ජපානයේ SSW රැකියාවෙන් ලැබෙන මාසික වැටුප සහ ඉතුරු කරන්න පුලුවන් මුදල මගේ PAY SHEET සමගින්

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 871

  • @shashintharuka9215
    @shashintharuka9215 9 місяців тому +33

    අඩේ ඇත්ත කතා කරන කොල්ලෙක්. ඔයාට හරි යන්ව අයියෙ☺️

  • @vidudisanayaka1677
    @vidudisanayaka1677 6 місяців тому +16

    උබ සුපිරි කොල්ලා.. එන්න හදන්නෙ මාත් ssw වලින් එක එක මරිසි දාන්නේ ඒජන්සි... උබ විතරයි ඇත්ත කතා කලේ.. ජය වේවා.. ආදරෙයි

  • @malithchinthaka7811
    @malithchinthaka7811 9 місяців тому +5

    ජයවේවා ... මල්ලී.... ඇත්ත කියන Japan goviya youtube නාලිකාව. ඉදිරිය ගොඩක් සුබවාදී වෙන්නව නිසැකයි මල්ලි ... ❤❤❤

  • @shehanisilva82
    @shehanisilva82 9 місяців тому +11

    අනේ ඔයා කුහක නැ අයියේ...මන් නම් personally ආස චරිතයක් ඔයා...මන් ඔයාගේ videos බලලා හුඟක් විස්තර දැනගත්තේ දැනගන්නේ...ඔයා දෙන අදහස හුඟක් අයට තේරේවි...බුදුසරණයි ...පරිස්සමෙන් ඉන්න..🥰

  • @methminakankanamge3019
    @methminakankanamge3019 9 місяців тому +6

    වටින වීඩියෝ එකක්.අයියගෙත් වැඩ කටයුතු සාර්තක වෙන්න ඕන❤️

  • @NadeeraLakshan-bb1gy
    @NadeeraLakshan-bb1gy 8 місяців тому +2

    Aththa katha kre ,respect bro ❤️👍

  • @sandalianjana9327
    @sandalianjana9327 9 місяців тому +5

    Danuwath kalata thank you malli. Oyage hamadema sarthaka wenna oni. Budu rasanai

  • @ceylonbeauty1819
    @ceylonbeauty1819 9 місяців тому +4

    Attatama watinawa me wge aththa kiyana eka gana. Gd luck brother 😊

  • @nipunnawoda4629
    @nipunnawoda4629 9 місяців тому +7

    ඇත්ත කතා කරන චැනල් එකක් Good luck❤️❤️

  • @nadeekathushari8577
    @nadeekathushari8577 8 місяців тому +3

    Godak thank you aiye me wage wadagat karunu apita kiyala denawata. Idiri wada katayutu sarthaka wenna kiyala suba patanawa. 🥰🥰

  • @sandeepapd5525
    @sandeepapd5525 9 місяців тому +4

    Thenks bro , ඇත්තමයි වටිනවා මෙහෙම දැනුවත් කිරීම ගැන

  • @Emi_shenu.
    @Emi_shenu. 9 місяців тому +3

    මට අද අයියගෙ videos හම්බුනෙ.මන් දැන් අයියගෙ videos බලන ගමන්.මාත් next year student එන්න ඉන්නෙ Japan.හොද knowledge එකක් ලැබෙනවා අයියගෙ videos වලින්.thank you for your kindness and support.God bless you aiya.අයියා දවසකට කොච්චර වෙලාවක් Japan පාඩම් කරන්න ඕනිද? ❤

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому +2

      Puluwn hama welawem kammli hithen hama welawem padm karanna e kiynne aswe. Padm krnn kiyn ek

  • @maintenance_officer
    @maintenance_officer 4 місяці тому +8

    වෙන channel වල වගේ බොරු මවාපෑම් නෑ.කෙලින්ම ඇත්ත කියනවා...ඔයාට කවදා හරි හරියනවා මල්ලී..ජය වේවා.❤️

  • @JSNihongono
    @JSNihongono 9 місяців тому +16

    ඇත්තටම වටින වීඩියෝ එකක් අයියේ.ඔයාටනම් කවදාවත් වරදින්නේ නෑ❤❤❤❤❤

  • @madhugamage7303
    @madhugamage7303 8 місяців тому +1

    Thank you malli... godak watinawa oyage danuwath kirima

  • @InduHarshani-xj4zn
    @InduHarshani-xj4zn 9 місяців тому +5

    Theruwan saranai malli.good luck.☺

  • @upekshakumari1706
    @upekshakumari1706 9 місяців тому +2

    Attama katha krpu ekt thank you godk.

  • @lazashorts1234
    @lazashorts1234 9 місяців тому +7

    වටින video එකක්, හොද වැටුපක් තියන රැකියාවකට යන්න අවස්ථාව හම්බුවෙන්න ඕන

  • @WishYasho
    @WishYasho 9 місяців тому +1

    ありがとう aiye training visa update eka gana vedio ekak karanna 🇯🇵 parissamen sathutin enna 💛

  • @IJanaki-o5f
    @IJanaki-o5f 9 місяців тому +5

    ඔයාට වරදින්නේ නෑ හරි අවංකයි ඔයා❤

  • @Thejamanusha
    @Thejamanusha 9 місяців тому +9

    පරන වෙද්දී වැඩි වෙනවා අල්ලන් ඉන්න ❤

    • @Japangoviya
      @Japangoviya  8 місяців тому +3

      Ow methana digatam inn balaporoththuwak na

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 9 місяців тому +2

    Good luck oyat ....mehema paysheet pennuwoth withrayi.. ape minisau wishwasa karanne...

  • @emorezone
    @emorezone 9 місяців тому +12

    එක එක තැන් වල පඩි වෙනස් ඇති අපේ අයියා කෘෂි කාර්මික ගියේ මාස 3ක්‌ වගේ වෙන්නෙ ලක්ෂ 4.40පඩි

    • @Miusic0105
      @Miusic0105 9 місяців тому +1

      Yen walin 2.20 k wgeda

    • @emorezone
      @emorezone 9 місяців тому +2

      @@Miusic0105 ඔව්

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому +2

      Aiyagen ahnna kapila ketila kiyak ithuru karanwd kiyla . E wagem maseta wada karana paya gana

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s 8 місяців тому

      Lankawen laksha 2 wage thama ithuru wenne..maath japan aurudu 3

    • @emorezone
      @emorezone 8 місяців тому

      ​@@JapangoviyaSSW නෙවෙයිද ගියේ

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 9 місяців тому +9

    හතකෙ ජොබ්ස් හරිම අමාරුයි අනිත් දේවල් වලට එන්න මෙන්න වැන්දා

    • @Japangoviya
      @Japangoviya  8 місяців тому +2

      🥰🥰

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 5 місяців тому

      Agriculture wala weda amaruida 😢

    • @Japangoviya
      @Japangoviya  4 місяці тому

      @@ChanakaSadaruwan-d7xහොද තැන් තිය්නව ඒ තැනක් ලබුනොත් ඉතින් හොදෛ . Ssw wisa එකෙන් කම්පැනි මාරු කරන්න් පුලුවන් නිසා ඇවිත් සෙට් නැතම් ගේමක් ගැහුවනම් හරි

    • @chalani1232
      @chalani1232 4 місяці тому

      @@Japangoviyassw visa eken company eka set nattan maru karanna puluwanda?

  • @PriyadarshaniDisanayaka-ys1ww
    @PriyadarshaniDisanayaka-ys1ww 9 місяців тому +2

    Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe handicap wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636 9 місяців тому +2

    Hamadema hariyai malli...selella epa...goda yanawamai oya... good luck

  • @thilangavishmitha04
    @thilangavishmitha04 9 місяців тому +3

    හැමදේම හරියන්න ඕනි අයියේ 🇯🇵💙

  • @VishakhaEkanayaka
    @VishakhaEkanayaka 4 місяці тому +1

    ඇත්ත කතා කරනවට ස්තූතියි..යූටියුබ් එකේ දැක්ක අවන්කම චැනල් එක ❤

  • @asankamanoj-f3z
    @asankamanoj-f3z 7 місяців тому +2

    theruwan saranai machan...ubata hariyanawa bayawenna epa...

  • @dinu-cz1uq
    @dinu-cz1uq 7 місяців тому +2

    Godak tnx ayya vistara valata channel eka issarahatama yanav ayya aththa kathakarana nisa ❤❤

  • @Sdesilva2001
    @Sdesilva2001 9 місяців тому +4

    වීඩියෝ එකක් දානකම් බලන් ඉදියේ අයියේ 😊අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා ... හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න ..❤ඔයා ගොඩක් වැදගත්ම දේවල් අපිට කියලා දෙනවා ...බොරු නැතුව ඇත්තටම ...ඒක ගොඩක් වටිනවා ...අයියේ පරිස්සමෙන් ඔයාගේ වැඩ කරන් තවත් වීඩියෝ ගේන්න ..ඇත්තටම ගොඩක් වටින දෙයක් මේ කරන්නෙ බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ 🇯🇵🥺🙏ඔයාට හැමදාමත් හරියන්න ඕනි ...

  • @PriyadarshaniDisanayaka-ys1ww
    @PriyadarshaniDisanayaka-ys1ww 9 місяців тому

    Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe hansi wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne

  • @DineshiKWeerasinghe
    @DineshiKWeerasinghe 9 місяців тому +4

    හැමදේම සුබ වෙන්න ඔනී. බුදු සරණයි 🤍🍃

  • @lakshanwenumax672
    @lakshanwenumax672 7 місяців тому +1

    ඔයාට හරියනවා. ගොඩක් හොද කොල්ලෙක්. බොරු මරිසි නැතිව ඇත්ත ම කියනවා❤️

    • @Japangoviya
      @Japangoviya  7 місяців тому

      😍😍

    • @mZz99543
      @mZz99543 7 місяців тому

      ​@@Japangoviya bro part time thawa job ekak krnn barid

    • @Japangoviya
      @Japangoviya  4 місяці тому

      @@mZz99543හොරට කරන අය ඉන්නව ඒත් නීතියෙන් තහනම්

  • @heshanchandika8505
    @heshanchandika8505 9 місяців тому +11

    ඇත්ත කියලා දීපු එක වටිනවා ❤❤❤

    • @Japangoviya
      @Japangoviya  5 місяців тому

      @@heshanchandika8505 😍😍

  • @HarshaPrasath-yr9kw
    @HarshaPrasath-yr9kw 9 місяців тому +2

    Aiyya thank you mehema deyk kiwwata ..❤❤

  • @upulamarakoon9976
    @upulamarakoon9976 2 місяці тому

    සුපිරි වැඩක් සුපිරි කොල්ලෙක්...... ❤ජයවේවා

  • @nilangabroo2323
    @nilangabroo2323 8 місяців тому +5

    Math agri inne, awith masa 2i, .....
    1st salary eka kola 22k tibuna, kola 15k lankawata damma, eka eka tan anuwa wenas wenne, matanam supiri

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 5 місяців тому

    Awanka kollek, i wish you good future.

  • @janeshacrishani4436
    @janeshacrishani4436 8 місяців тому

    api kochchara kiwwath lankawe inna aya pili ganne ne boru kiyanawa
    kiyala hitanne
    bohoma hodai denuwat kalata

  • @NipuniSakunthala-zj1dm
    @NipuniSakunthala-zj1dm 9 місяців тому +3

    Kattak kala goda yamu etin.oyata hemadama hari yanna oni.❤❤❤

  • @gayanijayasinghe5647
    @gayanijayasinghe5647 2 місяці тому

    ඔයා කොහෙද ඉන්නෙ ජපානෙ...?අයියෙ විභාග තියන ඔක්කොම බලලා කරන්න මහන්සි වෙලා....ඕන තරං පැති යන්න තියනවා N2 වගේ කරගත්තා නම්... ටිකක් අල්ලාගෙන ඉන්න...හොද අවස්ථාවක් හම්බෙන්නෙ කියලා wish කරනවා ❤

    • @Japangoviya
      @Japangoviya  2 місяці тому +1

      Dn mama food service inne hokkaido wala

    • @gayanijayasinghe5647
      @gayanijayasinghe5647 Місяць тому

      @@Japangoviya omedeto ne..ehenm dn japangoviya name eka change krnna Wei...

  • @blackpearl7056
    @blackpearl7056 7 місяців тому +1

    Ohoma thamy machan kiyana tharam lassna ne kohewth. Issarahata hoda wei uba awanka kollek. ❤❤❤

  • @gamisack
    @gamisack 5 місяців тому

    wish you all the very best brother,

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 місяці тому

    Thank u very much bro, වටිනා video එකක්

  • @malshichamalka31
    @malshichamalka31 2 місяці тому

    ගොඩක් ස්තූතියි අයියේ .කිරි ඉතිරෙන්න හරියන්න ඕනි ❤️

  • @pathumdilshan9175
    @pathumdilshan9175 8 місяців тому

    Godak tanks aiyee oyata jaya

  • @anjanaprabath4618
    @anjanaprabath4618 9 місяців тому +1

    Machan danuwath karata thanks

  • @janojaserasinghe6596
    @janojaserasinghe6596 9 місяців тому +1

    ඔයා ඇත්තටම ගොඩක් අවංක කෙනෙක්

  • @RenukaKodithuwakku-z4x
    @RenukaKodithuwakku-z4x 2 місяці тому

    Oyaa hari hodai puthe
    Oyaata hariyannama one.

  • @ruchithaashan7835
    @ruchithaashan7835 4 місяці тому

    Respect Brother , එකෙන්ම උඹට හරියනවා..💛💛💛💛

  • @Nihoncrazy
    @Nihoncrazy 9 місяців тому +2

    Mula katta bro iwasan imu.dawasaka aniwaren oya hoda gemak gahanawamai. Lankawe ahinsaka lamaintat aniwaren udaw karai oya dawasaka

  • @RASHIKARUNARATHNA3
    @RASHIKARUNARATHNA3 9 місяців тому +1

    Ekanam aththak ❤

  • @lakeeshasonali4423
    @lakeeshasonali4423 7 місяців тому +1

    Japan wla election eka thinwane lagadi godak dewal eken wenas wei kiyala balaporoththuwen enne.. 😊 parisamata enna malli ... wadagath watina video ekak hadawathinma ena dewal oya kiyanne thanks..❤

  • @RoshiniUmasha-rt1lv
    @RoshiniUmasha-rt1lv 7 місяців тому +1

    ඔයා ගොඩක් අවන්කයි අයියෙ බුදු සරනයි ඔයාට හරියනව අනිවාරෙන් ❤

  • @dilushiperis5255
    @dilushiperis5255 7 місяців тому +1

    Thanks for this explanation ❤

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 9 місяців тому +1

    Good explain bro

  • @PradeepSandeepa24
    @PradeepSandeepa24 9 місяців тому +2

    තෙරුවන් සරණයි ඔයාට ❤🙏🙏

  • @dineshmadushanka1142
    @dineshmadushanka1142 9 місяців тому +1

    Thnkq mlli adahas wlta 🎉❤

  • @dilshanlakshitha503
    @dilshanlakshitha503 9 місяців тому

    Godak watinawa me vedio aka❤❤❤

  • @dananjanimiurangikumarage838
    @dananjanimiurangikumarage838 9 місяців тому +1

    Thank you 👍

  • @PubudiniPelpola-kn6fn
    @PubudiniPelpola-kn6fn 9 місяців тому

    Oyaa lankawe iddith api vedio balanawa.attatama sathutuyi oya gana.age eka 40 wadi agri skill pass ayawa inaterviwe yanna tikak lankawe ejancy wala tikak amaruyi.chance ekak thiyenam kiyanna.mama jft &.agri skill pass.

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому

      Aa mm kiynnm ehm dn gann labunoth aniwarenm

  • @kasun-vf1bt
    @kasun-vf1bt 5 місяців тому

    Ow bn mt student inne.
    Mehe watila thiyenne. Wahallunta wage hora system 1k duwanne

    • @Japangoviya
      @Japangoviya  5 місяців тому

      Ow ek aththa eth kalpanawen wada karoth gemk gahnn puluwn wei kiyl hithanw

  • @JanithMadush
    @JanithMadush 9 місяців тому +2

    Jaya wewa aththm kynwt ❤

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 9 місяців тому +1

    ගොඩාක් ස්තුතියි අය්යෙ ❤❤❤

  • @Mahie12
    @Mahie12 9 місяців тому +2

    දන්න අයට kiyanne agriculture yannepa. Job amaruy ☹️ ganu lamaynta nam
    Godak hoda care giver. Awwa kaleta awww. Wessa kaleta wesse. Mahansi wenna wenawa.

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому +3

      Ammo ek nm sahathika aththa . Agriculture hodai hows wl wage nm

  • @thilinaperera5558
    @thilinaperera5558 9 місяців тому

    Oyage details godak watinawa

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому

      😍😍

    • @thilinaperera5558
      @thilinaperera5558 9 місяців тому

      @@Japangoviya training visa awoth kohomada kiyala poddak Pahadili karanna.....puluwan num

  • @kavishancan3422
    @kavishancan3422 9 місяців тому

    eththa katha karana,Niwichcha charithe,❤❤

  • @lkr-ai
    @lkr-ai 2 місяці тому

    Ow ethin api mehe egenagena senmonuth gihin seishain kenek widiyatath labenne okkoma adu unama 160000 withara thama 😅

  • @HeshanWeerasinghe-b6p
    @HeshanWeerasinghe-b6p 2 місяці тому

    Godak hoda video ekak
    Mge mathaya nm japan wala tax , accomodation ,food wiyadama nisa salary aduwenwa
    Hebai thaman keti kalayakin exam krgen skill pass wela thamange uwamanawa matha japan ynn puluwan dawasata peya 8 job nisa prashnyk nehe paya 2 ot klath samanyen yen 1.50 ithuru krnn puluwan wei
    Korean wala salary sampuurna ithuru unath exam pass wela skill krl web eke goda kalayk inn wenwa ekath selectwenakm

  • @Radiya1456
    @Radiya1456 9 місяців тому +1

    Uba thamai aththama kiwe ❤

  • @Bhagi677
    @Bhagi677 7 місяців тому

    Good luck.❤ serious katha karat respect ❤

  • @lahirugihan6327
    @lahirugihan6327 9 місяців тому +2

    🙂agriculture අමාරුද Food service හරි caregiver හරි පාඩම් බලන්න කීවේ මොක් 🙄

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому +2

      Agriculture අමාරු වුනොත් වෙනත් pATHTHAKT MAARU WENNA ONA NISA

    • @lahirugihan6327
      @lahirugihan6327 9 місяців тому +1

      @@Japangoviya ❤️🙂

  • @prsannakumara4980
    @prsannakumara4980 9 місяців тому

    Eththa okkoma ❤❤

  • @yashomiudamini
    @yashomiudamini 9 місяців тому +1

    Aiye food service walinma SSW awoth poddak hari shape krganna puluwan weida.

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому +1

      Oyata hoda campani ekk labunoth aye ssw mona job ekkt awath hodai

    • @yashomiudamini
      @yashomiudamini 9 місяців тому

      @@Japangoviya lnkawen enna kalinma api enna inna company ekà hoda company ekakda naraka company ekakda kiyala hoyaganna widiyak na neda aiye😐😕

  • @LasanthaLakmal-q7r
    @LasanthaLakmal-q7r 9 місяців тому +1

    Budu saranay malliye...❤

  • @Mo2006-ks8bs
    @Mo2006-ks8bs 2 місяці тому

    Thwm wd amrud brother ...kola keeyk wge set wenwd dn ?

    • @Japangoviya
      @Japangoviya  2 місяці тому

      Dn mama food eke wada karanne

  • @MaheshBandara-e7g
    @MaheshBandara-e7g 8 місяців тому +1

    කතාවෙන් තේරෙනව උබ ඇත්ත කතා කරන්නෙ ❤

  • @SaamShoot
    @SaamShoot 8 місяців тому +36

    කොරියන් යන එක හොදයි නේද ඔක්කොටම වඩා. මොකද කොරියන් වල accomodation, bil free.. අනික කොරියන් වලත් පැය 8k වැඩ කරල ඊට පස්සෙ OT ගහන්න පුළුවන්. කොරියාන් වලත් weekend නිවාඩුයි. දැන් වහනයක් අරන් ගෙයක් හදන්න කෝටි 2ක්‌ ගියොත් මාසෙට රු. 160000 ක්‌ උපරිම ඉතුරු කරල අවුරුදු 10ක්වත් ඉන්න ඕන. ඇත්තනෙ මල්ලි මගේ කතාව..

    • @Japangoviya
      @Japangoviya  8 місяців тому +5

      Ow koriyan yana aya ilmnin gemak gahanw ek aththa kathawa

    • @SaamShoot
      @SaamShoot 8 місяців тому +1

      @@Japangoviya ❤️

    • @madilshan
      @madilshan 8 місяців тому +2

      Korean thama money save karanna hodama rata❤

    • @nethproduction.9196
      @nethproduction.9196 7 місяців тому +1

      Good

    • @nimeshbandara3940
      @nimeshbandara3940 7 місяців тому +10

      Korian ghn lankwta awill salli tik wydm krn aye japn ynn hdnawa 😂😂😂 korin hodai slli hmab krn enna jaon hodai jiwath wenna....japn ynne gdk un ehe setle wenna...koriawe setle wenn ba ..e7 visa ghla wife ehm gnn pluwaa unath ehe jiwath wenn amrui hambena padiya lankwta dnwa wage nwei .....

  • @dhulakshipabasara2012
    @dhulakshipabasara2012 7 місяців тому

    Thank you ❤ aiye visthara dunnata❤

  • @ThiwarshadeeTharuur
    @ThiwarshadeeTharuur 8 місяців тому +1

    Thank you Ayye... 😊

  • @tharinkavithra5208
    @tharinkavithra5208 9 місяців тому +1

    ape aiyya inneth ssw agriculture kola 26 gannawa kapala karala awama oka adu ménawa kiwwa eth hoda babak ithuru ménawa kiwwa.oyawa ejancy eke. modayata andalane hawa attte .aiyage yaluwoth manawa ssw food payye kola.20kata ida gannawa.aparade ssw gihin ochchchara adu padiyak ganne.student inna agama kola 30k gannawane .😢 osaka wala mage aiya

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому +2

      Apitath e gana gann puluwn habai ot saha niwadu nobala wada karann ona meka japanet enn on nisa thibb adiyak mama methanin naaathinne na yaluwa😍

    • @hasithamadushanka5119
      @hasithamadushanka5119 9 місяців тому

      ​@@Japangoviyaඔයා ආව agency එක මොකද්ද

    • @Maheshiperera2435
      @Maheshiperera2435 9 місяців тому +1

      Oyge ayya giya agency eka mokakda?

  • @JanakaAthukorala-f1s
    @JanakaAthukorala-f1s 9 місяців тому

    Oyata krana thiyana weda gena vidio akak karanko. Parisamin weda karana .❤

  • @DilsharaGamage-bq8ie
    @DilsharaGamage-bq8ie 9 місяців тому +1

    ❤thanks

  • @deshanipeiris7264
    @deshanipeiris7264 9 місяців тому

    Thank you ane mehema dewal danuwat karana ekata..godak watinawa

  • @wishwchaturanga1423
    @wishwchaturanga1423 5 місяців тому

    ඇත්ත කතා කරන මිනිස්සු හරි අඩුයි ඔයා නම් ඇත්තම කතා කරනවා ❤

  • @pasanpraneeth-ie9ee
    @pasanpraneeth-ie9ee 12 днів тому

    පට්ට පට්ට ❤

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc 7 місяців тому

    danuwath karata godak isthuti❤

  • @sasankalakamal2422
    @sasankalakamal2422 9 місяців тому +1

    ඔයාට කවදහරි හරියනවා අයියේ එක ෂුවර්❤️❤️❤️

  • @ImalkaDulep
    @ImalkaDulep 9 місяців тому +1

    Ayye man agree walin anna hadanne food ekath krannama wenawada 😢

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому

      Karala en tharamata hodai

  • @TharushiNavoda-f3y
    @TharushiNavoda-f3y 8 місяців тому

    හැමදේම හරියන්න ඕනේ ...බුදුසරණයි 🙏

  • @chalikagunawardena8714
    @chalikagunawardena8714 2 дні тому

    Aiye ... පාට් ටයිම් ජොබ් එකක් එකක් කරලා දවසෙ වියදම ඒ කියන්නේ කෑම , බිල්ස් , බදු වගේ දේවල් ගෙව්වොත් මූලික පඩිය ඔක්කොම ඉතුරු කරගන්න පුලුවන් නේද

    • @Japangoviya
      @Japangoviya  2 дні тому +1

      Ehm karann thahanm eth horata karagththoth puluwn

    • @chalikagunawardena8714
      @chalikagunawardena8714 День тому

      ​@@Japangoviya මූලික පඩිය රුපියල් ලක්ශ පහක් වත් තියෙයිද

    • @Japangoviya
      @Japangoviya  День тому +1

      Ow e gana wage set wenw

  • @lakshinisansala9128
    @lakshinisansala9128 9 місяців тому

    ඔයාට හැමදාම හරියන්න ඕන මල්ලි ❤❤

  • @filmsamanmali7232
    @filmsamanmali7232 9 місяців тому

    Good luck malli

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2cz 9 місяців тому

    SSW වීසා එකෙන් හම්බෙන නවාතැන් (අපර්ට්මන්ට්) සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනටම කරන්නකො,

    • @Japangoviya
      @Japangoviya  9 місяців тому

      Aniwarenm damu ඉස්සරහට

  • @user-ce3so1hm5h
    @user-ce3so1hm5h 8 місяців тому

    good luck mcn

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 9 місяців тому

    Thank bn❤

  • @telishasehan1885
    @telishasehan1885 6 місяців тому

    Bro Ssw eke interview face ekedi ahana prashna gena video ekak krannako

    • @Japangoviya
      @Japangoviya  6 місяців тому

      Mama dala athi mt thibb intwiw ek gana

  • @vinushhareesha5815
    @vinushhareesha5815 9 місяців тому

    දිගටම විඩියො ඔනි bro

  • @tharindulakshan9982
    @tharindulakshan9982 5 місяців тому

    Ssw food පැත්තෙන් ඔයා හිතන විදිහ puluwan nm video ekak danna machan❤

    • @Japangoviya
      @Japangoviya  5 місяців тому

      Agriculture wlt wada nm hoda wei