Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මල්ලීලා දියුණු වෙන්න. කාටවත් අත නොපාන්න.කපන්න බැරි අත සිඹින ලෝකේ උඹලා ඇත්තටම වීරයෝ. 👍
මචන් වැඩ සටහන මරැ ඇත්තටම තව මේ තැන ගොවිපලේ දුරකතන අංක වගේ හැමදේම දැම්මනම් වැඩසටහන සුපිරි👍
@@nimalaweerakkody723629:02
මේවගෙ වියාපාර තව රටෙ දියුණු කරන්න ඔනි මෙ vido eka වටිනවා❤
මම දැනට ලංකාවේන් පිට ඉන්නෙ ලබන මාසේ ලංකාවට එනව මටත් ආසයි කිකිලියෝ ටිකක් හදන්න අනිවාර්යෙන්ම එනව පැටව් ගන්න ස්තුතියි video එකට 🙏❤️
ගොඩක් video බැලුවා අනිත් chenal වල ඒත් මේ video එකෙන් තමා පැහැදිලි විස්තරයක් දැන ගත්තේ
දිනෙන් දින දියුනු වේවා සුපිරි වැඩක්
ගොඩාක් වටිනවා thanks
ආසාවෙන් බැලුවා නියමයි.
මරැ සුපිරි පෝර කුකුල්ලන් ගැනත් අනිවා විඩියෝ 1කරන්න❤❤❤
Aniwarenma 👍🤝
sirawatama supiri kollek niyamai..
ගොඩක් හොද දෙයක්
Oyage vidio hoday oyage katahada tikak wege wediy malli aka hadaganna athakota thawath vatinawa oyage oya wwdy lokeyata denuwath jeeema hoda adrshamath akakka 👍
Mara spide Katha karanawa Oka hadaganna modayek wage
මරු තැනක්
Meke Mata prashnayak thiyenawa? Kukulai kikili tos karoth Ana biththara hoda naththam mix saththu hadanne kohomada
දන්නැති ගොඩක් දෙවල් දැන ගත්තා ඔයාලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Palamuwenma keyanna one oyalage mahanseya kepavema godak pen thawath saktheya dyreya lebewa theruwan saranai
Tanks ...ගොඩක් වටිනවා
නියමයි මල්ලි ජයවේවා ♥️
Mewani vedio ekak karanavitadi mema sthana sambandakara ganimata durakatana anka labadimata karunika wanna, evita mema program eke watinakamak tiyenawa
E aiyage wada hodai,mamath eyagen ganna inne...
Wow nice I'm interested... happy farming My friend... watching from Philippines 🇵🇭
මචං ප්‍රශ්නෙ අහලා ඒ අයියට උත්තර දෙන්න දීපන්කො ආයෙම මැදින් පැනලා තව මොනාහරි අහන්නෙ බන්..😅
😂
Pissu yakek ban u chamuditha vage ekek
සහතික ම, ඇත්ත............🤐🤐
සිරාවටම. ඔයා දැන ගත්තට අපි දන්නේ නෑනේ.පොඩ්ඩක් කතා කරන්න දෙපංකෝ ඒ මනුස්සය ට
වීඩියෝඑත ගොඩක් වටිනව ජය වේවා❤🎉
Sthuthi dr🙏🫀🫂
Pliwelakata prasna AHAPAN..GOOD
මන් බලපු සුපිරි වීඩියෝ එකක් මරු😊😊🎉🎉
Harima wedagath video ekak
Devinda mage hithawatha.ජයවේවා ❤
Harima sgayana video ekak.
ගොඩක් වටිනවා හැබැයි දල අදහසක් හෝ නොදන්න කෙනෙකුට මේ සම්බන්ධව ගන්න 😊❤
සිරවටම බන්
Apita a mahattayava sambanda karaganne kohomada nambarayak nadda
නෑ..බෑ වෙනුවට තරැන පරපුරට වගේම ඕනම කෙනෙකුට ලොකු ආදර්ශයක්...යාලුවෝ දෙන්නගෙ එකතුවත් අගේ කරනවා..දිනෙන් දින දියුණු වෙන්න ඕනා..❤
Godak watinawa me danuma .ath 4n eka danna.apita eyalawa sambanda kara ganna
Nivedaka mahatha oba thumage vade lassnai...oba thuma kiyana ekama aye kiyanna epa ane...arayat ktha karanna denna.oyat ekama kiyagena ynna ePa..plz
Api inna palathe ne pamekak❤
හොද වීඩියෝ එකක් පුතා 👍👍🌹thank you.
මෙයාගේ වීඩියෝ අවුරුදු 5ක විතර ඉඳන් බලනවා
👍 නියමයි
Hema breed ekenma බිත්තර ganna puluwanda farm eken awoth
4n nabba eka dala vidio ekaka karanna
Aiye watuwoo bihtara dala iwara unama mkada kranne
Patta asawen beluwa supiri
දේවින්ද අයියා ❤️
වාරියපොල කොහෙද මේ.
Balu pancha harima adaraneeyai😂❤
කතාව පටන් ගනිත්දී කතාකරන ශයිලියටම එපා උනා හායි😂 ගයිස් මෙයා ඇමරිකන් කාරයෙක්😅😅
සහතික ම, ඇත්ත............
Watu kurullo rakinne ne kiwa … ethakota eyale kale innakota kohomada bowenne?
අයියේ පොර කුකුල්ලු ගැන විඩියෝ එකක් ඕනේ ❤❤❤
Aniwarenma malle idiriyedi karamu
Harima Hoda wedak.
❤ජයවෙවා❤
Sthuthi
මරු
දුරකථන අන්කයක් සහ අවශ්‍ය කෙනෙකුට සතුන් ලබාගන්න පුලුවන් කොහොමද යන්න පොඩ්ඩක් පැහැදිලි කරානම් තව වටිනව
Superb jaya wewa.place eka kohed me
Prash nayak ahana vidiya dannaha a kai mea
Wadi wadiyen hariynna one hemadema kiyla denawa ❤️
HARIMA SATHUTUY JAYEN JAYAWEWA
Great idea thanks
Excelent brother 👏👏
Superb danushka
මාත් ආසයි මෙහෙම සත්තු ගොඩක් ඇති කරන්න....... ගෙදර උන කේස් 😢
Parawiyange vitharak video ekak oni
Aniwarenma
නියම කොල්ලෙක්....මේ වගේ 100ක් 150ක් ලංකාවෙ හිටියනම් ගොඩේ ගොඩ
Ettatama usefull video ekak... ❤
API nikaweratiye.matath patau ganna oni.oya wariyapola koheda
ගිරිරාජ් ව්‍රර්ගය නැද්ද
Hi kalu pata kukulu tdenawade
Kiri harak genath video ekak karanna
Aru kiyana ekama uba ayamat kiyanawana bn apawenawa ahanna giyama
හොද වැඩක් මරැ
Brahma patau jodiwak kiyada
Mawa nelle ban me aiya inne mamath meshin ekak gaththa meyagen
Meyawa sambanda kara ganna 4n ekak nadda
Hi good job I’am like
El el bokka
ඇයි මේ අයගේ දුරකථන අංක සදහන් කරන්නේ නැත්තේ
වාරියපොල කොහෙද මං කුරුණෑගල ඉන්නෙ මටත් තැන කියන්න කෝ
මාත් ගියා මෙහෙ අවුලක් නෑ ඉන්නව එක එක ජතියේ එයුන් සුදු කලුකුන් එහෙම ඉන්නවා ගිහින් ම බලන්ඩ එක වෙනස්ම අද්දෑකිමක්
තැන කියන්න නම්බරයක් නැද්ද
Mama variyapol par kiynwadh
Tp,no.nadda
Eyage 4n ekak nadda .hariyatama thena kiyanawada
නම්බර් එක දාන්න තියෙනවනම්
බෙන්ටන් වර්ගයෙ බිත්තර පොඩිද
මට.මිලදි.ගන්න.අවශ්‍ය කොහේද .මෙි.තැනතොරතුරැ.සොයාන්නේ.තකාහොමදකරැනාකරකිවන්න
Namba ekak ganna puluwanda
Good job ❤❤❤
hama ekagema price ahuva. vatuvage price ahuve na.
Thank you ❤
Gan kukulo kuduwema hadanna beda
Shanna watinawa malli
Nambara awannako mata pam kikilio ona
Super
මෙන්න කරනවනම් ව්‍යාපාර අපේ රටට අවශ්‍ය මෙවැනි ව්‍යවසායකයින් බොරුවට වැඩකට නැති උපාධියක් අරගෙන රජය රස්සාවක් දෙනකන් බලාගෙන ඉදලා අන්තිමට 50000ට 60000ට වැඩකරලා ඒක මදි කියලා පාරේ බෝඩ් අල්ලගෙන ඉන්නවට වඩා.
😊
රට ට අවශ්‍ය බිත්තර විතර ද?
මටත් වටු පැටව් ටිකක් ගන්න ඕන.හරියටම තැන කියන්න
Hodai
Phon nombaraya Danna apata petaw ganna pahasu kamak thiyanawatha 30:55
වටු කුරුළු පැටවුන් ගන්න පුළුවන් ද
මේ තැන කොහෙද කොහොමද සම්බන්ද කරගන්නෙ
දුරකථන අංකය එවනවද
මේ පාම් එක වාරියපොළ කොහේද කියලත් දාන්නකෝ නම්බර් එකකුත්
Shok ane ❤❤❤❤
Diunuwewa budhusaranai
Supiriyk 🍂👍
Meya mawanella hitiye issara .Dan wariyapolada inne meya .
Wariyapola koheda
Ela
ඔයගොල්ලෝ වාරියපොළ බමුණුගම පැත්තෙද ඉන්නේ
@@sumuduroshani-tz5lz inna dr aluth video ekk enawa ape okkoma vistara ekkama tikadawasai aluthma sathu ekka 🤙
Kohomada apit sattu ganna
Nammara danna godak vatinava
මල්ලීලා දියුණු වෙන්න. කාටවත් අත නොපාන්න.කපන්න බැරි අත සිඹින ලෝකේ උඹලා ඇත්තටම වීරයෝ. 👍
මචන් වැඩ සටහන මරැ ඇත්තටම තව මේ තැන ගොවිපලේ දුරකතන අංක වගේ හැමදේම දැම්මනම් වැඩසටහන සුපිරි👍
@@nimalaweerakkody723629:02
මේවගෙ වියාපාර තව රටෙ දියුණු කරන්න ඔනි මෙ vido eka වටිනවා❤
මම දැනට ලංකාවේන් පිට ඉන්නෙ ලබන මාසේ ලංකාවට එනව මටත් ආසයි කිකිලියෝ ටිකක් හදන්න අනිවාර්යෙන්ම එනව පැටව් ගන්න ස්තුතියි video එකට 🙏❤️
ගොඩක් video බැලුවා අනිත් chenal වල ඒත් මේ video එකෙන් තමා පැහැදිලි විස්තරයක් දැන ගත්තේ
දිනෙන් දින දියුනු වේවා
සුපිරි වැඩක්
ගොඩාක් වටිනවා thanks
ආසාවෙන් බැලුවා නියමයි.
මරැ සුපිරි පෝර කුකුල්ලන් ගැනත් අනිවා විඩියෝ 1කරන්න❤❤❤
Aniwarenma 👍🤝
sirawatama supiri kollek niyamai..
ගොඩක් හොද දෙයක්
Oyage vidio hoday oyage katahada tikak wege wediy malli aka hadaganna athakota thawath vatinawa oyage oya wwdy lokeyata denuwath jeeema hoda adrshamath akakka 👍
Mara spide Katha karanawa Oka hadaganna modayek wage
මරු තැනක්
Meke Mata prashnayak thiyenawa? Kukulai kikili tos karoth Ana biththara hoda naththam mix saththu hadanne kohomada
දන්නැති ගොඩක් දෙවල් දැන ගත්තා ඔයාලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
Palamuwenma keyanna one oyalage mahanseya kepavema godak pen thawath saktheya dyreya lebewa theruwan saranai
Tanks ...ගොඩක් වටිනවා
නියමයි මල්ලි ජයවේවා ♥️
Mewani vedio ekak karanavitadi mema sthana sambandakara ganimata durakatana anka labadimata karunika wanna, evita mema program eke watinakamak tiyenawa
E aiyage wada hodai,mamath eyagen ganna inne...
Wow nice I'm interested... happy farming My friend... watching from Philippines 🇵🇭
මචං ප්‍රශ්නෙ අහලා ඒ අයියට උත්තර දෙන්න දීපන්කො ආයෙම මැදින් පැනලා තව මොනාහරි අහන්නෙ බන්..😅
😂
😂
Pissu yakek ban u chamuditha vage ekek
සහතික ම, ඇත්ත............🤐🤐
සිරාවටම. ඔයා දැන ගත්තට අපි දන්නේ නෑනේ.පොඩ්ඩක් කතා කරන්න දෙපංකෝ ඒ මනුස්සය ට
වීඩියෝඑත ගොඩක් වටිනව ජය වේවා❤🎉
Sthuthi dr🙏🫀🫂
Pliwelakata prasna AHAPAN..GOOD
මන් බලපු සුපිරි වීඩියෝ එකක් මරු😊😊🎉🎉
Harima wedagath video ekak
Devinda mage hithawatha.ජයවේවා ❤
Harima sgayana video ekak.
ගොඩක් වටිනවා හැබැයි දල අදහසක් හෝ නොදන්න කෙනෙකුට මේ සම්බන්ධව ගන්න 😊❤
සිරවටම බන්
Apita a mahattayava sambanda karaganne kohomada nambarayak nadda
නෑ..බෑ වෙනුවට තරැන පරපුරට වගේම ඕනම කෙනෙකුට ලොකු ආදර්ශයක්...යාලුවෝ දෙන්නගෙ එකතුවත් අගේ කරනවා..දිනෙන් දින දියුණු වෙන්න ඕනා..❤
Godak watinawa me danuma .ath 4n eka danna.apita eyalawa sambanda kara ganna
Nivedaka mahatha oba thumage vade lassnai...oba thuma kiyana ekama aye kiyanna epa ane...arayat ktha karanna denna.oyat ekama kiyagena ynna ePa..plz
Api inna palathe ne pamekak❤
හොද වීඩියෝ එකක් පුතා 👍👍🌹thank you.
මෙයාගේ වීඩියෝ අවුරුදු 5ක විතර ඉඳන් බලනවා
👍 නියමයි
Hema breed ekenma බිත්තර ganna puluwanda farm eken awoth
4n nabba eka dala vidio ekaka karanna
Aiye watuwoo bihtara dala iwara unama mkada kranne
Patta asawen beluwa supiri
දේවින්ද අයියා ❤️
වාරියපොල කොහෙද මේ
.