Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චමරට චන්දය දුන් සැමට මගේ ප්‍රණාමය
8 පාස් හොර උපාධි වෙනස .මහාචාර්ය වරු ඉන්නවා කම්කරුවට රැවටෙනව..8 පාස් එකාගෙන් ඉගෙනගෛල්ලා සමාජයේ දේවල්
නියම කතාව
දෙකේ පංතියට ගියා කිව්වට නියම බුලට් එකක් ....
Atta ne
Mara kata Okkoma kora
Upadi mokatada😂😂😂😂😢😢😢😢
රියල් භාන්ඩයක්😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
පොලිසියට හොදවැඩේ ... උන් 90% ක්ම දුන්නේ අනුරට ...😂
අධ්‍යාපනය සහතික මගින්ම නොපෙන්වන බවට උදාහරණයක් .බදුල්ලේ චන්දය දුන් ජනතාවට මගේ ආචාරය.
ඇත්තටම චාමර මන්ත්‍රීතුමා ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාවත් ඔය පාර්ලිමේන්තුවේ නොසිටින්න මුන්ට ඕන විදිහට අනුරා බල්ටි ගහනවාඇත්තටම මේ ගොන් අනුරයට වඩා ඔබතුමාට මොළයක් තියෙන බව හොඳටම මේ කතාවලින් පැහැදිලියිඅනුරයා ඔක්කෝටම ඉස්සර දෙමළුන්ට පොලිස් බලතලයි ඉඩම් බලතලයි දෙනවා. ඒකනං ඌ ඉක්මනට කරනවා
සිලින්ඩරේ නම්බුව රකින එකම මනුස්සයා චාමර 🎉
චාමර ඉන්නවානම් පාර්ලිමේන්තු හැමදාම රත් කරනවාඔබ තමයි වැඩ කරැ නියමයි🎉
මෙයාගෙ බුද්ධිමත් කම දැනුම, උගත් කියාගන්නා අයට වඩා රටට වටිනව❤
මන්ත්‍රීතුමා මේ මට්ටන්ට ඕවා කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නෑ. උන්ට ප්‍රායෝගික දැනුමක් ඇත්තෙම නෑ .අනුන්ගේ වැරදි හොයපු එක විතරනේ උන් කලේ
උගත් කියන ජෙප්පන්ට වඩා මේ මනුස්සය බුද්ධිමත්ද?
අමු කේප්ප ගොනෙක් මේකා , රනිල කිව්ව පඩියගැන මාලිමාව කිව්වේ නෑ ,මාලිමාව කිව්ව පඩියට තමයි බහුතර ජනතාව කැමති වෙලා ඡන්දය දුන්නේ , සීයා කියපු දේවල් කරන්න නෙවෙයි මේ රජය අපි පත්කර ගත්තේ
මෙයානම් අටේ පන්තියට ගියා වෙන්න බෑ.. උපාධි සහතිකේ හංගගෙන ඇති..❤❤
අනුර හොඳටම ඉල්ලන් කනවා 😂😂😂
චාමර තමයි බ්‍රෑන්ඩ් එක බ්‍රෝ මේදවස්වල 👍👍
හරිම කතාව සම්පත් මහත්මයා. ඔය ජනාධිපතිට නම් ඒකකට ඒකක් වෙනස් කතා කියන ඒකත් කරන ඒකත් ලොකු දෙයක් නෙමෙයි.....ජනතාව තම තමන් ගැන බලාගත යුතුයි....දෙකේ පන්තියට ගියත් මහා දැනුමක් සහ කටක් අැති සම්පත් මහත්මයා, ඔබට ජය! "පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවේ"
මේ මනුස්සයා ගැන හිතාගෙන හිටියට වඩා ප්‍රායොගික දැනුමක් තියෙනවා
ගල් අරක්කු බෝතලෙ 2000 දෙන්න කියල ඔය රනිල දුන්නද කියල ඇහුව නම් හොඳයි.
Eka tamai.Ugathunta vadiya danumak tiyenava.
Jeppo bale gaththamayi chamaralage age vadi vunee
ආචාර්යය,මාහාචාර්ය,ව්‍යෛද,නිති උපාදි ,කතිකාචාර්ය ,මික් නැ,.විසිල් විතරයි, බල්ටි නැ
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
කිරි කලයට ගොම බිංදුවක් කිව්වට මට නම් පේන්නේ කිරි කලයට ගොම බිංදු 159ක් වැටිලා වගේ😂😂😂
ApataAaka Marai
Api kora Ljjawe Be
👍👍👍👍👍
ata 2 thamai
@@lakshithabandara-mb2yt මෙන්න වහල්ලු රිංගල.
Respect 🙏
චාමර මැතිතුමා ඔබ තුමා ඉතාමත් හොද කතිකත්වයක් තිබිම ගැන සතුටුයි .
චාමරට බල්ටි ව්සිල් කොහොමද ප්‍රායෝගික දැනුම
මොනව උනත් රටේ පශ්න කතා කරන්නේ මේ මනුස්සය විතරයි
Arththa
ඵ්ක ඇත්ත..ආන්ඩු පක්ෂය තාම විපක්ෂයේ කියලා හිතන් ඉන්නේ ..විවේචන කර කර ඉන්නවා විතරයි..උගත් නෑති වුනත් මේ මනුස්සයා විතරයි ඡන්ද දායකයා නියෝජනය කරන්නේ හරියට පාර්ලිමේන්තුවේ
@@udenihewagama2478මේ මන්ත්‍රීතුමා බුද්දිමත් .
බදුල්ලෙ අය හරියිම සතුටු වේන්වා අැති මෙවා දැක්ල
ඇත්ත
Meya 8 ගිහින් මෙහෙම nam OL kalanam කොහොමද
Supiri ලොක්කා 😊
නියමයි චාමර
චාමර පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔබ විතරයි superb ❤
බොරු කෝටියක් කිව්වා කියලා බොරු ඇත්ත,කරගන්න බෑ
අබියෝග කරන්නත් මිනිස්සු ඉන්න ඕන පාර්ලිමේන්තුවේ.. නැත්නම් වැඩක් නෑ . සජියට වඩා හොදයි ..😅
ඇත්ත දේශපාලනඥයකු ලෙස චාමර මැතිතුමන් ශෙු්ෂ්ඨයි . උපාධිය නැහැ නමුත් වටිනාකමින් උගත් මහත්තයෙක්
ශ්‍රේෂ්ඨයි බලයෙ ඉදෙද්දි කටයි පුකයි දෙකම වහගෙන හත් හවුලට රට කෑව.
මමත් 2016 විශ්‍රාම ගියපු විශ්‍රාමිකයෙක් අපට වෙච්චා සාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ කොහොම හරි මතක් කිරීම ගැන සතුටුයි
මාලිමාවෙ අය ගිහිල්ල මෙතුමගෙන් ඉගෙනගන්න ,රෙද්ද ජෙප්පන්ගෙ උගත් බුද්ධිමත්කම
ප්‍රායෝගික දේශපාලනය කියන්නේ මේකට තමයි. හොර උපාධිකාරයන්ට කට උත්තර නැතිවෙන්න දෙනව. චාමර සර්ට ජයවේවා!
අනාගත රටේ නායකත්වයට 1 කාන්චන විජේසේකර 2 චාමර සම්පත් දිසානායක
හීන දකින එකත් පැත්තකින් හොද දෙයක් ලොක්කා 😂
Very good speech well done
චාමර පාර්ලිමේන්තු එවපු ජනතාවට ස්තුතියි
රටෙ සමාජීය ,දෙශපාලන වෙනස් කම් වල දි වැඩිම බලපැමක් කරන ,ආර්තිකයට වැඩිම දායකත්වයක් දෙන මද්දයම පාන්තිකයො ගැන කවුරුත් කතා කරන්නෙ නැ සුපුරුදු පරිදිම
චාමර .පාර්ලිමේන්තු වට හරියන කටක්
ඇත්තටම මෙතුමා අටේ පන්තියට ගිය කිව්වට ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා හොඳට හොඳ දැනීමක් තියෙන මනුස්සයෙක් කියලාද
අපි චාමරව ගේන්න කිව්වෙ නිකන් නෙවේ.👍👍👍👍👍
Good speech
හරියට හරි මන්ත්‍රීතුමා... රජයේ සේවකයින්ගේ පඩි වැඩි නොවුනහොත් අනිවාර්යෙන්ම අනුර කුමාර ජනාධිපතිතුමාගේ කාලය මාස 18යි රජයේ සේවකයෝ පාරට බහිනවා..
කයිවාරු ආන්ඩුව..බල්ටි නෑ . විසිල් 😅
අනිත් එවුට මේවාගෙ කථ කරන්න පුලුවන්ද
Niyamai chamara isthuthi badulle janathawata
Good
වැඩ බැරි ආචාර්ය /උපාදි කාරයන්ට වැඩ ඔබ උසස්. Well said sir.
වඩා....
ජන්දයේ වටිනාකමට අපමණ අගයක් දෙන මනුෂ්‍යයෙක්
Super
චාමර.නියමයි නියමයි ඔහොම යන්👍
ඇත්තටම technically Dollar එක අය පහලට වැටෙන්නැ කියටවත්,උඩට උඩට යනවා බොසා හරි
උපාදි නෙමේ o.L වත් නැති මෙතුමා අනු ගමනය කරා නම් අනික් අයටත් ඉගන ගන්න පුලුවන්
සුපිරියක් ..
ඔබ තුමාට ජනපති උනානම් අපි ගොඩ මසුරන් දමන්න වටින කටත් තෙරුවන් සරණයි ඔබතුමාට
Great time 🎉
කොහොම උනත් චාමර මන්දිරිතුමාගේ කතාව හරි රාජ්‍ය සේකෙන් ගේ පඩි වැඩි නොවුනොත් ගෝඨාගේ අනිවාර්යෙන්ම අනුරටත් යන්න වෙනවා කාලය මාස 18යි
නියම කතාව,
❤❤❤❤❤❤❤❤
චාමර සහෝදරයා නියමයි
මේ මනුස්සය.. අවංකව කිව්වොත් හරිනි ට වඩා කතාව නම් ගොඩක් ඉහල තැනක තියෙන්නේ.. තටමන්නේ නැ කෙලින් කතා කරනවා good ❤️❤️❤️❤️❤️❤️
කට්ටිය කිවෙ 159ක් එක්ක 3න්දෙනෙක් බයිට් කරාවි කියල😂 එත් චාමර විසින් 159ක් බයිට් කරල රෙද්ද තෙත් වෙන්න දෙනවා, පොතෙ උබතුන්ට වඩා ප්‍රායෝගික දැනුම ගොඩක් වටිනවා කියන්නෙ මේන් මෙකටයි 😊
මේ බඩා උන්ට බලේ තියෙන කාලේ නිදාගෙන ඉදලා තියෙන්නේ. දැන් තමයි හැරිලා තියෙන්නේ. චීටර් දණගස්සපු එකට ඇතුලට දාන්න අදහසක් නැද්ද ආණ්ඩුවට.
නියම අම්මා තාත්තා සිරිලකට බිහිකළ 2:56 2:56 2:56 බිහිකළ.
සුපිරිම මෛති කෙනෙක් බලමු අපි ඉදිරියට
Niyama kathawa.
😂චාමර ඔයා ❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤
👏👏👏👏👏👏👏❤
පිට කවර හොදින් බලන්න මොකද ලියලා තියෙන්නේ කියලා
ගල් බෝතලයක එතුලේ අරක්කු නෙමෙය් තියෙන්නෙ අපි බදු බොන්නෙ පුලුවන්නම් මිල අඩු කරලා දෙන්න😢😢
චාමර
පොලිසියෙ අයට වැඩි වාසි අවශ්‍ය නැහැ එයාල තමා උඩපැනගෙන දුන්නෙ.
What about senior citizens F D Rate?
ජනාධිපතිජනාධිපති වරයා කරන්නට ගැලපෙනමිනිහෙක්
පලපුරුද්ධ👍ආවේග නොවී ඉන්නවනම් හොද මොලේ
😊
Deneema hekiyaawa
වැඩ 10 යි පාඩ 100 යි
Mcc...mcc...mcc...on the way... wake up boys & girls....
රජයේ සේවකයන්ට කිසිම වාසියක් නැහැ.😂
Sahathikayat meyata kittu karannat baha.Danwat ugat kama novei prayogikathwayata thamna denna ona.VIyat maga kiyala ekak genawa melo rahak thiune naha.
Uoadi hora ආචාර්ය හොරුන්ට wada චාමර oya great
ඒකම මොහෙතේ , “අක්කා දිලා නංගි පෙන්නුවා වගේ😂😂 අනිත් පැත්තෙන්, නංගි දිලා අක්කා පෙන්නුවා වගේ😂😂😂😂 මොනවාද බං මේ දොඩවන්නෙ බඩා මාමා 😂😂😂😂
Chamara marune
සීය පොරොන්දුවුු පඩිය මොකෝ බං සීය දුන්නෙ නැත්තේ .
Mu supiri ❤❤❤ ko dan malima anduwa awama dolar ewanawa kiuwa rata inna malima minissu😂😂😂😂😂
මේ රටේ හිටපු උන් නෙමෙයිද මේ කතා කරන්නේ
Onna ohomai pampas galavenna kiyanna oni gonjeppo hodana londari karayo apullapiyau asuchi😃😉😠
Mage chande oba tumata dunne mata godak satutui badulle ape singhaya
ඩොලර් දීලා වාහන ගෙන්නුවට ඒවා ගන්න මිනිස්සු ලග සල්ලි නැහැ.ලංකාව ඇතුලෙන්මයි වාහන වැඩේ කරගන්න ඕනා.ඔය වැඩේ ගැස්සුනොත් ආයේ අර්බුදයක් නිර්මාණය වෙන්න තියෙන ඉඩ වැඩියි.රටින් පිටට ඩොලර් පිට නොකර , රට ඇතුලෙම නිෂ්පාදනයන් ඇති කරගන්න එක තමයි හොඳ
මෙයා iladhariya
Meka kohada mechanical hitiya
JVP SHUKRA SUNAKAYA GEDERA PALAYAN
Menna kathaanaayaka asunata niyama baduva.boru sahathika naha,boru upaadhi naha,boru kaiya naha.upaadikaaryo kiyaaganna ayata ganna godak de oba sathuva thiyenava.niyama,bulat kathaava.
සියා වැඩි කරපු පඩි දෙන්න ඕන නම් ඒක සීයාගෙන් අයකරගෙන දීපන් මිනිසුන්ට පොකට් ගහලා හරියට ඒ සල්ලි තොපේ වගේ තොපිත් කෙලලා එක එකාට ගෙවන්න හදන්නේ නැතුව..
ආණ්ඩුවට රෙද්දේ රෙවිලා
Chamala wge aya inna one parliament eke. Ugathun kawadawath podi minissu gena hithuww na. Lokukma vitharai unge.
Adume Revichchi gon jepponge pukarudaya balaporoththuvanna😆😆😆
කොහොමද නූගත් මිනිහගේ කතාව. උත්කෘෂ්ටයි .....
🫡🫡🫡🫡🫡
බත් බැලයන් ගෙ චැනල් එක
චමරට චන්දය දුන් සැමට මගේ ප්‍රණාමය
8 පාස් හොර උපාධි වෙනස .මහාචාර්ය වරු ඉන්නවා කම්කරුවට රැවටෙනව..8 පාස් එකාගෙන් ඉගෙනගෛල්ලා සමාජයේ දේවල්
නියම කතාව
දෙකේ පංතියට ගියා කිව්වට නියම බුලට් එකක් ....
Atta ne
Mara kata
Okkoma kora
Upadi mokatada
😂😂😂😂
😢😢😢😢
රියල් භාන්ඩයක්😅😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
පොලිසියට හොදවැඩේ ... උන් 90% ක්ම දුන්නේ අනුරට ...😂
අධ්‍යාපනය සහතික මගින්ම නොපෙන්වන බවට උදාහරණයක් .බදුල්ලේ චන්දය දුන් ජනතාවට මගේ ආචාරය.
ඇත්තටම චාමර මන්ත්‍රීතුමා ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාවත් ඔය පාර්ලිමේන්තුවේ නොසිටින්න මුන්ට ඕන විදිහට අනුරා බල්ටි ගහනවාඇත්තටම මේ ගොන් අනුරයට වඩා ඔබතුමාට මොළයක් තියෙන බව හොඳටම මේ කතාවලින් පැහැදිලියිඅනුරයා ඔක්කෝටම ඉස්සර දෙමළුන්ට පොලිස් බලතලයි ඉඩම් බලතලයි දෙනවා. ඒකනං ඌ ඉක්මනට කරනවා
සිලින්ඩරේ නම්බුව රකින එකම මනුස්සයා චාමර 🎉
චාමර ඉන්නවානම් පාර්ලිමේන්තු හැමදාම රත් කරනවා
ඔබ තමයි වැඩ කරැ නියමයි🎉
මෙයාගෙ බුද්ධිමත් කම දැනුම,
උගත් කියාගන්නා අයට වඩා රටට වටිනව❤
මන්ත්‍රීතුමා මේ මට්ටන්ට ඕවා කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නෑ. උන්ට ප්‍රායෝගික දැනුමක් ඇත්තෙම නෑ .අනුන්ගේ වැරදි හොයපු එක විතරනේ උන් කලේ
උගත් කියන ජෙප්පන්ට වඩා මේ මනුස්සය බුද්ධිමත්ද?
අමු කේප්ප ගොනෙක් මේකා , රනිල කිව්ව පඩියගැන මාලිමාව කිව්වේ නෑ ,මාලිමාව කිව්ව පඩියට තමයි බහුතර ජනතාව කැමති වෙලා ඡන්දය දුන්නේ , සීයා කියපු දේවල් කරන්න නෙවෙයි මේ රජය අපි පත්කර ගත්තේ
මෙයානම් අටේ පන්තියට ගියා වෙන්න බෑ.. උපාධි සහතිකේ හංගගෙන ඇති..❤❤
අනුර හොඳටම ඉල්ලන් කනවා 😂😂😂
චාමර තමයි බ්‍රෑන්ඩ් එක බ්‍රෝ මේදවස්වල 👍👍
හරිම කතාව සම්පත් මහත්මයා. ඔය ජනාධිපතිට නම් ඒකකට ඒකක් වෙනස් කතා කියන ඒකත් කරන ඒකත් ලොකු දෙයක් නෙමෙයි.....ජනතාව තම තමන් ගැන බලාගත යුතුයි....දෙකේ පන්තියට ගියත් මහා දැනුමක් සහ කටක් අැති සම්පත් මහත්මයා, ඔබට ජය! "පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවේ"
මේ මනුස්සයා ගැන හිතාගෙන හිටියට වඩා ප්‍රායොගික දැනුමක් තියෙනවා
ගල් අරක්කු බෝතලෙ 2000 දෙන්න කියල ඔය රනිල දුන්නද කියල ඇහුව නම් හොඳයි.
Eka tamai.
Ugathunta vadiya danumak tiyenava.
Jeppo bale gaththamayi chamaralage age vadi vunee
ආචාර්යය,මාහාචාර්ය,ව්‍යෛද,නිති උපාදි ,කතිකාචාර්ය ,මික් නැ,.විසිල් විතරයි, බල්ටි නැ
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
කිරි කලයට ගොම බිංදුවක් කිව්වට මට නම් පේන්නේ කිරි කලයට ගොම බිංදු 159ක් වැටිලා වගේ😂😂😂
Apata
Aaka Marai
Api kora
Ljjawe Be
👍👍👍👍👍
ata 2 thamai
@@lakshithabandara-mb2yt මෙන්න වහල්ලු රිංගල.
Respect 🙏
චාමර මැතිතුමා ඔබ තුමා ඉතාමත් හොද කතිකත්වයක් තිබිම ගැන සතුටුයි .
චාමරට බල්ටි ව්සිල් කොහොමද ප්‍රායෝගික දැනුම
මොනව උනත් රටේ පශ්න කතා කරන්නේ මේ මනුස්සය විතරයි
Arththa
ඵ්ක ඇත්ත..ආන්ඩු පක්ෂය තාම විපක්ෂයේ කියලා හිතන් ඉන්නේ ..විවේචන කර කර ඉන්නවා විතරයි..උගත් නෑති වුනත් මේ මනුස්සයා විතරයි ඡන්ද දායකයා නියෝජනය කරන්නේ හරියට පාර්ලිමේන්තුවේ
@@udenihewagama2478මේ මන්ත්‍රීතුමා බුද්දිමත් .
බදුල්ලෙ අය හරියිම සතුටු වේන්වා අැති මෙවා දැක්ල
ඇත්ත
Meya 8 ගිහින් මෙහෙම nam OL kalanam කොහොමද
Supiri ලොක්කා 😊
නියමයි චාමර
චාමර පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔබ විතරයි superb ❤
බොරු කෝටියක් කිව්වා කියලා බොරු ඇත්ත,කරගන්න බෑ
අබියෝග කරන්නත් මිනිස්සු ඉන්න ඕන පාර්ලිමේන්තුවේ.. නැත්නම් වැඩක් නෑ . සජියට වඩා හොදයි ..😅
ඇත්ත දේශපාලනඥයකු ලෙස චාමර මැතිතුමන් ශෙු්ෂ්ඨයි . උපාධිය නැහැ නමුත් වටිනාකමින් උගත් මහත්තයෙක්
ශ්‍රේෂ්ඨයි බලයෙ ඉදෙද්දි කටයි පුකයි දෙකම වහගෙන හත් හවුලට රට කෑව.
මමත් 2016 විශ්‍රාම ගියපු විශ්‍රාමිකයෙක් අපට වෙච්චා සාධාරණය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ කොහොම හරි මතක් කිරීම ගැන සතුටුයි
මාලිමාවෙ අය ගිහිල්ල මෙතුමගෙන් ඉගෙනගන්න ,රෙද්ද ජෙප්පන්ගෙ උගත් බුද්ධිමත්කම
ප්‍රායෝගික දේශපාලනය කියන්නේ මේකට තමයි. හොර උපාධිකාරයන්ට කට උත්තර නැතිවෙන්න දෙනව. චාමර සර්ට ජයවේවා!
අනාගත රටේ නායකත්වයට
1 කාන්චන විජේසේකර
2 චාමර සම්පත් දිසානායක
හීන දකින එකත් පැත්තකින් හොද දෙයක් ලොක්කා 😂
Very good speech well done
චාමර පාර්ලිමේන්තු එවපු ජනතාවට ස්තුතියි
රටෙ සමාජීය ,දෙශපාලන වෙනස් කම් වල දි වැඩිම බලපැමක් කරන ,ආර්තිකයට වැඩිම දායකත්වයක් දෙන මද්දයම පාන්තිකයො ගැන කවුරුත් කතා කරන්නෙ නැ සුපුරුදු පරිදිම
චාමර .පාර්ලිමේන්තු වට හරියන කටක්
ඇත්තටම මෙතුමා අටේ පන්තියට ගිය කිව්වට ආචාර්ය මහාචාර්යවරුන්ට වඩා හොඳට හොඳ දැනීමක් තියෙන මනුස්සයෙක් කියලාද
අපි චාමරව ගේන්න කිව්වෙ නිකන් නෙවේ.👍👍👍👍👍
Good speech
හරියට හරි මන්ත්‍රීතුමා... රජයේ සේවකයින්ගේ පඩි වැඩි නොවුනහොත් අනිවාර්යෙන්ම අනුර කුමාර ජනාධිපතිතුමාගේ කාලය මාස 18යි රජයේ සේවකයෝ පාරට බහිනවා..
කයිවාරු ආන්ඩුව..බල්ටි නෑ . විසිල් 😅
අනිත් එවුට මේවාගෙ කථ කරන්න පුලුවන්ද
Niyamai chamara isthuthi badulle janathawata
Good
වැඩ බැරි ආචාර්ය /උපාදි කාරයන්ට වැඩ ඔබ උසස්. Well said sir.
වඩා....
ජන්දයේ වටිනාකමට අපමණ අගයක් දෙන මනුෂ්‍යයෙක්
Super
චාමර.නියමයි නියමයි ඔහොම යන්👍
ඇත්තටම technically Dollar එක අය පහලට වැටෙන්නැ කියටවත්,උඩට උඩට යනවා බොසා හරි
උපාදි නෙමේ o.L වත් නැති මෙතුමා අනු ගමනය කරා නම් අනික් අයටත් ඉගන ගන්න පුලුවන්
සුපිරියක් ..
ඔබ තුමාට ජනපති උනානම් අපි ගොඩ මසුරන් දමන්න වටින කටත් තෙරුවන් සරණයි ඔබතුමාට
Great time 🎉
කොහොම උනත් චාමර මන්දිරිතුමාගේ කතාව හරි රාජ්‍ය සේකෙන් ගේ පඩි වැඩි නොවුනොත් ගෝඨාගේ අනිවාර්යෙන්ම අනුරටත් යන්න වෙනවා කාලය මාස 18යි
නියම කතාව,
❤❤❤❤❤❤❤❤
චාමර සහෝදරයා නියමයි
මේ මනුස්සය.. අවංකව කිව්වොත් හරිනි ට වඩා කතාව නම් ගොඩක් ඉහල තැනක තියෙන්නේ.. තටමන්නේ නැ කෙලින් කතා කරනවා good ❤️❤️❤️❤️❤️❤️
කට්ටිය කිවෙ 159ක් එක්ක 3න්දෙනෙක් බයිට් කරාවි කියල😂 එත් චාමර විසින් 159ක් බයිට් කරල රෙද්ද තෙත් වෙන්න දෙනවා, පොතෙ උබතුන්ට වඩා ප්‍රායෝගික දැනුම ගොඩක් වටිනවා කියන්නෙ මේන් මෙකටයි 😊
මේ බඩා උන්ට බලේ තියෙන කාලේ නිදාගෙන ඉදලා තියෙන්නේ. දැන් තමයි හැරිලා තියෙන්නේ. චීටර් දණගස්සපු එකට ඇතුලට දාන්න අදහසක් නැද්ද ආණ්ඩුවට.
නියම අම්මා තාත්තා සිරිලකට බිහිකළ 2:56 2:56 2:56 බිහිකළ.
සුපිරිම මෛති කෙනෙක් බලමු අපි ඉදිරියට
Niyama kathawa.
😂චාමර ඔයා ❤
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤
👏👏👏👏👏👏👏❤
පිට කවර හොදින් බලන්න මොකද ලියලා තියෙන්නේ කියලා
ගල් බෝතලයක එතුලේ අරක්කු නෙමෙය් තියෙන්නෙ අපි බදු බොන්නෙ පුලුවන්නම් මිල අඩු කරලා දෙන්න😢😢
චාමර
පොලිසියෙ අයට වැඩි වාසි අවශ්‍ය නැහැ එයාල තමා උඩපැනගෙන දුන්නෙ.
What about senior citizens F D Rate?
ජනාධිපතිජනාධිපති වරයා කරන්නට ගැලපෙනමිනිහෙක්
පලපුරුද්ධ👍ආවේග නොවී ඉන්නවනම් හොද මොලේ
😊
Deneema hekiyaawa
වැඩ 10 යි පාඩ 100 යි
Mcc...mcc...mcc...on the way... wake up boys & girls....
රජයේ සේවකයන්ට කිසිම වාසියක් නැහැ.😂
Sahathikayat meyata kittu karannat baha.Danwat ugat kama novei prayogikathwayata thamna denna ona.VIyat maga kiyala ekak genawa melo rahak thiune naha.
Uoadi hora ආචාර්ය හොරුන්ට wada චාමර oya great
ඒකම මොහෙතේ ,
“අක්කා දිලා නංගි පෙන්නුවා වගේ😂😂 අනිත් පැත්තෙන්, නංගි දිලා අක්කා පෙන්නුවා වගේ😂😂😂😂 මොනවාද බං මේ දොඩවන්නෙ බඩා මාමා 😂😂😂😂