torc monkeys are a real pain in our areas. actually we are not entitled to any fruit or even we cannot grow a vegitable for just for passion. We support some program to reduce the growth of them.
In Germany, they provide a semester ticket to every university students which can be used to travel using public transport. You can use trams, busses and trains and you can go anywhere, anytime within the state with this ticket.
හසාගෙ මන් දකින හොදම දේ තමයි ඕනෙම දෙයක් දිහා මද්‍යස්තව බලල කතාකරන එක.
පක තමයි පකෝ😅
නියමයි හසා, උන්ට තරුණ තරුණියන් එක්ක මාර ඇරියස් එකක් තියෙන්නෙ 😂😂😂😂
අද නම් සුපිරි... අන්තිම වෙනකන්ම බැලුවා. හොදම කතාවක් කරන් එනකොට මැදින් පනින බෲනෝ නැති එකම සැනසීමක්..
ai ban ara abee🤬
Nk9 TVll.
No. I'm @@krishmal456
😊😊😊😊
20:32
හිනාවෙලා ඇඩෙන නිවුස් තියෙන්න මේ ට්‍රැක් ලන්තෙ
පැරණි ජනාධිපතිවරුන්ට නඩත්තු ගෙවීම නවත්වන්න දේශපාලනඥයන්ට විශ්‍රාම වැටුප් නවත්වන්න NPP❤😊 එකම ජනතා කණ්ඩායමයි
සතිෂ් අයියා හසාට වඩා ආතල් දෙනවනේ යකෝ බ්‍රනෝ අබි නැ කියලා අද නම් දැනුනේ නැ ❤
ඇත්ත ටම අපේ රටේ ජඩ දේශපාලන නායකයන් අමන වැඩ වලට අපි හිනා වෙනවා .හොඳ වෙලා වට වැඩිපුර හිතුවොත් පපු ව පැළිලා මැරෙන වා.😅😂
රත්තරන් කඩපු චේන් එකක් රැට්ටා ඉස්සුවද ?නැත්නම් කොරෝනා දවස්වල පිට රටින් ගෙනාපු 5000/= කොල ඉස්සුවද? දන්නේ නෑ.
අන්නමලෙයි අභිශේකායි එකමයි. පැන පැන ගොං ජෝක් දෙනව හිනා යන්නෙත් නෑ, මැදින් පැන පැන ගම කනව... අප්පිරියයි එහෙම උනාම. මේකේ හොදම කොම්බො එක බෲනොයි, හසායි, සතිශ්නුයි, තිවංකයි.....
ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏
සතීෂ් යකෝ😂😂😂😂😂😂හසාට වඩා ආතල් නේ❤❤❤
AATHAL NAM HASA THAMAI. SATHEESH KARANNE HASATA AATHAL DEEMATA POTA PAADA DEEMAI. BRUNO, ABI...? AWASAN UTTHARE, HATHARADENAMA SOORAYO.
@@MohamedZulkifly-vk5zi 😅😅😅😅
ඉදල ඉදල දෙන එක වචනෙත් ඇති
සිරාවට, ඌ විනාඩි 5කට වගේ එක line එකක් දැම්මම ඇති
අපි අර නඩුතින්දුව අමතක කරලද හන්ද..😢
තව අපි මෙච්චර කැපකිරිම් කරද්දි ඒගොල්ල කරපු කැපකිරිම් මොනවද කියල අහනඑකත් දිගටම කරන් යමු.. please
අනේ මේ short දාන්න ඒපා මුලට. ඉස්සර විදිය හොඳයි. මේකෙන් රස මැරෙනවා😢
අද නම් සුපිරියක් තමයි 😂😂😂
Very nice program today. Thanks for the all of you. Budusarani
මයිනාට අපා දුක ලැබේවා.
දැන් සැපද?????😂
සාටක සාපය.
රත්තරං මාල ගිරවාට අපායේ සුව ලැබේවා.ලැබේවා.
පොහොට්ටු හරක්ට අපායේ සුව ලැබේවා.
බයානක තරුනයන් ඉන්නවා...මරු ❤️👍❤️👍❤️👍
මචං හසා කෙහෙළියගේ දුව පැමිණිලි දාන්න ඹ්න තාත්තා ඹ්සි වල ජනේලයෙන් පැනපු කාරනේ, දුවගේ වැඩ හොදහින්ද තමා තාත්තා පැන්නේ
අද මරු අම්මෝ දරුවනේ ❤🩵
මේක බලන්න දැන් ඇබ්බැහි වෙලා ❤️
සුජියට මේකෙ හැතිකරේ බැන්නට උබ ගනංගන්න එපා සුජිය. ඔහොම තමයි ඊසිරියා කාරයො. බලන්න බැරී උං වෙන මගුලක් බලපල්ල. 😂
You guys are doing a great job. Keep it up pl.
46:38 සාධාරණ කතාවක් හසා මලේ
.
Welcome හසා... to කණ්නාඩි සංසදය ❤
කලුතර රත්තරං ගේ ආර්ථික විද්‍යා තියරිය:
රටේ අස්ථාවරභාවය ∝ කැරලිකරුවන් ගේ ස්ථාවරත්වය
ඔන්න අදත් ආවා.හිනා වෙන්න .❤️❤️❤️❤️
බෘනෝ නැති දවසට මරු!
අන්නමලෙයි අභිශේකායි දාලා podcast එකක් කරමුද😂...???? Daimly Domse!
සුජ්ත්ගෙ ගොන් කතානම් සිරාවටම ගොන්...🤦🏻😂
සුජිත් ඉද්දි බලන්න හිතෙන් නෑ
පිස්සු තමයි විවෙිචනය කර කර ඉන්නේ
නියමයි හසා ඔයා නියමයි
වත්තේ ලිඳෙන් තෙල් ආවම ඒක රජයේ...
වත්තේ ගංජා පැලයක් තිබ්බොත් ඒක අපේ....
😅😅😅😅😅😅😅
ඒකත් රජයට දීලා - රජය අත්අඩංගුවට අරන් අලුත් රජයක් පිහිටවා ගන්න බැරද දන්නේ නෑ බන්දු? 😅😅😅
අඩෝ රෝස පාට T shirt එක ඇඳගෙන ඉන්න පොර රැට්ටා වගේමයි..මම හිතුවෙ රැට්ටා අද ඇව්ත් කියලා..
අම්මෝ හසා අයියා, ඒ කණ්නාඩි කුට්ටම 😮
අම්මෝ 😂😂
මේකට දැන් ඇබ්බැහි වෙලා 😂😂
සුජිත් අන්නමලේගේ joke නං set නෑ අප්පා... සතීෂ් අයියා නං වෙලාවකට හසාට දෙවෙනි නෑ..ඒ තරම් ආතල් ❤ Good luck DD Team
සතිෂ්ගෙ රිලව් වෙනුවෙන් පෙනී සිටීම 😂
ඌත් නාකි රිලවෙක්නේ ඒකයි😂
අඩෝ.... රත්තරං ...
උඹේ තරුණ කාලේ කෝච්චියේ රත්තරං මාල කැඩුවට අද කාන්තාවන් රත්තරං මාල දාන්නේ නෑ.
තෝ මුල අමතක කරන්න එපා.
දෙමටගොඩ මොකාගෙද කුඩ්ඩෙක්ගේ ඒජන්ට් කෙනෙක් ලු නේ උඹ...
අපි නෙමේ කියන්නේ ...අජිත් දර්මපාල මහත්තයා ......
තෝව අහබු ජාතකයක් ....
වචන නෑ තොට කියන්න ...නූගත් හරක්...
51:07 වයස 75 උනත් බැදල නැත්තන් ඌ කොල්ලා....- සිකුරු හතේ 😂😂😂😂
ලගදි මගුලක් ජෝඩු කලා කොල්ලට 75 කෙල්ලට 25.. අශ්ටක කියනකන් පෝරුවේ හිටවල තියන්ඩ බැරි උනා..😂😂
දේශපාලුවොන්ට කලින් මේ රටේ මිනිස්සුන්ගෙන් ඉගෙනගෙන මේ රටේ නිදහස් අධ්‍යාපනයෙ ප්‍රතිලාබඅරගෙන ලක්ශ ගානෙන් වැටුප් අරගෙන සාමාන්‍ය මිනිස්සු ගැන තක්කඩි විදියට තිරන ගන්න ඉංජිනේරුවො කියන එවුන්ටත් හෙන ගහන්නෝන සිරාවටම 🙂🙂🙂 සනත් නිශාන්තට නිවන් සුව පැතුව වගේ ම මේ ඉංජිනේරු උගත් මහත්වරුන්ටත් නිවන්සුව පැතුවට පාඩු නැහැ 🙂🙂
21.21 rilaw prashne was ultimate..😂😂😂
හසා කිව්වට නැව් පාටියට ටිකක් විතර ඉරිසියයි නේ😂
இலங்கை மூழ்கப் போவதாக கூறப்படுகிறதே, நீங்கள் மட்டும் எப்படி இப்படி சிரிக்கின்றீர்கள்?
3:20 Thanks Hasa ඔය පශ්නෙට දෙන්න උත්තරක් කීවට😅
Hasa where you get the spectacle?
_අනුනට කාලකන්ණියෝ කීවාට නියම කාලකන්ණියෝ තොපිමයි ... තොපිමයි ....!_
පොනිළගෙ ගූ කන උබ අදාල නෑ බල්ලො පැත්තකට වෙල හිටපං..
Okaga katata bombayak badala atapaya badala barawawatadannaona
ඇයි මෙ තරහ ගිහින් 😂
උඹ බයියෙක්ද ? රනිල්ගෙ කොලු කෑල්ලක්ද ? 😂
_ඇයි බං මේ පොට පැනල යන්නෙ. වරදවා වටහාගෙන අදහස් දක්වන බවක් තේරෙන්නෙ._
Super discussion.
ඔයාලාගේ කතා අහන්න අපි ඇබ්බැහි වෙලා අනේ අපේ රට ගැන හරිම කලකිරීමට පත් වෙලා ඉන්නේ මේවා කවදා ඉවරයක් වෙයිද ?????????
හසා හසා හසා හිනාවෙලා අපිව මරන්නද හදන්නේ 😅😅😅
එල එල හසා ඉන්නවා😁
23:20 😀😀
❤❤❤❤❤❤❤ JAYA WEWA 😊
හසා ඔය පාසල් ළමයින්ගේ සීසන් එකෙන් ඉරිදා සෙනසුරාදා යන්න පුළුවන් කියලා නීතිය ගෙනාවේ ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ යෝජනාවක් එතකොට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ ඒක නියම කතාව හැත්තෑ ගණන්වල අපි ඉස්කෝලෙ යනකොට තමා ජේ.ආර්. රැස්වීමේක දී කිව්වා මම බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා ඉරිදා දිනවල පාසල් ළමුන්ට සීසන් එකෙන් යන්ඩ අවස්ථාව දෙනවා කියලා කොහොම හරි ඒක නීතියක් උන් නැතත් මටත් මතකයි අපි ඔක්කොම එදාට පහුවදා නිවාඩු දවසක් එදා ඉඳලම සීසන් එකෙන් ගමන් ගියා අදටත් ඒ නීතිය තමයි වලංගු ලංකම සමාපතියා දන්නැති උනාට ඕක තහනම් කරන් පස්සේ රනිල්ට ටක් ගාලා මතක් වෙලා කියන්ඩ ඇති අපේ අපේ ලොක්කට අපහාස කරන්නැතුව අයෙමත් ඕකට යන්න දීපන් කියලා මං ඒක දැනගන්නත් ඕගොල්ලන්ට දැන ගන්ඩත් එක්ක තමා කීවේ දන්නැතුව ඇති
සතීශ් troll කරන තැන් සුපිරි💚💙✌️
Love from Rathnapura ❤
සුජිත් පොරම කියලා ඌම හිනා වෙනවා,
රීලා රෙක්කෙනුත් ඇදන් යනවා..
අභිශේකා නැති නිසා ගොන් කතා නැතුව ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් බැලුවා❤
මරු යකූ
torc monkeys are a real pain in our areas. actually we are not entitled to any fruit or even we cannot grow a vegitable for just for passion. We support some program to reduce the growth of them.
හසානම් ඉතින් ආතල් තමයි.
හසා ගුලි කාලද දන්නෑ මූ පාර්ලිමේන්තු යන්නෙ නේද?
Sathish ❤❤❤
අහෝ ර ත් ර ං 😃නොදිටි මොක්පුර
අනේ එඩිට මල්ලි මේ පටන් ගන්න විදිය හරියන්නෙ නෑ. වෙනද විදිහට පටන්ගන්න.
Niyamai jayaweva ❤❤❤❤❤
Npp Jayawewa....❤️💐💜️
refresh Kara Kara hitiye 😁
වජිර ලගදිම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි ජනාධිපතිතුමා උතුරට ගිය නිසා ජනාධිපතිතුමාගෙ වාසනාවකට භූමීතෙල් ළිඳක් හම්බුනා කියලා..
RTI දාන විදිහ ගැන කියලා දෙන්න ඉක්මනටම
ada patta. mulin yana intro ekatama hina kaala marenawa 🤣🤣❤
චන්ද 4ක් ම එක දිගටම තියන්න මුදල් ඕනෑ තරම්
පොට්ටු සම්මේලනේ දවසෙ ඉඳල මුන්ට උණ අරං ඉන්නෙ චන්ද වලින් පස්සෙ මාල කඩන්න තමා වෙන්නෙ සෙට් එකට 😂😂😂😂😂😂😂
මාල හොරා කරපු රස්සාව මාල කඩපු එකද දැන් තොපි ඔක්කොම නිකන් කන කාලකණ්නි . නියමයි daily dose
අසිබීකා මැන්ටලේ නෑ අද 😂😂😂
හසා අතාල් ,සතීෂ අතාල්..
ජය වේවා
රැට්ටා කරපු ජෝක් එකක් සැරටම වැදිලා වෙන්න බැරිද?
Abisheka & Bruno on a date ?
Love from Newyork
ගොන් Joke කරනවට හොද වැඩේ සුජියට්
In Germany, they provide a semester ticket to every university students which can be used to travel using public transport. You can use trams, busses and trains and you can go anywhere, anytime within the state with this ticket.
මැස්සා ගිය.උඩ.නේද
sugith...uba ennepa bn DD ekata..pinsiddaweii..🙏
Good news
Engineer .Rate minissu ge salli valinma egena gena...Minissunta ma kelina ..Amanayo...
Unnawa nam Elavannama oni..😢😢😢
Intro ekai..mul kotasai nice❤
Great
27:09 එතකොට 1km ekak hadanna ලොකු වියදමක් යනව නේද
අනේ සුජියො කටවහන් ඉදපන්කො.මෝඩ ජෝක් කරන්නෙ දන්නව වගේ ඉදන්. ගම කනව අරුන් දෙන ආතල් එකේ 😅😅😅
Haaai Amaaai.. Npp Only...💜️❤️💐💐❤️💜️
රැට්ට මේකට කමෙන්ට් එකක් දානකම් බලං ඉන්න මම 😂😂😂
පරණ edit එක හොඳයි
බෲනෝ නැතිවුණාම ඒක අඩුවක් ලෙස දැනෙන්කේ මට විතරද?
NO BRO, MATATH......
ඒ...බුල ටිං ඕනි ඒ...
01:05:04 බඩ අල්ලන් හිනාවෙන්න මෙතන බලන්න
Ara pitipasse inna eka hina nowii inne kohomada danne na 😅
🎉😂😂😂ආතල්
නමස්කාරෙට තෙල්පාන ඉවර වෙනවා :3
සුබ දවසක්
Hasa welcome to spectacle wearers society..:D
ඔය හසාගේ පිටිපස්සෙන් ඉන්න එකා ජොකා පිටින්ද ඉන්නේ😮😮
ඒඩිට මල්ලිගෙ වෙනස හොදායි.