Danuට කියන්න! | සඳනි ප්‍රනාන්දු (Danuta kiyanna! Sandani Fernando)

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 62

  • @Tharani-nn2fo
    @Tharani-nn2fo 2 дні тому +27

    හරිම ලස්සන නිලියක්❤ ඒ වගේම, මිනිස්සු මොන කතා කිව්වත් සමහර පිරිමි දෙතුන් දෙනා එක්ක මාරුවෙන් මාරුවට පිස්සු නටන නිලියො එක්ක බැලුවම ක්ෂේත්‍රයට ආව මුල් කාලෙ ඉදලම එකම කො⁣ල්ලෙක් එක්ක ඉන්නවා දැක්ක නිලියො අතලොස්සෙං කෙනෙක් මේ😊
    පියත් සඳනි.ලස්සන කපල් එකක්.මල ව්කාර නැති වැදගත් විදිහට ඉන්න ජෝඩුවක්.හැමදාම සතුටින් ඉන්න ඕන❤

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 2 дні тому +49

    අනේ මේ ළමයගේ natural beauty එක.. හරීම ලස්සන නිහතමානී නිලියක් ❤

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g День тому +12

    අමුතු ලස්සනක් තියෙන්නේ. කාටවත් සමාන කරන්න බැරි ලස්සනක්. ලස්සනට නිහතමානී කම ආබරනයක්❤❤❤

  • @achiniwimansha3896
    @achiniwimansha3896 День тому +8

    මාරම ලස්සන naturel beauty එකක් තියෙන කෙනෙක් සඳනි. Field එකේ එයාගෙන් මෙයාට මෙයාගෙන් එයාට මාරු වෙන අය අතරේ හරි ලස්සන ආදරයක් තියෙන දෙන්නෙක් විදියට , පාඩුවේ ලස්සන ගමනක් yයනවා
    සුභ අනාගතයක් දෙන්නටම ❤❤❤❤

  • @evienleema101
    @evienleema101 2 дні тому +10

    සදනි❤......පස්ස උනත් ඕනවට වඩා මාකට් නොකර ගොඩ ගිය මිනිස්සු❤ වෙන උන්ට ඇග පෙන්නලත් මෙච්චරටම වැලිව් එකක් තියන ඇට්රැක්ශන් එකක් ගන්න මාරම අමාරුයි👍

  • @SewminiWathsala-q6i
    @SewminiWathsala-q6i День тому +4

    අනේ හරිම අහින්සකයි එයා ඒ වගේම ගොඩක්ම ලස්සනයි මන් ආසම කෙනෙක් 💗එයාව අපහසුතාවයට පත් උනා වගේ මෙතන අහන ප්‍රශ්න chater

  • @thusharijayasena348
    @thusharijayasena348 2 дні тому +20

    ඒ ලමයා හරිම ලස්සනයි..පව් එයාට එහෙම hate comments දාන එක , පියත් උත් කලින් program එකකදි ඔය ගැන කිව්වා 💔 එයාට දුකයි එහෙම කියන්කොට

  • @randinawodya1225
    @randinawodya1225 2 дні тому +10

    මං මෙයාව ඇත්තටම දැකල තීනවා.අනේ පුදුම ලස්සනක් තීන්නේ 😘

  • @maleesha778
    @maleesha778 5 годин тому

    හිනාවෙනකොට හරිම ලස්සනයි...natural beauty.....❤❤❤

  • @Lifewithliya-r6c
    @Lifewithliya-r6c 2 дні тому +13

    සඳනි ලස්සනයි ❤️

  • @thichistyle
    @thichistyle День тому +9

    එයාව අපහසුතාවයට පත්වෙනවා කියලා දැනෙනවා. මම තව video එකක දැක්කා ප්‍රසිද්ධියේ stage එකක ඒ ගැන විහිලුවක් කරනවා. ඒක ඕනිවට වඩා වැඩියි නේද ඒ වගේ විහිලු.

  • @maleesha778
    @maleesha778 5 годин тому

    ගොඩක් ලස්සනයි....❤❤❤

  • @dinuSL2824
    @dinuSL2824 3 дні тому +27

    විසේකාරි හින්දා ඔයාට බයිනවා මාත් comment section එකේ..ඒ උනාට මේ programme එකේ ඔයා මාර ලස්සනයි..😍😍

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm День тому

      Eyage ettama charithe thama e

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 дні тому +5

    Sandani handled this show so well. :D Enjoyed waching it

  • @InduSamaranayake
    @InduSamaranayake 22 години тому

    Harima nihathamani charector ekak❤, e wagema godaak lassanai❤
    Best wishes for your futur plans darling ❤❤❤❤

  • @Inurirajapakse
    @Inurirajapakse 19 годин тому +3

    I personally believe that the questions raised by Danu is so unprofessional ! He could have hosted the TV show in a more professional manner.

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 2 дні тому +5

    One of my fav🇱🇰aritist field aken 🥰Paduwe lassana gamank yana kenek, tik tok ne photo dagena dagalannene , views illa ada wediyawa ne good , man mehemai boru pamporee ne akai asamaa 🥰but tikak kammeli wage thawa mahansee wela tikak weda karanum. Hudai wage🎉❤❤

  • @Tharushika1224
    @Tharushika1224 2 дні тому +4

    Harima lassanai..paduwe inna kenek❤

  • @SpaceLay2023
    @SpaceLay2023 21 годину тому +1

    තමන්ගෙ ඇඟේ features ගැන තමන්ට වඩා දන්නෙ වෙන කවුද. සඳනිගෙන් යන යන තැන ඕකම අහන එක ඒ තරම් ලස්සන දෙයක් නෙමෙයි. එයා හරිම දක්ශ, ලස්සන ළමයෙක්. එයාගෙ talents ගැන කතා කරනවට වඩා අහන්නෙම, පියතුයි එයයි යාළු වුණ විදියයි, ඇඟේ කොටස් ගැනයි ඕනම programme එකකදි. සඳනි දැන් ඒ වගේ ප්‍රශ්න හොඳින් manage කරන්න හුරු වෙලා බව ඇත්ත. ඒත් මනුස්සයෙක්ට programme එකකට එන්න කියල, ඒ වගේ ප්‍රශ්න විතරක්ම අහන එක මොන තරම් අසාධාරණයක් ද.

  • @menukawijesinghe3845
    @menukawijesinghe3845 2 дні тому +8

    Such pretty girl❤

  • @mayuripeiris2345
    @mayuripeiris2345 День тому

    හරි ලස්සනයි.. එයා... සුබ අනාගතයක් පතනවා...

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 2 дні тому +6

    She is a beautiful girl 🥰

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 21 годину тому

    Man dakka harima naihatha mani kenek..❤ lassnama lassnai oya. Nangi.
    Man oyawa lagatama dakala tiyei.. oya hina wela giya mathakai ❤

  • @m.a7562
    @m.a7562 2 дні тому +2

    Sandani is very pretty she's a charming beauty ❤

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738 19 годин тому

    සඳනි ලස්සන ලමයෙක්... ❤හරිම ආසයි මම...

  • @dmac8442
    @dmac8442 20 годин тому

    බොසා විසේකාරි එකේ prof එක්ක යන කොටස් ඌ නිකන් act ekata වඩා දෙයක් කරන්න try කරනවා කියලා තේරේනවා මිශෙල් දිල්හාරා කලනි දොඩම්තැන්න සජානා වගේ අය ඕවා කරන් නැති නිසා තමා ඒගොල්ලට respect එක තියෙන්නේ👏🏾පියත් කියන්නෙත් කොල්ලෙක් act එකක් උනත් ඌට කරන්න දෙයන් නැති කමට හා කිව්වට ඕව බලද්දී අවුල් යනවා ඇති ඔය ඩබල පට්ට matching ඒත් ඒ act හැමෝම බලනවා බෑ කියන්න අයිතිය හැමෝටම තියනවා ජය වේවා💪🏾💪🏾

  • @SithumShehan-t9v
    @SithumShehan-t9v 3 дні тому +5

    Dhanu Aiya nam mn patta asai oyge show walata 🥰 oyath ekka katha karanna asai contact kara ganna vidiyak nane 🥺

  • @thamoshi
    @thamoshi 9 годин тому

    සදනී රූපවාහිනී අවුදෘදු කුමරියන්ගෙන බිහිවුන ලස්සන් අවුරුදු කුමරිය.❤

  • @NayanaGunasingha
    @NayanaGunasingha 3 дні тому +17

    Hina wenakota කාජ්ල් වගේ.❤

  • @vasanthaherath9589
    @vasanthaherath9589 2 дні тому +4

    Good luck

  • @zesus0004
    @zesus0004 21 годину тому +1

    ❤🎉

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 2 дні тому

    ලස්සනයි ❤

  • @COOLYWOOLY-p2h
    @COOLYWOOLY-p2h 2 дні тому +5

    හරිම ලස්සන ගෑණු ලමයෙක් තමයි සදනි ❤

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 2 дні тому +7

    ඒක ඉතින් ඔයාට ලැබිලා තියන විදිය

  • @KosalaMadushanka-g5c
    @KosalaMadushanka-g5c 2 дні тому

    Nice❤

  • @hansidissanayake7481
    @hansidissanayake7481 2 дні тому +1

    Mra lassani❤

  • @mariafernando1636
    @mariafernando1636 День тому

    ❤❤❤❤❤

  • @chansam8966
    @chansam8966 2 дні тому

    Sandani, you are so pretty. Natural beauty.

  • @maduraparabath3790
    @maduraparabath3790 2 дні тому

    ආතල් ඕයි 😂😂

  • @DAVID-dx7np
    @DAVID-dx7np День тому +1

    Danu ponnaya 😂😂😂

  • @andrazan
    @andrazan 3 дні тому +1

    ❤❤

  • @Inkzu
    @Inkzu 2 дні тому +1

    Danu shoooi.❤❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 дні тому +15

    mechchara lassana moonak tienakot wena than balanne ai?? Sandanit harima lassana hinaawak tienne…

  • @vinurimaleesha
    @vinurimaleesha 2 дні тому

    Anee next sachin Chthuranga and wageesha salgado plzzzz.... I want to see them together

  • @nimaliefernando6463
    @nimaliefernando6463 2 дні тому +2

    මෙයා මෙක්සිකන් girl කෙනෙක් වගේ

  • @IshaniSrimali
    @IshaniSrimali 2 дні тому

    හරිම ලස්සනයි සඳනි ❤️

  • @chamithdilshan169
    @chamithdilshan169 2 дні тому

    අඩෝ දනූ උඹ නම් මහ 😂

  • @radikadi3345
    @radikadi3345 8 годин тому

    පියත් and සදනි match වෙන්නෙ නෑ.
    සදනි ඔහොම ඉදලා Aussie හටි UK හරි ඉන්න සල්ලි කාරයෙක් බැදලා කවදා හරි settle වෙනවා

  • @krishperera5050
    @krishperera5050 2 дні тому +3

    පු...... මාකට් කරලා ගොඩ ගීය කෙනෙක් තමයි. ධනු හරි බං 😂😂😂😂

  • @MRKar-d3i
    @MRKar-d3i 2 дні тому +1

    පුකෙන් ගොඩ ගිය උන්❤😂
    ලස්සනයි ❤

  • @amiie00
    @amiie00 2 дні тому +1

    puca market 😂

    • @bhagya753
      @bhagya753 2 дні тому +8

      Eya market karanne ne..oyala thama market karala denne😂

  • @Sandyanethuu1441
    @Sandyanethuu1441 2 дні тому +3

    Sandani hithn inne eya maarama maaram lassni kiyl

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 дні тому +19

      itn ea attatama harima lassanaine…

    • @niroshankanishka844
      @niroshankanishka844 2 дні тому +13

      ඇන්ටි ඉතින් එයා ලස්සනයි නේ

    • @thusharijayasena348
      @thusharijayasena348 2 дні тому +9

      ඇත්තටම එයා ලස්සනයී❤

    • @techbro4705
      @techbro4705 2 дні тому +9

      අනේ ඉතින් එයා ලස්සනයිනෙ🎉

    • @sithulipremarathna2415
      @sithulipremarathna2415 2 дні тому +6

      ithin anti eya kohomath oyata wda godak lassani thamai 🥲