විදුලි බිලෙන් ආණ්ඩුවට හයේ පාරක්

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 144

  • @SLVLOG
    @SLVLOG  7 годин тому +6

    Virtual Ticket: Ignite Growth 2025 - Full Event Access - slvlog.lk/watch/ignite_2025/

  • @slmicro3857
    @slmicro3857 5 годин тому +24

    ඩ්ජිටල් අයී ඩී එකෙන් ඉන්දියාවට දත්ත යනවා කියලා මන්ජු නිශ්ශංක මැරෙන්න යනවා අන්න..😟😪😂.මරු දක්ශිනාංශික දේශපාලනය😂😂😂❤

    • @Ekadekathuna123
      @Ekadekathuna123 5 годин тому

      මරම කරදරයක් අප්පා ඌට සීට් එකක් දුන්නනම් හරි නහයෙන් අඩන එක නවත්තනවා කවුරු කවුරුත්

    • @pitaratawisthara848
      @pitaratawisthara848 4 години тому +1

      😂

  • @slmicro3857
    @slmicro3857 7 хвилин тому

    56:55 කෙහෙලිය යනු මීනීමරුවෙක් ම තමා....☹😢😢.ඒ කාලේ ඉදන් කරලා ඔප්පු වුනේ 2024 😢

  • @beetgroot8959
    @beetgroot8959 Годину тому +2

    " මහජන උපයෝගිතා කොමිසම " ආන්න ඒ නම හොඳින් මතක තබා ගත යුතුයි.

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 години тому +4

    කොමඩි වලට මරු සෙට් එක 😂😂

  • @nomad_biker_
    @nomad_biker_ Годину тому +2

    ඇත්තම කියපන් කලින් ඉඳලම Stream කරන්න නේ හිටියේ. Ticket ඔක්කොම Sold Out වෙනකං ඉඳලා මේ කියන්නේ 😅

  • @kalusallisudusalli772
    @kalusallisudusalli772 2 години тому +4

    චිනේ ගැන western media කියන ඊවා අහන්න එපා. උන් ඔය infrastucture නයට හරි හැදුවේ නැත්තන් මුකුත් නැ

  • @isurusajith499
    @isurusajith499 5 годин тому +3

    Monawa netath NHSL eke opd building ekanm godak watinawa china apita deepu dewal walin. Eka nisa godak minissu karadarayak nethuwa den clinic wala weda katayuthu karagnnawa. ❤

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 58 хвилин тому +2

    මෙක අඩු කඅරෙ කොමිසම , අන්ඩුව නෙවෙයි . මිනිස්සු මොඩා කාර්‍රන්න එපා 😂

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 6 годин тому +11

    චිනෙන් හදපු port city එකේ invest කරන්න චිනේ ඇරෙන්න western countries එන්නේ නෑ

    • @shanepereraedu
      @shanepereraedu 4 години тому

      ඇත්ත

    • @republiclanka
      @republiclanka 2 години тому

      චීන වියපෘති වල දූෂණ ගැන podcast එකේ කියෝලා, ඒ දූෂණ ගැන කලින් කතාකරපු අනුරට කෝචෝක් කරනවා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා. මුන්ට පුදුම පැලියාවක් තියෙන්නේ.

  • @Yashiya90
    @Yashiya90 7 годин тому +3

    බුනො මාමි ඉන්නවා ❤️

  • @SenaDeyaunnawa
    @SenaDeyaunnawa 2 хвилини тому

    Abi, mood 😳

  • @gayannadeera1
    @gayannadeera1 3 години тому +4

    අභිෂේකා ගේ ලාමක බයිලා අහගෙන ඉන්න එක boring. මාර opinion දෙන්නේ. දන්න Lbබක් නෑ. බෘනෝ හෙන ගේමක් දෙනවා අභිෂේකා හාන එක නවත්තන්න.

    • @harrydinesh5510
      @harrydinesh5510 49 хвилин тому

      Ithin nobala Idapanko.... Koi wele baluwath ube adonawa.....🙏 Ekige awadaneda illanne??

  • @kavindukalhara8797
    @kavindukalhara8797 6 годин тому +3

    අරු ගසලා ඉන්නේ මොනා හරි 😂

  • @ashanthademel8705
    @ashanthademel8705 5 годин тому +8

    Abhishekata kolayk bala gena eka kiyawagannawath be 😂 lorry talk denna hadanna ae unata 🤡

    • @gayannadeera1
      @gayannadeera1 4 години тому +1

      මම ගොඩක් වෙලාවට skip කරනවා අභිෂේකා ගේ ගොන්පාර්ට්

  • @wasanthaperera9745
    @wasanthaperera9745 6 годин тому +2

    Abi..oyava dakkama apita nidimatai...aiyoo

  • @DelumKumara
    @DelumKumara 5 годин тому

    අනිවාර්යයෙන් සුපිරි කතාව

  • @warunakaegalla9949
    @warunakaegalla9949 6 годин тому +4

    Superb SLVLOG

  • @gihandissanayake2321
    @gihandissanayake2321 6 годин тому +4

    මුන් ඉතිම් හැමදාම බයින්න විතරයි දන්නේ

  • @HansakaWeerakoon
    @HansakaWeerakoon 2 години тому

    There was a good interview with chamuditha related to Keheliya- Mgr. Janaka bomb attack

  • @shashithdilshan9589
    @shashithdilshan9589 5 годин тому

    Wagga supiri ❤

  • @sunilsiriwardana8032
    @sunilsiriwardana8032 Годину тому +1

    හයේ පාරක් නොවෙයි කනේපාරක්

  • @shanepereraedu
    @shanepereraedu 5 годин тому

    19:12 "ආපෝ කියෙව්ව ඇති දැන් යන්න" කියල නොකිය කිව්වෙ තවත් ඉන්නව ඉතින් ඉදගෙන 💀

  • @dilanwickremeratne858
    @dilanwickremeratne858 Годину тому

    Room rates for hotels will be reduced by 20%.

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر 7 годин тому

    Ayubowan Ayubowan❤❤❤❤❤

  • @shanetitus2353
    @shanetitus2353 Годину тому

    Unstability nemei bn Instability❤

  • @Ravinath89
    @Ravinath89 4 години тому +2

    Ithin oya CEB monopoly eka tiyann inneth Jeppone, 😂

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 2 години тому

    Oyalata katha karanna wena deyak attema nedda hondata minissunta hina wenna puluwan vinoda samaya wage ekak kelanam watinawa

  • @thisaradasun8190
    @thisaradasun8190 5 годин тому

    ටික ටික Subscribers ල වැඩි වෙනව 🎉

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 4 години тому

    Meda මාවතේ යන්න 👍 abi

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y Годину тому

    I am using.a digital id here also digital medical insurance card also a digital financial card and also a electronic passport so where ever I travel within Eu ( europien Union) countries all these countries has access to check them we srilankans talk a lot but did nothing all these years here these things are common from many years ago but still we criticise that's all there are a lot of political analysts around our country like you all but nothing happened hope atlest this gourment will di it

  • @shanepereraedu
    @shanepereraedu 4 години тому +1

    38:40 htt පවුලකට පර්චස් 20 බැගින් නිකන් දෙන්න??? 💀 යකෝ දැන් අපි ඉන්න ගෙදර පර්චස් 8 ගත්තෙත් ජීවිත කාලෙම මැරිල මැරිල. මටත් ඕනෙ නුවර එලියෙන් පර්චස් 20ක් 😭😹 අම්මගෙ ඉල්ලීම් තියෙන්නෙ 🤣

    • @Saikoeditz1
      @Saikoeditz1 Годину тому

      එච්චර අමාරු ද පචස් 8ක් ගන්න කොහෙද මෙහෙ නම් නිකන් උනත් ගන්න පුළුවන්

  • @Kgkdesilvak
    @Kgkdesilvak 7 годин тому +13

    ඔය කොල tshirt එක ඇදන් ඉන්න බුවා මොකක්ද කරන්නෙ. දැන් දවස් ගානක බලන් හිටියා. Lap එක දිහා බලනවා, කවුරු හරි කිව්ව දේකට ඔලුව වනනවා.. news මුකුත් කියන්නෙ නෑනෙ 😂

    • @Ekadekathuna123
      @Ekadekathuna123 5 годин тому +1

      මරු ගෝතයො දෙන්න 😂

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 4 години тому

      @@Ekadekathuna123😂😂

    • @shanepereraedu
      @shanepereraedu 4 години тому

      එයා තමයි බෲනොව හසුරවන්නෙ 😌

    • @Anuweerasinghe1986
      @Anuweerasinghe1986 3 години тому +1

      ඌ හිනා වෙවී ඉන්න ඇවිල්ල ඉන්නේ 😂

    • @Hemanthi-xc8hj
      @Hemanthi-xc8hj 2 години тому +1

      මෙතන්නට කොහොමත් එන්නෙ කොමඩි කියලා උන්ම කියලා ඌම හිනා වෙන උනුයි මේ වගේ අබ්බ ගොබ්බයොයි තමා.ගුරා ආව දවසට,ඉදලා හිටලා ධනනාත් වගේ අය ඇරුනම මහා එකාව සනසන උන් තමා මේ
      (වටපිට බලන්න එපා මහා එකා කීවේ මංජු 😂)

  • @lakindubangamuwage3592
    @lakindubangamuwage3592 7 годин тому +1

    ❤🎉

  • @shanepereraedu
    @shanepereraedu 5 годин тому

    36:03 මේ වතු ගිනිගැනීමත් එක්කම දිගම්මබර්න් ඇවිල්ල කිව්ව ආණ්ඩුව කෝ මිනිස්සුන්ට කියපු සහන දෙන්න කියල. පොඩ්ඩක් Sus 🧐

  • @Pathmini-j3v
    @Pathmini-j3v 6 годин тому +1

    Npp❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Годину тому

    Apith satha DEKA damu

  • @hafeelmass8523
    @hafeelmass8523 57 хвилин тому

    Lankawe kawadda TikTok Band karanne??

  • @PradeepSilva-w6t
    @PradeepSilva-w6t Годину тому

    Eka munak nam Bruno wageda ?

  • @oshenjayasinghe
    @oshenjayasinghe 5 годин тому

    ආ මාත්තයෝ....

  • @ChandanaMahesh-c8z
    @ChandanaMahesh-c8z Годину тому

    දැන් බලන කට්ටිය අඩුයිනේ . ඉස්සරහට තවත් අඩු වෙනවා. ඒක තේරුම් ගන්නෙ නැතිවද ? නැතිනම් ආණ්ඩුව වැටෙනකන් ගේම ගහන්න උපදෙස් ලැබුනද

  • @SandaruWan-nq3oy
    @SandaruWan-nq3oy 6 годин тому +2

    චීන නිසා හොරු වැඩි වුනා
    රටට ම කෙලවුනා😒
    අපේ රටේ උනුත් චීනයට පට්ට අදරයක් තීනෝ 🥴🥴
    රටේ ජනතාවගේ මානව හිමිකම් ගැන, දේශපාලන නිදහස වෙනුවෙන් කතා කරන usa එක්ක වෙඉරයි 🥴🥴
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු 😅😅😅

    • @unemune6287
      @unemune6287 6 годин тому +1

      අවුරුදු 300 විතර ආසියානු කලාපයයි අප්‍රිකානු කාලාපයයි හූරන් කාවේ කවුද බං චීනෙද?😂 මේ කලාපයේ තිබුණ සම්පත් අවුරුදු සිය ගණන් හූරන් කාපු උන්ගේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය දැක්කම චූ බරයි වගේ 😂😂😂

    • @chamithdharmasena8159
      @chamithdharmasena8159 4 години тому

      හම්මේ පුදුම ජාත්‍යන්තර දේශපාලන දැනුමක් ඒක Biiiig brain 🧠😂

    • @chamithdharmasena8159
      @chamithdharmasena8159 4 години тому

      හම්මේ පුදුම ජාත්‍යන්තර දේශපාලන දැනුමක් ඒක Biiiig brain 🧠😂

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa Годину тому

      ​@@unemune6287එතකොට දැන් අප්‍රිකානු කලාපෙ හූරගෙන කන්නෙ කවුද 😂 ඒත් ඔය චීනෙ තමයි

  • @warunakaegalla9949
    @warunakaegalla9949 6 годин тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 7 годин тому

    ❤❤❤

  • @JanithJayalath-c5o
    @JanithJayalath-c5o 7 годин тому +1

    hello guys

  • @DelumKumara
    @DelumKumara 5 годин тому

    අනිවාර්යයෙන් ජනාධිපති එනවා පර්ලින්මිතුවට එන්න එන්න ඔන

  • @mashaadikari8747
    @mashaadikari8747 3 години тому

    👍❤️👍❤️👍❤️👍❤️

  • @shirominirosha3436
    @shirominirosha3436 2 години тому

    Digital I'd eka hodai manjuta Kianna hode

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma2598 2 години тому

    Moda minussu tikak topita ratak oni nadda kalakanni wesa ganita hodatama hodatama pissu

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 6 годин тому

    Alcohol වලට card එක්ක issue කරන්න ඕන dubai වගේ

  • @shamalperera4875
    @shamalperera4875 5 годин тому +6

    හිගා කාපල්ලා .. රිලව්😂😂😂😂

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 55 хвилин тому

    අන්තිමට බැට් කරන්න ආපු මුරලිදරන් හයේ පාරක් ගැහුවා අපි ගොඩක් සතුටු වෙනවා නේද.නමුත් මැච් එක පරාදයි...

    • @slmicro3857
      @slmicro3857 29 хвилин тому

      පරාද වෙන්න තිබ්බා.....විභවක් තියන පක්ශයක් නෙවේ නම්...පරාද වෙන්න ඉඩක් නැ....සහෝදරවරුන් කැප වෙනවා❤

  • @AkilaChamikara-k5u
    @AkilaChamikara-k5u 6 годин тому

    Hasa nathan wadak na

  • @Ekadekathuna123
    @Ekadekathuna123 5 годин тому +1

    හයේ පහරේ දිග කීයද?

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 7 годин тому

    සංවර්ධන ණය සහන පොළියට ⁣දෙන රටක් කියන්න පුලුවන් ද?

  • @priyanthadissanayake4413
    @priyanthadissanayake4413 Годину тому

    ua-cam.com/video/YDSoZ8jlbUo/v-deo.htmlsi=JUwFhGciWAD75BdJ

  • @ManuFunny1
    @ManuFunny1 4 години тому

    🤡 > සලවලග

  • @isurusajith499
    @isurusajith499 5 годин тому

    Me oyalge ara manju welalenna hadanne moko😂

  • @socialmediajobs4u
    @socialmediajobs4u 5 годин тому +1

    Hari job ekak kerepan, kunu hoye hoye inne nathuwe

  • @aneslyperera9153
    @aneslyperera9153 Годину тому

    මැක්කන්ට කනේ පාරක්.

  • @Black_Whole2325
    @Black_Whole2325 Годину тому

    අභිශේකාට හරිනි ගාව උපදේසක කමක් ගන්න අමාරු වෙයිද?😮

    • @slmicro3857
      @slmicro3857 42 хвилини тому

      ඇත්තටම වටිනවා.....ඒක❤

  • @ridermalli2560
    @ridermalli2560 7 годин тому +1

    First today 🎉

  • @lupo_wicky
    @lupo_wicky 5 годин тому +4

    ආන්ඩුවට හයේ පාරවල් යන්න තාම අඩු කරාද🤣🤣🤣🤣 අවුරුදු තුනකට අඩු කරන්න බෑ කියපු කයිතන්ලට මහජන උපයෝගිතා කොමිසම හින්දා අඩු කරන්න උනා🤣🤣🤣🤣

  • @DulipMahendra
    @DulipMahendra 7 годин тому +1

    හෙලිමෙන් සක්කිලි

  • @daniduwijerathna5934
    @daniduwijerathna5934 7 годин тому

    😇😇😇😇

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 6 годин тому +2

    China kolaniyak oiiiii..( Anura).. Mata lejjai ooii..😂😂

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 Годину тому

    Issara idala Brootai duwatai adarei Broo hemeeta gahanawa neda sorry anduwata gahanawa

  • @Hanguk0410
    @Hanguk0410 4 години тому

    රනිල්ගෙයි,පොහොට්ටුව උන්ගෙයි,සජියගෙයි ගූ කාපාල්ලා ,මාලිමාවට ජන්දය දුන්න හෑමොම මුන්ගෙ channel එක.unscribe කරන්න මුන් අපෙ ආන්ඩුවට බනින්න මුන්ට අපෙ views නැති වෙන්න unscribe කරන්න මුන් මේ නාමල්ගෙ සල්ලි අරන් කරන වැඩක් ආන්ඩුවට ගල් ගහන්න

  • @PriyanthaPayagala
    @PriyanthaPayagala 5 годин тому +2

    ඔය පච මල්ලිලාගෙ පචවලටනෙ මිනිස්සු චන්දෙදිලා තියෙන්නෙ 😢😢😂😂😂😂😢😢😂😂😂😂😂😂

  • @BandaraWickramathilake
    @BandaraWickramathilake 3 години тому

    Anuratath ba wage.

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 6 годин тому

    අහෝ! බෘනෝ
    උගුරට හොරා බේත් කන හැටි
    ඕක ආණ්ඩුව ගත්ත තීරණයක් නෙමෙයි
    මහජන උපයෝගීතා කොමිසමෙන් දුන්නේ අඩු කරන්න ඕන කියලා
    ඒ නිසා පළවෙනියටම ගෞරවය හිමිය යුත්තේ කොමිසමට අඩු කරොත්
    ඊළඟට ආණ්ඩුව මුරන්ඩු නොවී අඩුකරොත්තු දෙවෙනියට ආණ්ඩුවට
    හැබැයි එතකොට අයි එම් එෆ් එකට මොනවද අනුර කුමාර උත්තර දෙන්නේ
    එතනත් ප්‍රශ්නයක් තියෙනවා හොඳේ
    උඹලකට කෑවා නම් දුක විඳපන් බලලෝ කිව්වලු😂😂😂
    සීසර්ගේ අයිතිය සීසර්ට දෙමු

    • @Xfact77
      @Xfact77 4 години тому +1

      බේත් කන හැටි නෙවෙයි නේ උගුරට හොරා බේත් බොන හැටි නේ...😂
      අනෙක විදුලි බිල වැඩි කරාම ඒකෙ ගෞරවය යන්න ඕන කාටද බන් , තෙල් මිල වැඩි කරාම ඒක මිල සූත්‍රය හදපු එකාටද 😂

  • @kiiorigin3544
    @kiiorigin3544 6 годин тому

    මොකද මේ දාඩියදාගෙන අද!?

  • @dilumschannel8107
    @dilumschannel8107 Годину тому

    Asste Engineering

  • @kalanajayasuriya9116
    @kalanajayasuriya9116 2 години тому

    පුදුම තේජසක්නෙ අලුතින් ආපු ගෝත ඩබල විද්‍යාමාන කරන්නෙ.. හෙනම ගොන් 😂

  • @amajavigoda1341
    @amajavigoda1341 Годину тому

    Abeege muna idimila ree gutikewada

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 6 годин тому +2

    Lankawea kalu gal iwaraaiiii..( Anura).. Mata lejjai ooii...😂😂

    • @slmicro3857
      @slmicro3857 5 годин тому

      කලු ගලුත් විකුනන්න තමා රනිල් රාජපක්ශ ගැසට් එක ගහලා තිබ්බෙ.🤣.ඒක අවංලංගු කලා දැණ්

    • @DanukaRathnayaka-e7d
      @DanukaRathnayaka-e7d 5 годин тому +4

      @slmicro3857 sigiriyath keaduwa JVP set 1...😂😂😂

    • @Gihan-Sandeepa
      @Gihan-Sandeepa Годину тому

      ​@@slmicro3857හෝදනවා කියලා ඔහොම හෝදන්ඩත් එපා බන්😂

  • @dorakada4018
    @dorakada4018 4 години тому +1

    කටවාචාලයෝ .

  • @2786kenneth
    @2786kenneth 6 годин тому +1

    Akd is a dud leader

  • @Roberto.Rastapopoulos
    @Roberto.Rastapopoulos 5 годин тому +3

    ඔය කෙහෙලිය කියන එකා දේශපාලෙනේට ආවෙ රනිලා ගෙ UNP එකෙන් නේද? පස්සෙනෙ පොහොට්ටු බයියන්ට සෙට් උනේ 🤔.
    UNP එකෙන් ආව කියන්නෙ ඉතින් අහන්න දෙයක් නෑ රටට සාපයක් ම තමා 💔😅.

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 6 годин тому +2

    Kalu galak oiiiii...( Anura).. Mata lejjai ooii..😂😂

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 6 годин тому

    Everything is a joke for some.

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 7 годин тому

    06 Comment

  • @NimalDies
    @NimalDies 7 годин тому +6

    විදුලි බිල අඩු කරන්නේ නෑ. ලංකාවේ මිනිස්සු ආපහු රැවැට්ටුවා

    • @AV-ru8ft
      @AV-ru8ft 7 годин тому

      කවුද කිව්වෙ🙄

    • @NimalDies
      @NimalDies 6 годин тому +3

      @@AV-ru8ft කවුරුත් කියන්න ඕන නෑ. මේ මිනිස්සුන්ට ඒක කරන්න ශක්තියක් නෑ. දේශපාලන ආර්ථික අවබෝධයක් නෑ

    • @asankasenarath2391
      @asankasenarath2391 6 годин тому +1

      @@NimalDies උදේ විදුලිබල ඇමතිගෙ ප්‍රෙස් එක බලන්න

    • @NimalDies
      @NimalDies 6 годин тому +2

      @asankasenarath2391 ඕක ඇත්තටම අඩු කරනවා නම් ඔය මනුස්සයා නෙවෙයි කියන්නේ. වසන්ත හරි විජිත හරි නැත්නම් හඳුනා හරි. ඒකෙම තේරෙනවා බොරුව

    • @AV-ru8ft
      @AV-ru8ft 6 годин тому +4

      @@NimalDiesමොලේ පොඩ්ඩක් check කරගනින් බන්..ඕකට කියන්නෙ npp phobiawa 😂💔

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 6 годин тому +2

    10%.. Basil...20%.. Anura..😮😮

    • @slmicro3857
      @slmicro3857 5 годин тому +1

      😂😂😂😂😂 එහෙමවත් කියමු...චීන සංචාරරේ අඩුපාඩු හොයන අයට ඇදුමත් එල්ලෙන්න හොද දෙයක්🤣

  • @Abiwick
    @Abiwick 3 години тому

    Business වලට විතරක් 30%ක වගේ ලොකු අඩු කිරීමක් කරලා සාමාන්‍ය බිල් වලට 10-15% වගේ පොඩි කට් එකක් කරොත් මොකද?🤔

  • @shashiyapa8726
    @shashiyapa8726 3 години тому

    ගොතයෝ ටිකක්

  • @srimalkarunarathne
    @srimalkarunarathne 6 годин тому

    Sakkili

  • @Game_space777
    @Game_space777 6 годин тому

    අනුර බිජ්ජා😂

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 6 годин тому

    Pl dont give credit to Govt, this is by PUSL.

  • @PriyanthaPayagala
    @PriyanthaPayagala 6 годин тому

    විදුලිබලයෙගෙම ආවෙ චීන ගමනෙ විවේචනය වසාගැනීමටනෙ

  • @quintaspinsiri3585
    @quintaspinsiri3585 6 годин тому

    සීයා කිව්වා දේවල් පැහැදිලිව සවන් දුන්න නම්.

  • @RAVIYA
    @RAVIYA 7 годин тому +1

    ❤❤

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 6 годин тому +1

    ❤❤❤❤❤❤