උදෑසනම අවදි වී මම කරන වැඩ ටික: morning routine: gardening: cooking: කම්මැලි නොවී වැඩ කරන්නේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @shanikakumari7852
    @shanikakumari7852 3 роки тому +571

    රිද්මා ඔබ හරිම සාර්ථක බිරිඳක්, මවක්, සරලව ,පොළවෙ පය ගහලා සිරිත් විරිත් වලට මුල් තැන දෙන කෙනෙක් බව පෙනෙනවා ඔබගෙ, සැමියා , දරුවා, ගොඩක් වාසනාවන්ත අය වේ ඉතිං මේ සතුට සරල නිහතමානීකම සැමදා රැකගෙන අනාගතය සාර්ථක කර ගැනිමට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🌹❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому +15

      Thanks ❤️❤️🙏😍

    • @maddumagechandani6624
      @maddumagechandani6624 3 роки тому +5

      Oya wada karana widiya dakkama asai nangi. Hamotama oya wage hoda lassana pawul jiwithayak thiyenawa num kochchara hodada nangi.budu saranai

    • @fr.diaries
      @fr.diaries 3 роки тому +9

      මමත් එකගයි මේ අදහසට 100%

    • @puspadeepaani6435
      @puspadeepaani6435 3 роки тому +7

      හරිම ලස්සනයි ඔයාලගෙ ගේ වන්න👍🏕️

    • @Jamaldeenjamaldeen-uu5bc
      @Jamaldeenjamaldeen-uu5bc 3 роки тому +1

      Ttttttbtbtttthťtttttttbtttttttțtbtttttțttttttttbttttttbtttbtttttttthbtbtbt

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 3 роки тому +345

    රොෂාන් ගේ පෙර පිනකට ඔයාවගේ ලස්සන ..සිරියාවන්ත..වටිනා බිරිඳක් ලැබුනෙ ....ඔයාලගේ ජීවිතේ සාර්ථක වේවා...බුදු සරණයි...

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +225

    මිහිපිට ඉන්න සුරංගනාවියක් වගේ ලස්සනයි! ඒ ලස්සනටම හරියන පිළිවෙළ තවත් ආභරණයක් .. රොෂාන් අයියා නම් පුදුම වාසනාවන්තයි .. හැමදෙනාටම හැමදාමත් සතුටින් ඉන්නම ලැබේවා !

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому +5

      Thanks ❤️❤️❤️

    • @sujeewadilrukshi8901
      @sujeewadilrukshi8901 2 роки тому +6

      රිද්ම ඔයා පියකරු සරල සොදුරු බ්‍රිදක් කියලා හිතෙනවා. ඔයාගේ පව්ල් ජීවිතේ සාර්ථක වේවා පතනවා.

  • @wijethunghe..479
    @wijethunghe..479 3 роки тому +119

    හරිම ආසා හිතෙනව...රොශාන් අය්යට දෙවියන් දුන්න තෑග්ගක්....රිද්මා නන්ගි...❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому +3

      ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍

  • @ප්රියංගි
    @ප්රියංගි 3 роки тому +11

    අක්කගෙ සේරම වැඩ හරිම පිලිවෙලයි .බලද්දී ආසයි. හරිම චාම් ඔයා. හැමදාම ඔහොම ලස්සනට ජිිවත් වෙන්න. තෙරැවන් සරණයි .. අයියයි, බබා එක්ක සතුටින් ඉන්න ....👍❤

  • @navodasathsarani2078
    @navodasathsarani2078 2 роки тому +8

    ඔයා හුගාක් ලස්සනයි අක්කේ.ඔයා ලස්සනට ඔයාගේ ජීවිතේ ගත කරනවා.ආදර්ශවත් කාන්තාවක් විදියට.සුබ පැතුම් ඔයාලගෙ අනාගතය සාර්ථක වේවා!

  • @devinya570
    @devinya570 3 роки тому +82

    ඔයා වගේ බිරිඳක් ලැබුන එක ඇත්තටම රොෂාන් අයියාගේ වාසනාව.... මාත් ඔයා වගේ ගෙදර වැඩ කරන බිරිඳක්..... ඔයාගෙන් මට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා හිතෙනවා... සතුටින් ඉන්න.. හැමදාම

  • @sudeshanijayarangani1334
    @sudeshanijayarangani1334 2 роки тому +11

    ගැහැණු ළමයෙක්ට ජීවිතයට ආදර්ශයට ගන්න පුළුවන් ආදර්ශමත් ජීවිතයක් රිද්මා අක්කා ගත කරනවා.බොහොම ස්තූතිය අක්කේ අපිත් එක්ක හැමදේම බෙදා ගන්නවට.❤🥺

  • @dayarathneshiromi1692
    @dayarathneshiromi1692 3 роки тому +109

    ලෝකෙට පේන්න posh නොවුනු සරල නිහතමානී චරිතයක් ..ජීවිතය විදින්න ඔබගේ අදහසක් හොද motivation එකක් අක්කා

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 3 роки тому +42

    හරිම හොදයි. අපිටත් හිතට motivation එකක් එනවා මෙහෙම දකිද්දි... නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔයාලට.

  • @samadhimalimbada3247
    @samadhimalimbada3247 3 роки тому +24

    රිද්මා නංගි ඔයා වැඩ කරන විදිය දැක්කම මටත් ආසයි එහෙම වැඩ කරන්න.. මාත් ගෘහණියක්... ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🌸🌸😘😘😘

  • @ruwanihansika2427
    @ruwanihansika2427 3 роки тому +59

    එක අතකට අපි මැරීගෙන නැහුනට අපේ ජීවිතවලින් ඈත් වෙන්නේ අපිට නොගැලපෙන දේවල්... good luck for your future life...❤️❤️❤️

  • @udenikimari2830
    @udenikimari2830 3 роки тому +28

    සමහර කලාකරුවන්ගේ ආටෝප ජීවිත දිහා බලද්දී ඔයා පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් කියල පෙන්නනවා සතුටින් ඉන්න දෙවි පිහිටයි 😘❤️❤️❤️❤️

  • @sajithlahiru9115
    @sajithlahiru9115 3 роки тому +26

    ඇත්තටම රොශාන් අයියෙ ඔයා හරි වාසනාවන්ත යි මෙ වගෙ බිරිදක් ලබන්න හරිම චාම් සරල බිරිදක් චතුරිකාගෙ ලගින්වත් තියන්න බැ මෙයාගෙ ගතිගුන ඇතුම් පැලදුම් පවා හරිම චාම් එහෙම බිරිදක අති සාර්තකයි මගෙ සුබ පැතුම් පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරන්‍යි දෙවි පිහිටයි

  • @dilkikaushalya532
    @dilkikaushalya532 3 роки тому +18

    සරලව,සැහැල්ලුවෙන්,පොලොවෙ පය ගහලා ජීවත්වෙන ඔබේ සාර්තක ජීවිතයට සුබ පතනවා. හැමෝටම හරි ආදර්ශමත් ඔබේ ජීවිතය.ආදරෙයි හැමදාම..🙏🌹

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 роки тому +26

    අන් ආසම විඩියෝ තමා මේ💯❤️ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා ❤️❤️❤️❤️🙏

  • @cook4fam691
    @cook4fam691 3 роки тому +20

    ඔයාල තුන්දෙනාටත් රොෂාන් අයියගේ අම්මටත් බුදු සරණයි ..හරිම ආදරණීය පවුලක් .😍😍😍හැමදාමත් සතුටින් ඉන්න

  • @krishanthigamage1027
    @krishanthigamage1027 2 роки тому

    ඇගෙ නිහතමානිකම අගයනවා ඔයාලට ජය හා සතුට සැනසුම රැදෙවා නිරන්තරයෙන්ම බුදුසරණයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 роки тому +6

    රිද්මා මිස් ඔයා වගේ බුද්ධිමත් රෑමත් ගුනවත් බිරිදක් ලබන්න රොෂාන් සර්
    වාසනාවන්තයි
    ආදර්ශමත් නිහතමානී
    ඔබ ඉතාමත් සුරූපි බිරිද කි.
    දීර්ඝායු වේවා ඔබ සැමටම
    සතුටින් ඉන්න ලැබේවා හැමදා මත්

  • @kanchanadissanayaka2612
    @kanchanadissanayaka2612 3 роки тому +17

    ඔයා පොළවේ පය ගහලා ඉන්න ගොඩක් හොද බිරිඳක්,කාන්තාවක්.හැමදාමත් ඔයාලට සතුටින්ම ඉන්න ලැබේවා!!!

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 3 роки тому +13

    හරිම ආදරණීය දෙදෙනෙක් ...පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි

  • @shanishanika7833
    @shanishanika7833 3 роки тому +12

    හැමදේම හරිම ලස්සනට පිළිවලට තියනව...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාල හැමෝටම..🙏🙏😍😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому

      ❤️🙏

    • @chandanishoba9952
      @chandanishoba9952 3 роки тому

      @@ridmapilapitiya හරිම ලස්සනයි, ඔයාගේ ගෙදර
      ඔයා කරන හැම දෙයක්ම
      මමත් ඔයා වගේම ගෙදර
      වැඩ කරන අක්කා කෙනෙක්
      මං ආසයි නංගි ඔයා නිහතමානී හොඳ නංගි කෙනෙක්.හදවතින්ම සූබ පතනවා

  • @gayomikaushalya6131
    @gayomikaushalya6131 3 роки тому +6

    මේ චැනල් එකේ අහම්බෙන් මම දැකපු වීඩියෝ එකක් ඇත්තටම හරිම සරල සුන්දර හැගීමක් දැනෙනවා ඒ වීඩියෝ එක බලද්දි.සුබ පතනවා ඔයාලගේ අනාගතේට 🙏😍❤️

  • @chamindabandara5575
    @chamindabandara5575 2 роки тому

    අදත් ගොඩක් ලස්සනයි ඒ වගේම කියන්නම ඕන දෙයක් ඔයා ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් ඔයාලගේ පවුල හැමදාම සතුටින් ඉන්න ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @sehansajayalath5481
    @sehansajayalath5481 3 роки тому +13

    හොදම දේවල් ලැබෙන්නේ පහුවෙලා කියනව නේ ඇත්තටම සුන්දර පින්වන්න බිරිදක් සුහ අනාගතයක් . ඒ වගේ බිරිදක් ලබන්න රොෂාන් පිං කරලා❤️❤️

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 2 роки тому

    බොහොම හොඳයි ඔබගේ වැඩ පිළිවෙළ හරිම ආඩම්බරයි ඒවගේම ඔබ ලස්සනයි රුපයෙන් විතරක් නොවේ හැම අතින් ම ඔබ ශෙෂ්ථයි මම හදවතින්ම සුබ පතනව ඔබලාට නිදුක් නිරොගී වාසනා ලස්සනය පවුල් ජිවිතයට තෙරුවන් සරණයි

  • @Manel12345
    @Manel12345 3 роки тому +4

    බොරු කලර්ස් නැති හරිම සරල විදියට ඉන්න හරිම නිහතමානී චරිතයක් ඔබ .ආසයි ඔබේ පිලිවෙල දැක්කහම .අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඔබගෙන් .හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා .අම්මවත් ආදරෙන් බලාගන්න .ඔබ ඉතාමත් කරුනාවන්ත ලස්සන බිරිඳක් කියලා ඔබව දැක්කහම අපිට පේනවා .බුදු සරනයි හැමෝම පරිස්සමෙන් ඉන්න .❤️🙏

  • @Id20154
    @Id20154 2 роки тому +1

    හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න. ඔය හොද ගතිගුණ තිබෙන කෙනෙක්. වරදින්නේ නෑ කවදාවත් ඔයාලට. බුදුසරණයි පව්ලේ සැමට.

  • @nethminawoda7381
    @nethminawoda7381 3 роки тому +21

    ලස්සනයි akka,බුදු සරණයි ඔයා තුන්දෙනාටම ,සරලයි හරිම සුන්දරයි❤️💐

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 роки тому

    ඔබේ වැඩ හරිම පිළිවෙලයි තෙරුවන් සරණයි 👍❤️❤️❤️❤️

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 3 роки тому +38

    හැමෝම කියනවා වගේ මටත් කියන්න තියෙන්නෙ ඔයා හොඳ බිරිඳක් හොඳ අම්මා කෙ⁣නෙක් කියල තමයි. කරන කියන සියලු දේ සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 10 місяців тому +1

    මම ඔයාගෙන් හැම vedio එකක් ම මේ වෙද්දී බලලා ඉවරයි. මේ මගෙ අරුණු එකක් අද බැලුවේ. නියමයි, ඔයාලා ට බුදුසරණයි 🙏🙏🙏

  • @primarathnajayamini9200
    @primarathnajayamini9200 2 роки тому +3

    ඔයා හරිම පිලිවෙලට හැමදේම තියාගන්නවා හුගක් හොද කෙනෙක් ඔයා ..ඔයාටත් අයියටත් දරැවටත් අම්මටත් බුදු සරනයි හැමදාම ආදරේ ඔයාලට

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 роки тому

    සත්තකින්ම ගොඩක් වටිනවා ග්‍රහණියක් කියන්නෙ අන්න ඒකටයි .❤️❤️❤️

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 роки тому +6

    හරීම ලස්සනයි.. ගොඩාක් පිළිවෙළයි පිරිසිදුයි.. මමත් අදහසක් ගත්තා අනාගතේ ජීවිතේට මගේ...❤️❤️❤️❤️❤️❤️

  • @ratugamageferenando1175
    @ratugamageferenando1175 2 роки тому

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවේ ජේසුපිහිටයි බුදුසරණයි 🙏❤️

  • @aynoormohomad3015
    @aynoormohomad3015 2 роки тому +4

    ඇත්තටම වාසනාවන්ත පවුලකි . Paul ජීවිතයක් .. හැමදාමත් සතුටින් inna ලැබෙනවා ... oyala dennatai.. බබාලා , අම්මාට ඔක්කොමට ..

  • @DinushaSurangi-gm8di
    @DinushaSurangi-gm8di 8 місяців тому +1

    ගොඩක් විස්තර දැන ගත්තා ඒ තොරතුරු කිවුවට ස්තුතියි...ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +6

    ලස්සනයි ගොඩක් ලස්සනයි මිදුලේ නිමාව හරිම පිරිසිදුව තියෙනවා

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 роки тому

    හැම කාන්තාවකටම ඔයා හොද ආදර්ශයක් .thank you .

  • @shanikakumari7718
    @shanikakumari7718 3 роки тому +22

    අනේ බලං ඉන්න ආස හිතෙනවා අක්කේ...ඒ සරලකම ජීවිතේට මේ ටික ඇති සතුටින් ඉන්න

  • @FamilyTeachings
    @FamilyTeachings 2 роки тому

    තෙරුවන් සරණයි .ඔයාලා හැමෝට ම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 3 роки тому +13

    ඇත්තටම මේ vidio බලනකොට හිත ගොඩාක් නිවෙනවා.රොශාන් අයියා ගොඩාක් වසනාවන්තයි ඔයා වගේ බිරිදක් ලබන්න.මාත් පුන්චි දරුවො හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.මගෙ මහත්තයා හමුදාවෙ රැකියාව කරන්නෙ.දැන් අපි marry කරලා අවුරුදු 13ක් වෙනවා.ඒත් අපිත් දරුවොත් එක්ක ගොඩාක් ආදරෙන් ඉන්නවා.ඔයාගෙ vidio බලලා මාත් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.බබාලා එක්ක කොච්චර කාර්‍ය බහුල වුනත් මන් ඉඩක් ලැබුනු ගමන් මේව බලනවා.තවත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.බුදුසරනයි ඔයාලාට.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому

      ස්තූතියි පරිස්සමින් ඉන්න🙏❤️❤️❤️🙏

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 2 роки тому +1

    ඔයාගේ විඩියෝ බලද්දි හිත සතුටින් පිරෙනවා

  • @dilhaninishanthi3079
    @dilhaninishanthi3079 3 роки тому +5

    සුපිරි තේරීමක්.... රොශාන්

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 роки тому +2

    රිද්මා හරිම සාර්තක ජිවිතයක් ගත කරනවා හරිම සතුටුයි හැමදේම ආසාවෙන් කරනවා ගෙවත්ත හරිම ලස්සනයි රොසාන් අයියා හරිම වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි

  • @happyheart252
    @happyheart252 3 роки тому +4

    බලන්න එයා කෑම හදන ගමන් අනිත් වැඩත් ලස්සනට කරගන්නා අපුරැව.♥️🌹

  • @ssssssssssss8481
    @ssssssssssss8481 Рік тому +2

    ඔයලගේ ජිවිත දැක්කාහම මටත් ජිවත් වෙන්න ආසයි ....මට ජිවිතේ ඒකාකාරියි හරි දුක් බරයි..ඒත් ඔයාගේ ජිවිත දැකල ජිවිතේ සතුටින් ඉන්න හිතෙනවා ඔයාල වගේ රාජ කුරයට හොද නෝනෙක් ලැබිල තියෙන්නේ 🌷🌷🌷🌷🌷

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 роки тому +16

    හරිම ලස්සනයි video එක හොඳම දෙ බුදුන් වදින එක,තෙරුවන් සරනයි

  • @samiththaraka5189
    @samiththaraka5189 3 роки тому +1

    ඇත්තටම උදේ අහම්බෙන් දැකල වීඩියෝ එක නිකමට බැලුවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඕලු නෙලුම් නිල් මානෙල් මල් පිපිල තියෙන හැටි දැක්කාම හිතත් පිරුනා. ඒවගේම ඔබතුමිය අපට අද සමාජයේ දකින්න නොලැබෙන හොද පුරුදක් දැක්කා සතුන්ට කෑම දෙනවා වගේම කෑම කන්න පෙර ගෙදර වැඩිහිටියන් ඉන්නවානම් ඔවුන්ගේ කෑම පිගාන බෙදා තබා අනෙක් අය ආහාර අනුබව කිරීම. හරිම අපූරුයි ඔබතුමියගේ පුරුදු සිරිත් විරිත් දකිනකොට. ගෙවත්තත් හරිම ලස්සනයි. දීර්ඝායුෂ ලැබේවා පවුලේ සැමට.

  • @a.b.c4238
    @a.b.c4238 3 роки тому +58

    මේක තමා මං බලපූ first vidoe එක මෙ චැනල් එකේ. හරිම ලස්සනයී. ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому +1

      Thanks ❤️

    • @සිංදු-ඨ1ෂ
      @සිංදු-ඨ1ෂ 3 роки тому +1

      මමත් 1st එක බලපු.. හරිම ලස්සනයි

    • @oshadhijayalath1531
      @oshadhijayalath1531 3 роки тому +2

      මමත් අද තමයි බැලුවෙ. හැමදාම බලනවා කියලා හිතාගෙන channel එක subscribe කරා. ආදර්ශමත් බිරිඳක් ❤️

    • @sewwandibimali7667
      @sewwandibimali7667 3 роки тому +1

      මමත්.......ශෝයි අක්කේ ඔයා...😘❤️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 роки тому

    ඔයාගේ අලංකාර බුදු මැදුරේ මටත් හිතෙනවා බුදුන් වදින්න එන්න. ඔයාගේ අනාගතය ඉතාම සාර්ථක වෙන්න පුාර්ථනා කරනවා.

  • @fr.diaries
    @fr.diaries 3 роки тому +37

    මීට වඩා තව දෙයක් නෑ කිරි උතුරන්න පවුලකට නන්ගි.ඔයා වගේම ලස්සනයි ඔයාගෙ වැඩත්.ඔයා පොලවෙ ජිවත් වෙන එකයි මන් දකින ඔයාගෙ ලොකුම ජයග්‍රහණය .❤️🌹

  • @priyanthiherath5523
    @priyanthiherath5523 3 роки тому +1

    Harima asawen oyage video eka baluwa harima sathutui budu saranai oyalata

  • @samlisrilanka7205
    @samlisrilanka7205 3 роки тому +6

    ගොඩක් හොඳ කෙනෙක් රොශාන් වාසනාවන්ත යි මෙ වාගෙ බිරිඳක් ලබන්න ආදරෙයි ගොඩක් 💕💕💕

  • @isharakulathunga
    @isharakulathunga 3 роки тому +1

    ඔයා ශෝක්, ආදර්ශයට ගන්න පුලුවන් ඔයාගේ වැඩ, ගොඩාක් වටිනවා video 1අ, බුදුසරණයි

  • @shalikamaduwanthi7171
    @shalikamaduwanthi7171 3 роки тому +8

    හරිම ආසාවෙන් බැලුවේ අක්කේ.ගොඩක් ලස්සනයි ඔයා නම්😍😍

  • @shamakumari1475
    @shamakumari1475 3 роки тому +2

    Lassanama lassana wada satahanak .roshan aiyage pinata thamai pahuwela hari me wage lassanata piliwelata wada karana hodha biridhak labune..බුදු සරනයි

    • @shamakumari1475
      @shamakumari1475 3 роки тому +2

      රිද්මා ඔයාට මම ගොඩක් ආසයී ..ඔයා සතුන්ට කෑම දෙනවා බලලා මමත් ඊයෙ ඉදලා සතුන්ට කෑම දෙනවා .බුදු සරනයි ඔයාලා ට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому

      ❤️

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 роки тому +13

    හරිම ලස්සනයි ගෙවත්ත ජේසු පිහිටයි ඔයාලගේ පුංචි පවුලට 🙏සතුටින් ඉන්න ලැබේවා හැමදාම 🥰🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому

      ❤️🌿

    • @dcyeriw3370
      @dcyeriw3370 3 роки тому +1

      Mr,Roshan is very lucky person, because of Mrs. pilapitiya is very active lady, god bless both of u and lovely son.

  • @chaninayakarathna6171
    @chaninayakarathna6171 2 роки тому

    සුන්දර යුවතියක්.ඔයා නංගී. ඔයාගේ video එකක් නෑර මම බලනවා. හරිම ලස්සනයි හරිම ආසාවෙන් බලන්නේ. බුදු සරණයි දෙව් පිහිටයි සියළුම දෙනාට 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤

  • @menudayarathna1862
    @menudayarathna1862 3 роки тому +4

    ඇත්තටම අක්කේ ඔයා ගැන ගොඩක් සතුටුයි.❤️ හැමදාම ඔයාලා සතුටින් ඉන්න 😍 ❤️❤️

  • @isuriudani8978
    @isuriudani8978 10 місяців тому

    හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න
    බුදුසරණයි!

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 3 роки тому +4

    රොෂාන් මහත්තයාගෙ පිනකට ඔයා ලැබුනෙ ගැල පෙන අය මුනගැහුනම ජිවිතෙ හරිම සුන්දරයි ඔයාගෙ පවුල හරිම ලස්සනයි හැමදාම සතුටෙන් ඉන්න මම කුවෙටි

  • @malinibasnayake265
    @malinibasnayake265 3 роки тому +2

    ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි...හඩකැවීම් වලට අගෙයි..🌻🌻🌻🌻🌻

  • @hashiahinsa8069
    @hashiahinsa8069 3 роки тому +4

    අක්කි ඔයාගේ විඩියෝ හරිම.ලස්සනයි එක අමුතුම එකක් මරු අක්කි ❤❤❤👌😍😍😍

  • @priya-gq2me
    @priya-gq2me 3 роки тому

    ඇස්වහක් කටවහක් නැහැක් ගොඩක් පිලිවෙලයි ලස්සනයි හැමදාම මෙ වගෙ සතුටිනු ඉන්න.🌹🌹

  • @Dalshi-Niroshima
    @Dalshi-Niroshima 3 роки тому +7

    ගෙදරකට සිරියාවක් ඔයාන්නන් ❤️❤️❤️

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 3 місяці тому +1

    Very nice garden. You are role model daughter. Budusaranai!!! You are Amazing.❤❤❤

  • @mashimzei6036
    @mashimzei6036 3 роки тому +6

    අක්කේ ඔයා නම් පුදුම සාර්ථක බිරිඳක්..කිසිම දෙයක් අඩු නැති...හරිම ලස්සනයි... 🌸❤

  • @gangagayani3314
    @gangagayani3314 3 роки тому +1

    වැදගත් විදියට vidiyo aka karanava ,anika වැදගත් දෙයක් danakota හැමෝම බලනවා

  • @dhillrathnayaka1694
    @dhillrathnayaka1694 3 роки тому +21

    Good wife and god bless you all .

  • @chandanisenawirathne2871
    @chandanisenawirathne2871 Рік тому +1

    Man asama me pinwantha gahanunta ...oyanan deuduwak ...godak hodai ...ane oyalata sathutin inna labenna kiya parthana karanawa...budu saranai oyalata

  • @supuntharaka8257
    @supuntharaka8257 3 роки тому +9

    ආස හිතෙන වීඩියෝ එකක්😍😊❤️

  • @kavindyasandapiumi6491
    @kavindyasandapiumi6491 3 роки тому +1

    Oya hari hodai akke ..man akkagen godak dewal mage jivitheta igena gaththa🤗🤗🤗😊

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 роки тому +3

    අක්කි සුදු bonikki මගේ. තෙරුවන් saranin දීර්ඝායුෂ ලැබේවා පුංචි පවුලේ සාමාජිකයන් ට

  • @sudarshanisada1938
    @sudarshanisada1938 2 роки тому

    ඇත්තටම හරි පිං පාට මුුණක් ඔයාට තියෙන්නේ සතුටුයි සුභ අනාගතයක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰හදවතින්ම

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 3 роки тому +3

    Harima lassanai akki.mm oyage video balanna harima asai.oyalath parissamin inna.adarei.budusaranai ❤️

  • @nayomidilrukshi9228
    @nayomidilrukshi9228 3 роки тому +1

    හරිම ලස්සනයි ඒ වගේම හරිම පිලිවෙලයි බුදු සරණයි

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 3 роки тому +7

    Oya harim nihathamani.dairyawantha kanthawak.oyage mahaththayai nandammai harim lucky
    .oya wage nekek labanna.oyath lucky ned eyalawa labuna ekat.mn godakm aasa oyage nihathamanikamatai soba dahamat gahat kotat saththunt adare ekat.oyage paulat teruwan saranin niduk nirogibawaya sathuta labewa....

  • @sandaruwanimadurangani9894
    @sandaruwanimadurangani9894 3 роки тому +1

    Oyage jiwithen igena ganna de bohomai.ane hamadama ohoma satutin inna oyala.budu saranai ♥️♥️♥️

  • @nilanthimallika7979
    @nilanthimallika7979 3 роки тому +14

    ඇත්තමයි ඔයාව ලැබුන රොෂාන් අයියා හරිම වාසනාවන්තයි.නිහතමානි සුන්දර බිරිදක් එයාට ලැබිලා තියෙන්නෙ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ඔයාලාට තෙරැවන් සරනයි😍😍😍

  • @dilanivimarshana7661
    @dilanivimarshana7661 Рік тому

    Oya jiwath wena vidiha dakkama hari asai akke harima saralai budu saranai oyalata

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 роки тому +6

    පරිපූර්ණ කාන්තාවක් ඔබ. සිරියාවන්තයි දැක්කත් සතුටුයි. ඇත්තටම ඔබේ සැමියාගේ පෙර පිනකට ඔබව ලැබෙන්න ඇත්තෙ. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому

      🙏❤️😍

    • @jeewanianu1352
      @jeewanianu1352 3 роки тому

      Ow kalin kena hitiyanam badaginne marenna wenne. Uyannath bane pada show eka vitarai. Welawata yanna giye Roshan ayyage apalayak duruwela dan thama wasanawa akki awata passe

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому

      @@jeewanianu1352 ❤️❤️🙏

  • @priyanthakumara7786
    @priyanthakumara7786 Рік тому +1

    අක්කි ඔයාගේ video හැම එකක්ම අපි බලනවා..

  • @kalanimadushani2131
    @kalanimadushani2131 3 роки тому +25

    Akki you re the role model of sri lankan house wife...තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ සැමටත්... akki oya negitinne keeytda??

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому +4

      පාන්දර 5 ට නැගිටනවා😍

    • @zainabfahim5920
      @zainabfahim5920 3 роки тому +1

      I was surprised to see u people doing the household chores in ur own,,,,good job sister,,,actually when we do our work own we feel very good😍

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 3 роки тому +1

    Thanku akki.apith akka hemadema share karaganna wata. Budu saranai oyala okkotama.

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +9

    මුළු පෞලටම තෙරුවන් සරණයි 🌹🌹🌹

  • @sunila8600
    @sunila8600 3 роки тому

    හරිම ලස්සනයි දැන් ඉන්න ගැහැණු අයට ඔයා හරිම ආදර්ශයක් සතුටුයි ඔයා ගැන බුදු සරණයි ♥️♥️♥️♥️♥️

  • @nipunichathu1601
    @nipunichathu1601 3 роки тому +5

    හරිම නිහතමානීයී..හරිම ලස්සනයි අක්කා...❤️

  • @dammi2264
    @dammi2264 3 роки тому +1

    Onna subscribe kala.adai mulinma video ekak baluve.lassanai nihathamaani oya godak.theruvan saranai

  • @I.I...r5092
    @I.I...r5092 3 роки тому +7

    අද video එක හරිම ලස්සනයි අක්කි..🌺🌹🌺.ඒවගේම ඔයත්‍ හරිම ලස්සනයි ...😊😊සිරියාවන්තයි...😊😊😊💐❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 роки тому

      Thanks 🌸😍❤️

    • @maithrisilva8985
      @maithrisilva8985 3 роки тому +1

      Ow samaharu t v vala hinaunu gaman hitiyata dakkama boru sobana danava hitan enne lassanai kiya

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 3 роки тому +1

    Mewa baladdi thama therenne pahuwela hari thamanta වාසනාව thiyanwanam galapena kena hambenaw kiyala..hamadema wenne hodata ne..balan innath asai hamadema..harima lassanai..god bless you all ❤️❤️❤️❤️

  • @bekyney
    @bekyney 3 роки тому +8

    Very beautiful !! I didn’t know that basmati is low in calories. Thank you.

  • @anushaherath2639
    @anushaherath2639 3 роки тому +1

    Oya godak hoday අක්කේ ...ආසයි jewath wena vedeya dakkama....

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 3 роки тому +3

    Lassanai harima piliwelai budu saranai sathutin inna 😍chuti petiyata adarei godak😘😘

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 Рік тому

    තෙරුවන් සරණයි දිවිය සැමතින් ම සාර්ථක වේවා.

  • @gayanprasa1303
    @gayanprasa1303 3 роки тому +7

    ඔයා මාර සරල කෙනෙක් මම හිතුවේ නෑ ඔයා එහෙම කෙනෙක් කියලා .ආසාවෙන් බැලුවා වීඩියෝ එක😍

  • @kavindanadeesha5677
    @kavindanadeesha5677 3 роки тому +1

    Akki mn ada thama oyage vedio ekak bluwe harima lassanai hamdma me wage lassana vedio krnna shakthiya hambwenna kiyla hadawthinma pathanwa 😘😘😘❤️❤️❤️

  • @kaushalirandima9284
    @kaushalirandima9284 3 роки тому +3

    මේක තමා මන් අක්කිගෙ වීඩියෝ වලින් බලපු පලවෙනි වීඩියෝ එක. ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් ආස හිතෙනවා. අක්කි හරිම පිළිවෙලයි❤️❤️

  • @gayanikaushalya8683
    @gayanikaushalya8683 2 роки тому +1

    හැමදාම සතුටින් ඉන්න.. අක්කි අයියා..❤️😍