Tiny Kitchen Tour 💚👩🏻‍🍳 පැන්ට්‍රි කබඩ් නැද්ද මෙන්න විසදුම්_DIY ideas| Sri Lankan small kitchen

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 219

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 роки тому +18

    මීට කලින් මං මේ විඩියෝ එක බලලා තියෙනවා ඒ වගෙම subscribe කරලා ගොඩාක් කල් ❤️ ජය වේවා නංගී

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      අම්මෝ අක්කේ ඔයත් මගේ වීඩියෝ බලල තියෙනව කිව්වම අදහන්නත් බෑ වගේ.මාරම සතුටුයි.බොහොම ස්තූති අක්කේ කමෙන්ට් එකට❤️❤️❤️

    • @liyanaarachchigewasantha9402
      @liyanaarachchigewasantha9402 2 роки тому +1

      Bhagis kitchen mn asa kenek eya comment karapu eka oyata loku deyak.

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      ow api wage podi ayata udau karana eka nam godak watinwa❤️e bhagi akkage nihatamanikama

  • @Divinetreatsbysajee
    @Divinetreatsbysajee Рік тому +2

    අනේ අක්කේ ඒක දැක්කම ගොඩාක් ආස හිතෙනවා..අපේ ගෙදරත් තාම පොඩි කුස්සියක් තියෙන්නෙ..ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩාක් ලොකු උදව්වක් වුණා අපේ ගෙදරත් ලස්සනට හදාගන්න

  • @IndikaUpuli-l7m
    @IndikaUpuli-l7m Місяць тому +1

    ඇත්තටම අපිටත් හිතන්න යමක් කියා දුන්නාට ඔයාට ස්තූතියි.

    • @devaskitchen6893
      @devaskitchen6893  Місяць тому

      ස්තූතී නැරබුවාට 🌸

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga Місяць тому +2

    Budusaranai Nangi

  • @thiliuutnimadhushani2406
    @thiliuutnimadhushani2406 2 роки тому +4

    මගේ ගෙදර කුස්සියත් මම මේ වගේ ලස්ස්න කර ගන්න ඕනේ කියල හිතුනා.ඔයාගේ වීඩියෝ බලලා.

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      අනේ බොහොම ස්‍තූති ❤❤❤පොඩි පොඩි දේවල් එකතු කරලා ලස්සන කර ගන්න බඩු අඩුවෙන් තියා ගන්න❤❤❤

  • @yytt7784
    @yytt7784 2 роки тому +4

    හරිම ලස්සනයි නංගී ....ගොඩක් පිලිවෙලට තියෙනවා ...මටත් එහෙම තියා ගන්න ආසයි...👍

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      Oyatath puluwan akke.podi podi dewalwalin lassana kara ganna puluwan bohoma sthuthi comment ekata❤️

  • @ireshanilmini7739
    @ireshanilmini7739 Рік тому +2

    Harima lassanai, pirisidui,pilivalai 👍👍👍❤❤❤

  • @soumyakanthi3616
    @soumyakanthi3616 Місяць тому +1

    Thank you very much.

  • @dinumayu956
    @dinumayu956 11 місяців тому +1

    ආස හිතුනා...

  • @MadushikaDilani-s5n
    @MadushikaDilani-s5n 4 місяці тому +1

    Harima lassanai nangi 🎉🎉🎉🎉❤❤❤

  • @chamodipurnima9488
    @chamodipurnima9488 2 роки тому +3

    Mn inne police quaters ekaka dr.eke tiyenne mitath wada podi kitchen ekak.eth mn uparima uthsaha karanawa lassanata tiya ganna.oyage kitchen eka harima lassanai.piliwalai

  • @deumithulanya5887
    @deumithulanya5887 2 роки тому +1

    ලස්සනයි ,පිළිවෙළයි ,පිරිසිදුයි..❤️

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 6 місяців тому +1

    ෂා,,,, ලස්සනයි

  • @kumudusamanmali8537
    @kumudusamanmali8537 2 роки тому +2

    Lassanai akke video

  • @shanthipeiris2149
    @shanthipeiris2149 5 місяців тому +1

    Lassanai 🤗🤗

  • @chandimalapathiranage1142
    @chandimalapathiranage1142 2 роки тому +1

    ලස්සනයි ,මමත් ගොඩාක් දේ දනගත්ත.ස්තුතිය

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      බොහොම ස්තූති නැරඹුවාට

  • @mumsview8016
    @mumsview8016 2 роки тому +3

    හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාගෙ kitchen එකත් ගොඩක් ලස්සනයි පිළිවෙළයි 💐💐🙂👍☺️☺️☺️

  • @ShaniLakmali-y8g
    @ShaniLakmali-y8g Місяць тому

    Civiling eke hunan jara kalama kichan ekata wetenawa.ekata visadumak kiynnako.hunan ta

  • @NilanthiKumari-k3t
    @NilanthiKumari-k3t 3 дні тому

    Thank u

  • @sandakan2452
    @sandakan2452 5 місяців тому +1

    Lassanay

  • @roshinithilini2131
    @roshinithilini2131 2 роки тому +4

    හරීම ලස්සනයි අක්කෙ..ස්තුති අපි සමග බෙදාගැනීමට...❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      බොහොම ස්තූති නැරඹුවාට❤

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 6 місяців тому +2

    මටත් තියෙන්නෙ කහරිම පුංචි ඕපන් කිචන් එකක්. ඉඅරදයක්මට ඇරේන්ජ් කරගන්න එක. බොහොම ස්තුතියි අක්කා. මට අවශ්‍යම උපදෙස් ලැබුනා.

  • @upuliiroshani8987
    @upuliiroshani8987 2 роки тому +3

    හරිම ලස්සනයි අක්කි. Tabale gatte kohenda kiyla dana ganna puluwanda.❤️

  • @jayanikavinga7253
    @jayanikavinga7253 2 роки тому +2

    හරිම ලස්සනයි

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 Рік тому +1

    Nice vlog. Dear pol dalai thiyene rack kohenda gathe

  • @nightwalker3189
    @nightwalker3189 2 роки тому +1

    Beautiful duwa

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 5 місяців тому +1

    Akka laga thiyena nonstic bajana hichi band ekada eka hodayda pothu yannnadda

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 Рік тому +1

    Good video

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Рік тому +1

    Godak watinawa

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 2 роки тому +2

    Very nice and tidy.

  • @madushikadilrukshi1535
    @madushikadilrukshi1535 2 роки тому +1

    Harima lassanaie.

  • @chamilawelikala5352
    @chamilawelikala5352 Рік тому +1

    Very useful video, thank you for sharing

  • @ranalidinushi8272
    @ranalidinushi8272 17 днів тому +1

    kussiya vishala unama uyanna pihanna. Yana kalayath wadi

  • @wijesinghenihara1232
    @wijesinghenihara1232 2 роки тому +2

    Matath hoda adahasak ganna puluwan

  • @sudarshanisagarika5698
    @sudarshanisagarika5698 2 роки тому +2

    ලස්සනයි නංගී පිලිවෙලට තියාගෙන ඉන්නවා මගේ කුස්සියේත් කබඩි නැත මටත් ඕනේ වුනා කබඩි දැන් ඒ කත් හරි ඔයාට බුදු සරණයි

  • @marcmarc43
    @marcmarc43 2 роки тому +1

    Akka kussiyata awashyama dey vitarai thiyaganne kohomada mage kitchen eka voyage ekata wada tikak lokui e unata denials awul wage badu pirila

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      අනවශ්‍ය දේවල් අයින් කරන්න නන්ගි.මගේ මේ කුස්සියේ දේවල්වලට අමතරව තියෙන්නේ ශොපින් බෑග් දාන බොක්ස් එකක් විතරයි මේ කුස්සියේ තියෙන්න දේවල් බලන්න නන්ගිගේ කුස්සියේ මේවා එක්ක බලන්න වැඩිපුර තියෙන දේවල් මොනාද කිය බලන්න.ඒ දේවල් අයින් කරන්න නන්ගි.ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් ඒවා අයින් කරන්න

  • @ayeshikajayalath6579
    @ayeshikajayalath6579 2 роки тому +1

    Akki oya mal pochchi walata wathura danne kohomada kussiya hamathanama yanawane math asai mal thiyanna ge athule eth wathura danne kohomada

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому +1

      Nanaga man mas ekata seryak witara Oya okkoma eliye tiyala watura danwa ehama nethnam wahina welawata ewa eliye tiyenwa.anit dawaswalata spray bottel eken spray karanwa etakota mukut wen ne mewa indoor plants watura sanchita ewa e nisa mukut wen ne nanga.karala balanna awurudu 2 k tisse mukut wela ne.mewa one taram kelewala tiyena gas

  • @zahieraazaan6564
    @zahieraazaan6564 2 роки тому +1

    Oya ge wada peliwelai. 👍Samannayen kussiyaka Mona dishawatada gas cooker eka thiyanne? Suba dishawa Onama gedaraka

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      sthuuthi ❤.dakuna uthura hodai kiya tama ahala tiyenn eliya tiyena pethtakata lipa paththu karana eka hodai

    • @thilininishara2649
      @thilininishara2649 7 місяців тому

      Hi dr oya a thunapaha thyna rack eka gththa page eka mokakd

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 11 місяців тому +1

    Aththatama ලස්සනයි

  • @natarts2139
    @natarts2139 2 роки тому +1

    Drill aken vidala hold plug dala bithiya vidala hadanna barida nangi ????

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    good

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 5 місяців тому +1

    Akke me spciey dala thiyena rag eka ganipu online page eke wisthara dennako

  • @mahindamiddeniya-et8bo
    @mahindamiddeniya-et8bo 7 місяців тому +1

    ඔයා අර තුනපහ තියෙන රැග් එක ගත්තෙ කොහෙන්ද මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න එක ලස්සනයි ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි

  • @chirangajeewana5682
    @chirangajeewana5682 6 місяців тому +1

    Lassana kussiyak podi unata piliwelai

  • @samudrikafernando4344
    @samudrikafernando4344 2 роки тому +2

    Please can mention, the place which you buy your spicy rack.

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      facebook.com/Neat-Kitchen-Products-100326868402311/

  • @happyloverosimosi1562
    @happyloverosimosi1562 2 роки тому +1

    Akka oya amu thunapaha eka mona brand ekenda gaththe

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому +1

      gedara hada ganna beri unoth man ganne nanga freelan shop ekakin satiyakata ganna nethnam ewage suwada adu wenawa❤

  • @dmlrwijesinghe
    @dmlrwijesinghe Місяць тому +1

    Spicy rack eka ගෙන්න ගත්තේ කොහෙන්ද??

    • @devaskitchen6893
      @devaskitchen6893  Місяць тому

      Mata mataka ne dennm man page eka dala tiyenwa description eke🌸

  • @shashiniherath9257
    @shashiniherath9257 2 роки тому +1

    Nice

  • @gilinimalshani
    @gilinimalshani Рік тому +1

    Rack eka gathee kohenda spicy rack

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      Link eka description eke mention karala tiyenwa

    • @gilinimalshani
      @gilinimalshani Рік тому +1

      Thankz Akke♥️😍

    • @gilinimalshani
      @gilinimalshani Рік тому

      Akke mn ee page eken beluwa mag eki demma reply na wena page eki neda

  • @ACHINITHRANGA
    @ACHINITHRANGA 8 місяців тому +1

    Keeyak giyada akke gee ganna koheda gedra tiyenne 🤔

  • @rupapathirana6511
    @rupapathirana6511 Рік тому +1

    Sthuthi oyata

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      බොහොම ස්තූතී නැරඹුවාට❤️❤️❤️

  • @AnushaAttanayake-n6g
    @AnushaAttanayake-n6g Місяць тому +1

    Hapoi, hemathenama badu penakota oluwa ridenawa. Piliwela adui ethakota. Duwilith wadinawa wedi. 😂😂😂😂

    • @devaskitchen6893
      @devaskitchen6893  Місяць тому +1

      @@AnushaAttanayake-n6g tiyena widihata epai tiya ganna.den e kussiya neme mata tiyenne .

  • @yasinthalanka9699
    @yasinthalanka9699 2 роки тому +1

    Very neat and tidy ❤

  • @thilininishara2649
    @thilininishara2649 7 місяців тому +1

    Oya a thunapaha rack eka gtha page eka mokakd

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 роки тому +1

    Harima lassanai

  • @jananiperera6105
    @jananiperera6105 7 місяців тому +3

    හරිම ලස්සනයි පිළිවෙලයි,
    අර බාස්කට්ස් ගත්තෙ කොහෙන්ද ඔයා ඒව ලස්සනයි.
    වේවැල් එක නෙමෙයි අනිත් ඒවා

  • @darshika9374
    @darshika9374 Рік тому +1

    Akke, oy kitchen ek meti walan hatti ehema tyne kohenda? Ane rply krna. Ara pantry ek yata thattuweda?.

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      Ow nngi ara leli wage tattuwe

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      NitarA ganna hatti sodala welanna tena tiyenne

    • @darshika9374
      @darshika9374 Рік тому +1

      Oyge kitchen ek harima lassanai. Piliwelai. Mage kitchen ek arrange krnwa mn. Mn oyge kitchen ekn gdaak ideas gtha akke mn. Gdak sthuthi ekta.

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      @@darshika9374 ane bohoma sthuthi nangi asai e kussiyath balanna foto ekk danna mata❤️❤️❤️

  • @nomattersvlog
    @nomattersvlog 2 роки тому +1

    nice

  • @asankaperera2968
    @asankaperera2968 2 роки тому +2

    Pol dala thiyana sudu rack gaththe kohenda ? Price eka kiyada

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому +1

      350k wage une.pare wikunanna dala tibune.e tika genath thinta tikak ga gaththa.eka ara supermaraket wala tiyena badu geniyanna tiyena cart ekak

  • @Nawodyanuwanthi-ib8ue
    @Nawodyanuwanthi-ib8ue Рік тому +1

    Akke oya spaicy rak eka kohenda gaththe 😅😅

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      මන් ලින්ක් එක දාල ඇත්තේ❤️

  • @sandasanda9681
    @sandasanda9681 Рік тому +1

    ❤️❤️

  • @rashiniahinsa1713
    @rashiniahinsa1713 2 роки тому +1

    Akke spicy rack ek gththa page eke nama kiynn puluwn da

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      facebook.com/Neat-Kitchen-Products-100326868402311/

  • @sasinigimhani5829
    @sasinigimhani5829 9 місяців тому +1

    Ara yata thiyena box kohenda akke gaththe

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 Рік тому +1

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤👌👌

  • @happyloverosimosi1562
    @happyloverosimosi1562 2 роки тому +1

    Akka oyage mey kussiya piliwelata thiyaganna weda karanna kalaya yodawana heti kiyanna ko.

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      Wisheshayen wenama welawak yan na nanga uyala ewara weddima wage okkoma clean karanwa man videos ataratura e genath kiyannam.

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      open kitchen ekk nisa wenama kitchen ekak neti nisa gedarata eddima kitchen eka pena nisa passe as karanna kiya hiten ne eka e welema ayin wenwa e nisa man hitanne eka wasiyak

  • @dilankanishka743
    @dilankanishka743 2 роки тому +2

    👌👌😍

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 5 місяців тому +1

    Me white kuda gatte kohenda online nam page eke wisthara dennako

  • @pranalichamika9194
    @pranalichamika9194 2 роки тому +1

    👌👌👌👍👍👍

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Рік тому

    හරිම ලස්සනයි ,ඇන ගහන්න allow නැද්ද නැත්නම් ඒ බිත්තියට ඇන ගහන්න බැරිද අක්කා🙄

  • @isharasuhadinee596
    @isharasuhadinee596 2 роки тому +1

    අක්කේ spice rack එක කාගෙන්ද ගත්තේ? මටත් ගන්න ඔනේ.

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      Nnga man meke link eka dala eti description eke❤️

  • @nipune123
    @nipune123 2 роки тому +1

    👍👍👍

  • @harshanikumari390
    @harshanikumari390 2 роки тому +1

    හරිම ලස්සනයි.ස්පයිසි රැක්එක කොහෙන්ද ගත්තේ අක්කේ ..😊😊❤️

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      facebook.com/Neat-Kitchen-Products-100326868402311/

  • @successf.k6900
    @successf.k6900 2 роки тому +1

    Mata thiyena prashne awan eka thiyena thena

  • @roshinithilini2131
    @roshinithilini2131 2 роки тому +1

    Spicy rack eka gatte kohenda akke?

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому

      mama description ek link eke dala tiyenwa nnga ❤️

  • @thiliuutnimadhushani2406
    @thiliuutnimadhushani2406 2 роки тому +1

    ❤️❤️❤️❤️

  • @krishanthiwithanage8570
    @krishanthiwithanage8570 2 роки тому +1

    හරිම පිළිවෙළ kitchen එකක්

  • @anushadamayanthi2845
    @anushadamayanthi2845 2 роки тому +1

    🤗🤩🤩

  • @nelz9973
    @nelz9973 2 роки тому +1

    පොල් දාලා තියන බාස්කට් එක, පිඟන් රැක් එක ගත්ත තැන දැනගන්න පුළුවන් ද?

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому +2

      350k wage une.pare wikunanna dala tibune.e tika genath thinta tikak ga gaththa.eka ara supermaraket wala tiyena badu geniyanna tiyena cart ekak

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому +2

      pigan rack ekath ehamai 4ook wage une

    • @nelz9973
      @nelz9973 2 роки тому +1

      @@devaskitchen6893 thank you dear

    • @chamilanagahawatta8109
      @chamilanagahawatta8109 2 роки тому +1

      You can buy all kitchen items in Arpico

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 роки тому +1

    Home tour ekk genn

  • @panchalidesilva3428
    @panchalidesilva3428 2 місяці тому +1

    කැරපොත්තො බාජන වල යන්නේ නැද්ද ?

    • @devaskitchen6893
      @devaskitchen6893  2 місяці тому

      නෑ ඩියර් පොඩි ඉඩකඩක මේ ගෙදර තියෙන්නේ ඒ නිසා මීයෝ කැරපොත්තෝ එහම නෑ බඩු එහම
      වැඩිපුර නැහැ.ඒ නිසා ඒ ප්‍රශ්න ටික නෑ

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 роки тому +1

    👍👍👍👍🧡

  • @hansi5539
    @hansi5539 2 роки тому +1

    💓💓💓💓

  • @chamodias3475
    @chamodias3475 2 роки тому +5

    නංගි cupboard නැති නිසා දුවිල්ල සහ සතුන් යන ඒක නවත්වන්නේ කොහොමද

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому +1

      Cupboards wala neti nisa duwili penawa e nisa satiyakata serayakwath man ewa pirisidu karanwa akke aluth video eke man ekat reply karanwa aluth video eka balanna kematinam

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 2 роки тому +1

    මාත් අලුත් ගෙදර කිචන් එක හදන ගමන් ..අදහ්සක් ගන්න පුලුවන් මට.ස්තුතියි

  • @samanthifernando2284
    @samanthifernando2284 2 роки тому +1

    🤔🤔🤔🤔

  • @kanchanapeiris6101
    @kanchanapeiris6101 Рік тому +1

    Piliveli

  • @ManjuMadushanka-z3o
    @ManjuMadushanka-z3o 4 місяці тому +1

    අක්කේ මේ තුනපහ රැග් එක ගත්තේ කොහෙන්ද

    • @devaskitchen6893
      @devaskitchen6893  4 місяці тому

      Mama link dala tiyenwa nngi balanna mata den mataka ne awurudu ganak wenawa aran🌸

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 2 роки тому +1

    Badu wadi nisa piliwelak naaa

    • @devaskitchen6893
      @devaskitchen6893  2 роки тому +3

      mage kussiyed? Mehamai etin eka comment ekk me wage wenna puluwan etin hoda comments atare .kohoma unath sthuuthi mage video eka beluwata.magenam kussiya mata anawashya kisima deyak ne.ata hodana pigan hodana saban ehama netuwa eti neda oba tumiyage kussiye watura bona widuruwak netuwa eti.choping bord ekk netiwa eti.kulubadu siilara badu dapu tenak netuwa eti mage hite.uyanna gas lipak rice cokker ekk watura unu karanna ekk ewa ehama netiwa eti neda metumiyage kussiye.hal dala tiyanna uyana hatti tawa ata pihadana ewa netuwa eti neda?amutto eddi pol kattakta kanna bonna denne hedi netuwa atinda bedaganne.anna ehamanam mage kussiye badu wedi eti oba tumiyata pena widihata.mage dream kitchen eka meka neme.hebei mata ona hemadema tiyagena inna me kussiye tamai mata lebunu hodama kussiya.adi 6i adi 3 palala kussiyak mita wada piliwelata tiyaganna oba tumiyagen egena ganna man kemati.

  • @chathurikasandamali7859
    @chathurikasandamali7859 2 роки тому +1

    ලස්සනයි පිලිවලයි අනේ ❤❤ඔයාට හුනන්ගේ කරදර නැද්ද

  • @sewwandijayasinha9412
    @sewwandijayasinha9412 2 роки тому +1

    ඔයා ලංකාවෙද අක්කා ඉන්නේ 😍

  • @imeshadewmini1086
    @imeshadewmini1086 Рік тому +1

    ඔයිටත් පොඩි මගෙ කුස්සිය මට හරි අමාරුයි බඩු තියා ගන්න

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому

      කොහොම හරි ෂේප් එකේ තියා ගමු❤️

  • @sumithrapathirana1678
    @sumithrapathirana1678 2 роки тому +1

    ඔයා දවස ගානෙ සුද්ද කරන්න වාද

  • @happyloverosimosi1562
    @happyloverosimosi1562 2 роки тому +1

    Ane hithata mokaddo amuthu hengiimak enawa. Balanna asai harima piliwelai. Loku adarshayak denawa oya

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 2 роки тому +3

    මේ රාක්ක ගත්තෙ කොහෙන්ද අක්කෙ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +8

    නිතරම දුවිලි පිහන්න වෙනවා

    • @devaskitchen6893
      @devaskitchen6893  Рік тому +2

      ඔව් ඉතින් සතියකට සැරයක්වත් අස් කරන්න ඕනේ.කබඩ් එකක් ඇතුලෙ තිබුනම
      ඉතින් අයින් කරන්න වෙන්නෙම නෑ

    • @wishva6630
      @wishva6630 Рік тому +1

      ❤ 4:11 ​@@devaskitchen6893

  • @ThirshakumarThirsha
    @ThirshakumarThirsha Рік тому +1

    රශසදචචනෂධඤණඛතර්‍ධළලප

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 роки тому +1

    හුනෝ කැරපොත්තෝ නැද්ද

  • @senakitchen5560
    @senakitchen5560 2 роки тому +2

    Like 👍

  • @ShaniLakmali-y8g
    @ShaniLakmali-y8g Місяць тому +1

    Civiling eke hunan jara kalama kichan ekata wetenawa.ekata visadumak kiynnako.hunan ta