Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගෙන් විතරයි අපිට මේවා හම්බවෙන්නේ 👌👌👌👌
😀❤️
Mod ruwan චැනල් එකත් හොඳයි ඔයාගේ වගේමයි
ඔන්න මම හැමදාම වගේ අයියාගෙ වීඩියෝ එක අදත් බැලුවා,නියමයි අයියෙ,අයිය අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි,1.5 audio mylar capacitor -1අලුත් video එකක් ලගදිම ඕන, Super 👍
අයියා ලංකාවට එන්නෙ නෑත්ද?කොරෝනා වලින් පස්සෙවත්,
මම මේක හැදුවා ..පට්ටම පට්ට...
❤️❤️
3weel ekkata subwoofer ekak hadaganna measurement ekka kiyala denna puluwanda? Me shape eka set na 3weel ekata(8" speaker, CAR 830 amp)
වීල් එකේ මුල්ල දෙපැත්තට සෙට් වෙන එකද ? ඒක හැඩ තල කැපුම් හෙම අමාරුයිනෙ කට්ටියට හදාගන්න අමාරු නිසා වීඩියෝ එකක් කරේ නෑ නමුත් වෙන හැඩ වලින් හදපු කීපෙක වීඩියෝ දාල ඇති චැනල් එකට ගිහින් බලන්න මල්ලි
ජය වේවා පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න Diary Of Nishantha චැනල් එකෙන් කලින් ගමේ වීඩියෝ බලාපොරොත්තු වෙනව🙏🙏🙏❤️❤️❤️
😀❤️ ලොක්ඩව්න් ඉවර වුනාම බලමු
1.5 ඔඩියෝ කැපාසීටර් එකක් ✌️
Audio capasiter ගැන වීඩියෝ එකක් කරන්න.
1.5 audio capaseter..නිමයි දිගටම කරගෙන yanna..👍👍👍
Goda kale kin video ekek hamadama channel ekata awilla balanawa video ekak thiyenawa da kiyala🤩
සුපිරි 👍👍👍👍👍.1.5uf මයිලර් කැපෑසිටර් එකක්
Aiya mama sub box ekak hadal y190 plate amp ekak hai kara box ekatama 10'j audio speeker ekak damme volume karana vita bass eka awlwenawane habai v hadayak nam natha aida danne
Ayye TDA 7375 ic eka dala hadapu amp ekeda hodata bass , sound thiyenne naththam TA8201AK ic eka dala hadapu amp ekeda bass, sound hodata thiyenne .....///////////
බේස් ෆිල්ටරකින් දුන්නම දෙකම එකක්‍යි වගේ මල්ලි
12dcv car battry එකකින් dual supply amp එකකට supply දෙන විදිහ කියන්න පුලුවන්ද
අයියා මගේ ලග 5.1 samsung home theater එකක තිබ්බා මේ ලගදි දාපුවාම සද්දේ හරියට වැඩ නැ එකො වෙනවා සද්දේ නැතිවෙනවා ..මට කියන්න පුලුවන්ද එ subwoofer එකට හරියන 2.1හරි subwoofer ඇම්පියර් බොඩ් එකක්
Aiye subwoofer ekkt usb kit ekk ghnne khomd kiyl video ekk dnnko
අනිවාරෙන්
neshantha aiya oyage wada ithin kawadat best tamai
❤️❤️❤️❤️
වීඩීයෝ එකනම් මරු හැමදාමත් වගේ😍😍
❤️
1.5uf ..aiya oya vidio akk danakan bala gena hitya...niyami bro
👍❤️
Ok aiya
රී ලෝඩ් 5න් එක්කෙනෙක් විදිහට දුනුම් ඇදීමෙන් ඔයා තේරී ඇත ඔයා යූස් කරන පෝන් එකෙන් මේ නම්බරයට 077 300 65 10 මේ කොමන්ට් එකේ ස්ක්‍ර්‍රින් ශොට් එකක් එක්ක වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ස්තුතියි ❤️
Aiye oya amp eke input ekata amp ekaka sub out ekata denna pluwanda
පස්නය ටිකක් තේරුම් ගන්න අමාරුයි
@@ElectronicLokaya oya amp eken subwoofer ekak widihata use krnna pluwanda aiye ?
Ayiye TDA2030 dual supply amplifier circuit ekak hadana heti kiyannako. Thawa TDA2030 ic 2k (bridge circuit) weda karana circuit ekak kuth oni. Subwoofer ekakata...
ඔව් ඒ වගේ වීඩියෝ ටිකක් ඉස්සර්හට එන්න තියෙනව මල්ලි
+24 - 0 -24 amp 5 ka transfomerayak kiyak vithara veidaVideo eka supiri🔥🔥🔥
මිල ගනන් නම් දවසින් දවස ඉහල යනව මල්ලි ඇම්පියර් 5 ට්‍රාන්ස්ෆෝමර් එකක් අව්‍රුරුදු 3කට කලි කොලඹ 1700ක් වගේ දැන් නම් දන්නෙ නෑ
Thank ayiye💪🔥👍
Stereo amplifier ekakta mono usb kit ekakin input ekak dunnama stereo amplifier eketa aulak weida mono usb eke eka chanal eken stereo eke ( L ,R ) demata denda puluwanda ehema dunnoth prasnayak weida aiya
කිසි පස්නයක් නෑ මල්ලි
Aiye... remote eken control karana switch ekak hadana hati kiyala dennako
ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්නම්කො මල්ලි
@@ElectronicLokaya tnx aiye
transfotransformer rating welding machine එකක් හදන විදිය කියලා දෙන්න පුළුවන් අයියා
Oya amplifier ekata pizeo tweeter dekak pararal karata awluk nadda
අව්ලක් නෑ මල්ලි
1.5 audio cpasirit\mailor capasitor,vedeo 1 niyamai aiye
තියන ස්පීකරේ වෙනුවට ලොකු ස්පීකර් එකක් දානවනම්,සර්කිට් එකේ වෙනසක් වෙන්න ඔනිමද,5.1 එකකට?
ඔව් ගොඩක්
සිංගල් ටොප් එකක් හදන විදිහ මැසිමට් එක්ක කරන්න පුළුවන්ද
5inch sub speaker ekakata box ekak hadanawanam ekata bass hole ekak danna onada.
වීඩියෝ එකනම් සුපිරි මාමේ
Okata kabarayak kaduwith thawa hodata bass eka ennawada??
ඒක මේකට හරියන්නෙ නෑ මල්ලි
Usb kit ekakata sound set karanne kohomada kiyala kiyala dennako amp ekk natuwa
ඇම්ප් එකක් නැතුව සද්දෙ එන්නෙ නෑ මල්ලි
අයියේ 3 වීල් බෆ්ල් 2 මැශිමන්ට් දෙන්නකො
Aiye man gawa sub ekak thiynava e box ekata aluthin speakers dala Car set ekakata denna puluwanda
වැඩ බාරගන්නෙ නෑ මල්ලි
Ne aiye ehema set karata aulak nedda
අගල් 12 j audio double magnet speaker ekatath me mesement harida
නෑ මල්ලි ඒකට වෙනම එකක් දාල ඇති සහ මේකම ඕනී නම් හැම පැත්තකින්ම අඟල් 4 ගානෙ ලොකු කරල හදන්න
අයියා..,box එක ගහලා තියෙන ලී වර්ගේ මොකක්ද?
Mdf, චිප් බොඩ්, ෆයිවුඩ් ඔය තුනම පාවිච්චි කරන්න පුලුවන්.
@@electricfilled123 Thank you so much bro
1.5 micro farad audio capacitor ekak.Video eka supiri.lankawe inna hinda tikak wenas video tikak karamu.😍😁
අයියා okata car set එකකින් direct දෙන්න පුළුවනිද
කාර් සෙට් එකෙන් දෙනව නම් ස්පීකර් අඩු වොට් වල ඒව දාල හැදුවොත් තරමක් හොඳයි
12" band pass 6th order box 1k hadana vidiya machiment 1k oni....
@@ElectronicLokaya අනිවාර්යයෙන්ම ඕනි අයියෙ....❤️❤️
Ethakota oya board wala mila kiiyada
දැන් මිල ගන සේර්ම වෙනස් වෙලා ගනන් වැඩියි
aiya dubble magnet speaker eka haodaida. single magnet ekei ekei wenasak thiynwd?
ස්පීකර එකේ කොලිටිය අනුව ඒකත් වෙනස් වෙනව මල්ලි
@@ElectronicLokaya ehemada aiya? Mn lg ekak thiynw eka 8ohm oya qwa wage hena thadai obankota. Ekiynne hodaida ? Hebei bass ehm supiriyt thiynw
Wellampiti box ekak gahana widiya danawada aiye
Ayye Prashneta uththare thamai 1.5 Microfarad mylar Capaciter
Oke bass hodaida okata set wena amp ekak කියන්නකෝ
ඔය වීඩියෝ එකේ පොටෝ එකට දාපු එකත් ඇති
Pleat amp එකකට cooling fan එකක හයි කරන්නේ කොහොමද
මෙතනදි නම් අවශය වෙන්නෙ නෑ මල්ලි
Sinhala vsthara sahithawa magnet, copper wair, bulb bhavtha Kara free energy labaganna vedio ekak karannako. Thanks.
ඒ බොරු වීඩියෝ නෙට් එකේ තියෙන්නෙ ඒවට අහුවෙන්න එපා ඒ වීඩියෝ වලට විව්ස් ගන්න කරන දේවල් මට බැ මල්ලි මොරු දේවල් කරන්න හරි දෙයක් තමයි ඔයාලට හැමවෙලාවෙම දෙන්න හදන්නෙ
@@ElectronicLokaya obage vedio balana adunikayek mama. godak pahadili one vsthara kirima. mawa danuwath kalata thanks. rs. 10000k vthara giya coil kambi Saha magnet walata. mewata godak asai mama. thank you. thawath vedio karanna o k.
Ayiye oya capacitor eka wenuwata tebal fan walata ena 1.5uf capacitor eka hariyanne nedda? Dammoth aulak wenawada?
දාන්න පුලුවන් මල්ලි මං ඒ ගැනත් කලින් වීඩියෝ එකක කියල ඇති
@@ElectronicLokaya ❤❤
Ane aiye 8inch speker akak සමන්‍ය රෙඩියො එකක්ට ගහුවට කමක් nadda❤
Me subwoofer amp ekata 10 inch speaker 1k hai karanna puluwanda
පුලුවන් අඩු වොට් ගානක එකක්
Sub woofer 1k thibba eke thibbe oya amp ekak eke thibuna speaker eka 10inch ekak eke amp eka pichchila Ekata wena oya wargaye amp 1k dammata awlak nadda
Amp eka pichchila thiyenne speaker eke awlak nisa newei
අයියේ, j - audio අගල් 8 සබ්වූෆර් එකක් තියෙනවා ඒකට හරියන බේස් හෝල් එකේ සයිස් එක කියද, අගල් තුන හොදද
මේ අයියේ powerfull 2kw inverter එකක් හදන්න diagram එකක් දෙන්න පුලුවන්ද
දැනට නම් නෑ මල්ලි ලැබුනම දෙන්නම්කො
THANKS අයියේ
Volume wadi karaddi chiri chiri gala saddeth ekka speckers deka volume eka balance nathi wenawane..ai ehema wenne...
මොකද්ද ඇම්ප් එක සප්ලයි වල ඇම්පියර් මදි වුනාමත් එහෙම වෙනව මල්ලි බලන්නෙ නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි
@@ElectronicLokaya sub ekak 2.1
Mekata aiye mic ekak set karanna berida
අයියා මේකට තව 6" speaker දැන් මෝත් side එකෙන් sounds අවුල් වෙයිද
Ayiye okata tiyutarak onemada?
දැම්මොත් ටිබල් ගන්න පුලුවන්
අගල් 6" speaker එකක් වුනත් ඔකට දාන්න පුලුවන් නේද
ගොඩාක් හොද විඩියො එකක් ,අයියෙ මට පොඩි ප්‍රශ්නයකි තියෙනව ඔය amplifier එකට ඔන ඇම්පියර් ගාන කියද?
10ක් වගේ තිබ්බොත් සුපිරියට තියෙනව
@@ElectronicLokaya 120w ස්පිකර් තුනක් දාල තියෙනවා ඇතිවෙයිද?
1.5 uf millercap nymi mruu..
අයියෙ බොක්ස් එක ඇල්බීසියා වගේ ලෑලි වලන් ගහන්න පුලුවන්ද
පුලුවන් හැයි අව්ල් වෙයි
First comments 1.5 කැපාසටරී
මේක subwooper එකටත් හොදද
තරමක් හොඳයි මේක දෙක තුනම එනව බේස්ම විතරක් ඇම්ප් එකෙන් දුන්නොත් බේස් විතරක් ගන්නත් පුලුවන්
Oya (12v)Amp ekata ampir kiyak onada ?
මේක අවුරුදු 3කට කලින් කොලඹින් ගනිමු එකක් ඒ වෙලාවෙ රුපියල් 1300ක් වගේ උනෙ
Aiye bandpass sub ekak hadana widiya ona..
හදමු හදමු ඉන්නකො තව ටික දවසක්
මාමෙ මේක අගල් 6×9 ස්පීකරයකට හරියනවද සව්න්ඩ් කොලිටිද bass එහෙම හොදට තියේද
නෑ ඒකට බේස් වදින විදිහට හදන හැටි වෙනම වීඩියෝ එකක් කරල ඇති ඒක හදන්න
@@ElectronicLokaya හා මාමෙ
ඔය multimeter එක කීයද අයියෙ?
අයියෙ කම්පියුට පව සප්ලයි එකකින් කෑලි අරන් 12 රෙගියුලේටරෙයක් හදාගන්න පුලුවන්ද
පුලුවන් මල්ලි
@@ElectronicLokaya මගෙ වෙලාවට ඒකට මොකුත් වෙලා නෑ... ශෝට් එකකට ඕෆ් වෙල තියෙන්නෙ.
අගල් 8 100w sub speaker එකක් කීයක් වෙනවද
අලුත් මිල දන්නෙ නෑ මල්ලි
Ayye me normal sub ekakata අපිට ත හොද බේස් තියෙන පීකරයක් සෙට් කරගන්න පුලුවන්න්ද
ඒක බලන්නෙ නැතුව කියන්න අමාරුයි මල්ලි
ela ela niyamai hodeee
Ayye Prashneta uththare =1.5uf mylar Capaciter
1.5 uf miler cpsitor non polerty good jobs thanks
Aiye speaker repair karana video ekak karanna puluwanda..
ඔව් මල්ලි එහෙම දේවල් ඉස්සරහට කරනව
Oya amplifier eka keeyada
මේක අවුරුදු 3කට කලින් ගෙනාපු එකක් මල්ලි ඒ දවස් වල කොලඹ 1350ක් වගේ උනේ
@@ElectronicLokaya dan gini ganao athi ne ayye
Ayyata thanks reply evvata.
Ayye oya amp eka kiyak wenawada /kohenda ganne
මේක අරගත්තෙ කොලඹින් අවුරුදු 3ක් වෙනව ඒ දවස් වල 1300ක් වගේ උනෙ දැන් නම් දන්නෙ නෑ
Mata dayak දැනගත යුතුය bafal ගැන
3way 6×9 ස්පීකර් දාම්මොත් බේස් හෝල් දානවද
6බයි9 මේ බොක්ස් එකේ තමයි බේස් හොඳට තියෙන්නෙ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො ua-cam.com/video/FfhEvosM1aI/v-deo.html
අයියෙ ඈම්ප් එක ඔන් කලාම ස්පීකරය වයිබ්‍රේට් වෙනවනෙ මොකද්ද හේතුව කියන්නකො ?
නිකම්ම දිගටම වෙනවද
ඔව් අයියෙ
Spicer vargaya mocked aiya
වර්ගයක් නෑ මල්ලි මේකෙ
අයියෙ ටිවුටරක් ගන්නෙ මොනවගෙ කඩයකින්ද?
ෛලෙක්ට්‍රොනික් කඩ වල තමයි මේ හැමදේම තියෙන්නෙ
ටිව්ටරයක් ගන්න මල්ලී රෙදි කඩේකින් වගෙ
aiye three wheel sub ekak hadana vidio ekak dandako
ඒ වගේ ඒව කීපයක් තියෙනව හදනකොට හදන හැටිත් එක්ක වීඩියෝ දාන්නම්කො
අයියේ ඔය ඇම්‍ප් එක හොදයිද ඉක්මනට පිච්චේනවද..?
මේව චයින මල්ලි යූස් කරන විදිහට තමයී ඉතින් කල් පැවැත්ම
Mage lg oy apm ekk thiyenne eke low pethth weda me aiye
මට කෝල් එකක් ගන්නකො
Buffel හදන්න ගන්න Board වර්ග මොනවද
ඕනිම එකකින් හදන්න පුලුවන්
Mdf board ගන්නේ කොහෙන්ද ?
ඇයි දෙයියියනේ හාඩ්වෙයර් වල හැම බෝඩ් යාතියක්ම තියෙන්නෙ
1 .5 microfarod capacitor ekk
1.5uf audio miler capacitor .කාලෙකින් video එකක් අයියේ.❤👍
සුපිරි
aiye mata oya wage ekak hadala denda puluwanda
ඔව් පුලුවන් ඉන්නකො වැඩ පටන් ගන්න කම්
මගෙත් ඔය ජාතියේ Amplifier එකක් තියනවා ඒකේ sound full දැම්මමත් ලාවට ඇහෙන්නේ,amplifier එක රත් වෙන්නෙත් නෑ මොකක් වෙලා වෙන්න බැරිද?
චෙක් කරල බලන්න වෙනව මල්ලි
@@ElectronicLokaya ඔව් නේ ,හරි thanks 👍
අම්මෝ කාලෙකින් 🙄❣️
Video eka maru👍
😀❤️ තැන්ක්ස් මල්ලි
අයියා හෙද ඇමිප් 1හදන විඩියෝ 1කරන....
අනිවාරෙන් ❤️
Aokal kaar kasat aka bass wabi karna kota hara bara gala sdbayak anna ai
ඇම්ප් එක මදි උනාම සල ස්පීකර් අව්ල් උනාතම වගෙ තව පස්න තියෙනව
අගල් 12 single top දෙකක් හදන විදිහත් දාන්න.මෙශමන්ට් එක්ක
අනිවාරෙන් කරනව මල්ලි
ඔම්ස් ඇම්ප් එකට බලපාන්නෙ කොහොමද පැහැදිලි කරන්නකො
වීඩියෝ එකක් ගේන්නම්කො
box eka athule ena circuit ekata kiyanne cross over kiyalada. eken mokakda venne. ehema noda haduvoth mokada venne.
ඔව් ක්‍රෝස්සොවර් තවයි ඒකෙන් වෙන්නෙ ටිව්ටර් ස්පීකර් වලට සව්න්ඩ් ඕනී විදිහට වෙන් කරල දෙන එක
අයියා ඕක හැඩ නැතිව හැදුවොත් බෙස් අවුලක් වෙයිද
ඔව් වෙනස් වෙනව
Niyamay ..
❤️❤️❤️
කාලයකින් නැවත දැකිම සතුටුයි.
Mary a oya wage spikar kiyada
දැන් ගනන් නම් දන්නෙ නෑ කලින් ගත්තු තැන එක්ක මිල වීඩියෝ එකේ කියල ඇති මල්ලි
ඔයාගෙන් විතරයි අපිට මේවා හම්බවෙන්නේ 👌👌👌👌
😀❤️
Mod ruwan චැනල් එකත් හොඳයි
ඔයාගේ වගේමයි
ඔන්න මම හැමදාම වගේ අයියාගෙ වීඩියෝ එක අදත් බැලුවා,
නියමයි අයියෙ,
අයිය අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි,
1.5 audio mylar capacitor -1
අලුත් video එකක් ලගදිම ඕන,
Super 👍
😀❤️
අයියා ලංකාවට එන්නෙ නෑත්ද?
කොරෝනා වලින් පස්සෙවත්,
මම මේක හැදුවා ..පට්ටම පට්ට...
❤️❤️
3weel ekkata subwoofer ekak hadaganna measurement ekka kiyala denna puluwanda? Me shape eka set na 3weel ekata
(8" speaker, CAR 830 amp)
වීල් එකේ මුල්ල දෙපැත්තට සෙට් වෙන එකද ? ඒක හැඩ තල කැපුම් හෙම අමාරුයිනෙ කට්ටියට හදාගන්න අමාරු නිසා වීඩියෝ එකක් කරේ නෑ නමුත් වෙන හැඩ වලින් හදපු කීපෙක වීඩියෝ දාල ඇති චැනල් එකට ගිහින් බලන්න මල්ලි
ජය වේවා පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න Diary Of Nishantha චැනල් එකෙන් කලින් ගමේ වීඩියෝ බලාපොරොත්තු වෙනව🙏🙏🙏❤️❤️❤️
😀❤️ ලොක්ඩව්න් ඉවර වුනාම බලමු
1.5 ඔඩියෝ කැපාසීටර් එකක් ✌️
😀❤️
Audio capasiter ගැන වීඩියෝ එකක් කරන්න.
1.5 audio capaseter..නිමයි දිගටම කරගෙන yanna..👍👍👍
😀❤️
Goda kale kin video ekek hamadama channel ekata awilla balanawa video ekak thiyenawa da kiyala🤩
😀❤️
සුපිරි 👍👍👍👍👍.
1.5uf මයිලර් කැපෑසිටර් එකක්
😀❤️
Aiya mama sub box ekak hadal y190 plate amp ekak hai kara box ekatama 10'j audio speeker ekak damme volume karana vita bass eka awlwenawane habai v hadayak nam natha aida danne
Ayye TDA 7375 ic eka dala hadapu amp ekeda hodata bass , sound thiyenne naththam TA8201AK ic eka dala hadapu amp ekeda bass, sound hodata thiyenne .....///////////
බේස් ෆිල්ටරකින් දුන්නම දෙකම එකක්‍යි වගේ මල්ලි
12dcv car battry එකකින් dual supply amp එකකට supply දෙන විදිහ කියන්න පුලුවන්ද
අයියා මගේ ලග 5.1 samsung home theater එකක තිබ්බා මේ ලගදි දාපුවාම සද්දේ හරියට වැඩ නැ එකො වෙනවා සද්දේ නැතිවෙනවා ..මට කියන්න පුලුවන්ද එ subwoofer එකට හරියන 2.1හරි subwoofer ඇම්පියර් බොඩ් එකක්
Aiye subwoofer ekkt usb kit ekk ghnne khomd kiyl video ekk dnnko
අනිවාරෙන්
neshantha aiya oyage wada ithin kawadat best tamai
❤️❤️❤️❤️
වීඩීයෝ එකනම් මරු හැමදාමත් වගේ😍😍
❤️
1.5uf ..aiya oya vidio akk danakan bala gena hitya...niyami bro
👍❤️
Ok aiya
රී ලෝඩ් 5න් එක්කෙනෙක් විදිහට දුනුම් ඇදීමෙන් ඔයා තේරී ඇත ඔයා යූස් කරන පෝන් එකෙන් මේ නම්බරයට 077 300 65 10 මේ කොමන්ට් එකේ ස්ක්‍ර්‍රින් ශොට් එකක් එක්ක වට්ස් ඇප් මැසේජ් එකක් එවන්න. ස්තුතියි ❤️
Aiye oya amp eke input ekata amp ekaka sub out ekata denna pluwanda
පස්නය ටිකක් තේරුම් ගන්න අමාරුයි
@@ElectronicLokaya oya amp eken subwoofer ekak widihata use krnna pluwanda aiye ?
Ayiye TDA2030 dual supply amplifier circuit ekak hadana heti kiyannako. Thawa TDA2030 ic 2k (bridge circuit) weda karana circuit ekak kuth oni. Subwoofer ekakata...
ඔව් ඒ වගේ වීඩියෝ ටිකක් ඉස්සර්හට එන්න තියෙනව මල්ලි
+24 - 0 -24 amp 5 ka transfomerayak kiyak vithara veida
Video eka supiri🔥🔥🔥
මිල ගනන් නම් දවසින් දවස ඉහල යනව මල්ලි ඇම්පියර් 5 ට්‍රාන්ස්ෆෝමර් එකක් අව්‍රුරුදු 3කට කලි කොලඹ 1700ක් වගේ දැන් නම් දන්නෙ නෑ
Thank ayiye💪🔥👍
Stereo amplifier ekakta mono usb kit ekakin input ekak dunnama stereo amplifier eketa aulak weida mono usb eke eka chanal eken stereo eke ( L ,R ) demata denda puluwanda ehema dunnoth prasnayak weida aiya
කිසි පස්නයක් නෑ මල්ලි
Aiye... remote eken control karana switch ekak hadana hati kiyala dennako
ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්නම්කො මල්ලි
@@ElectronicLokaya tnx aiye
transfotransformer rating welding machine එකක් හදන විදිය කියලා දෙන්න පුළුවන් අයියා
Oya amplifier ekata pizeo tweeter dekak pararal karata awluk nadda
අව්ලක් නෑ මල්ලි
1.5 audio cpasirit\mailor capasitor,
vedeo 1 niyamai aiye
👍❤️
තියන ස්පීකරේ වෙනුවට ලොකු ස්පීකර් එකක් දානවනම්,සර්කිට් එකේ වෙනසක් වෙන්න ඔනිමද,5.1 එකකට?
ඔව් ගොඩක්
සිංගල් ටොප් එකක් හදන විදිහ මැසිමට් එක්ක කරන්න පුළුවන්ද
5inch sub speaker ekakata box ekak hadanawanam ekata bass hole ekak danna onada.
වීඩියෝ එකනම් සුපිරි මාමේ
❤️❤️❤️❤️
Okata kabarayak kaduwith thawa hodata bass eka ennawada??
ඒක මේකට හරියන්නෙ නෑ මල්ලි
Usb kit ekakata sound set karanne kohomada kiyala kiyala dennako amp ekk natuwa
ඇම්ප් එකක් නැතුව සද්දෙ එන්නෙ නෑ මල්ලි
අයියේ 3 වීල් බෆ්ල් 2 මැශිමන්ට් දෙන්නකො
Aiye man gawa sub ekak thiynava e box ekata aluthin speakers dala Car set ekakata denna puluwanda
වැඩ බාරගන්නෙ නෑ මල්ලි
Ne aiye ehema set karata aulak nedda
අගල් 12 j audio double magnet speaker ekatath me mesement harida
නෑ මල්ලි ඒකට වෙනම එකක් දාල ඇති සහ මේකම ඕනී නම් හැම පැත්තකින්ම අඟල් 4 ගානෙ ලොකු කරල හදන්න
අයියා..,box එක ගහලා තියෙන ලී වර්ගේ මොකක්ද?
Mdf, චිප් බොඩ්, ෆයිවුඩ් ඔය තුනම පාවිච්චි කරන්න පුලුවන්.
@@electricfilled123 Thank you so much bro
1.5 micro farad audio capacitor ekak.
Video eka supiri.lankawe inna hinda tikak wenas video tikak karamu.😍😁
👍❤️
අයියා okata car set එකකින් direct දෙන්න පුළුවනිද
කාර් සෙට් එකෙන් දෙනව නම් ස්පීකර් අඩු වොට් වල ඒව දාල හැදුවොත් තරමක් හොඳයි
12" band pass 6th order box 1k hadana vidiya machiment 1k oni....
ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගෙන්නම්කො මල්ලි
@@ElectronicLokaya අනිවාර්යයෙන්ම ඕනි අයියෙ....❤️❤️
Ethakota oya board wala mila kiiyada
දැන් මිල ගන සේර්ම වෙනස් වෙලා ගනන් වැඩියි
aiya dubble magnet speaker eka haodaida. single magnet ekei ekei wenasak thiynwd?
ස්පීකර එකේ කොලිටිය අනුව ඒකත් වෙනස් වෙනව මල්ලි
@@ElectronicLokaya ehemada aiya? Mn lg ekak thiynw eka 8ohm oya qwa wage hena thadai obankota. Ekiynne hodaida ? Hebei bass ehm supiriyt thiynw
Wellampiti box ekak gahana widiya danawada aiye
Ayye Prashneta uththare thamai 1.5 Microfarad mylar Capaciter
👍❤️
Oke bass hodaida okata set wena amp ekak කියන්නකෝ
ඔය වීඩියෝ එකේ පොටෝ එකට දාපු එකත් ඇති
Pleat amp එකකට cooling fan එකක හයි කරන්නේ කොහොමද
මෙතනදි නම් අවශය වෙන්නෙ නෑ මල්ලි
Sinhala vsthara sahithawa magnet, copper wair, bulb bhavtha Kara free energy labaganna vedio ekak karannako. Thanks.
ඒ බොරු වීඩියෝ නෙට් එකේ තියෙන්නෙ ඒවට අහුවෙන්න එපා ඒ වීඩියෝ වලට විව්ස් ගන්න කරන දේවල් මට බැ මල්ලි මොරු දේවල් කරන්න හරි දෙයක් තමයි ඔයාලට හැමවෙලාවෙම දෙන්න හදන්නෙ
@@ElectronicLokaya obage vedio balana adunikayek mama. godak pahadili one vsthara kirima. mawa danuwath kalata thanks. rs. 10000k vthara giya coil kambi Saha magnet walata. mewata godak asai mama. thank you. thawath vedio karanna o k.
Ayiye oya capacitor eka wenuwata tebal fan walata ena 1.5uf capacitor eka hariyanne nedda? Dammoth aulak wenawada?
දාන්න පුලුවන් මල්ලි මං ඒ ගැනත් කලින් වීඩියෝ එකක කියල ඇති
@@ElectronicLokaya ❤❤
Ane aiye 8inch speker akak සමන්‍ය රෙඩියො එකක්ට ගහුවට කමක් nadda❤
Me subwoofer amp ekata 10 inch speaker 1k hai karanna puluwanda
පුලුවන් අඩු වොට් ගානක එකක්
Sub woofer 1k thibba eke thibbe oya amp ekak eke thibuna speaker eka 10inch ekak eke amp eka pichchila
Ekata wena oya wargaye amp 1k dammata awlak nadda