අමර පෙම් ලතාවේ - සදහටම ඔබ මගේ 1973

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 77

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 місяців тому +6

    මේ ගීත විනාශ වෙන්න දෙන්න එපා 50 60 70 80 90 දශකයේ ගීත හදවතෙහි ගීත ❤❤❤❤❤❤❤

  • @neelkantha2898
    @neelkantha2898 6 місяців тому +8

    දැන් කෝ මේ කලාව තවම අපේ හදවත්තුල මේ ගීත කිදාබැස ඇත.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 місяців тому +7

    ගාමිණී ❤මාලනී කළා ලොවේ සූන්දර පෙම් යූවල ❤️👍👍❤️💖❤️💖❤️💖❤️💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SandarekaDewumini-wn2gx
    @SandarekaDewumini-wn2gx Рік тому +11

    දරුවොත් එක්ක උනත් ඒ ජවනිකා නැරඹිය හැකියි.. ඒකට දැන්🤔🤔🤔.. ලස්සන පිරිසිදු රගපෑම්.. සදා අමරනීයයි ඔබ මාලනී මැතිනිය ගාමිණි මතිදු.

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 Рік тому +7

    73 o/ලිව්වා අපි සිංහල සිනමාවට ආකර්ශනය කළ චිත්‍රපටය හා ගීතය....අදටත් ලා....ස්සනයි..👍👍👍👍

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 Рік тому +10

    මේ කලා කාරයෝ නැති
    අඩුව දැන් තමයි තේරෙන්නේ.

  • @sunilnimal9786
    @sunilnimal9786 2 роки тому +8

    නිහාල් මැතිදුනි ,
    අද අපට සිනමාවක් නැති නිසා
    අපේ අනාගත පරපුරට දැක බලාගැනීමට මෙවන් ගීත සංරක්ෂණය කරමින් ඉදිරිපත් කරන ඔබ තුමන්ට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි 🙏
    සුනිමල් ඩුබායි සිට ....

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 Рік тому +13

    මාලනී මැතිනියගේ හා ගාමිණී මහතාගේ රංගනය සදා අනුස්මරනියි

  • @sirirajmodana1260
    @sirirajmodana1260 Рік тому +8

    Me film eke art derector " Gamini samaraweera" mage thaatha. ! Mata mathakayi mama podokaale mage thaatha , me song eke gamini+ malani ta " Costumes design " eka kalu paata indian ink valin saha sudu " pelikon" ink valin drowing karanava ❤ shooting valata kalin😍 sarath dasanayaka , jothipala , ms thaaththa ge hondama yaaluvo. A kaale!

  • @sriyanilahandapurage4991
    @sriyanilahandapurage4991 2 роки тому +7

    අපිත් නැලවෙනවා ඔබට ස්තුතියි

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 Рік тому +9

    අතීතයත් වර්තමානයත් අනාගතයත් රසවත් කරන සදාඅමරනීය ගීත

  • @DnK-bx1uy
    @DnK-bx1uy 24 дні тому

    Mahathmayaneni me sindu me chithralati ape wayasedi api balala thynwa me wge lassana itha dakumkalu daruwan samaga ekata idagena narabanna puluwan lassana nirmana.dn balanna salaswimath oba thumata sththuthi.❤❤

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 12 днів тому

    Issara harstyle hari lassanai.nice matching.

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 6 днів тому +1

    Super,,end2024

  • @ට්රිනිටිවිද්යාලය

    දොළ රිදී සිනා මැද බැසයන්නේ
    රළ හඬා වැටී වෙරළට එන්නේ
    මද පවන හමන්නේ
    තුරු වදුලු සිඹින්නේ
    ඔබ සසර පුරුදු විත් රහසේ
    මා අසල රැඳුනු පසුවයි සුහදේ .......Gamini Fonseka -The LEGEND

  • @laksila7367
    @laksila7367 Рік тому +5

    සදහටම මතකයේ රැ⁣ඳෙන ගිතයකි

  • @niroshandarshana-lv3pm
    @niroshandarshana-lv3pm Рік тому +5

    සවනට මී පැණි වගේ මේ ගීත

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 9 місяців тому +4

    සේන සමරසිංහයන්ගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය.. සරත් දසනායක ගේ ඉමිහිරි සංගීතයට..ජෝති ගේ හඩ ඇන්ජලීන්ගේ ඒ හඩ කොතරම් ලයාන්ව්තතද🌹👆

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 3 місяці тому +1

    Beautiful

  • @tarachi1994
    @tarachi1994 Рік тому +2

    හදවතින්ම ස්තූතියි ඔබ තුමාට පින් කොතරම් lassanada පැරණි gita me දේවල් සොයා nawata මතකයන් apita පෙන්නුම් කරලා දෙනවට ❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🥰🥰🥰💞😍

  • @RanganaShameera-o2w
    @RanganaShameera-o2w 10 місяців тому +2

    Favorite song ❤ 2024 🌹

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 10 місяців тому +2

    මාලිනි ගේ ලස්සන

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 Рік тому +1

    We got lost in s dream world after seing these love storys

  • @udayasenarath7026
    @udayasenarath7026 Рік тому +2

    Gamini + Malini - superb acting Jothi +Anji - beautiful singing ❤️❤️❤️❤️

  • @uvaizyoosuf4445
    @uvaizyoosuf4445 2 роки тому +4

    Nice song

  • @gracieperera473
    @gracieperera473 2 роки тому +1

    Thankyou for shering butuful 🎵 songs Melanie so prti gaining is good a accter

  • @janakakumara6635
    @janakakumara6635 2 роки тому +2

    අපේ රටේ අනාගතය ඉදිරියටම ගෙනයන ඔබට සුභ පැතුම්..ස්තුතියි

  • @kumudurenu4991
    @kumudurenu4991 3 роки тому +3

    ලස්සන ගීත ඉදිරිපත් karana obata ස්තුතියි

  • @lalaniperera4685
    @lalaniperera4685 Рік тому +1

    Api wayasa 16 kaledi ahapu me geeta dan ahanna salasapu eka gana nihal sirta tanks godak

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 2 роки тому +1

    Everything was so beautiful them days ...Country was alright... People were happy.. I really wish this will happen again .. Thanks so much for showing this film songs ... We really lived them days... All the best to you and Shri Lanka. I Like to call it Shri Lanka. Not Sri Lanka. I am praying for My Mother Land Everyday.

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 Рік тому +6

    කියන්න වචන නෑ මොනතරම් ලස්සන සින්දුද

  • @danielantony3362
    @danielantony3362 2 роки тому +5

    Wooooooow beautiful Songs

  • @sarathedirisingha4970
    @sarathedirisingha4970 Рік тому +1

    Sthuthiyi

  • @dharmasirikalupahana2668
    @dharmasirikalupahana2668 Рік тому +1

    Malani Gamini Very very nice

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 2 роки тому +3

    Beautiful song

    • @gunarathfernando9915
      @gunarathfernando9915 Рік тому

      Mr. Gamlnl Fonseka; My best Actor and Mrs. Malini Fonseka my best Acfress. I was in the balcony of Jayamini Cinema in Panadura with my father and mother at the age of 17years. Thosd days were beautiful. Now I am 65 years of age and stlll enjoy Kasthuri Suwanda.

  • @lakshmichandrikadancingcov9993

    Nice

  • @jagathupananda5039
    @jagathupananda5039 Рік тому +8

    මාලිනීගේ රූපයට සරිලන මියුරු මනමෝහනීය හඬ ඇන්ජලින් ගුනතිලක මැතිනියනි දායාද කොට දුන්නේය මාලනී රඟපාන ලද හුගාක් වානිජමය චිත්‍රපටවල ඇන්ජි සුජාතා ගේ ගීත තිබුනානම් ඒච්ත්‍රපට අති සාර්ථක චිත්‍රපට විය ඒගීත අපට තාමත් වචනයක් වචනයක් පාසා මතකයි එහෙව් ගායිකාවන් දෙදෙනාට මාලනී කලගුන සැලකුවේ නැත මේගායිකාවන් දෙදෙනා ගැන කොතන මොන සාකච්ඡාවකට ගියත් නිකමටවත් මතක්කරන්නෙ වත් නැත මාලනී හැමදාම ඔලුව උඩ තියාගෙන ඉන්නෙ ලතා සහ නන්දා මාලනී විතරයි ඔවුන්ගේ ගුන ගායනා ඒ වැඩසටහන පුරා කතාකලත් ඇන්ජි සුජාතා ගැන නෝ කතා ඒ අතින් මාලිනී ෆොන්සේකා මහ කුහක මුල මතක නැති නිලියක් මාලනී ශ්‍රියානි සෝනියා ගීතා අතරින් සෝනියා සහ ගීතා ඇන්ජිව අමතක කලේ නැත ඔවුන් දෙදෙනා පසුකාලයේ නිශ්පාදනය කරන ලද චිත්‍රපට වල එක් අවස්තාවක් එක් ගීතයක් හෝ දුන්නේය එකල සුජාතා ගීත ගායනයෙන් ඉවත්ව සිටියේය නමුත් මාලනීල ශ්‍රියානිල නිශ්පාදනය කරපු එක චිත්‍රපටයකටවත් ඇන්ජිට අවස්තාවක් දුන්නේ නැත

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 2 роки тому +1

    Thank You

  • @sunilayya8948
    @sunilayya8948 2 роки тому +1

    An absolute treat

  • @rukshanteen1643
    @rukshanteen1643 2 роки тому +1

    Thanks

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 місяці тому

    ඒ කාලේ මොනතරම් සුන්දර ද🌺🌺🌺🌺🌺💐💐💐💐💐🎈🎈🎈🎈😂🎈😂🎈

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 місяці тому

    සදා අමරණීයයි🌎🌎🌎🌎🌺🌺🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 Рік тому +2

    Anjali and jothige thawath nomakena gitayak.

  • @dharmasirikalupahana2668
    @dharmasirikalupahana2668 Рік тому

    Good

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 роки тому +3

    2022
    Wonderful

  • @AsokaRajarathna
    @AsokaRajarathna 11 місяців тому

    Samarasingha.mati.tumani.mage.adara.paranamay

  • @amaranathabayasinghe1024
    @amaranathabayasinghe1024 12 днів тому

    😊

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 роки тому +1

    Sena samarasinha Ge nam ithin spiri thamai

  • @hearttoheartsrilanka4933
    @hearttoheartsrilanka4933 Рік тому

    ❤❤❤❤

  • @sandeshdewasiri5798
    @sandeshdewasiri5798 2 роки тому

    supirin gayakaya jothi

  • @susanthajanaka7942
    @susanthajanaka7942 2 роки тому +3

    Lama kalayata yanawa

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 5 років тому +4

    කැමරා කෝණ නිර්මාණය-මිල්ටන් ජයවර්ධන
    Cinematographic Storyboard-Milton Jayawardena

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 роки тому

    Hima wage sisila de
    Gimana sanside...
    Adarei !!! Mano mandire ..
    Dotha de pili gami obage jeevithe...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 місяці тому

    රංගනයෙන් මාලනී ෆොන්සේකා සිනමා සක්විති ගාමණී ෆොන්සේකා මේ ගීතය ගායනා කරන්නෙ එච් ආර් ජෝතිපාල ඇන්ජලීන් ගුණතිලක🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈❤❤❤❤❤❤❤💐💐💐💐💐💐🌺🌺🌺🌺

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 5 років тому +1

    Lyrics of this song is by Karunaratne Abeysekara.

  • @Ananda-n1f
    @Ananda-n1f 2 місяці тому

    GAMINI .VAGE .PINKALA
    KOLLEK .VUNANAM. MAN
    SAJIYAGE JALANI. EKKA

  • @ranjiththilakasiri4464
    @ranjiththilakasiri4464 Рік тому

    නිල්ලසොයා filme එකේගීත සේරම ටික දාන්න

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 Рік тому +1

    Baun waddannage dahan bindei.

  • @subashiranewaka8943
    @subashiranewaka8943 2 роки тому

    💐💐💐💐💐❤❤❤❤❤❤❤

  • @GaminiKurugaspitiya-id4et
    @GaminiKurugaspitiya-id4et 2 місяці тому

    a..kalamata api yanwa me hiya ahanakota

  • @sampath6319
    @sampath6319 Рік тому

    💐💐💐…

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 Рік тому +1

    Malani ponseka tamai ethin nili rajina.

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 6 років тому +3

    මෙම ගීයට තරුණ පරපුර ආදේශ කරපු වචන
    "ආදර පෙම්වතා නේ-රෑ දොළහට නිදියන්නේ"
    ඒක හරියට "පෙර දිනයක මා පෙම්කළ යුවතිය" ගීතයට වෙනත් වචන ආදේශ කළා වගේ.

  • @hearttoheartsrilanka4933
    @hearttoheartsrilanka4933 Рік тому

    ❤❤❤❤