙම හිතෙනවා ,තනියම දුක් විදගන දරැවෝ හදාගත්තම.දරැවෝ පොඩි කාලේ වටෙි යන මිනිස්සු න්ට,දරැවෝ ලොකු වෙනකොට ඕන වෙනවා.එහෙම වුනාට දුක් මහන්සි වෙලා හදාගන දෙන්නේ නැ තමයි
චරිත් හරි ලස්සනයි අනෙ 🤗🤗🤗
අපරාදෙ ජගන්මාට තිබ්බේ තුශාරි ගේ මල්ලි එක්ක යාලුවෙන්න වගකීම් සහගත කොල්ලෙක් .අභීත වගේ නෙවෙ
Eka nm aththa
Abitha vage kellek labanna kellek pin karnna oni...babala balaganne tavath babek😊
කථා කරන කරන කොල්ලත් එක්ක 😅 set කරලත් ඉවරයි මේ වගේ අය තමයි කවදාහරි පවුල් කඩන්නේත් marry කරපු දෙන්නට ජිවිතේ ගැට ගහන්න දෙන්න නැතිව ඒ වෙනුවට තව කෙනෙක් set කරන කෙනෙක් නෙවෙයි විසදුම 🙃 sorry ඒත් දෙයක් කියන්න කලින් ගොඩක් හිතන්න 🤗
@@kaveeshanethmini512 අයියෝ විකාර කියවන්න එපා, කතාවේ හැටියට කිව්වේ අභීත බබා වගේ නිසා. අනික එහෙම ජෝඩූ කරේ නැ..අභීත ට කලිම් මූව හම්බුනා නම් හොදයි කියලැ බන් කිවේ.. පිස්සු දාර්ශනික ටෝල්ක් දෙනවා 😂
අභීත දැන් හැදිලා...
විරාට හොඳ වඩෙ..පාරමි අක්කා අද කතා කරපු විදිහ හරී...අභිතගෙ අම්මා හොඳ වෙලා වගෙ ...එහෙම උනොත් අභි ලගෙ අදරෙ තවත් ලස්සන වෙයී.
මොකක් හරි ගුරුකමක් කරන්න උන්දැ හදන්නේ
අබීගේ අම්මා ලෙඩක් 😂😂😂😂
එයා හොද් වෙන්න විදියක් නැහැ .අනිවා plan එකක්.
ජගන්මට මුලින්ම වරුනව සෙට් වෙලා තිබ්බ නම් හරි ❤
ඒක නම් ඇත්ත ❤
Math eknm hithuwa
තුෂාරිගෙ මල්ලි කෝ කියල හිතුවා විතරයි එයා ඉන්නවා ❤️
Math
ගොඩක් දවසකින්
හැමොම තමන්ට හම්බුන චරිත වලට සාධාරණයක් කරනවා විශේශයෙන්ම නරක ගති ගුණ තියෙන සෙට් එක ❤🩹 වීරා නන්දු සිතාරා good job 🫠💗
ෆොටො ටික fb දැම්මම තමයි විරාටයි ශශීටයි තරු පේන්නේ හොඳම වැඩෙ
Hoda wede😂😂😂
සසීට අවුලක් නෑ ඉතින්
Shashi pau vira hedigevichchaen
ශශීට තරු පේන්න විදිහක් නෑනෙ කොහොමත්.විරාට තමා 😂
@littlemermaid5921 විරාගෙන් බැනුම් අහන්න වෙනවනෙ
ඇත්තටම දරුවෙක් වෙනුවෙන් ලොකු කැපකිරීමක් සමාජයේ ඇති දේවල් වලින් පුයෝජනයක් ගන්නේ පාරම් ල විතර යි
සුමින්දගෙ පොඩි පුතා ගොඩාක් ආදරේ හිතෙන චරිතයක්,ඒවගේම ගොඩාක් දුක හිතෙන කෙනෙක් තමයි සිතාරා ,කිසිම ගැහැ ණියක් ඒවගේ අසරන වෙන්න එපා.
අසරණ වෙන වැඩ කර ගන්නෙ. ඇයි ගෑනු.?
Auto daUnePaadada kaame yana wemsa genunuta aatha paatha nethi wenna oan😂
ජගන්මාට අරුණ ගැලපෙනවා අර අබියට වැඩිය 😒😂
Matath hithuna 😁😁
අරුන නෙවෙයි යකෝ වරුන 😂😅
වරුණ හරි ශෝක් අනේ ❤ හරිම ආදරණීයයි
ජගන්මට ලැබෙන්න තිබ්බෙ වරුණ වගේ කොල්ලෙක්. 😊
අබීතත් හොඳ වෙයි ඉස්සරහට
වරුණව ජගන්මට set කරන්න එපා... ජගන්මා ගොඩක් හොදයි තමයි ඒත් වරුණගේ අම්මයි තාත්තයි පව් තුශාරි දෙන දුක් මදිවට පුතා ලමෙක් එක්ක ආවොත් තව දුකක් විතරයි... යාලුකම රැකගත්තනම් හොද ආදර්ශයක්❤❤❤❤
හැමෝම බලන්නේ ෆෝන් එකෙන් තමයි ඒක නිසා මෙතන කමෙන්ට් දදා හැමිනෙන්න එපා අපි බලන්නේ ෆෝන් එකෙන් කියලා 😂
ෆ්‍රිජ් එකෙන් බලන අය ඉන්න නිසානේ ඒම දාන්නේ😂
අබීත ගෙ අම්මා හොද පොටකට නෙවෙයි වගේ එන්න හදන්නෙ 😂😂😌
ඔව් උන් දෙන්නව වෙන් කරනවා ඔය ගෑනි
Lamaya nathi karanna wage yanne.. 😢😢😢😢😢
ජගන්මයි වරුනයි දැක්කොත් අබී ඒකටත් බනියි ජගන්මට😢
අබියයි ජගන්මයි හින්දා කතාව බලන කට්ටිය ඉන්නවද😁
ඉන්නෝ
Na 😂
Matanm abi buthaya penna ba
වරුන බබාලට ආස තරම්❤😅
අනේ වරැණ පුතා මම අාදරේම එයාට මටත් පුතෙක් හිටිය නමි😢
මේක බලන අය ඇයි අනෙ මෙ තරම් මේවට ලේ කෝප කරගන්නෙ😪.මේ කතා හදන්නෙ සමාජෙට ආදර්ශයක් දෙන්න.
කතාව බලන හින්දනේ ඒවට කේන්ති ගන්නෙ..අපෝ මේක කතාවක් කතාවක් කතාවක් කියල හිතෙනව නම් නොබල ඉන්න පුලුවන්නේ ල්
අභීතගේ අම්මාගේ මොකක් හරි යටිකුට්ටු වැඩක් වගේ
මේනුයි විරයි තමයි matching couple එක. Single mom, Single dad කියාගෙන ඉන්න පුළුවන්නේ Radical දෙන්නට..
Siraa😂
අරූ සින්ගල් ඩෑඩ් වෙන්න කැමති නෑනේ
Adahasuth gelPemwaවටේ යන එකත් ගැලපෙනව
😅
ඇත්ත ජීව්තේත් චරිත්ල වගේ තාත්තල හමු වේවා ෂශීගෙ මැණික බයේ අනිත් ලව් එක දකී කියල මොනව උනත් කතාව සුපිරි ප්‍රබූ අසරනයින්ට පිහිට වෙන එක තමා කොයි කතාවෙත් වරුනත් ලොවෙත් නැ ති කතා කියන්නෙ ශෝයි වරුන
විරා ගේ අනිත් love එක දන්නවා ශශී ගැන ඒ විරා කාරයා බය අනිත් අය දැන ගනී කියලා ශශීට බබෙක් ලැබෙන්න කියලා
චරිත් මාර හැන්ඩ්සම්❤
සිතාරා පව් කියලා හිතෙනවා මොනවා උනත් නන්දේ සිතාරාව රැවට්ටුවා ඒකයි ඇත්ත පව් සිතාරා මොනවා උනත් සිතාරා ගත්ත තීරනේ හරි නන්දේ ඕන නෑ
හොදවැඩේ ඒ වගේ අයටනම් 😊
චරිත්ගෙ ලස්සන ❤
අනුන්ට කල දේ තමන්ට පලදේ කියනවනේ...එහෙම දෙයක් තමා විරාලට වුනේ...පාරමීගෙ දරුවා කවුද කියලා කට්ටියටම කියලා අන්තිමට දැන් photos release කරන්න එපාලු...😂😂😂
වරුන්ට ජගන්මා සෙර් උනා නම් හොදයි😊
ඔව්
දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම ඕනෙ 😢
පාරමීලට කරපු වැඩේට ශෂීටයි විරාටයි කෙලවෙන්න ඕනේ
Wede kawe kingge ammane
Ow amma kelama kiwwath Shasheeta watinne na oka pathurawanna
ඇයි මේනකා
කිරි සිහිනය සැබෑ කරගන්න හිතන හැමෝගෙම සිහින සැබෑ වේවා
❤අපරාදේ ඡගන්මාට සෙට් කරන්න තිබුනේ තුෂාරිගේ මල්ලිව... එහෙම වුනානම් ලස්සනට තියෙයි
Ema una nam oma babek enne nah pora tikk hithla mathla weda krnne
සිතාරා ප්‍රභූගේ මොන වැරැද්දට මෙහෙම කලාද. කොච්චර හොද චරිතයක් ද ප්‍රභූ.
පින නැතිකම තමයි ඉතින්
Script eka nisa🤣
මට හිතෙන හැටියට ප්‍රභූට දරුවො හදන්න පුලුවන් කමක් නෑ..ඒක හංගනවා කට්ටියගෙන්
@@NalikaHalipita ඒක එහෙම නං සිතාරා ඒත් වැරදි නේද. හස්බන්ඩ් ඉන්නැද්දි වෙන කෙනෙක් එක්ක උන්න එක
@@NalikaHalipitaඅයියෝ ඔච්චර දුර හිතන්න එපා එහෙම එකක් නෙවේ. සිතාරා දවසක් කිව්වෙ. එයා බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නෑ කියල .ප්‍රබූ රස්සාව මත්තෙ නැහෙනව විතරයි . ගෑනිගෙ ඕන එපාකම් බලන් නෑ
මේනකා වගේ kellek ඇත්ත ජීවිතේ නම් අර වගේ ලස්සන kollek ජීවිතේට අත් හරින්නේ නැහැ ඒ කොල්ලා කොයිතරම් handsome කෙනෙක්ද පළවෙනි වතාවට mama දැක්කේ මේ කතාවෙන් ඒ චරිතය
අභියගේ අම්මා මොකාටද මේ එන්න හදන්නේ😮
වරුන තාත්තා වගේ ❤
චරිත්ට හරියනවා හැබැයි තුල්ට හැම අතින්ම වරදිනවා...
Ehema wenna onaMeeharakata😂
වරුණ හොඳ..සහෝදරයෙක්..ආදරනීයයි තාත්තා වගේ මිනිසුන්ට පේන්නෙම ගෑනු පිරිමි අතර සම්බන්ධකම් මයි
කතාව ලස්සන යි❤❤❤❤❤🎉🎉🎉
King ගේ අම්මා අව්රුදු 10 පස්සේ හම්බෙන ඉන්න ලමයාත් කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා හොයන්නේ පිස්සුද ඒ ගැනිට😂😂ඕනෙවට වැඩිය ආගම කටේ තියන්න ඉන්න ගොඩක් ගැනු ඔහොම තමයි කතාවේ වගේම😊
වැරැදි උනාට හැමදාමත් හිත් තරහෙන් තියාගන්න එපා ❤❤
වරුණ නියමයි
Charithta inna kena lassanai ♥️
පාරමී තමා හොදටම රගපාන්නේ බංඩ් ය උස්සන්😂😂😂
අනේ අර කොල්ලා❤❤ෂෝයි අනේ මටත් එහෙම මගේම මල්ලියෙක් හිටියනම්❤❤😊උට ආස හැමදේම මම අරන් දෙනව බෑ නොකිය ☺️🥺
ප්‍රභූගේ ආදරේ ❤
ප්‍රබූ වගේ හම්බන්ඩ් කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕන දෙවියනේ 🥰🥺
විනීතා හිත වෙනස් කලේ හොදකටනම් වෙන්න බෑ 😢😢😢
ජගන්මගෙ තාත්තායි අම්මයි රගපානව මාර තාත්විකයි.
Me nattiya balanna Aran man dannema nethuwa mage bade babath masa 2k wela man dannema nethuwa.harima sathutui.hamogema daru sihinaya sabe wewa ❤
මේනකා පාඩමක් ඉගෙන ගන්නෙ තුල් ගෙන්.තුල් ලස්සනට දෙපැත්ත කනවා
ගෑනියෙක්ගෙ ජීවිතේ වෙනස් වෙන්න එක මොහොතක් ඇති හරියට සිතාරට උනා වගේ දැන් මුළු ජීවිත කාලෙම හිතින් විඳවනවා ෆේස්බුක් චැට් කරන පිරිමි හැමදා හැමදාම හොයන්නේ එයාලගේ විනෝදෙට ටයිම් පාස් කර ගන්න ගෑනු විතරයි එයාලා ළඟ කවදාවත් ආදරයක් නැහැ. ගැහැණු ඒ ගැන හිතන්න ඕනි.
මේ single mom ව කතාවෙන් අයින් කරන්න බැරිද
අදත් ලස්සනයි❤️
අනේ සමාවෙන්ට පවුල් කඩනවට. ඒත් මට අබීතස්ට වඩා ජගන්මට වරුණව ගැලපෙනවා🥲
7.57 පබෝධා අක්කගේ අම්ම වගේමයි😁
ජගන්මාගේ යාලූවා ශෝක් අනේ ❤
බලපු නැති අය කැමතිනම් "මුරුගසං" mini series එක බලන්න.
Asama kthawk....❤️❤️
Waw varna marama kollek...thatha wagemai..❤❤❤❤❤
තුල් චරිත්ට උදව් කරයි වගේ දුව ගන්න. මේනකා තුල්ටත් චරිතයට කරපු දේ මං කරයි ද දන්නෙ නෑ. තුල් ගේ බබාවත් තියාගෙන. ජගන්මා ගේ යි වරුණගෙ යාලුකම මාරයි. එයා හරි වගකීමකින් වැඩ කරන්නෙ. අභිතටත් ඒ දේ දැනුනා නම්.
පාරමීට දැන් නම් වීරාලව එපා වෙලා වගේ
ඔව්. කතා කලේ කැත්තට පොල්ල වගේ. ශශීල කරපු වැඩේ නිසා.
කොටස් සෙරම පොන් එකෙන බලන මං 😊
අනේ වරුන වගේ කෙනෙක් ජගන්මට ලැබුනනම්❤
තුල් ගෙයි චරිත් ගෙයි පැලෑන....
මේනූ දැක්කම මට මතක් වෙන්නෙ නාර්මදාව එයාට ඉන්නෙ පුතාලා දෙන්නෙක් තාත්තාලා දෙන්නෙක්ගෙ
කෝ වසන්ත සුපිරි ඩයල් එකක්
වරුන නම් ශෝයි ❤
වරුණ නම් හරි ශෝක් කොල්ලෙක්😊
❤❤❤❤❤
❤❤❤❤❤😂😂😂😢😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි
වරුණයා කරගහයි වගෙ ජගර්මට😂🙏
අභීතයගේ අම්මා නම් එන්නේ හොඳ පොටකට නෙවෙයි.
Mage Kiri sihinaya Saba wewa hamoma ashirwada karanna
කවුද කැමති mage අවංක yaluwek වෙන්න 😊
විරා නිකන් ඇටි කෙහෙල් කාපු උගුඩුවෙක් වගේ ඉන්නේ😂
ඇත්තටම මටත් එහෙම හිතෙන්නේ ඌව දකිනකොට 😂
විරාට හොද වැඩේ පාරමී මරු විරා වගේ පිරිමි අනේ මංදා ගෑනී එක්ක එකට ඉන්න පුලුවන් හැබැයි ඒක සමාජය දැන ගන්නවට කැමති නෑ ශශී හරිම මෝඩයි විරාව විශ්වාස කරන විදිය පවු
මාත් අවුරුදු 7 බලන් ඉන්නේ මගේ කිරි සිහිනේ සැබෑ වෙනකල් මන් වගේම බලන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා රත්නත්තරේ පිහිටයි 🙏🙏🙏
ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා 😍😍🥰
මගේ කිරි සිහිනය සැබෑවක් වේවා..ඔයාලත් මට ආශිර්වාද කරන්න.🙏🙏
ඉක්මනින් සැබැවෙිවා
Budusarannai, e hine e vagema ishta veva 🙏🏻 nanghi
බුදු සරණයි🙏
Oyata ikmanatama mawak wenna labeva!! Paththini meniyange pihitai..
ඉක්මනින්ම සැබෑවෙවා ❤
දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම දරු සම්පත් ලැබේවා .බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤
වරුණ වගේ හැමෝම ව නිවන චරිතයක් වෙනවා නම් මේක කොච්චර ලස්සන ලෝකයක් ද...
තාත්තගේ ගති ගුනමයි වරුනට තියෙන්නේ.හරිම හොදයි .ආසා හිතෙනවා ඒ චරිතෙට❤️
මං නම් කියන්නේ චරිත් බබාව ගත්තොත් හොදයී මේනකා පාරමීට හිනා උන ඒවගේ රිටන් එක 😂
මොකක් හරි හේතුවක් නිසා හිතෙනව එහෙම අම්මෙක් ගාව ඉන්න එක අනතුරුදායකයි කියලත්
වැඩේ කියන්නෙ කින්ගෙ අම්මට එයත් ගෑනියෙක් කියන එක අමතක වුන එකනෙ.. දුවෙක් කියන්නෙ මට නම් ලෝකයක්.. ❤❤
Ow apwlakata duwek onimai
Ane ow ❤
දෙමාපියන්ට මොනා උනත් ළග ඉන්නේ දුවලා විතරයි😘
Mtath inne duwek ❤❤
Duwek kiynne gedarata manikak❤😊
මේනකාගේ කලින් Husband මාර Handsome නේ 😍
boyfriend
තුශාරිගේ මල්ලි හරිම හොද ලමයෙක්...
ජගත්මට වරුන හොදටම ගැලපෙන්නේ
ජගම්මා..😒❤️අනේ මේ සුමින්දගේ කොල්ලා ශෝක්නෙර්...
මේ ගෑනු ටික කෑවා 😐 පව් සතුටින් තියපු පාටි එක 🥺 දැන ගත්තත් එහෙම අපහසුතාවයට පත් කරන්න හොද නෑ 😢
ඉරිසියාව..ඒකයි
ඒක තමයි .කතාව ට උනත් pregnant අම්ම ල එහෙම අනිත් අයගෙ හිත කඩන එක වරදක් ...
ඒකනම් ඇත්ත. නොකියා ඉන්න තිබ්බා
අනිවාරයෙන්ම ❤
ප්‍රභූ සිතාරා ආයෙ එකතු වෙයි❤
බඩු කර ගහන්න නට්ටාමිලා නෙවෙයි හැම එකාම 😂😂😂
@@Warna-f6f මට කියන්නෙ ඉතින්. ඕක හදන මනුස්සයාට කියන්න. මට හිතුන දේ මම කිව්වෙ
kohmat sitharata den yana ena man nehe
Na
වරුණ ඇත්තටම හරිම හොද කෙනෙක් . කොහොමත් වරුණගේ තාත්තත් එහෙමනේ . ගැහැනු අයට ගරු කරනවා .❤
වරුණ නම් ෂෝයි අනේ❤️
ඔව් අනෙ අබීනම් ගොන්
ප්‍රභූ එක්ක කොච්චර හොදට ආදරෙන් ඉන්න තිබ්බද ශික්
වරුන හොද පුතෙක්. ආසම චරිතය❤
ගෙයක් හැදුවා යාලුවනේ සුබ පතන්න 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚗
Suba pathum
අනේ හොදයි බුදු සරණයි
සිමෙන්ති කීයටද ගත්තේ
ලස්සන ගෙයක්
@@Deshanaaradana8346ඔය හදලා තියෙන්නේ රූපේ තමා ගෙ
තුල් ට වෙන්නෙත් චරිත්ට වුන දේම කියලා තේරුම් ගන්න බැරි හැටියක් 😂
habay thul krnne waradi wade
චරිත්ට රගපාන actorge name එක දන්නවද
@@Dog-xb6py මේනකා වගේ වටෙගිය ගොන් වේසිගේ ලගට වෙලා ඉන්න තුල්ට පිස්සු
@@shyamalgunasekara5881Hirushan hettiarachchi needa
@@Dog-xb6pyඅනිවාර්යයෙන්ම ❤
වරැන නම් නියම කොල්ලෙක්.හරි ආදර.නීය චරිතයක් .
තුල්වාන් නම් අමු සිඹෙක් ඌ දන්නෙ නෑ මොංගල් මාම් ඌව පාවිච්චි කරනවා කියලා ළමයි හදාගන්නයි ලොකු දරුවා ඉස්කෝලේ යවාගන්නයි 😅
ow maha modeyek mongal mam muva bandine ne avajataka lamai hadanava vitarai
E uanta anith serama genunta wada paththinine😂
@@chandimaharshani995 මේ වගේ ගෑනුන්ට අහු උනාම ගැලවෙනවා බොරු 😅
@@GamageThushatimadhubhashani එහෙම තමයි හිතන් ඉන්නෙ 😅
@@chethiyalakshan5797 hapo ow madu valige alla gatta vage tamai
අනේ මම ප්‍රාර්ථනා කරන්නෙ මගේ පුතත් වරුණ වගේ ගුණ යහපත් දරුවෙක් වේවා කියල..
🙏🙏🙏
වරුණයි ජගන්මයි ගැළපෙනවා කියන අය කෝ බලන්න 😁😁
අන්තිමට වරැණට සෙට් වෙයිද කියලත් හිතෙනවා
Mata hituneth ekamai.
එයාල හොඳ යාලුවො. ලේ බැඳීම් වලට වඩා හොඳ යාලුකම් තියනව
මාත් හිතුවා
මේනකාල වගේ ගැහැනු හිතාගෙන ඉන්නෙ දරුවන්ගෙ අයිතිය තියෙන්නෙ අම්මට විතරයි .තාත්තාට දරුවන්ගෙ අයිතිය සෙනෙහස ඕනි නැහැ වගේ.
Eththa.maha jara wikara geniyek. Minihek one a genita lamaya badata ganna witharay. Paw daruwo😢
ශුක්‍රානු ටික විතරක් මොකෙක්ගෙන් හරි ඕනේ කියල හිතන ගෑනියෙක්..මහ ලොකු ටෝක්...ඒත් අම්ම තාත්තා දෙන්නම ලමයින්ට ඕන කියන එක දන්නෙ නෑ
Daruwa charithta aithi unoth maruuu
එහෙම හිතෙනවා ,තනියම දුක් විදගන දරැවෝ හදාගත්තම.දරැවෝ පොඩි කාලේ වටෙි යන මිනිස්සු න්ට,දරැවෝ ලොකු වෙනකොට ඕන වෙනවා.එහෙම වුනාට දුක් මහන්සි වෙලා හදාගන දෙන්නේ නැ තමයි
චරිත් හරි ලස්සනයි අනෙ 🤗🤗🤗
අපරාදෙ ජගන්මාට තිබ්බේ තුශාරි ගේ මල්ලි එක්ක යාලුවෙන්න වගකීම් සහගත කොල්ලෙක් .අභීත වගේ නෙවෙ
Eka nm aththa
Abitha vage kellek labanna kellek pin karnna oni...babala balaganne tavath babek😊
කථා කරන කරන කොල්ලත් එක්ක 😅 set කරලත් ඉවරයි මේ වගේ අය තමයි කවදාහරි පවුල් කඩන්නේත් marry කරපු දෙන්නට ජිවිතේ ගැට ගහන්න දෙන්න නැතිව ඒ වෙනුවට තව කෙනෙක් set කරන කෙනෙක් නෙවෙයි විසදුම 🙃 sorry ඒත් දෙයක් කියන්න කලින් ගොඩක් හිතන්න 🤗
@@kaveeshanethmini512 අයියෝ විකාර කියවන්න එපා, කතාවේ හැටියට කිව්වේ අභීත බබා වගේ නිසා. අනික එහෙම ජෝඩූ කරේ නැ..අභීත ට කලිම් මූව හම්බුනා නම් හොදයි කියලැ බන් කිවේ.. පිස්සු දාර්ශනික ටෝල්ක් දෙනවා 😂
අභීත දැන් හැදිලා...
විරාට හොඳ වඩෙ..පාරමි අක්කා අද කතා කරපු විදිහ හරී...අභිතගෙ අම්මා හොඳ වෙලා වගෙ ...එහෙම උනොත් අභි ලගෙ අදරෙ තවත් ලස්සන වෙයී.
මොකක් හරි ගුරුකමක් කරන්න උන්දැ හදන්නේ
අබීගේ අම්මා ලෙඩක් 😂😂😂😂
එයා හොද් වෙන්න විදියක් නැහැ .අනිවා plan එකක්.
ජගන්මට මුලින්ම වරුනව සෙට් වෙලා තිබ්බ නම් හරි ❤
ඒක නම් ඇත්ත ❤
Math eknm hithuwa
තුෂාරිගෙ මල්ලි කෝ කියල හිතුවා විතරයි එයා ඉන්නවා ❤️
Math
ගොඩක් දවසකින්
හැමොම තමන්ට හම්බුන චරිත වලට සාධාරණයක් කරනවා විශේශයෙන්ම නරක ගති ගුණ තියෙන සෙට් එක ❤🩹 වීරා නන්දු සිතාරා good job 🫠💗
ෆොටො ටික fb දැම්මම තමයි විරාටයි ශශීටයි තරු පේන්නේ හොඳම වැඩෙ
Hoda wede😂😂😂
සසීට අවුලක් නෑ ඉතින්
Shashi pau vira hedigevichchaen
ශශීට තරු පේන්න විදිහක් නෑනෙ කොහොමත්.විරාට තමා 😂
@littlemermaid5921 විරාගෙන් බැනුම් අහන්න වෙනවනෙ
ඇත්තටම දරුවෙක් වෙනුවෙන් ලොකු කැපකිරීමක් සමාජයේ ඇති දේවල් වලින් පුයෝජනයක් ගන්නේ පාරම් ල විතර යි
සුමින්දගෙ පොඩි පුතා ගොඩාක් ආදරේ හිතෙන චරිතයක්,ඒවගේම ගොඩාක් දුක හිතෙන කෙනෙක් තමයි සිතාරා ,කිසිම ගැහැ ණියක් ඒවගේ අසරන වෙන්න එපා.
අසරණ වෙන වැඩ කර ගන්නෙ. ඇයි ගෑනු.?
Auto da
Une
Paadada kaame yana wemsa genunuta aatha paatha nethi wenna oan😂
ජගන්මාට අරුණ ගැලපෙනවා අර අබියට වැඩිය 😒😂
Matath hithuna 😁😁
අරුන නෙවෙයි යකෝ වරුන 😂😅
වරුණ හරි ශෝක් අනේ ❤ හරිම ආදරණීයයි
ජගන්මට ලැබෙන්න තිබ්බෙ වරුණ වගේ කොල්ලෙක්. 😊
අබීතත් හොඳ වෙයි ඉස්සරහට
වරුණව ජගන්මට set කරන්න එපා... ජගන්මා ගොඩක් හොදයි තමයි ඒත් වරුණගේ අම්මයි තාත්තයි පව් තුශාරි දෙන දුක් මදිවට පුතා ලමෙක් එක්ක ආවොත් තව දුකක් විතරයි... යාලුකම රැකගත්තනම් හොද ආදර්ශයක්❤❤❤❤
හැමෝම බලන්නේ ෆෝන් එකෙන් තමයි ඒක නිසා මෙතන කමෙන්ට් දදා හැමිනෙන්න එපා අපි බලන්නේ ෆෝන් එකෙන් කියලා 😂
ෆ්‍රිජ් එකෙන් බලන අය ඉන්න නිසානේ ඒම දාන්නේ😂
අබීත ගෙ අම්මා හොද පොටකට නෙවෙයි වගේ එන්න හදන්නෙ 😂😂😌
ඔව් උන් දෙන්නව වෙන් කරනවා ඔය ගෑනි
Lamaya nathi karanna wage yanne.. 😢😢😢😢😢
ජගන්මයි වරුනයි දැක්කොත් අබී ඒකටත් බනියි ජගන්මට😢
අබියයි ජගන්මයි හින්දා කතාව බලන කට්ටිය ඉන්නවද😁
ඉන්නෝ
Na 😂
Matanm abi buthaya penna ba
වරුන බබාලට ආස තරම්❤😅
අනේ වරැණ පුතා මම අාදරේම එයාට මටත් පුතෙක් හිටිය නමි😢
මේක බලන අය ඇයි අනෙ මෙ තරම් මේවට ලේ කෝප කරගන්නෙ😪.මේ කතා හදන්නෙ සමාජෙට ආදර්ශයක් දෙන්න.
කතාව බලන හින්දනේ ඒවට කේන්ති ගන්නෙ..අපෝ මේක කතාවක් කතාවක් කතාවක් කියල හිතෙනව නම් නොබල ඉන්න පුලුවන්නේ ල්
අභීතගේ අම්මාගේ මොකක් හරි යටිකුට්ටු වැඩක් වගේ
මේනුයි විරයි තමයි matching couple එක. Single mom, Single dad කියාගෙන ඉන්න පුළුවන්නේ Radical දෙන්නට..
Siraa😂
අරූ සින්ගල් ඩෑඩ් වෙන්න කැමති නෑනේ
Adahasuth gelPemwa
වටේ යන එකත් ගැලපෙනව
😅
ඇත්ත ජීව්තේත් චරිත්ල වගේ තාත්තල හමු වේවා ෂශීගෙ මැණික බයේ අනිත් ලව් එක දකී කියල මොනව උනත් කතාව සුපිරි ප්‍රබූ අසරනයින්ට පිහිට වෙන එක තමා කොයි කතාවෙත් වරුනත් ලොවෙත් නැ ති කතා කියන්නෙ ශෝයි වරුන
විරා ගේ අනිත් love එක දන්නවා ශශී ගැන ඒ විරා කාරයා බය අනිත් අය දැන ගනී කියලා ශශීට බබෙක් ලැබෙන්න කියලා
චරිත් මාර හැන්ඩ්සම්❤
සිතාරා පව් කියලා හිතෙනවා මොනවා උනත් නන්දේ සිතාරාව රැවට්ටුවා ඒකයි ඇත්ත පව් සිතාරා මොනවා උනත් සිතාරා ගත්ත තීරනේ හරි නන්දේ ඕන නෑ
හොදවැඩේ ඒ වගේ අයටනම් 😊
චරිත්ගෙ ලස්සන ❤
අනුන්ට කල දේ තමන්ට පලදේ කියනවනේ...එහෙම දෙයක් තමා විරාලට වුනේ...පාරමීගෙ දරුවා කවුද කියලා කට්ටියටම කියලා අන්තිමට දැන් photos release කරන්න එපාලු...😂😂😂
වරුන්ට ජගන්මා සෙර් උනා නම් හොදයි😊
ඔව්
දරුවෙක්ට අම්මයි තාත්තයි දෙන්නම ඕනෙ 😢
පාරමීලට කරපු වැඩේට ශෂීටයි විරාටයි කෙලවෙන්න ඕනේ
Wede kawe kingge ammane
Ow amma kelama kiwwath Shasheeta watinne na oka pathurawanna
ඇයි මේනකා
කිරි සිහිනය සැබෑ කරගන්න හිතන හැමෝගෙම සිහින සැබෑ වේවා
❤අපරාදේ ඡගන්මාට සෙට් කරන්න තිබුනේ තුෂාරිගේ මල්ලිව... එහෙම වුනානම් ලස්සනට තියෙයි
Ema una nam oma babek enne nah pora tikk hithla mathla weda krnne
සිතාරා ප්‍රභූගේ මොන වැරැද්දට මෙහෙම කලාද. කොච්චර හොද චරිතයක් ද ප්‍රභූ.
පින නැතිකම තමයි ඉතින්
Script eka nisa🤣
මට හිතෙන හැටියට ප්‍රභූට දරුවො හදන්න පුලුවන් කමක් නෑ..ඒක හංගනවා කට්ටියගෙන්
@@NalikaHalipita ඒක එහෙම නං සිතාරා ඒත් වැරදි නේද. හස්බන්ඩ් ඉන්නැද්දි වෙන කෙනෙක් එක්ක උන්න එක
@@NalikaHalipitaඅයියෝ ඔච්චර දුර හිතන්න එපා එහෙම එකක් නෙවේ. සිතාරා දවසක් කිව්වෙ. එයා බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නෑ කියල .ප්‍රබූ රස්සාව මත්තෙ නැහෙනව විතරයි . ගෑනිගෙ ඕන එපාකම් බලන් නෑ
මේනකා වගේ kellek ඇත්ත ජීවිතේ නම් අර වගේ ලස්සන kollek ජීවිතේට අත් හරින්නේ නැහැ ඒ කොල්ලා කොයිතරම් handsome කෙනෙක්ද පළවෙනි වතාවට mama දැක්කේ මේ කතාවෙන් ඒ චරිතය
අභියගේ අම්මා මොකාටද මේ එන්න හදන්නේ😮
වරුන තාත්තා වගේ ❤
චරිත්ට හරියනවා හැබැයි තුල්ට හැම අතින්ම වරදිනවා...
Ehema wenna ona
Meeharakata
😂