I always loved and appreciated Nadeesha Hemamali for 'not' being someone whom she is not, and for being very bold & brave in her ways.. These love making scenes are beautifully done, regardless of the message the whole video gives in the end whatsoever!!
I am seriously impressed with Sahan. My friend, you have truly made it. You are very new to the scene in Sri Lanka, but your stepped up game truly paid off. Kudos mate.
+Ryan Maxwell machan api 1st une sex hoyala misak porn hoyala newei.mokada eka ape minissunge nodenuwathkama nisa.sex kiyla hewwama ena ekai porn kiyala hewwama ena ekai wenas neda.
2015 palaweni youtube million views gatta aekama kena iraj aiya dan me 100 m giyata wena sindu music videos kanapita gahapu aekama youtube channel aeka 😚
great performance.iraj aiya nadeesha akki.u are the best.dnt think about others opinions.this is very authentic.this is the real situation in every country.bt people never like to face the reality....
Supirima song ekak.irajge hama song ekakatama mama godak asai.2023 MAY walath ahanawa kiyanne me song eka surch karala eka niyama wadak irajge.(ADVICE -:iraj oya ada othana inne oyage wate inna,oyage song walata adare karana api nisa.e nisa political gon athal walata gihilla e condition eka nathi karaganna epa) Heta sinduwak release kalath me wagema asawen blanawa.jaya wewa 👏
කෝ කෝ ඒ කලේ බැනපු උන් ආ ...ඒ කාලේ මෙච්චර Production quality එකක් දීලා වැඩේ කරපු එකාට බැනලා අන්තිමට දැන් තමා උන්ටත් තේරිලා තියෙන්නෙ..Trackland කියන්නේ නිකන්ද ..😅😅😅
😂😂😂
Iiihupmcmpqiyyiueck😢😊 0:50 fkkjph
Dan production hoda nadda?godak hoda production ekak ekka hoda nirmana release wenawa
@@ShaneFernando-pt7mpදැන් කාලෙ production කොහොමත් හොදයි , ඒකාලෙ හැටියට මේ වගේ පට්ටම production quality එකක් තිබිල තියෙනවද වෙන එක වීඩියො එක්ක හරි , මේ quality එක ඒ කාලෙ හැටියට next level
*මේක ඒ කාලේ මාර භීෂණයක් උනා, Trend එකක් හැදුව සිංදුවක්. දැන් වගේ හැමෝටම Smart phones තිබුනෙත් නෑ ඒ කාලේ. ඇත්තටම අපිට තිබුනා සරල අහිංසක අතීතයක්.*
👍
මං වගේ කමෙන්ට් කියවන්න ආව එකෙක් ඉන්නවනම් ලයික් එකක් දාගෙන යමු බලන්න..👍😁 කෝ ලංකාවෙ උන්?????.......
nishani perera
අපි ලංකාවේ
Katai a irj aiya
400 like aka mama damme ha..da
Me inne
අවුරුදු 6කට කලින් දූපත් වැසියන්ගේ Comment ටික බලන්න 😂 ඔබේ මිතුරාද මෙතන සිටිය හැක පොඩ්ඩක් බලන්න.
මට තාමත් මේක kakka bettak වගේ 😾
@@heshan909 athi bn.
😹💔
👍👍👍
නිකං බලන්න ආවා සුදා🤣
මේක රිලීස් වුනු කාලේ තිබ්බ භීෂනේ මතක උං ලයික් කරපියව්😂😂😂😂😂
Ammoo🤣🤣
අම්මෝ💔😂
Zbjdilnfbo. Doc off ohfifboz KS end pjtohtinnongkhtohrbonohf
🤣🤣
Bus ekkath giya yko...😅 antila bima balagatta...😂
මම පිස්සියක් වගෙ ආසාවෙන් අහන ආසම සින්දුවක් ❤❤❤වොයිස් එක සුපිරි 😂❤කියන්න වචන නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී බුදු සරණයි හැමෝටම ❤❤
When he said "හිත පතුලේ මට පැලවෙන්න නම් ඔය වගේ චපලකම් තව එපා "✊💗felt it
Ammo aei mis
2021 අහන එවුන් වර මෙ කොනට ඩොහ්
🤣🤣🤣🤣
@@perera3366 🤪🤪🤪
🤣🤣🤣
ඉන්නවා 🤭
@@danushkatharangq3872 එකෙන්ම... 👌👌
අම්මෝ ඒ කාලෙ භීෂණේ...දැන් මේව සාමාන්‍ය දේවල් වෙලා..සිංදුව මරූ..♥️🎶
Ehema thama bn wennath ooni.irajge target supiri
2024 anyone 🤪
Yes
Yes
Yes
❤
Yes
අම්මෝ කමෙන්ට් කියවන එක පට්ටම ආතල් .😂2023/8/21.තව කවුද අද මේ song එක අහන්නෙ.❤❤❤
2023.09.24අහනෝ
2023. 11. 27 ahnw bn itin
කොච්චර කල් ගියත් පරන වෙන්නැති සින්දුවක්..
ඉරාජ්ගෙ හැම සින්දුවකින්ම සමාජෙට පනිවිඩයක් !!!!!!!!
Iraj ගෙ production සුපිරි👌🎧😌
😂😂😂😂
හරිම ලස්සන තනුවක් සහ පද රචනයක් ඇති ගීයක් අවුරුදු 7ක් තිස්සෙ අසවෙන් අහනවා..
2020 බලන්නෙ කවුද 😍❤️
ඉරාජ් උබ අනාවැකි කියන්න පලයං 😂
Balanawoo😍😂
2021/01/01
අනාවැකි නෙවෙයි බන් දැන් තත්වෙත් ඔකයි කවුරු කොහොම කිව්වත් ගෑනු වටේ යනවා
2021🤭
මේක ආපු දවස්වල තිබ්බ බීශනේ මතක ඌන් කෝ😂😂❤️💞ඒත් සින්දුව අදටත් අහනවා සුපිරියක්2020
දැන් තමයි සමිතට මේ සිංදුව හොඳට ගැලපෙන්නෙ."කහ ඉර පැන ගත්තු බටත්තිතෙකුට මං පෙම් කලා"🤪🙉♥️
Battiththekuta bn
@@siddiarachchigepubudu3229 😂😂
පත් ඉත්තෙක්?🌝
@@siddiarachchigepubudu3229 😂😂
පත් ඉත්තෙකු😂😌
සංස්කෘතිය කිය කිය වැල ලෙන එවුන්ට දැනෙන්න දැන් දාපු එක වටිනවා සිස්ටම් චෙන්ජ් කරගනිල්ලා උබලාගෙ මොල හිස් මොල බොලවු ඉරාජ් සම්ප්‍රදායික කලාවක මහගු දිග හැරුමක් දෙසැම්බර් 1 🤞🤞😌😌😍😍😊😊
❤
මේකේ කිසි අවුලක් නෑ ... වීඩියෝ එකේවත් ඕඩියෝ එකේවත්... සුපිරිම ... ❣️🤘
මේකේ අවුලක් දකිනවා නම් ඒක උගේ දූපත් මානසිකත්වය තමයි ඉතින් 😂
oya nindenda aharune
@@siththarawee1997 aii
ඔව් 😂
Video eka, dala, aurudu 6k wenawa. E video eke kisi aulak na kiyala dan reply karanne kauda bn😂
@@thrilokingsofficial7051 video eka baluwata meke comment dekka dwse thamai reply kale... 😅🤟
2021 අහන අය කෝ ඒ දවස් වල මේ සින්දුවට බැනපු අය අද ටික්ටොක් එකේ ඉන්න උන් දැකල silent 👋😂 දැන් සමාජෙ වෙනස් බන් 🤣
ooi ooi ammo
එක ඇත්ත සමාජය වෙනස් වෙලා...👌
එ දවස්වල සංස්කෘතික කනව කියල කෑගැහුව , දන් .. පට්ට සින්දුවක්❤️❤️❤️❤️
දැනුත් එහෙම තමයි තෝ වගේ හිපියොන්ට නැති වුණාට
ඉස්සර මේවාට බැන්න උන්ටදැන් තමයි ඉරාජ්ගේ අගේ දැනිල තියෙන්නේ😊
Can you please translate this song
2020 බලනවා😹 මෙක රිලීස් උන කාලෙ තිබ්බ බිශනෙ😹🏃 ඉරාජ්ව මරන් කන්ඩ හැදුවා😹
I always loved and appreciated Nadeesha Hemamali for 'not' being someone whom she is not, and for being very bold & brave in her ways..
These love making scenes are beautifully done, regardless of the message the whole video gives in the end whatsoever!!
Appreciate your feedback Ranaka!
She used to be my favorite actress. Stunningly beautiful and incredibly talented. Unfortunately I don't see her in teledramas nowadays.
මැරෙනකන්ම අහන උන් මේ කොනට❤😮
I am seriously impressed with Sahan. My friend, you have truly made it. You are very new to the scene in Sri Lanka, but your stepped up game truly paid off. Kudos mate.
සින්දුව බලනවට වඩා ආතල් comments කියවන එක :3
+Thilina Balasooriya (චාටර් ජීවිතේ) sirawatama bn
+Thilina Balasooriya (චාටර් ජීවිතේ) .. true...
sirawata😂😂
Excuse me, what is the character?
what do you mean by "character"??
This one is da turning point of Sri Lankan music video making,thank you Iraj,u are a Legend
දවසට 10 පාරක් විතර වැල බලලා වාර්තා තියපු මෙතන ඉන්න උන්ට මේ තොලක් දාන එකක් බලලා හරි විලි...අනෙ පලයව් බන් යන්න. (Copied) :D
Ani manda
Ekenma 😁😁😂😂😂😂😂😂😂
බුදාමිමෝ ඒ comment එක
Aniwa
@@kingvideo1340 swaabacelon
මමනම් මේ සිංදුව ආපු කාළෙ පට්ටම ආසයි.දැනුත් ආසයි..ඉරාජ්ගෙ සිංදු වලටත් මම ආසයි..වරදක් නෑ.❤️
නදීශා කියන්නෙ දක්ශ නිලියක්😍. පරිනත උනාමයි තේරෙන්නෙ😍❤️ මාත් ඉස්සර අකමැත්තෙන් හිටියෙ මේ වීඩී එකට
Aah parinatha unama hondai da ekiyanne dan husbandta horen geme gahana thwath baduwak da oyath?ehnm diana nithi gath karla devi ethakota boruwata ganu pennan enna loka boiya elipita natathahaki,52%enne me wage akiyo bawa parata bassama penwa, lankawata & bandapu piriminta budu saranai🙏.100%🧕women hitiyanam seilan rate mehma wenne na🤲.
Sexual subject eke 3n ekak thamai adult niliyo kiyanne nadheesha one of them in SL
@@yasasrisellaperuma3466 ගොන් කතා කියන්න එපා බං එයා කිව්වෙ මේ වගේ චරිතයක් රගපාන එක ලොකු අභියෝගයක් නදීශා ඒක සාර්ථකව නිරූපනය කරල තියෙනවා ඒක එයාගෙ දක්ෂතාවය කියල උඹ වගේ නිලියන්ගෙ පවුල් ජීවතවල කුනු හොය හොයා යන්නේ නෑ අපි 😂
හ්ම්ම් ඇත්ත දක්ශ වේසියෙක් නේ.චරිතෙට අනුව ලස්සනට හුකන්න දම්නව.❤😁
@@meghnadhsenavirathna6973 iya ponnyo dupath higana muddukku gathiya prnawa
isnt this the first proper kiss scenes in a music video in sl?
+LioN KoLLA puka nodi hitapan bn
+Supaidāman umba kiynakan hitiye
ada mulu lokayama me vage seens valin piruna lokayak
yes it is
Me music video eka awulak naa international top chart wala tiyena ewwa wala hatiyata.
තොල දාන එක අමතක කරපංකො. ගෑණි වටේ ගිහින් ඇවිත් ලෙඩක් කිව්වාම, "ඉස් ඕකේ බේබි" කියලා බාර ගන්න එක තමයි ඉවසන්නම බැරි.
Sile redda palle berenawa
Eka pirimi hithaka thiyana adarene bn ganu therum ganne nane 😂😂
Ammo yako eeka
Laughing off my ass 😂😂
😂😂😂😂🤣
මම වගේ කමෙන්ට් කියවන්න ආවා නම් ලයික් එකක් දාලා යන්න
ok
👍👍👍👍👍👍
like
+Dinura Rukshan ඉරාජ්, නදීෂා අඳුරන කෙනෙක් ඉන්නවා නං කව්රුහරි එයාලට කියන්න. ලිංගිකත්වය බල්ලාත් අඳුරනවා. උන් කායිකව පරිණත වුන ගමන් පාරේ අයිනේ ඉඳන් ඒවා කරන්නේ. මනස උසස් මනුස්සයාට සංයමයක් තියනවා. තිරිසනා වගේ හැසිරෙන්නේ නෑ. ඒ සංයමය නැති කිරීමෙන් ඔයාලා දියුණු වෙන්නේ නෑ. මනුස්සයෝ විදිහට පිරිහෙනවා. මේකෙන් පේන්නේ ඉරාජ්ගේ නදීශාගේ තියන දිළිඳුකම, බංකොලොත් කම. මේ වගේ දර්ශන වලින් කලාවට අවධානය උපයා ගැනීමට සිදුවීම ගැන අන්තිම කණගාටුයි.
+Dinura Rukshan ලයික් කරපු කමෙන් කරපු අක්කලා අයියලා මල්ලිලා නංගිලා හැමොටම තැන්කු , මගේ කමෙන්ට් දැකලා කිසි දෙයක් කරන්න බැරි ඔයාටත් තැන්ක්ස් ADDA
ඕකෙන් තමා ඉරාජ් අමුතු වැඩ පටන් ගත්තේ,,2016 ඕක යාලුවෝ එකතු වෙලා 4න් එකෙන් බැලුවෙ😁😁😁😁😁
audio එක නම් තාමත් ලස්සනයි❤
2019 anyone ?
ලංකාවෙ මියුසික් විඩියො කලාව වෙනස් කරපු වීඩියො එක
tharanga dharmapriya yep😂😂
Can you please translate this song
Bhagya Gauravi can you please translate this song
Happy Happy irajt kiyann..😊✌️
Bhagya Gauravi I don’t know sinhala. Please translate
ගූගල් වලින් සෙක්ස් හොයපු ලෝකයේ අංක එකේ ආඩම්බර පරම්පරාවක් ඉන්න රටේ ලිප්ස් කිස් එකෙන් හිරිඔතප් බිදී ගිය උපාසක මහත්තුරු ගැන පුදුම දුකයි.
lol . good one machan
ela aiya aththa kathawa
Well said ..!
+Ryan Maxwell machan api 1st une sex hoyala misak porn hoyala newei.mokada eka ape minissunge nodenuwathkama nisa.sex kiyla hewwama ena ekai porn kiyala hewwama ena ekai wenas neda.
Ryan Maxwell well said bro
මොන හුත්තක් ද මේ හැම සිංදුවකම ගෑනිට හොර සීන් එකක් ..
+Vevo Editss fucking high bro.
So true...
+nuwan ravindra :v ammapa ow.
Asanka Abewickrama ඒක නේ බං බැලුවම ඔක්කොම බොරු love පෝරුවට එකයි ඇදට එකයි
බැලුවම ලංකාවේ ඉන්නේ හොර ගෑනුයි හොර මිනිස්සුයි.. සංස්කෘතිය බලු වෙලා srilankan new fucking trend.
මේක ආපු දවස්වල තිබ්බ කමෙන්ට් බලල යන්ඩ ආව😂 පට්ට බීසනයක්නෙ තිබ්බෙ ඒ කාලෙ😂
😂😂
ලාබයි වඩේ ඉස්සෝ දාපුවා දැන් බැද්දේ කොමන්ට් කියවන්න ආව අයියලා අක්කලා නංගිලා මල්ලිලා කාලා බලන්න වතුර බෝතලයක් නොමිලේ....
හුකෑස්
Ela machan.
isso wadayak kiyaaaai mahaththayao lol.
+Nimasha Kulathunga $0.1
Malli plan tea nedda
දැන් මේක බලපු සමහර කෙල්ලෝ හිතන් ඇති වටේ ගිහිල්ල අහු උනාම හැම කොල්ලම ඉට්ස් ඔකේ බේබි කියල බාරගනී කියල....හේ හේ හේ හේ
aknm atha යාලුවො
eka supiri
Inosha Wickramasinghe aththataaa
එකනම්
Srilankasxk
මේ song එක 2023 බලන මං වගේ අය තවත් සිටීද 😢
2024😊
සිල් බිදගෙන මහන්සිත් ඇතිනේ...... බොමුද සීතල වතුර වීදුරුවක්.. :D
Dhanu Ex ඉය්
උ
😂😂💔
Ow yako ponnayek wage
අනෙ අම්මෙ😸😂
Amo
හොරෙන් නෙට් එකේ වැල බලන, කෙල්ලෙක් ගල පෙන්න ඇඳගෙන පාරේ යනකොට හිත නලියන උන් මෙතන කොක්කු සිල් අරන් වගේ සංස්කෘතිය රකින්න හදනවා.
👍😊
Sira Kathawa 👌👌
2024 අහන උන් නැද්ද 😅
ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රියට බ්‍රා සරණයි....
මොනාද උබ මේකෙන් සමාජෙට පෙන්නන්නෙ කියහන්කො බන් පොඩ්ඩක් දැනගන්න....
ආදර්ශයක් දීපන් සමාජෙට තමන්ගෙ එකා එක්ක විතරක් නිදියන්න....
උබනම් බදින පාටක් නෑනෙ නගින් නැති නිසා...
ඒත් අපේ නගිනව ඒත් අපි ආසයි සමාජෙට හැදෙන්න යමක් කරන්ම එකෙක්ට....
නැතුව ගෑනුන්ට හොර මිනිස්සු පස්සෙ ගිහින් ලෙඩ හදන් ආවම ආයි බාර ගන්න පොන්න පිරිමිකමක් ලොකු කරන එකෙක්ට නෙමේ.... :v RIP sl music
බලන් ගියාම iraj මාමා ඒ කාලෙ කරපු සින්දු හොදයි නේ. දැන් කරන සින්දුත් එක්ක බැලුවම. 2045න් පස්සෙ බලපු set එක like එකක් දාගෙන යමු
2045 උනෙ කොහෙද තාම
😹😹😹
@@nuwanthikasachini5268 අනාගතේ එකෙක් බම්.😹😁
කෙලින්ම විසුවල් එක වැලක් නේ.......Noize TV එක උබලගෙ කාලේ PH එකටත් වඩා ප්‍රසිද්ධ ඇතිනේ.✍️🌟😹😁
😂😂😂 2023 hutto
එද්ද වරදක් කිව්වෙත් නෑ අද වරදක් කියන්නෙත් නෑ 👍 අදටත් අහන සින්දුවක්. 👍
ඉරාජ් තමයි බ්‍රො වෑඩ්ඩා ලක්ශ 100 ට ලග සින්දු හෙන සෙට් එකක් තියනවා ඉරාජ් අයියගේ ආදරෙයි බ්‍රො
කහ ඉර පැනගත්ත බට්ටිත්තෙකුට මා පෙම් කළ පසු මේක බලන්න ආවෙ කවුද?😂
Man.. eth kaha ira panpu battiththek newei
ලංකාවෙ ගියපු ප්‍රථම තොල් හාදුව සගිත music video එක මතකද ඒ කාලෙ මේ සින්දුව නිසා උන බීසනෙ දැන්නම් මේ වගෙ video ලංකාවට සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි🤣🤣 මීට 2021 සිට
It's out of the traditional srilankan industry, wow very impressed. Good job
2020 april, Anyone here during quarantine period? Woah the 'Sil Bidagaththe' is about to hit 10 million views ❤
✋
2020 උන් ඉන්නවද 🤣🤣🤣🤣❤️... දැන් මේක Nostalgic වගේ බං😍😍😍❤️❤️
ලංකාවේ කොල්ලො අඩන ගු හතේ වීඩියෝ වල හිරිඔතප් බිඳින්නේ මේක තමයි.
නියමයි ඉරාජ්.
ඉරාජ් ට කියල බොගෙ ගෑනිගේ හිරිඔතප් බිඳලා බොගේ පුකේ හිරිත් ඇර ගනින් පොන්නය
thank you hode :D
+Lp Darshana niyamai.
Waiting for my3's comment regarding ."thola damima"
+shane holdenbottle ha ha ha...aniwa
+shane holdenbottle Dubai tholak dannee shane!
+shane holdenbottle My3 will also slap to her with a stingray's barb
+shane holdenbottle kata kawa hitan
+shane holdenbottle somebody give this man a Nobel....
2024 anyone ❤
මගේ අසනීපෙත් මේක දරාගන්න බෑ.😂😂අසනීප එක්ක හුකා ගන්ඩ පුළුවන් .මොනෝ වුනත් මරු song එක 😂😂😂😂
10 මිලියන් ගහන්න.... මේකට ලයික් කරපල්ලා.
2015 palaweni youtube million views gatta aekama kena iraj aiya dan me 100 m giyata wena sindu music videos kanapita gahapu aekama youtube channel aeka 😚
නදීශා..ඔයා ඉගෙන ගත්ත පාසල් දෙකටම ආඩම්බරයි.. ධර්මාලෝකෙ හා ගුරුකුලේට ජය වේවා...
ධර්මාලෝකෙ කියන නමටත් ලැජ්ජාවක්..
@@shanikaprasadini1581 ඔයා කවදාවත් බදින්න එපා හොදේ. යාලු වෙන්නවත් එපා. සිල් ගන්න ගිහින්
@@shanikaprasadini1581 😹😹😹😹
මූ දැන් මොනා කරනව ඇතිද😂 ඒ කාලෙ භීශනේ ඇතිකරපු මිනිස්සු😂
Yes. She's stunningly beautiful and incredibly talented. Unfortunately I don't see her in teledramas nowadays.
සින්දුව බලන්නැතිව මන් වගේ කමෙන්ට්ස් කියවන්න අාපු ඒවුන් ඉන්නවද බන්
ow
Tharindu Jith hmmm
Tharindu Jith yes
Tharindu Jith hmm
Tharindu Jith aniwa
මේක release උන කාලෙ තිබ්බ බීශනෙ,😂😂දැන් බලද්දි ඒකෙ එච්චර දෙයක් නෑ කියල හිතෙන උං කෝ...?
මුකුත් නෑ..ඔක්කොම නෝමල්
@@svbonthetube ow bn😂😂
2024 anyone
Masterpiece from iraj💎🔥
ඒ කාලෙ 3gp video එක බලපු සෙට් එක කෝ..!😁👍
ඉරාජ් දේශපාලනේ නිසා ගූ නාගත්තට බොක චරිතයක් උනාට දේශපාලන දැනුම ශිෂ්‍යත්වෙ කරන පොඩි එකෙක් තරම්වත් නැති උනාට Music පැත්තෙන් පට්ට වැඩ්ඩෙක්. සුපිරියි
මම මෙතනට පැමිණියේ කොමෙන්ට් කියවීමට බවත් මෙම විඩියෝෙවෙ සිටින අය කට පමනක් නොව අහවල් එක කෑවාට මට කමක් නැති බවත් සලකන්න.................අඩෙ මේක මෙෙත්‍රි ලොක්කට පෙන්නුවනම් හරි මිනිහා එතකොට තලන්නෙ මඩු වලිගෙන් නෙමි බ්‍රා එකකින්.........ලොල් කෝටියයි......අැත්තටම පට්ට සතුටුයි සිංහල කොමෙන්ට් යු ටියුබෙ දකින්න ලැබිම
+nothingelsebuthuman ::D
😃😃😃😃
apo wedak ne
apo wedak ne.......
+Thakshila Maduwanthi
Ei a
ඉරජ්ගේ අම්මට බැන බැන පස් හය සැරක්ම බැලුව එවුන් මේකට like එකක් දාමුද බලන්න
Dn ithin reddk adn likekrnne khda kypnko🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේව හරි නම් මේ වගෙ කාලේ තමයි වැටෙන්න තිබ්බේ😞💚
mute කරල අහන්න පුළුවන් තවත් සින්දුවක්:D
+watcherSL lol
+watcherSL so true
+watcherSL ha ha
+watcherSL අම්මෝ මාරු
Chanchala Shanaka
Music videos just went into a whole new level. Actually we are late. But better late than never. Nice song. Good job guys!
Samitha 's voice has a great impact on the plot of this song. I think her mild voice reflects the character of the girl.:-)
😂😂😂💔💔💔💔
2022 අහන සෙට් එක කො මෙක ආපු දවස්වල ඉරාජ් සංස්කෘතිය කඩනවා කියලා තිබුන භීශනේ මතක උන් ලයික් කරපියවු 😂
Sweet, nice 👍 and melody.... vocal boths' a huge love to you all....(love from Manipur,India)
ආයෙත් බලන්න ආව ❤😌
එදත් බලනවා , අදත් බලනවා , ඉස්සර තමයි ඔය සීන් එක ලොකු .දැන් නම් ඔය සීන් එක නෝමල් . මාර වෙනස් වීමක් මේ රට
great performance.iraj aiya nadeesha akki.u are the best.dnt think about others opinions.this is very authentic.this is the real situation in every country.bt people never like to face the reality....
2025 anyone 😜✌️
මේ සින්දුව අදත් මම ගොඩක් ආශාවෙන් අහනවා (2022.11.06) ❤
2022 අහන අය මේ කොනට😌
adum natuwa kunuharpa video akak karanwa nam etin iraj tamaii.elaaa.comeon iraj.weldone.gud luck.
මේ කාලෙට ගැලපෙන්නෙ නෑ මේක. දැන් කහ ඉරි නෑනෙ. සුදු ඉරිනෙ තියෙන්නෙ😄😄
Ooi 😅
2023 anyone?🙂💝
24😴❤️
24'
මොනා උනත් ඉරාජ් වැඩ්ඩෙක් කියන උන් කෝ බලන්න... 😍
Sirisena going berserk in 3. 2..1
2022 ත් අහනවා අඩේ😂❤️මෙන්න සිංදු..🙇
5500 අහන සෙට් එක කෝ.. අපි උබලගෙ මීමුත්තො.. අපි 2020 න් ❤️😂🔨
Good work iraj. congratulations
ඉරාජ් දැන් කරන කරන හැම එකක්ම මෙලෝ රහක් නෑ ... Studio එක දීපන් ළමයෙකුට...
+Dishan TD ane me ... yako molen hithapan.. lankawe wenna one onna oka... bikini gahagena modeling karanna hodayi ithin meke athi waradda mokakda ban... matanam patta video eka
+Sumu FX ;) man amuthuwen kiyanna one nane ban... :D anith comments balapan e athi
+Sumu FX kiss karana eka name bn aula :P SInduwa aula kiwe :) melo rahak nathi ekata melo rahak na kiynathuwa wena mokak kiynda :D
+Dishan TD hy
2023 දිත් බලන්නෙ කව්ද 🌝
මම ජපන් ජාතිකයෙක්, නමුත් මම මෙම ගීතය පළමු වතාවට ඇසුවෙමි. මම ඉතා පැහැදුනෙමි.
😇👍
ඔයා සිංහල දන්නවද 😂
😂😂😂
මම සිල් බිද ගත්තෙ
ගල කපාගත්තෙ
පෙට්ටිය කුඩු උනේ
මට තිබුණු චපල
මෝලම නිසයි...
කියලා ලිරික්ස් ටික ලියැවුණා නම් තවත් තාත්වික වෙන්ට තිබුනා මගේ හිතේ ... .. .
Hi😂
2025 අහන අය කෝ🥰
2k23/තාමත් පිස්සුවක් bng මේක❤️😚
අදටත් සුසිරියක්.... 💖
බදින්නත් බයයි යකෝ මේවා බලනකොට 🥺
2024 අහන එවුන් කො❤
මම මෙහි ලොග් උනේ කමෙන්ට් කියවීමට පමණක් බව තරයේ ප්‍රකාශ කර සිටිමි .... :P
Imasha Fernando hmmmmmmm
iyaaaa
Mo imasha. Eka silbida gate 💋💋💋💋💋💋💋
වීඩියෝව අවුල් උනාට සින්දුව නම් පට්ට. ලේඩි වොයිස් පට්ට
Supirima song ekak.irajge hama song ekakatama mama godak asai.2023 MAY walath ahanawa kiyanne me song eka surch karala eka niyama wadak irajge.(ADVICE -:iraj oya ada othana inne oyage wate inna,oyage song walata adare karana api nisa.e nisa political gon athal walata gihilla e condition eka nathi karaganna epa) Heta sinduwak release kalath me wagema asawen blanawa.jaya wewa 👏
තේරුමක් නැති දෘශ්‍ය පටයකි. අනාචාරයේ යාම සාමාන්‍යකරණය කරන්නට දරු නීරස උත්සාහයකි. පිටරට තාලෙට වීඩියෝ හදන්න ගියාට අපේ උන්ට අහුවෙන්නේ තොල ය, තන ය, යෝනිය ය, නැත්නම් අනිත් පැත්තය. කලාව හමාර ය. එයත් තොල කනවා වගේ කාල දැම්මම රසවිඳින්න වෙන මොකක්හරි හපන්න හොයා ගත යුතුය. අමු දේ අමුවෙන් ගහන එක බටහිර හෝ පෙරදිග කලාව නොවේ. අඩුගණනේ මෙන්න වේ වගේ එකක් වත් බලල හැදියල්ල. (මේ වගේ එකක් තේරෙන උන් තවදුරටත් ඉන්නවද කියල සැකයි) :v
ua-cam.com/video/KWZGAExj-es/v-deo.html
+Epoxy Ethane අමුතුවෙන් සාමාන්‍යකරණය කරන්න දෙයක් නැහැ, ලංකාවේ අනාචාරයේ යන මිනිස්සු කොච්චර ඉන්නවද. එහෙම දේවල් වෙන්නේ නැති සංස්කෘතියක් තියනවා කියලා තමා ලංකාවේ මිනිස්සු ගොඩක් අය හිතාගෙන සහ පෙන්නාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ යථාර්තය පෙන්වන දෙයක් එලියට දැම්මොත් ඒක සංස්කෘතියට හානියක් කියනවා.
+LeylaDrew මේ ලෝකේ සියලුම මිනිස්සු අනාචාරයේ ගියාම එක පෙන්නන්න ඕනද? අනෙත් එක විවාහ වුනා හෝ නැතා කරන්නේ ඕක නෙමෙයි ද? ඔකේ පෙන්වන්න තරම් තියෙන අරුමය මොකද්ද? ඒ කොහොමවුනත් මෙතන සංස්කෘතියක් ගැන කතාවක් මා කියා න. කොහෙද යන්නේ මල්ලේ පොල්. ඕනෑම දෙයක් යතාර්ථ හෝ නැතා කල යුත්තේ රසයක් සහ අර්ථයක් තියෙන අයුරින් මෙතන කිසිම පැහැදිලි අවස්ථා සම්බන්ධයක් තියෙනවද අඩුගණනේ? ලොල්. කවුද කියන්නේ මේ ලෝකේ කොහෙවත් උටෝපියා වැල් තියෙනවා කියලා. පණ්ඩිත කතන්දර කියන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. යථාර්තය පෙන්වන්න ඕනේ දෙයක් නොවේ අවබෝධ කරගන්න ඕනේ දෙයක්. ඔයතරම් යථාර්තය රසවිඳින මිනිස්සු ඉන්නවා නම් එය අවබෝධ කරගන්න මිනිස්සු ඉන්නවා නම් මේ ලංකාව මීට වඩා ලස්සන වේවි. ඒවගේම මාර්ගඵල ලාභියොත් ඉඳීවි. එසේ නැති එකෙන් පෙන්නේ යථාර්තය කියාගන්නා කුණු රසය විඳින උන් ඉන්න බවත් උන්ගේ ඔලු මොට වෙලා බවත්. එපමණක් කියමි.
+Epoxy Ethane වයස 6-4 ලමයි දූෂණය කරලා,ස්ත්‍රී දූෂණ කරලා,තියෙන හැම අරක්කුවම බිලා,google එකේ වැඩියෙන්ම sex search කරපු කස්ටිය මියුසික් වීඩියෝ එකකින් සන්ස්කෘතිය විනාස වෙනව කිව්වම හිනා යන්නේ කටෙන් නෙවේ.
+sidath devinda කවුද සංස්කෘතියක් ගැන කතා කරල තියෙන්නේ මෙතන? ලොල්. කොහෙද යන්නේ මල්ලේ පොල්! ඕව ඔක්කොම වෙන්නේ එක් එක් කෙනා හදාපු ට්‍රෙන්ඩ්ස් නැත්නම් අනුභූති පස්සේ ගිය මිනිස්සු නිසා. ඔහෙට එක තේරෙන්නේ නෑ. මේ කිසි දෙයක් අහම්බෙන් වෙන්නේ නෑ මහත්තයෝ. සමාජයේ තියෙන්නේ hive mentality එකක්. ඔහෙට කොහෙන් හිනා ගියත් සත්‍යය වෙනස් කරන්න බෑ.
+Liyanage Priyankara ඔය මා දුන්න දෘශ්‍ය පටයෙන් කියවෙන්නේ මානසික රෝගයක් ගැන.