Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිදා සිටි පාරිබෝගික සේවාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු අවදි කරවන්නම ඕනෙ කොළඹ විතරක් නෙවෙයි මුලු රටම ආවරණය කරන්න පුලුවන් වෙන්න ඕනෙ නේද.
Well done
❤yes
ඔවුන් ඔක්කොම පගා මරැවො,පසුගය රජයේ පත්විම්නෙ. වැඩිහරියක් කඩා කප්පල් කාරින්. රජයට පාඩුවේකරගන යන්න දෙන්නෙනැ.🤣
@@SaSs-o1n නියමිත මිලට හාල් දෙන්නැති සහ හාල් නැති කඩ ප්‍රතික්ෂේප කරවන කැම්පේන් එකක් පටන් ගමු! .පාරිබෝකයනුත් නිකං දෙනකං බලං ගන්නැතුව මේ වට උදව් කොරන්න එපායෑ!!!..
❤
කෙලිම් තීරන ගන්න. මුන් කියන විදියට නටන්න එපා
ලංකාවේ කඩ කාරයො යන්න වෙනම අපායක් තියෙනවා 😢
දැන් රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හැගෙනවා
Pathum Udaya මුන් මාලිමාවෙ ලොක්කන්ගෙ ගූත් කාල අන්තිමට මුන් අපෙ පුපත් කෑව.
Paka thama
මෙහෙමත් උබලට හොඳනෑ නේද????@@Lesliefernando-j9t
Ko anduwa podiminihage vikunana haal tikata dhada lokko hangana vi walata dhada ne indiyan inna lankawe ekekgen ahala balanna haal wala gana mulma gehilla prakoti ganan
@@lasanthapradeep8381 හා...හා...අඬන්න එපා...😂😂
අසාධාරණයට එරෙහිව වැඩ කරන්න තමයි මාලිමාව ආවෙ..ජය වේවා...මාලිමාව ට ජය
හාල් මිලයනවා කියනකොට රටේම හාල් නෑ😂මාරහිගයක් මිලගියටපස්සේ හැමතැනම හාල්😂මුන්ගේ අම්මටසිරිවෙන්න දඩගහන්න ඕන.
ඇත්තටම අපේ කට්ටිය තමයි මේ බලු වැඩේ කරන්නේ යාපනය කිලිනොච්චිය පැත්තට යද්දී බඩු හංගන්නේ නෑ, මිලත් සාදාරනයි, ඇත්තටම කෑම එකක් ගත්තත් ගෙවන ගානට තනියම කන්න බැරි තරමේ posion එකත් තියනවා. හරිම විදියට බිස්නස් කරන්න දන්නවා ඒ පැතිවල
@@boxplots5024 yapanaya kalmunai. Walata bottu walin India Wala Badu wenawa
රට කාලකන්ණිකරනය කරල ඉවරයි,ම් රට ශීලාචාරකරනය කරපල්ලා,නැතිනම් උඹලටයිමටයි ගැලවීමක් නෑ.අපේම දරුවන් මේ කාලකන්ණි රට දාල යනව.උතුරේ තවමත් ශීලාචාරකම ඉතිරිවෙලා තියෙනව ටිකක් වගේ.ඒකට සතුටුයි.
😮හොඳවැඩේ ඕකුන්ට මෙච්චර කාලයක් අහිංසක මිනිස්සු හාරාගෙන කාල කාල තවත් කෙලින්න හංගගෙන ඉදල දැන් කෙල උනහම දැන් කෙදිරි ගානව අඬනව වදිනවා මෙච්චර කාලයක්. නිදාගෙන හිටපු පාරිභෝගික අධිකාරිය ඇහැරැන වෙලේ අපි ඇහැරැනා කියල පේන්නත් එක්ක දෙන්න නිසිදඩුවම
ඌ හිතන් ඇති තාම අර පැරණි දූශිත ආන්ඩුව තියෙන්නෙ කිය්ලා 😅😅😂😂😂
හොරැන්ට හිස නමන්න එපා දඩුවම් දියයුතුමයි ඔබතුමාලට ඉස්තුතියි මෙවන් වැඩ පිලිවලට
කොලඹ විතරක් නෙවෙයි ගමටත් ඇවිත් බලන්න
මුන්ට නඩු දැමිය යුතුමයි!!!
නඩු ඕන නැහැ
දඩ තමා ගහන්න ඕන, නැත්නම් ලෝයර්ස්ලා හම්බ කරලා මේ මිනිස්සු නැත්තටම නැති වෙනවා
අනිවාර්යයෙන් නැත්නම් මුන් හැදෙන්නෙ නෑ
@@subhashiranathunga3055ow eka hari daduwam labenneth na😅
දඩ ගහන්නම ඕනි තියාගෙන නෑ කියනවට
Rs 1000 යි නේ දඩය.
@@prabhathniwedaka4797 10000 ඉඳන් 500000
අනේ පව් මුන්ට කිසිම චාන්ස් එකක් දෙන්න එපා
වියයුතුම දෙයක්.හැමදා අවදියෙන් ඉන්න.
හාල් විකිණීමට නැති කඩවලින් කිසිවක් ගන්න එපා!!
Mama company walata weda karala Naya aran laksha 65k Dala concrete yata karala Kade heduwa. Den hitenawa aparade rata yanna tibba e sal li walin . I am going to sell my land and properties to go away. Mamat rice order karanne ne bro
හාල්මෝල් වලින් කරන්නේ කොන්ට්‍රෝල් ප්‍රයිස් එකට හාල් බිල් කරලා තව බිලක් දානවාoutstanding කියලා
හාල් නැති ක්‍කඩවලින් අනිත් බඩුත් ගන්නැතිව ඉන්න එක හෙදයිතමා
සමහර ලොකු කඩවලින් වෙනත් බඩුවක නමට බිල් කරනවා
@@jayanathcgmokkda e kathawa.methanata eka adala nane😂
අපිත් ඉන්නෙ පිට රට ..මිල දර්ශනයක් අනිවාර්යයෙන් තිබිය යුතුමයි.🇱🇰🇱🇰 දිගටම කරමු ලස්සන රටක් සදමු
මරු නියමයි
දැන්.සැපද.කඩ.කාරයින්ට.ඔිික.මුලින්ම.කරානමිි.ඔහොම.වෙන්නෑ.මුළුරටෙිම .ඔිික.කරන්න.ඔිින .
අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා ඌ ලග හාල් තියනවා ඕන තරම් මම හිතන්නේ කෝටි 10ක විතර බඩු ඇති
දැන් තමා කොන්දක් තියෙන ආන්ඩුවක් ඉන්නෙ නියමයි ජනාධිපති තුමා ඇතුලු සියලු දෙනාට ස්තුති 🙏🙏🙏
මුන් බල්ලෝ...තනිකර පාරිභෝගිකයන් ගසා කනවා..හොඳ වැඩේ නියමයි..අනිවාර්යයෙන්ම දිගටම මේ කර්‍ය්ය හරියාකාරව කරල පාරිභෝගිකයන්ව ආරක්ශා කරල දෙන්න මේ වගේ කූඨ ජාවාරමුන්ගෙන්...👍🙏
හොද වැඩෙ
කලු කඩ මුදලාලිලා තමා මේරටෙි බඩු මිල වැඩිකරකර රජය අපහසු තාවයට පත් කරන්නෙ. ඒ වගේම මහ ජනතාවත්.❤
අපේ රටේ නීතියක් na මම ඉන්න රටේ beach එක ගාව shop එකක් තිබ්බා ඒක අනවසර ඉදිකිරීම් කියලා Media .... police ... lawyer kenak ආව කඩේ gawalan ගියා අපේ රටේ nam කෑගහන් .. බිම පෙරළි la පාර block කරනවා නේපාල 4 wada kala A මිනිස්සු ටත් රස්සාව නැති unaඅයිතිය කාරයා සද්දයක් නැතුව බලන් හිටිය
එක්කනෙක්ට පනිශ්මන් දෙන්නම ඕන.එතකොට.අනිත් උන් ලස්සනට හැදෙනව.මාලිමාවට ජය වේවා ❤
බිත්තර වලට ගහපු දඩය පියවගන්න වෙන්නැති හල් තියාගෙන ඉන්න ඇත්තෙ වැඩි මිලට විකුනන්න
හීතුගනන්වලට බඩු දෙන කඩ ඕනතරම් මේ රටේ තියනවා අද ඉයෙක නෙවි මේ අයට කිසිම සමාවක් දෙන්න එපා 👍
නියම නිළධාරියෙක් ❤
පරයා හාල් හන්ගලා අසාධාරන වැඩ කරන්න එපාලු 😅
Muuu ratei horek. Mahindage minihek.
මේක තමා විය යුත්ත ❤
ලංකාවේ බහුතරයක් කඩ කරන අය හොරු තමයි. ලංකාව පුරාම මෙවැනි වැටලීම් කරනවනම්d ජනතාවට සහනයක් වෙනවා.සමහර කඩ කාරයෝ බඩු වල මිල ඇහුවට කියන්නෙත්නෑ.මිල ප්‍රදර්ශනය කරන්නෙත් නෑ.
😁😁😁😁 මොලයක් නැ
කියලා වැඩක් නෑ ඒකනේ අපේ උන්ගේ දියුණුවක් නැත්තේ ඒකට බලන්නකෝ යාපනය කිලිනොච්චියේ බඩු මිල මෙහෙත් එක්ක බලද්දී මාරම සාදාරණයි. කිසිම හිගයකුත් නෑ...
හෝල් සේල් කියලා රටේ හාල් නෑ නෑ කියද්දී ඔයා තොග ගහගෙන හංගලා ගබඩාවල ඔයාලට දඩ ගහන්න ඔනා
හැමෝම මේකට සහයෝගය දීපල්ලා, හාල් වැඩිකරල දුන්න ගමන් කෙලවපල්ලා... කෝල් එකක් දීල කඩෙයි නමයි කියපල්ලා
ලොකු කුඩා සෑම නගරයකම පාරිභෝගික අධිකාරියේ කාර්යාලක් දාන්න එදිනෙදා භාණ්ඩ මිල දර්ශනය එම කාර්‍යාලයේ ප්‍රදර්ශනය කරන්න..භාණ්ඩ සඳහා බිල්පත් අනිවාර්‍ය කරන්න .වැඩිමිලට විකිණීම් පාරිභෝජනයට නුසුදුසු වෙළඳ ද්‍රව්‍ය විකිණීම..හොරට බඩු කිරිම්...ආදී පැමිනිලි භාරගෙන ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න.වෙළඳ ගසාකෑම් නවත්වන්න...(හැබැයි පගා ගන්න උන් ඒ කාර්‍යාල වලට පත් කරන්න එපා)
අනිවාර්යයෙන්ම නඩු දාන්න ඕන.රට පුරා විමර්ශන කරන්න ඕන
මිලදර්ශන නැති කඩවලටත් දඩ දඩ ගහන්න
නියමයි මහත්තයෝ එහෙම තමයි වැඩ කරන්න ඕනේ. අන්න කොන්ද කෙලින් කරපු රජයට ස්තුතියි
ත්‍රිවිධ හමුදාවට , පොලීසියට , PHI මහත්තුරු න්ට මෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ටත් නිල ඇඳුමක් හදුන්වා දිය යුතුයි .මොකද නිලඈදුමේ ගෞරවයක් , නීතිය ක් විද්‍යමාන වන නිසා .
ඔකෙන් තමා හාල් හිග වෙන්නෙ .. සිල්ලර විකුණන්නෙ නැති උනා හුකැස් තමා ... සතුටුයි ඇ ඔහොම යං
පට්ට ආණ්ඩුව ❤❤❤
Great work. Really proud of Malimawa. Thank God Sri Lanka is shaping up nicely❤🎉
මට නම් ඕනේ මොකුත් නෙමෙයි පිටරටින් හාල් ගෙනල්ලා හරි ඔය හාල් ටික දෙන්න බෑ කියපු මෝල්කාරයන්ගේ ඔක්කොම පුස්කාලා කුණු ගොඩට දාන්න වැඩේ සිද්ධ වෙන්න ඕනේ
,රගපනව නියමට වෙලේන්දු
මිනිස්සු හරි විදිහට හැදෙනකම්ම දඩ ගහන්න ඕන
හොද වැඩෙි දිගින් දිගටම ඔහොම කෙරුවාම මාෆියා කාරයෝ රටෙි නැතිව යනවා කවුරුත් මහජනයා වැඩි මිලට බඩු ගන්ඩ එපා කොතනකදිවත්
හොද.වැඩෙී
එහෙනම් නොඋකා හාල් හංගන් හිටපු එකටත් ලක්ෂයක් ගෙවපන්
බිත්තර දඩෙ ගෙවලා ආවෙ ඊයෙලු😂😂 මූ නං හොද කලු කඩ කාරයෙක්ද කොහෙද😂
මුලු රටටම මේ විදියට කරන්න .ගම්පොල පැත්තෙන් මේ ව්දිහයි කඩවල
Ape gama..
මෙවැනි සිද්දීන් රටේ සෑම ප්‍රදේශවලම සිදුවනවා. රටේ හැම ප්‍රදේශයේම මෙවැනි පරීක්ෂණ සිදුකිරීම අවශ්‍යයි. එසේ නොමැතිනම් මෙයින් එක් කොට්ඨාසයකට වන්නේ අසාධාරණයයි. තාම ගිනි ගණන්වලට විකිණීම සිදුවනවා.
නියමයි හොද පාඩම්
තිගෙන නෑ කියලා හාල් ටිකට කෙලෝගන්නවා
සාදු සාදු සාදු මේවා සොයා බලනවට ඔබ තුමාලට ගොඩක් පිං මාලිමාවට ජය වේවා අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරනයි
බිත්තර වලට 80000ක් ගෙවලා තියෙන්නේ වැඩි මිල ට වික්ක නිසා නෙ
Thanks අනුර
හොදම වැඩසටහන් පටන් අරන් පාලන මිල ගැසට් කරාට වැඩක් නැහැ මිළ දර්ශනය අනිවාර්ය කල යුතුයි. ජනතාවටත් වගකීමක් තියනව වැඩි මිලකට අලෙවි කරන අය ගැන දැනුම් දෙන්න.
Amezing ❤❤❤❤❤👍👍👍👍💯💯💯💯...
හැමතැනම වෙළෙඳ මාපියාවක් තියෙන්නේ. අහිංසක ජනතාව සූරාගෙන කනව හැම වෙලේන්දම. මුන් හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්නම ඩ්න
ඔහොම වෙන්නෙ කලින් හරියට නීතිය ක්‍රියාත්මක නොවුණු නිසා. ටිකක් දිගට කර ගන යන්න හරි යනවා. තොග ගත් බිල් අනිවාර්‍යෙන් තියගන්න ඔන්. තොග වෙලෙන්දොත් අනිවාර්‍යෙන් බිල් නිකුත් කල යුතුයි. ඒවත් පරීක්ෂණ කලයුතුයි. සිල්ලර වෙලෙන්දො නැත්නම් පව්.
ඕකුන්ට දැඩි දඩුවන් දියයුතුයි
කඩවල බඩුවල මිල මුදලාලිට ඕන ඕන විදියට සමහර කඩවල.😅
කොළඹ විතරයි නොවෙයි රටේම මේ වැඩේ කරන්න ඕනේ .. අහිංසක මිනිස්සු කඩ මුදලාලිලා හුරන් කනවා ..👍
HORU NAM LANKAWA THAMA
80,000ක් බිත්තර වලට ගෙවලා ආව කියන්නේ දඩද? ඒ කියන්නේ පුරුද්දට කරන එකක්.
ඔවු බිත්තර වැඩි ගානට විකුනලා
ලස්ස්න පැහැදිලි කිරීමක් ❤❤
සතුටුයි ආයෙත් හංගන්නේ නෑ නේ
මේ නිලධාරි මහතා නියමෙටම පැහැදිලි කරල දෙනවා!ඔබට ජනතාවගේ ගෞරවය 🙏
Negombo පැත්තට එන්නැද්ද කඩ සාප්පු චෙක් කරන්න උන්ට එතුමත් ඒ පාලන මිලට වැඩියෙන් බඩු විකුණනවා කරුණාකරලා මේ පැත්තටත් අවධානය යොමු කරන්න ස්තූතියි
Super 😂😂
අපේ ගමෙත් කඩ කාරයෙක් හාල් හංගගෙන නාඩු හාල් 250 ට දුන්න. හාල් නැතිව යයි කියන බයට එ ගානට ගන්න උන. ඕකුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
V 0:06
Sir කඩ 10 කට ලක්ෂ 5 ගහන්න ඒවා media එක ta දෙන්න අනික් un පාලන මිලට දෙනවා
වෙලෙන්ද හොරු
Asadaranayata .nithiya karanna .malimawata jaya weva ❤❤❤❤❤
මෙන්න සුපිරි ආණ්ඩු!
Well Done job
Take immediate action 🎉🎉🎉
Niyamai🎉
කලින් ආණ්ඩු වගේපගා ගන්න එපා.රට හදන්න උදවි වෙන්න..මෙවුන් උසාවි ගෙනියන්න්
මේ නිලධාරියා කියන කතා සම්පූර්ණ ඉස්සර කඩ වල වල හාල් වලින් ලාබ ගථෙම නෑ
Super ❤
Retail දෙන කඩ වල තාම එලිපිටම වැඩි ගනන් වලට විකුනනවා..පාරිභෝගික එකට call කලාම recording එකක් තියන්න කියනවා..no feed back...
දේශපාලකයන්ට බැන බැන මේ කඩකාරයො අයුතු ලාබ ගන්න හදනවා .. සාධාරණව වෙලදාම් කරපල්ලා
තියාගෙන නැ කියවිමට දඩුවම් දියයුතුමයි
Wow congratulations hard work
වෙළෙඳ මහතුනේ ඔබේ වෙළදාම අවන්කව කරන්න..! එතකොට නඩුත් නෑ දඩත් නෑ..
අඩු කරාම දෙන්න බෑ මුනට..වැඩි කරාම දෙන්න පුලුවන් නේද...ද්ඩ ගහ්න්න ඔනේ😂😂😂
නියමයි නීතිය බොහොම පැහැදිලියි❤
අනිවාර්යයෙන් නඩු දාන්න ඕන නැත්තන් මුන් හැදෙන්නේ නෑ
මෙහෙම විරිත්තගෙන දෙකට නැමෙන උන් දාලා හරියන්නෑ මේවට. අනිත් එක සෑම වෙළෙන්දෙක් ම මේ නීති රීති පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කළ යුතුයි. සමහර අය නීති රීති ගැන දැනුවත්භාවයක් නෑ. පාරිභෝගික සේවා අධිකාරිය කරන්න ඕනේ මුදලාලිලාට නීති පැහැදිලි කර දෙන එක නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන එක. මේ සියල්ලම අප්ඩේට් වෙන්න ඕනි ඉතා ඉක්මනින්.
දිගටම වැටලීම් කරන්න ඕන.කඩකාරයෝ බඩු විකුණන ගණන් වලට ඒ අය බඩු අරගෙන පාවිච්චි කරනවා නම් ඒ අයට තේරෙයි මිනිස්සු කොච්චර අසරණ වෙනවාද කියලා
හාල් නැති කඩ වලින් වෙනත් බඩු ගන්න එපා
ඕක තමයි මෝල් කරීන්ට නඩු නෑ පොඩ් මිනිහා ඉවරයි කඩ වහන්න වෙන්නේ
මුගේ තාත්තා ගේ ඉදලා පුරුදු වෙලා තියෙන්නෙ හොරකම ඉතින් කොහොමද මේක එක සැරේටම වෙනස් කරන්නෙ
අැත්ත කප්පම් පගාව නැතිව රස්සාව අකුරටම කරන්න . වැරදි කරන අයට අාය වැරදි නොකරන්න දඩුවම් කරන්න . නැතුව මේ රට කවදාවත් හදන්න බෑ ... 💚
එල
දෙන්න එපා බුරැලක්.නිතිය හරියටම කරන්න.මහත්වරැනි දිගටම රාජකාරිය කරගෙන යන්න.
කුට වෙලෙන්දන්ව අනිවාර්යෙන් නිතියේ රැහැනට යවන්නම ඕනේ
බොහොම් හොදය්.........පොඩි වැරදි කියලා සමාව නම් දෙන්න එපා. යවන්න උසාවි...සමාවක් දෙන්න එපා...
Niyamai sahodaraya jaya wewa malimawata ❤❤❤❤❤❤❤
Janapathi Thumani, Obata Apage " UTHMACHARAYA"🙏🙏🙏
මට පොඩ්ඩක් කල්පනාව නැති වුනාලු 😂😂. කෝ හන්දුන්කූරක්වත් ගහලා නෑනෙ 😂
නිදා සිටි පාරිබෝගික සේවාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු අවදි කරවන්නම ඕනෙ කොළඹ විතරක් නෙවෙයි මුලු රටම ආවරණය කරන්න පුලුවන් වෙන්න ඕනෙ නේද.
Well done
❤yes
ඔවුන් ඔක්කොම පගා මරැවො,පසුගය රජයේ පත්විම්නෙ. වැඩිහරියක් කඩා කප්පල් කාරින්. රජයට පාඩුවේකරගන යන්න දෙන්නෙනැ.🤣
@@SaSs-o1n නියමිත මිලට හාල් දෙන්නැති සහ හාල් නැති කඩ ප්‍රතික්ෂේප කරවන කැම්පේන් එකක් පටන් ගමු! .පාරිබෝකයනුත් නිකං දෙනකං බලං ගන්නැතුව මේ වට උදව් කොරන්න එපායෑ!!!
..
❤
කෙලිම් තීරන ගන්න. මුන් කියන විදියට නටන්න එපා
ලංකාවේ කඩ කාරයො යන්න වෙනම අපායක් තියෙනවා 😢
දැන් රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හැගෙනවා
Pathum Udaya
මුන් මාලිමාවෙ ලොක්කන්ගෙ ගූත් කාල අන්තිමට මුන් අපෙ පුපත් කෑව.
Paka thama
මෙහෙමත් උබලට හොඳනෑ නේද????@@Lesliefernando-j9t
Ko anduwa podiminihage vikunana haal tikata dhada lokko hangana vi walata dhada ne indiyan inna lankawe ekekgen ahala balanna haal wala gana mulma gehilla prakoti ganan
@@lasanthapradeep8381 හා...හා...අඬන්න එපා...😂😂
අසාධාරණයට එරෙහිව වැඩ කරන්න තමයි මාලිමාව ආවෙ..ජය වේවා...මාලිමාව ට ජය
හාල් මිලයනවා කියනකොට රටේම හාල් නෑ😂මාරහිගයක් මිලගියටපස්සේ හැමතැනම හාල්😂මුන්ගේ අම්මටසිරිවෙන්න දඩගහන්න ඕන.
ඇත්තටම අපේ කට්ටිය තමයි මේ බලු වැඩේ කරන්නේ යාපනය කිලිනොච්චිය පැත්තට යද්දී බඩු හංගන්නේ නෑ, මිලත් සාදාරනයි, ඇත්තටම කෑම එකක් ගත්තත් ගෙවන ගානට තනියම කන්න බැරි තරමේ posion එකත් තියනවා. හරිම විදියට බිස්නස් කරන්න දන්නවා ඒ පැතිවල
@@boxplots5024 yapanaya kalmunai. Walata bottu walin India Wala Badu wenawa
රට කාලකන්ණිකරනය කරල ඉවරයි,ම් රට ශීලාචාරකරනය කරපල්ලා,නැතිනම් උඹලටයිමටයි ගැලවීමක් නෑ.අපේම දරුවන් මේ කාලකන්ණි රට දාල යනව.උතුරේ තවමත් ශීලාචාරකම ඉතිරිවෙලා තියෙනව ටිකක් වගේ.ඒකට සතුටුයි.
😮හොඳවැඩේ ඕකුන්ට මෙච්චර කාලයක් අහිංසක මිනිස්සු හාරාගෙන කාල කාල තවත් කෙලින්න හංගගෙන ඉදල දැන් කෙල උනහම දැන් කෙදිරි ගානව අඬනව වදිනවා මෙච්චර කාලයක්. නිදාගෙන හිටපු පාරිභෝගික අධිකාරිය ඇහැරැන වෙලේ අපි ඇහැරැනා කියල පේන්නත් එක්ක දෙන්න නිසිදඩුවම
ඌ හිතන් ඇති තාම අර පැරණි දූශිත ආන්ඩුව තියෙන්නෙ කිය්ලා 😅😅😂😂😂
හොරැන්ට හිස නමන්න එපා දඩුවම් දියයුතුමයි ඔබතුමාලට ඉස්තුතියි මෙවන් වැඩ පිලිවලට
කොලඹ විතරක් නෙවෙයි ගමටත් ඇවිත් බලන්න
මුන්ට නඩු දැමිය යුතුමයි!!!
නඩු ඕන නැහැ
දඩ තමා ගහන්න ඕන, නැත්නම් ලෝයර්ස්ලා හම්බ කරලා මේ මිනිස්සු නැත්තටම නැති වෙනවා
අනිවාර්යයෙන් නැත්නම් මුන් හැදෙන්නෙ නෑ
@@subhashiranathunga3055ow eka hari daduwam labenneth na😅
දඩ ගහන්නම ඕනි තියාගෙන නෑ කියනවට
Rs 1000 යි නේ දඩය.
@@prabhathniwedaka4797 10000 ඉඳන් 500000
අනේ පව් මුන්ට කිසිම චාන්ස් එකක් දෙන්න එපා
වියයුතුම දෙයක්.හැමදා අවදියෙන් ඉන්න.
හාල් විකිණීමට නැති කඩවලින් කිසිවක් ගන්න එපා!!
Mama company walata weda karala Naya aran laksha 65k Dala concrete yata karala Kade heduwa. Den hitenawa aparade rata yanna tibba e sal li walin . I am going to sell my land and properties to go away. Mamat rice order karanne ne bro
හාල්මෝල් වලින් කරන්නේ කොන්ට්‍රෝල් ප්‍රයිස් එකට හාල් බිල් කරලා තව බිලක් දානවාoutstanding කියලා
හාල් නැති ක්‍කඩවලින් අනිත් බඩුත් ගන්නැතිව ඉන්න එක හෙදයිතමා
සමහර ලොකු කඩවලින් වෙනත් බඩුවක නමට බිල් කරනවා
@@jayanathcgmokkda e kathawa.methanata eka adala nane😂
අපිත් ඉන්නෙ පිට රට ..මිල දර්ශනයක් අනිවාර්යයෙන් තිබිය යුතුමයි.🇱🇰🇱🇰 දිගටම කරමු ලස්සන රටක් සදමු
මරු නියමයි
දැන්.සැපද.කඩ.කාරයින්ට.ඔිික.මුලින්ම.කරානමිි.ඔහොම.වෙන්නෑ.මුළුරටෙිම .ඔිික.කරන්න.ඔිින .
අපේ ගෙවල් ලග එකෙක් ඉන්නවා ඌ ලග හාල් තියනවා ඕන තරම් මම හිතන්නේ කෝටි 10ක විතර බඩු ඇති
දැන් තමා කොන්දක් තියෙන ආන්ඩුවක් ඉන්නෙ නියමයි ජනාධිපති තුමා ඇතුලු සියලු දෙනාට ස්තුති 🙏🙏🙏
මුන් බල්ලෝ...තනිකර පාරිභෝගිකයන් ගසා කනවා..හොඳ වැඩේ නියමයි..අනිවාර්යයෙන්ම දිගටම මේ කර්‍ය්ය හරියාකාරව කරල පාරිභෝගිකයන්ව ආරක්ශා කරල දෙන්න මේ වගේ කූඨ ජාවාරමුන්ගෙන්...👍🙏
හොද වැඩෙ
කලු කඩ මුදලාලිලා තමා මේරටෙි බඩු මිල වැඩිකරකර රජය අපහසු තාවයට පත් කරන්නෙ. ඒ වගේම මහ ජනතාවත්.❤
අපේ රටේ නීතියක් na
මම ඉන්න රටේ beach එක ගාව shop එකක් තිබ්බා
ඒක අනවසර ඉදිකිරීම් කියලා
Media .... police ... lawyer kenak ආව කඩේ gawalan ගියා
අපේ රටේ nam කෑගහන් .. බිම පෙරළි la පාර block කරනවා
නේපාල 4 wada kala
A මිනිස්සු ටත් රස්සාව නැති una
අයිතිය කාරයා සද්දයක් නැතුව බලන් හිටිය
එක්කනෙක්ට පනිශ්මන් දෙන්නම ඕන.එතකොට.අනිත් උන් ලස්සනට හැදෙනව.මාලිමාවට ජය වේවා ❤
බිත්තර වලට ගහපු දඩය පියවගන්න වෙන්නැති හල් තියාගෙන ඉන්න ඇත්තෙ වැඩි මිලට විකුනන්න
හීතුගනන්වලට බඩු දෙන කඩ ඕනතරම් මේ රටේ තියනවා අද ඉයෙක නෙවි මේ අයට කිසිම සමාවක් දෙන්න එපා 👍
නියම නිළධාරියෙක් ❤
පරයා හාල් හන්ගලා අසාධාරන වැඩ කරන්න එපාලු 😅
Muuu ratei horek. Mahindage minihek.
මේක තමා විය යුත්ත ❤
ලංකාවේ බහුතරයක් කඩ කරන අය හොරු තමයි. ලංකාව පුරාම මෙවැනි වැටලීම් කරනවනම්d ජනතාවට සහනයක් වෙනවා.සමහර කඩ කාරයෝ බඩු වල මිල ඇහුවට කියන්නෙත්නෑ.මිල ප්‍රදර්ශනය කරන්නෙත් නෑ.
😁😁😁😁 මොලයක් නැ
කියලා වැඩක් නෑ ඒකනේ අපේ උන්ගේ දියුණුවක් නැත්තේ ඒකට බලන්නකෝ යාපනය කිලිනොච්චියේ බඩු මිල මෙහෙත් එක්ක බලද්දී මාරම සාදාරණයි. කිසිම හිගයකුත් නෑ...
හෝල් සේල් කියලා රටේ හාල් නෑ නෑ කියද්දී ඔයා තොග ගහගෙන හංගලා ගබඩාවල ඔයාලට දඩ ගහන්න ඔනා
හැමෝම මේකට සහයෝගය දීපල්ලා, හාල් වැඩිකරල දුන්න ගමන් කෙලවපල්ලා... කෝල් එකක් දීල කඩෙයි නමයි කියපල්ලා
ලොකු කුඩා සෑම නගරයකම පාරිභෝගික අධිකාරියේ කාර්යාලක් දාන්න එදිනෙදා භාණ්ඩ මිල දර්ශනය එම කාර්‍යාලයේ ප්‍රදර්ශනය කරන්න..භාණ්ඩ සඳහා බිල්පත් අනිවාර්‍ය කරන්න .වැඩිමිලට විකිණීම් පාරිභෝජනයට නුසුදුසු වෙළඳ ද්‍රව්‍ය විකිණීම..හොරට බඩු කිරිම්...ආදී පැමිනිලි භාරගෙන ඒ මොහොතේම ක්‍රියාත්මක වෙන්න.වෙළඳ ගසාකෑම් නවත්වන්න...(හැබැයි පගා ගන්න උන් ඒ කාර්‍යාල වලට පත් කරන්න එපා)
අනිවාර්යයෙන්ම නඩු දාන්න ඕන.රට පුරා විමර්ශන කරන්න ඕන
මිලදර්ශන නැති කඩවලටත් දඩ දඩ ගහන්න
නියමයි මහත්තයෝ එහෙම තමයි වැඩ කරන්න ඕනේ. අන්න කොන්ද කෙලින් කරපු රජයට ස්තුතියි
ත්‍රිවිධ හමුදාවට , පොලීසියට , PHI මහත්තුරු න්ට මෙන් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් ටත් නිල ඇඳුමක් හදුන්වා දිය යුතුයි .මොකද නිලඈදුමේ ගෞරවයක් , නීතිය ක් විද්‍යමාන වන නිසා .
ඔකෙන් තමා හාල් හිග වෙන්නෙ .. සිල්ලර විකුණන්නෙ නැති උනා හුකැස් තමා ... සතුටුයි ඇ ඔහොම යං
පට්ට ආණ්ඩුව ❤❤❤
Great work. Really proud of Malimawa. Thank God Sri Lanka is shaping up nicely❤🎉
මට නම් ඕනේ මොකුත් නෙමෙයි පිටරටින් හාල් ගෙනල්ලා හරි ඔය හාල් ටික දෙන්න බෑ කියපු මෝල්කාරයන්ගේ ඔක්කොම පුස්කාලා කුණු ගොඩට දාන්න වැඩේ සිද්ධ වෙන්න ඕනේ
,රගපනව නියමට වෙලේන්දු
මිනිස්සු හරි විදිහට හැදෙනකම්ම දඩ ගහන්න ඕන
හොද වැඩෙි දිගින් දිගටම ඔහොම කෙරුවාම මාෆියා කාරයෝ රටෙි නැතිව යනවා කවුරුත් මහජනයා වැඩි මිලට බඩු ගන්ඩ එපා කොතනකදිවත්
හොද.වැඩෙී
එහෙනම් නොඋකා හාල් හංගන් හිටපු එකටත් ලක්ෂයක් ගෙවපන්
බිත්තර දඩෙ ගෙවලා ආවෙ ඊයෙලු😂😂 මූ නං හොද කලු කඩ කාරයෙක්ද කොහෙද😂
මුලු රටටම මේ විදියට කරන්න .ගම්පොල පැත්තෙන් මේ ව්දිහයි කඩවල
Ape gama..
මෙවැනි සිද්දීන් රටේ සෑම ප්‍රදේශවලම සිදුවනවා. රටේ හැම ප්‍රදේශයේම මෙවැනි පරීක්ෂණ සිදුකිරීම අවශ්‍යයි. එසේ නොමැතිනම් මෙයින් එක් කොට්ඨාසයකට වන්නේ අසාධාරණයයි. තාම ගිනි ගණන්වලට විකිණීම සිදුවනවා.
නියමයි හොද පාඩම්
තිගෙන නෑ කියලා හාල් ටිකට කෙලෝගන්නවා
සාදු සාදු සාදු මේවා සොයා බලනවට ඔබ තුමාලට ගොඩක් පිං මාලිමාවට ජය වේවා අපේ ජනාධිපති තුමාට තෙරුවන් සරනයි
බිත්තර වලට 80000ක් ගෙවලා තියෙන්නේ වැඩි මිල ට වික්ක නිසා නෙ
Thanks අනුර
හොදම වැඩසටහන් පටන් අරන් පාලන මිල ගැසට් කරාට වැඩක් නැහැ මිළ දර්ශනය අනිවාර්ය කල යුතුයි. ජනතාවටත් වගකීමක් තියනව වැඩි මිලකට අලෙවි කරන අය ගැන දැනුම් දෙන්න.
Amezing ❤❤❤❤❤👍👍👍👍💯💯💯💯...
හැමතැනම වෙළෙඳ මාපියාවක් තියෙන්නේ. අහිංසක ජනතාව සූරාගෙන කනව හැම වෙලේන්දම. මුන් හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්නම ඩ්න
ඔහොම වෙන්නෙ කලින් හරියට නීතිය ක්‍රියාත්මක නොවුණු නිසා. ටිකක් දිගට කර ගන යන්න හරි යනවා. තොග ගත් බිල් අනිවාර්‍යෙන් තියගන්න ඔන්. තොග වෙලෙන්දොත් අනිවාර්‍යෙන් බිල් නිකුත් කල යුතුයි. ඒවත් පරීක්ෂණ කලයුතුයි. සිල්ලර වෙලෙන්දො නැත්නම් පව්.
ඕකුන්ට දැඩි දඩුවන් දියයුතුයි
කඩවල බඩුවල මිල මුදලාලිට ඕන ඕන විදියට සමහර කඩවල.😅
කොළඹ විතරයි නොවෙයි රටේම මේ වැඩේ කරන්න ඕනේ .. අහිංසක මිනිස්සු කඩ මුදලාලිලා හුරන් කනවා ..👍
HORU NAM LANKAWA THAMA
80,000ක් බිත්තර වලට ගෙවලා ආව කියන්නේ දඩද? ඒ කියන්නේ පුරුද්දට කරන එකක්.
ඔවු බිත්තර වැඩි ගානට විකුනලා
ලස්ස්න පැහැදිලි කිරීමක් ❤❤
සතුටුයි ආයෙත් හංගන්නේ නෑ නේ
මේ නිලධාරි මහතා නියමෙටම පැහැදිලි කරල දෙනවා!
ඔබට ජනතාවගේ ගෞරවය 🙏
Negombo පැත්තට එන්නැද්ද කඩ සාප්පු චෙක් කරන්න උන්ට එතුමත් ඒ පාලන මිලට වැඩියෙන් බඩු විකුණනවා කරුණාකරලා මේ පැත්තටත් අවධානය යොමු කරන්න ස්තූතියි
Super 😂😂
අපේ ගමෙත් කඩ කාරයෙක් හාල් හංගගෙන නාඩු හාල් 250 ට දුන්න. හාල් නැතිව යයි කියන බයට එ ගානට ගන්න උන. ඕකුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ
V 0:06
Sir කඩ 10 කට
ලක්ෂ 5 ගහන්න
ඒවා media එක ta දෙන්න
අනික් un පාලන මිලට දෙනවා
වෙලෙන්ද හොරු
Asadaranayata .nithiya karanna .malimawata jaya weva ❤❤❤❤❤
මෙන්න සුපිරි ආණ්ඩු!
Well Done job
Take immediate action 🎉🎉🎉
Niyamai🎉
කලින් ආණ්ඩු වගේපගා ගන්න එපා.රට හදන්න උදවි වෙන්න..මෙවුන් උසාවි ගෙනියන්න්
මේ නිලධාරියා කියන කතා සම්පූර්ණ ඉස්සර කඩ වල වල හාල් වලින් ලාබ ගථෙම නෑ
Super ❤
Retail දෙන කඩ වල තාම එලිපිටම වැඩි ගනන් වලට විකුනනවා..පාරිභෝගික එකට call කලාම recording එකක් තියන්න කියනවා..no feed back...
දේශපාලකයන්ට බැන බැන මේ කඩකාරයො අයුතු ලාබ ගන්න හදනවා .. සාධාරණව වෙලදාම් කරපල්ලා
තියාගෙන නැ කියවිමට දඩුවම් දියයුතුමයි
Wow congratulations hard work
වෙළෙඳ මහතුනේ ඔබේ වෙළදාම අවන්කව කරන්න..! එතකොට නඩුත් නෑ දඩත් නෑ..
අඩු කරාම දෙන්න බෑ මුනට..වැඩි කරාම දෙන්න පුලුවන් නේද...ද්ඩ ගහ්න්න ඔනේ😂😂😂
නියමයි නීතිය බොහොම පැහැදිලියි❤
අනිවාර්යයෙන් නඩු දාන්න ඕන නැත්තන් මුන් හැදෙන්නේ නෑ
මෙහෙම විරිත්තගෙන දෙකට නැමෙන උන් දාලා හරියන්නෑ මේවට. අනිත් එක සෑම වෙළෙන්දෙක් ම මේ නීති රීති පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කළ යුතුයි. සමහර අය නීති රීති ගැන දැනුවත්භාවයක් නෑ. පාරිභෝගික සේවා අධිකාරිය කරන්න ඕනේ මුදලාලිලාට නීති පැහැදිලි කර දෙන එක නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන එක. මේ සියල්ලම අප්ඩේට් වෙන්න ඕනි ඉතා ඉක්මනින්.
දිගටම වැටලීම් කරන්න ඕන.කඩකාරයෝ බඩු විකුණන ගණන් වලට ඒ අය බඩු අරගෙන පාවිච්චි කරනවා නම් ඒ අයට තේරෙයි මිනිස්සු කොච්චර අසරණ වෙනවාද කියලා
හාල් නැති කඩ වලින් වෙනත් බඩු ගන්න එපා
ඕක තමයි මෝල් කරීන්ට නඩු නෑ පොඩ් මිනිහා ඉවරයි කඩ වහන්න වෙන්නේ
මුගේ තාත්තා ගේ ඉදලා පුරුදු වෙලා තියෙන්නෙ හොරකම ඉතින් කොහොමද මේක එක සැරේටම වෙනස් කරන්නෙ
අැත්ත කප්පම් පගාව නැතිව රස්සාව අකුරටම කරන්න . වැරදි කරන අයට අාය වැරදි නොකරන්න දඩුවම් කරන්න . නැතුව මේ රට කවදාවත් හදන්න බෑ ... 💚
එල
දෙන්න එපා බුරැලක්.නිතිය හරියටම කරන්න.මහත්වරැනි දිගටම රාජකාරිය කරගෙන යන්න.
කුට වෙලෙන්දන්ව අනිවාර්යෙන් නිතියේ රැහැනට යවන්නම ඕනේ
බොහොම් හොදය්.........පොඩි වැරදි කියලා සමාව නම් දෙන්න එපා. යවන්න උසාවි...
සමාවක් දෙන්න එපා...