මොනා කලත් Pimple අඩු නැද්ද?🥹|Magic Treatment එක🦋| Day in My Life🌻|Srilanka🇱🇰|සිංහල💕

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 96

  • @rashisanka5951
    @rashisanka5951 2 місяці тому +17

    අනේ සුප් කැට නම් කන්න එපා😢 ලංකාවේ අපි කන කෑම වලින් බාගෙට බාගයක් විස.. පිලිකා වාට්ටුවේ මං අවුරුද්දක් විතර ගිය ආව නිසා මං දන්නවා ඒ මිනිස්සු විදින දුක.. මිහිපිට අපායක්..
    මට මගේ අම්මත් නැති උනා ඒ කරුම ලෙඩෙන් 🥺 මේ රට වල ඒ කෑමම කද්දී තේරෙනවා රසවල් වල වෙනස.. යෝගට් එකක් කෑවත් ලංකාවේ ඒවා පැනි රසට හුරුයි මේ රට වල තියෙන ඒව ඇබුල් රසට තියෙන්නේ වැඩිකල් තියාගන්නත් බෑ.. මෙහේ මිනිස්සු කන්නේම ගුන දේවල්.. ලංකාවේ අපේ මිනිස්සු පවු.. මෙහේ තහනම් කරලා තියෙන ගොඩක් දේවල් ලංකාවේ වැඩි මිලට විකුනනවා 😢😢

  • @Dul1998
    @Dul1998 13 днів тому +2

    Cream eka use karana kattiya results kiyannako?.

  • @chathumusic8474
    @chathumusic8474 13 днів тому +1

    Ane a අයිස් කියුබ් eka kohea ganna tiyenne

  • @dhamayanthihemalatha4914
    @dhamayanthihemalatha4914 20 днів тому +4

    ඔයාට තියෙන්නෙ කට්ටිය වශී කරගන්න ලස්සනක් අක්කේ.මම ඔයා තරම් ලස්සන නෑ.මම කොහොමත් cream ගාන්නත් කැමති නෑ.ඔයාට සුබ පැතුම් .ඔයාගෙ ජීවිතේ සාර්තක වෙන්න ඕන.

  • @Doni-f3l
    @Doni-f3l 10 днів тому

    අක්කි ඔයාගෙ ඇස් දෙකෙ තියෙන්නේ වෙනමම luck එකක් ❤ ලස්සනයි අක්කි ❤

  • @ireshamadushani202
    @ireshamadushani202 2 місяці тому +9

    Me product eka NMRA registered da nngi..?

  • @DanushkaDheshani
    @DanushkaDheshani 2 місяці тому +15

    අක්කිගෙන් මන් උදව්වක් ඉල්ලුවා නො රිප්ලයි 😞

  • @dilkichamudika1104
    @dilkichamudika1104 2 місяці тому +6

    Cream eka masayak withara use karanna puluwanda

  • @Sayu-w5o
    @Sayu-w5o Місяць тому +2

    Ice cube eka dala thiyena ewa ganne kohenda

  • @rashupabasara4594
    @rashupabasara4594 2 місяці тому +3

    Akki mt pimple na eth skin eka fair krgnn one me cream eken skin eka fair wenwd

  • @Apsara-v5t
    @Apsara-v5t 2 місяці тому

    Hi akke...me crem eka use karanna puluwand wayasa 19 wage kenekta...reply ekk one...☺️☺️

  • @Yakamorego
    @Yakamorego 2 місяці тому +4

    Puluwan num cream ake tiyena ingredients kiyanna

  • @AshenSilva-i6r
    @AshenSilva-i6r 12 днів тому

    Hemoma sudu went kynne meke tynne glutathione kaurut e gena hithuwda. Other thing is this is a mixture of carotene cream

  • @nadeekadarshani-jb5rx
    @nadeekadarshani-jb5rx 25 днів тому +2

    අදත් ලස්සන යි අක්කි යො

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 2 місяці тому +3

    Meka bliching cream ekakda

  • @SewwandiNawarathna-d1s
    @SewwandiNawarathna-d1s 2 місяці тому +2

    Oyamada oya cream hadanne akke ... monawada athulath karanne?

  • @manujamax2703
    @manujamax2703 2 місяці тому +5

    Mamath gahtha use karana gaman inne..results ekmanatama hamotama kiyannamko...

  • @shashikalasewwandi8897
    @shashikalasewwandi8897 20 днів тому

    Akki cream eke price kiyada kohomada ganne

  • @Shashibeatz2008
    @Shashibeatz2008 Місяць тому

    Oyage cream Gena mata cuttak kiyanawada

  • @Sishood405
    @Sishood405 2 місяці тому

    Oven eke temperature eka kiyada doll??❤❤

  • @iresha5084
    @iresha5084 Місяць тому

    Lips walata karanna puluwan treatment gana vedeo ekak karannko akki

  • @NishanthanayanajithNishantha
    @NishanthanayanajithNishantha 2 місяці тому

    Nite body lotion ekk kiynnako

  • @rhart4224
    @rhart4224 Місяць тому

    akke oya krim eka kiyak wenawada

  • @anagivihara157
    @anagivihara157 22 дні тому

    Oyage oya cream eka kiyada?

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 2 місяці тому +3

    Akki ain krna adum thynwnm mt denna pulywnda❤️❤️🥺

  • @dhamayanthihemalatha4914
    @dhamayanthihemalatha4914 20 днів тому +1

    අක්කෙ ඔයා ඉන්නෙ ඔයාගෙ එයත් එක්කද නැත්නම් අම්ම තාත්ත එක්කද?

  • @dhanushkabandara2701
    @dhanushkabandara2701 17 днів тому

    Super...🎉❤

  • @sharanyarajapaksha5066
    @sharanyarajapaksha5066 2 місяці тому +10

    අක්කි අයිස් මසාජ් රෝලර් එක ග්ත්තෙ කොහෙන්ද

  • @SathruwaniSulakshana
    @SathruwaniSulakshana 7 днів тому

    ❤❤❤

  • @IsuriShanika-h6l
    @IsuriShanika-h6l Місяць тому

    ❤❤❤❤❤ oya lassanai godak

  • @Anjuanju-p6w
    @Anjuanju-p6w 2 місяці тому

    Lassani akki adath❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 місяці тому +2

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉😢

  • @Isharasenuri
    @Isharasenuri 2 місяці тому +4

    Use krpau aya results kiynnakoo .
    Akke mune gedi thiyewa nm awlk weida ewa nathi wenwda cream eken reply ekk dnna

  • @tharu9683
    @tharu9683 Місяць тому

    Akke me cream aka day akata use kalata kamk nadda . Day time use koloth prashnayk veida .plz reply

  • @mihir-fdoo
    @mihir-fdoo 2 місяці тому +2

    Hogtie escape challenge එක කරන්නකො අක්කි❤

  • @hirushipramodya5232
    @hirushipramodya5232 2 місяці тому

    Akke kakul godak dry wenawata ekak kiynnko

  • @Dimeshi
    @Dimeshi 2 місяці тому

    Video eka danakam hitiyeeeee

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Місяць тому

    Price plz

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 2 місяці тому +2

    Nangi oya kiwwane gedarata mona hari genawama eka kanakan iwasillak na kiyala ape doni e welawe kiyanawa apith e wage neda amma kiyala😂😂😂

  • @SewwandiSewwandi-df3eo
    @SewwandiSewwandi-df3eo 2 місяці тому

    ❤❤😍

  • @AngryBird0519
    @AngryBird0519 2 місяці тому

    Kiya d me creem eka

  • @Sethmini549
    @Sethmini549 2 місяці тому +3

    Akke mn oyge cream eka munei belli gawa sathi dekk withr night time prashnyk une na lassna color ekk awa eth ita passe dawsk ek parat belle rathu pata bibili wge rash wgyk awa ita passe mn belle gana ek nathra krl doctor kenekgen cream ekk gathth ekt adu una mn eth mune gawa digtm ara wgem tika dwsk yddi nalalei munei chti rathupata bibili wge awa akki ☹️ ek mokk nis wenn athid akki 😢

    • @LifewithTharuu
      @LifewithTharuu  2 місяці тому +5

      Boru kiyanna epa magen cream gatha aya okkoma mage list එකේ ඉන්නවා ඔහොම කාටවත් වුනේ නෑ ඔයා එහෙම වුනානම් Cream ගත්ත number එකෙන්ම msg එකක් දාන්න

    • @m.r.handsome6207
      @m.r.handsome6207 2 місяці тому +2

      ඔයාට Side Effects ආවද මේ cream එකෙන්.ඒ කියන්නේ මේ Cream එකෙත් Bleaching include වෙලා ඇති.එහෙම Bleaching තියෙන නිසා තමා ඔයාට එහෙම වෙන්න ඇත්තේ.Bleaching cream එකක් ගානකන් විතරයි Results නැවැත්තුවාම ඔහොම වෙනවා.මෙ cream එකෙත් bleaching ඇති එහෙනම්.හැමෝම ආසයි ලස්සන වෙන්න.හමේ පාටක් ගන්න හැමෝම ආසයි.ඒත් කවුරුත් කැමති නැහැ Bleaching හමේ ගාගන්න.omy lady ඔයාව විශ්වාස කරලා තමා හැමෝම cream එක ගන්නේ.මේකට පොඩ්ඩක් හරි Bleaching include වෙනවද.ඒක පොඩ්ඩක් දැනුවත් කරන්න.ගානකන් විතරක් හොද ප්‍රතිඵල තිබිලා ගාලා නතර කරොත් Side effects ඇවිල්ලා මූන සවුත්තු වෙයිද.පොඩ්ඩක් දැනුවත් කරන්න.කවුරුත් කැමති නැහැනෙ bleaching ගාන්න මූනේ.

    • @foryou9906
      @foryou9906 Місяць тому +1

      ඇත්තටම ඔයාට allergic උනාද කියන්නකො

  • @dananjanimadhushani4424
    @dananjanimadhushani4424 2 місяці тому +3

    Cream aka kawadada ewanna dr

    • @LifewithTharuu
      @LifewithTharuu  2 місяці тому

      අඟහරුවාදා oyage athata labeii aniwarem

  • @niroshakumuduni3936
    @niroshakumuduni3936 2 місяці тому

    Cream eka mila kiyada

    • @danushika-bz7mn
      @danushika-bz7mn 17 днів тому

      Whatsapp msg ekakut damma dan godak kal reply na

  • @Nimu12-p5q
    @Nimu12-p5q 2 місяці тому +3

    Akke oyge cream ek hugk hodai .❤ eth akke delivery eken apit prcel ek denkotnm hrim awl . Mge eka awa kole othala cream eke . E tharamata kaware irilama gihin . Eka gna chuttk oy blnn akke . Itpasse hoda nththe oyge nmtane .😢 ane mn wtsapp m ekk dnnm kiyl hitiy amthk unne oka gna . Dn ek mthk une mt . Tikk blnn sudu akke .nththn mechchr hod cream ekk sell krn ekenuth wdk nh me minissu ek genth den widih hind .😓 cream eknm ithin kth krl wdk nh 😌best ❤ thnk u oyt . Oy product eke quality ek hmdm oya quality ekenm denn akke . Good luck akkh ❤😘🥰 araka aniwrenm blnn oy hrid . Nththn pw oyt hod nththe ane . Nikn hri minissu hithnwne nrka widiyt . Oyge wrddk newe unth me lnkwne akke wrddk hoynn bln inne minissu e nisa blnn akke aniwrenm .❤

    • @LifewithTharuu
      @LifewithTharuu  2 місяці тому +1

      Anee ehema da patiyo mama balanm

    • @Nimu12-p5q
      @Nimu12-p5q 2 місяці тому

      @@LifewithTharuu hri akki ❤️😘

    • @RNlife-jm4or
      @RNlife-jm4or 2 місяці тому +1

      Sudu unada oyw

    • @Nimu12-p5q
      @Nimu12-p5q 2 місяці тому

      ​@@RNlife-jm4or mge face eka pimples hugak thibuna . Adu unema na mn private doctor kenwk pwa channel kra .🙂 eth tika klekin aye pimples aw mkthm gnn b .pimples nathi dwsk nm nathima thrm .itpasse mn janet eke face wash ekai scrub ekai use kra . Eken pimples awm ikmnt hoda wenn gthth . Hbai pimples ena eka nathara une na . Itpasse thmai thru akkige cream eka use kre . Ane eyt pin sidda wenna dn awnkwma pimples ennema nthi thrm . Mn dnta use krnn arn sathi thunk wge . Muna glow wela e kiynne pimple marks ehm aduma wel thw chuttai thiyenne aduwenn . Thru akkge cream ekta pin sidda wenn thmai hlo . Bya nthiw use krnnko oyth. Pimples nm ennema na appa . Wendta kohehri gihin awm mge gnn deyk n muna . Akkt pin hugak .Anik de thmai mn smnyen sudu kenek mt thibunu lokum prshne thmai pimples . Mt hmdm oni une sudu wenn newe pimples adu krgnn . Dn mge pimples na . Muna thwth glow up wela....🥺❤️

    • @RNlife-jm4or
      @RNlife-jm4or 2 місяці тому +2

      @@Nimu12-p5q ehemda mge pimple nm ne diyer ..mta mage muna glow kara gnna oni thiyenwta wada

  • @NipunDananjaya-tt3kf
    @NipunDananjaya-tt3kf 2 місяці тому +1

    Akkiyo danko mda

  • @kavindirashmika8056
    @kavindirashmika8056 Місяць тому

    Matath knkn nind ynnh 😅

  • @MaheshikaSandamali-m8b
    @MaheshikaSandamali-m8b 2 місяці тому +1

    Ais kiub eka gatte khnda

  • @madunishshanka96nishshanka81
    @madunishshanka96nishshanka81 2 місяці тому +1

    Dr oyge wtsup number weda nh ne. Mn salli deposit krl gdk dws 😢😢😢.. Sathi dekak dn riply ekak vth nh

  • @SajiHiru
    @SajiHiru 2 місяці тому

    W app riply karanne ne akke oya😞

  • @ishanimadushika-kg5oe
    @ishanimadushika-kg5oe 2 місяці тому

    Nu eka danna whatsapp

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 2 місяці тому

    Oya oats aka kohenda nanga gatte

  • @Shiwasew21
    @Shiwasew21 2 місяці тому

    ❤❤❤

  • @vihangiirosha9035
    @vihangiirosha9035 2 місяці тому

    ❤️❤️

  • @dahamisaumya6532
    @dahamisaumya6532 2 місяці тому

    ❤❤

  • @nilushidilshani9789
    @nilushidilshani9789 2 місяці тому

    😍😍😍

  • @maneeshamadhurangi2683
    @maneeshamadhurangi2683 2 місяці тому

    ❤❤❤

  • @ima6301
    @ima6301 2 місяці тому

  • @user-ahi548.
    @user-ahi548. 2 місяці тому

    ❤❤