- 167
- 11 231 491
Oshix Secrets
Sri Lanka
Приєднався 21 лип 2017
you can find out beauty secrets in clearly and easily
Crochet crop top design Sri lanka | මට හම්බුන crochet crop top ටිකේ ලස්සන බලන්නකෝ
#crochetcroptop #crochetsrilanka #oshixsecrets
Today my video is on of my gift that my sisters create crochet crop top are very stylish and attractive unique tops
Today my video is on of my gift that my sisters create crochet crop top are very stylish and attractive unique tops
Переглядів: 693
Відео
Best protein mask for hair fall| Rs 60 කොන්ඩේ යන එක නතර කරගන්න එක පාරක් ගාලා බලන්න
Переглядів 104 тис.Місяць тому
#eggmask #hairfallsolution #oshixsecrets Today my video is Best protein mask for hair fall| Rs 60 කොන්ඩේ යන එක නතර කරගන්න එක පාරක් ගාලා බලන්න. This the one of the best treatmet foe hair fall and hair growth. Egg mask give many benifits for hair
Phoera foundation එක ඇත්තටම හොඳයිද?|phoera foundation review
Переглядів 1,9 тис.2 місяці тому
#phoera #phoerafoundationreview #oshixsecrets today my video is Phoera foundation එක ඇත්තටම හොඳයිද?|phoera foundation review. on of the full coverage foundation in sri lanka
First Helloween makeup එක එක කරපු හැටි #my first helloween makeup
Переглядів 4232 місяці тому
#helooweenmakeup #helloween #oshixsecret this video is First Helloween makeup එක එක කරපු හැටි #my first helloween makeup. this video shows how to step by step makeup with helloween.
මගේ අතින් හැඩ උනා සුරංගනාවී|bridal dressing with white lehenga |dreesed by me
Переглядів 7652 місяці тому
#whitelehenga #bridalshoot #oshixsecrets Today my video is මගේ අතින් හැඩ උනා සුරංගනාවී|bridal dressing with white lehenga |dreesed by me. This indian bride is drssed bu Salon Oshix Dressing - salon oshix Photography- studio7photogrphy Nails - nails bay Trincomalee In frame - Amansha Step by step how to make a amazing bridal dressing with white lehenga
How to make suget wax at home|ගෙදරදීම අනවශ්‍ය රෝම පහසුවෙන්ම ඉවත් කරමු
Переглядів 8563 місяці тому
#sugrwax #unwantedhairremove #oshixsecrets. today my video is How to make suget wax at home|ගෙදරදීම අනවශ්‍ය රෝම පහසුවෙන්ම ඉවත් කරමු. this is a simple unwanted hair remove method that using at home
Simple glam makeup tutorial|තනියම ලස්සන makeup එකක් දාගමු
Переглядів 7473 місяці тому
#glammakeup #simplemakeuplook #oshixsecrets Today my video is Simple glam makeup tutorial|තනියම ලස්සන makeup එකක් දාගමු This video explain how to self makeup step by step by my self
Full body natural whitening drink |සුදු වෙන්න ලේසියෙන්ම හදම හොඳම පානය
Переглядів 2,5 тис.3 місяці тому
#naturalwhiteningdrink #glutathionedrink #oshixsecrets Today my video is Full body natural whitening drink |සුදු වෙන්න ලේසියෙන්ම හදම හොඳම පානය.this is the best natural whitening drink that we can make in the home within 3 ingredients such as carrot,beat rooted and cucumber.
The most beutiful place in sri lanka|ලංකාවේ ලස්සනම place එක |
Переглядів 6403 місяці тому
#කුඹල්වෙලමහමෙව්නාඅසපුව #සත්බුදුමහාසෑය #oshixsecrets today my video is The most beutiful place in sri lanka|ලංකාවේ ලස්සනම place එක | This is one of the amazing temple in sri lanka that called kubalwela asapuwa.that look like a heaven .it located in bandarawela .after that we went to the muthiyangana rajamaha wiharaya and Mahiyangana raja maha wiharaya
ගෝසිංග වන අරණේ මහණ පිංකම|Anuradhapura gosingha wana arana
Переглядів 1,3 тис.4 місяці тому
අද video එක ගෝසිංග වන අරණේ මහණ පිංකම|Anuradhapura gosingha wana arana .පැවදි වීමේ පිංකම සිදුකරන ආකාරය
Ice water for face|ice water භාවිතා කරන්න සුදුසු කාටද?
Переглядів 1,2 тис.4 місяці тому
#icesaterforface #icetreatmene #oshixsecrets How to use ice water treatment for face and explain benefits and negative effect of using ice cube.
My first day vlog|අලුතින් හදපු කෝවිල|රෑ පයින්ම ගියා
Переглядів 1,4 тис.7 місяців тому
#dayinmylife #dayvlog #oshixsecrets Today my video is My first day vlog|අලුතින් හදපු කෝවිල.one of my best day that I shared with you.how to spend my day.day in my life..this my first day vlog
Magical moringa hair mask|මුරුංගා මැජික් හෙයා පැක්|moringa hair pack for hair growth
Переглядів 4,6 тис.7 місяців тому
#moringahairmask #moringaforhair #oshixsecrets Today my video is Magical moringa hair mask|මුරුංගා මැජික් හෙයා පැක්|moringa hair pack for hair growth Thia is the best hair mask for hair growth and it will happen to control hair loss and increase strngth og hair.people can get long hair using moringa powder
ගරා වැටුන අපේ පංසල ප්‍රතිනිර්මාණය උන හැටි|පිං කැමති අය වෙනුවෙන්|How to change our temple
Переглядів 4107 місяців тому
#ourtemple #transformation #oshixsecrets අද මගේ video එක ගරා වැටුන අපේ පංසල ප්‍රතිනිර්මාණය උන හැටි|පිං කැමති අය වෙනුවෙන්|How to change our temple නව චෛත්‍ය ඉදි කිරීම,කොත පැළදවීම,කොත නිරාවරණය සහ මල්වෙඩි අලෝක පූජාව
How to wash your hair|හරියට නොදැන කොන්ඩේ සෝදන්න එපා|my shower routine
Переглядів 47 тис.8 місяців тому
#myshowerroutine #hairwashing #oshixsecrets Today my video is How to wash your hair|හරියට නොදැන කොන්ඩේ සෝදන්න එපා|my shower routine This is my daily shower routine.how to use shampoo and conditioner correctly
Hair stright naturally at home|ගෙදරදීම අමුද්‍රව්‍ය තුනෙන් කොන්ඩේ stright කරගමු
Переглядів 25 тис.8 місяців тому
Hair stright naturally at home|ගෙදරදීම අමුද්‍රව්‍ය තුනෙන් කොන්ඩේ stright කරගමු
Summer skin care| මේ රස්නේ කාලේ ඔයාගේ skin එක පරිස්සම් කරගන්නේ මෙහෙමයී
Переглядів 9 тис.8 місяців тому
Summer skin care| මේ රස්නේ කාලේ ඔයාගේ skin එක පරිස්සම් කරගන්නේ මෙහෙමයී
Hair care tips|ඔයත් හිසකෙස් වලට මේ දේවල් කරනවද?|maintain hair like a helthy hair|long hair tricks
Переглядів 1,1 тис.9 місяців тому
Hair care tips|ඔයත් හිසකෙස් වලට මේ දේවල් කරනවද?|maintain hair like a helthy hair|long hair tricks
Makeup tutorial |Makeup එක දාන හැටි බලන ගමන් මේ ටිකත් අහන්නකෝ
Переглядів 1,7 тис.Рік тому
Makeup tutorial |Makeup එක දාන හැටි බලන ගමන් මේ ටිකත් අහන්නකෝ
cutting my own bangs at home|front hair cut #එන්න මාත් එක්ක front hair එක cut කරමු
Переглядів 3,9 тис.Рік тому
cutting my own bangs at home|front hair cut #එන්න මාත් එක්ක front hair එක cut කරමු
Self makeup tutorial|තනියම ලස්සන makeup එකක් දාගමුද
Переглядів 3,1 тис.Рік тому
Self makeup tutorial|තනියම ලස්සන makeup එකක් දාගමුද
Pedicure with bath bomb|bath bomp වලින් pedicure කරන්න එන්න මාත් එක්ක
Переглядів 3 тис.Рік тому
Pedicure with bath bomb|bath bomp වලින් pedicure කරන්න එන්න මාත් එක්ක
Our picnic අපි ගිය වෙනස්ම ගමන|පොඩ්ඩ miss උනානම් ඉවරයී
Переглядів 2,1 тис.Рік тому
Our picnic අපි ගිය වෙනස්ම ගමන|පොඩ්ඩ miss උනානම් ඉවරයී
New hair oil for my long hair|කපපු කොන්ඩෙට මම හදාගත්ත hair oil එක
Переглядів 10 тис.Рік тому
New hair oil for my long hair|කපපු කොන්ඩෙට මම හදාගත්ත hair oil එක
Moringa hair tonic|අමුද්‍රව්‍ය දෙකෙන් බලගතු hair tonic එකක්
Переглядів 238 тис.Рік тому
Moringa hair tonic|අමුද්‍රව්‍ය දෙකෙන් බලගතු hair tonic එකක්
Cut my own hair|මගේ දිග කොන්ඩේ මමම කපාගත්ත හැටි
Переглядів 31 тис.Рік тому
Cut my own hair|මගේ දිග කොන්ඩේ මමම කපාගත්ත හැටි
The best palce in Nuwaraeliya|අපි ගියපු පට්ටම place එක|Sadathanna|සඳතැන්න
Переглядів 3,5 тис.Рік тому
The best palce in Nuwaraeliya|අපි ගියපු පට්ටම place එක|Sadathanna|සඳතැන්න
අපිට වෙච්චි දෙයක් |homecomng day rag |friends treatment for homecoming
Переглядів 54 тис.Рік тому
අපිට වෙච්චි දෙයක් |homecomng day rag |friends treatment for homecoming
Our 4day Trip to Nuwara Eliya| අපේ විනෝද චාරිකාවේ පළමු දවස් දෙක
Переглядів 4,4 тис.Рік тому
Our 4day Trip to Nuwara Eliya| අපේ විනෝද චාරිකාවේ පළමු දවස් දෙක
Our Wedding Day |වෙනස්ම විදියට කරපු අපේ මංගල දිනය
Переглядів 27 тис.Рік тому
Our Wedding Day |වෙනස්ම විදියට කරපු අපේ මංගල දිනය
අක්කේ ඔක ගලා ෂැන්පු කලොත් මොකුත් වෙන්නේ නැද්ද .
Thanks nangi ❤❤
Attama akke meka godak hodai mage konde agalak wage wewuna kondet mahat una attma hodai ane akki godak tnx mekta
Pimple walata hoda cream ekak kiyannakoo mata cream ganna ba mokuthma
පොඩි අයට කරන්න පුළුවන්ද
Akke aka hariyaydha
Ane akke mge konde yanawane mekata
🙏🙏🙏🙏
අක්කෙ 😊😊
ස්තුතියි යාලු
ගොඩක්ම හොදයි නංගි මොකද මිල දැනගෙන ගිගින් ගන්න පුලුවන්නේ
Akki man fresh and white use krnne😢mta eka nwthl use krmm plwn hoda cream ekk kiyko
හැමදාමත් හදාගන්න ඕනිද
akke oka gaddi oil ekak siram ekak pavichchi karata kamak nadda😊
ස්තුති obata
❤❤
Wwo
හොද ශැම්පු එකක් කියන්නකෝ
කරාබු නැටි ප්‍රමාණය පොඩ්ඩක් වැඩි උනාට කමක් නෑ නේද
ගොඩක්ම වටිනවා ඔය පැහැදිලි කරල දෙන විදිහා. පොඩි ළමයෙක්ට උනත් තෙරෙනවා අනෙ ☺️
ඔයගෙ විඩියෝ මමත් බලනවා. පහුගිය දවස් වල මග ඇරුනා මොකද මෙවැනි විඩියෝ ගොඩක් තියන නිසා ඒව බැලුවා. මට අහම්බෙන් ඔයගෙ එක හොද විඩියෝ එකක් දැක්කා දැන් දිගටම බලනවා සහා ඒ හැම දෙයක්ම මම කරනවා. මෙකෙත් රිසාල්ට් එක ඔයට අනිවාර්යයෙන්ම කියන්නම් පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷
මගෙ කොන්ඩෙ බෙල්ල ගාවට තියෙන්නෙ කරාබු නැටි තේ හැන්දකට වතුර පීරිසි කෝප්පයක් කමක් නැද්ද නන්ගා ❤️
Bellata, as wate ganne nadda?
එක දවසකට ගන්න කරාබු නැටි ආයෙ ගන්න බැරිද ඊළඟ දවසට
😢😢😢😂😂😂😂
අක්කේ ඔය 𝘴𝘱𝘳𝘢𝘺 එක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනද
ඔය ගත්තෙ සුදු පොල් තෙල් නෙවෙයිද අනෙ. බොතලෙ ලේබල් එක හන්ගනවනෙ ඔය
ආ.... එහෙනම් මට බැ. ග්‍රෑස්ටික් තියනවා
මේක දවසෙ මොන වෙලාවට බොන්න ඕන අක්කි
Thank you ❤
2:42
Akke mge kondeth curl ok krl kochchr kl thiygnn puluwnd
Lacto cream ekt mge kurula adu un na
ඔයට ගොඩක් පිං අක්කි
අක්කී ඔය මේ පෙඩිකීවු එක අවසානෙදි රෝස් වෝට අතට අරන් ගානවනෙ. ඊට පස්සෙ මොනවද කරන්න ඕන අක්කි. ක්‍රීම් මුකුත් ගාන්න එපයිද අක්කි
Thank you akke🥺💗
නොදන්නා දෙයක් දැන ගත්තා. තැන්ක්ස් ඔයට ❤️❤️❤️
අක්කී Dove ෂැම්පෝ එක හොදයිද ඌෂ්න ඇගක් තියන අයට. ඔය මේ විඩියෝ එකෙ පෙන්නන ෂැම්පෝ එක මම අහන්නෙ. අනෙ ප්ලීස් අක්කි කියන්නකො
A oil aka hamadama gawata kamak nadda akke
ඔන්න mn oyawa subscribe kaloooo❤❤❤❤❤❤❤
අක්කේ 1දවසක් ගාලාද නාන්නේ
අක්කේ7 න් නැවට කමක්නැනේ😢
Thanks
ගොඩක් වටිනා විඩියෝ එකක්. ❤ මමත් කරල බලන්න ඕන. රිසාල්ට් කියන්නම්.
අක්කී මේ කකුල් දෙකට කරපු හැම දෙයක්ම අත් දෙකටත් කරාට කමක් නැද්ද. ප්‍රශ්නයක් නැද්ද අක්කී ❤️ ඔය දැන් කලා නේද කකුල් දෙකට පෙඩිකීවු එකක්. ඒකම අත් දෙකටත් කලාට කමක් නැද්ද කියන්නකො අක්කි. නැත්තන් අත් දෙකට වෙනම දෙයක් තියනවද කරන්න අනෙ ප්ලීස් කියන්නකො ❤
ටූල් එක කොහෙන්ද ගන්නෙ
ඔයා කොන්ඩෙට ඇගට මූණට කරන හැම දෙයක්ම අපිත් එක්ක ෂෙයා කරගන්න කැමති නේද ☺️ ඔය හරි හොද කෙනෙක් අනේ ❤️👍
ඌෂ්න ඇගක් තියන කෙනෙක්ට උනත් මේ ෂැම්පෝ එක ප්‍රශ්නයක් නැද්ද අක්කියෝ
කොහෙන්ද ගන්නේ
ඒ ටුල් එකේ නම මොකක්ද