I am so proud of you sir . Spending your time and all ways top on the line to rescue our society 👏 free of charge. You are a superior great human being . Fighting for the rights all day and every day. I belive one day you are going to be whare you should be. Thanks for your time and your energy 🙏
Very well said Sir Manoj 🫡👍👍👏👏👏💪💪🫡♥️We need honest and sincere people like you Sir who love the people and the country and who is trying to do the best and bring out all the criminals out thank you Sir God bless you 😇🙌😇♥️♥️♥️
ඔබතුමාලා මෙවැනි උසස් පොලිස් නලධාරින් කරන වැරැදි වලට නිතිය කරන්ඩ අපි ඉල්ලා සිටිමු
👍🙏
ඔබ තුමාට බොහෝම ස්තූතිය්.ඔය වාගේ නිර්බීතව කාතාකරන ය තමය් රටට අවශ්‍ය.තාම රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා මදිවගේ.ඔබට තෙරුවන් සරණය්.
Tawath pissek, mokada UA-cam pissuwa, ahren pissu sudatta, dan tawaekek, mepamana lassana rataka Inna gon hattak api,
Raja paksa pilli wala lejja nahara karala
Oka nithimargen ganna kopamana kalayak nasthi karanawadha
Yes, you are always standing and appearing for the justice.
All the people are standing with you.
😅😅
සුපිරි කතාව.ඔබලා වගේ හැඟීමක් තියන මිනිස්සු තමයි රට හදන්න අවශ්‍ය වෙන්නේ.
ඇඟ හිරිවැටෙන කතාව.
අපි සාමාන්‍ය මිනිස්සු නිසා මේව දිහා කෝපයෙන් බලාගෙන හිටියා.
ඔබතුමා මෙහෙම කතාකරද්දී මාර ගැම්මක් එන්නෙ අපිටත්.ඇත්ත කතා කරන්න බය වෙන්න ඕන නෑ.🙏
අනිවාර්යෙන් සීයට දාහක් එකඟයි ඔබතුමා එක්ක පරජඩ බල්ලෝ ඔවුන්ට දඬුවම් දෙන්න ඕනා
පොලිස් බල්ලෝ ලෙස හැසිරෙන පොලිස් ලොක්කන් ට එරෙහිව අභීත සිංහ නාදය ට මගෙ ආචාර ය. 🤠 Off sir
කතාව නියමයි. කතාව විදියටම වැඩ කලොත් නියමයි සුපිරියි. අපි ඔබ සමගයි.
ගොඩක් හොඳ වැඩසටහනක්. ස්තුතියි මනෝජ් මහත්තයෝ!
නියමයි ,ඔබතුමා ට හොදින් කොන්ද කෙලින් තියාගෙන සමාජය ට කරන සේවයට.❤❤❤❤❤❤
මම ඔබතුමා ගේ හැම වැඩ සටහනක් ම බලනවා. රටට සහ අපට ආඩම්බරයක් ඔබතුමා ගේ නිර්භීත බව. ජයෙන් ජයම වේවා .
අපි මනෝජ් Sir ගෙ හැම වැඩසටහනක්ම අනිවාර්යයෙන්ම බලනවා මේ මීට මාස එකහමාරකට කලින් Sir ගෙ වීඩියෝ එකක්.
ඔබ තුමා ට ස්තූතියි තෙරුවන් සරණයි
දැන්වත් නව රජය විසින් නීති පති දෙපාර්තමේන්තුව, අදිකරණ පද්දතිය සහ පොලිසියේ වල් පැල ටික සුද්ද නොකොරොත් ජනතාවට රජය ගැන කලකිරෙයි
උඔලගේ ඔය ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක්
නෑ 😁😁😁😁😁😁
@@suvineethadesilva906පවු අප්පා ඔයා 😂😂😂😂
ඔව් ඔව් ඔය පාර්ලිමේන්තු වල් පැළ ගැලෙව්වේ පාර්ලිමේදී තිබ්බ වල්පැළ ගලවලා ගෙනල්ලා හිටවෙන්නේ නිදිකුම්බ පැල බොරු කාරයෝ පච කාරයෝ කුහකයෝ මහලොකු වල්පලා අයින්කරනයෝ ඔහෙල වල්පැළ කියන ඒවා අඳුරනවද
මේ කතා අනුන්ගේ සල්ලි වලට කනින එකේ අරගලයට ආපු හැමෝම අනුන්ගේ සෛලවලට කහපු එවුන්
@@suvineethadesilva906😂😂 Umbaaa 🐂🐃🐄
අපේ නීතිඥ මනෝජ් නානායක්කාර මැතිතුමාට
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
ආදර්ශමත් දේශභීමාණියෝ.
💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
😊😅
අපිත් ආසයි නීතියට දාහම නීතිය
අනාගතය ආලෝකමත් කරයි
එයයි අපිට දැනට ඇති එකම සවිය
හරි වැදගත් ඔබවැනි අවංක නිලඪාරින් ඉන්න එක බොහොම වටිනවා. ස්තුතියි🙏 🙏🙏🙏
ඔබ තුමා කෙලින් නිර්භීතව කල කතාවට ඉස්තූතියි ඉදිරියට මේ පෙරවැරදි කරන්න බැරිවෙන්න . තියන්න❤❤❤ජයවෙවා ඔබට
ඔබ තූමාට ජය වේවා රටට ආදරය කරන වටිනා පූද්ගලයෙක් සර් ඔබ තූමා මෙවැනි බූද්දිමත් ගූනගරුක ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා
සියලු ජනතාව ඔබ සමගය්.තව එලවන්න ඕනෙ එවුන් ඉන්නව.
ඔබතුමා නිර්භීතව සක්තිය තොරතුරු ජනතාවට පෙන්වා දෙනවට ❤️ඉස්තුති විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබේවා!!!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් ඔබ තුමා තමයි ජාතියේ උදාර තර සිංහ ලේ තියන සිංහ යා.තෙරුවන් සරණ යි. මෙවැනි උතුමන්ට ජාතියේම ප්‍රණාමය හිමිවිය යු .
ඔබ්තුමාට තෙරුවන් සරණයි .නියමයි අපිට බැරි දේ දෙව් යන්ගේ නාමෙන් රට ඔබලා හදන එකට හැමෝගෙම ප්‍රසංසාව පිරිනමනවා බුදු සරණයි .
රටට වටිනා කමක් නැති හැම එකාම එලව දමමු නැත්නම් රට හදන්න බැහැ
අනිවාර්යෙන්ම ඔබතුමා වැනි පුද්ගලයින් මේ රටට සම්පතක්
නියමයි ❤❤❤❤
අනිවාර්යයෙන් ...
ඔබතුමාට ..ස්තුති..බය නැතිව කතා කලාට...
ස්තුතියි මහත්මයා ❤
ඔබ රටට සම්පතක් ඔය නිලධාරීන් උතුරට යවන්න රටට සේවය කරන ඔබට ජයවේවා
අපි ඔබ සමගයි❤❤❤❤❤❤❤❤❤
නියමයි සටන් කරන්න ජය වෙවා
මනෝජ් ඔබ හොඳට කිව්වා. ඔබ ගැන ආඩම්බරයි. තාමත් පොලිසියේ සමහර අය ගොඩක් දූෂිතයි. මෙය වෙනස් විය යුතුය. පිරිසිදු සහ සුන්දර ශ්‍රී ලංකාවක් කිරීමට අපි සියලු දෙනාම එකතු විය යුතුයි.
නියමයි නියමයි ඔය විදියට තමා කතා කරන්න ඕනි .😂😂😂😂😮
මරු මරු මරු කතාව!!
සුපිරි කතාව ආඩමිබරයි
මෙවැනි තොරතුරැ සාමාන්‍ය ජනතාවට ප්‍රාකාශ කරන්න රටටම ඇහෙන්න ඒ බව පැහැදිලිවම තේරෙන්න පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕන බොහොමත්ම ස්තුතියි🎉
Congratulations සර් තෙරුවන් සරනයි
ස්තුතියි මනෝජ් සර් බය නැතුව කතාකරනව නිතිය අකුරට කරන්න කප්පන් ගන්න හිතවත් කම් එපා සෑම ආයතනෙකම හොරැ ඉන්නව නිති ටික පිලිපදින විදියට හැමදෙනාටම වැඩ කල යුතුයි නියමයි ඔබතුමාගෙ කතාව කන පැලෙන්න කතා කරනව😁👍
සියයට සියයක් එකගයි ඔබතුමාගේ කතාවට.......
පරිස්සමින් ඔබතුමා,ඹයමිනුස්සු නපුරක් කරන්න පුළුවන් ජයවෙවා මැති තුමණි
ඔබතුමා වගෙ නිර්භීතව හැමෝම කතාකල යුතූයී
ඔඛතූමාට ස්තුතියී
නියමයි sir මම ආසම මහත්මයෙක් කෙලින් කතාකරනවා ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි .
මනෝජ් මහත්තයෝ ඔබට ගොඩක් ස්තූතියි. අපි කොහොම හරි අපේ රට හදමු ජය වේවා! ජය වේවා ජය වේවා
Very good හරිම සන්තෝසයි. ඔය වගේ 100k රටේ hitiyanam හොඳටම ඇති
ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි. . නීතිය අකුරටම කරන්න අකුරටම කරන්න අකුරටම කරන්න. පාදඩයන්ට ඉඩ දෙන්නම එපා දෙන්නම එපා දෙන්නම එපා.
දිගටම දිගටම දිගටම තදටම ඉන්න තදටම ඉන්න .
පටු ආකල්ප මත ජාතික ජන බලවේගයට බලය දුන්නේ නෑ. . අපි බලාගෙන ඉන්නවා. ඕනෑම දෙයකට කාලයක් අවශ්‍යයි. න් අපි කාලය දෙනවා. එක නිකාට අවශ්‍ය කිසිම දෙයක් කරන්න එපා. . නීතිය අකුරටම කරන්න. දූෂිතයෝ පලවා හරින්න. කාලකන්නි තව ගොඩක් ඉන්නවා.
ගරු මැතිතුමාට පලමුවෙන් ස්තූතිය පුදකරනවා ලස්සන කථාවක් ගිය ආණ්ඩු වලින් රජයේ සේවයට ආපු ඒකෙත් වත් හරියට රාජ කරන්නේ නේ විසේසයින් පොලීසිය ගොඩාක් රජය බලයට ඒන්න උදවු කරපු අය ඉන්නවා රට හදන්න පෙර විසදුමක් කෙරූවා නම් හොදයි පෙර රජයල් වල හිටපු හොර දේශපාලුවෝ කීප දෙනෙක් පාර්ලිමේන්තුව බොරු වට මහජනතාවගේ පැත්ත අරන් බොරුවට තප්පුලනවා රට විනාශයට පත් කරපු කාලකණ්නි බොරුවට කෑගහනවා කොච්චර හොදක් කෙරූවත් නරකක් කෙරූවත් කෑගහනවා තක්කඩි රෑල
ජයවේවා ජයවේවා ජයවේවා. සම්පුර්න ඇත්ත. ආන්ඩුවටයි ම්නිස්සු බනින්නෙ . .මේවා නිසා . ඇත්ත ජන දුක හදුනන මහත්තයෙක් අපේ මනෝජ් මහත්තය.❤️👍🙏
ඔබට අපේ ඩබල් සැලියුට් wish you best
Excellent speech. Well done. Thank you very much. ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
ජනාධිපති තුමාට වේවැල අතට ගන්නම වෙනවා නැතිව පරණ සෙට් එක හදන්න අමාරුයි. වගේ.
නත්නම් මිනිසුන් එකතුවීගෝට එලෙව්ව වගේ එලවන්නවෙනවා
අනාගතයගැන හිතන්න පෙර වර්තමානය හදාගන්න එකයි වැදහත් එඉට අනාගතය ඉබේම හැදෙයි
නිලධාරීන් එක්ක දේශපාලකයින් වත් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි ...
නියමයි මහත්තයා මෙිිපරන රගන උන්.තාම ඉන්නවා අඩුවක්.නැතිව නිතියෙන්ඔබතුමාලවත් මෙිිවා හොයලා.මුන්ව එලවලාමදන්න මාලිමාව ආන්ඩුව අපි රැක.ගන්න ඔිිනා මෙිිවගේ හිරිකිත හොරැනගෙන්
ඔව් ඇත්ත මුන්ට රගන්න දෙන්න එපා ..පාර්ලිමේන්තුවේ දීත් .අනික් තැන්වල ත් .👊👊.අපි එකහෙළාම විරුද්ධව ඉමු .😁😁👊👊👊 .
අනිවාර්යයෙන් පරන ලොන්තයන් එලවමු .
ස්තුතියි ඔබතුමාට .
ඔබ තුමාගේ කතාව ගොඩක් වටිනවා අපි ඔබ තුමාලට අනිවාර්යෙන්ම සහය දෙනවා
ඇත්ත................සර්......!
දැඩි තීරණ අරගෙන රජය ද්‍රෝහී දුෂිත නිලදාරීන් ඉවත්කිරීමට කටයුතු නොකරන්නේනම් ඉදිරි චන්දයෙන් ඒ අසතුට රජයට රතු එලියකින් පෙන්වන්න ජනතාව කටයුතු කරාවි
අනිවාර්යයෙන් සර්.කටුකන.බල්ලො.එලවන්න.ඕනමයි.තවත් මේකේ.කාලකණ්ණින්ට.රගන්න.දෙන්න.එපා සර් ඔබතුමාට උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤
ඔබ තුමාගේ ණය නැති නිර්භීත කතාවට ගරුනව
❤❤❤❤
සියලු ජනතාව ඔබ සමගයි තෙරුවන් සරනයි
Budusaranai sir malima jaya veava budusaranai srilanka ❤❤❤❤
ඔබට .ජයවේවා
Very well explanation . hat's off to you ❤❤❤❤❤❤❤❤❤❤
Oya pakayanwa nam hoyagena!!!!!!!
Daduwankaranna
Pakayo heredannaone
❤❤❤😊
වාහන අන්ක දාන්න එලියට...කොහොමත් ලන්කාවෙ පොලිසිය හිතන් ඉන්නෙ ලංකාව උන්ට ලියල දීල කියල....
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
නියමයි කතාව මාත් කියන්න හිටියේ ඕක. පොලිසියට
Niyamai♥️♥️♥️oya nirbithakama idiriyata subai👍👍👍👍jayawewaaaaa...
අනිවාර්‍යෙන්ම මුන්ගෙ රැගිලි නවත්වන්න ඕනේ හැමෝ
හැමෝම මුන්ගෙ රැගි දකිනකොට ඒවා වහාම විඩියෝ කරන්න ඕනේ. මුන්ව නීතිය ඉදිරියට ගෙනියන්න ඕනේ.
niyamai sir rata hadamu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Well done sir
ඔව් ඇත්ත කතාව නහර වැඩ්නම් කපනඑක අපේ යුතුකම ..
I am so proud of you sir . Spending your time and all ways top on the line to rescue our society 👏 free of charge. You are a superior great human being . Fighting for the rights all day and every day. I belive one day you are going to be whare you should be. Thanks for your time and your energy 🙏
මනොජ් සර් නියමයි පරන ජොගි ඉවරයි එකනෙ අපි සුද්ද කලෙ
ජනාධිපතිතුමා තනිකරන් නැතුව උදව් කරන එක වටිනවා ඔබතුමාට ස්තුතියි
This information is very important dear mr nanayakkara your speech is excellent.we are appreciate.
Jaya weva budu saranai .❤❤❤❤❤❤🙏niyamai onna kata athi puthanuvan .❤
කෝටියක් දුන්නා නම් මෙහෙම වෙනවැයි චිහ් මනෝ කතාවට පමණක් සීමා නොවේවා
Very well said Sir Manoj 🫡👍👍👏👏👏💪💪🫡♥️We need honest and sincere people like you Sir who love the people and the country and who is trying to do the best and bring out all the criminals out thank you Sir God bless you 😇🙌😇♥️♥️♥️
නියමයි❤❤❤❤ අපි මේ රට අනිවාර්‍යෙන් හදමු සර්❤❤❤❤❤
Niyamai Niyamai Niyamai 👍👍👍👍👍🧭🧭🧭🧭🧭❌❌❌❌❌🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤.ad.arei..manoj.sir.oba.maubima.wenuwen.nirbithawa.katha.karanawata.ape.sir.wa
Excellent speech👍👍👍
Budusaranai jayawewa oba tumata deergayusa labaawa neerooge suwaya labaawa yooda balaya yooda sakteya yooda veereya deergayusa neraturuwama labaawa budusaranai ratata yahapathak jayawewa oba tumata
එල...❤❤❤❤❤❤ නියමය ❤❤❤❤
නියමයි ජය වේවා
ස්තුතියි ආදරණීය සහෝදරයා 🙏 ❤
ඔබ තුමාගෙ බය කියන එක ගෑවිලාවත් නෑ...
Niyama kathawa obathuma eage minissu thamai mahTthayo ape ratata one jayawewa
ජනතාව තවදුරටත් නොරැවට නීතිය හරියට ස්ත්පිත කර සදරණය ඉටුකරන්න බලන්න , නැත්නම් මේ රජයත් ජනතා අප්‍රසාදයට ලක්වේවි . පරණ හ්පොරු යලිය්හ් ශක්ය්හිමත් වේවි .
සතුටුයි ඒ අමු වචන ස්වල්පයට❤
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
සුපිරි කතාව
You are doing great job, don't worry good God will protect you from this evil people. God bless you take care
සහතික ඇත්ත
Niyamai Puthe
පැහැදිළිවම 🇱🇰
අනිවාර්යයෙන්ම mun ain karannama oni
නිවැරදි දේ හරිගස්සන්න
We love you Son, Be safe and vigilant. BUDUSARANI THERUWANSARANI.
අරගලයට ජයවේවා
නියමයි සර්