මාලිමාව වටා තාරුණ්‍ය මේ එකතු වෙන්නෙ මාරම මාර හින්දා නෙමෙයි | TALK WITH SUDATHTHA |

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 692

  • @naththarsi5251
    @naththarsi5251 7 місяців тому +130

    ජාතික ජන බලවේගය දිනවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරමු ❤❤ මාලදිවයිනේ ශ්‍රී ලාංකික අපේ එකම පැතුම ❤❤

    • @nuwanrangana6146
      @nuwanrangana6146 7 місяців тому +2

      ජයවේවා සහොදරය

    • @lahirudihan4716
      @lahirudihan4716 7 місяців тому +2

      Aniwa...NPP ❤❤❤❤❤

    • @SasandaRavishan
      @SasandaRavishan 7 місяців тому

      මාලිමා රජයක් යටෙත් $$$ සුදාට ITN සභාපති කම ලබා දිය යුතුය.💸💯

  • @DAR-x4e
    @DAR-x4e 7 місяців тому +158

    මීලග නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සමග රට ගොඩනගමු.

    • @judeludowyke328
      @judeludowyke328 7 місяців тому

      Elon musk

    • @hasinijewellers6412
      @hasinijewellers6412 7 місяців тому +5

      yes ❤

    • @anandaedirimannage1834
      @anandaedirimannage1834 7 місяців тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @chandradissanayake8693
      @chandradissanayake8693 7 місяців тому +2

      👍🏼👍🏼👍🏼👍🏼👍🏼

    • @SasandaRavishan
      @SasandaRavishan 7 місяців тому

      මාලිමා රජයක් යටෙත් $$$ සුදාට ITN සභාපති කම ලබා දිය යුතුය.💸💯

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 7 місяців тому +53

    මාලිමාවට ජජෙන් ජයම වේවා...උතුම් සිතකින් කරන සියලුදේටම විෂ්වයේ අෂිර්වාදය ලැබෙනවා...

  • @User29438
    @User29438 7 місяців тому +130

    ජේවීපී Npp ආපදා සේවය රතු තරුව සහන සේවය මේ වනවිට ක්‍රියාත්මක වේ

  • @achalaprabathachalaprabath3554
    @achalaprabathachalaprabath3554 7 місяців тому +95

    අපි කොහොම හරි ලංකාව ගොඩ ගන්න ඕන❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 місяців тому +9

    ඉතා විධිමත් සංවිධාන ශක්තියක් ...සැලසුම් සහගත ආර්ථිකයක් ...මාලිමාවේ ආණ්ඩුවක් ❤❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 7 місяців тому +46

    අපි අපේ ගමන යමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭👍

  • @kumaracool9311
    @kumaracool9311 7 місяців тому +77

    අනුර යමක් කරලා පෙන්නපු කෙනෙක් කෘෂි කර්මාන්ත ඇමති වෙලා ඉද්දී අවුරුද්දක් ඇතුළකදී ලාභ ලබලා පෙන්නුවා ඒක නිසා අපිට අනුර ෂුවර්. සජිත් රනිල් රාජපක්ෂලා හැමදාම කරන්නේ චන්දෙට ඉස්සෙල්ලා මොනවා හරි බෙදනවා. ඊට පස්සේ මිනිස්සුන්ව හූරං කනවා. ඔයාගේ වැඩසටහන් අපි බලනවා සුදා අයියේ සජිත් වටේ ඉන්නේ හොරු ඔයත් දන්නවා ඔයා වක්‍රවත් කඩේ යන්න එපා සජිත්ට ඔයා ස්වාධීන වෙන්ඩ ඔයාට අපි ආදරේ

    • @amiladanushka3012
      @amiladanushka3012 7 місяців тому +3

      oka danne kiyan ke danada

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 7 місяців тому +5

      ඇත්ත ,හොරු චැනල් බූරු පුතාගෙ ගොන් කතා විතරයි පෙන්නන්නෙ

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 7 місяців тому +74

    සජිත් ගැන නම් කතා කරන්න දෙයක් නෑ.... උන්ගෙ කෙරුවාව ජනතාව දන්නවා.... ජනතාවගේ බලාපොරොත්තුව මාලිමාව..

  • @DAR-x4e
    @DAR-x4e 7 місяців тому +144

    යකෝ හොර සල්ලි අච්චු ගහපු බුරු පුතාණෝ ගේ නංගි බෙරගත්තේ මයිනා😂 සිරි කොත කුඩුකරන්න සජියා එද්දී රනිල බේරගත්තේ මයිනා😂 දැන් මයිනයි කපුටයි බේරගන්නේ රනිලා😂 මුන් ඔකොම රට කාපු එවුන් පුතා සිරිනන්ද හිමි😂 මාලිමාවට ජයවේවා . අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා

    • @kaluarchchirumesh496
      @kaluarchchirumesh496 7 місяців тому

      225ma akai mata nm aurudu 74 hitiyane deshapalane 225 kiynne npp akath akkama thamai mokada anurage putha mihin lanaka akata giyeth nikm nemeine ahema ake puthata job aka dunna mahindwa Allai kiyla kiynnath bene ranil mahinda anura sajith okkoma akai ape gon harak tika bedila randu wenwa therum gailla un okkoma akai ubala bedila inne.....

    • @chnthakaphotos7031
      @chnthakaphotos7031 7 місяців тому +3

      හොර සල්ලි කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ඉස්සෙල්ලා. උන් කියන විදියට ඇත්ත ඕක නෙමෙයි. උඹලත් ඔය 225 වගේමයි.

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 7 місяців тому +3

      මාලිමාවට ජයවේවා

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 7 місяців тому

      @@chnthakaphotos7031 ඔය සූටි ඇඟිලිවලින් දුලාංජලී ප්‍රේමදාස කියල serch කරල බලන්න මැට්ටො

    • @lpadayani8201
      @lpadayani8201 7 місяців тому

      SUDA AYETH MODA VENNA APA PUTA

  • @prabodashashi2102
    @prabodashashi2102 7 місяців тому +116

    මේ රට විනාශ කරපු පොහොට්ටුවෙ කාලකන්නි ටික සජිත් ගාවට හිමීට ලන් වෙලා ....ඉතින් එහෙම එකෙන්ට ආයේ චන්දේ දෙන්න ඉන්නවනම් තනකොල කන්න කියලා තමා කියන්න ඕනේ .........

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 7 місяців тому +5

      Definitely

    • @rammyabandara7666
      @rammyabandara7666 7 місяців тому +5

      yes, true

    • @chamara4833
      @chamara4833 7 місяців тому +9

      ඔව් අදත් අලුතෙන් දෙන්නෙක් පොහොට්ටුවෙන් අරන්. සජිත්ගේ වටේ ඉන්නේ අර ගෙම්බෝ වගේ පැන පැන ඉන්න හොරැ සෙට් එකමයි

    • @niroshikagayani2224
      @niroshikagayani2224 7 місяців тому +6

      ඇස් කන් නැති එවුං තමයි සජියට දෙන්නේ😂😂😂😂😂

    • @niroshikagayani2224
      @niroshikagayani2224 7 місяців тому +7

      ඇස් කන් නැති එවුං තමයි සජියට දෙන්නේ😂😂😂😂😂

  • @slpt1028
    @slpt1028 7 місяців тому +21

    පුතානෝ - හෙලෝ මට සුදත්තට කතා කරන්න පුලුවන්ද
    සුදා - ඔව් සුදත්ත කතා කරනවා
    පුතානෝ - මම ටීක් පේමදාස. ඔයාගේ උස අහන්න කතා කරේ.
    සුදා - ඇයි සර් මොකක්ද ගැටලුව?
    පුතානෝ - පියානන්ගේ නාමෙන් ඔයා උසනම් ඔයාට මම ITN සභාපතිකම දෙනවා. මිටිනම් රූපවාහිනියේ සභාපතිකම දෙනවා. හැබැයි රෙදි ගලවගෙන අපිට කඩේ ගිහින් අපිව දිනවන්න ඕන. කැමතිද ඩීල් එකට.
    සුදා - සර් දැන්නම් බත්කන හරක් අඩු නිසා මාලිමාවේ ඡන්ද කඩන එක ලේසිවෙන එකක් නෑ. ඒත් අපි බලමු සර්.
    පුතානෝ - එහෙම කියන්න එපා සුදත්ත අදත් අපි පොහොට්ටුවේ හිටපු හොරැ දෙන්නෙක් අපේ පැත්තට ගත්තා. අපිට කඩේ ගියොත් පියාණන්ගේ නාමෙන් දූවිල්ලක් වෙලා ඇවිත් රෑට රෑට ඔයාව බලාගන්නවා. මට කුඩේ ඕනෙත් නෑ තෙමීගෙන ඒදන්ඩක් දිගේ හරි එන්නත් පුලුවන් ඔයාගේ සැප දුක බලන්න.
    සුදත්ත - ???
    To be continued..

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 7 місяців тому +29

    සුදා මේ කරන දේත් තේරුම් ගන්න තරමට පොඩ්ඩක් පරිනත වෙමු...

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 7 місяців тому +215

    සුදා දැන් ඔයා වෙනස් වෙලා😂වෙනස් නොවන එකම දෙත් වෙනස් විමයි..දැනට පෙන්න තියන එකම විකල්ප මාලිමාව පමනයි❤සජිත්ට රට කෙසෙවෙතත් පක්ෂයවත් හරියට පලනය කරගන්න බැහැ

    • @around_sl
      @around_sl 7 місяців тому

      Ow mu apita jeppo jeppo gaga dan wema gemak gahanne. Sajabe un, jeppo gagaa. Eka sthawarayaka hitapan sudaa

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 7 місяців тому +18

      Aniwa bam....
      Mu thaama Puthano wa form koranawa ...😂😂
      Buwa ta pakse atule ewun wath control naha...😂😂😅

    • @ashanhenadeera-1991
      @ashanhenadeera-1991 7 місяців тому

      @@VinothanSrikaranathan අනිවා 😁

    • @hasinijewellers6412
      @hasinijewellers6412 7 місяців тому +9

      yes ❤

    • @nishshankaranasinghe5238
      @nishshankaranasinghe5238 7 місяців тому +32

      @@VinothanSrikaranathanඇත්ත තමා මචං මේ ගොං සුදා කියන අමු ගවයට තියෙන්නෙ NPP වටා එකතුවන ජන ගග දැකල හැදුනු ඊර්ශියාව... නෙදකිං මල පෙරේතය..

  • @chayovlogs6132
    @chayovlogs6132 7 місяців тому +7

    සුදා හරි පැත්තෙ හිටගන්න.. මාලිමාවට ජය ❤️🙏

    • @helptheworld7959
      @helptheworld7959 7 місяців тому +1

      Aniwaryen sudage Npp manju next

    • @Tryandreams
      @Tryandreams 7 місяців тому

      Ari paththe hitaganna sudata hithahadaganna ba

  • @amilanisansalalianage5197
    @amilanisansalalianage5197 7 місяців тому +9

    අපි අපේ ගමන යමු මාලිමාව දිනවමු ජයවේවා sudaatath jaya

  • @JANAKA12
    @JANAKA12 7 місяців тому +43

    සුදාව ජවිපෙ නායකයො සුදා බලාපොරොත්තුවූ තරම් ගනන් ගන්නෙ නැහැ.විශේෂයෙන් ලාල් කාන්ත.මෙයා හිතුවා මෙයාට පුළුවන් කියලා සන්නස්ගල වගේ දෙයක් කරන්න.සන්නස්ගලවත් ගනන් ගත්තෙ නැහැ ජවිපෙ.සන්නස්ගල දැගලුවා එල්ලෙන්න.හිතුව තරම් වටිනාකමක් දෙන්නෙ නැති නිසා මිනිහා පැත්තකට උනා.මොනමට්ටමෙන් හොෝ සන්නා කියන්නේ තමා තුළම දැනුමක් ගොඩ කගාගත් වැඩ්ඩෙක්.එහෙව් එකේ අර්ථවත් දේශපාලන කතිකාවතකට මෙලෝ දැනුමක් නැති සුදා මොකක්ද.සෙේපාල්,භාරත ,සන්නා කියන අයගෙ පරාසය පුළුල්.මූට හසරක් තේරෙන්නෙ නැති නිසා මූ විවිධ මාතෘකාවලට යන්නෙ නැහැ.

    • @lifo365
      @lifo365 7 місяців тому

      ඔව්, සුදා කියන්නෙ හිරුනිකා වගේ බඩුගෙනල්ලා මාලිමාවට මඩ ගහන්න හදන එකෙක්.එ්ත් මෙයා අසමත්.
      මිනිසුන් දැනවත් කල යුතුයි, ඡන්දෙ කටේ තියලා මූ විවිධ බලපෑම් කරයි ජනමතයට

    • @AnaBro-l6u
      @AnaBro-l6u 7 місяців тому +3

      දුප්පත් wichakshanayak තියෙන්නෙ .prasiddai.එච්චරයි .මොනවා උනත් මෙයාla කැමති gotta අල්ලපුwaama මොනවා හරි හම්බ වෙන පාලනයkata😂😂😂

    • @driveincanada9713
      @driveincanada9713 7 місяців тому +3

      ❤❤❤

    • @RasikaRohan-sy6qx
      @RasikaRohan-sy6qx 7 місяців тому +6

      පිලිගන්න පුලුවන් කමෙන්ට් එකක්..

  • @deepikaedirisinghe3366
    @deepikaedirisinghe3366 7 місяців тому +14

    අපි මාලිමාව දිනවමු...සුදා...අයියා...❤❤❤❤

  • @prasadchaminda1229
    @prasadchaminda1229 7 місяців тому +2

    සුදා ඔබට නොතේරැනාට ඔබ වෙනස්වි ඇත.එය අපිට හොදට තේරෙනව ඔබගෙ වෙනස.NPP ජයවෙිවා 💪💪💪💪

  • @around_sl
    @around_sl 7 місяців тому +90

    හදුන්නෙත්ති වැරදි ඇති. ඒත් සුදා හුඟාක් වෙනස් වෙලා... 😅 සජබේ උන් , ජෙප්පෝ වහල්ලු ගගා අපිට බැන බැන ඉන්නේ දැං. අඩුම අපිට එක ස්ථාවරයක්වත් තියෙනවා. උඹත් එක ස්ථාවරයක ඉදපං. 😊 නැත්නම් මේවා බලන මිනිස්සු confuse වෙනවා. පරණ හොරු ටිකමයි ආය එන්නේ. අපිට වගේ තර්කානුකූලව හිතන්න හැම මනුස්සයටම බෑ. උඹත් කාලයක් දාර පොහොට්ටු වහලෙක් කියලා දැන් අමතක වෙලා. හොමතගයු.

    • @nishshankaranasinghe5238
      @nishshankaranasinghe5238 7 місяців тому +11

      Yes indeed

    • @achinthamadushan1568
      @achinthamadushan1568 7 місяців тому +23

      මේ කැරි සුදත්තයා හදවතින්ම සජිත්ට සපෝට්
      මු මාලිමාවේ ඌන් නිසා subscribe,views වැඩි කරගෙන මාලිමාවට ම කෙළින්න එනවා
      මාලිමාවට ජන්දේ දෙන හැමෝම මුව unsubscribe කරපල්ලා 😠😠

    • @around_sl
      @around_sl 7 місяців тому +10

      @@achinthamadushan1568 නෑ බලමු මූ අනිත් මිනිස්සු කියන දේ අහන්න කියලා ජෙප්පන්ට පොර ටොක් දුන්නට, අපි කියන දේ මූ අහනවද කියලා.

    • @DilipRanathunga
      @DilipRanathunga 7 місяців тому +10

      අනිවාර්යෙන්ම මූ කාගෙහරි කුට්ටියක් කාල ඉන්නෙ මුගෙ චැනල් එක බලන්න එපා එතකොට මුගෙ සෙල්ලං ඉවරයි.

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 7 місяців тому

      ​@@achinthamadushan1568 බොරුවට තප්පුලන්න එපා බන් හරකෙක් වගේ... කවුරුත් සජියට කඩේ ගිහින් නෑ.. තමුසෙ වගේ අපත හරක්ට සුදා කිව්ව කතාව තේරුම් ගන්න බැරි කමයි තියෙන්නෙ.. තොපි වගේ අපත මැටි ගවයො unsubscribe කරලා යන තරමට හොදයි.. එතකොට අඩුම තරමින් කියන දෙයක් තේරුම් ගන්නවත් මොලයක් තියන එවුන් ටිකක් මේ channel එක වටා එකතු වෙයි..

  • @suramyasilva473
    @suramyasilva473 7 місяців тому +43

    අවුරුදු 76 ක් තිස්සේ පක්ෂ දෙකකට මිනිස්සු මාරුවෙන් මාරුවට චන්දේ දිලා බලලා තියෙනවානේ ඇති තරම් මේ පාර මාලිමාවට අවුරුදු 5 කට දිලා බලමූ.මංනම් රට හදයි කිය්ලා ලොකු බලාපොරොත්තුවක් නෑ එත් මාලිමාවට චන්දේ දෙන්නෙ අරුන් දෙගොල්ලෝ පන්නන්න ඔන නිසා සහ ඌන්ට නිසි දඩුවමක් දෙයි කියලා හිතලා

  • @swarnafernando604
    @swarnafernando604 7 місяців тому +53

    මිනිසුන්ට බලාපොරොත්තු ඇති කර ගන්න නියෙත එකම පක්ෂය මාලිමාව තමයි.වෙන කවුද විස්වාස කරන්න පුළුවන් ?

  • @oshadhajayasinghe7074
    @oshadhajayasinghe7074 7 місяців тому +5

    ගිනි පෙල්ලෙන් බැට කාපු අපිට කනා මැදිරි එලියටත් බය හිතෙන එක සාධාරණයි, මේපාර මාලිමාව හරි දිසාව පෙන්වල තියෙනවා. වැඩේට බහිමු. ජයවේවා.

  • @Dr.modified
    @Dr.modified 7 місяців тому +30

    සාමාන්‍ය තත්වෙකදි සජබ⁣ට චන්දෙ දෙන්න හිතාගෙන ඉන්න අය (මම වගේ අය) ඇයි මේ වෙලාවෙ මාලිමාවට චන්දෙ දිය යුත්තේ ? හොඳට මතක්කර ගන්න 2015දි ඇතිවුන තත්වෙ. ඒ කාලෙ ආණ්ඩුව පත්කරගත්තෙ යහපාලනයක් ගෙන්න හිතාගෙනනෙ. ඒ කිව්වෙ හොරු අල්ලන හිරේ දාන එකයි, හොරකම් නතරකරන එකයි, සහ රට චීනෙට සින්නවෙන්න නොදී දියුණු කරන එකයි කරන්න හිතාගෙනනෙ. ඒත් ඒක කරන්න බැරි උනේ ඒකාලෙ වේදිකාවෙ කතාකරපු එවුන් නොවන වෙනමම යූඑන්පී කාරයො ටිකකුයි පොහොට්ටුවෙම අතකොලු ටිකකුයි රට අරගෙන ගිය නිසානෙ. (උදා. ඩීල්දාසයි, මලික්, රවී... වගේ)
    ඉතිං මේ පාර සජබට දෙනවනම් දෙන්නෙ රටේ ආර්ථිකය ගොඩ දාන එකයි හොරු අල්ලන එකයි කරගන්නනෙ.දැනට ඒකෙ පේන විදියට ඉන්න හර්ෂ,එරාන් වගේ අයට ආර්ථිකය බාරදෙනවනම් මොනවහරි ගේමක් ගහන්න උත්සාහ කරයි කියලා හිතන්න පුලුවන්. (ඒත් හොරු අල්ලන වැඩේ නං බාරදෙන්න පුලුවන් එකෙක් ගැනනං හිතාගන්න අමාරුයි. රංජාත් නෑනෙ😊 )
    ඒත්...? සජබ කණ්ඩායමේ හර්ෂලට මේක වත් නිදහසේ කරන්න ⁣අනිත් එවුන් ඉඩ දෙයි කියලා 100% විස්වාස කරන්න පුලුවන්ද ? විශේෂ⁣යෙන් සජිත් මේකට ඇඟිලි ගහන්න ගියොත් නාගන්න බව සජිත්ව අදහන එවුත් පවා දන්නවා. මේක හර්ෂලට විතරක් බාරදුන්නොත් විතරයි ගොඩයන්න ඉඩ තියෙන්නෙ කියලා දන්නවා. අනික මේකෙ දැනටමත් පොහොට්ටු කාරයො රිංගල ඉන්නෙ. දුමියව ආයෙත් නිදහස් කරයිද නැද්ද කියලා දැන⁣ටමත් හිරුණිකාටත් ශුවර් නෑ. ඉතිං මේක ගොඩදායි කියලා ඉන්න කණ්ඩායම දිහා බැලුවම හිතාගන්න අමාරුයි. ඉතිං මුන්ට බලේ දීලා 2015 දි වගේ ආයෙ රිස්ක් එකක් ගන්න බෑ. වැඩේ වැරදුනොත් ආයෙ සතිගණන් තෙල් පෝලිම් වල ඉන්නයි, වැඩ ඔක්කොම දාලා ගෝල් ඇවිත් අරගල කරලා #SajithGoHome කිය කිය එලවන්නයි නං බෑ ඕං 😢
    මාලිමාවට දුන්නොත් රිස්ක් එක හොඳටම අඩුයි. මොනව උනත් ඒ කණ්ඩායම⁣ටම එකම අරමුණක් තියෙනවා කියන එක ගැන බොහෝදුරට විස්වාස කරන්න පුලුවන්. ඒ නිසා සාමාන්‍ය අවස්ථාවකදි සජබට දෙන්න නියමිත මගේ චන්දෙ මාලිමාවට මේපාර දෙනවා.

  • @pasanwicky
    @pasanwicky 7 місяців тому +17

    රහත් වුණ සෝවාන් උන මිනිස්සු ලෝකයේ මොන රටෙත් දේශපාලන පක්ෂ වල නෑ. එක නිසා මේ වෙලාවෙ හොදම නායකයා, කණ්ඩායම ඉන්නේ අනුර, මාලිමාව. රනිල්, රාජපස්ස, සජිත් හොරැ මිනීමරැ දූෂිතයන් පරද්දලා කුම වෙනසකට මාලිමාව දිනවමු.

  • @himanshidilmi2528
    @himanshidilmi2528 7 місяців тому +38

    මං පොර ජාතකයේ ඉන්නෙ සජිත්ද අනුරද කියල ඕන මෝඩයෙකුට තේරනවා😂

    • @ranjanprabath2345
      @ranjanprabath2345 7 місяців тому +2

      වීව්ස් ලයික් ගන්න එපැයි ...🤣🤣🤣

  • @maryfernando6685
    @maryfernando6685 7 місяців тому +7

    ඇත්තමයි ඒ ගැන නම් හරිම දුකයි.අපේ රට ගැන අහිංසක මිනිස්සු හැම අතින්ම අසරණ වෙලා ..

  • @kraranaraja9911
    @kraranaraja9911 7 місяців тому +40

    NPP jayawewa

    කවුරු මොනව කිව්වත් npp තමයි ඉතින්❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 7 місяців тому +2

      Definitely

    • @helptheworld7959
      @helptheworld7959 7 місяців тому +1

      Aniwaryen sudage Npp manju next Präsident

    • @manukavishwanath5175
      @manukavishwanath5175 7 місяців тому

      Npp ජ්ය වේව නම් jvp අන්ත වමේ set එක ජ්න්ද ඉවර වෙනකන් වත් කට වහන් ඉන්න

  • @maryfernando6685
    @maryfernando6685 7 місяців тому +32

    ජාතික ජනබල වේගයට ජය වේවා .

  • @chamara4833
    @chamara4833 7 місяців тому +18

    සුදත්ත මහව සමූපකාරය ගැන හොයලා වීඩියෝවක් කරන්න. මාලිමාවේ ප්‍රායෝගිකවම කරලා තියන වැඩ බලාගන්නට පුලුවන් එතකොට. මාලිමාවට ජය. NPP ❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 7 місяців тому +5

      අකුරැස්ස සමුපකාරය ගැන හොඳ වැඩසටහනක් බැලුවා. හරිනම් මේ වැඩසටහන් ව්ල ප්‍රචාරය කරන්න ඕන.

    • @ruvini9482
      @ruvini9482 7 місяців тому +3

      මාලිමාවෙන් පාලනය වන සමුපකාර අදික ලාභ ලබනවා.. කිසිකෙනෙක් ඒවා ප්‍රොමෝට් කරන්නේ නැහැ . මුන් සේරම යටින් ඩීල් දාගෙන වැඩ කරන්නෙ.

  • @duwaama1722
    @duwaama1722 7 місяців тому +29

    මේ වෙලාවේ බුද්දිමත්ව වචන බාවිතා කරන්න සුදා.අපේ රටේ සමහර මිනිසුන්ට තේරුම් ගැනීමේ හැකියාව අඩුයි.මිනිස්සු ඇහෙන දේ විතරයි විස්වාස කරනවා.

  • @SmallHead-s1b
    @SmallHead-s1b 7 місяців тому +24

    The only people who would do this is NPP NPP ආවම ..සියලුම දේශපාලකයන්ට විශ්‍රාම වැටුප වහා නවත්වන්න, හිටපු ජනාධිපතිවරුන්ට සහ පවුලේ අයට වැඩිපුර මුදල් දීම නවත්වන්න. දේශපාලකයන්ට අමතර පහසුකම් නෑ. දේශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැත, දේශපාලකයන්ට ප්‍රභූ ආරක්ෂකයින් නැත, මරුටි 800 සහ පඩිය... NPP ජනතා ජයග්‍රහණය සහතිකයි, පහතින් පිළිතුරු දීමට බූරුවන්ට ඉඩක් ඇත

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 7 місяців тому +15

    සුදා ඔයාට නොපෙනුනාට මාලිමාව ..⁣ඔවුන්ගේ වැඩ කොටස කරමින් ඉන්නෙ..ආර්ථිකය බිංදුවට වැටිඇති මේ මොහොතේ ගොඩක් ජනතාව සුපුරුදු පෞද්ගලික අවශ්‍යතාවයන් මුල්කරගෙනය..එම නිසා ඔවන්ගෙ අවශ්‍යතාවය පෞද්ගලිකව ලබාගැනීමට යාමේදි ඔවුන් දුරදිග හෙයෙන්නේ නැත..එය හොදින්ම පෙනීයන්නෙ...ඔය සමීක්ෂණ වලදී හිතාගතහැක.බොහො ජනතාවගේ දේශපාලන දැනුම බිංදුවේය..එය පොරොන්දු දේශපාලනයෙ යෙදෙන උන්ට රජමගුල්ය..ජනතාව ගම් මට්ටමේ දේශපාලනය වශයෙන් වහවහා දැනුවත් කලයුතුය..

  • @SMIkbal-b9g
    @SMIkbal-b9g 7 місяців тому +27

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @UmairNawshad
    @UmairNawshad 7 місяців тому +34

    සුදා ඔයා NPP ට කඩේ ගියොත් කමක් නෑ.
    එයාලා practical එකේ pure කියලා ඔප්පුකරලා තියෙනවා

  • @pdthilakarathna
    @pdthilakarathna 7 місяців тому +10

    මාලිමාවට ජයවෙිවා

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 7 місяців тому +56

    නවත්වන්න බැරි තැනකට මාලිමාවෙ උන් කැම්පේන් එක ගෙනාව නේද ? දැන් ඉතින් හිත හදාගන්නවත් ටෝක් දීපන්.. මේ තරම් කැම්පේන් එක උස්සපු උන් ඉතිරි වැඩ ටිකත් කරගනී බං...

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 7 місяців тому +6

      Aniwa

    • @judeludowyke328
      @judeludowyke328 7 місяців тому +1

      Ou elon musk

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 7 місяців тому +3

      Yes

    • @User29438
      @User29438 7 місяців тому +5

      ​@@judeludowyke328එලෝන් මස්ක් ට ඇමරිකාවෙ මිනිස්සු කියන්නේ සාතන් කෙනෙක් කියල

    • @ranilweerakkody1942
      @ranilweerakkody1942 7 місяців тому

      @@judeludowyke328
      ඕකා බදු නොගෙවන හොරෙක් තමයි

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand 7 місяців тому +28

    මං පොරක් කියල කියන්නේ සජිත්නෙ සුදා

  • @yathramudaligevijitha154
    @yathramudaligevijitha154 7 місяців тому +11

    දැනට තිබෙන දේශපාලන පක්ෂ අතරින් ජනතාව ආකර්ෂණීය ලෙස grahananya කර ගත් එකම පක්ෂය npp පමණි ...!

  • @dammikapriyadarshani8799
    @dammikapriyadarshani8799 7 місяців тому +14

    NPP එක කියන්නේ විධායක ජනාධ්පති කම අහෝසි කරන්නේ අලුත් ව්‍යවස්ථාවකින්ය කියන එක..මේ ව්‍යවස්ථාව තූළ ඉඳගෙන විධායක ජනපති කම 100% ක් අහෝසි කරන්න බෑ..එ්ක පැහැදිලිව කියනවා..සහ පේනවා..ඔබ හරි මාලිමාව වටා එක් රොක් වෙන්නේ රටේ මිනිසුන්ගේ අසීමිත බලාපොරොත්තු..අපි දැනට විශ්වාස කරනවා ඔවුන් එය සුරකිනු අැතැයි කියා...

  • @Nimesha-c3l
    @Nimesha-c3l 7 місяців тому +14

    මාලිමාවට ජයවේවා
    අනුර සහෝදරයාට ජයවේවා
    ශ්‍රී ල‍‍ංකික ජනතාවට ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanapathirana
    @chandanapathirana 7 місяців тому +9

    මාලිමාවට ජය ❤❤

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 7 місяців тому +10

    ජය ජය ජය ජය වේවා ජාතික janabala වේගයට ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 7 місяців тому +3

    දැනට විශ්වාස කරන්න පුලුවන් එකම බලවේගය මාලිමාව විතරයි ...අනුරලා සාමාන්‍ය මිනිස්සු නිසා එයාලගේ භාවිතාවෙන් අපට විශ්වාස කරන්න පුලුවන්

  • @niroshanirosha4043
    @niroshanirosha4043 7 місяців тому +13

    මාලිමාව මොනවගේද කියලා බලා ගන්න පාඩු ලබන සමුපකාර ලාභ ලබන තැනට අද පත් කරනවා.අපි දැනට බලාපොරොත්තු වෙන්නේ මාලිමාව විතරයි.

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 7 місяців тому +19

    එල එල උබ කියනකං දැන ගෙන හිටියෙ නෑ සුදා ජෙප්පොට තියෙන්නෙ ගිලුනු නැවත් ගොඩ ගන්න කියල...😂😂😂
    උබ ඕක ගිහිල්ල ගිං සජියටත්.
    උබගෙ ඔය කතාටික ගැලපෙන්නෙම සජියට... මොකද ඌ තමා මං පොර ජාතකයෙන් නිදි වදින්නෙ...

  • @lgliyangilg1140
    @lgliyangilg1140 7 місяців тому +7

    ගංවතුර කියන්නේ මැතක ඉදන් ඇතිවුන දේයක් නොවෙයි ඉස්සරම අපි පොඩි කාලේත් තිබුනා එත් ඒතරමි බලපැමක් තිබුනේ නැ දැන් මෙි අනවශ්‍ය ඉදිකිරිමි හා පහත් බිමි ගොඩ කිරිමි ඉන්ජිනේරු තාක්ෂණයෙන් ඔබිබට හිගින් ඉදිකිරිමි නිසා දැන් බලපැමි වැඩියි.

  • @sanjeewapriyashantha4981
    @sanjeewapriyashantha4981 7 місяців тому +30

    මේ පාරවත් සජියගෙන්වත් පුළුවන් නම් itn සභාපතිකම ගන්න බලපන් සුදා❤ ජෙප්පො පස්සෙ ගිහින් වැඩක් නෑ. උන් සුදුස්සට විතරයි සුදුසු තැන දෙන්නෙ😂

    • @achinthamadushan1568
      @achinthamadushan1568 7 місяців тому +6

      හරියට හරි මාලිමාවට ජන්දේ දෙන හැමෝම මේ පාහාර සුදාව unsubscribe කරපල්ලා

    • @kamalpriyashantha769
      @kamalpriyashantha769 7 місяців тому +4

      එකගයි

    • @DM-Love1
      @DM-Love1 7 місяців тому

      😂😂😂

  • @antonchinthaka6338
    @antonchinthaka6338 7 місяців тому +25

    තාරුණ්‍යය මාලිමාව වැලද ගෙන අවසන්

  • @Hello-du9xg
    @Hello-du9xg 7 місяців тому +10

    සජිත් = රනිල් = මහින්ද
    මුන් ඔක්කොම යාලුවො මල්ලි

  • @shantharanathunga1022
    @shantharanathunga1022 7 місяців тому +8

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilpadmasiri6469
    @sunilpadmasiri6469 7 місяців тому +13

    අපිට විස්වාඉ මලිමවට ජයවෙව

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 7 місяців тому +1

    SUDA ..හොඳයි ..ඇත්ත
    කියන්නේ ..SUDATH..APE
    පන්තියේ ..එකෙක් ..ජයවේවා

  • @User29438
    @User29438 7 місяців тому +21

    අනේ බං මාලිමාව ජේවීපී මිනිස්සු ගෙ බලාපොරොත්තු අවබෝධ කරන් ඉන්නෙ උඹට වඩා හොඳට

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 7 місяців тому +8

    මාලිමාවට ජය වේවා

  • @harshaprabath6479
    @harshaprabath6479 7 місяців тому +18

    හරි බං..........එල....ඔයා කියන දේ තමා....තෑන්ක්ස්

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 7 місяців тому +6

      Eka maru

    • @achinthamadushan1568
      @achinthamadushan1568 7 місяців тому +6

      මු සජිත්ට කඩේ යන්නේ

    • @DM-Love1
      @DM-Love1 7 місяців тому +2

      ඔව් බං පොඩි එකෙක් වගේ මේකා. මෙයාට මලිමාවෙන් ඉල්ලුමක් නෑනෙ. පවු අසරනයා

  • @herathbanda9041
    @herathbanda9041 7 місяців тому +1

    වි ශ්ව. මාතාවගේ ආශීර්වාද යෙන් මේ තරුණ දරුවනගේ බලාපොරොත්තු ඉටුවෙලා මාලිමාවවේ් රජයක් මේ ලක්පොලොව මත බිහිවේවා

  • @AriyadhammaThero-qm3ev
    @AriyadhammaThero-qm3ev 7 місяців тому +2

    මාලිමාවට ජයවේවා. මාලිමාව සුදෝසුදුවන්ව බබලනවා.

  • @tbuddhika129
    @tbuddhika129 7 місяців тому +22

    සුදාත් ජරාව ගිලලා වගේ 😅😅

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand 7 місяців тому +28

    මෙයා නොකිය කියන්නේ සජිත්ට ඡංදේ දෙන්න කියල

    • @achinthamadushan1568
      @achinthamadushan1568 7 місяців тому +8

      මුව unsubscribe කරපල්ලා

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 7 місяців тому

      ඇයි බන් උබල ඔච්චර ගොබ්බ ?? සජියාට දෙන්න කියලා කියන්නෙ නෑ මේ මනුස්සයා.. අඩුම තරමින් කියන දේ වත් තේරුම් ගනින්.. ගොබ්බ හරක් බොරුවට trigger වෙලා තප්පුලනවා.. උබලද බන් මේ රටේ චන්ද දායකයො ??😂😂😂 පුකෙනුත් හිනා යනවා ඒක හිතද්දි..😂😂
      Edit :- කියන දෙයක් තේරුම් ගන්න බැරි උබලා වගේ අපත චන්ද දායකයො ටිකක් ඉන්නකන් ඉතින් මේ රටවල් සක්කරයා ආවත් ගොඩ ගන්න බෑ..

    • @Tryandreams
      @Tryandreams 7 місяців тому +2

      Aneda kiyanne notherenna kathava

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 7 місяців тому

      @@achinthamadushan1568 කරල ගොඩක් කල් බන්

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 7 місяців тому +16

    ජාතික ජන බලවේගය❤️🚩
    අනුර දිසානායක❤️
    මාලිමාව❤️
    පුලුවන් නම් නවත්තපල්ල💀

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 7 місяців тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️ ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 7 місяців тому

    ඇත්තටම මේ සාධනීය විවේචනය ගොඩක් වටිනවා. මෙය කෙලින්ම මාලිමාවේ top level එකටම දෙනවා නම් හොඳයි

  • @cubproduction7842
    @cubproduction7842 7 місяців тому +9

    Npp jaya wewa ❤❤❤

  • @danmikabandara1778
    @danmikabandara1778 7 місяців тому

    මට පේන්නේ...ජරා පාරක් හම්බ වෙලා වගෙයි..මාලිමාවට ජය❤❤❤❤❤❤

  • @dulanlakshitha2372
    @dulanlakshitha2372 7 місяців тому +1

    ඇත්තටම සුදා මෙ රටට අදරය නිසමද

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 7 місяців тому +7

    අපි නම්‍ මාලිමාවට❤

  • @robertoFaríñez
    @robertoFaríñez 7 місяців тому +7

    සහිතක ඇත්ත

  • @Aravindawijebahu
    @Aravindawijebahu 7 місяців тому +5

    සූදා ජ.වි.පේ සුදෝ සුදු pure white ම තමයි. ඒකම තමයි මාලිමාවේ හයිය. මේ දේශපාලනයේ වෙන කාටවත් එහෙම කියන්න බැහැ.

  • @Sachin-w1q1o
    @Sachin-w1q1o 7 місяців тому +18

    Npp ❤️⏱️

  • @nalindasaman7178
    @nalindasaman7178 7 місяців тому +2

    අපි මාලිමාව වෙනුවෙන් ඉන්නවා ඇත්ත මිනිස්සු වෙනුවෙන් ඉන්නවා.

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 7 місяців тому +2

    ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක
    සැකක් නැතිය ඵලයක් හටගනු මිසක
    සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
    වරෙව් පරාගනයට රොද බැඳ හනික ♥
    එරබදු - රත්න ශ්‍රී විජේසිංහ ❤️
    #Prakampana #TilvinSilva
    අපි මාලිමාවට.
    ⭕join with NPP & SYU⭕
    ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 7 місяців тому +4

    මාලිමාවට ජය

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 7 місяців тому +2

    අද අපිට කදවුරු දෙකක් නිර්මාණය වෙලා තියෙනවා එකක් අපේ රට බංකොලොත් කරපු විනාශ කරපු දුෂිත කදවුර අනික දැනට බලාපොරොත්තුවක් තැබිය හැකි රටේ ධනය හොරා නොකාපු අදුෂිත කදවුරු මෙන්න කදවුරු දෙකින් එකක් අපිට තොරාගැනිමට සිදුවෙනවා

    • @shiranimatthews411
      @shiranimatthews411 7 місяців тому

      balethibbenathi nisa horakam karanna bari una. bale gaththama hondata horakam karai. anduwen deepu sapa car gewal .salli gaththe nadda epa kiyanne nathuwa

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 7 місяців тому +39

    මේ සුදා ගියපාර ඔයා අපිව අන්දලා ගෝටට චන්දේ දෙන්න සැලැස්සුවා
    මේ පාරත් පුලුවන්නම් රටට කෙලවපන්

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 7 місяців тому +16

    මාලිමාව ඇර වෙන විකල්පයක් මේ රටට නෑ

  • @RavindraKumara-dq7pe
    @RavindraKumara-dq7pe 7 місяців тому +9

    අයියේ මල්වට්ටියට අතගහල ගාථා කියල වැදගෙන ඉදල වැඩක් නෑ ධර්යේ හැසිරෙන ඕන නැත්නම් වැඩක් නෑ ...

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r 7 місяців тому +3

    අපි නං මාරම මාර හින්දා තමයි මාලිමාව ට ජන්දෙ දෙන්නෙ

  • @upulsiri3480
    @upulsiri3480 7 місяців тому +3

    මාලිමාව කොයි වෙලාවක හරි කියන්නෙ නැහැ අපි තනියම රට ගොඩනගනවා කියලා ..ඒ ගොල්ලො කියන්නෙ ජන සහබාගීත්වයෙන් රට ගොඩනගනවා කියලා ..අනික් පක්ශ දිනෝලා ගෙදරට වෙලා හිටියා වගේ....ගෙදර ඉන්න බැහැ රට ගොඩගන්න හැමෝම දායක වෙන්න ඕනි ..අපිටනම් ඇහිලා නැහැ ඒ මිනිස්සු පම්පෝරි ගහනවා සජියා මහින්ද රනිල් වගේ...

  • @Chan26220
    @Chan26220 7 місяців тому +4

    සුදන්ත මහතානනි,
    ඔබ මේ ආකාරයට සජබ විවේචනය කල වීඩියෝවක් තිබේ නම් linkඑක දාන්න please. මගේ දැනගැනීම සඳහා. ස්තූතියි.🙏

    • @madushanthilanka5840
      @madushanthilanka5840 7 місяців тому +2

      සජබෙ එකක් කරන්න ඉන්නෙ තාම සල්ලි වැටුන්නෑ 😂😂😂

    • @d-7498h
      @d-7498h 7 місяців тому +2

      සල්ලි ඕන ඉතිං. අඩුම බලාපොරොත්තුවක්වත්. 😂 ඉරාජ් පො වගේම තමයි

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 7 місяців тому +1

    මාලිමාවට රට බාරදුන්නොත් පමනයි මේ පවතින ක්‍රමය වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ. සජිත් කියන්නෙ මේ මජර මංකොල්ලකාරි දේශපාලන ක්‍රමයම ඉදිරියට පවත්වාගෙන යන සම්ප්‍රදායික නායකයෙක්. එකම විසදුම මාලිමාවයි 🧭🧭🧭❤️❤️🌹🌹🌹

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 7 місяців тому +8

    JAYAWEWA NPP AKD JVP❤❤❤

  • @nalindadias7520
    @nalindadias7520 7 місяців тому

    මාලිමාවට ජයවේවා.කරල පෙන්නයි බලාපොරොත්තු වෙනවා 🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 7 місяців тому +10

    Victory npp🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @booyahchicken7628
    @booyahchicken7628 7 місяців тому +10

    Jvp❤

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 7 місяців тому +5

    Will see 👀 in future 🎉fingers crossed 🎉

  • @chamilaranathunaga3849
    @chamilaranathunaga3849 7 місяців тому +3

    අනුර සහොදරයා සමග අලුත් එකක් කරන්න

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 7 місяців тому +1

    ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ටකරනව ඒක ජනතාවත් එකතුකරන් කරන වැඩක් ඒ සදහා විභවය ඇති එකම බලවේගය මාලිමාව

  • @anilwigeratnaKariyawasam-rc4sz
    @anilwigeratnaKariyawasam-rc4sz 7 місяців тому +2

    මහව මැදිරිගිරිය සමූපකාරවල දැන් තත්ත්වය හැන ජනතාව දැනුවත් කරන්න මාලිමාවේ වැඩ පෙන්වන්න

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 7 місяців тому

    මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා ජයෙන් ජයවේවා ❤❤❤

  • @sajithmadu190
    @sajithmadu190 7 місяців тому

    මාලිමාවට ජය.....රට හදනවා විශ්වාසයි ...❤️💪

  • @NPPparakaduwa7697
    @NPPparakaduwa7697 7 місяців тому

    මාලිමාවෙ බහුතරය රට ගැන හිතන මේ දේශපාලනය තේරුම් ගත්ත සෙට් එකක්.කාටවත් පෞද්ගලික අරමුණු නෑ.

  • @meragalmalani2016
    @meragalmalani2016 7 місяців тому +1

    Sudaa mahindawa uda thiyagena hitiye dan amathakada. Oyage katha moda katha. Maalimawata jayawewa jayawewa ❤❤❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 7 місяців тому

    අනුර කියන්නෙ එකෙක් නෙවෙයි කන්ඩායමක්, ඒ නිසා රට බාරගන්න කන්ඩායම ඒ වැඩේ අනිවාර්යයෙන්ම කරයි අපි වැනෙන්නැතිව කෙලින් අපේ තීරණය ගමු 🎉🎉🎉

  • @srilankahotsun2529
    @srilankahotsun2529 7 місяців тому +2

    මේ ගේම් එක ගහමු බ්‍රො

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 7 місяців тому +1

    සුදාමමත් තරැනකෙනෙක් නොවුනත් වයසයි.හැබැයි මමත් මගේවයස ගෙවුනෙ අලි,පුටු,බුලත් අත,හංසයො ටෙලිපෝන් මේසේරටම චන්ද දුන්න.ඒත්වසර76ක්මදීලදීල එපාම උනා.මොකද රටහදන්න චන්ද දුන්න මිසක් හොරාකාල රට විනාස කරන්න දුන්නෙ නෑ.දැන්දැන් මේ දේශපාලකයො යන්නෙ මිනීමරල හරි මටකරගන්න නියායෙයි ඉන්නෙ.මේකහරිනෑ.මහජනතාවට දුක උරැමකරල මුන්ට සැප හදාගැනීමයි කරල තියෙන්නෙ.මේක්රමය හරිනෑ.ඒනිසාමොනවද කරන්නෙ.පක්ශසේරම වහතිත්තවෙල ඉන්නෙ.කොහොමත් එජාප ජේආර්,ප්‍රේමදාස, රනිල්,මහින්ද,ගෝට මේසේරම අපේවිශ්වාසය බින්ද.මේනිසාමොකා ඉල්ලුවත් චන්ද නොදෙන තැනක හිටියෙ.නමුත් මේයනගමන දේශපාලකයින්ගෙ හරිම අශීලාචාරයි.අරගල කලෙත් හරිමාවතක මුන් නොගිය නිසයි.ඒනිසා හිතහදාගන මාලිමාවට චන්දය දෙන්න මගේහැමෝම තීරනයක ඉන්නව.මොකද රංගෙල වජිරල වගෙ අයගෙ කතානිසාම එජාපය එපාමයි.මෙයාලහිතන්නෙ පුරවැසියො මීහරක්කියල.එහෙම නෑ අපි ඉපදුනෙ එජාප අලි,පුටු,ශ්‍රිලනිප, පොහොටිටුලෙස නෙවෙයි.ඕනැම විටෙක අපේචන්ද වෙනස්කරන්න අපිට පුලුවන්.මුන්එකෙක් වත් බදාගෙන නෑ.විශ්වාසයක් තීයන්නබෑ.නමුත්මාලිමාවෙ ප්‍රතිපත්ති හොදයිවගේ දැනෙනව.මෙයාල රටපාලනය කරලත් නැතිනිසාත් හරිනිල වගේ උගත්,වැදගත් පිරිසකුත් සිටිනනිසාත් අනුර ඇතුලු ඒහැමෝම විනයගරැක පිරිසක්සේපෙනෙනව.ඒවගෙම හොද අධ්‍යාපනය ක් තියෙනව.මේසියල්ලම නිසා මෙවර චන්දෙ දෙනව.සමහරවිට ආයෙ චන්ද කවදාවත් නොදී ඉන්නත් පුලුවන්.මෙයාලගෙ හැසිරීම අනුව.රෝයල් බඩු දැන්පේනවනෙ.පාසැල හොද උනත් පැහැදිලිවිශේශත්වයක්නෑ.සුදා පහදාදෙන අන්දම හොදයි.මාලිමාව හැර පැහැදිලි විකල්පයකුත්නෑ.හාල්ඇටේට ටකරමට මුද,ලටනමි කවදාවත් චන්ද දීලත්නෑ දෙන්නෙත්නෑ.බඩු අරන් චන්ද දෙන තැනක මමනමිනෑ.නිකන් කිසිමදෙයක්එපා.

  • @meragalmalani2016
    @meragalmalani2016 7 місяців тому +2

    Maalimawata jayawewa jayawewa anurata jayawewa ❤❤❤❤

  • @aneeseetes6956
    @aneeseetes6956 7 місяців тому +8

    පීනන්න දියට බහින්නම ඕනනෙ

  • @anusuros
    @anusuros 7 місяців тому +3

    මෙයා දැන් ඩිල් දාලා කඩෙ යනවා.මෙකෙ කමන්ටි දාන අය හොදට හිතන්න.එදා මෙයා අද මෙයා😂මෙයා මොඩසකෙනෙක් නෑවෑයි😂😂😂කැම ටිකක් අරවා මෙවා දුන්නට මහින්දත් කැණතියි එයා ඉදිරිපිට ඡනතාව දෙකට තුනට නැවෙනවට.මෙයත් ඒ ගනයෙ තමයි.උනුයි මුනුයි රට හප කරා නමි දැනුත් කාටද එම ප්‍රෙමරත්තටමනෙ කඩෙ යන්නෙ😂😂😂මට බනියි පලු යන්න මට පෙන දුර ගැන හිතල මම මෙ කියන්නෙ.

  • @himanshidilmi2528
    @himanshidilmi2528 7 місяців тому +5

    එක එකාගෙ කතා වැඩක් නෑ.. බුද්ධිමත් ජනතාව හැටියට අතීත අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන නිවැරදි තීරණ ගන්න. මොකද ඩීල් කාරයෝ ඩීල් කාරයොම තමයි. කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියන එක දැන් හැමෝටම තේරෙනවා ඇති.😊