Harness you are gay or less BEYAN SAXCY LEDAY ITS MEEN YOUR GOVENTMET BICAM A LESBIYAN GAY GAVENT MANT.WHEN WE SEE YOUR FACE COMPLEETLY LESBIYAN FACE.AIYO MAGE RATEETE WENTE YANE KARUME.
Unassuming down to earth intelligent lady with full commitment. Such sinciarity and innermost feeling are essential for a society that has been blead for 77 years by merciless uncouth srlfcentered animals in human form. Marine deserves the next highest pinnacle in Anuras contingent. IAM SURE our country will be in safe hands for success My blrssings Suc
Harini is a decent clever MP in parliament. Wish her becoming the next PM of SL # malimawatakotiyak # apinechandedenne Jayawewa NPP ❤❤ Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution ❤
DR. HARINI YOU ARE A BLESSING TO THIS COUNTRY ALSO YOUR ENTIRE FEMALE TEAM, HONESTLY THE WOMEN WAS NOT RESPECTED IN POLITICS IN THIS COUNTRY THOUGH THE FIRST PRIME MINISTER IN THE WORLD WAS IN SRI LANKA. MRS SIRIMAVO BADARANAYAKE. BUT TODAY YOU AND YOUR FEMALE EDUCATED TEAM HAS DONE A HUGE DIFFERENCE, WHOSE IDEA WAS THIS TO COME UP WITH THIS THOUGHT THE FEMALE FOOT PATH. THIS HAS DONE A HUGE DIFFERENCE FROM JVP AND NPP. IN GENERAL I NOT ONLY SUPPORT YOUR HARD WORK I ALSO CAMPAGNE. I WHOLE HEARTEDLY BLESS YOU AND YOUR ENTIRE TEAM....❤❤❤❤❤❤❤❤❤❤
To my experience in politics a jewel of a lady and ideal asset to the party she is capable of winning a huge number of votes for the NPP. I hope Anura will give her a ministry dealing in public affairs instead of a post that keeps her away from the public.
අසෝක ඔබගේ මාධ්‍ය භාවිතය ඉතාම විනයානුකූලයි. ❤
එතුමාට ස්තුතියි සුබ පැතුම් ❤
මාධ්‍යවේදීන් අතර මා දුටු සුවිශේෂී මාධ්‍ය වේදියෙක්..කලබල නොවන, දැනුමැති, මධ්‍යස්ථ ., තම වෘත්තීය ට හානි නොකරන " මහත්මයෙක්"
හරිම සුන්දර කථනයක් ... අසෝකට සුබ පතනව.
Good job ,Mr Asoka.👍
එකගයි
true
කාන්තා සංහතියටම නින්දාවක් වූ තලතා ගීතා හිරුනිකා වැනි පිළිකුල්සහගත ස්ත්‍රීන් අතර ගෞරවනීය උගත් ස්ත්‍රියක් දැක්කම ඉතාම සතුටුයි. ❤️
එකගයි 💐
ඇයි පවිත්‍රා 🤮
@@harithgayanjan6283 අම්මේ ඔව් මට අමතක උනා. 😁
❤❤❤❤❤
Dr.Harini ඔබත් අපට දේශපාලනය සහ අනාගතය ගැන දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ගෙනදීමට අදාල ප්‍රමුඛ චරිතයක්. ස්තුතියි.
හරිනිලා ගොඩක් හොයාගන්න හරිනි ස්තූතියි සහෝදරී
ඔව් ගණිකා උර්තිය නීතිගත කරහම හරිනි වගේ කට්ටිය ගොඩක් හොයා ගන්න පුළුවන් උබට 😂
@@Akd-z1o ub dnna pcc n bn
Uba NPP ekata Baninne Ubata Ranilgen ho sajeeth gen udaw aran tiyena hinda neda?Taman gena witarak hitanan epa..etha gamwala minissu jeewat wenna loku Satanak denawa..Anit minissu genat hithala horunta Kade noya inna balapan machan..Puluwanm eka satiyak Lankawen Pita diwnu Ratakata Gihin Balapan A ratawal wala palakayo a Rate minisunta Sathutin jeewat wenna a ratawal diwnu karalq tiyena widiya.a diwnuwa ubala dekal windot ubala me horunta Kade yanne nha lowet
@@jeewasenash111 අනේ පලයන් ඩෝ අපිත් NPP තමා උබ p දෙන්නේ නැතුව පළ 💩
@@dileshpriyankara2839 💩💩💩
හරිනි සහොදරිය
නිහතමානි ඔබට හදපිරි ගෞරවය ඔබට පුදමි ඔබ හැබෑම අයෝමය හස්තයක් අපගේ ජයමගේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dr හරිනි ❤❤❤❤ මාලිමාවට ඔබ 💎 මැණිකක් අපි ඔබ ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්නවා චිරන්ජයතු npp
ස්තූතිය් අශෝක මහත්මා ඔබට 🌹♥️🌹
ආචාර්ය හරිනී අමරසූරිය මැතිණිය මාලිමාවට ඔබ ගොඩක් වටිනවා 💪💖💖💖💖🧭❌
Harness you are gay or less BEYAN SAXCY LEDAY ITS MEEN YOUR GOVENTMET BICAM A LESBIYAN GAY GAVENT MANT.WHEN WE SEE YOUR FACE COMPLEETLY LESBIYAN FACE.AIYO MAGE RATEETE WENTE YANE KARUME.
හරිනි ලා දහස් ගනනින් බිහිවේවා .
රටේ උගත් බුද්දිමත් ජනතාව මාලිමාවට. රැවටුනා ඇති අදුරැදු 75ක. රට අනුරට 🇱🇰🇱🇰🇱🇰
සමාජයේ පහල ස්ථරයේ කාන්තාවන් ඉතාම පීඩාකාරී දුක්ඛ ජීවිත ගත කරන්නියන් ලෙස ඕන තරම් සිටිනවා. මෙන්න මේ තත්වයට සාධනීය පිළිතුරු ඔබේ campaign එක හරහා සොයන්න, ජය වේවා, ඔබ විශ්වාස තරනවා
මේකට නිශ්චිත උත්තර දීල තියෙනව ප්‍රෙතිපත්ති ප්‍රකාශනයෙ සහ වේදිකාවෙ. ඒව සක්‍රීය කර ගන්න හැමෝම සහයෝගය දෙමු සහෝදරයා 👍
# සාදය හමාරයි
# සැප්තැම්බර් 21
# 9 වන විධායක ජනපති AKD
widayakakama ahosi karranawa kiwwa 😊
ඔබ හරි අපුරුයි......
අනාගත අගමැතිවරිය 🙏♥️😊
නරියට කුකුළු කොටුව බාර දුන්නා වගේ තියේයි 😆
බොරලුගොඩ හිවලා වගේ හිතුවාද?@@damudurathnayake281
@@damudurathnayake281 එහෙනං වාචාල හිරුනිකා කරමු. නැගිටපං මොලේ තැලේවි 🤦♂️...බලපං හැදියාව, විනය, බුද්දිය, දැනුම, හැසිරීම . තවම මෙයා අගමැති ලෙස තීරණය කරලා නැහැ . කවෘ පත් කරත් එකයි යන්නෙ එකම ප්‍රතිපත්ති . අනික මේ මිනිස්සු පාර්ලිමේන්තු බත් වලට ගිජු නැහැ ...අන්දරේගෙයි, ජොලි සීයගෙයි ගෙම්බො වගෙ 🤦♂🤮..
❤❤❤@@solidzonewavestation
Bath tikak kapan idala hitala hari😂@@damudurathnayake281
🙋🇱🇰🌺💖🌟🧭🧭🧭🌟💖🌺🇱🇰🙋 ... ජයවේවා 🌅 සියලු සහෝදර සහෝදරියන්ට ජයග්‍රාහී සාර්ථක අනාගතයක් 🌺🇱🇰🌺🇱🇰🌺🇱🇰🌟
අනාගත තුන් වන අගමැතිවරියට අපේ උත්තමාචාරය !!!
😂
බ්‍රෝ තවම එහෙම තීරණය කරලා නැහැ
@solidzonබලමු 💖💖💖🧭❌ewavestation
@@solidzonewavestation කාන්තාවක් අගමැති කරන්නේ කියලා විජිත හේරත් කිව්වා
@@solidzonewavestationbro ehema wenawa. Unoth hondai.
අපේ ඊලග අග්‍රාමාත්‍ය තුමිය, හරිනි අමරසූරිය ඔබ තුමියට ජාතියේම උත්තමාචාරය .........!
වැල්වටාරම් ඕනි නෑ.
මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
අපි මාලිමාවට 🧭💯❤️
ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰
🎉eka patta kataawa😊
හරියටම කිව්වා
ටීවී චැනල්ස් පවා මෙම ජයග්‍රහණයන් විනයක් හදාගනිවි
ආචාර්ය හරි නි ට ජනතාව ගේ උත්තමාචාරය ❤❤❤❤❤
අපට දේශපාලනය තුල සිටින අවංක බුද්ධිමත් ජනහඩ හදුනන චරිතයක් ..ඔබටත් මාලීමාවටත් ජයවේවා ...❤❤❤
මමත් කැමතිම චරිතයක් තමයි හරිනි සහෝදරිය 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
Thanks හරිණි, Thanks Sirasa, Ashoka that you invite valuable persons to this kind of platform during this kind of situation.
හරිනිලා...අනුරලා ගොඩක් බිහිවේවා අපෙ මව්බිමට........
හරිම ලස්සන කාන්තාවක් සියලු kanthawanatma adharshayak හැසිරීම, කථා විලාශය අදහස හරිම වටිනවා🌹
තුනුරුවන් සරණයි ඔබතුමියට
Harini you are very great lady for political careaer❤
මාලිමාවට ❤️ කෝටියක් ❤️❤️අනුරට ජය නියතයි ❤️❤️❤️
ඔබ කියන කාරණය හරිම නිවැරැදියි දේශබන්දු නැතිවීම පොලිසිය නීතිගරුක වීමට බෙහෙවින් හේතුවෙලා තියෙනවා .ඒ වගේම රට තුල අපරාධවල යම් අඩුවීමකුත් දක්නට ලැබෙනවා .මේක අනාගතය පිළිබඳව සුබ ලකුණක්
ඔව් අධිකරණය හොඳම වෙලාවට ගත්ත හොඳමතිරණය.
කාර්යක්ෂම දූරදර්ශී කාන්තා නියෝජනය හරිනි ස්තූතියි ❤❤❤❤🎉
Unassuming down to earth intelligent lady with full commitment. Such sinciarity and innermost feeling are essential for a society that has been blead for 77 years by merciless uncouth srlfcentered animals in human form.
Marine deserves the next highest pinnacle in Anuras contingent.
IAM SURE our country will be in safe hands for success
My blrssings
Suc
💯 agree.
Dr. Harini, ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක්🎉 ස්තුතියි❤ ඇන් රටෙි විශාල ජනතාවක් රට වෙනුවෙන් නැගි සිටිමන් ඉන්නවා.රට අනුරට❤ ජය වෙිවා❤
Arura and Harini both are equally trying their best to capture the people's interest on NPP. ❤
Dr Harni you are great and constructive successful women to our parliament.
පක්ෂ භේදයක් නොමැතිව හැමෝම ආදරේ කරන කාන්තා දේශපාලන යේ ආදර්ශමත් නායිකා ව.
ඔබේ ගමන ජනතාව ට ශක්තියක් වේවා!
අනිත් දෙපක් සේ කාන්තාවන් කතා කරා නං අහන් ඉන්න පුළුවන් වෙයිද❤❤❤❤ එතනම වෙනස පේනවා නේද ඒක තමා සිස්ටම් චේන්ජ් එක කියන්න හැම කෙනාටම ඇහුම්කන් දෙන එක සහ ක්‍රමානුකූලව ප්‍රශ්නෙට උත්තරේ දීම.. මාලිමාවට කෝටියක් හරිනි සහෝදරිය අගමැතිනිය ලෙස අපි බලාපොරොත්තු වෙන්නෙමු❤❤❤❤ ජාතික ජන බලවේගයට ජය වේවා නියත ජනපති අනුර කුමාර දිසානායක
සැබවින්ම
ඔබ නිවැරදියි.
💐
පරම පැතුම මාලිමාව දිනන එක විතරමයි.
ඉතිහාසයේ නිහතමානි චරිතයක්.
රටට අවශ්‍යය මොහතේ ලැබුණු දැනුම් භාණ්ඩාගාර යක්.ජයවෙවා❤❤❤
අනාගත අගමැතිවරිය ට අප සැමගෙ අවංක ස්තුතිය...විජයග්‍රහනය මාලිමාවට.....
# මාලිමාව ට කෝටියක්
# අපිනෙ ඡන්දෙ දෙන්නෙ
Harini is a decent clever MP in parliament. Wish her becoming the next PM of SL
# malimawatakotiyak
# apinechandedenne
Jayawewa NPP ❤❤
Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution
❤
Malimawata jaya....❤
අපක්ෂපාතීව සිටි උගත් සාමාන්‍ය ජනතාව ගේ හැරවීමේ ලක්ශය උනේ ඔබගේ ආගමනයය්,හැමදාම ඔබගේ නිහතමානී බව රැක ගත යුතුමය
රටේ පුරවැසියන්ට සාධාරණයක් NPP මාලිමාවේ පාලනයක් .
ඔබ wage aya ඉදිරියට තව කට්ටියක් ඇති karanna ඕනෑ රටම ආදරෙයි
පාට කණ්නාඩි ගලවල සමාජය දිහා බලන රාමුවක් තුළ හිර නොවී සමාජය ගැන හිතන වාද භේද යකින් තොරව සාධාරණත්වය අපේක්ෂා කරන ආචාර්ය හරිනි අමරසූරිය වැනි අද්විතීය ආදරනීය චරිත මාලිමවේ ජයග්‍රහණය වගේම පැවැත්මට විශාල ශක්තියක්. අනුර සහෝදරයාගේ ගමනට හයියක්. ඔබ දෙදෙනාටම ❤❤❤❤❤❤ ජයවේවා
අද ලංකාවේ උගන් බුද්ධිමත් කාන්තා ජන නායිකාව🧭🧭🧭💯👍❤️
හරිනි❤❤
AKD = Affordable Keen on Development of SL
ජයවේවා!
Professor Harini we salute you.NPP jayawewa. 🙏🙏🙏
මේ ජයග්‍රහණයට හරිනි ඔයා ලොකු ශක්තියක් උනා.
Both of you conducting very discipline conversation. ❤❤❤❤❤❤❤❤
The best and most factual manifesto NPP manifesto, so practical ❤. Congratulations NPP
මේ වගේ අය තමයි අපේ රට පාලනය කරන්න ඕන.. පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ දෙකෙම උගතුන් බුද්ධිමත් පිරිසක් නියෝජනය විය යුතුය...
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
Good definition
අනිවාර්යයෙන් දිනනවා
Harini උගත් බුද්දිමත් ❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤
නිවැරැදිව හා පැහැදිලි මතවාදයක් සහිතව උත්තර දෙනවා ආචාර්ය හරිනි අමරසූරිය !
Harine mam ❤❤❤
අපේ මොලේ පෑදෙනකම් අල්ලන් හිටපු 3%....ට
හදවතින්ම Respect...
ඒ කැපකීරීමට අපි මේ පාර වටිනාකම දෙනවා... 🏆✌ ❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජය 🎉 ජය 🎉 ජය 🎉 ජය 🎉 ජය 🎉 ජය 🎉
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
DR. HARINI YOU ARE A BLESSING TO THIS COUNTRY ALSO YOUR ENTIRE FEMALE TEAM, HONESTLY THE WOMEN WAS NOT RESPECTED IN POLITICS IN THIS COUNTRY THOUGH THE FIRST PRIME MINISTER IN THE WORLD WAS IN SRI LANKA. MRS SIRIMAVO BADARANAYAKE. BUT TODAY YOU AND YOUR FEMALE EDUCATED TEAM HAS DONE A HUGE DIFFERENCE, WHOSE IDEA WAS THIS TO COME UP WITH THIS THOUGHT THE FEMALE FOOT PATH. THIS HAS DONE A HUGE DIFFERENCE FROM JVP AND NPP. IN GENERAL I NOT ONLY SUPPORT YOUR HARD WORK I ALSO CAMPAGNE. I WHOLE HEARTEDLY BLESS YOU AND YOUR ENTIRE TEAM....❤❤❤❤❤❤❤❤❤❤
❤
නියත ජනපති AKD ❤❤❤ නියත අගමැතිනිය Harini ❤❤❤
Future Prime minister ❤❤❤❤!
Great explain well done. Harini
Harini.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤sister Harini obataJaya wewa🎉Malimawata kotiyak ❤god bless to Malimawata ❤🎉
තුඔස තැනු වෙියන්ටයි තුඔසෙ අයිතිය ගෝර සපුන් පිටවි යා යුතු කාලය
AKD දිනලා ඉවරයි
නියත ජනපති ❤
ඔබ තුමිය සහ අනෙක් පක්ෂ තුල කාන්තා නියෝජනය බැලුවම හරිම සංවර සරල චරිතයක්.දීර්ඝ ගමනක් සුබ පැතුම්.
janathawa raliwalata gamen enne ❤👊
කෝටියක් කෝටියක් කෝටියක් ජන්ද මාලිමාවට ❤❤❤❤
අශෝක අය්යා නිවැරැදිව අපි රටත් එක්ක එකට හිටගමු ඔබට ජයවේවා මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
අපිත් ලෑස්ති මාලිමාව දිනවන්න
සිරස අනියමෙන් ජාතික ජන බලවෙිගයට උපරිම මාධ්‍ය සහයෝගය ලබාදෙනවා අනුරට සටන වැඩසටහනතුලින් චන්ද ලක්ෂගානක් දිනාගන්න උදවිකරා අද හරිනි ගෙනත් ස්තුතියි බොහොමත්ම සිරස. නව පෙරලියෙන් පසුවත් රට ගොඩනැගීමෙි වැඩසටහනේදිත් අවශ්‍ය මාධ්‍ය සහයෝගය ලබාදෙන්න විවෙිචනය කලයුතු අවස්ථාවල ඝෟජුව විවෙිචනය කරමින් අපේ පැත්තෙ හිටගන්න අනෙකුත් නාලිකාවලටවඩා මහජනතාවතුල සිරස සමිබන්ධයෙන් විශ්වාසයක් යමිකිසි විශ්වාසයක් ගොඩනැගි තිබෙනවා ඒ විශ්වාසය හැමදාමත් තබාගන්න
❤❤❤❤❤
Great people meet Great people. Let's hope for the best ❤
Malimawata kotiyak ❤Thanks Dr Harini sirasa
ආදරෙයි සහොදරිට
උගතුන් වියතුන් තව තව එකතු වෙිවා
To my experience in politics a jewel of a lady and ideal asset to the party she is capable of winning a huge number of votes for the NPP. I hope Anura will give her a ministry dealing in public affairs instead of a post that keeps her away from the public.
අපි මාලිමාවට චන්දෙ දෙනවා අනිවාර්ය යෙන්ම 😘
අශෝක ඔයා වගේ අයෙක් තාමත් jvp සහ npp එකද කියලා අහන්නේ ඇයි? 🤔 ඔබලා වගේ ප්‍රවීන අය අඳ ගොළු බිහිරි ප්‍රශ්න අහන කොට සත්තකින්ම දුක හිතේනවා සහ අප්‍රිය වෙනවා. 🙄
NPP jaya jaya ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා මගේ රටට❤🎉
Adarei obathumiyata malimawata jayen jaya🎉🎉💕💕💕💕💕💕
හරිනී සහෝදරී ඉන්නේ පුදුම 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 අනිවාර්යයෙන්ම එහෙම ඉන්න ඕනෑ අපි අනිවාර්යයෙන්ම මාලිමාව දිනවනවා ❤❤❤❤❤❤
රටේ ම ජනතාව ගේ ම ආදරය ට හා ගෞරවය ට පාත්‍රය ට පත් වි සිස්ට නායිකාව ❤
මාලිමාවට කෝටියක් ❤ ජය නියතයි.මම පලවෙනි වතාවට මාලිමාවට චන්දෙ දෙන්නේ.අපිට වැරදුනා.දැන් තමයි අපට තේරුනේ. ජනපති අනුර තමයි❤❤❤ අනිවාර්යයෙන්ම අපි අනුරවමයි දැන් ජනපති කරන්නෙ.❤❤❤❤
Malimawete jayawewa 🇩🇪
ඔබගේ වාග් විලාශය හරිම පුශංෂනියයි ජයවෙිවා මාලිමාවට
අනිවාර්යයෙන් ජයග්‍රහණය npp❤
Harini❤
එක තමා අසෝක හරිම නිවිල ඉතාම අගේයි බලන්න අාස හතේනව නේද ❤❤❤
❤❤❤Super Akd Akd Akd supiri supiri supiri 🇱🇰🇱🇰🇱🇰💯💯💯SUPIRI SUPIRI SUPIRI AKD AKD AKD ❤❤❤AKD AKD AKD ❤️❤️❤️
Jayawewa npp ❤ very important discussion. Maalimawata kootiyak ❤
සියවස් ගනනාවක් තිස්සේම රට විනාශ කල කාලය අවසන් . මේ වෙනස සමගම මිනිසුන් වෙනස් වෙනවා ස්තිරයි ඒ වගෙම ආගමානුකුලව හැසිරෙන්න පන්සිල් ආරක්ෂා කරන්න පුළුවන් සමාජමය පරිවර්තනයක් මේ ඔස්සේ ගොඩ නෑගෙනවා. රටේ නිතිය ස්තාපිත වෙලා එකිනෙකා කෙරෙහි විශ්වාසය ගොඩ නැගෙනවිට හරිම සුන්දර රටක් බිහිවෙනවා. ඒ වගේම අනාගත පාර්ලිමේන්තුවේ සුදුසුකම් තියෙන පුද්ගලයන් ඒ කියන්නෙ කිසිම ආකාරයකින් අදිකරනයකින් වරද කරුවෙක්ට, දූශිතයෙක්ට අද්‍යාපන සුදුසුකම් නැති, ඒ වගේම කිසිම වරදාන වරප්‍රසාද වලට ලොල් නොවූ පුද්ගලයන් එනවා ඇති . ඉතින් ඉදිරි අනාගතය සුන්දර දැහැමි එකක් වෙනවා නොඅනුමානයි. ඔබ සියලුම දෙනාට ජය වේවා .
ජයවේවා NPP
VOTE FOR NPP 👉 🧭✖️🧭✖️🧭✖️
MALEMAWATA. KOTEYAK. JAYAWEWA ,😊
තව දින 8. රට ජනතාවට. ජනතාව අනුරට. 🧭🧭🧭🧭🧭🧭🧭
අහන ප්‍රශ්න තේරුම් සහිතව අහනවා, සම්පත් දායකයට අවශ්‍ය ගෞරවය සහ වෙලාව දෙනවා. කැටයම් නැ. අසෝක ඉතාමත් හොඳින් මෙහෙයවනවා ❤
වාචාල චමුදිතයා දකින්නම ඕනෑ සාකච්ඡාවක්