Ane sir me wage deyak karanawata godak pin mage mahaththayath godak asawen inne rata yanna. Ath apita godak mudalak oni wenawa. Karana loku pinak apita inna thanak na api kuliyata inne. Mata babala thundenek innawa. Puluwannam rata yanna udau karanna. Pin athwewa sir🙏🙏🙏🙏🙏
Sir, me gana samurdi niladaringen ahuvahat eyala me gana thorathuru dan nahane sir. AG office valat kauruvath danne naha sir api kohomada mekta sambanda venne mn Ratnapura district
සමාජ සවී බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් ඇමති තුමාට හා ඔබ තුමාට කෘතගුණ වෙනවා අඩු ආදායම් ලාභී ළමයි හට මෙවැනි අවස්ථා ලබදෙනවට බොහොම ස්තූතියි.. දිගටම මෙවැනි දේවල් කරන්න ❤
හොද නායක හාමුදුරු නමක්.බුදු සරණයි ස්වාමීන්වහාන්සේට .මොකද අපේ ලාංකිකයන්ට ජපානයට එන්න අවස්තාවක් ලබා දෙන නිසා......
සමුර්දි තියෙන අය කොහෙද අඩු ආදායම් ලාභී අපෙ පැත්තෙනම් තියෙන අයටමයි සමුර්දි තියෙන්නෙ නැත්තටම නැති මිනිස්සුන්ට මුකුත් නෑ😪💔
අපිටත් සමුර්දිය නැ.අස්වැසුමත් නැ.ඒත් අපි හුගක් දුප්පත් මේශන්වැඩ කරන්නේ.අපේ දරුවන්ටත් අවස්තාවක් දෙන්න ඔබ තුමාලට ගොඩාක් පින්
මගෙ අප්පච්චි ගොවිතැන් කරන්නෙ ,අම්ම ගෙදර ඉන්නෙ , මට මෙකට එන්ඩ කියල සමුර්දි මිස් කීව, අඩු ආදායම් ලාබීන් කියලා ග්‍රාම සේවක මිස්ගෙන් සහතිකයක් ගන්ඩ තිබුනා, අද interview කියලා මට සහතිකේ දුන්නෑ අඩු ආදායම් ලාබී කියලා, මගෙ අක්කා nursing ගියා එයා හෙද විදුහලේ ඉද්දී තමා මන් මේකට දාන්ඩ හැදුවේ ,රජයේ සේවකයෙක් කියලා මට යන්ඩ දුන්නෑ, සමුර්දියත් කපලා තියෙන්නේ, මගෙ අවස්තාව වෙන ලමයෙක්ට දුන්නා ග්‍රාම සේවක අදුරන කෙනෙක්ට, 😢😢😢😢😢😢😢😢😢😢
මම A/L pass මට අඩු ආදායම් ලාබී කියලා ග්‍රාම සේවක සහතිකේ දෙන්නෑ ස්මුර්දියත් කපලා තියෙන්නේ මට ජපන් කරන්ඩ ඕනී, අක්කා රස්සවක් කරාට මගේ අනාගතේම එයාගේ අතේ තියම්ඩ බෑනේ, මට මේකට සහබාගී වෙන්ඩ පුලුවන්ද sir ,ලොකු උදවුවක් 🙏🙏🙏
Wenama puhunu karalath yawanawa neda godak aya giya
පන්සලෙන් උදවු ගන්න
වයස් සීමාව කීයද?
අපිත් අඩු ආදායම් ලාභී පවුලක් අපේ අප්පච්චිට ඕන වැඩක් කරන්න පුළුවන් . අපි දුප්පත් අපිට සල්ලි නෑ දුප්පත් අපිට යන්න ක්‍රමයක් ග්
හදලා දෙන්නකෝ pleace 😢
මම මුලින්ම මේ chanel එක නිර්මාණය කල් ඔබ තුමන්ට ස්තූති කරනවා.
මේ ජපන් පාඨමාලාව දුප්පත් සාමනය පෙළ කරපු අය වෙනුවෙන් අහපු ප්‍රශ්නය ඉතාමත් වටිනවා. ගොඩක් පිං ලැබෙනවා.
මට අවුරුදු 20 යි o/L , A/L කරල තියෙන්නෙ තාත්ත විතරයි ඉන්නෙ අපිට සමුර්දිය තියා කිසිම සහනාදාරයක් මොකුත්ම නෑ ඕනිම වැඩක් කරන්න පුලුවන්... අපේ ගේ අපෙ අක්කටයි එයාගෙ මහත්තයටයි දුන්න මට වැඩ ගොඩක් තියෙනව ඉඩමක් අරන් ගෙයක් හදන එකේ ඉදල ඔක්කොම වැඩ තනියම කරන්න ඔනි වෙලා තියෙන්නෙ අපිට සල්ලි නෑ අපි දුප්පත් අනේ මට යන්න ක්‍රමයක් හදල දෙන්න please 🥺
පුතාගෙ අරමුණ සැබෑ වේවා
මුලින්ම සල්ලි හොයාගෙන N5 exam එක ඉගෙන ගනින් ඊට පස්සේ ජොබ් එකක් කරන ගමන් N5 passe වෙන්න පුලුවන් ඊට පස්සේ ඉන්ටර්නෙට්,dp education ඉගෙන ගන්න ගමන් ක්ලාස් හොයලා N5 පාස් වෙයන් ක්ලාස් යන්න ඕනේ නැත්තම් ඇප්ලයි කරන ඩේට් වරදිනවා ක්ලාස් එකෙන් උදව් කරනවා විභාගෙට 6000ක් වගේ යයි.ඊට පස්සේ ගෙදර නැවතිලා N4 ක්ලාස් ඉගෙන ගනින් ඒකටත් පන්ති යන්න ඔය අඩුගානට ඔන්ලයින් ක්ලාස් තියෙනවා කන්ජි ටික එහෙම බලාගනින් ඒ දෙකම පාස් වෙලා කෙලින්ම ලක්ශ 10/11 හොයන්න හොදට පඩි දෙන අමාරු රස්සාවකට ගිහින් ලක්ශ 5/6 ක් හොයාගනින් ඊට පස්සේ skills test එක කරපන් කැමති කැටගරි එකකින් ඒවා උබට ක්ලාස් යද්දි තේරෙයි ඊට පස්සේ බැංකුවට පොඩි ලෝන් එකක් දාපන් ලක්ශ 7ක වගේ ඊට පස්සේ හොදම ඒජන්සියක් බලලා ssw වීසා එකෙන් ජපන් පලයන් ගොඩක් දුරට jft බලනවා ඒත් උබ ඒ විභාගේ අල්ලන් ඉන්න ඕනේ නෑ කයිබා ටික පාඩම් කරගෙන ඉන්ටෙව් පාස් උනාන්ම් ඇති දෙබස් හොදට පුහුනු වෙයන් කතා කරන්නේ ඊට පස්සෙ ඒජන්සියට ලක්ශ 12/13 දුන්නම යවනවා බ්න් ඔය ටික කර ගන්න උපතින් පොහොසත් වෙන්නේ ඕනේ නෑ බ්න්
Thanks 🥺🤝🥰
ඇත්තටම හොදයි දරැවන් ට මග පෙන්විම සියලුම දෙනාට බුදු සරණයි
මට අස්වැසුම තියෙනවා.මට රජයේ උපාධියක් තියෙනවා.මාත් ආසයි යන්න.මං නුවරඑලිය දිස්ත්‍රික්කය
මගේ පුතා මෙවර O/L කරා ,අපිත් අඩු ආදායම් ලාභී ,පොලොන්නරුවට මේ වැඩසටහන නැද්ද ,සමුර්දි නිලදාරීතුමියගෙන් මම ඇහුවම දැන් ඒගැන දැනුම්දුන්නෙ නෑ කීවා ,කොහොමද මේකට සම්බන්ධ කරන්නෙ මගේ දරුවා
අස් වැසුම තියන අයට බැරිද?කොහොමද සම්බන්ද වෙන්නෙ මගේ පුතාට යන්න උදව් කරන්න A/L මේ පර ලිව්ව
අනේ වාසනාවන් o/L vitharak karapu ayata puluwandha.
ගරුතර ස්වාමින් වහන්සේට මාගේ නාස්කාරය වේවා🙏
සර් අපිට සමෘද්ධි ලාභී පවුල් නෙවෙයි .හැබැයි මගේ මහත්තයා හදිසි අනතුරක් වීම හේතුවෙන් රැකියාවක් නොමැත .මම ජපන් භාශාව ඉගෙන ගනිමින් ඉන්නවා ,සර් පුලුවන් නම් මාව ජපානයේ රැකියාවක් සදහා යොමු කරවන්න පුලුවන් නම් ලොකු උදව්වක් සර්
මටත් සමුදිය නැහැ මම ගුවසේවයට ගියා විතරයි මට සමුද්දිය දුන්නේ නැහැ අපි ගොඩාක් දුප්පත් අපේ ලමයිට නැද්ද මහත්තයා කියන්න ඇයි අපේ ලමයිට නැත්තේ අපිට අවස්තාවක් දෙන්න මම රට විරුරුවෙක් 😢😢 මගේ දරුවන්ට අවස්තාවක් දෙන්න පිලිස් 😢😢😢😢😢😢
අපිටනම් සමූර්ධියත් නෑ, අස්වැසුමත් නෑ..ඒත් මම කරන්නෙ සිකියුරිටි..දරුවො, බිරිඳ ජීවත් වෙන්නෙ ඒ සොච්චම් පඩියෙන්..සමුර්ධි, අස්වැසුම ගන්නෙ 70% ක් ම අඩු ආදායම් ලාබීන් නෙමෙයි...ඒ දෙක නැත්නම් බැරිද ???
අපිට ජපන් නෙමේ අරබියටවත් යන්න අමාරුයි
Grama sewaka ge sahathikaya balanne
Ehenam yanna ba
Ape gewal langa army officer ge genitath samurdiya denawa daruwath naa unta
Surdiyapiluganna baa
මගේ පුතා සාමාන්‍යය පෙල අසමත් ඒත් වෘත්තීය පුහුණුව.ලබලතියනවා.ස්කැවේටර් හතරවන සහතික ය තියෙනවා.
මගෙ පුතා ටත් යන විඩිහ කියල ඩෙන්න
Sir mage gama ආණමඩුව mata coruse aka karanna oni.kohomada sambanda venne
මේක පට්ට බොරුවක් ඹ්නම කෙනෙකුට සමෘද්ධි බැංකුවකින් කෙටි කාලීන විදේශ භාෂා පාඨමාලා සඳහා රු. 50000 .00 ක ණයක් ලබාගත හැක.
ණයක් ද දෙන්නේ
Yako adu ආදායම් labi kiyla hemadama unt denne.... api a/l dgree monw krt wedak ne.... 8pas unt goverment eken job dunna.... a/l pass ekekta job dunnd
මමත් සමුර්දි එකෙ ඉන්න කෙනෙක් තාම්ට යවපු අයගැනම් ආරචියක් නැ.. මෙහෙන්ම් කරන්නෙ language එක විතරයෛ skill test එක වෙනම කරගන්න ඔන.. ගිය කවුරුත් නැ.. බැංකුවෙන් loan එකකන්ම් දෙන්නැ රු 10000 ගෙවන්න කිව්ව බැන්කුවෙන්.. හොදම දේ බශාව ඉගෙන ගෙන පිට ටැනකින් යන්න කොහොම කරත් නය ගන්න වෙන්වා යන්න.. වෙන ආයතවලින් දෙනවා නය එයලඉක්මනට් යවනවා.. මෙයලා කියනවා වගේසුන්දර නැ..රජයෙන් යන්න ගොඩක්කල් බලන්න් ඉන්න ඔන
බලන් යන කොට අඩු ආදායම් ලාබීන්ට හැම දේම අනෙක් අය ඒ අයට වඩා දුප්පත්
අස්වැසුම හීමි නොවන දිලිදු,දරැවන්ට මග පෙන්වන්න
වයස 45 අඩු අයට අවස්ථාවක් නැද්ද ?
ගම් වල ළමයි ඔය දේවල් දන්නෙත්නැ. දේශපාලනෙන් ඔක්කොම හොර වැඩ.නිලධාරින් දන්නෙත් නැ මෙහෙම එවා තියනවද කියලත්.දැනගත්තත් හංගනව..අහිංසක , ගම් වල දරුවන්ට පිහිට විමක් නැ
Japan enna හිතේ තියාගෙන ඉන්නවනම් ලොකු ගනන් viyadam කරලා japan yannanam එපා, මොකද japane මුදල් ඒකකය නොසිතූ ලෙස pahala යනවා, ඉට වඩා හොඳය මැද පෙරදිග රටකට යන්න, මොකද මොවුන් japaneta අඩු මුදලට ශ්‍රමිකයන් යවන plane එකක් තියෙන්නේ, දැන් japane මුදල් ඒකකයේ වටිනාකම kuwit ratatatath wada අඩු යි ,මුං japaneta අඩු මුදලට ශ්‍රමිකයන් ewanda plan කරන්නේ අහුවෙන්න එපා, මැදපෙරදිග රටකට යන්න ඒක හොඳයි
😢😢
Oluwath ekka wikara wenwa mewa baladdi
ඔබතුමා ජපානයේද ඉන්නෙ.තව තව විස්තර තියෙනව නම් දැනුවත් කරන්න.මොකද මේවට අහුවෙන්නෙ අහිංසක දුප්පත් ලමයි තමයි.බොහොම ස්තුතියි
මම japaneta ගිහින්ද ඉන්නේ japaneta ගිහින් ඇවිත් ද ඉන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නෙ මම දන්න දේ ඔයාලට කිව්වේ, ලොකු මුදලක් ගෙවලා japaneta එන්නේ a awith ඔයේ කියන සුන්දර katha ne එ නිසා viyadam කරන්න issarala හිතන්න,
අපිට සමුර්ධියත් නෑ. අස්වැසුමත් නෑ. තාත්තා කුඹුරු වැඩ කරන්නේ. මම 2024 a/l විභාගයට පෙනී සිට , ඉන්පසු පාඨමාලාවට සම්බන්ධ වීමට කැමතියි. පාඨමාලා ගාස්තුව කොපමණ ද?
සමුර්ධි නැති පවුල්වල තරුණයන්ට මේකට සම්බන්ධ වෙන්න බැරිද
Grama sahathike wennathi balanne adu adu aadayam kiyala
ඔය කවුරු මොනව කිව්වත් හැමදෙයක්ම කොලඹ අයට විතරයි නේ . සන්සන්දනාත්මකව බලනකොට මන් නම් හිතන්නෙ නගරෙට වඩා ගමේ සැගවුනු දක්ශයෝ ඉන්නව කියල ඒ අය එලියට ගත්තොත් හොදයි කියල මම හිතනව .
N5 Japanese course ekata register wenne Tangalle widesha sewa niyukthi karyanshaye. April 20 n passe patan gannewa.
Kawadda clz patan ganne. Thangalle koheda
MN Register una class patanganne kwdda
රත්නපුර දිස්ත්‍රික්කයේ පංති කොහෙද තියෙන්නේ ,ඇබිලිපිටිය ආසන්නයේ
බලංගොඩ AG Office එකෙන්, මාදම්පේ තියෙන ඇඹිලිපිටියට අදාල AG Office එකට කතා කරන්න... ගිහින්...
මම කරේ ol විතරයි එතනින් පලවෙනි පාර ෆෙල් වුනා අයෙ ලියන්න ආර්ථික ප්‍රශ්න නිසා මම එතනින් ඔක්කොම නවතලා job එකක් කරා .දැනගන්න පුළුවන් ද ol වලින් ඉගෙනිම නවත්තපු නිසා මෙකට apply කරන්න පුළුවන් ද කියලා
දිවුලපිටිය AG office ගිහින් ඇහුවාම ..ඒ පුහුණු දැන් නතර කරලා කිව්වා..යොවුන් සේනාංක මගින් තමයි පුහුණු කරන්නෙ කිව්වා...අලුතින් course පටන් ගන්න ස්ථානය හා සම්බන්ධ විය හැකි ක්‍රමයක් සදහන් කරන්න...
අසාදාරණයි නේද.🙂සමුරිදිය නැති අපි විතරයි දන්නේ කොච්චර අසරන වෙලාද ඉන්නේ කියලා .🙂
Samurdiya nathiaya yanne kohatada.
අපිමෙ ඉස්‍රයල් යන්න බලන් ඉන්නවා තවම මුකුත් නැහැ කවද යන්න ලැබෙයිද දන්නෙ නැහැ එකට පිලිතුරක් ඔනෙ
කෙයාගිවර්ද
දැනට මම jlpt n 5 ඉගන ගන්න ගමන් ඉන්නෙ.එත් ඉගන ගත්තට විබාගෙ කරන්න හිතම් හිටියට යන්න හරි පාරක්වත් ක්‍රමවෙදයක්වත්නෑහැ.මෙකෙන් වත් පුලුවන් වෙයිද.එත් බර අඩුයි 44යි.එ නිසා ප්‍රාදෙශීය ලේකම් කාර්‍යාලයෙන් මෙ ගැන අහලා තෙරුමක් නැතිවෙයිද.please උත්තරයක් ලබා දෙන්න bullet🥺
Exam n5 n4 නැත්නම් JFT කරලා, skill exam pass කරගෙන ඉන්න..එතකොට qualification හදාගෙනනේ.ඊට පස්සේ අනිත් ප්‍රශ්ණ ව්සදගෙන ඉන්න.
Galle kohed obathumalage clz karana ayathane thinne ethenata awoth apita wadi dura thorayhuru denagann puluwn da
මට දරැවනි 4ඉන්නව ජිවත්වෙන්නෙ කලිවැඩ කරල මට අස්වැසුමත්නැ සමෘර්දීයත්නැ මගෙ ධරැවෙකට ජපන් යන්න උදවු කරන්නපුලුවනිද
මං කුලියාපිටිය නගරයේ ජීවත් වෙන්නෙ... අම්මායි මායි තමයි ගෙදර ඉන්නේ අප්පච්චි මිය ගිහින්... මං ඇගලුම් ක්ෂේත්‍රයේ තමයි නිරත වෙන්නෙ... අම්මාට සමෘද්ධිය 2500 කියලා 1250 ලැබුණා.ඒකත්2023 දෙසැම්බර් වලින් නැති කෙරුවා.. o/l, a/l කරා.. නමුත් රජයේ රැකියාවක් කිරීමට අවස්ථාවක් හිමිවූයේ නැත... ඉතින් ජපන් යාමට අවස්ථාවක් හිමි කරගැනීමට නොහැකිද???
මම අස්වැසුම ප්‍රතිලාභියෙක්.මගෙ පිරිමි ලමුන් 4 ක් සිටිනවා..වැඩිමහල් පුතා AL විභාගය කලා එයා කොහොමද මෙයට සම්බන්ධ කරගන්නේ.
Eji office yanna
@@SamraSamra-rq5vhමේ ගැන විස්තර මුකුත් දන්නවනම් කියන්නකෝ
@@SumuPage videsha seva niyukthi anseta salli badinna kiyanava...thaama patan gaththe nehe
@@SamraSamra-rq5vhmta oyge whtsp number ek denn puluwnd wisthr tikk dna gnn
සර් රියදුරන්ට පුලුවන්ද ඔය පාටමාලාව කරන්න පුලුවන්ද කියල අහන්නකෝ
අඩු අදයම් කියන්න සමෘද්ධි ඔක්කොම දෙන්න මන්ත්‍රීට වැඩ කරන කට්ට්ය පමණයි ..හොරුන්ට පමණයි 100/80
Sirawata bn 🥺
Ekanam aththa .ape viyadamin yanna puluwan vidihak hadala denawa nam hodai
මුලින්ම එජී ඔෆිස් එකකින් ඇහුවොතින් හරිනෙ නේද.
Ooo
Sir mage husband N 5 passd.dn eyata 37 Yrs. Apitath mukuthma na.mage husbanta japan yanna awasthawak labeida.loku pinak sir.budu saranai🙏
Sir matath japan yanna oni mekata samnda venne komada matath ඉක්මනින් sambanda venna oni O/L samath A/L liuva mata sambanda venna puluwan da
O/L.විතරයි තියෙන්නේ. 😢😢ඒකත් අහිමි උනා❤😂😢
😂😅
මන් ජපන් කෝස් එක කරා..ඒත් යන්න සල්ලි නෑ..ලෝන් එකක් දිලා හරි අපිව යවන්න අවස්ථා තියෙද?
මම මාතර මහත්තයාට ඉස්තිර රෑ කියාවක් නොමැත අපිට අස්වැසම තිබේ නිවස ක්වත් නොමැත කුලියට ඉන්නෙ එ නිසා මහාත්තයා ජපානයට යන්න පුළුවන්ද ඔබටතුමලට පින් සිදු වෙනවා අපි වාගෙ අඩු අදායම් ලාබින්ට උදවු කරනවාට
අපිට දරුවන් හතර දෙන නෙක් ඉන්නවා
මම කැකනදුර
mn anuradhapure kohomda sambandha venne
ඇමැති list එකෙන් නේද යන්ඩ වෙන්න?
Aniwaaaa
ජපන් ඇවිල්ල වැඩක් නෑ දැන් කලාපයේ අඩුම පඩිය ගෙවන්නෙ ජාපානෙ නිකන් වයසට යනව විතරයි කොරියා හොඳයි ඇත්ත කීවෙ බැන්නට කමක් නෑ 👍
එහෙමත් ද
ඒත් එක හිනයක් විතරයි
Mamath meka kala exam pass eth ethnin eht mukuth nh danum dennm kyl kiwwa eth tm kisim dnum dimk nh awurudu 1 hamarkt wadi dn oy kiyn palaweni batch eke mn eth tm yawapu kisim knk nm nh
හොටෙල්.කෝස් එකක් කරලා තිබුනොත් යන්න පුලුවන්ද
අපිට රජයෙන් මුකුත් ලැබෙන්නේ නෑ. ඒත් අපේ ගෙදර රජයේ රැකියා කරන අයත් නෑ. අපිට යන්න බැරිද
Kohomda mekata sambanda wenne. Details ganne kohenda.
Ane sir me wage deyak karanawata godak pin mage mahaththayath godak asawen inne rata yanna. Ath apita godak mudalak oni wenawa. Karana loku pinak apita inna thanak na api kuliyata inne. Mata babala thundenek innawa. Puluwannam rata yanna udau karanna. Pin athwewa sir🙏🙏🙏🙏🙏
වයස 23ක් උනට බර නැනෙ😕.44යි බර .එක නිසා මෙක ගැන හොයලා තෙරුමක් නැද්ද
😂Math samurdiye interview wlin reject una bara Madi Kyla . Eylge course ekata ganne na usa, bara ,AL nattan.
😂Math samurdiye interview wlin reject una bara Madi Kyla . Eylge course ekata ganne na usa, bara ,AL nattan.
N5 n4 pass skill eka hadaganna wetrak enna පුළුවන් da
Mama o/l wethari karala thiyenne mata derida sambanda wenna sar
මාත් ආසයි සම්බන්ධ වෙන්න..
ඔබ තුමාගේ දුරකතන අන්කය ලබාදෙන පුළුවන්ද
Mage putha wayasa 21 al kara japan bashawat puluwan.eyata udawkaranna puluwanda
අපිට සමුර්දිත් නෑ මොකුත් නෑ යන්න විදියක් නැද්ද ජපන්
මේකට සම්බන්ද වෙන්නේ kohomada
Mage semiya miya gihin mama asanepen kisima wedak ne duwa gamant samurdi thiyanawa putha 10 wasara dakwa gihin weda 5k samath rata yawa ganna vidihak nethiwa enne mage puthatath yanna puluwannam godak hodai
Ane kohomda mekata sambanda wenne.pls withrayk denna.
අස්වැසුම සමෘද්ධිය කව්ද කියන්නෙ අඩු ආදායම් අයට දුන්නෙ කියලා ඒවා රජයෙන් කිව්වාට බෙදලාදෙන්නෙ ගමේ අයනේ එයාලට ඕනෙ අයට තමයිදෙන්නෙ එයාලගෙ පව්ල්වල රජයේ ජොබ් කරන අයටත් දුන්න😢
වයස අවු 42 කෙනෙකුට කිසිම අවස්ථාවක් නැද්ද ජපානයට යන්න කිසිම අවස්ථාවක් නැද්ද
Mage puthala dennak innawa A/Lpas mage mahatthayath nathe welabohoma amaruwenhada gatthe igannuwe mankohomada meyata mage daruwndenna sambanda karanna karunaka kiyanna isthuthi man inna kadugnnawe
කොලබ අවට තියෙනවද
Sir, me gana samurdi niladaringen ahuvahat eyala me gana thorathuru dan nahane sir. AG office valat kauruvath danne naha sir api kohomada mekta sambanda venne mn Ratnapura district
Jarment technology eke mekata sanbandada?
එ කියන්නෙ AL නැ කියන එකෙන්ම මම කැපිලා💔😔
Wedasatahanak karanaw wage minissu ahana dewalt uththara dipallako visthara dannethiwane ahanne
Kurunegala koheda puhunu madyasthanaya thiyenne.pls inform me.
Kurunegala thiyanawada
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැද්ද
අපිටත් ඔය කිසිම දෙයක් නැහැ .උසස් පෙල කරපු දෙන්නෙක් ඉන්නවා .කොයිතරම් ජොබ් වලට ඉල්ලුවත් මොනාවත් එන්නේ නැහැ .ජපන් යන්නවත් බැරිද .
Ane aththatam owa wenwanm kochchra deyakda..ejency walin dan okkom wiyadama laksha 18k 20k ynwa...api wage duppath ayata ynna widiyak nathuwa kochchra asarana welada..mn okkom exam pass...eth ynn widiyk na..okkom salli thiyen aya ejency walin ynwa .😢😢😢asarana wela inne sir
දැන් මොනාද කරපු exam ?ssw ද student ද
Mekata sambanda wrnne kohomada mage putha da ganna api adu adaam labi
Mn call kara widesha sewa ekta mehema ekk eyala the bulet eke damme nalu
Rakiya .na.yanna .අවස්ථාව k.denna .
Jeewitheta yanna bari ekak oka
අපිට කන්න na ජීවත් වියදම් ජොබ් සල්ලි වලින් අපිට ජිවත් වෙඅන්න් මුදල් නැත කරුණකි පිටරට ජොබ්
මට විස්තර කියන්න පුළුවන් ද සර් මම පදිංචි අනුරාධපුර
සර් කොහොමද සන්බන්ද වෙන්නේ
සමුර්ධි ය නැති නම් කෙසේ ද අයදුම් කරන්නේ?
Me sama kathawakma canal kathak vitharai kopamana ennawada rata yanna kamathi tharunayo koyawanawa
මට සමුදිය නැහැ අස්වැසුම නැහැ මුකුත් නැහැ මට මම රට විරුරුවෙක් අපිටත් අවස්තාවක් දෙන්න 😢😢😢😢😢 අපි ගොඩාක් දුප්පත් 😢😢😢😢😢😢😢
අපෙ ටත් ඉන්නවා ලමයි ටික දෙනෙක් සමුර්දි අය
මුල් පාටමාලාව නොමිලේ කරලා ලේවල් 4සඳහා අය කරනවාද
මම n5 4 3 pass මට japan උගන්වන්න පුලුවන්ඩ
Apita samurdi naa. mn nat5 pass. Mn nat4 liynn inne July wala eka liwwat passe japan ynn inne udaw karnn puluwannam loku udawwak sir
අපිට සමුර්දිය නැ අපිට පන්ති . ගාස්තු ගෙවන්න විදිහක් නැ අපිට කිසිම දෙයක් නැ අපිට සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැ ද්ද
Mm Japanese karala tinne n5,n4 apiata barida apply karanna
Oaya kiayana tarma.tiyanwhanm ai ape rate miniasu bafa kianne yaluwane
matath inna thanak na as wasum na samurdi na.eth Okkoma thiyena unta aswasum Okkoma thiyenawa edanuth denawa
මීගමුව sampnda vnne kohmd smurdiya nh