Math mahanna patan aran inne aththatama mata aka dan tika tika apa wela thibbe hebei mata ada ayeth hithuna mahana de thamai hodama kiyala thank you akke me wage deyak apata ඉදිරිපත් karata
All the best dilu… kawadawath salli nisa order s nathi kraganna kenek nemei oya. Mtth kiyala thiyenawa oyagen adum gaddi “salli kmk na thiyena welawaka denna halo” kiyala. ❤hamadama e hoda oya laga thiyagnna. ❤️
Congratulations to u phthalate u are very pretty. And can imagine being a model your self I also give u some business to get something stitched by u please tell me how I could get in contact with u
Akki oya mage waysada kiylanm dan ne man akki math ohoma thma ignagtte eth mta hodta mhnna puluwn aeth math page hdla thiye hebei mta godak odr enne ne mta udu kennko
:: සාර්ථක දරුවෙක් සමාජයට දායාද කරමු (Online Class) :: මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
✍ පාඨමාලාව සඳහා Register වෙන්න: bit.ly/43Jf0rj
💬 වැඩි විස්තර සඳහා (WhatsApp Group) : bit.ly/411yS7c
☎ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
:: FREE Seminar : ඉඩම් නඩුවක පැටලිලාද? ශ්‍රී ලංකාවේ දේපල නීතිය ::
✍ දැන්ම Register වෙන්න: bit.ly/44b9E87
💬 වැඩි විස්තර සඳහා (WhatsApp Group): bit.ly/3FnB8Ne
☎ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷🌷
O
හරිම සතුටුයි . මමත් චුට්ට චුට්ට මහන්න පටන් අරන් ඉන්නෙ. මේක දැක්කම ලොකු motivation එකක් ආවා. Thank u..
හරිම ආසාවෙන් අහන් හිටියෙ.වචන ලස්සනට හසුරුවන්න පුළුවන් චූටි කෙල්ලෙක්.❤ අනේ මාත් ආසාවෙන් හිටියෙ සාරියක් ඇඳලා ජොබ් එකකට යන්න.මාර විදියට හීන දැක්කා.ඒත් විවාහයත් එක්ක ඒ හැම දේම යටපත් වුනා.ඒ මදිවට කවදාවත් සනීප නොවන අසනීපත් හැදුනා..ඔයාගෙ අදහස් වලින් මම මගෙ තරුණ අවදිය සිහි කර ගත්තා.තෙරුවන් සරණින් ඔයාට ජයම වේවා!!!!
මුල් ටික මගෙ වගේම තම.ආසයි සාරියක් ඇදලා වැඩට යන්න.මහන්න ඊට වඩා ආසයි.මගේම කියලා නමක් හදාන මාත් එනවා දවසක මගෙ කතාව කියන්න ❤
නිවේදිකාව හරිම සුහදශීලියි .දිලේශා නංගි ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා👍👍
මමත් ටික ටික මහන කෙනෙක්.ඔයාගෙ කතාව බලල මටත් පුලුවන් වෙඉ නෙද කියල මට හිතුන.thenk මාව දිරි ගැන්නුවට🌺🌺🌺
කාල රේඛාව:
00:00 - වැඩසටහන ආරම්භය
00:49 - මැහුම් වැඩ ගැන
01:12 - පලවෙනි Job එක ගැන
02:54 - Job එකෙන් අයින් වුණේ ඇයි?
04:24 - Job එකෙන් අයින් වුණ නිසා ආපු පීඩනය
05:30 - මහන වැඩ වලට එන්නෙ කොහොමද?
06:17 - පොඩි කාලෙ රෙදි කපන්න බැරුව මැහුම් වැඩ කරන්න හිතුනේ ඇයි?
07:57 - මහපු පළවෙනි ඇඳුම
09:12 - මුලින් මොන වගේ ඇඳුමක්ද මැහුවේ?
10:36 - මහන්න හදන දෙවෙනි ඇඳුම
11:08 - හොඳම යාලුවට මහපු ඇඳුම
13:10 - Masks මහලා විකිනුවා
16:12 - FB Page එකට දාපු නම
17:50 - සාර්ථක දරුවෙක් හදමු - මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි (Ad)
20:00 - Fabric වර්ග ගත්ත හැටි
20:08 - Online ඉගෙන ගත්ත විදිහ
22:30 - අඳුරන අයගෙන් ආපු Business
22:52 - ලොකු Order එකක් ආපු Turning Point එක
24:35 - මතකම හිටින Comment එක
26:30 - Overlock Machine එකක් ගන්නවා
27:29 - තව දෙන්නෙක් වැඩට ගන්නවා
30:53 - හීන ලොකුවට දැක්කම වටිනාකමක් තියනවද?
31:30 - බබාලා ඉන්නකොට අම්මලා පස්සට අඩියක් තියනවද?
33:30 - වැඩසටහන අවසන් කිරීම
33:52 - eLearning.lk ගෙන එන පාඩම් සම්බන්ධව
තෙරැවන් .සරණයි .දුව.ඹබෙි.හැම .කටයුතු .සාර්ථක .වෙිවා .ඉදිරියට .යන්න .ශක්තිය .ලැබෙිවා
හරිම ආදර්ශමත් චරිතයක් සමාජයට .ඒවගේම හරිම ආදරණීය යි.අහන් ඉන්න ආසයි .ඔයාගෙ හීන තව තවත් හැබෑ වෙන්න කියල සුබ පතන්නම් .❤
දෙතුන් පාරක් බලපු විඩියො එක මොකක්ද කාගෙද කියල , ටිකක් මතක් කරා නම් තවත් වටිනව
මාරම වටින කතාවක්. මටත් මහන්න පුලුවන්. ඒත් පටන්ගන්න බයයි. හැමදාම හිත හිත හිටිය විතරයි. දැන්නම් ආසයි.
මම මේ විඩියෝ එක දැක්කේ ටික්ටොක් එකෙන් අක්කේ...ඒ ආපු ගමනට මන් සුභ පතනවා..මේ විඩියෝ එක බලලා මටත් හිතට හයියක් ආවා මටත් මේ වගේ දෙයක් කර ගන්න පුලුවන් වෙයි කියලා.
හරිම සතුටුයි ...මන් පොඩි කාලේ අපිට මෙශින් එකක් තිබුන් නැහැ ...කොහොම හරි රෙද්දක් කපාගෙන අතේම මහනවා ..නංගිල 2 ට ගවුම් අතේම මහල දුන්නා ..හිතල කපන්නෙ විද්‍යානුකූල දැනුමක් තිබුන් නැහැ ...අද මනාලියන්ටත් ඇඳුම් මහනවා ..ඒක හරි ආසාවෙන් කරන්නෙ .
Harima sathutui.. ❤❤❤
මට මේ අක්කාගේ fb fej එක dennako
@@chanakakumara8342 කාගෙද මල්ලි ..
@@nadeekathilakarathne3235 qqqQqqiiiiiuiiii
❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුබ පැතුම්.කිසිම පන්තියකට නොගිහින් මම මහන්නේ අම්ම මහන්න දැකල. මම ඉස්කොලේ යන කාලේ ඉදන්ම මගෙ ඇදුම් මහගන්නේ. මගෙ වෙඩින් ඩ්‍රෙස් දැන් දරුවන් ට මම මහනව. මගෙ රස්සාව කරන ගමන්.
Math karanne රෙදි mahana eka.atthatama කිසිම දැනුමක් නැතිව patan gatthu me gamana ආසාවෙන් ඉදිරියට yanawa.matath dan ඕනෑම ඇඳුමක් mahaganna puluwan.adarei me gob එකට .suba pathum නංගී
හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා..❤හරිම සුහදශීලී දක්ෂ ❤නිවේදිකවක්
මමත් ආසාවෙන් හිටියෙ කවදහරි හොද job එකක් කරන්න. ඒත් මමත් දැන් ගෙදර ඉදන් ඇදුම් මහනවා, මට දැන් ඕනෙම ඇදුමක් තනියම කපල මහන්න පුලුවන්.. තාම small Business එකක් විදියට කරගෙන යන්නෙ, ඒක දියුණු කර ගන්න ideas දෙන්න පුලුවන්ද , ගොඩක් වටිනව...
Dilu oya awanka hitha hoda kenak oya thawa thawth ඉදිරියට yanna ශක්තිය ලැබෙන ඔනෙ ..ආදරෙයි හැමදාමත් ..❤
Thank you nangi.mamath mahanna purudu wena gaman inne.redi kapa ganna thamai baya.eth kohoma hari mamath oya wage dinanawa.❤
මමත් යම් ආයතනයක පොඩිම තැනේ ඉදලා යන්න පුළුවන් කලමනාකරු දකින්වම ආවා.ඒත් බබා හම්බුනාම නටම්තර වෙන්න වුනා.කොරෝනාත් එක්ක ගොඩක් දේවල් මගෑරුනා.බබාව දාලා ජොබ් එකක් කරන්න යන්න බැරි වුනා.මටත් දැනුනා මාව වටිනාකක් නැති කෙනෙක් වගේ.රත්තරන් බඩු උගස් කරලා මාත් මහන්න පටන් ගත්තා.මමත් යු ටියුබ් බලලා ඉගෙන ගත්තෙ.හෙමින් කරගෙන යනවා.ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවක් ......
Matath me demai une...mamath machine ekakuth gaththa...thama mahann purudu wenawa..
හරිම වටිනවා . ජයෙන් ජය පතමි .
Math mahanna patan aran inne aththatama mata aka dan tika tika apa wela thibbe hebei mata ada ayeth hithuna mahana de thamai hodama kiyala thank you akke me wage deyak apata ඉදිරිපත් karata
Harima lassana kathawak...mamath oyagen deyak igena gaththa...godak sthuthi...
මුලින්ම කියනකොට මගේ ජීවිත කතාව වගේමයි දැනුනෙ ❤😍
හැම කෙල්ලෙක්ටම හරියන්න ඕනි ❤
මමත් අසාවෙන් ඉන්නවා බිරෑන්ඩි එකක් වෙන්න....තවම එකට ටික ටික මුලපුරනවා❤
My Congradulations! Your future plans. Matath oyagen gawumak ganna hithenawa. 😊
අනේ මට page එක හොයාගන්න බැහැ.link එවන්න නංගෝ.මමත් ආසවෙන් ඉන්නෙපටන් ගන්න.ආර්ථික ප්‍රශ්න නිසාමයි නංගි.ගොඩාක් ලොකු පිටුවහල් වුනා මේ කතාබහ මගේ ජීවිතේට.thank දෙන්නටම.
Hashini oyata good luck lassana program ekak
Nangi oya harima lassanai vedagat adahas oya diyunu vata hoda saktiyak dena kenek idriyata yanna lebeva nangi budu saranai devi phitai subama suba gamanak obata ♥️❤️🫂🫂🙏🏻
සුභ අනාගතයක් නංගී , මමත් ඇදුම් මහන කෙනෙක්, මගේ ගුරුවරයා මුලින්ම සිරිකත පත්තරය, මුලින්ම මම ඇදුම් මහුවෙ 8 වසරෙ ඉද්දි, මගේ සුදු ගවුමක්, පස්සෙ යාලුවන්ට මැහුවා, ජොබ් එකකට යන්න ඉගෙන ගත්තේ, මහත්තයා ජොබ් එකක් කරනවට අකමති වුනා, පස්සේ අපේ ආර්ථිකය ගොඩනගන්න මම මැහුවා අද මගේ ලග සෙවිකාවන් දෙන්නෙක් ඉන්නවා , නිදහසේ ලස්සන බිස්නස් එකක් කරනවා, ඔයාවගේම මටත් ගුරුවරයෙක් නැහැ, හැබැයි අද හරිම ආඩම්බරෙන් මගේ වැඩේ මම කරගෙන යනවා, ඔයාගෙ අනාගත බලපොරොත්තු ඉටුවේවා!
Darling it's not "maks". The correct word is "mask". Congratulations. God bless you
All the best dilu… kawadawath salli nisa order s nathi kraganna kenek nemei oya. Mtth kiyala thiyenawa oyagen adum gaddi “salli kmk na thiyena welawaka denna halo” kiyala. ❤hamadama e hoda oya laga thiyagnna. ❤️
සුබ පැතුම් ඔයාට අක්කේ .මටත් ඔයා වගේ වෙන්න ආසයි ..එකට මන් ටික ටික උත්සහ කරන්වා
Ane harima shook girl kenek budu saranai dennatama ❤️❤️❤️
මමත් පුදුම විදියට ආසයි මේ නිවේදිකාව ඉස්සරහා වාඩිවෙලා මේ විදියට මගේ කතාව කියන්න.තවම නම් බෑ.මම දැන් අඩිය තිව්වා විතරයි.නමක් හදාගෙනම ඔයාව හොයන් එනවා අක්කී.ඒ වගේම ඔයාටත් මේනංගිටත් සුභ පතනවා කරන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.❤❤❤
මුල් ටිකනම් මගෙ වගේමයි. සාරියක් ඇඳන් ඔෆිස් එකක වැඩ කරන එක තාමත් හීනයක්. කර කර හිටපු ජොබ් එකෙන් අයින් වුනාට පස්සේ මටත් ඔයාට වගේම වුණා. ඒත් දැන් හොයලා හොයලා හති වැටිලා ඉන්නේ. 😔 ඔයාගේ අනාගතේ හැම හොද බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️
බුදු සරණයි දුට.පතරොම් වලට මහනවට වඩාඅතේ මිම්මට මහන එක ලේසියි.තවතව දියුනුවේවා.
Good luck ❤
අනේ මෙ අක්කිට නම් තමන්ගෙම shop එකට යනකොට උනත් සාරියක් ඇදල යන්න පුළුවන් නෙ. Job එකකටම යන්න ඕනි නෑ නේ. මමත් හරිම ආසයි ලස්සනට සාරියක් එහම ඇදල job එකකට යන්න පුළුවන් නම්, ඒත් එහෙම බෑ කියලා හිතෙන කොට හිතේ ඇතිවන දුක දරාගන්න හරිම අමාරුයි 😭
Good luck dilesha akki ❤❤
ඔයා වගේමයි මමත් ada මම magema මැහුම් wadapalak punchiyata ගෙදර karan යනවා
සුබ පැතුම් 🎉
මමත් අවුරුදු 51 ක් මහන මැසිමේ ඉන්න කෙනෙක් වයස අවුරුදු 12 දි මහන්න පටන් ගත්තේ දැනට වයස අවුරුදු 63 යි කිසිම පුහුණුවක් වෙලා නැහැ දැනට ළමයින්ටත් පුහුණුව දෙමින් රැකියාව කරගෙන yanawa
Loku gamank awith thynwa oya thawath issarahat ynna oyat shakthiya labenna one Kyla hadawathinm suba pathnawa 😍😘❤️
මටත් අසයි ඉගෙන ගන්න
Mamath podiwata mahana gaman enne oyage giwithayata suba pathanawa!
Congratulations 💐❤🎉️🎊️🏆️🎖️️💐❤
හදවතින් ඔයාට සුභ පතනවා ඔයාට ❤❤
මගේ කතාවත් ඕකමයි...සත්තකින්ම.❤
අනේ මටත් ගෙදර මැෂින් දෙකක් තියෙනවා ...ඕලොක් එකයි නෝමල් එකයි...ඒත් මාත් ඒ සම්බන්ද මොකුත් දන් නෑ...මටත් මේවා ඉගෙන ගන්න ආසයි...😊
දකුණෙ කෙල්ලෙක් මමත් දකුණෙ ගාල්ලෙ උක්වත්තෙ දැන්නම් ඉතාලියේ හරිම සතුටුයි පුතේ ඔයාගෙ දියුණුව ගැන බලලා.ඔයාගෙ whats app number එකක් තියෙනවා නම් දානවද?
ඔයාගෙ ව්‍යාපාරයට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා .
තෙරුවන් සරණයි 🙏🙏🙏
ජේසු පිහිටයි 🙏🙏🙏
Presentation is marvouless.
Thank you very much
මන් වගෙමයි කාලෙ ගෙවගන්න මහනවා 🥰🥰
❤️❤️❤️ජේසු පිහිටයි
🙏
Harima asawen beluwe vidio eka..
mamaht oya wage thamai u tyub eka vidiyo balala mahnna puruduwenava oyata budu saranai mama inosha
Mamath watinna matath watinakamak na. Mede Mata dan harima wadayak
සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තකවේවා තෙරුවන්සරනයි පුතේ.
Good luck Dilesha Akki 😘😘😘😘
Good luck 🤞🤞
මගේ කතාව එහෙම්පිටින්ම
Good luck Dilesha❤
Kohomade anith ayege measurement ganne
ඔයාට මේ දේවල් මේ විදියට කරගන්න උදව් උන යූ ටියුබ් චැනල් ගැනත් කිව්වනම් එයාල කොච්චර සතුටු වෙයිද .
Suba pathanawa akkiyoo 😘😘😘😘math mahanawa ගෙදර ... shop ekak danna asawen innawa
Thank u oya daksha nangi kenek.budusaranayi
Very cute and humble girl ❤
ගොඩක් සතුටුයි අක්කෙ ඔයාගෙ කතාව ඇහුවම කමෙන්ට් කරන්න ම හිතුන. මාත් ලොකු ආසවකින් ඉන්නව ඔයා වගේ ඇවිත් මගේ කතාවත් කියන්න. මාත් උසස් පෙළ පන්ති යන ගමන් ම ඇදුම් මහනව. හැබැයි මට මැශින් එකක් නෑ මැශින් දෙකක කොටස් එකට එකතු කරල තමයි දැන් මන් මගේ මැශින් එක හදන් තියෙන්නෙ. ඕලොක් මැශින් එකක් ඒත් නෑ තාම. අක්ක වගේම මාත් ඇදුම් මහනව මන් ඇදල මන් ම ෆොටෝස් ගහනව ෆ්බ් ටික්ටොක් හදන්න හොද ෆෝන් එකක් නෑ මගේ ෆෝන් එක ස්ලොව් වෙනව ඉතින් මන් ඒ පොටෝ දන්නෙ ස්ටේටස් විතරයි එහෙම දාල මගෙ යාලුවො ගොඩ දෙනෙක් ට එක්සැම් කරන ගමන්ම මන් ඇදුම් මහල දුන්න දැන් ගමේ ගොඩක් අයට මහනව. පේජ් එකක් පටන් ගන්න ලොකු ආසවක් තිබ්බට ෆෝන් එකේ අඩුව නිසා මගේ හීනෙ තාම අතරමග. මන් තාම උසස්පෙල කටල රිසාල්ට්ස් එනකම් ගෙදර ඉන්නෙ ඉතින් මට තව වයස තියෙන නිසා මන් ඉවසීමෙන් බලන් ඉන්නව අක්ක වගේම මගේ හීනෙත් දවසක සැබෑ වෙනකම්.
Page eka links eka dannako අපිටත් බලන්න
Oyage business eka dinen dinama diyunu wewa ...Mamath gedara indan andum mahana kenek.....❤️
Akka eka ekkenage machinment wenasne oya dakalawath nathi ayage age ganata mahanne kohomada ?
Mata oni man mage kiyala deyaka karanna oyage kathawa loku diriyaka una budu sarani oyat
Good luck dilesha❤️
Hi.. dileshage fb page eka hoyaganne kohomada?
ලස්සන ගමනක් යමු අක්කේ ❤️
Coconut
Cultivation
Ane ada katha krna akki kiyana dewal okkoma mge jiwitheth thibuna.nawathunu thanin matath aye patan gnna asai.oya kkrnne loku motivation 1k akki me wge dirimth kanthawn gennala
නිවෙිදිකාවත් හරිම ලස්සනට කරනවා
Thank you very much❤❤
Mage heena mawatha meka thamai❤🥰
great👍👍👍👍
මගේ කතාව වගේ
Matha oya wagema keneka nangi
Good luck akkkioo
Good
Congratulations dilesha..😍 molly fashion
God bless
Congratulations to u phthalate u are very pretty. And can imagine being a model your self I also give u some business to get something stitched by u please tell me how I could get in contact with u
Oya mahum kohenvath egena gaththe nadda akke
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - ua-cam.com/play/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm.html
Mageth henayak mage kathawa kiyanna thawa tika durak yanna thiyanawa
Mata mahanna puluwan oya laga vacancy thiyenwada
Mokakda nama mawat add kara gannako oyage nirmana balanna kamati❤
හරිම හුරතල් එයා ...💗😍🤤😘
🥰
Akki oya mage waysada kiylanm dan ne man akki math ohoma thma ignagtte eth mta hodta mhnna puluwn aeth math page hdla thiye hebei mta godak odr enne ne mta udu kennko
Ane meyage bissnurss paj ekak thiyeda
❤Dilu😘🥰
* Online Courses - elearning.lk/
* UA-cam Channel 01 - ua-cam.com/users/eLearningLK
* UA-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
* Facebook Page - facebook.com/elearninglk
* Blog - elearning.lk/blog/
* Instagram Page - instagram.com/elearning.lk/
* Twitter - twitter.com/elearninglk
* LinkedIn - linkedin.com/company/elearninglk
* TikTok - www.tiktok.com/@elearninglk
* Telegram - t.me/elearninglk
👍👍💪💪💪💪💪
Ahan inna asama katawak nangi.mamath oya wagema thamai.mamath hama deyakma athaharala toragathte hite tibunema nati deyak.oyata suba patanawa oyage gamanata.oyage hite haiya hamadama oyata loku haiyak wenawa.
Mamath oya vage alle.godak aygen mamath oyA prashne hinda thalenava.