Thankyou mis tashiya. Mata loku mudal awashyathawayak tiyenawa. E wenuwen karanna ona method ekak kyanna puluwanda. Mn night work karana kenek. Mn 888 method eka keruwa et resalt ekak labune na. Plz mata help karanna.....🙏❤️
oya hari dear.. api manasin inne labila iwarai kiyala egana sathutin, passe hari api kiwwoth thama harigiye nane kiyala , manifestation eka asarthakai,
මම බලාපොරොත්තු උන අවන්ක අදරේ මට ලබා දුන් විස්ව මාතාවට අනේක වරයාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ❤❤❤❤,මට වගේම මේ ලොකයේ සියලුම දෙනාටම අවන්ක අදරේ ලැබෙවා ❤❤❤❤විස්ව මතාවගේ අසිර් වදය ,සියලුම දෙනට ලැබේවා ❤❤❤❤❤,බුදුසරණයි
මං තමයි මගේ පවුලේ පලවෙනි කෝටිපතියා මට ආසම දේවල් මට ලැබේනවා ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏❤️❤️🙏❤️❤️
මාගෙ මෙන්ම අනිත් සියලුම දෙනාගෙ ප්‍රාර්ථනා ethu වේවා විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි
මගෙ කිරි සිහිනය ඉටු වීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.❤❤❤
මට දැන් ගොඩක් ලැබෙනවා, මට උතුරන්න තියනවා, මට ගොඩක් ලැබෙන නිසා මම ගොඩක් සතුටින් ....මේ වගේ විදිහට තමන්ගේ අරමුණු වලට ගැලපෙන හදාගත්තම හරි නේද? Thanks universe ❤❤
විශ්වයට ස්තුතියි මගෙත් සියල්ලන්ගේත් පාර්ථනා ඉටුකිරිමයට, 🙏
මගේ අරමුන මෙන් අන් හැමගේම බලාපොරොත්තු ඉටුවේවා ❤❤ විශ්වයට ස්තූතියි 🙏🙏 ❤
මට ජපානයට යාමට අවශ්‍ය වීසා එක ලැබුණට විශ්වමාතාවට ස්තුතියි ❤️✨🇯🇵🥰 love you my mother universe 🦋❤️
මට මගේ ජීවිතේ මේ වෙනකොට මන් ආසම දේවල් කැමතිම දේවල් මේ වෙනකොට ලැබිලා අවසන් බොහොම ස්තූතියි විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තූතියි ඒ වගේම ඒන්ජල් gabriel thank you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය විශ්වයෙනි, ඔයා මට දුන් සියලු ආශීර්වාද බලයෙන් මා ඉතා සතුටින් . සියලු නයබරින්මා නිදහස් කළ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි. 🙏🙏🙏❤
මට මගේ ආදරය නැවතත් අවංකව අසීමාන්තකව ලාබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ 🙏මගේ මෙන්ම සියලු දෙනාගේම පැතුම ඉටු වේවා පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🥰❤️
සියලු දේ සතුටින් පිලි ගනිමි ♥️🙏🙏🙏🌹🤗 විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා කාරුණික හදවතින් මා හට සියලු දෙ වටහා දුන් මාගෙ දයාබර මැඩම් ට බුදු සරණයි ❤️🙏🌹🤗
ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමියට සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏❤️
ඔබතුම්යට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට තෙරුවන් සරණයි ❤❤❤😘😘😘😘🌼🌼🌼🌼🙏🙏🙏🙏
මගේ ආදරණීය විශ්ව මාතාවටත් , ඔබටත් බෙහෙවින් ස්තූතියි ....!!! ,🙏🙏🙏🙏🙏🙏🙏
මගේ සියළු ප්‍රාර්ථනා ඉටුකර දීම ගැන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
හැමදාම වගේම මගෙ ගාඩියන් ඒන්ජල් වීඩියෝ එකක් ගෙනල්ලා.... ගොඩාක් ස්තූතියි❤❤❤❤ ඔබට...විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි❤❤❤❤
කියන්න වචන නැහැ...bohoma ස්තුතියි ඔබට හා විශ්ව මාතාවට ❤❤❤
මා පතනා ආදරය හා රූපය මා හට ලැබිලා තියෙනවා ඒ පිලිබදව විශ්වයට ස්තූතියි❤️🌎🙏 ඒ වගේම ඔයාටත් ගොඩක් ස්තූතියි🤗❤️
මගේ ආදරය මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
මාගේ සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කලාවූ විශ්වයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි!!!
මම බලාපොරොත්තු වූ අාදරය මට ලබා දීම වෙනුවෙන් අාදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ඨ දේවතාවන්ටත් ස්තූති💖💖💖🌹
විශ්ව මාතාවට ස්තූතියි ...අනන්ත වාරයක් ස්තූතියි ..මගේ මෙන්ම අනිත් අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤❤❤❤
🎉ඔබතුමියටත් ,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි .❤❤❤❤❤
මගේ ආදරය නැවත මට ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤
මගේ බලාපොරොත්තු ඉටු කරපු ආදරණිය විශ්වයට ගොඩාක් ස්තුතියි ..ආදරණිය ඔබටත් ස්තුතියි
මට කැනඩාවෙන් රැකියාවක් ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි 🙏🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූතී වෙිවා🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 💖⚜️ ඔබතුමියට 🌷🌷 බොහෝ ම ස්තුතියි 💖🔆
Law of attraction කියන්නේ ඇත්තක් ❤️🌏
ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි මාගේ පැතුම ඉටු කර දුන්නාට❤❤
akki mama hodin innawa ,oyata godak thanka godak pin , adare, budu saranai
ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මම. ගොඩක් ස්තූතියි ඔයාට. විශ්ව මෑණියටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා....
❤
"Thank you so much. Good video." Ma me oba siyalu denage viswasa wantha siyalu balaporoththu ituwewa.
මාගේ බලාපොරොත්තු ඉටුකළ විශ්වයට බොහොම ස්තුතියි ❤️❤❤
මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබතුමියට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා
Thank you very much Sister. Thanks Universe
මම ආදරෙ කරන කෙනාව මට ලබා දුන් විෂ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🥺❤️🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ මෙන් අනිත් සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
Mata mage wasthu labadun vishwa mathawata sthuthi.mata ayeth manika kiyala katha karana hada assuwata sthuthi.🥰🥰🥰🥰🥰
Thank you universe and madam tashiya❤❤❤❤
විශ්ව මාතාවටත් ඔබ තුමීයටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏
Mata රැකියා wak ලබා dunna viswayata ස්තුති
Akke oyata godaaaaaak sthuthi me dewal kiyala denawata. Wishwa mathawatath aneka warayk sthuthi🙏🙏
මගේ සියලු ප්‍රාර්ථනා ඉක්මනින් ඉශ්ට දුන් මගේ ආදරණීය විශ්වයට දහස් වාරයක් ස්තුතිය්
Mage mudal prasna visadadun wishva matawata aneka warayak sthuti ❤️❤️
ඔබටත් විශ්ව මථාවටත් ස්තුතියි වේවා ❤❤
Godak watinawa me vediyo eka.🙏🏼
මට රුපියල් 50000ක් ලැබුණාට විශ්වයට ගොඩාක් ස්තූතියි
මගේ අරමුණට යන්න මට ලබාදුන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඉෂ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තුතියි angel 8 ගොඩක් ස්තූතියි වඩා ගොඩාක් ස්තුතියි🙏🌹❤️
ස්තුතිවන්ත වේවා ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
Thank you♥️ miss thank yuo yummies ❤
Thank you given your knowledge to us
Thnk you universe 🌍❤️ thnk you guardian angle 🧚❤️ thnk you akka 👸❤️
Mage adaraniya weshwa mathawata esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋
,මාවිසින් යම්කෙනෙකුට න්දුන් ලක්ස අජ්තා හයක මුදල ආපසු මාහටලබා දුන් ව්ස්වමාතාවට ස්තුතියි
Thank U so much Dear for ur great very valuable method video 🙏👍👌🤩💝🥰😘🤗
welcome dear......
thank u universe and angel
Hi Tashiya
Mama මීට අවුරුදු 5 කලින් පළවෙනි විවාහයෙන් ඉවත් වුණා.Dan mama නැවත විවාහයක් බලාපොරොත්තු වෙනවා .mage බලාපොරොත්තු ඉටුකර ගන්න කරන්න ඕනෑ දේවල් ගැන පුළුවන් න්ම් මාව දැනුවත් කරන්න .ඔයාට බොහොම 🙏 .
facebook.com/profile.php?id=100090288739657
Godak pin akke.budusaranai ❤❤
Thanks univers and gurading angles mata samsung galaxy s24 ultra phone ekak lebuna❤
education ගැන විඩියෝ එකක් කරන්නකො
ස්තූතියි 🙏🙏🙏
Thank you so much !
ස්තුතියි අක්කේ ❤️🧚♂️.
ඔබතුමියට බොහොම ස්තුති
ආදරණීය විශ්ව මතාවට ස්තුතියී වන්ත වෙමි..❤🙏🙏🙏🙏🙏🙏
Thank you dear universe
ප්‍රර්තනා කරන දේ ලැබෙයිද කියලා දැනෙන බය සැකය නිතරම සිතට දැනෙනවා මිස්.එක නැති කර ගන්නෙ කොහොමද.බයුරල් සංකයාත වලටත් සවන්දෙනවා.ඔබට ස්තුතියි....විශ්වයට ස්තුතියි❤❤
Dear Indi....Negative Energy nathi karaganna, meka dawas 10 k ahanna ua-cam.com/video/qgEzu1u1NFQ/v-deo.htmlsi=NIOcH7HBSR5H5Bdy
Mekath dina 21k wath ahanna ua-cam.com/video/sbhbCZ43niA/v-deo.htmlsi=ZdJd_1jGqGrguiYd me 2kma rata ahanna,
ude nagitta gaman meka ahanna 6t kalin ua-cam.com/video/ZUwpXagW-s4/v-deo.htmlsi=ANeXlhMUmgiqjzoR
mewa ahala positive bawak danaunata passe prarthanawan walata methods karanna.........
@@hypnoticrahas ස්තුතියි මිස්❤️❤️
Thank you..😊❤️
Thank u for the universe 🧚💗
Dear sister,... Your voice is very nice! ...
Thanks a lot
Siyalu denagema armunu itukala vishwayata ස්තුති
She looks like a Holywood actress ❤
hi tashi oya godak nihatamani kenek godak thanks oyalta. Mata oyage video withdrawal hari give hamadema pahadili karnataka oyata budu saranai
Thanks dear
Thanks for the Univers.and You.
thank you dr🙏🙏🙏apit mewa kyl denawa❤️❤️Ane mn low of attraction patan gaththe april wala withara wage..eth mn tika dawasak karagen yaddi gdr prashn nisa ayem hitha kada watenawa..dan goda sarayk ehema unaa..mt therenna mona krnd kyl..mekata wisadumk kiyanko yaluwnee..
Dear Iresha, oyage hitha sansun naha, ehema thamai me jeewithe, api piyawaren piyawara ewaseemen karagena yanna one, mulinma oya rata nindata yanakota meka ahanna ua-cam.com/video/KQ9qtcm6rNo/v-deo.html dina 21k hitha eka than karaganna, oyatama wenasak danay, eta passe vibration eka wadi karaganna meka ahanna ua-cam.com/video/ZUwpXagW-s4/v-deo.html oyata ikmanata vishwa akarshanaya labenawa....
@@hypnoticrahas Thank you sooo much dr I will definitely do it..💝💝💝💝💝🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
Thanks universe ❤💖
මගෙ අක්කී....❤️❤️❤️
❤️
Mage manika mata laba dunnata wiswa vmathawata sthuthi.
Thanks mis.
Thank you universe
Thank you..🙏
Akke nithram Baya hithenawa wenne nthi dewaluth wewi kiyl..vedio ekk daanko akke Baya wena ekt awashya nthi dewal Walt hitha Yana ekt 🙏
ua-cam.com/video/O51qH25iqFs/v-deo.html
අක්කේ මං හැමදාම මගේ ජිවිතේ වටිනම ඉලක්ක 10 දාලා විශ්වයට ලිපිය ලියනවා මට ඒ දේවල් ලැබිලා වගේ. ඊට පස්සේ ඒවා visualize කරනවා. ආයිත් හැමදාම උදේට ලියපු එක රෑට නින්දට යද්දි කියවලා ආයිත් visualize කරනවා.මේ අතරතුරේ මට යාලුවෙක් බැංකු ලෝන් එකක් අරන් දෙන්නම් කිව්වා ඒක ගැන ලබන සතියෙ කියන්නම් කියලා තියෙන්නේ. ඒ ගැන දවාලට වෙනම visualize කරොත් වැරදිද අක්කා අරමුණු දෙකක් නිසා. අනිත් දේ උදේට binural එකක් දාගෙන visualize කරලා රෑටත් ඒ biunaral එකම දාගෙන visualize කරේ. ඒත් උදේට binuarl දානවනම් රෑට subliminal දාගෙන ඕනලු නේද visualize කරන්න.ඒකත් මං අක්කගෙ comment එකෙන් දැක්කේ. මට මේ වෙන අරමුණුවලට ශනික අරමුනු වලට දවාලට visualize කරාට කමක් නැද්ද අක්කේ script වලට උදේ රෑ visualize කරද්දී🙏🙏
ඒත් උදේට binuarl දානවනම් රෑට subliminal දාගෙන ඕනලු නේද visualize කරන්න.ඒකත් මං අක්කගෙ comment එකෙන් දැක්කේ. na dear ehema ekak ne, ekama dawase subliminal, Binaural dekama ahanawanam ekak udeta anith eka rata ahanna one, Binaural walat eka balapanne na, one welawaka ahanna,
මට මේ වෙන අරමුණුවලට ශනික අරමුනු වලට දවාලට visualize කරාට කමක් නැද්ද අක්කේ script වලට උදේ රෑ visualize කරද්, ow kamak ne , ekakata ekak patalawa ganna epa, sathutin hangeemen feels ekkama karanna,
Dear oyage prarthana balaporoththu e aurinma ituwewa.
Akke ape adare wenuwen manifest krala apita oone lifeeka eya ekka gatha krana widiya visualize kranwa awrudu keepayak issarahata wenna thiyena deyak namuth dn e kena labila inne ethakota apita ape balaporoththu aththa kragnna puluwanda apita issarahata wenna thiyena krdara unath me dewal walin nathi kran apita issarahata ynna puluwanda eyawa hambunu dawase idan mn godak sathutin innawa eth tarot reading nisa thama mn negative minded une habai mn dn eeka hadagnnwa eeke kiwwe adare hari ynne na kiyala habai akke mn me method digatama krnw mta godak wishwasai mawa wagema mge adare
Dear okkotama kalin tarot balala Negative una mind ek positive karaganna one nathnam karana dwal sarthaka naha..
@@hypnoticrahas eekata bianural beats ahnwata amthrwa monada karanna puluwan me beats oone welwaka ahnna puluwanda
@@SithminiHiru00-sc1tm Dear oya scripting patan ganna ... eka karana gaman Binaural ahanna , mind positive karaganai love binaural ahann love attract karaganna Good luck
Akke oya dannwa ne mage partner maawa daala gihin kiyl.. vishuwerlize karankota eya aayeth mn lagat awith innwa ne vishuwerlize krnn one..akke api dennge education wada walin saarthaka wenawa e dewaluth vishya krt kmk ndd? Ehm puluwan neda?
අක්කෙ අක්කා කිව්ව විදිහට මං හරියට method eka karala vishuwerlize එක කරගෙන යන්වා...මේක කරන ගමන් විශ්වයට ලිපි ලිව්වට කමක් නැද්ද? එහෙම කරොත් මං දැන් කරගෙන යන ටිකෙන් ප්‍රතිපල නැති වෙයිද? අක්කේ මට කියලා දෙන්නකෝ...විශ්වයට ගොඩක් ස්තුතියි ඔයා එක්ක මට මේ විදියට කතා කරන්න පුළුවන් වුන එකට.. හැමදේම කරන්න ඕන විදිහ ඔයාගෙන් ඉගෙන ගත්තා ඔයා කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ...ඔයාට වෙලාවක් තියෙන වෙලාවට මට පිලිතුරක් දාලා තියන්න අක්කේ පැහැදිලි කරලා.. ගොඩක් පිං අක්කේ 🙏🙏🙏❤️❤️❤️
මේක කරන ගමන් විශ්වයට ලිපි ලිව්වට කමක් නැ
puluwan Good luck
Hari tashiya akke thank you 🙏❤️
Thankyou mis tashiya. Mata loku mudal awashyathawayak tiyenawa. E wenuwen karanna ona method ekak kyanna puluwanda. Mn night work karana kenek. Mn 888 method eka keruwa et resalt ekak labune na. Plz mata help karanna.....🙏❤️
facebook.com/profile.php?id=100090288739657
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
🙏🌹🙏🌹🙏🌹
❤❤❤❤
Hi my dear, can we use this method for achieving a goal in future?
Yes you can, We manifest to get what we want.......
Miss loa karanavita hitapu gamanma negative venawa
eka nathi karaganne kohomada please kramayak kiyanna
dear ekata thamai Binaural ahanna one, negative wenawanam meka digatama dina 21 ahanna, ua-cam.com/video/ZUwpXagW-s4/v-deo.html
මිස් Manifest කරනවා කියන්නෙ අපේ බලාපොරොත්තුව ගැන සිතින් කියන එක හෝ මට ඇහෙන්න කියන එක නේද මිස්...??මේකෙ කියලා තියෙනවා නේද එපා,නැහැ, මට අවශ්‍ය නැහැ, මට අවශ්‍යයි කියල කියන්න එපා කියලා.. මිස් එතකොට අපි සිතින් කියන්න ඕන අපිට දැනටමත් ඒ දේ ලැබිලා තියෙනවා කියලද... මං හරි ද මිස්??? අනේ Manifest කරනවා කියන්නෙ ඒකට නේද..?? 🥺💜️🙏🙏
oya hari dear.. api manasin inne labila iwarai kiyala egana sathutin, passe hari api kiwwoth thama harigiye nane kiyala , manifestation eka asarthakai,
@@hypnoticrahas අනේ Thank You miss..❤️🙏 මිස්ගෙන් අහන අහන තේරෙන්නැති හැම දෙයකටම නිහතමානීව reply කරනවාට...🥺🙏🙏 මිස්ගෙ සියලුම වැඩ කටයුතු බලාපොරොත්තු ඉක්මනින් ම ඉශ්ඨ වේවා...💜️🙏. ගොඩක් පිං මිස් 💜️❤️❤️
@@sakunthalamaduwanthi1778 Ow Akka godak hoda nihathamani kenek...Hama kenagema prshna walata pilithuru labala denwa..akkt godak pin sathutin inn labewa Hama daama.. ❤️❤️🤗 Hama deema akkge saarthaka wewa 🤗
මට මගේ ආදරේ වෙනුවෙන් මැනිෆෙස්ට් කරන්න පුලුවන්ද
පුලුවන් Good luck
👍❤️❤️❤️❤️❤️❤️❤️
🌷🌷🌷🌷🌷