Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න ගම්මැද්දේ ගෙදර වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න 👉 ua-cam.com/video/zwj-XAuLuXk/v-deo.html
හරිම සුන්දර කාන්තාවක් නයනා කුමාරි. හරිම මිත්‍රශීලි ප්‍රියමනාපයි ඇය. වටපිටාවත් සුන්දරයි. ඇය වාසනාවනතයි. ❤
හරි හොද කෙනෙක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
කතා පොතක තියෙන ගැමි පරිසරයක්. අපි කොළබ මෙහෙම ලස්සන පරිසරයක් මෙහෙ නැහැ. ඔක්කොම කෘතීමයි. හරිම ආසාවෙන් පරිසරය රසවින්දා. තෙරුවන් සරණයි!
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
සිරියාවන්ත පරිසරය ගෙදර ත් නයනා කුමාරිත්🌹🌹👍☝ස්තුති පුතා මම කටාර් සිට බුදු සරනයි දෙවි පිහිටයි
ඇත්තටම ලස්සන පරිසරයක් , ගමේකම තාම තියෙනවා , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
❤️❤️🌹🇱🇰 හරිම ලස්සන පිරිසිදු සුන්දර තැනක් මාරම ලස්සනයි නිදහස් සතුන් පවා සතුටින් එයාගේ ලස්සන හිනාව ජය වේවා බුදුසරණයි
ඇත්තටම මාරම ලස්සන පරිසරයක් , හදවතින්ම ස්තූතියි 💖💖
හරිම පිංවන්ත කාන්තාවක්.රුසියානු කතා පොත් වල තියෙන ගෙදරක් වාගේ❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
නයනා කුමාරි හදවතින්ම හිනාවෙනව😊😊😊😊
❤❤
Harima සිරියාවන්ත පරිසරයක සුන්දර සිරියාවන්ත මහත්මියක් 🙏🌹❤️නිදුක් නිරෝගී සුවය lebewa 🙏🌹❤️
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
Aniwa....
කුරුලු පිහාට්ටක් වැනි සැහැල්ලුවට ජීවිතය ගත කරන ඔබට ජය.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට , දිගටම ඉන්න ❤️❤️
හදවතින්ම හිනාවෙන සිරියාවන්ත ගෑනු කෙනෙක් ♥️
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
කතා පොත් වල තියෙන ගෙයක් වගේ ❤️
ගේ ඉස්සරහා දොල පාර ඒකේ තාරාවො ඔයා කියන එක හරි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න❤❤
😅
සිරියාවන්ත පරිසරයක්,, සිරියාවන්ත නංගී කෙනෙක් නයනා..තෙරුවන් සරණයි..
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
නියමයි හැම අතින්ම ආයි කියන්න දෙයක් නෑ 👌👌👌👌
හදවතින්ම ස්තුතියි ❤❤❤
ඒ ගම ඒ පරිසරය හරිම සිරියාවයි, පංකාදුයි....👌❤️🍃🌹
ඔව් මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
කොහේද අනේ මේ. හරිම ලස්සන සාරවත් පරිසරය. දිය පාරක් ගෙදර vaththa ලඟින් යනවා කියන්නේ vasanavak.ගොවිතැන් කරගෙන නිදහසේ ජීවත් venda පුලූවන් පරිසරය. නයනා කුමාරි th ලස්සනයි ❤❤❤❤❤😂
දියබෙදුම පොලොන්නරුව , වෙලාවක යන්න ගම්මැද්දෙ ගෙදර ඉන්න පුලුවන් ඔන්න පළවෙනි comment එකේ අංකය ඇති, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
ඉක්මනින් ගෙදර වැඩනිම කරන්න හැකි වෙිවා
හදවතින්ම ස්තූතියි ❤❤
හරිම ලස්සන පරිසරය ක් හරිම ආදරණිය අපිට පෙන්නුවා ඔබට ස්තුතියි
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤️❤️
හරි ලස්සන නිහතමානී එයා 😂❤
ඇත්තටම , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
නයනා අක්කගේ මරු හිනාව..❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
ලස්සන මිදුලක් ලස්සන වට පිටාවක්❤️
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Man mage atheethayata giya😊
ගමේ ජීවිතේ කියන්නේ වෙනම එකක්...
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
ලස්සන viedio එකක් වගේම ලස්සන මිනිස්සු සහ සත්තු එක්ක කරපු ලස්සන වැඩක්
හදවතින්ම ස්තුතියි ❤❤
සත්තුන්ටනමි එ අක්කා මරම අදරයි වගෙ නෙද ලක්සිත අයියෙ නියමයි ❤
ඒක ඇත්ත ගති ගුණත් හරි හොදයි , හදවතින්ම ස්තුතියි මල්ලි ❤❤
කොයිතරම් දෙයක්ද සතුන්ට ආදරය කරන එක ගොඩක් පින් ඔබතුම්යට
කොහොමද ගමේ සිරිය... ඔය කොන්ක්‍රීට් වනාන්තරය වගේද.. අපේ ප්‍රදේශයේ මේ.. අම්මෝ මාරම සතුටක් තියෙන්නේ දකිද්දි.
ඒක ඇත්ත ආයේ එන්න ඔනී දවස් දෙක තුනක් ඉදලා යන්න , හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
හරිම ලස්සනයි 🎉
මාරම ලස්සනයි පුළුවන් වුනොත් වෙලාවක ඒ පැත්තේ රවුමක් දාන්න ❤❤
ජය වේවා අයියන්ඩී ...දවසින් දවස ඉදිරියට යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා දළදා සමිදු පිහිටයි
හදවතින්ම ස්තූතියි කුලේ සහෝ අදරෙයි ඈ ❤️❤️
ලස්සනයි❤
හදවතින්ම ස්තුතියි ❤💖💖🙏
🇱🇰🇱🇰🧡🙋🧡👌👌.ලස්සන මරු ලස්සන මරු
හදවතින්ම ස්තූතියි ❤️❤️
Harima pirisidui harima lassana thenak
Maru parisaraya ahhh supiriyakma thama
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
Marama Lassanai parisaraya, Lassana Diya paharak, Manasatath Suwayak,
ඒක ඇත්ත , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
Lassanai parisaraya. Nayana nangi siriyawai. Tharawo tika pinana ella nanna bahala inna maru. Malee Oyage vidio ekaa hodai. Kalin eay wath baluwa. Gama kiyanne kageth asama hitha nivana thanak
ඇත්තටම හිත නිවන පරිසරයක් වෙලාවක යන්න ඒ පැත්තේ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
ලස්සනයි ala lagin edam kallak hoya ganna oya hariya budu saranai
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
Wow❤❤❤❤❤💐💐💐💐 ලස්සනයි දුවෙ ...
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට ❤❤
සුන්දර පරිසරය යක් ❤
ඔව් ලස්සන පරිසරයක් , වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
harima lassana tanak❤❤❤❤good luck
ඒක ඇත්ත වෙලාවක යන්න ඒ පැත්තේ හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
අහිංසක channel එක ඔන්න subscribe කලා
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤
නියමයි 🥰
තෙරුවන් සරණයි ! 🙏🙏🙏💖
OMG. What a nice place to live and those people
හරිම ලස්සන පරිසරය
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️
අනේ ඒ ඉඩම...😍🥰
ඇත්තටම ලස්සනයි නේද? වෙලාවක ගිහිල්ලම බලන්න , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@@lakshithavlogs can I have their contact number and location. I'm planning to visit them
@@charithsenadeera1835 දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න
Oyaga sansarani kathawa thunana
හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
සුන්දර ලස්සන පරිසරයක් 👍
ඔව් වෙලාවක යන්න ඒ පැත්තෙ ❤️❤️
Lassana Parisarayak.....Niyama Kellek.
ඇත්තටම නියම ගමක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖❤
හිනාව මරු 😃😄😆😄😍😍
What a beautiful place ❤
It really is!
ගැමි ගෙදරක අසිරිය පෙඩ්ඩක් ඉතිරිවෙලා තියෙනවා..
ඇත්තටම මාරම ලස්සන ගැමි පරිසරයක් , හදවත්න්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
ගොඩක් ලස්සන තැනක් .
ඇත්තටම මාරම ලස්සනයි , වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
Me akkawa sambandae karaganna puluwanda.. duck 🦆 පැටවි ගනන
ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මෙයාලගේ අංක තියෙන්නේ ඒ විලා එක ළගම ගෙදර
මමත්ගමේගෙදරමෙවගේතයධ්හිටියා❤
ඒක මාරම අත්දැකීමක් නේද , හදවතින්ම ස්තූතියි ❤️❤️
අනෙ මාර සුන්දර පරිසරය
වෙලාවක යන්න ඒ පැත්තෙ ලස්සන යි, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
අනේ ශෝක් ගැමි පරිසරයක්.ලස්සනට වවන්නත් පුලුවන් ...
Tawal vith Lahiru akka neda giye
ඔව් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Lassana parisarayak
ඒක ඇත්ත වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ලස්සන තැනක්
ඇත්තටම මාරම ලස්සන ගමක් වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
ලස්සනයි ❤❤❤❤❤❤❤
❤❤lassanai
Very nice ❤
thank you ❤❤
සුපිරියක් සහෝ❤
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ ❤️❤️
me koheda harima sundarai අැලේ සිසිලස මට දැනෙනවා වගේ
මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
❤maarama lassanei
Matanam tarawanta wada hithagiye nayanage prasanna gathiya.
වීඩියෝ එක තාරාවො ගැනද? නයනා කුමාරි ගැනද? හිතා ගන්න බැරි මම.....😮😮😮😮 😂😂😂😂😂😂
😂😂 ❤❤
Harima shoyne e kanthawa😮
Koheda aiye me gama? Kurunagala paththeda?
බකමූණ , දියබෙදුම ඉහකුලු වැව මල්ලි ❤️❤️
Lahiru mamath innawane
ඔව් ලහිරුයි මමයි ගියේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
ලන්කාවේ ගැමි සුවද මොන තරම් සුන්දරද ලස්සනද කියලා තේරුනෙ පිටරට ජිවත් වෙන්න ආපු දවසෙ ඉදන්
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට , පරිස්සමින් ඉන්න ❤❤
කිලෝවක් කීයද?
ගෙදර ලස්සනට හදන අය විකුණන්න නෙවෙයි සහො! හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
E සුන්දරත්වය කියලා නිමක් nh
ලස්සන ගමක් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Location 💕💕💕
දියබෙදුම description එකේ අංකයට කතා කරන්න ❤️❤️
Lassana parisaraya ❤❤❤❤❤shaaaaa❤
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
I am from Italy. But I was traveled Europe.but I never see any country as very beautiful sri lanka. Very beautiful my country sri lanka
There are so many beautiful places in our country that we cannot finish seeing
❤❤❤❤❤❤❤
lassana tenak
ඇත්තටම වෙලාවක ගමට ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්: නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රියාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.............
❤️❤️
අගනා වැඩසටහනක් ...කොහේද මෙි පළාත ලස්සන පරිසරය ඇඹිලිපිටිය පැත්තද...
පොලොන්නරුව දියබෙදුම , ❤️❤️
මටත් හිතුනෙ ඇඹිලිපිටිය ...පදලංගල...හුංගම.... අඟුණකොලපැලැස්ස පැත්තෙ කියලා....
Ayye tarawo wathure bitthara dan na😅😅😅😅😅
ඔව්නේ කැලේ දාන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
budu saranai
ඔබටත් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි !
Mage lagath innawa ballo kawa godak dan 4denai inne
එයාලගෙන් පරිස්සම් කරන්න අමාරැයි , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ලංකාව ට එන්න පුදුම ආසාවක් තියෙන්නෙ❤❤❤
@@lakshithavlogs 👍🙏
Niyamai ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
Eyage hinawa hrelassanaei
ඒක ඇත්ත හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
චැනල් එක කරන කෙනා ලංකාවේ නෙමෙයිද .බිත්තර දාන්නෙ වතුරෙද අහනවා .කොප්පරා ගහේද වේලෙන්නෙ කියලා අහනවා 😅
Ranilge ata lewakapu ekek.
උඹ කාගෙද ලෙවකන්නෙ 🤣🤣🤣
පැටව් ඉන්නවද???ගන්න පුලුවන්ද???
තාම පැටව් නෑ මල්ලි ❤❤
Shok anneee
Lassnai
පාත්තයායි තාරාවන් අතර තියෙන වෙනස මොකක්ද
1 පාත්තයින් යනු ඇනටිඩේ පවුලේ ජල පක්ෂි විශේෂ කිහිපයක කුරුල්ලෙකි. මෙම කණ්ඩායම Anser සහ Branta යන ගණයන්ගෙන් සමන්විත වේ. 2 ඉංගී්රසි භාෂාවෙන් Duck ලෙස හඳුන්වන තාරාවගේ විද්‍යාත්මක නාමය Anas platyrhynchos වේ. රංචු වශයෙන් ජීවත්වෙන තාරාවා බොහෝ රටවල සුරතලෙක් ලෙස ඇති කරනවා. තාරා වර්ග කිහිපයක්ම ලෝකයේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. වේගයෙන් පිහිනා යෑමටත් වතුරේ කිමිඳී මසුන් අල්ලා ගැනීමටත් තාරාවාට විශේෂ හැකියාවක් තියෙනවා.
Onawata wadi kumari akke oya harida....🤔🤔🤫🙊
😂 super
Marama lasagna gamak...api pin karala na deiyane eawage paththaka ipadenna
වෙලාවක යන්න ඒ පැත්තෙ ගම්මැද්දෙ ගෙදර නැවතිලා ඇවිදින්න කලින් ගම්මැද්දෙ ගෙදර වීඩියෝව බලන්න ❤️❤️
ලොකු උන්නැහැ මොස්කව් නෙමෙයි බං පාත්තයන්ට කියන්නේ මොන්ගුස්😅
හදවතින්ම ස්තුතියි ❤❤ බං
@@lakshithavlogs යමක් නියත මානීව තේරුම් ගැනීමේ හැකියාව උඹට තියෙනවා උඹ සත්‍ය වශයෙන්ම පොරක් අපි උඹේ වීඩියෝ දිගටම බලනවා
@@dameprasa4614 හදවතින්ම ස්තුතියි ❤❤❤❤
@@dameprasa4614 මස්කොවි කියල තාරාවො වර්ගයක් ඉන්නව,(මූනෙ රතු පාට ගෙඩි වගේ තියෙනවා ). මේ වීඩියෝ එකේ ඉන්නෙ පාත්තයො නෙවෙයි ගම් තාරාවො කියන්නෙ මුන්ට..පාත්තයා මේ වගේ පස්ගුනයකටත් වඩා ලොකුයි..අඩි 3ක් වගේ බෙල්ලත් එක්ක උසයි..
❤❤❤❤
හදවතින්ම ස්තුතියි සහෝ ❤❤
🙏❤️❤️👍
👍👍👍💐💐💐💐💐🙏🙏🙏
Koheda me
දියබෙදුම , පොලොන්නරුව ❤️❤️
❤😅
🖤
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න
ගම්මැද්දේ ගෙදර වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න 👉 ua-cam.com/video/zwj-XAuLuXk/v-deo.html
හරිම සුන්දර කාන්තාවක් නයනා කුමාරි. හරිම මිත්‍රශීලි ප්‍රියමනාපයි ඇය. වටපිටාවත් සුන්දරයි. ඇය වාසනාවනතයි. ❤
හරි හොද කෙනෙක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
කතා පොතක තියෙන ගැමි පරිසරයක්. අපි කොළබ මෙහෙම ලස්සන පරිසරයක් මෙහෙ නැහැ. ඔක්කොම කෘතීමයි. හරිම ආසාවෙන් පරිසරය රසවින්දා. තෙරුවන් සරණයි!
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
සිරියාවන්ත පරිසරය ගෙදර ත් නයනා කුමාරිත්🌹🌹👍☝ස්තුති පුතා මම කටාර් සිට බුදු සරනයි දෙවි පිහිටයි
ඇත්තටම ලස්සන පරිසරයක් , ගමේකම තාම තියෙනවා , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
❤️❤️🌹🇱🇰 හරිම ලස්සන පිරිසිදු සුන්දර තැනක් මාරම ලස්සනයි නිදහස් සතුන් පවා සතුටින් එයාගේ ලස්සන හිනාව ජය වේවා බුදුසරණයි
ඇත්තටම මාරම ලස්සන පරිසරයක් , හදවතින්ම ස්තූතියි 💖💖
හරිම පිංවන්ත කාන්තාවක්.රුසියානු කතා පොත් වල තියෙන ගෙදරක් වාගේ❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
නයනා කුමාරි හදවතින්ම හිනාවෙනව😊😊😊😊
❤❤
Harima සිරියාවන්ත පරිසරයක සුන්දර සිරියාවන්ත මහත්මියක් 🙏🌹❤️නිදුක් නිරෝගී සුවය lebewa 🙏🌹❤️
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
Aniwa....
කුරුලු පිහාට්ටක් වැනි සැහැල්ලුවට ජීවිතය ගත කරන ඔබට ජය.
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට , දිගටම ඉන්න ❤️❤️
හදවතින්ම හිනාවෙන සිරියාවන්ත ගෑනු කෙනෙක් ♥️
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
කතා පොත් වල තියෙන ගෙයක් වගේ ❤️
ගේ ඉස්සරහා දොල පාර ඒකේ තාරාවො ඔයා කියන එක හරි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න❤❤
😅
සිරියාවන්ත පරිසරයක්,,
සිරියාවන්ත නංගී කෙනෙක් නයනා..
තෙරුවන් සරණයි..
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
නියමයි හැම අතින්ම ආයි කියන්න දෙයක් නෑ 👌👌👌👌
හදවතින්ම ස්තුතියි ❤❤❤
ඒ ගම ඒ පරිසරය හරිම සිරියාවයි, පංකාදුයි....👌❤️🍃🌹
ඔව් මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
කොහේද අනේ මේ. හරිම ලස්සන සාරවත් පරිසරය. දිය පාරක් ගෙදර vaththa ලඟින් යනවා කියන්නේ vasanavak.ගොවිතැන් කරගෙන නිදහසේ ජීවත් venda පුලූවන් පරිසරය. නයනා කුමාරි th ලස්සනයි ❤❤❤❤❤😂
දියබෙදුම පොලොන්නරුව , වෙලාවක යන්න ගම්මැද්දෙ ගෙදර ඉන්න පුලුවන් ඔන්න පළවෙනි comment එකේ අංකය ඇති, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
ඉක්මනින් ගෙදර වැඩනිම කරන්න හැකි වෙිවා
හදවතින්ම ස්තූතියි ❤❤
හරිම ලස්සන පරිසරය ක් හරිම ආදරණිය අපිට පෙන්නුවා ඔබට ස්තුතියි
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤️❤️
හරි ලස්සන නිහතමානී එයා 😂❤
ඇත්තටම , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
නයනා අක්කගේ මරු හිනාව..❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
ලස්සන මිදුලක් ලස්සන වට පිටාවක්❤️
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Man mage atheethayata giya😊
ගමේ ජීවිතේ කියන්නේ වෙනම එකක්...
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
ලස්සන viedio එකක් වගේම ලස්සන මිනිස්සු සහ සත්තු එක්ක කරපු ලස්සන වැඩක්
හදවතින්ම ස්තුතියි ❤❤
සත්තුන්ටනමි එ අක්කා මරම අදරයි වගෙ නෙද ලක්සිත අයියෙ නියමයි ❤
ඒක ඇත්ත ගති ගුණත් හරි හොදයි , හදවතින්ම ස්තුතියි මල්ලි ❤❤
කොයිතරම් දෙයක්ද සතුන්ට ආදරය කරන එක ගොඩක් පින් ඔබතුම්යට
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
කොහොමද ගමේ සිරිය... ඔය කොන්ක්‍රීට් වනාන්තරය වගේද.. අපේ ප්‍රදේශයේ මේ.. අම්මෝ මාරම සතුටක් තියෙන්නේ දකිද්දි.
ඒක ඇත්ත ආයේ එන්න ඔනී දවස් දෙක තුනක් ඉදලා යන්න , හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
හරිම ලස්සනයි 🎉
මාරම ලස්සනයි පුළුවන් වුනොත් වෙලාවක ඒ පැත්තේ රවුමක් දාන්න ❤❤
ජය වේවා අයියන්ඩී ...දවසින් දවස ඉදිරියට යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා දළදා සමිදු පිහිටයි
හදවතින්ම ස්තූතියි කුලේ සහෝ අදරෙයි ඈ ❤️❤️
ලස්සනයි❤
හදවතින්ම ස්තුතියි ❤💖💖🙏
🇱🇰🇱🇰🧡🙋🧡👌👌.
ලස්සන මරු ලස්සන මරු
හදවතින්ම ස්තූතියි ❤️❤️
Harima pirisidui harima lassana thenak
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Maru parisaraya ahhh supiriyakma thama
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
Marama Lassanai parisaraya, Lassana Diya paharak, Manasatath Suwayak,
ඒක ඇත්ත , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
Lassanai parisaraya. Nayana nangi siriyawai. Tharawo tika pinana ella nanna bahala inna maru. Malee Oyage vidio ekaa hodai. Kalin eay wath baluwa. Gama kiyanne kageth asama hitha nivana thanak
ඇත්තටම හිත නිවන පරිසරයක් වෙලාවක යන්න ඒ පැත්තේ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
ලස්සනයි ala lagin edam kallak hoya ganna oya hariya budu saranai
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
Wow❤❤❤❤❤💐💐💐💐 ලස්සනයි දුවෙ ...
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට ❤❤
සුන්දර පරිසරය යක් ❤
ඔව් ලස්සන පරිසරයක් , වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
harima lassana tanak❤❤❤❤good luck
ඒක ඇත්ත වෙලාවක යන්න ඒ පැත්තේ හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
අහිංසක channel එක ඔන්න subscribe කලා
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤
නියමයි 🥰
තෙරුවන් සරණයි ! 🙏🙏🙏💖
OMG. What a nice place to live and those people
හරිම ලස්සන පරිසරය
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️
අනේ ඒ ඉඩම...😍🥰
ඇත්තටම ලස්සනයි නේද? වෙලාවක ගිහිල්ලම බලන්න , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@@lakshithavlogs can I have their contact number and location. I'm planning to visit them
@@charithsenadeera1835 දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න
Oyaga sansarani kathawa thunana
හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
සුන්දර ලස්සන පරිසරයක් 👍
ඔව් වෙලාවක යන්න ඒ පැත්තෙ ❤️❤️
Lassana Parisarayak.....Niyama Kellek.
ඇත්තටම නියම ගමක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖❤
හිනාව මරු 😃😄😆😄😍😍
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
What a beautiful place ❤
It really is!
ගැමි ගෙදරක අසිරිය පෙඩ්ඩක් ඉතිරිවෙලා තියෙනවා..
ඇත්තටම මාරම ලස්සන ගැමි පරිසරයක් , හදවත්න්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
ගොඩක් ලස්සන තැනක් .
ඇත්තටම මාරම ලස්සනයි , වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
Me akkawa sambandae karaganna puluwanda.. duck 🦆 පැටවි ගනන
ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මෙයාලගේ අංක තියෙන්නේ ඒ විලා එක ළගම ගෙදර
මමත්ගමේගෙදරමෙවගේතයධ්හිටියා❤
ඒක මාරම අත්දැකීමක් නේද , හදවතින්ම ස්තූතියි ❤️❤️
අනෙ මාර සුන්දර පරිසරය
වෙලාවක යන්න ඒ පැත්තෙ ලස්සන යි, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
අනේ ශෝක් ගැමි පරිසරයක්.
ලස්සනට වවන්නත් පුලුවන් ...
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
Tawal vith Lahiru akka neda giye
ඔව් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Lassana parisarayak
ඒක ඇත්ත වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ලස්සන තැනක්
ඇත්තටම මාරම ලස්සන ගමක් වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
ලස්සනයි ❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
❤❤lassanai
හදවතින්ම ස්තූතියි ❤❤
Very nice ❤
thank you ❤❤
සුපිරියක් සහෝ❤
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ ❤️❤️
me koheda harima sundarai අැලේ සිසිලස මට දැනෙනවා වගේ
මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
❤maarama lassanei
හදවතින්ම ස්තුතියි ❤❤
Matanam tarawanta wada hithagiye nayanage prasanna gathiya.
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
වීඩියෝ එක තාරාවො ගැනද? නයනා කුමාරි ගැනද? හිතා ගන්න බැරි මම.....😮😮😮😮 😂😂😂😂😂😂
😂😂 ❤❤
Harima shoyne e kanthawa😮
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
Koheda aiye me gama? Kurunagala paththeda?
බකමූණ , දියබෙදුම ඉහකුලු වැව මල්ලි ❤️❤️
Lahiru mamath innawane
ඔව් ලහිරුයි මමයි ගියේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
ලන්කාවේ ගැමි සුවද මොන තරම් සුන්දරද ලස්සනද කියලා තේරුනෙ පිටරට ජිවත් වෙන්න ආපු දවසෙ ඉදන්
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට , පරිස්සමින් ඉන්න ❤❤
කිලෝවක් කීයද?
ගෙදර ලස්සනට හදන අය විකුණන්න නෙවෙයි සහො! හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
E සුන්දරත්වය කියලා නිමක් nh
ලස්සන ගමක් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
Location 💕💕💕
දියබෙදුම description එකේ අංකයට කතා කරන්න ❤️❤️
Lassana parisaraya ❤❤❤❤❤shaaaaa❤
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
I am from Italy. But I was traveled Europe.but I never see any country as very beautiful sri lanka. Very beautiful my country sri lanka
There are so many beautiful places in our country that we cannot finish seeing
❤❤❤❤❤❤❤
❤❤
lassana tenak
ඇත්තටම වෙලාවක ගමට ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්:
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය
රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත.
එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රියාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය.
ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.............
❤️❤️
අගනා වැඩසටහනක් ...කොහේද මෙි පළාත ලස්සන පරිසරය ඇඹිලිපිටිය පැත්තද...
පොලොන්නරුව දියබෙදුම , ❤️❤️
මටත් හිතුනෙ ඇඹිලිපිටිය ...පදලංගල...හුංගම.... අඟුණකොලපැලැස්ස පැත්තෙ කියලා....
Ayye tarawo wathure bitthara dan na😅😅😅😅😅
ඔව්නේ කැලේ දාන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
budu saranai
ඔබටත් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි !
Mage lagath innawa ballo kawa godak dan 4denai inne
එයාලගෙන් පරිස්සම් කරන්න අමාරැයි , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
ලංකාව ට එන්න පුදුම ආසාවක් තියෙන්නෙ❤❤❤
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@@lakshithavlogs 👍🙏
Niyamai ❤❤❤
හදවතින්ම ස්තූතියි ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
හදවතින්ම ස්තූතියි ❤❤
Eyage hinawa hrelassanaei
ඒක ඇත්ත හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
චැනල් එක කරන කෙනා ලංකාවේ නෙමෙයිද .බිත්තර දාන්නෙ වතුරෙද අහනවා .කොප්පරා ගහේද වේලෙන්නෙ කියලා අහනවා 😅
Ranilge ata lewakapu ekek.
උඹ කාගෙද ලෙවකන්නෙ 🤣🤣🤣
පැටව් ඉන්නවද???ගන්න පුලුවන්ද???
තාම පැටව් නෑ මල්ලි ❤❤
Shok anneee
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
Lassnai
හදවතින්ම ස්තූතියි ❤❤
පාත්තයායි තාරාවන් අතර තියෙන වෙනස මොකක්ද
1 පාත්තයින් යනු ඇනටිඩේ පවුලේ ජල පක්ෂි විශේෂ කිහිපයක කුරුල්ලෙකි. මෙම කණ්ඩායම Anser සහ Branta යන ගණයන්ගෙන් සමන්විත වේ.
2 ඉංගී්රසි භාෂාවෙන් Duck ලෙස හඳුන්වන තාරාවගේ විද්‍යාත්මක නාමය Anas platyrhynchos වේ. රංචු වශයෙන් ජීවත්වෙන තාරාවා බොහෝ රටවල සුරතලෙක් ලෙස ඇති කරනවා. තාරා වර්ග කිහිපයක්ම ලෝකයේ ව්‍යාප්ත වෙලා ඉන්නවා. වේගයෙන් පිහිනා යෑමටත් වතුරේ කිමිඳී මසුන් අල්ලා ගැනීමටත් තාරාවාට විශේෂ හැකියාවක් තියෙනවා.