Sinhala Copy 13 - Ahase Liyuwath අහසෙ ලියූවත් පොළොවෙ කෙටූවත් - එච් ආර් ජෝතිපාල

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 12

  • @ranjith349
    @ranjith349 11 днів тому +1

    නියමයි ඒක❤🎉❤❤❤🎉🎉
    Great idea🎉❤

  • @r.srasika4561
    @r.srasika4561 15 днів тому +1

    ඉතාමත් සුන්දරයි

  • @ranjithkumara8449
    @ranjithkumara8449 Місяць тому +2

    නියමයි ❤❤❤❤❤❤

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 20 днів тому +2

    🙏🙏🙏🙏😔Daksha gayaka yek athuma 🥰

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Місяць тому +2

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත හදවතෙහි ගීත රත්තරන් ජෝතී ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥

  • @smsm7679
    @smsm7679 Місяць тому +3

    අානන්දයත් පක්ඥාවත්
    අැතිකරන මෙවන් වැඩසටහනක් ඔබගේ චැනලය හරහා සමාජගතකලාට ස්තූතියි මහත්මයාණනි‍‍‍‍‍.

  • @samansirina
    @samansirina Місяць тому +2

    Super!!

  • @gracieparanavithana6936
    @gracieparanavithana6936 День тому +1

    Still they are very nice to hear oldies, whether they are copied or not. Beautifuly written.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Місяць тому +1

    මේ ගීත ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤🙏❤

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Місяць тому

    ⚘⚘Adaraniiya Minusun⚘⚘⚘⚘
    ⚘⚘⚘Nawatha Hamuweva❤❤❤
    🌷Bohoma Sthui Upali Mathitumani
    🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍

  • @sumududesilva6782
    @sumududesilva6782 27 днів тому +2

    මෙම මුල් හින්දි ගීතය ඇතුළු එකල ජනප්‍රිය ගීත කිහිපයක් මෙම RATTAN චිත්‍රපටයට අඩංගුවී ඇති අතරම,
    Naushard Ali මහතාගේ විවාහ උත්සවයත් මෙකල ම යෙදී තිබී ඇත.
    එම අවස්ථාවේ උත්සවය සඳහා මෙම චිත්‍රපට ගීතද ඇතුලත්ව තිබූ නමුත්, බොහෝ පිරිසක් මෙන්ම ඥාතීන්ද; එම ගීත නිර්මාපකයානන් එතුමාම බව ⁣ඒ වනවිටත් නොදැන ඇත!
    1944 වැනි ඈත කලක බිහිවූ නමුත් මෙකල පවා අතිශය ජනප්‍රිය ගීත ලෙස මේවා හැඳින්වියහැක.
    සරස්වතී දේවි, ගුලාම් මොහොමඩි, මදන් මෝහන්, සචින් දෙව් බර්මන්, කේමචන්ද් ප්‍රකාශ්, වැනි තනිව වශයෙන් චිත්‍රපට සංගීතය හා ගීත නිර්මාණය කල සංගීතවේදීන්, මීට අමතරව එකල භාරතයේ සිට ඇත!