අය වැය දෙවන වර කියවීමේ විනෝදය

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 188

  • @chemistryLK
    @chemistryLK Рік тому +32

    0:00 - දෙවන වර විනෝදය
    5:21 - අයවැය ඡන්දෙට නෙවෙයි - රනිල්
    11:32 - මහින්ද කියල කතා
    43:00 - විනයානුකූල මත්පැන්
    52:00 - ක්‍රිකට් ප්‍රශ්නය
    56:00 - දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රිකට්
    1:07:13 - ක්‍රිකට් අතුරුපාලක නඩුව
    1:11:34 - හෝමාගම තඹ කම්බිත් උස්සල

    • @kavindusadakelu
      @kavindusadakelu Рік тому +3

      Thanks

    • @kasunD675
      @kasunD675 Рік тому +3

      මේක දිගටම කරමු🥂

    • @chemistryLK
      @chemistryLK Рік тому

      @@kasunD675 ❤️🎉️ පුලුවන් හැම දවසකම දානව.තව කීප දෙනෙකුත් මේ වැඩේ කරනව.

    • @erangamadushan9537
      @erangamadushan9537 Рік тому +3

      ❤❤❤👌👌

  • @dimitrikaru
    @dimitrikaru Рік тому +5

    Palali ගැන දාන්න තව දෙයක් තියනවා.. මට තියන සීමිත දැනුම හා experience එක අනූව, යාපනය ඉදිරි කාලය තුල හොඳ දියුනු නගරයක් වෙනවා... මේ අපි යන විඳියට ගියොත් නම් trading වලට කොළඹටත් වඩා හරඳ නගරයක් බවට පත්වීමට හොකියාක් ත්යනවා.. දැනටම ංකාවේ වෙන කොහේවත්.හරයාගන්න බැරි දේ එහේ තියනවා.. එතකොට හිතක්න එතන ඉන්න ජනතාව පැය 9+ ගතකරගෙන කොළඹ එන්න ඕනේ flight එකක් ගන්න.. බඩු airfreight කරන්න එවා වල transport cost එක වැඩිවෙනවා එච්චරදුර එනකොට. Damage in transport වෙන්න තියන ඉඩත් වැඩී..
    පලාලි දියුනු කරන්න ඕනේ.. හැබැයි මත්තල වගේ නෙමෙයි.. ඔට ලොකු බිල්ඩාන් හදන්න ඕනේ නෑ.. මුලින්ම runway එක.හදාගන්න.. මොකද දියුනු වුනාටපසසේ runway එක හදන එක අමාරුයි.. මොකද එතකොට හදන්න runway එක close කරාම වෙන economic impact එක වැඩී..
    උදාහරනයක් වශයෙන් ගත්තොත් මම 2011 පිලිපීනයේ කුඩා නගරයකට යනකොට ඒ airport එක international කලා විතරයි.. plane එක බෑවා.. plane එකේ ඉදන් බිමට බහින්න පඩි ටික එලියෙන් තල්ලු කරන් ඇවිල්ලා ලං කරා, බැස්සට පසසේ කුඩා local bus වලින් ඇවිත් container 4-5කි එකතුකරලා හදපු Terminal එකක අපිව බැස්සුවා.. ලොරියකින් ඇවිත් අපංඑ බෑග් ටික තැනක දාලා අපි හරි බැග් එක තෝරගෙන එලියට ආවා..
    2014 යනකොට බිල්ඩිමක් ගහලා, ටිකක් quality වැඩි කරලා.. 2020 යනකොට කටුනායකට වඩා හොඳයි..
    ඒ කියන්නේ airport එක දියුනු වෙනවාත් එක්ක.. ඒකේ එන ආදායම හා growth in potential එකත් එක්ක step by step දියුනු වුන airport එකක්.
    ඇත්තට මත්තලටක් කරන්න තිබ්බේ ඕකම තමයි.. හැබැයි ඉතින් commission අඩුයි.. අනිත් එක ඉතින් අපේ උං ඔහොමපකරනකොට හිනා වෙනව නේ..
    ඔය යාපනයේ ඉඳන් අනුරාධපුරයට, ත්‍රිකුණාමලයට, පුත්තලමය හොඳ පාරවලං network එකක් හැදුවොත් අපේ උං ඉන්දියාවට මුලු ත්‍රිකුණාමලයම විකුනා දැමීමත්.සමඟ හොඳ අනාගතයක් තියනවා..
    මටනම් පේන විඳියට අපේ රට්ටුන්ගේ හැටි හා මේ රට ක්‍රියාත්මකවෙන ආකාරයත් සමඟ, රජයේ කිසි උදව්වක් නැතුව යාපනය කොළඹට මළපමනක් දෙවැනි නව trade hub එකක් වෙනවා..
    රට වැසියෙක්.වශයෙන් මම නම් මගේ රටේ නගරයක් එහෙම දියුනු වෙනවාට මාර කැමතී.. ඒක යුධ බිකන් ව තිබූ යාපනය වෙනවාට ඊටත් වඩා කැමතී.. දියුනුවත් සමඟ සමාජ අසමානකස් අඩුවී, අවි අතට ගැනීමට පෙළඹීමත් අඩුවෙනවා.. රටේ ආර්ථිකයත් හැදෙනවා..

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 Рік тому +3

    5:14 හසා , බෲනෝ මම ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්නේ.. මං දන්න විදිහට මේ වෙනකොට ගොඩාක් ෆැක්ට්‍රි වැහිලා. ලංකාවේ නමගිය කොම්පැනි හයිඩ්‍රාමනි වැනි ෆැක්ට්‍රි වැහීගෙන යනවා. මං වැඩ කරන ඔරිට් ඇපරල් ෆැක්ට්‍රියට මේ වෙනකොට වැඩ අඩු වේගෙන යනවා. ඕටි නෑ.. ඔය රනිල් කියනවට වඩා ලොකු නම්බර් ගානක් තියෙනවා

  • @shenuofficial2292
    @shenuofficial2292 Рік тому +6

    SL vlog සෙට් එකට පොඩි යොජනාවක් december stand up comedy sessions එකට සාගර,වජිර,රනිල්,රංජිත් බන්ඩාර ගෙන්න 😂❤️ ටිකට් එක 10,000 කරපන් සත්තයි ඒත් එනවා මම

  • @oshanipiumanthi7315
    @oshanipiumanthi7315 Рік тому +3

    තිවංකයි හසායි හැමදාම එන්න 🥺♥️

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 Рік тому +6

    ගල් අගුරු සහ පොස්පේට් නිදියෙන් රටට අවශ්‍ය සියළුම විදේශ විනිමය ප්‍රමාණය උපයා ගැනීමට නොහැකි බව හැමෝම දන්නවා. නමුත් එයින් විශාල දායකත්වය ලබාගන්න පුළුවන් බවයි කථිකාවල පවතින්නේ. මුළු අදායම එක දෙයක් හරහා නොවෙයි කුඩා කුඩා ආදායම් මාර්ගය එක්කර විදේශ විනිමය සොයා ගැනීම හොදමදිද?

  • @dimitrikaru
    @dimitrikaru Рік тому +4

    @Thivanka.. ඔය පලාලි කතාව වැරදී මචං.. ලොකූ potential එකක් තියනවා ඉන්දියාවෙන් හා UK වලින්.. දැනට දෛනිකව ෆක යානයක් එනවා..
    ඔතන අවුල තියෙනනේ පලාලි වල තියන runway එක.. ඒක පොඩි වැඩී.. ඒ කියනනේ දැනට පාවිච්චි වෙව pressurised flights මොකුත් ඕකේ බස්සන්න බෑ.. A300 වගේ A320 වගේ යානා ඒකේ බාන්න බැ.. මම දන්න තරමින් passengers ලි 65ක් විතර ගෙනියන්න පුලුවන් කුඩා යානා විතරයි බාන්න පුලුවන්.. එවැනි කුඩා යානා International airline වල නෑ.. සාමාන්‍යයෙන් domesic use වලට විතරයි තියෙනනේ..

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 Рік тому +29

    රනිල්ට සවාරි යන්න මදි රටේම ආදායම. අපිද පිරිමහගෙන වැඩ කරන්න ඕනේ. 😭😭😭😭

    • @deepdown7901
      @deepdown7901 Рік тому

      ලගට ගිහින් ඉල්ලුවෙ නැත්නම් සල්ලි දෙන්නෙ නැ මැසේජ් සීන් කරන්නෙ නෑ කෝල් ආන්සර් කරන්නැ පොඩි පොඩි අවුල් තියනවා ලොක්කට රට යන්නම වෙනවා විකල්ප නැත.

  • @nadunimadumali2519
    @nadunimadumali2519 Рік тому +4

    46:05 පෝය campaign එකට හොඳ tagline එකක් හැම පෝයට ම කලින් දවසේ meme pagesවලින් දාගෙන යනවා:
    "හෙට දවස ජයගන්න - අද හවස අරගන්න"
    සරලය යි 😂

  • @rajithmanjula
    @rajithmanjula Рік тому +4

    එයාක්‍රාෆ්ට් වල පිටිපස්සෙ උඩට ඉස්සිලා තියෙන කොටස හදන්ඩ 75%ක් යොදාගන්නෙ ග්‍රැෆයිට් ඒකට හොද කාබන් ප්‍රතිසතයක් තියෙන්නේ ලංකාවේ මිනිරන්වල ඒවගේම එයාක්‍රාෆ්ට් වල ඩිජිටල් යතුරු පුවරුව හදන්නෙ තිරිවාන ගල් උනුකරල සහ මිනිරන් වලින් ඕව අපි නෙමේ කියන්නෙ එයාබස් සමාගමේ සැටි සැලසුම් ශිල්පියෙකුව සිටි අර්ල් ගුණසේකර කියන ඉන්ජිනේරුව ඔහු 1996 චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ යෝජනා කෙරුව කළුතර කටුකුරුන්දෙ එයාබස් වල ඔය උඩට ඉස්සිලා තියෙන කොටස සහ යතුරු පුවරුවෙ සමහර කොටස් ලංකාවේ නිෂ්පාදනය කරන්ඩ ලංකාවේ මිනිරන් සහ තිරිවාන යොදාගෙන ලංකාවේ 60000කට රැකියා දෙන්ඩ සැලසුමක් තිබුණු ව්‍යාපෘතියක් ඒකෙ අතුගාන පහළම කම්කරුවට පවා රුපියල් 50000ක පඩියක් යෝජනා කරල තිබුන එකල විශ්ව විද්‍යල වලින් වසරකට පිටවෙන උපාධිධාරීන් විශාල ප්‍රමාණයකට රැකියා දෙන්ඩ යෝජනා කරල තිබුන චන්ද්‍රිකා හිතුව මේක පටන් ගත්තොත් රජයේ සේවකයන් විශාල පඩියක් ඉල්ලයි රාජය සේවය රජය අර්බුධයකට යයි කියල අන්තිමට ලත් තැනම ලොප් කරල දැම්ම ජේ.ආර් වෙළඳ කලාපෙටත් කෙරුවෙ ඕක තමයි ඔය එයාබස් සිද්ධිය 1996 අවුරුද්දෙ අර්ල් ගුණසේකර ලක්බිම හෝ ලංකාදීප පත්තරේට ලිපියක් ලියල තිබුන පුලුවන්නම් හොයල කියවපල්ල ග්‍රැෆයිට් වලින් මොනවද කරන්ඩ පුලුවන් ඒක නිස්සරනය කරපු ග්‍රැෆයින් වලින් මොනවද කරන්ඩ පුලුවන් කියල එහෙම නැතුව ග්ලෝබල් කොන්ග්‍රස් එකට චන්ද හොයන්ඩ එක එකාට මඩ ගහන්ඩ එපා විලි ලැජ්ජයි 😂😂😂😂😂😂😂

  • @RandomcookingSL
    @RandomcookingSL Рік тому +2

    හැබැයි මෙහෙමයි ඔය කිසිම industry එකක් පටන්ගැන්මෙදි billions වලින් පටන්ගන්නේ නැ ඒකේ requirements අනුව තමා ඒ industry එකේ පැවැත්ම හා වර්ධනය තියෙන්නේ.
    2020 දි $21 millions වල තිබ්බ එක 2023 වෙද්දි $250 million වෙනකන් වර්ධනය වෙලා තියෙනව. ඒ කියන්නේ අවුරුදු තුනක් ඇතුලත දොලොස් ගුණයකින් ඒ industry එක improve වෙලා තියෙනවා සහ 2030 වෙද්දි $3750 million වගේ වර්ධනයක් forecast කරනව. ඉතින් ඒ වගේ industry එකකට දැන්ම ඇතුල් වෙන එක හොදයි ඉතින් ඒ industry එක just $250 million ඒකෙන් දෙයක් කරන්න බැ කියලා ඉන්නවට වඩා. south korea නිකමට හිතුවා නම් smartphone industry එක පටන්ගන්නකොට මේකේ ලොකු industry එකක් නැ අපිට මේකෙන් ගොඩයන්න වෙන්නේ නෑ මොකක් වෙලා තියෙයිද. කොහොම හරි ඔය කෑගහන අයියලා ඒවා කරයිද කොහොමද දන්නේ නෑ ඒත් industry එකක් වශයෙන් ඒක ලොකු potential එකක් තියෙන industry එකක්. 👍

  • @samuduwijesinghe272
    @samuduwijesinghe272 Рік тому

    මම මෑතක ඉදන් ඔයගොල්ලන්ගේ හැම programme එකක්ම බලනවා... Superb... 🤘🤙Graphene මාර්කට් එක ගැන කිව්වොත් ඒක දැන් growing market එකක් විදියට identify වෙලා තීන්නේ... 2025 - 2030 වෙනකොට prediction එක ගොඩක් high..

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 Рік тому +13

    ලෝක බැංකුව මට්ටු වෙන්නේ ලංකාවට උදව් කරන්න ඇවිල්ල තමා😂

  • @praveenanjana3738
    @praveenanjana3738 Рік тому +2

    6:14 සුරපප්පා වැඩ 12 කතාවේ
    හකියුලිස් කරපු වැඩ 12 කියෝනවා වගේ..😂😂😂

  • @ranukamperera2500
    @ranukamperera2500 Рік тому

    ලංකාවේ බුද්ධිමත්ම සෙට් එක තමයි මුන්😂😂😂😂

  • @safrasasis2235
    @safrasasis2235 Рік тому +1

    රනිල්ගේ අයවැය = රනිල්ගේ අවයව
    (කැමති ආකාරයකට නිර්වචනය කරගැනීමේ අයිතිය ඔබ සතුයි)

  • @Vibespastel
    @Vibespastel Рік тому +4

    SL Vlog ❤
    Comedy Land ❤
    Baratha ❤
    Sepal ❤
    Sanna ❤
    Siyatha Ara Pasi ❤
    Chuti malli podi malli ❤
    My hub ❤
    Days of Dilshan ❤
    Kali projects ❤
    Ruchira ❤
    Tech track with malinda ❤
    Sandakath ❤
    Ramuwa with randika ❤

  • @thenukathsrng9432
    @thenukathsrng9432 Рік тому +3

    පස්සර ටවුමට ගිහින් බලන්න බාර් තියෙන ක්‍රමේ😂😂😂

  • @sathyaperera8102
    @sathyaperera8102 Рік тому +1

    Lankawe buddimathma set eka. Amo amo😂😂

  • @normamatkin5882
    @normamatkin5882 Рік тому +2

    Hasa, Son it is so full when you are there. I wish you could come everyday. It's so dull when we don't hear your humor. People like me who don't understand very high vocabulary of Sinhalese can understand clearly what you want to convey without going into google translate

  • @myopinion6924
    @myopinion6924 Рік тому

    රනිලා පටන් ගන්නෙ ධර්මයෙන්....හැබැයි බොරුව එලියට පනිනවා ක්‍රියාවෙදියි...සැලසුමෙදියි....
    ආදායමට අනුව වියදම් කල යුතුයි කියලා පටන් අරගෙන ,,,ආදායමට වැඩි වියදම් කරන ,,තව තවත් ලෝකයාට ණය කරවන වැයවැලක් නම් හදලා තියෙනවා ...
    ආදායමට .වැඩි වැයක් හදලා තියෙන්නේත් ,,චන්ද ගුණ්ඩු දීලා ,, චන්දයේදී මිනිසුන් තාවකාලිකව රවටලා ,,චන්ද කඩාවඩා ගැනීමේ උවමනාවෙන්ම බවත් ඉතාමත් පැහැදිලිව පේනවා .....වෙනදා වගේම ,, මුන් කියන්නේ එකක් කරන්නේ තවත් එකක් ......රටේ ජනතාවගේ අවාසනාවකට ,,,,මේ තාවකාලික සහනවලට රැවටෙන ,,සීමිත ප්‍රමාණයක මෝඩ වහලුන් රැලකුත් රටේ ඉන්නවා .....මේ ගුණ්ඩුවලට රැවටෙන ...

  • @vindy153
    @vindy153 Рік тому +5

    අම්මෝ. දේශබන්දුට නොකිය කිව්ව ටික. 😂😂😂

  • @sharaahettiarachchi4468
    @sharaahettiarachchi4468 7 місяців тому

    මේක දවසක කියවනවනම් මගේ නම කියන්නෙපා... මේක තමයි සිද්ධිය...
    ගෝටා ජනාධිපති උන අවුරුද්දෙ 2019 , අගෝස්තු මාසෙ අපේ ආයතනයට සැලරි වැඩි උනා. පාර්ලිමේන්තු ඇපෘවල් එකකින් ඒක කරගන්නෙ.. ඒක සැලකිය යුතු වැඩි විමක්, දිමනා ඔක්කොම බේසික් එකට එකතු වෙලා බේසික් එක දෙගුනයකටත් වඩා වැඩි උනා,ඒකට ඕටිත් හැදෙනව. ඒක ඇත්තටමවිය යුතු එකක් ඒ ගැන නෙමේ කතාව.. ඉතින් ඒක 2019 ජනවාරි මාසෙ ඉඳලා ම හැදිලා තිබුනා. ඒ කියන්නෙ අගෝස්තු වල ඇපෘවල් කරන්නෙ වැටුප් වර්ධකය ජනවාරි වල ඉදලා ම හැදෙන විදියට. එතකොට ගෙවුනු මාස අටට සැලරි වැඩි විමක් තියනවනෙ. වැටුප් වර්ධකය නිසා ජනවාරි මාසෙට හැදෙන වැටුප 100 නම් , පරන විදියට හැදෙන ගාන 75/= නම් ඔතන 25/= ක ගැප් එකක් තියනවනෙ.අන්න එි ගැප් එක ගෙවුනු මාස අටටම හැදෙනව., හැබැයි අපට ඒක ලැබුනෙ හරියට ම ගෝටා පත් උන ඉලෙක්ශන් එක කලින් දවසෙ ඡන්දෙට පැය 24ක්වත් නැ ඒක ලැබෙද්දි. එහෙම අල්ලස් දෙනව දැක්කාමයි අපි ඉතින් පුනක්කු බොන හරක් කියල හිතාගෙන ඉන්නඇත්තෙ 😂😂
    (අපේ ආයතනය මොකද්ද කියන එක මෙතන කියන්නෙ නැ. යහපාලනෙන් ගෙනාපු ලොකු ප්‍රොජෙක්ට් එකක්, 🥴🥴 )

  • @chandimadilan9392
    @chandimadilan9392 Рік тому +1

    Ada gahapu badu tika kohenda gaththe??

  • @gunaratna123
    @gunaratna123 Рік тому

    21:29 බුදු දහමේ ආයෝජනයට වඩා පරිභෝජනයට ණය නොගතයුතුයි කියලා කියාගෙන ඇවිත් බජට් එකෙන් එකේ අනික් පැත්ත කරලා පෙන්වනවා.
    මම හිතන්නේ හසා කියන්න ආවේ ඒ කතාව, නමුත් බෘනෝත් එකම කියන්න ගිහින් ඒ ආතල් එක මග හැරුනා.

  • @mrphenomenal656
    @mrphenomenal656 Рік тому +4

    ඇපල් ලස්සන අලුත් ශර්ට් එකක් අරන්..

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp Рік тому +6

    අදනම් සුපිරි.ජය වේවා

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if Рік тому +2

    දේශපාලකයො වේදිකාවේ පේන අය, පිටිපස්සේ අවු 30 40 ක් තිස්සේ ඉන්න රාජ්‍ය සේවක සෙට් එක කොහොම වෙයිද , මූනු ටික බලන්න ආසයි

  • @gpeiris6
    @gpeiris6 Рік тому +2

    ඉවසන්නම බැරි අර bruno කියන එකා අනිත් උන්ට කතාකරන්න නොදී ඌම කියෝන එකනෙ.. please පොරට තනියම program එකක් කරන්න දීල හසා එහෙම වෙන එකක් කරන්නකො. කෝ දැන් අර news bulatin. ඒක තමා ආසාවෙන් බැලුවෙ අප්පා..

  • @virajmuthupriya836
    @virajmuthupriya836 Рік тому +5

    ඔයාල කියපු පෝය ඇඩ්වටීස්මන්ට් එක දැනටමත් ගාල්ලෙ බාර්වල නම් කරනව.😂😂😂😂.හෙට පොහොය දිනය බැවින් බාර් එක වසා ඇත කියල සිංහලෙන්ම දානව නෝටිස් එකක් කවුළුව ලග 😅😂😂

  • @sureshwijesinghe9586
    @sureshwijesinghe9586 Рік тому +2

    අම්මෝ හසා හිනස්සලා මරන්නද හදන්නෙ 😂😂😂😂😂

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Рік тому +1

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @hirannews4333
    @hirannews4333 Рік тому +4

    මහින්ද ගෝඨා බැසිල් මැදමූලනේ බයි නඩය අයවැය ගෙනාවොත් මොන වගේ වෙයිද.....

  • @sf9714
    @sf9714 Рік тому +4

    ණය වැය දෙවනවර කියැවීමේ ව්කාරය ඇරඹුනා.

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому +3

    ජය 🌹✌️

  • @aroshakottege9238
    @aroshakottege9238 Рік тому +6

    “Kasia- not from Russia” Superb!! Hilarious!!😂 all are great! Thiwanka😘

  • @tdkandy
    @tdkandy Рік тому +1

    Bruno, Kasippu is made without regulation . The problem is creating Ethyl alcohol correctly, without poisoning. And the raw material should be specified

  • @kamalbandara2333
    @kamalbandara2333 Рік тому +6

    වජිර කාරයා මොකුත් කියලා නැත්ද😁😁😁😁

  • @thusharasampath8113
    @thusharasampath8113 Рік тому +1

    අපේ ගාමාත් dan diunui bar 2k damma kasip කොල්ලෝ dan onlainmai risau වෙන්නේ na

  • @erangamadushan9537
    @erangamadushan9537 Рік тому +1

    අකුණ් සන්නායකයෙ වටිනාකම ලක්ෂ එකෙමෙර වෙන්න පුලුවන්.. එ්ත් අවුරුදු ගානක් පරණ අකුණු සන්නායක වල රැඳෙන විද්්‍යුත් බලයක් නිසා එ්වා පිටරටින් අැවිත් කෝටි ගානකට මිලදී ගන්න සීන් එකක් අවුරුදු ගානක ඉදන් ලංකාවේ සිද්ද වෙනවා.. මටත් එක පාරක් එකෙක් කිව්වා.. උන් එ්ව අල්ලන්නට නැතිව වී අැට දාලා තමයි චෙක් කරන්නෙ එ්වල රැදෙන බලයක් හොයන්න කියලා අාරංචියි.. සමහර පල්ලි පන්සල් මුස්ලිම් පල්ලි වල දායකසභාවල ඉන්න දේව දූතයොමයි ඔිවට ශොට් උන දුන්නෙ

  • @SriSanghabodhi
    @SriSanghabodhi Рік тому +1

    සර්ව අසුභ වාදීන්

  • @sooriyanaayo32wellage83
    @sooriyanaayo32wellage83 Рік тому +3

    Really enjoy watching your daily dose. Can you please give your hilarious but valuable opinion about the cope committee session on SL cricket board. Was it on purpose that you all didn't gutter a single word about MP Diana Gamage's citizenship trail.

  • @davidfernando5613
    @davidfernando5613 Рік тому +1

    නරකද හැම පාර්ලිමේන්තු ආසනයකටම පුංචි රබන් පොඩ්ඩක් සවි කරානම් උන්ට තට්ටු කරන්න .

  • @myopinion6924
    @myopinion6924 Рік тому +1

    නෑ මොලයා ඇතුලු මහලොකු පොට්ටු කෙරුමො සේරම දැන් ,,උන්ගෙ නොවන ආණ්ඩුවක් සේ රටට පෙන්වමින් ,,රනිල්ගෙ දෙපාමුල වැටුනු අමු නපුන්සකයො වෙලා ....මා නොවන මම මුන් රගපාන්නේ අමු හෙලුවෙන් ..රටටම පේනවා මුන් , තවමත් මුන්ගෙ හෙලුව වහගන්න බැරිව පම්පෝරි ගගහා ,,අතීසාරයට අමුඩෙ ගහගන්න දගලන නපුන්සක කටමැත දොඩවමින් නන්නත්තාර වෙලා නාගන්නව කිසිම හිරිකිතයක් නැතිව .....මුන් පහුගිය කාලෙ හොදටම කොරපු බොරුවටත් අපරාධවලටත් මුන්ට දැනටමත් ,, පල දෙනව දේශපාලනිකවමත්...

  • @Storywithasa
    @Storywithasa Рік тому +1

    හම්මෝ.... එකම දේ රිපීට් වෙනවා 😂

  • @GunathilakaMarasinghe-u2e
    @GunathilakaMarasinghe-u2e Рік тому +1

    නියමයි ඔයාල හතර දෙනාම සූරයෝ

  • @lalkumara5880
    @lalkumara5880 Рік тому +1

    1/4 kanni...???

  • @suranganalaka2206
    @suranganalaka2206 Рік тому +3

    රු 10000 කට ඡන්දෙ දෙන්න පිස්සුද බං😂

  • @thiwankamangaladesilva
    @thiwankamangaladesilva Рік тому +1

    37:00 අභිෂේකා කිව්ව හරියට හරි..

  • @tharakalakmal641
    @tharakalakmal641 Рік тому

    Adeee hasage මීයා maru ahhhh. Superb

  • @nipunanirmana8964
    @nipunanirmana8964 Рік тому

    ක්‍රීකට් වල ප්‍රශ්නේ වැඩීපූරම අපීට තෙරෙන්නේ දැනේන්නේ අනීත් රටවල් ක්‍රීකට් ගහන විදියයි අපී ගහන විදියයි එක්ක නේද.. හිතන්න අපේ රටේ බහූතරය වෙන රටවල් වල මිනිස්සු ජීවත් වෙන විදිය system එකක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තූ දවසට පරීපාලනයක් කියන්නේ මොකක්ද කියලා දැනගත්ත දවසට..... මුන්ට කවදාවත් ලංකාව පාලනය කරන්න බැරිවෙයි නේද.... 😊

  • @info_bits
    @info_bits Рік тому +1

    මම දැන් සප් කරන්නෙ Afghanistan ටීම් එකට 😂😂😂

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Рік тому +1

    රනිල් හොඳට.පිරිමහල මහ.බැංකුවේ ලොකු..........
    මුදලක් තැන්පත් කලානෙ.

  • @darshananalingwickramasing1929

    සුබ දවසක්

  • @krishabeywardane
    @krishabeywardane Рік тому +3

    Regarding; "දේශ බඩුව"'s appointment letter; it was confirmed by the cricket board treasuree, said that they issued it to him in 2021 out of utmost desperation due to covid restrictions and regulations. Quoted from the cope committee meeting published on UA-cam today

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 Рік тому +6

    රාච්ච සේවකයොනි…10,000 ඇරන් යටඇදුම් ටිකක් ගනිල්ල …
    නැත්තම් ජන්දෙ ඉවරවෙලා විකුනන්න ගත්තම ඒවවවත් බේරගන්න බැරිවෙයි😂

  • @palithagunatilake9517
    @palithagunatilake9517 Рік тому +4

    Interesting conversation 🎉

  • @smgsethunga3068
    @smgsethunga3068 Рік тому +1

    Npp Only... ❤️👌💜️💜️👌❤️

  • @UD-95
    @UD-95 Рік тому +8

    වගකීමෙන් කියන්නේ පඩිය 10කින් නෙමේ 20කින් වැඩිකරත් රාජ්‍ය සේවකයෝ චන්දේ දෙන්නේ නෑ 😅
    පෙන්ශන් අය දෙන්නෙත් නැ..
    අපේ ගෙදර ඔය වර්ග දෙකෙන්ම 4 දෙනෙක් ඉන්නවා. ඒ අයගේ යාලුවෝ ඔක්කොම දෙන්නේ නැ කියන මතේ ඉන්නේ 😂

  • @rmslakshan
    @rmslakshan Рік тому

    සුපිරියක්❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +10

    අඩේ අද සෑහෙන්න ආතල් 😂😂

  • @sameeramanoj5733
    @sameeramanoj5733 Рік тому +2

    මේවා කරන්න කලින් කටුනායක express way එකේ light ටික ආයේ on කරන්න කියන්න. පට්ට කළුවරේ යන්න ඕන රට ඉඳන් ඇවිල්ල ගියා uber එකේ driver ල බයයි කළුවරේ හරක් පනිනවා කියල හිමින් යන්නේ.

  • @samanthayapa983
    @samanthayapa983 Рік тому +1

    එහෙම හිතන්න එපා, මේ පාර චන්දෙට එන්නෙ රනිල් වික්‍රමසිංහ නෙවේ රනිල් රාජපක්ෂ , රාජ්‍ය සේවකයට පැටලෙන්න පුලුවන්

  • @rketagodage
    @rketagodage Рік тому

    Desabandu full time nemeida policeye akene thawa job akak offer karala tiyenne me rata wal wala nam dethun palaka job karanawa wadiyen salli hoya ganna Desabandut ahema karanawa wenna barida

  • @virajmuthupriya836
    @virajmuthupriya836 Рік тому +2

    බාර් වපසරිය කිව්වම මතක් උනේ ගාල්ලෙ ටවුන් එකේ 2km වපසරිය ඇතුලෙ බාර් 9ක් තියනව.රෙකෝඩ් එකක් වෙන්නත් පුළුවන් 😂😂

    • @SriLankanStuff
      @SriLankanStuff Рік тому

      Supermarkets athule thiyana bars ekkanam 9 record ekak newe. Nattan record ekak wenna plwn 😂

  • @shana2509
    @shana2509 Рік тому +1

    අභිශේකා තියන් ඉන්නේ හැම කතාවක්ම serious කියවා ගන්න. අභිශේකාත් full serious කියවලා අන්තිමේ හසලක, අභිශේකා නෝන්ඩි කරනවා..

    • @gayanin6584
      @gayanin6584 Рік тому +1

      I think she is there just to find news items for them. Otherwise she is useless. Just repeating what the others are saying like a robot.

    • @Sanka0
      @Sanka0 Рік тому +1

      මාත් note කලා ඕක..හෙන serious අල්ලන ඒවට හසායි තිවංකයි චොර කරනවා...😂

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw Рік тому +1

    நீங்கள் நால்வரும் சிரித்து சிரித்தே எம்மை சிறைபிடித்து விட்டீர்கள்!

  • @rumeshadulanjalee152
    @rumeshadulanjalee152 Рік тому +1

    හරි හරි ඇරියස් එක දෙනවා කිව්වේ ඔක්තෝම්බර් වලින් පස්සේ නේ... 😂😂😂
    කොහොම උනත් රාජ්‍ය සේවයට ඔච්චර බනින්න එපා...
    දුක හිතෙනවා 😓😓😓

  • @shiranhegoda
    @shiranhegoda Рік тому

    "The Graphene Market is valued at USD 864.92 Million in 2022 and is expected to reach USD 3548.96 Million by 2030 at a CAGR of 19.30% over the forecast period 2023-2030"

  • @prabathd5558
    @prabathd5558 Рік тому +2

    The Global Graphene Market size is estimated at USD 0.79 billion in 2023, and is expected to reach USD 4.84 billion by 2028, growing at a CAGR of 43.64% during the forecast period (2023-2028). COVID-19 negatively impacted the market in 2020 and 2021.
    - GlobeNewswire

  • @chathurapadukka8363
    @chathurapadukka8363 Рік тому

    හම්මෝ අබී හෙන සීරියස් අරන් හසා..දේශ බන්දු මාමා ගැන කියද්දි..😂😂

  • @SLliveHits
    @SLliveHits Рік тому

    හසා උසි උසි...😂 ඕයි ඕයි 😅

  • @soulofdejure
    @soulofdejure Рік тому +1

    පැටලුනා පැටලුනා හරි නං විනාසය කියල කියවෙන්න තිබ්බෙ

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 Рік тому +1

    අයවැයත් රනිල් enjoy කරලා කූසල්
    වගේ

  • @erangamadushan9537
    @erangamadushan9537 Рік тому +1

    What about Yesterday එකට මක්කෙෙ උනේ 🤔🤔

  • @naturalworld885
    @naturalworld885 Рік тому

    චැනල් 4 සිද්ධිය අමතක වෙයි....

  • @georgeaugustine3138
    @georgeaugustine3138 Рік тому

    ❤❤❤❤❤ela...ela...maru...😂😂😂😂😂😂😂😂hondeeee....niyamai. ❤❤❤❤❤❤

  • @newssinhalensrilanka
    @newssinhalensrilanka Рік тому

    අන්න ඔයාලා කියපු එක ඒ විදියටම අද සජිත් පාර්ලිමේන්තුවේදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කතා කරා😂😂😂

  • @nalakaweerasuriya9412
    @nalakaweerasuriya9412 Рік тому

    Excelent

  • @roshanpremadhasa2179
    @roshanpremadhasa2179 Рік тому +1

    පලාලි සක්‍රීයයි ඇත්තටම දැන්.

  • @arunashantha6738
    @arunashantha6738 Рік тому +3

    හසා රනිලගේ standup comedy එක්ක බලනකොට උබලා මොන හාල් කෑලිද බං 🤣🤣🤣🤣🤣

  • @piyalindika7260
    @piyalindika7260 Рік тому +1

    ඔය budget එකට ඡන්ද ඕනේ නෑ. සාදුකාරයක් දීලා, පිරිකරක් පූඡ කරානම් හරි.

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 Рік тому

    අය not

  • @isharamadusanka3385
    @isharamadusanka3385 Рік тому +2

    චුයිංගම් එකක් කකා නේද අය වැය කියෙව්වෙ..

  • @deepalnishantha4587
    @deepalnishantha4587 Рік тому +1

    හෙහ් ...හෙහ් .හේ .හොහ්...හොහ් හෝ

  • @sureshgeeganage968
    @sureshgeeganage968 Рік тому

    යාපනේ තියෙන්නෙ බඩු විතරක් නෙවි, මෙහේ දකුණෙ ඉස්පිරිතාලවල නැති බෙහෙතුත් යාපනේ ඉස්පිරිතාලවල තියනව කියල දකුණෙ සාමාන්‍ය ජනතාව අතර මතයක් තියනව..

  • @hiruwagaming5451
    @hiruwagaming5451 Рік тому

    පව් අර මනුස්සයා තිවංකයා කොච්චර හිනා වෙන්න හැදුවත් මූනෙ තියෙන දුක පේනවා යකෝ ක්රිකට් දැන් ඇති හාද 😂 බලහන් බෘනෝගෙ මූන මුල ඉඳලා වසන්තයට හුරු උනාම ඔහොම වෙනවා ඉඩෝරයට හුරු වෙයම් තිවංක බෑ කියලා දන්නවා මොකද රනිල් මාතියයි මයින්ද මාතියයි හදපු සුපිරි රටක සුපිරි ජීවිතයක් ගත කරද්දි එහෙම ඉඩෝරයට හුරු වෙන්න බෑ තමයි ඉතින් ඒත් මොනා කරන්නද ක්රිකට් විතරනේ බන් වැටුනේ මයින්ද මාතියා තාම කෙලින් ඉන්නවනේ ඒක ගැන හිතලා සතුටු වෙයම් 😊

  • @damithrathnayake5165
    @damithrathnayake5165 Рік тому +6

    අභී ලස්සනයි අද 😍

    • @namds4243
      @namds4243 Рік тому

      තෝ කතාව අහපන් අර කිගේ මූණ කන්නේ නැතුව, ඇස් වහ වැදිලා ඒකි කැත උනොත්.

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w Рік тому +2

    ඔයගොල්ලො NPP එකේ අය කියන දේවල් ගැන කතාකරද්දි පරෙස්සමින් කතාකරන්න.එතන ඉන්නෙ ඔයාලට වඩා හොඳ වැඩ්ඩො කියල අපි දන්නව.

  • @sahanfernando5898
    @sahanfernando5898 Рік тому +1

    Kawda mehema baila gahanna ubalata salli denne ,namal ge kalu salli neda

  • @palithagunatilake9517
    @palithagunatilake9517 Рік тому

    For abi❤️

  • @RYAnvm200
    @RYAnvm200 Рік тому +1

    Ranil natham ada ubala kala bila ide monawa kiyawath ranil thami rata bara anithemata 😂

  • @sajithnadeera4576
    @sajithnadeera4576 Рік тому +1

    👍👍👍👍👍👍

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea Рік тому

    Kasia/ kassiya මරු brand එකක් වෙයි 😅

  • @Buddirulez2
    @Buddirulez2 Рік тому

    හොඳවෙලාවට මංගලට ලෝකෙ අපේ පැත්තට ඇදගන්න බැරිවුනේ. එහෙම කලානම් මේවෙද්දි මනුෂ්‍ය වර්ගයා වඳවෙලා ගිහින්😅

  • @Mohamed_Shadeek
    @Mohamed_Shadeek Рік тому

    50:46 ' LANCASIA' will be a good branding. 😂😂😂

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 Рік тому

    Obata vinodaya Janathawata Hamathaya. May vinoda kalaya nowe.

  • @josephmichaelridleycasiech4374

    RW quoted words from Lord Buddha saying that expenditure must not exceed income. Therefore RW and his predecessors knowing well these words of Lord Buddha have deliberately violated the instructions of Lord Buddha by taking loans exceeding income and made the country bankrupt therefore RW and his predecessor MR must be charged under ICCPR for under estimating and treating the words of Lord Buddha insultingly.and for violating the injunctions of the Lord Buddha

  • @rohanarachi8737
    @rohanarachi8737 Рік тому

    Feasibility ෆීසිබිලිටි not ෆිලීසිබිලිටි.

  • @anusuros
    @anusuros Рік тому +1

    ගොටගෙ අය වැය වගෙ .වැඩ කරන අපෙ විරැවාවාවා ඉලග චන්දෙට මිලියන 5ක් පගාව දිලා හොර චන්ද පෙට්ටි මාරැ කරන්න යනවා කියල ආරංචිය ආව එතකොටම මිහින්තලෙ හාමුදුරුවන්ගෙ විඩියො එකක් බැලුවා එයත් කියනවා මෙක ඇත්තක් නැතුවාම නෙවෙයි රනිලගෙ අතිතය දුෂිතයි ..චන්ද පෙටිටි ඉලග දවසට ගනන්කරන්න දාල අර රාත්‍රියෙ චන්දපෙටිටි මාරැකරන්න යන වග.හැබයි එහෙම මුදලට රටම පවා දෙනවනමි අසුචි බුදිනවා ඉට හොදයි මෙය ඡනතාව දැනුවත් කරන්න .