ගිය ආණ්ඩුවල ගහපු ගැහිලි ඔක්කෝම එළියට - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 794

  • @DeepalDissanayaka-b2c
    @DeepalDissanayaka-b2c Місяць тому +256

    api බලාපොරොත්තු වෙන්නේ oka තමයි සහෝදරයා සුපිරි 😊

  • @Purpleman285
    @Purpleman285 Місяць тому +144

    පවු මගෙ දුප්පත් අම්මා!

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 Місяць тому +224

    පරීක්ෂණයක් කරල අනිවාර්යයෙන් ඕව පවරගන්න ඕන...❤️

    • @SunandaGunarathna-j7c
      @SunandaGunarathna-j7c Місяць тому +2

      😮😮😮😮😮😮😮😮😮

    • @saminthajayawardena3446
      @saminthajayawardena3446 Місяць тому +2

      අනිවාර්යයෙන් 😢

    • @V1234gam
      @V1234gam Місяць тому +1

      එහෙම පවරගන්න නීත්‍යානුකූල හැකියාවක් තියෙනවද කියල නම් මට සැකයි... හැබැයි සදාචාරාත්මක අතින් ගත්තොත් නම් ඒ වගේ අජූත වැඩක් තව ලෝකෙ කොහෙවත් නැතුව ඇති 🤮🤮 අහිංසක මිනිස්සුන්ට වෙන් කරන සල්ලිනෙ මුන් ගසාකාලා තියෙන්නෙ...කාලකණ්ණි 🤮🤮

    • @sriyaniabeysinghe9354
      @sriyaniabeysinghe9354 Місяць тому +2

      අනිවාර්යයෙන්ම නැවත අය කර ගැනීමට පියවර ගන්න

    • @Nimarlls
      @Nimarlls 27 днів тому

      මේවා ආයේ අයකරගන්න බෑ බෙහෙත් ගන්න කියලනෙ ගන්නෙ හොරු

  • @sachisewwandika9599
    @sachisewwandika9599 Місяць тому +144

    අද මෙහෙම හරි මේ රට තියෙන එක පුදුමයි

  • @dilupamanori637
    @dilupamanori637 Місяць тому +199

    අනේ අපි අදයි දන්නේ.
    මුංට හෙණ නොවදින එකයි පුදුමේ.
    අහිංසක ජනතාව ට බදු බර පටවලා මුං සැප අරන් තියෙන කැත.
    මේවා අය කරගන්න කුමවේදයක් සකස් කරන්න දොස්තර මහත්තයා.❤❤❤

  • @SabeethaIromi
    @SabeethaIromi Місяць тому +116

    මාලීමාවට බැන බැන හොරුන්ට බාල්දි අල්ලන හරක් ටිකට මේවා ඇහන්නේ, තේරෙන්නේ නැති එකනේ පුදුමේ

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Місяць тому +1

      Ade ou❤❤❤❤

    • @ChamChami-ot3dd
      @ChamChami-ot3dd Місяць тому +6

      උන් උන්ගෙන් යැපෙන එවුන් බං. උන්ට කුට්ටිය එන්නෙ නැති නිසා කහින්නෙ. උංගෙ ගොන්කම නෙමේ. හොරකම පෙරේතකම මචං😢

  • @DishanTharuka-f6q
    @DishanTharuka-f6q Місяць тому +126

    පලපුරුදු අයට ලෙසටම රටා කෙලලා ගිහිල්ල අතියෙන්නේ ඒත් බයියන් තවමත් උන්ට කපුරනවා 😂

  • @manjulapathirana2683
    @manjulapathirana2683 Місяць тому +127

    මේ රජයට හැකියාවක් ලැබේවා සියළුම ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුකර, ලෝකේ දියුණු රටක්‌ ගොඩ නගාගන්න,,

  • @shashininavodya
    @shashininavodya Місяць тому +54

    ඔය කතාවේ අවසානෙට කියන ටික පොල් කන්න නෑ හාල් කන්න නෑ නෙවේ හොරා කන්න නෑ කියලා කියන්නේ...❤

  • @counsellorsl8580
    @counsellorsl8580 Місяць тому +133

    මෙව්වා අහනකොට බයියෝ මීක් නෑ

    • @PushpaKumari-zf3ry
      @PushpaKumari-zf3ry Місяць тому +18

      අමිමෙි ඔවි අැති හිරුට මෙක දාන්න හිතුනා😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Місяць тому +3

      Ou yaku😂😂😂

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 Місяць тому +1

      kooo ban eun.ranvalage upadiya thamai unta loku.mokada ethkota horu yatagohilla

  • @Chandira3129
    @Chandira3129 Місяць тому +184

    කනට ගහනවා වගේ කියඉද්දි 😅😅

  • @romosingh8103
    @romosingh8103 Місяць тому +89

    Wow 😂නලින්ද මැතිතුමා ස්තූතියි දැනුවත් කලාට

  • @shanthasilva9587
    @shanthasilva9587 Місяць тому +60

    අනේ අපේ තාත්තාට බෙහෙත් කරන්න අපිට සල්ලි මදි වුනා මොනවා කරන්නද 😢😢😢😢

  • @himeshmadushan6851
    @himeshmadushan6851 Місяць тому +152

    සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අහන කොටස හිරු එකෙන් දාලා නෑ.😁👍

    • @PeelingPeely001
      @PeelingPeely001 Місяць тому

      Vid blpn dala tiyenne

    • @jeonara9025
      @jeonara9025 Місяць тому +5

      එයා ට එයාගෙ සුදු සු කම් පෙන්නන්න වෙනවා

    • @V1234gam
      @V1234gam Місяць тому +4

      සජියා හෙට පෙන්නන්න අද රෑ එළිවෙනකන් සහතික ප්‍රින්ට් කරනවලු..😂😂

    • @LifeShortsLk
      @LifeShortsLk Місяць тому +1

      ටයිම් එක ඉතුරු කරනවා දුමියහෙ කේස් එක පෙන්නන්න.. ඒ විනාඩො ගානට ස්පොන්සර් කරන්න ලවුරුත් නැති උනොත් කියල..😊

    • @dineshshanaka7380
      @dineshshanaka7380 Місяць тому

      ​@@V1234gam අතින් ලියලා පුකෙන් ගහන්ඩ තමා වෙන්නේ.....😂😂😂😂😂😂😂

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll Місяць тому +63

    මුන්ට පාරක වත් යන්න දෙන්න හොද නෑ මම නම් කියන්නේ.. යකෝ පුදුම හොරා කෑමක් නේ කාලා තියන්නෙ 🤬🤬

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 Місяць тому +2

      දුටුතැන ගලක් ගහන්න

    • @fz89583
      @fz89583 Місяць тому

      සිරාවට.. ගහලා පන්නන්න ඕනේ ඕකුන්ව දැක්ක තැනක ජනතාව. ඕවාට අපේ බදු මුදල්වලින් බෙහෙත් කරමු.

  • @tharothegreat
    @tharothegreat Місяць тому +234

    😂😂 දැන් පේනවනේ මාලි මාවට දිගට හරහට ගහන්නේ ඇයි කියලා

    • @Anurakd
      @Anurakd Місяць тому +6

      ආණ්ඩුව ඇවිල්ලත් කයිවාරු විතරනෙ 😂😂
      කරපු ලබ්බක් නෑ
      හිරෙ ගිය හොරෙක් නෑ

    • @gehankaushitha8249
      @gehankaushitha8249 Місяць тому +1

      ඉදපන් දගලන්නෙ නැතුව 46 නේ රට හැදෙනකම් හිටියේ වහල්ලු තමා තොපි​@@Anurakd

    • @Binethpathiranage
      @Binethpathiranage Місяць тому +13

      @@Anurakduba hithuwai maasa 3n loku deyakkaranna puluwan kiyala

    • @blackprince5233
      @blackprince5233 Місяць тому +10

      @@Anurakd httige putho Hire horu giye naththe mokada dan kidenek giyada anika kalin aandu innakan horu kesewethath horakam nam kalaa hamoma eka therumganin thawath puca nodi

    • @lakindudevinda3609
      @lakindudevinda3609 Місяць тому +4

      Ehenam bahukapiya 😂😂​@@Anurakd

  • @DulipMahendra-gu9xx
    @DulipMahendra-gu9xx Місяць тому +107

    කෝ වහල්ලුටික.මීක් නෑ.😂

    • @XxCc-w9e
      @XxCc-w9e Місяць тому +7

      දැන් සද්ද බද්ධ නෑ ඉන්නවා ඇටික හෙල් ගිලපු ගුඩු වගේ 😂😂😂

    • @suvineethakumara
      @suvineethakumara Місяць тому +1

      ​ඔව්ව්😂😂

    • @ashanbro2009
      @ashanbro2009 Місяць тому +2

      Meeek na kalakkni😂

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 Місяць тому +1

      Un Rice & Coconut hoyanava😂😂😂😂

  • @GreshanSeneviratna
    @GreshanSeneviratna Місяць тому +41

    බුදු අම්මෝ රටක් ඍතුරුවෙයිද

  • @artforkids3908
    @artforkids3908 Місяць тому +49

    මේවා අද තමයි ඇහුවෙ. දැං මේ වංචා කරපු අයට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? අපි බලන් ඉන්නේ කන්න නැතිව හරි ඉවසන් ඉන්නම් මේවට නිවැරදිව දඩුවම් ලැබිය යුතුයි

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 Місяць тому +82

    මාලිමා ආණ්ඩුව කචල්කරගන්නේ නැතිව දිගටම ආරක්ෂා කරගන්න සහෝ.

  • @sachindujayawardenajayawar4637
    @sachindujayawardenajayawar4637 Місяць тому +37

    නියමයි යකෝ

  • @RuwanDinesh-n9g
    @RuwanDinesh-n9g Місяць тому +27

    මෙතනින් පස්සේ මොකෝ වෙන්නේ අපි බලාගෙන ඉන්නවා ❤️❤️

    • @buddikakumara8596
      @buddikakumara8596 Місяць тому +1

      මෙතනින් එහාට බලන්න්ස් දෙයක් නෑ,කලින් පක්ෂ විපක්ෂ ඔක්කොම අය්ස් අරන් තිබුනට jvp එක අරන් තිබුනෙ නෑනේද?? ඒ හින්ද ආයෙත් බලන්න දෙයක් නෑ,

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Місяць тому +35

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 Місяць тому +31

    මුන්ගේ පරම්පරාවට හෙන හතම ගහන්ඩ ඔනේ.... හෙනම ගහපිය.. හෙන හතම ගහපිය.. ඉපදෙන එවුන්ටත් එක්ක.. හෙනම ගහපිය..

  • @shamenperera102
    @shamenperera102 Місяць тому +43

    නියමයි සුපිරියි ඕකුන්ට

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Місяць тому +46

    කෝ දැන් සීයාගේ, සජියගේ කට්ටිය මේවට උත්තර නැද්ද 🙄

    • @XxCc-w9e
      @XxCc-w9e Місяць тому +2

      නෑ නෑ ඒගොල්ලෝ දැන් මේ පළාතේ නෙමෙයිනේ😂😂😂

    • @anfazazu
      @anfazazu Місяць тому

      Bayyo Tika endha Yata hengilaa😂

  • @kusalsilva1067
    @kusalsilva1067 Місяць тому +21

    මුන්ට හෙන ගහන්න එපැයි.. 🔥🔥🔥🔥

  • @malikkarunananda3002
    @malikkarunananda3002 Місяць тому +9

    ඒක මරු....හොරා කන්න නෑ.....😃😃😃😃😃😃👍👍👍👍

  • @himeshmadushan6851
    @himeshmadushan6851 Місяць тому +38

    විපක්ශයේ හොරු ටික මීක් නැ.

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 Місяць тому +25

    අන්න ඒකයි කියන්නේ... උන්ට හොරාකන්න නැති එකට තමා මෙච්චර දගලන්නේ...

  • @smilingmind1963
    @smilingmind1963 Місяць тому +33

    කරපු විනාස එලි කරන්නම ඕනි😥

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 Місяць тому +30

    යකෝ මුන්ට හෙනම ගහපියෝ.

  • @Voiceofthegod
    @Voiceofthegod Місяць тому +92

    නියමයි... මේවට දඩුවම් කරන්න

  • @gayanikumari7696
    @gayanikumari7696 Місяць тому +21

    අපේ අම්මෝ 🤔🤔🤔

  • @AlagieTouray-y7w
    @AlagieTouray-y7w Місяць тому +19

    Oyalata godaak pin mahaththatoo..❤❤❤❤

  • @danuskaperera6962
    @danuskaperera6962 Місяць тому +21

    මලිමාවට චන්දේ දිප ඵ්ක දැන් සතුටක් දැනෙවා රටට හොද කලක්

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 Місяць тому +2

      api npp ekata vote kale haal,pol balagena neme

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg Місяць тому +1

      ​@@nuwanvidarshana5658 Hal Pol npp wereddak nemei, Anika eka tika kalayak yaddie wisadei mokad rare Sallie nethuwa nemei ne Hal Pol nathi une

  • @petrolshed5419
    @petrolshed5419 Місяць тому +15

    මෙන්න මේවා තමයි රටේ තිබ්බ ලොකුම ප්‍රශ්න. බලපං උන් උන්ට බෙදාගෙන. මෙහෙම හොරා කන නිසා තමයි උන්ව එලවලා දැම්මේ. දැන් ආයෙත් ඒ හොරුම්මම ගේනවා නම් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු.

    • @manjuperera
      @manjuperera Місяць тому +1

      පිස්සු නෙමේ ඕකුන් වහලාලු

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 Місяць тому +20

    බුදු අම්මෝ

  • @SamanKumara-t8d
    @SamanKumara-t8d Місяць тому +8

    ❤❤❤❤,,ජය වේවා

  • @SamanSamanabedda
    @SamanSamanabedda Місяць тому +19

    ගරු ඇමතිතුමනි, අපට නීතිමය ක්‍රියාමාර්ග ගෙන මේ මුදල් සියල්ල අයකර ගත හැකිද?

  • @hanz6282
    @hanz6282 Місяць тому +22

    සිලින්ඩර පොහොට්ටු බයි ටොයි සියල්ලට රෙද්දෙ රෙවී ඇත 😂

    • @Ranjana-i2p
      @Ranjana-i2p Місяць тому +1

      රට කැවේ පොහොට්ටුවෙ උන්...

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 Місяць тому +11

    සුපිරි ඈ❤

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll Місяць тому +20

    අඩේ හිරු.. සම්පූර්ණ කතාව දාපං... පුතානොගේ උපාධි ඉදිරිපත් කරන්න කියන එකට දුකද... 😂😂

    • @SajeewaHashan
      @SajeewaHashan Місяць тому +1

      සිරාවටම ඒක නෑනේ 😂😂

  • @devindapushpamal707
    @devindapushpamal707 Місяць тому +1

    මුලින්ම ඔප්පු කරගමු ඊටපස්සෙ ගත්තූ උන්ගෙ දේපළ හරි විකුනලා ඒව නැවත අරමුදලට අයකරගමු ඒක තමයි වෙන්නම ඕන ජයවේවා සහෝදරය ❤

  • @kaligumalaka8571
    @kaligumalaka8571 Місяць тому +11

    මහා කාලකන්නි...අපේ සල්ලි..😢😢😢😢

  • @samanthadsilva6828
    @samanthadsilva6828 Місяць тому +8

    ඔය තිබිල තියෙන්නෙ උපාදිනෙ හැමෝටම මරේ..මරු....

    • @XxCc-w9e
      @XxCc-w9e Місяць тому +2

      කියන්න වචන නෑ😂

    • @XxCc-w9e
      @XxCc-w9e Місяць тому +1

      ලැජ්ජ තියෙන එවුන් නම් ඔය නං කියපු එවුන් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ ලැජ්ජ තියනවනම් ඇඳුම් ඇඳගෙන😂

  • @sadilnethmina2487
    @sadilnethmina2487 Місяць тому +10

    මේවට මුං එල්ලන්න ඕන.දයාසිරියා

  • @warsgolf3925
    @warsgolf3925 Місяць тому +2

    අපි මෙහෙම හරි ඉන්න එක ගැන සතුටුයි
    මුන් කාපු කෑමේ තරමට

  • @madusankakurera1218
    @madusankakurera1218 Місяць тому +19

    මුන්ට හෙන ගහනවා රට බන්කොලොත් නෝවී තියේද 😢😢

  • @JayaThilak-ji9dv
    @JayaThilak-ji9dv Місяць тому +2

    thanks mawa රටට හෙළි කරට thanks ❤❤❤

  • @ElephantSoul
    @ElephantSoul Місяць тому +5

    මොන අපරාධයක්ද ඒ 😢😢😢

  • @Sihal-Sanvidu
    @Sihal-Sanvidu Місяць тому +29

    හිරු එකට වැරදිලාද බන් මේක දාල තියෙන්නෙ ??😂

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga Місяць тому +7

    හිරු මේ ටික හරි දැන්මේ කරන්න දෙයක් නැති නිසා

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 Місяць тому +8

    පේනවනේ මෙච්චර කල් ජනතාවට සේවය කරපු විදිය 🥺 තවත් කඩේ යන්න පරන පාලුවන්ටම🥺 තනකොල මිටියකුත් ලග තියාගෙන තව කියන්න මාලිමාව මොන්ටිසෝරි ආන්ඩුව කිවුවා නේද 🥺
    මාද්‍යකුමන්ත්‍රන වලට නොරැවටී
    මේ ආන්ඩුව ආරක්ෂා කරගමු🙏
    වෙන විකල්පයක් නෑ 🥺
    ශක්තිමත් ව හදාගමු රට 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @Nikawaratiye_Sahan
    @Nikawaratiye_Sahan Місяць тому +14

    කෝ අනේ අපේ බයි මිත්‍රයො ටික වරෙල්ලකො කමෙන්ට් එකක් ඒම දාන්න 😂😂😂

    • @manjuperera
      @manjuperera Місяць тому

      ඒක පියමයි😂😂😂

  • @HasankaPriyamantha-g6u
    @HasankaPriyamantha-g6u Місяць тому +12

    ළමයින්ගේ ලෙඩ හොද කරන්න මිනිස්සු බස් වල හිගා කන එක අහන්න දෙයක්ද😢

  • @SriLankanews-ada
    @SriLankanews-ada Місяць тому +8

    Niyamaii👍👍

  • @Mahinda71
    @Mahinda71 Місяць тому +8

    මං මේ කමෙන්ට්ස් ටික බලන්න ආවේ දැක්ක විදියට එක වහලෙක්වත් නැද්ද කොහෙද😂😂😂😂

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Місяць тому +15

    හෙන හතම වැදියන් ඕකුන්ට.

  • @janakasampath4443
    @janakasampath4443 Місяць тому +5

    හෙනම ගහල අකුලෝලම යන්න ඕන😂😂😂

  • @Voiceofthegod
    @Voiceofthegod Місяць тому +8

    මරු මුන්ගේ ගැන විෂ්ලේෂණය කරලා නැවත මුදල් ලබා ගන්නා...😂😂

  • @thusithasuraj755
    @thusithasuraj755 29 днів тому +1

    ඇමතිතුමා,මේ වියදම් සීමා කරලා ඒ ඉතුරුවෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ලබාදෙන්න, ඔබතුමාට මෙලොවදීම ඒ පින් අනුමෝදන් වෙනවා, අපේ අහිංසක මිනිස්සු අන්ත දුකක් විදින්නේ..

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 Місяць тому +7

    අම්මෝ මට මේක ඇහෙනකොට ඇඩුනා තවත් මේවා දැකලා ආහාලා වාහාල්ලු ටික නයට කහිනවා

  • @NadunRaweendra
    @NadunRaweendra Місяць тому +6

    Niyamai doctor

  • @maduraabeywickrama6370
    @maduraabeywickrama6370 Місяць тому +9

    බත් නැතුව අල කන්නම්..පොල් නැතුව මිරිසට කන්නම්...ඕකුන්ගේ සුදු ඇදුම් ගලවපන් ඒ හොදටම ඇති

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 Місяць тому +1

      niyama talk brother,api vote kaleth npp ekata okata thama.matanam thamath satutui ape chande gana

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg Місяць тому

      Ehema wenne neha yako😂 ane manda ape rate un. Rate Hal Pol nathi une rate Sallie nathi wela nemei kotinma giya masa Renata rate arthike 20% wadi wela kalin masa walata wada toyeom and export dekenma iithin oka thaw amasa kihipayakin wisadenawa

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 Місяць тому +5

    එවන්න ගන්න ඕනේ
    අරගෙන රට සංවර්ධනය කරන්න අහිංසක මිනිස්සු ගේ සල්ලි
    අපේ රටට කිරි ඉතිරිරේන්න ඕනේ 🙏

  • @himeshmadushan6851
    @himeshmadushan6851 Місяць тому +7

    Dr. Nalinda.❤️👍

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Місяць тому +2

    ආයෙ පරීක්ශන ඕනි නෑ. ඔවුන් හිරේ දාන්න 🙏🙏🙏🙏🙏

  • @sujivajayawera2745
    @sujivajayawera2745 Місяць тому +4

    අනේ අම්මෝ අපි වගේ රටේ ජනතාවට පවු මෙයලාට දඩුවම් කරන්න ඕනේ රට ඉතුරු උනා ඇති ..

  • @chamindaperera787
    @chamindaperera787 Місяць тому +1

    සුපිරි❤❤❤❤❤❤❤❤❤❤

  • @DileepaAbesinghe
    @DileepaAbesinghe Місяць тому +3

    කිව්වට වැඩක් නෑ, ඕවට පියවර ගත්තොත් තමා respect 😊

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm Місяць тому +1

      නොකර හිටියත් ඇති ඔය වැඩේ කරලා තියෙන විදියට

  • @arjuna9525
    @arjuna9525 Місяць тому +3

    හිරුත් හරි එහෙම් නියමයි හිරු

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Місяць тому +5

    😮😮😮😮 අපි මුදල් අහිංසක මිනිස්සුන්ට දෙන්න තියෙනවා දෙයියනේ

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Місяць тому +5

    හැමදේම මෙහෙම රටට මාලි මාවේ අගයතේරෙනවා අපි දුන්න ඡන්නෙ ඔන්න ඕකට තමා🙏👍💪

  • @samsongunasekara174
    @samsongunasekara174 Місяць тому +7

    හොරුන්ට පක්ෂ ව හිරුත් කඩේ ගිය අපුරුව මතකද

  • @SankaMoremada
    @SankaMoremada 29 днів тому

    සූපිරියක්

  • @kaveenpramuditha4391
    @kaveenpramuditha4391 Місяць тому +10

    මේ කතාවෙ අන්තිම ටික කෝ 😂 සජිත්ගෙ සුදුසුකම් ගැන අහපු ටික 😂 ගූ හිරු 😂

  • @jagathbandara2611
    @jagathbandara2611 Місяць тому +6

    උන්ට රටක් හදන්න දශකයක්වත් උවමනාවක් තිබිලා නෑ.. තාමත් උන්ට කඩේ යන හැත්තට තණකොලත් හොද වැඩි .

  • @amilapradeep7642
    @amilapradeep7642 Місяць тому +2

    මේවා නැවතත් පවර ගන්න ඕනා...නැතුව වැඩක් නෑ...මලිමා රජය කරන්නම ඕනා..අහිංසක මිනිස්සු න්ගේ සල්ලී...

  • @SamindaTharangani
    @SamindaTharangani Місяць тому +7

    මුන්ගෙ දේපල රාජසන්තක කරන්න ඔින

  • @AndyHerath
    @AndyHerath Місяць тому +3

    සක්කිලියන් කඩේ යන තවත් අය ඉන්නව😢

  • @jagathprasanna9522
    @jagathprasanna9522 Місяць тому +10

    පුදුම යි හිරු මේව දෙනව

    • @SajeewaHashan
      @SajeewaHashan Місяць тому

      ඔක්කොම දීලා නෑ,සජියව බේරලා😂😂

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p Місяць тому +5

    කෝ මේ පුනරුදය නෑ කියන උන් 😂😂 ඉජු ඉජු

  • @amalkasurangi8340
    @amalkasurangi8340 Місяць тому +6

    යකෝ මුන්නම් 😂😂😂😂

  • @DanukaSamantha
    @DanukaSamantha Місяць тому +5

    රාජය

  • @SumaMahapitiya
    @SumaMahapitiya Місяць тому +4

    Jayawewa malimawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z Місяць тому

    බලාපොරොත්තු ඌ වෙනස .... ❤❤❤

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij Місяць тому

    නියමයි මහත්තයා ❤❤❤

  • @SamanSamanabedda
    @SamanSamanabedda Місяць тому +6

    “අනේ පව් අනේ" මැට්ටෝ ටීක.

  • @gayanimirando9529
    @gayanimirando9529 Місяць тому +4

    ඇඩෙනවා....... ඇඩෙනවා....... අනේ අපි පුදුම නයක්නේ ගෙවන්නේ........ ඇයි දෙයොයනේ අපිට මෙහෙම කරන්නේ.... අනේ ඔයාලට පිං... මේ රට හදන්න දෙයියෝ......

  • @asokawijerathna962
    @asokawijerathna962 Місяць тому

    👏👏👏👏👏👏👏👏👏👏👏 කොහොමද රාජ්‍ය මූලය කළමණාකරනය

  • @BandaraNishshanka-fq8lo
    @BandaraNishshanka-fq8lo Місяць тому +1

    හෙනම ගහපං 😢😢😢😢

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x Місяць тому +5

    Great Nalinda brother ❤❤❤

  • @Dineth-u8j
    @Dineth-u8j Місяць тому

    අපේ රටේ අසරණ මිනිස්සු පව් 😢

  • @RBY-d2v
    @RBY-d2v Місяць тому

    Great 👍 Information. Excellent

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms Місяць тому

    නියමයි

  • @geethgayan7687
    @geethgayan7687 Місяць тому +3

    Boralugoda Sunakaya 121 Laks❤ Malimawata Jayawewa

  • @saminthajayawardena3446
    @saminthajayawardena3446 Місяць тому

    එල කිරි කතාව සහෝදරයා

  • @malithmadusanka5460
    @malithmadusanka5460 Місяць тому

    අම්මපා මේවා අහනකොට මාර දුකයි 🥺හෙණ ගහපන් අනේ දෙයියනේ 🙏

  • @Udara-e8b
    @Udara-e8b Місяць тому +3

    අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ කෙහෙලිය විතරයි ජනාධිපති අරමුදලෙන් කකුල හදාගත්තේ කියලා 😂
    ස්තූතියි අනිත් උන්වත් හෙලි කරාට.❤️