Supem Suwadak Aran| සුපෙම් සුවඳක් අරන් | Lyrics | Roshan Fernando & Thilini Fernando

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 роки тому +575

    මේ සින්දුව අහන 2000 පස්සෙ සෙට් එක ලයික් එකක් 👍දාගෙන යමු

  • @sankamadusanka8437
    @sankamadusanka8437 9 місяців тому +138

    2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන්න

  • @deshikanawanjana516
    @deshikanawanjana516 Рік тому +43

    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළගක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගේ ජිවිතේ
    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගේ ජිවිතේ
    💚 💛 ❤ 💙 💜
    පහන් තරුවක් වෙලා
    ඔබේ ලෝකය පුරා
    හිදින්නම් සැමදා
    ලගින් මියෙනා තුරා
    ඔබේ සෙවනට වෙලා
    දෙපා මුල දැවටිලා
    රැදී ඉන්නම් සදා
    හදින් සෙනෙහස පුදා
    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළගක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගේ ජිවිතේ
    💚 💛 ❤ 💙 💜
    ඔබේ සුරතල් සිනා
    නිවයි දුක් වේදනා
    පීරී සිත සැනසුනා
    හදේ සෙනෙහස නිසා
    බැතින් පෙරුමන් පුරා
    ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුනු නිසා
    මමත් ඔබගෙයි සදා
    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළගක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගේ ජිවිතේ
    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැදෙනු සිතේ
    ඔබයි මගේ ජිවිතේ
    හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
    හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
    හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
    හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්

  • @l.shehan.official2256
    @l.shehan.official2256 2 роки тому +30

    මේ song එක ගොඩාක්ම famous වුන radio channel එක ලක්හඬින් විතරමයි

  • @NimeshMaduranga-qn8vm
    @NimeshMaduranga-qn8vm 10 місяців тому +90

    2024 අහන සෙට් එක කො😍😋

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 2 роки тому +33

    පොඩි කාලේ අහපු හරිම ලස්සන සින්දුවක්.😍ආදරේ කියන හැගීම මොනවගේද? කියලා ඒ දවස් වල හරිහැටි තේරුණේ නැතත් මන් මේ සින්දුවට මාර විදිහට ආස කරා.අදටත් මේ සින්දුව අහනකොට ඒ සින්දුවේ ඒ ලස්සන කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම මගේ හිතට දැනෙනවා.❤️👌මේ සින්දු වල අයිතිකාර ගායක ගායිකාවෝ කොච්චර වයසට ගියත් කවදාවත් මේ සින්දු නන් වයසට යන එකක් නෑ.🤗ඒ වගේම මේ වගේ සින්දු ආයෙ සමහරවිට ලංකාව අැතුළේ බිහිවෙන එකකුත් නෑ.වර්තමානේ ලංකාවේ තියෙන සින්දු වල කොලිටි එක අනුව මටනන් අැත්තටම මේ වගේ සින්දු වර්තමානයේ බිහි වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.🤔කොච්චර දක්ෂ ගායක ගායිකාවෝ හිටියත් ඒගොල්ලන්ගේ දක්ෂතාවයට ගැළපෙන නිර්මාණ ඒගොල්ලන්ට හම්බෙන්නේ නැති එකත් ලොකු ප්‍රශ්නයක්.😢

    • @SonaliPramudika
      @SonaliPramudika 10 місяців тому +1

      ❤❤❤👩‍❤️‍💋‍👨🙋‍♂️

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 2 роки тому +247

    2022 ත් අහන සෙට් එක මෙ පැත්ත⁣ට..😚🎧🎼
    (Edited): 2023 දීත් අහන ළමායි... කො..🎶❤️❤️
    (Edited 2): 2024 අහන සෙට් එක... මේ පැත්තට..😘❤️🙏🎼🎼🎧

  • @ThariduTutu-pm6de
    @ThariduTutu-pm6de 9 місяців тому +18

    කල් ඉකුත් වීමේ දිනායක් නැති සිංදුවක් ❤️

  • @lalithasoka2624
    @lalithasoka2624 3 роки тому +91

    මගේ ආදරණීයම ගීතය...."සදා රැඳෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ...

  • @sandarusdiary474
    @sandarusdiary474 3 роки тому +213

    2022 අහන අය කෝ

  • @Deshu__4514
    @Deshu__4514 3 роки тому +120

    හරිම ලස්සන මාත් ආසම සිංදුවක්....❤️ "පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිදින්නම් සැමදා ලගින් මියෙනා තුරා...." ❤️❤️

    • @kumara2182
      @kumara2182 3 роки тому +5

      ඔබෙ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුද💓❤️🌹💓❤️🌹💓❤️🌹💓❤️🌹

    • @kumara2182
      @kumara2182 3 роки тому +3

      ලස්සන සින්දුවක් නේද මාත් අසම සින්දුවක් 💓❤️🌹💓❤️🌹

    • @isuru8080
      @isuru8080 2 роки тому

      @@kumara2182 😂😂

    • @anilpremathilaka7731
      @anilpremathilaka7731 2 роки тому

      J

    • @devindithiloka2512
      @devindithiloka2512 Рік тому

      ඔව් හරිම ලස්සනයි ☺💞

  • @t005malsha5
    @t005malsha5 Рік тому +19

    ජීවිතේ මුනගැහුනු හොදම කෙනා එක්ක මේ සිංදුව කිව්වා දැන් අවුරුදු 2 කට කලින්.අද අපිට අපිව උරුම නෑ.ඒත් මේ සිංදුවක් ඇහෙද්දි පපුව රිදෙන්න තරම් වේදනාවක් දැනෙනවා.එයාටත් ඒමම ඇති🙂❤️

  • @සයුරිනිම්සරා-ද2ඳ

    සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවීතේ❤️❤️🥰

  • @gayanpathum-lt3uj
    @gayanpathum-lt3uj Рік тому +15

    දැන් සිංදු වගේද මේවා මෙවාගේ රස දන්න අය කෝ ✌️

  • @susithudaynga11
    @susithudaynga11 3 роки тому +47

    හිතට සමීප ගිතයක්❤️

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +32

    රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ💓

  • @kokilamusic1226
    @kokilamusic1226 8 місяців тому +5

    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ
    ඔබයි මගේ ජීවිතේ
    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ
    පහන් තරුවක් වෙලා
    ඔබේ ලෝකය පුරා
    හිඳින්නම් සෑමදා
    ලඟින් මියෙනා තුරා
    ඔබේ සෙවනට වෙලා
    දෙපා මුල දැවටිලා
    රැඳී ඉන්නම් සදා
    හදින් සෙනෙහස පුරා
    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ
    ඔබයි මගේ ජීවිතේ
    ඔබේ සුරතල් සිනා
    නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුණා
    හදේ සෙනෙහස නිසා
    බැතින් පෙරුමන් පුරා
    ඇවිත් සසරේ පුරා
    හිතේ නැවතුනු නිසා
    මමත් ඔබගේ සදා
    සුපෙම් සුවඳක් අරන්
    ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ
    ඔබයි මගේ ජීවිතේ
    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

  • @devindithiloka2512
    @devindithiloka2512 2 роки тому +62

    මානසික භාවනාවක් 😇❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому +27

    💗💗🌷🌷සැමද මතකයයෙ රැදුන ගීතයක් හරිම ලස්සන ගීතයක් ආදරෙන් සුබපතනව...දෙවි පිහිටයි

  • @sujanisandaya5422
    @sujanisandaya5422 3 роки тому +23

    අනෙ මන් ආසම සින්දුවක් 💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕

  • @GihaniRanathunga
    @GihaniRanathunga 11 місяців тому +14

    2024 කවුරුත් ඉන්නවද ❤️🔥

  • @DelikaBuddhini
    @DelikaBuddhini 9 місяців тому +2

    මගේ පනට ලස්සනට ගායනා කරන්න පුළුවන්
    මේ සින්දුවත් ලස්සනට ගායනා කරනවා
    ජේසු පිහිටයි

  • @uviduanjana9309
    @uviduanjana9309 3 роки тому +8

    සිංදුවෙ ලස්සන කියල ඉවර කරන්න බැහැ කොච්චර ඇහුව ත් එපා වෙන්නෙ නැහැ

  • @chatiyafonseka1321
    @chatiyafonseka1321 2 роки тому +19

    පට්ට සිංදුවක්💜💜

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial Рік тому +25

    2023 අහන අය මේ පැත්තට... 🎶💖 😍🎧🎼

  • @adithyamihiranga2562
    @adithyamihiranga2562 3 роки тому +17

    සදා රැදෙනු සිතේ....
    ඔබයි මගෙ ජීවිතේ...🥺❤🥀

  • @aroshkavishka3763
    @aroshkavishka3763 3 роки тому +15

    සංවේදි සිංදුවක් ආදරෙයි

  • @iroshkanieshka7527
    @iroshkanieshka7527 Рік тому +4

    හරිම ලස්සනයි මේ සිංදුව අහකෝට පරණ මතක වලට යනවා . 💕😫

  • @ameeshadewani1922
    @ameeshadewani1922 2 роки тому +20

    සුපෙම් සුවදක් ලෙසින්, සදා රැදෙනු සිතේ 😊♥️

  • @shyamalithennakoon7550
    @shyamalithennakoon7550 2 роки тому +3

    ලස්සන ම ලස්සන සිංදුව ක් ගොඩක් කොච්චර ඇහුවත් ඵපා වෙන්න නැති හරිම ලස්සන සිංදුව වක්

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 2 роки тому +8

    මම ගොඩක් කැමති සිංදුවක්. ගොඩක් ආදරනීයයි. ❤️

  • @sadundilhara9944
    @sadundilhara9944 3 роки тому +35

    හිතේ නැවතුනු නිසා. මමත් ඔබගෙයි සදා💓..කියල තමා දුක විතරක් ඉතුරු කරලා යන්නම යන්නෙ..😔😔

  • @rasikakumari-qg1zz
    @rasikakumari-qg1zz 4 дні тому +1

    මන් ආසම සින්දුවක් මේක 😔💔🥀

  • @samsing4509
    @samsing4509 Рік тому +8

    2023 මේ සිංදුව අහන අය මේ පැත්තට

  • @cricket1st170
    @cricket1st170 Рік тому +1

    මොන දේ වෙනස් උනත් මේ සින්දුවට තියන ආසාව නම් අඩු වෙන්නෙ නෑ ❤

  • @DewanandaDpk
    @DewanandaDpk 6 місяців тому +2

    Ammoh bhawanawak wage voice ekak ,pattama voice ekak....love it

  • @hansikagamage2313
    @hansikagamage2313 3 роки тому +2

    Goddak lassana hitha nivana sinduwak.. sada radenu sithe obai mage jeewithe....

  • @kumara2182
    @kumara2182 3 роки тому +6

    රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ 💓❤️🌹💓❤️🌹

  • @KG-fx4qj
    @KG-fx4qj 2 роки тому +12

    Meka mulinma ahana kaale mn 6 wasare witra.dn mata aurudu 30k.godak aatha mathakekta hita aran giya❤️😍

  • @Madhushani2003
    @Madhushani2003 9 місяців тому +2

    සදා රැඳෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ...
    ❤❤❤❤❤❤

  • @SenuriLiyanaachchi
    @SenuriLiyanaachchi Рік тому +3

    සදා රැදෙනු සිතේ
    ඔබයි මගෙ ජීවිතේ....
    🥰❤️❤️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 Рік тому +1

    ඔබේ සෙවණට වෙලා .. නිවා දුක් ගැවටිලා .. 💔
    රැදී ඉන්නම් සදා .. හදින් සෙනෙහස පුදා .. 💔

  • @KUSHI.999
    @KUSHI.999 11 місяців тому +1

    💔.....භාවනාවක් වගේ සින්දුවකින් භාවනාවක් වගේ ආදරයක් ගැන කියවෙනවා... ඒත් ඒම ආදර කොයින්ද මේ ලෝකේ... සිතම නිවන භාවනාවක් වගේ ආදරයක් ලබන්නත් පින් කරලා තීන්න ඕනී........💔

  • @krishanthakumara5583
    @krishanthakumara5583 2 роки тому +5

    ලස්සන song ekkak මනො parakata Maru ❤

  • @lakshanmaduranga595
    @lakshanmaduranga595 Рік тому +3

    ඉස්සර එයාගෙ ගෙදරි අකමැති වෙලා තියෙද්දි අඩනවා මම මෙකෙ ප්ලෙ කරද්දි ශොව් වල ❤ අද අපි අපෙ වෙලා ❤

  • @kamalsiriwardana8135
    @kamalsiriwardana8135 9 місяців тому +3

    සින්දුවෙ බර වචන නැති උනත් අර්තය සෑහෙන්න ගැබුරුයි

  • @slartmusic4416
    @slartmusic4416 3 роки тому +5

    Asama geeethayak 😍😍😍😍

  • @chethanasamodi4302
    @chethanasamodi4302 2 роки тому +3

    සදා... රැදෙනූ සිතේ ඔබයී මගෙ ජීවිතේ ❤️🌍"

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    🤗♥️🌹. සුපෙම් සුවදක් අරන්...ඇවිත් සුළගක්‌ ලෙසින්. 🌹♥️🤗
    🤗♥️🌹. ඔබයි මගේ ජීවිතේ. 🌹♥️🤗

  • @SumithAnura-s6k
    @SumithAnura-s6k 10 місяців тому +2

    Lovely nice nice song ❤

  • @Praveen_De_Silva
    @Praveen_De_Silva Рік тому +146

    P6 paper clz ekta yana gma bus eke oya sinduwa ahuna. Bass ekka. Mge yaaluwekuiuge crush ekai hitha hitha maarawidihata rasawida(bus ekedi). Kawadaawath nathuwa paper eke dith sinduwa mathk unaa.... papereth kelaa unaaa. Maarai sinduwa broo...

  • @pramothfdo6041
    @pramothfdo6041 3 роки тому +5

    Me wage song degatama ona niyamai💖💖😍

  • @charukanimesha6912
    @charukanimesha6912 2 роки тому +3

    සදා රැදෙනු සිතේ නුබයි මගේ ජිවිතේ ❤️❤️

  • @chathurikapriyangani7800
    @chathurikapriyangani7800 3 роки тому +45

    Mind blowing song 🎵👌♥

    • @sandaruhasankaofficial5515
      @sandaruhasankaofficial5515 3 роки тому +6

      මන් එකපාරටම දැක්කේ මිනෝද් බෝලින් කරනවා වගේ..

    • @dynamite9615
      @dynamite9615 2 роки тому +1

      @@sandaruhasankaofficial5515 😂😂😂😂

    • @mihiranivisharadhi2693
      @mihiranivisharadhi2693 2 роки тому

      @@sandaruhasankaofficial5515 000000000000⁰000000000000000000000000000000000000000000000⁰0000000⁰000⁰000⁰00000000000⁰⁰00

    • @Hewages.m973
      @Hewages.m973 Рік тому

      @@sandaruhasankaofficial5515 😂😂👋

    • @SonaliPramudika
      @SonaliPramudika 10 місяців тому

      ❤❤😢🤔

  • @slrewind3832
    @slrewind3832 2 роки тому +2

    පාර දිගේ බලලා සිංදුව අහන්න ආව අය කෝ 😌❤️

  • @maheshananasaacademy1414
    @maheshananasaacademy1414 2 роки тому +3

    Wow so beautiful song.❤❤❤❤❤

  • @Pasiya0224
    @Pasiya0224 2 роки тому +2

    Basse එක 👌 මරු

  • @devindithiloka2512
    @devindithiloka2512 2 роки тому +5

    ආදරණීය සින්දුවක් 💕💫

  • @indunilsanjeewani2266
    @indunilsanjeewani2266 2 роки тому +2

    Hitha නිවන සිංදුවක්. Man ගොඩාක් ආසයි

  • @harshasankalpa82
    @harshasankalpa82 2 роки тому +7

    *හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා.... ☺️💗🌍*

  • @monaraYouTubechannellekar
    @monaraYouTubechannellekar 15 днів тому

    සින්දුව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @kolambagechaminda1542
    @kolambagechaminda1542 Рік тому

    Hitha wenama lokayata aragena yanna sinduwak......❤❤❤❤❤❤❤e agumbara kata handa lassanata githayata musu karala teyenawa.

  • @uvinipabasara1189
    @uvinipabasara1189 10 місяців тому +1

    Aneee meka ahaddi pissu wage. e tharam lassanai🥰💗

  • @coversbydinethbaduge770
    @coversbydinethbaduge770 2 роки тому +5

    Mind blowing ❤️❤️❤️

  • @isurikaperera7646
    @isurikaperera7646 Рік тому +2

    I love this song..heart touching song. I have being timely bound with this song.since 2005..when I hear this today..my eyes get wet ..and heart calm down..I love this till my death..❤❤❤❤❤

  • @chamthkawsalya456
    @chamthkawsalya456 4 місяці тому

    ලස්සනයි❤

  • @erandiweerathunga8735
    @erandiweerathunga8735 2 роки тому +4

    මතක ආවර්ජනය 😪💖

  • @roshikafernando2961
    @roshikafernando2961 2 роки тому +5

    nice song 🌟

  • @s.ksamaraweerahetti4755
    @s.ksamaraweerahetti4755 2 роки тому +2

    ආසම සිංදුවක්💜️💜️

  • @Rasidinal30
    @Rasidinal30 Рік тому

    මගේ රත්තරං මතක් උනා,එයා හුගාරියක් දුරු රටක ඉන්නේ ,ඒ දුක කියාගන්න බෑ,මගේ පන මං ඔයාට හුගාරියක් ආදරෙයි ,මේ සින්දුව අහද්දි ඇස්වලට කදුලු එනවා

  • @pasiduviraj6604
    @pasiduviraj6604 Рік тому

    Phantharuwak vela obee lokaya pura hidyinnam miyenathura ....❤❤❤❤

  • @harshaliyanaarachchi5138
    @harshaliyanaarachchi5138 2 роки тому +1

    පිස්සුවක්😍🎶❤

  • @ShehanMihiran-pp8xm
    @ShehanMihiran-pp8xm Рік тому

    මේ සින්දුව නම් භාවනාවක් 🥺🥺🥺

  • @hello_productions
    @hello_productions 3 роки тому +47

    මච‌ං lyrics දාද්දි ටිකක් ලොකුවට දාපන්, බීපු වෙලාවට කියවන්න අමාරුයි😪

    • @sathindupramod7428
      @sathindupramod7428 3 роки тому +5

      ammoh

    • @SuperRoadend
      @SuperRoadend 2 роки тому +4

      අන්න ඇත්තම කියලා...මමත් කියන්න ම හිටියෙ..

    • @Udayanga200
      @Udayanga200 2 роки тому +5

      Beepu welawata tamai love feelings enne nadda macho 😪

    • @magamaruwa
      @magamaruwa 2 роки тому

      😂

    • @loveyourself8152
      @loveyourself8152 Рік тому

      😂😂💔

  • @ප්රබූ
    @ප්රබූ 8 місяців тому +1

    මේක 2050 දි අහන උං කොමෙන් දාං යන්න😌

  • @sadanikaushalya6475
    @sadanikaushalya6475 2 роки тому +3

    Lovely song ♥️♥️♥️

  • @pmafernando
    @pmafernando 3 роки тому +8

    Fav song ❤😭

  • @thamarairanganie4101
    @thamarairanganie4101 Рік тому +2

    සදා රැදෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ

  • @diliniherath7429
    @diliniherath7429 2 роки тому +1

    සදා රැදෙනු හිතේ ඔබයි මගේ ජිවිතේ ❤️💍🌎

  • @gulavitagetharushivihanga5669
    @gulavitagetharushivihanga5669 3 роки тому +2

    Super ❤️

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 роки тому +1

    Supirie

  • @hirucreations7450
    @hirucreations7450 7 місяців тому

    හදවතටම දැනෙන ආදරණීය සින්දුවක්..අද කාලේ මේ වගේ ලස්සන සිංදු ලියන්න අයත් නෑ,කියන්න අයත් නෑ..දැන් ඔක්කෝම තියෙන්නේ කොල්ලො,කෙල්ලො විතරක් නෙවෙයි වයසක මිනිස්සුන්ගෙත් කාමය,රාගය අවුස්සන කැත සිංදු..මේ සිංදුව අහන අය කවදාවත් තමන්ගෙ ආදරේට පිටුපාන එකක් නෑ මේ විදියට තමන්ගෙ ආදරේ ගැන හිතුවනම්...මම නම් මගෙ ආදරේ ගිෆ්ට් එක විදිහට මහත්තයට උපන්දිනේ දවසේ උදෙන්ම අහන්න යැවුවෙ මේ සිංදුව...ඇත්තටම හරිම ආදරණීයයි....

  • @gihanruwanpura5352
    @gihanruwanpura5352 2 роки тому +1

    Awrudu 15 kata witara passeth eda wagema adath hithata eka wage danena sinduwak.❤️‍🔥❤️‍🔥

  • @nalinnalin2131
    @nalinnalin2131 2 роки тому

    Harim lassana song ekk 💐💐💐💐

  • @kavindatecth8251
    @kavindatecth8251 Рік тому +1

    2023 අහන සෙට් එක💜️💜️❤️

  • @gihanpubudu2848
    @gihanpubudu2848 3 роки тому +3

    Heart touching ❤️

  • @nelshansudarshana1269
    @nelshansudarshana1269 3 роки тому +3

    Sada radenu sithe...Nubai mage jiwithee...M💑❤

  • @SumithAnura-s6k
    @SumithAnura-s6k 10 місяців тому

    Nice Nice song lovely ❤

  • @kanchanakanchana2539
    @kanchanakanchana2539 3 роки тому +4

    💖💖💖💖💖💖 ලස්සනයි 💕💕💕🇱🇰🥀🤴🤴🤴

  • @hashandammika8909
    @hashandammika8909 2 роки тому +1

    So beautiful song ☺☺☺☺☺☺☺☺☺☺☺

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 2 роки тому +4

    මෙහෙම ආදරයක් මටත් තිබුණ ....
    😥😥😥😥

    • @nihalnihal9073
      @nihalnihal9073 2 роки тому +1

      ඉතින් මොකද උනෙ 😲

    • @chamindapriyankara9178
      @chamindapriyankara9178 2 роки тому

      @@nihalnihal9073
      සියලු දෙයක්ම වෙනස් වෙනවා කියලා ලෝක ධර්ම තාවයක් තියෙනවා නේ..
      ඒකට හසු වෙලා නැති වෙලා ගියා ....
      😥😥😥

    • @tashinidimansha6577
      @tashinidimansha6577 2 роки тому

      @@chamindapriyankara9178 😢

    • @hansaniwasana5704
      @hansaniwasana5704 2 роки тому

      🥺🥺🥺🥺🥺😿😿😿😿

    • @vijekumara952
      @vijekumara952 Рік тому

      ❤❤🌹

  • @alonechillmusic
    @alonechillmusic 2 роки тому +1

    niyamai

  • @Naszy660
    @Naszy660 2 роки тому

    Ahanna hari aasai ❤️

  • @isuru1719
    @isuru1719 Рік тому

    හීනයකි මට ආදරේ..
    හැගෙනවා මට ජීවිතේ....🥺😔🥺
    _
    _
    තනිකමක් දැනුන වෙලාවට ඇවිත් මේ සිංදුව අහලා යනවා🥺

  • @randyroland4152
    @randyroland4152 Рік тому +1

    super song

  • @tharushis2575
    @tharushis2575 3 роки тому +2

    Lassanai

  • @Miss_froggy695
    @Miss_froggy695 2 роки тому +1

    Ape ammigeyi thaththigeyi sinduwa mek❤

  • @dilkidilki9144
    @dilkidilki9144 Рік тому

    ලස්සනයි සිංදුව

  • @TharangaRajapaksha-m3i
    @TharangaRajapaksha-m3i Рік тому

    ❤❤❤❤❤❤මන් ආසම❤️❤️❤️❤️❤️

  • @vidyaranasinghe9342
    @vidyaranasinghe9342 3 роки тому +1

    Obai mage jeewithe.💞