ගංවතුරෙන් පීඩාවට පත් අපේම මිනිසුන් වෙනුවෙන් අපි වැඩට බැස්සා TALK WITH SUDATHTHA

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @Mattc4906
    @Mattc4906 7 місяців тому +79

    සූ ගාලා කෑම පැකට් 20 ගෙනල්ලා වීඩියෝත් දානවා

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 7 місяців тому +53

      දෙන්නෙ එකද ඒක අගය කරන්න පුරුදු වෙන්න.දෙන්න කියල එයාල බැදිල නෑනෙ.කොහොමත් වීඩියෝ දානවානෙ කෑම බෙදුවත් නැතත්.අනේ දෙන එක්කෙනා කවුරු උනත් දෙන දේ අගය කරන්න.කුහක වෙන්න එපා😢😢

    • @nimaliperera9457
      @nimaliperera9457 7 місяців тому

      ඉතිං..... උඹ ත් දීපන්... කෝ....මෝඩයා

    • @Cinemauncut916
      @Cinemauncut916 7 місяців тому

      😂😂😂😂😂

    • @Mattc4906
      @Mattc4906 7 місяців тому

      @@pakaya8007 කෑම පැකට් 18 යි තිබුනේ

    • @nutl00se73
      @nutl00se73 7 місяців тому +2

      ​@@buddhiwijemanna5821
      නෑ අනේ.. එහෙම හැමෝම වීඩියෝ දාන්නෙ නැහැ.

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 7 місяців тому +89

    තෙවරප්පෙරුම මහතා සිහි වෙනවා ...එතුමා ට නිවන් සුව ලැබේවා !

    • @Iranrj
      @Iranrj 7 місяців тому +1

      ඉන්නකම් බැන්නා

    • @upasend1637
      @upasend1637 7 місяців тому +1

      Ranjani you are correct I love your comments and I love you

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 7 місяців тому +39

    මටත් පාලිත මහතා මතක් වුණා හිටිය නම් කොච්චර නැති බැරි කම් වුණා නම් වාහනය උගස් කරලා හරි මිනිස්සුන්ට කන්න උයා දෙනව ගිහින් ඒ වෙනුවෙන් මොනවා හරි කරනවා පුතාට මේවා කරන්න සක්තිය නැහැ ආර්ථිකය වෙන දේශපාලුවන් වගේ හොරකම් කරලා ඉතිරි කළේ නැහැ එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Iranrj
      @Iranrj 7 місяців тому

      ඉන්නකම් බැන්නා චන්දයක් දුන්නේ නෑ අනේ බොරු කතා

    • @panawalagesampath4352
      @panawalagesampath4352 7 місяців тому

      Ana ow

  • @madusankakurera1218
    @madusankakurera1218 7 місяців тому +21

    තෙවරප්පෙරුම මහතා සිහි වුණා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 7 місяців тому +24

    උදවු කරපු සියළුම දෙනාට පින්

  • @priyanthimuthukuda7768
    @priyanthimuthukuda7768 7 місяців тому +29

    වතුර බෝතලයක් දුන්නානම් බොහොම පින්

  • @robduran4944
    @robduran4944 7 місяців тому +1

    Anna sudda, menna sudda.....Sri Lanka's next president!!

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 7 місяців тому +2

    පුළුවන් විදියට උදව් කරන එක ලොකු පිනක්
    ගණකබරයෝ එකටත් මොනවා හරි කියනවා
    ජයවේවා දෙන්නට ම 😍😍

  • @lankacool9116
    @lankacool9116 7 місяців тому +34

    අපේ සුදා මිනිස්සු වෙනුවෙන් කරන මහ මෙහෙවරට පින් පරිස්සමට දෙවි පිහටයි ..

  • @upasend1637
    @upasend1637 7 місяців тому +3

    Suda very good wish you all the best 💘 you

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 7 місяців тому +9

    තෙරුවන් සරණින් කාලගුනය ඉක්මනින් යහපත් වේවා... 🙏

  • @DineshDili-CookingArt
    @DineshDili-CookingArt 7 місяців тому +62

    පාලිත තෙවරප්පෙරුම මහත්මයා මතක් උනා 😢

    • @Iranrj
      @Iranrj 7 місяців тому

      හීනෙන්ද ඉන්නකම් බැන්නා මේ ජාතිය පුදුම ජාන උන්

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 7 місяців тому

      😢😢😢😢😢

  • @nihalrathnayaka1375
    @nihalrathnayaka1375 7 місяців тому +3

    උතුම් ක්රියාවක් සුදා අයියා .තෙරැවන් සරණයි හැම දෙනාටම.

  • @r.sumedha8198
    @r.sumedha8198 7 місяців тому +34

    කැමතිම දෙන්නෙක්
    ගොඩාක් ස්තුති ගොඩාක් පිං ❤❤❤❤

  • @isurufernando9674
    @isurufernando9674 7 місяців тому +3

    අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට බඩගින්න නිවා ගන්න කෑම වේලක් දෙන එක ලොකු පිනක්. ඔබ තුමා ඇතුළු කන්ඩායම යහපත් ක්‍රියාවක් කලේ. 👍

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 7 місяців тому +105

    අනේ පාලිත තෙවරප්පෙරුම මහත්තයා මතක් වෙනවා මහත්තයා

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani 7 місяців тому +3

      ඔව්.අනේ...එයා අද හිටියනම්

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 7 місяців тому +3

      Inna hitapu manussayek.

    • @seeta164
      @seeta164 7 місяців тому +2

      Ana 😭paletha tawarapparuma heteyanam ada😴😴

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 7 місяців тому +1

      තේරෙනව ඇති දැන් ගියපාර පිහිට වෙච්චි අයට

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 7 місяців тому +1

      අනේ ඉතින් ඔය බල්ලෙකුටත් කන්න ටිකක් දෙන්න ගේන එවුවගෙන් ,, ගස් වල කොල කන්නයෑ උනුත් , තෙවරප්පෙරුම මහත්තයා හිටියනම් සත්තුන්ටයි මිනිස්සුන්ටයි හැමෝටම කන්න දෙනව අනේ 😢😢😢😢😢

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 7 місяців тому +6

    🙏🙏🙏 පාලිත තෙවරක්පෙරුම සර් ඉන්නම ඕන වෙලාවක් තමයි මේක.😭😭😭😭😭😭😭

  • @chandralatha9037
    @chandralatha9037 7 місяців тому +4

    පාලිත තෙවරප්පෙරුම මහතා මතක් උනා 😭. නිවන් සුවය ලැබේවා එතුමාට

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n 7 місяців тому +1

    අද වගේ දවසක තෙවරප්පෙරුම මහත්තයා ගේ අගේ රටේ ජනතාව ට ගොඩාක් වටිනවා ....තම පුද්ගලික ධනය වියදම් කරලා සහ තමාගේ ඉඩ කඩම් උගස් කරලා හෝ ජනතාව වෙනුවෙන් හිටිය එකම හිතහොද දුප්පතාගේ හිතවතා...😢😢😢

  • @kavindubandara7172
    @kavindubandara7172 7 місяців тому +1

    සුදා අයියේ ඔබට බොහෝම පිං මේ කරන වැඩ වලට ඒ වගේම තෙවරප්පෙරුම මහත්තයාටත් මේ පිනෙන් කොටසක් අත්වේවා 🙏🙏

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd 7 місяців тому

    ගොඩාක් පින් සුදා අයිය මෙහෙම දකිද්දී පාලිත තෙවරප්පෙරුම අපෙ මතුගම චන්ඩ් මාම මතක් උනා මේ කාලෙදී පාලිත මාමත් අහිංසක මිනිස්සුන්ට මෙ වගේම උදව් කරන් උන්නෙ 🙏🙏

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 7 місяців тому +4

    මේ වෙලාවට මතක් වෙන්නේ පාලිත තෙවරප්පෙරුම ..මැතිතුමාව....හොඳ වැඩක් කලොත් මැරුණත් මිනිස්සුන්ගේ මතකයෙන් ඈත් වෙන්නේ නෑ

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 7 місяців тому +34

    සුපිරි වැඩ කරනවා නේද සුදා මේ වෙලාවට තමයි matanka වෙන්නේ පාලිත දෙවරක්පෙරුමනේද 🙏බුදුසරණයි 🙏ඔයාට

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 7 місяців тому +1

    පුලුවන් විදිහට මිනිස්සුන්ට උදව් උපකාර කළ සුදා ඔබ අගයමි 🎉🎉🎉🎉❤

  • @sujisaman7899
    @sujisaman7899 7 місяців тому +17

    පාලිත මැතිඳුන් මතකයට අාවා.. පුලුවන් අය උදව් කරන්න. මේ වෙලාවේ බත් පාර්සලයක් වතුර බෝතලයක්.. පැනඩෝල් පෙත්තක් එ්යාලට ගොඩාක් වටිනවා.. සුදා අයියා නුබලට පීං ජාති ජාතිත්..❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 місяців тому +12

    අවුරුදු 75 ක් තිස්සේ තිරසර සංවර්ධනය ...සුදාට අපේ ප්‍රණාමය 🙏🙏..සහකම්පනය සහිත සාමූහික සමාජයක් ගොඩනගමු ...

  • @roshanesha.7724
    @roshanesha.7724 7 місяців тому +1

    උදවු කරපු සියලුම දෙනාට ගොඩාක් පිං🙏

  • @udaperera9945
    @udaperera9945 7 місяців тому +5

    විපතේ දී පිහිට වීම තමයි උතුම් සත් ක්‍රියාව.ලෝකෙට පේන්න නෙමෙයි ඒක හදවතින්ම වෙන්න ඕන.

  • @sansalasripathi6934
    @sansalasripathi6934 7 місяців тому +14

    අපිත් අන්ත අසරණ una aiye ...inna තැනක් wath බොන්න වතුර wath iiye ඉඳන් aldal උදේ 10 wenakal nee aiye ...dan තමයි වතුරේ behala ගිහින් kaden tea එකක් බීල awe..aldu තරමේ වතුර බිඳක් wath මෙහෙ මිනිස්සු denna තරම් සංවේදී nee.api kaduwela korathota

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 7 місяців тому +6

    අනේ ඇයි දෙයියනේ අපේ රටේ. අහිංසක මිනිසුන්ට. මෙහෙම. වෙන්නේ. , වතුරෙන් ගින්නෙන්. සුළගින්. කිසිම කෙනෙකුට විඩා පීඩා. නොගෙනේවා ! පුළුවන් තරම් ඉක්මනට. ඒ. අයට. පිහිට වෙන්න. තූණුරුවන්. සරණයී. ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි ! මම. මුළු හදවතින්ම. කම්පාවට පත් වෙම් ❤ මම ඉතාලියේ සිට

  • @sadasada3129
    @sadasada3129 7 місяців тому +29

    මේ. වෙලාවට. Matak. වෙන්න. පාලිත.. මහත්තයව

    • @Iranrj
      @Iranrj 7 місяців тому

      අම්මෝ පාලිත...වැලලෙනවා චන්දයෙන් දොට්ට දැම්ම

  • @DAR-x4e
    @DAR-x4e 7 місяців тому +2

    සුදා ජයවේවා

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 7 місяців тому +7

    කතාවෙන් වගේම ක්‍රියවෙනුත් පොහොසත් මිනිස්සු

  • @udaperera9945
    @udaperera9945 7 місяців тому +5

    හැම දෙනාගේම සිත් සංවේදී වෙන්න ඕන අවස්ථාවක්.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 7 місяців тому +15

    SUDA ...ඔයාට ..PING ..ලැබේවා ..ජයවේවා

  • @malakoman8057
    @malakoman8057 7 місяців тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏පරිස්සමින්

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 7 місяців тому +4

    😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱 මගේ ජීවිතේ මම දැකපු මහා ගංවතුර ශ්‍රී ලංකාවේ 2024 . මේ වෙලාවේ අපි මිනිස්සුන්ට කෑම හදාගන්නව තියා 😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤒🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵 මේ යහපත් කටයුත්තට දායක වුණු සැම දෙනාටම නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා!!!!!!!!!!!!!!!!!!

  • @buddhikabuddhika5806
    @buddhikabuddhika5806 7 місяців тому +7

    බුදුසරණයි 🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 7 місяців тому +14

    හොද වැඩක් සුදායියේ.ලෝකෙ වටෙන් ආදාර අරගෙන මේ අසරන වෙච්ච මිනිසුන්ට උදව් කරන්න වැඩපිලිවෙලක් හදන්න.පිං.

    • @مرحبابك-ظ1ف
      @مرحبابك-ظ1ف 7 місяців тому +1

      අනේ එහෙම වෙනවනමි ගොඩක් පින්

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 7 місяців тому

    ස්තුතිය සුදා❤❤❤❤

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 7 місяців тому +3

    සූදා බොහෝම හොඳයි අපේ ප්‍රණාමය තවතවත් ශක්තිය ලැබේවා

  • @silvasudhek9148
    @silvasudhek9148 7 місяців тому

    ඔබතුමන්ලාට ගොඩාක් පින් අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවට ,,,කෝ මේ ඡන්දෙගනිපු දේශපාලන හාල්පාරෝ එකෙක්වත් පේන්නවත් නෑ ,,,,

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 7 місяців тому

    උදාරයි උදාරයි

  • @Weerapperuma1987
    @Weerapperuma1987 7 місяців тому +3

    Great suda ayye

  • @سوماسرلنكا
    @سوماسرلنكا 7 місяців тому

    Bohoma hondai suda mewage karadarayakata pathunu welawata kama pakat akak dunnath watinawa ❤❤

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 7 місяців тому +4

    පාලිත තෙවරප්පෙරුම ..මහතා ..හිටියනම්.
    අද.කොහොමද

  • @supunshampatu
    @supunshampatu 7 місяців тому +2

    සුදත්ත අයියෙ පාලිත බොස් හිටියනම් මේ වෙලාවෙ කියල වැඩක් නැ 😢

  • @dilwandilwan
    @dilwandilwan 7 місяців тому +10

    Sudu ubata loku pinak ban ❤❤❤❤❤❤ athtama adarai

  • @kumariwathupola6951
    @kumariwathupola6951 7 місяців тому +2

    Eka rupiyalak Hari viyadam karanna hith ethi Sema siyalu denatama godak pin...manju ,,Suda ayya❤❤

  • @NekithFdo
    @NekithFdo 7 місяців тому

    තෙරැවන්සරනයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 місяців тому +1

    ❤❤ ස්තුතියි තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී මේ පොසොන් මාසයයි නිර්මාණ්ශ වෙමු දහමෙහි හැසිරෙන්න විපත් නොම වේවා

  • @manjulamawatha2137
    @manjulamawatha2137 7 місяців тому +3

    පාලිත තෙවරප්පෙරමුන තමයි මේ වැඩ අවංක හිතෙන් කෙරැවේ..මේ ෂෝ...💯

  • @chamindawadumesthrige6649
    @chamindawadumesthrige6649 7 місяців тому +5

    Great job suda aiya

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz 7 місяців тому

    පාලිත තෙවරප්පෙරුම වගෙ මිනිසෙක් තාමදැක්කෙ නෑ.විරුවාණනි ඔබට නිවන් සුව අත්වේවා.🙏🙏😭😭😭🇱🇰🇱🇰

  • @KhKh-zi7cw
    @KhKh-zi7cw 7 місяців тому +2

    මහනයා ඔයාට පිංන් බුදුන් ගෙම සරනයි

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 7 місяців тому +1

    Appreciate your task , sudaththa & Manju

  • @sheni6004
    @sheni6004 7 місяців тому +4

    සුපිරි වැඩක් අයියා❤

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 7 місяців тому +4

    Dennatama godak pin 🙏🙏

  • @ThisIsMrGunslinger
    @ThisIsMrGunslinger 7 місяців тому

    විෂිශ්ටයි සුදා!🥹🫶🏻

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 7 місяців тому +2

    Verey good work all Sri Lankans get unaited and help people who are efected from floods.

  • @nishanthinishanthi3267
    @nishanthinishanthi3267 7 місяців тому +6

    Niyamai

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 7 місяців тому

    ස්තූති සුදත්ත මහත්මයා මංජු මහත්මයා ට මේ ගංවතුුර තත්වට තාවකාලික නොව ස්ථීර විසඳුම් ලබා දෙමු. යථාකාලයේදී විසඳෙනු අැත🎉

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 7 місяців тому

    Uthum sasthara wedak aiyek. Oyalata.wedi wediyen hari.yanna.one suda.aiye ❤❤baladrin.nidida.negitipiyau.

  • @danieaviles576
    @danieaviles576 7 місяців тому

    Budu saranai devi pihitai siyaluma denata 🙇‍♂️🙇‍♂️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 місяців тому

    ජාති ජාතිත් පිං කම් තමයි ඉතින් මේ ❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 7 місяців тому

    අහිංසක ජනතාවට කිසිදු දුකක් කරදරයක් නොවෙිවා 🙏🙏🙏

  • @nalakanalaka3650
    @nalakanalaka3650 7 місяців тому +2

    ගේම් සුදා

  • @mahindatennakoon3772
    @mahindatennakoon3772 7 місяців тому

    Godak pin suda kepawe karana sewayata semata budu saranai

  • @TheReporter1982
    @TheReporter1982 7 місяців тому +3

    Good work Manju and Suda

  • @nisaljayawardena
    @nisaljayawardena 7 місяців тому +2

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER!
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 7 місяців тому

    ❤❤Sudaa sir hemadamatha karanne ape ratta loku sewayak me gan wathuren pida vidin asaran menissunta keema welak den eka loku pinak obatatha obe paule sema denatam pin god bless you❤❤🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @nisaljayawardena
    @nisaljayawardena 7 місяців тому +1

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @gangawijayananda6780
    @gangawijayananda6780 7 місяців тому +1

    👍👍👍👍👍👍👍පින් සිද්ද වේනවා .

  • @sameeraperera3826
    @sameeraperera3826 7 місяців тому

    Saama. denatama. Budusaranai

  • @mspjayanath5812
    @mspjayanath5812 7 місяців тому +1

    Tewarapperuma mahatha sitiyanam minisunta dewiyek wagema salakanne ethuma wa dewiyan aran giya duppathage awasanawa.❤❤❤❤❤

  • @anurasenarath567
    @anurasenarath567 7 місяців тому

    දුක ට පිහිට වෙන්න අපිත් කැමති යි සර් අනුරාධපුර ඉදලා වාහන යක් අවොත් අපි උදවු කරන්නම් සර්

  • @malaninanda9507
    @malaninanda9507 7 місяців тому +1

    Pin pin sudata wediyen lebewa

  • @robduran4944
    @robduran4944 7 місяців тому

    The man. Next sri Lankan president.

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 7 місяців тому +3

    සුදා අයියේ ඔයා ට😂පින් ගොඩාක් බුදුසර ණයි කරන සෙවයට 😂😂

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 7 місяців тому

    ගොඩක් පිං අයියේ

  • @subasvijayantha6252
    @subasvijayantha6252 7 місяців тому

    BUDU SARANAI !! 🙏🙏 YAHAPATHAMA VEWA!!🙏🙏

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 7 місяців тому +2

    මන්ජු නැති ව තනියම ගිහින් එක කෑම එකක් හරි දුන්නා නම් සුදාගෙ වටිනාකම කියලා වැඩක් නැහැ සුදා

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 7 місяців тому

    Suda ekka api.. npp ❤❤

  • @navodhthilanka2264
    @navodhthilanka2264 7 місяців тому

    සුදා මල්ලි ඒලකිරි

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Suda tammil aka dakka gaman kotanna oba atulu kandayamata hadapiri pranamaya

  • @lll7183
    @lll7183 7 місяців тому +1

    How do they sleep. Isnt there any schools in high levels. They can stsy for few days or temples mosques churchers?

  • @MariyenFernando
    @MariyenFernando 7 місяців тому

    ගංවතුරට නයි පොලොංගු මතුවානවා ප්‍රවේසමින්

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 7 місяців тому +1

    Loku pinak ekaparsalayak dunnath Pina piñàmai velavehatiyata ,yahapath vadak 👍

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 7 місяців тому

    අසක් මිනිසුන් බුදු සරනයි

  • @traveltectours6561
    @traveltectours6561 7 місяців тому

    මට මතකයි 2016 දී කඩුවෙල කැලණියට ආපු ගංවතුරෙන් විපතට පත් මිනිස්සුන්ව බේරගන්න වත්තල, හේකිත්ත ඇළකන්ඳ පැත්තේ ධීවර ජනතාව බෝට්ටු වලින් ආවා. බියගම බණ්ඩාරවත්ත පැත්තේ අපි ගියේ පපුව මට්ටමට වතුර තියෙද්දී වතුරේ බැහැලා. බෝට්ටු යන්නත් බෑ.පොඩි පාරවල්. එදා දකුණු පලාතෙන් ලොරි 3ක් පුරවලා ඇවිල්ල තිබුණා කඩුවෙලට. බෙහෙත් පෙත්තේ ඉඳලා මෙට්ටේ දක්වා සියලුම දේවල් අංග සම්පූර්ණවම. ඒ තරම් රත්තරං උතුම් මිනිස්සු ඉන්න රටක් මේක. හැමෝම පුලුවන් විදිහට මේ රටේ අසරණ ජනතාවට උදව් කරමු..!!! 🙏💐❤

  • @GAGANARASHMITHA-m8k
    @GAGANARASHMITHA-m8k 21 день тому +1

    Kama tikk denina dupath ayata❤

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 7 місяців тому

    අනේ පව්.අසරණයි.

  • @traveltectours6561
    @traveltectours6561 7 місяців тому +2

    සොභාදහමට බැනලා වැඩක් නෑ. රටක මිනිස්සුන්ට ඕනම ස්වභාවික විපතකට මුහුණ දීලා ඒක දරාගන්න පුලුවන් ඔවුන් ආර්ථිකමය අතින් ශක්තිමත් නම්.ඒකට උදාහරණ ඕන තරම් තිබ්බා පහුගිය මාස කීපයේම අනිත් දියුණු රටවලට වුන විපත් බැලුවම. අපේ රට කාපු උන්ගේ රඟේ නිසා තමයි අද මිනිස්සු දුක් විඳින්නේ...!!!

  • @lalitharanjani9264
    @lalitharanjani9264 7 місяців тому

    මේ කරන උතුම් කර්තව්‍යයටත් වචන කියන කාලකණ්නින්ට මොනවා කියන්න කියලා හිතාගන්න බැහැ .
    මේ වගේ අමන කාලකණ්නි මරි මෝඩ හැත්තක් ඉන්නකල් රටේ අනාගත පරපුරට දෙවියන්ගේම පිහිටයි .
    තෙරුවන් සරණයි සුදත්ත සහෝදරයා මංජු සහෝදරයා ඇතුළු සහභාගි වෙච්ච හැමෝටම .
    ඒ වගේ ☸️ බුදුනේ ⁣ජේසුනේ අල්ලාහ් දෙවියනේ .
    පිහිට වෙන්න වැස්ස නවත්වන්න .
    මේ මිනිස්සු හැම පැත්තෙන්ම විඳවනවා.
    සහනයක් ලබා දෙන්න .

  • @monisamonisa9346
    @monisamonisa9346 7 місяців тому

    සුගත් මාමේ ඔයාට බුදුසරණයි ඔය පින ඇති

  • @anurasenarath567
    @anurasenarath567 7 місяців тому

    හොද වැඩක් සුදත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduniSenanayake-gm2wv
    @KumuduniSenanayake-gm2wv 7 місяців тому +2

    තෙවරප්පෙරුමල එක්කෙනයි

    • @Jayantha-o1l
      @Jayantha-o1l 7 місяців тому

      පිටපත් නෑ. 😊

  • @Balckandwhite
    @Balckandwhite 7 місяців тому

    Good job sudda

  • @Apsara-c6h
    @Apsara-c6h 7 місяців тому +1

    පාලිත තෙවරප්පෙරුම හිටියනම්

  • @janidusurasingha8582
    @janidusurasingha8582 7 місяців тому

    ගැම්මක් සුදා