හැමදාම කෑවත් එපා වෙන්නේ නැති සැලඩ් එකක්. හරිම ලේසියි. ඔයාලත් අනිවාර්යයෙන් try කරන්න

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 247

  • @Pinkgir
    @Pinkgir Рік тому +24

    ඇය් බම් මේ මේක ලංකාව නෙ ඒකය්...තියෙන කෙනා සතුටු වෙනවා ..කනවා බොනවා වියදම් කරනවා.බලන්න බැරි නම් කට වහන් යන්න..කියවන්නෙපා 😌😂මන් නිලියන් ව අගය කරන්නෑ ...මට පෙන්න්නන්ත් බෑ ..ඕකුන්..ඒත් එයා සතුටින් කරන දේ බලලා යන්න බැරි නම් නොබල දැක්කෙ නෑ වගෙ යන්න....උන් මහන්සි වෙලා තම්න්ගෙ දෙයක් කරන් සල්ලි තියෙන එකෙක් එක්ක කසාද බැදලා ඉන්නවා.පවුලෙ පස්න අපිට මොකටද ....😂😂 මේකෙ වැඩි හරියක් ගෑනුන්ට අමාරුව....අත පය හතර හොදට තියෙනව නෙ රස්සාවක් කරල හම්බ කරන් කන්න....එයාල ජීවත් වෙන්නෙ අපෙ සල්ලි වලින් නෙමෙ නෙ ..😂☺️ ..මහන්සියෙන් හම්බකරපු දේකින්....අනුන්ගේ දේකදි සතුටු වෙන්න හැම වෙලාවෙම ....තමන්ට දෙයක් අදටත් නැති වෙන්න හේතුව අනුන්ගෙ සතුටෙදි සතුටු නොවී ඉරිසියා කරන එක නිසා...☺️..කියන්න ඕනෙ ටික කිවා දැන් මේකෙ ඉන්න උන් රෙදි උස්සන් එන්නෙපා....

  • @abcd19898
    @abcd19898 Рік тому +16

    මාත් හදන් කන්න ඕනි..ඒක ශෝක්👌👌ඒත් ingredients ගනන් දැන් ...strawberries එහෙම නොවටිනා ගනන් food city එකේ..පෙරදිග ධාන්‍යාගාරයට වෙච්ච දේ 🙄🙄....මීට වඩා කෑම අඩුයි.හොදයි ඇෆ්ගනිස්තානයේ ..තලේබාන් කාරයෝ වෙලත්

  • @සංජනා-ජ3ඬ
    @සංජනා-ජ3ඬ Рік тому +21

    මේ salad එක දැකලා ඊරිසියාවට කන්න නෑ කන්න නෑ කිය කිය වැලලෙන්න හදනවා, ඩේටා කාඩ් දාගෙන අනුන්ගෙ වීඩියෝ බලලා ඊරිසියා කරන සල්ලි වලින් ඔක්කොටම වේලක් හරි කාලා ඉදපල්ලා... 😊😊😊

    • @nishanthabandara8158
      @nishanthabandara8158 Рік тому

      කෙවත් දේවල් වලට ඉරිසියා කරනව නෙවෙයි යකෝ තොපිත් ඉන්නේ මේ රටේ නේද පොඩ්ඩක් කල්පනා කරල බලපන් තොපිට තිබ්බට අනික් අහිංසක මිනිස්සුන්ට නැ තොපිට තිබ්බ කියල උඩ යන්ට එපා වැටෙන කොට වැටෙන්නේ මහ පොළවටම අතපයත් කඩාගෙන තමන්ගේ බඩ විතරක් නෙවෙයි අනුගේ බඩ ගැනත් හිතපල්ල

    • @nayanifernando1308
      @nayanifernando1308 Рік тому +1

      @@nishanthabandara8158 ithin video nobala hetiyanam hari neda. Data wiyadan nokara. Me minissu pali nane kanna na kiyala. E minissuth mahansiyen hamba karanne.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 10 місяців тому

    Thank you obata ❤😊😊

  • @vijinihansini104
    @vijinihansini104 Рік тому +26

    It’s really sad to see how salty people are 💔. She is living this kind of a luxury life style because of her hard work and fortunate 🥰♥️. Some freaking people saying “ මාර රැගිල්ලක්නෙ රගන්නෙ” 🤷‍♀️. Like seriously guyss 🤦‍♀️the bitter truth is she is not showing off . I would like to say to those salty people that you better go and work hard to pursue a lifestyle like this . Vinu you’re doing an exemplary work 🥰keep it up 🥰 love your content ☺️

    • @dilainiranasuriya2819
      @dilainiranasuriya2819 Рік тому +1

      Then she could eat without showing..do you not see people suffering? Salaries being halted.that is hard earned...coming weeks are difficult for even engineers,doctors...

    • @vijinihansini104
      @vijinihansini104 Рік тому +6

      @@dilainiranasuriya2819 you tube is a place where people makes content. For an example- people showing their talent , life style and knowledge 🤷‍♀️etc. It’s their choice what they share on their channel. It’s viewer’s choice to avoid the video and watch something that’s suit them 🤷‍♀️. Being toxicated is something really dump . Yeah I concur that for some people I repeat for some people*** it’s difficult to afford their essential. That’s the sad truth 🤷‍♀️💔. But we can’t coerce people who’re rich not to show their lifestyle or whatever they have.who the hell we are to tell something like that???? 🤷‍♀️. According to my perspective if someone say something like that I called them salty people . If a politician do something like this then of course people have rights to say anything they wants because those vicious politicians are the responsible for the current situation in the country . Hope you understood my point♥️.

    • @nayanifernando1308
      @nayanifernando1308 Рік тому

      So true me video nobala hetiyanam harine.. aye data wiyadan karala videos balanne.🫣🫣

  • @damithkumara1552
    @damithkumara1552 Рік тому +7

    Eya kotipatiyek neweinm.කොහොමද colombo tiyena lokuma appartement ekaka jiwat wenne.

  • @aslammohamed521
    @aslammohamed521 Рік тому +1

    Oyala kanna awulak ne honding inna good luck habai ape rate ahinsaka minissun paw... hemoma honding inna ona ape rate duppath minissu...

  • @shensilva738
    @shensilva738 Рік тому +14

    හරිම ලස්සනයි.❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Рік тому +1

    Wooooow👌

  • @diwyanjana7223
    @diwyanjana7223 Рік тому +33

    සැලඩ් 1 නම් හදා ගත්ත. ඈත බල බල කන්න බැල්කනි 1ක්‌ තමයි නැත්තෙ ඔයාට වගේ. මටත් ආසයි ඔය වගේ තැනක ඉන්න. ❤️🌹

    • @hasharanethmini5084
      @hasharanethmini5084 Рік тому +2

      Labena dein sathutu wenn♥️kawadahari oya wage thanakata ynna mahansi wenn

  • @IshaniManodya9912
    @IshaniManodya9912 Рік тому +27

    ඇත්තටම මනුස්සයෙක් ට තමන් කැමතී දෙයක් තමන්ගේ චැනල් එකක දාන්න බැරිද. එක කොටසකට කන්න නෑ කියලා හැමෝම නොකා ඉන්න ඕනේද. වැරදිම දකින් එපා. හැමෝගෙම ලැබීම අනුව දේවල් ලැබෙයි. ලබාගන්නත් උත්සහ කරන්න

    • @dmudeshika6755
      @dmudeshika6755 Рік тому +1

      මමත් ඔයාගේ කතාවට‌ එකගයි

  • @nishanihashintha7366
    @nishanihashintha7366 Рік тому +18

    අක්කේ,,ඔයා හදපු සැලඩ් එක ,මම හැදුවා ,,,,රසයි❤️❤️

  • @zeeshazameer6920
    @zeeshazameer6920 Рік тому

    Superb

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Рік тому +272

    දුප්පත් අපිට නම් ඔක හදාගෙන කන්න වෙන්නේ නෑ. මිනිස්සු දැන් එක වේලක් කන්නෙත් බොහොම අමාරැවෙන් 🥺😓

    • @dinukasewwandi5661
      @dinukasewwandi5661 Рік тому +6

      Aneda kiyanne..👍

    • @sapna307
      @sapna307 Рік тому +21

      ඉක්මනටම හැමදේම හරියාවි විශ්වාස කරන්න❤️😊

    • @ajithwasantha5532
      @ajithwasantha5532 Рік тому +30

      සෝබන වැඩ. දුප්පත් මිනිසුන්ට හාල් 1kg ගන්න සල්ලි නැ. මේ මගුල් හදන් කන්න කොහෙන්ද සල්ලි

    • @gima3567
      @gima3567 Рік тому +43

      මුන් මේ දාන විඩියෝ බලල හිතින් වැටෙන එක නතර කරපල්ල බන්...මුන් මේ පෙන්නන දේවල් මුන්ගෙ ඇත්ත ජිවිතේ නෑ...සෝබන විතරයි.

    • @Imasha561
      @Imasha561 Рік тому +2

      @@gima3567 aththama thamai

  • @kaveesuvi8414
    @kaveesuvi8414 Рік тому

    Wow😍 will try👉 Thank you gorgeous ❤

  • @lovelygirl3966
    @lovelygirl3966 Рік тому +5

    I will try this Akki ❤️
    Thank u ❤️

  • @piumalisangika8606
    @piumalisangika8606 Рік тому

    Like a beautiful doll🌸

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Рік тому +3

    තම තමන්ගේ පව පින අනුව දේවල් වෙන්නේ. මේක එයාගේ පින. මේක බලලා ඊරිසියා කරලා, බැනලා තවත් ඉන්නතැනින් පහලට වැටෙනවා අපේ මිනිස්සු . හැමදාම සතුටින් ඉන්න.

  • @d.d.w.2464
    @d.d.w.2464 Рік тому +17

    මට නම් සැලඩ් එක නෙවෙයි ඕන.. ඒ බැල්කනියෙන් ඈත බලන් ඉන්න 😊

  • @hhgh8170
    @hhgh8170 Рік тому +4

    Ane akkiyo oua godak lassani .man ouata godak aasaie.❤️❤️❤️❤️

  • @sihinasithuwam3482
    @sihinasithuwam3482 Рік тому

    මට නමි මෙි විඩියෝ එක බලනකොට හරිම සතුටුයි රට ඇවිත් හරි මත් උඩ තටිටුවක් හාදාගත්තානේ කියලා හැමදෙටම උස්හාය තියෙන්න ඔනි

  • @meeraliyo9782
    @meeraliyo9782 Рік тому

    Luxury salad

  • @harshuaradya6074
    @harshuaradya6074 Рік тому +18

    මෙතන ගෑනු කෙනෙක් සැලඩ් හදනවා.ඇයි මේ මිනිස්සු කමෙන්ට් වල මරාගන්නෙ?🤔

  • @kumudunimalkanthi8272
    @kumudunimalkanthi8272 Рік тому

    Math kanawa ohoma chiken badala dammama rasai.. math mara asai ❤🧡💛💚💙👌

  • @thamasharochani7670
    @thamasharochani7670 Рік тому +3

    මම කම්මැලි කමට මේක හදලා බැලුවා. ස්ට්‍රෝබරි දැම්මේ නෑ දෙලුම් දැම්මා. රසයි හැබැයි

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Рік тому +2

    Apata ahimi una dewal nemei anith ayage deyak dakala sathutu wenna ape nathi bari kama anith kenage jeewithe widina ekata badawsk kara nogena

  • @isuruchamara8520
    @isuruchamara8520 Рік тому +1

    Akke me wage tawa video danna

  • @kokilamanohary
    @kokilamanohary Рік тому +1

    Yummyy ♥️♥️♥️

  • @diliniabesinghe2036
    @diliniabesinghe2036 Рік тому

    Itin oylata welak indha neththam deta dagena smart pone arn anunge awa balndha puluwn atha pya aku lagena hitiyta salli hambenne mhnsiwela hoygena kndkooo

  • @sararuwan
    @sararuwan Рік тому +23

    ඔයා හොදට කාලා ඉන්න.ඔයත් රගනවා හොදට.

  • @nishanthikumare5709
    @nishanthikumare5709 Рік тому +11

    Oya කන්න ,api balala bada purawagam.

    • @dilainiranasuriya2819
      @dilainiranasuriya2819 Рік тому +1

      Duppath minssu inna rataka mehemath aya innawa

    • @shyamaananda587
      @shyamaananda587 Рік тому +4

      කෝටිපතියෙක්නේ බැන්දේ සැලඩ්ම කාපං

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 Рік тому +24

    මේ කාලේ මිනිස්සු ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්... වියදම් එච්චරකට සැරයි... දුප්පත් පොහොසත් හැමෝටම කන්න පුළුවන්... කෑමක් හදල දානවා මිසක්... රටේම මිනිස්සුන්ට.. විහිලුවක් නොවී ඉන්නවනම් තමයි වටින්නේ...

    • @noblevision2024
      @noblevision2024 Рік тому +5

      නොබලා හිටපං උන්ගෙ සල්ලි උන්ගෙ චැනල් තොට මොකො ගිහින් ඩේටා නොදා සල්ලි ඉතුරු කරන් ඔයා කිරිපිටි එකක් ගන්න නහයෙන් අඩන්නෙ නැතුව

    • @chaneeshanethmini9896
      @chaneeshanethmini9896 Рік тому

      ඔයා හොදට ඉගෙනගත්තනම් හරි නැත්නම් මහන්සි වෙලා මොකක් හරි බිස්නස් එකක් කරලා දියුනු උනානම් ඔයාටත් ඔහොම කන්න තිබුනා.ඔයාට කන්න බොන්න නැති එක එයාලගෙ වරද නෙවෙයි.එයාලත් ඉන්නෙ ලන්කාවෙ අපිත් ලන්කාව්‍ර්

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 Рік тому +1

      තමුන් තමයි රටේ ලෝකේ මිනිස්සුන්ට විහිළුවක් වෙන්නේ මෙහෙම comment කරලා..ඔය ඩේට දාන සල්ලි එකතු කරල රටේ ලෝකේ මිනිස්සුන්ට විහිළුවක් නොවී සැලඩ් එකක් හදන් කන්නකෝ වදේ මෙතන කන බොන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා නොකර..😃

    • @dil4589
      @dil4589 Рік тому

      උබට නෑ කියල අනුන්ට ඉරිසියා කරන්නෙපා බං.ඊලග ආත්මෙත් උබට නැති වෙයි.හූල්ලන හින්දමයි උබලට නැත්තෙ

  • @darshiybalasooriya2632
    @darshiybalasooriya2632 Рік тому

    ❤thank u darling yougert dala hadanna ona

  • @sawtensawtensawtensawten152
    @sawtensawtensawtensawten152 Рік тому +1

    Hm okahari rasai math nitarama kanawa

  • @radikaradika2447
    @radikaradika2447 Рік тому

    Kotipathiyanta pamanai kiyala video aka danna.

  • @harshani8053
    @harshani8053 Рік тому

    Recipe ona nangiyo diet akata adala.thank you

  • @jananisapna6765
    @jananisapna6765 Рік тому +2

    video aka lassanai akke.me welawe api wage inna minisunta udau karanawanam.kamathi.oyata pin sidda wenawa

  • @sonyabanda6543
    @sonyabanda6543 Рік тому +21

    සෝබනේ පෙන්නන්න හදපු salad එකක්. Sad she has become another But but so so 🤮

  • @anojadamayanthiy5750
    @anojadamayanthiy5750 Рік тому

    Hodai sali tiyana minihekbanda nisa.owa kala nemei ane sudu une whiting cram

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 Рік тому

    😋😍

  • @chamila3434
    @chamila3434 Рік тому

    Monawada ane bonne lassana wenna. Facia wenna athi neda

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 Рік тому

    Interesting

  • @ireshasandamali759
    @ireshasandamali759 Рік тому

    Selat tiya bath katak kanneth harima amaruwen api

  • @chandrikagunawardana9323
    @chandrikagunawardana9323 Рік тому

    Laba upan vidihatne baba wanenne.labana athmewat oya wage jeevithayak gatha karann minissunt wachana kiyanne nathuwa ennoooo. ❤❤❤good luck akkeee

  • @nimeshikaushalya5701
    @nimeshikaushalya5701 Рік тому +1

    😂 Me lankawa, america nmei.

    • @chathu6409
      @chathu6409 Рік тому +1

      Ookata kiynne irisiywa kiyl ... Lankaweth oow knw ... 😂😂

    • @nimeshikaushalya5701
      @nimeshikaushalya5701 Рік тому

      @@chathu6409 ow oya hari.. salli tynwanm krnna pluwan bari na. Lankawe minissu hmotma salli tynwanwane. E nisa pluwan methanin ehata kynna giyoth gdk dewal kiyawei e nisa athi. 😂

    • @nimeshikaushalya5701
      @nimeshikaushalya5701 Рік тому

      Lankawata wela thiyande as arala baluwoth mehema vedio danneth na, me wage comment enneth na, eda wela kanna nathi minissu inna rataka, salad, stowberry witharai adu une. 😂 irisiyawa nmei bn mewage vedios dakkma hina ynawa, me wage comment dakiddi oyala wage aya gana duka hithenawa, irisiya athi wenna apita mewa dakinna one na.. api hithanne eda welawath kanna nathi minssu inna raka mewa khmda kanne kyla. Nthuwa irisiya karanna tharam deyk me vedio eke mata ganna na. ☺️😂

    • @chathu6409
      @chathu6409 Рік тому

      @@nimeshikaushalya5701 ee minissunta thiyena Nisa ee Aya ehema video dnw .. thmnge deyk wena Aya ekk mehma share it gnna ek wrdk newe... Anika lankawd America wd kiyneka eekta adl ne.. mooda gon politicians l krpu dewl Nisa API windwnw .eeka hri ... Kanna weela nati minissu hituya kiyl itin celebrities l e ayage video noda inne ne..Anika miss methana oya kiynw wage mn ktwth Hina yn comments dala ne... Hby oya mulinm damma comment eken nm peenw oyge irisiywa ... Oya ekk argue krnna ooni me ... Hby out meew blnna bri nm block krnna channel ek .... Anika meewain ee minissuntath gnk hamabwenw ... Meeka nikn eylage proffesion ekth wage ..e Nisa oya oya wage mooda comm daannepa 😇😂

    • @nimeshikaushalya5701
      @nimeshikaushalya5701 Рік тому

      @@chathu6409 oya wagenam
      Man foam wela dagalan na oya wage. irisia krnna api oita wada dewal dkala tynwa. apith jewath wenne abroad wala. ehmai kyla apinama lankawata wela thyna dewal dkkma asarana minissunta thawath penna dagalan na. Oya wage moda minissu. Anith minissu diha manushiya wdiyta balanna bari oyala wage harak inna eka gana dukai. oya man dapu comment ekata mechcra dagalanna epa buru comment dada. mata wada thawa aya hoda ewa dala tynwa. oyala wage gonnunta monada kynne kyla theren na. anunge comment walata reply dada foam wela ochchra dagalan nathuwa oyge wadak
      Karaganna. oyage modakama penawa Oya dagalana wdiyen. diga news paper wage msg danna epa me anunge ekkata. oyge wadak balagnnako.. oya mechchara Focus eken mage comment ekata worry unata soo sorry.. 🥹🫢

  • @tharumedhanirajapaksha
    @tharumedhanirajapaksha Рік тому

    Ammo hena amaruine hadanna.. mara kemak eka.. hena loku kema welak heduwa wage.. oka podi lamayektath hadnna beriye.. thiyena ewa okkom ekt dl kalawam kl echchri kle.. kiywnwa maha lokuwata

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 Рік тому +3

    Apeta kanna wenne ne 😥

  • @buddikachethani8086
    @buddikachethani8086 7 місяців тому

    😁😁

  • @noblevision2024
    @noblevision2024 Рік тому +7

    (අපිට කන්න නෑ ගගා අනුන්ගේ විඩියෝ බලලා උන්ටම බැනලා නහයෙන් අඩන හැත්තට) මේ ඩේටා දාගෙන මෙච්චර අනුන්ගේ විඩියෝ බල බල කමෙන්ට් කරන වෙලෙ ඩේටා නොදා සල්ලි එකතු කරන් හාල් කිලො 1ක් ගන්නකෝ... නැති බණෙයි අනුන්ට ගරහන එකයි විතරයි දන්නෙ ලංකාවෙ අමුතු ඇටෙ හැත්ත. ඒකත් අනුන්ගේ මගුල්වලටම බැණ බැණ, තොපිට හොඳක් කියන්න ම බැරි නම් නොබලා හිටපං බැලුවා නම් හූල්ලන්නෙ නැතුව කටවහන් පලයන්. ඉන්නෙ ම හොඳක් කියන්න දන්නෙම නැති දියුණුවක් නැති අනුන්ට කොඩිවින කරන කාලකන්නි මේ ලංකාවෙ

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Рік тому +1

    Budusaranai obatumiyata jayen jaya wewa

  • @ranilpremachandra2258
    @ranilpremachandra2258 Рік тому +1

    Oyala kala bila sape inna...

  • @roshanbandara4914
    @roshanbandara4914 Рік тому

    Salli tiyena unge wede penna penna kana eka ..puduma show ekak munge tiyenne..monawa kewat ubala api merenawa eka nawattanna be..duppat ayata oita wada rasai sambolei batai..salli tiyena ekekekka giyama serama hari

  • @sarikamadushani9637
    @sarikamadushani9637 Рік тому +30

    මම ආසම නැති නිලියක් මේ

  • @somabpower5341
    @somabpower5341 Рік тому +25

    Owa ganna puluwanda දුප්පත් manusayakuta oya කෝටිpathiyak
    විවාහ කරගත්තාta දුප්පත් aya කන්නට පුළුවන් දෙයක් හදන්න

    • @lovelygirl3966
      @lovelygirl3966 Рік тому +18

      දුප්පත් අයට කන්න පුලුවන් දේවල් මේ චැනල් එකේ හොයන්නෙපා..වත්තෙ මොනව හරි වවාගෙන හදාගෙන කන්නකො...අනුන්ට කුහකකම් කර කර යන හිගන්නො නම් කරුමෙයක් ඇත්තටම..Shitt

    • @sajithlakshi3269
      @sajithlakshi3269 Рік тому +2

      @@lovelygirl3966 ජරා ගෑනියෙක් උබ.හිගන්නු කියන්නෙ කාටද යකෝ ..තමන්ගේ රටේම අහින්සක මිනිස්සුන්ට .තොපි ජාතියක් ජම්මයක් නැති හිගන්නු..උබේ කටට පනුවො ගහලා මැරෙන්නෙ කවදාහරි..shitt mun me rate mokkuda me...thopi thamai higana jathiya ....පුච්චගෙන කන.තොපි හිගන්නෙකුට රුපියලක් දෙන්නෙ නැති හිගන්නුන්ට අන්ත උන්..

    • @sajithlakshi3269
      @sajithlakshi3269 Рік тому +1

      විනු නියම කෙල්ලෙක් ..මේ කොහෙවත් යන පරදේසක්කාර කුනු වහුතුවක්..හිගන්නු ජරාව නම් උබ කුනු ජරාවක් ..උබ බලපන් අර රිද්මා පිලපිටියගේ චැනල් එක...කොච්චර ලස්සන ද කියලා..

    • @shensilva738
      @shensilva738 Рік тому +3

      ටියුෂන් කරන උන් කවද්ද කෝටිපතියෝ උනේ උන් දෙන්නා හම්බකල්ලා උන් කන විදිය මේකේ දාන්නේ..දුප්පත්🤣 මොකද දුප්පත් උන්ට අත පය නැද්ද පෝසත් වෙන්න එහෙම බැයි නම් නිකන් ඉන්න ඕනී

    • @s.k.pshajini5708
      @s.k.pshajini5708 Рік тому

      @@lovelygirl3966 ohom minissunt katha krnn epa salli thiyn kent me wage dewl hdn knn puluwn nathi kenekt knn ba higanno kiyl minissu na nathi kmt kiynne pera krpu karum ehem eke minissunt ohom katha krn ek nm hoda madi

  • @saumya4820
    @saumya4820 Рік тому +12

    ඔයාල,ජීවිතේ විදින්න ප්‍රශ්නයක් නෑ...දැන් මේකෙ උන් වැලලිලා අහන්නෙපා ඇයි ඔයාට ඊරිසියද කියල..කිසිම ඊරිසියාවක් නෑ..නමුත් මේව බලන සමහර මිනිස්සු විදවනව...පවු..ඒව දැකල හූල්ලන්නෙ දුකට...

    • @iyanthiupeksha3448
      @iyanthiupeksha3448 Рік тому +1

      එහෙම විදවන මිනිස්සු මේවා බලයිද?? එහෙම අය මේවා බලන්න සල්ලි වියදම් කරන්නෑ.

  • @chamilatharangani301
    @chamilatharangani301 Рік тому +17

    සල්ලි වලට කරන්න දෙයක් නැ එයාට...දුප්පත් මිනිස්සුන්ට ඕවා කරන්න බැ..මටත් සල්ලිකාර මනුස්සයෙක් බදින්න ඕනි අයියො🙄🙄🙄

  • @sandaliimasha4681
    @sandaliimasha4681 Рік тому +5

    Chicken kapu කාලයක් mathaka ne apitnm.

  • @Reversal86
    @Reversal86 Рік тому +1

    Man nam samaharunge video balanava owun ahinsaka saththunta minissunta udaw karana nisa eth meyala ehema udawu na kaatavath

  • @Shasi-dm9ss
    @Shasi-dm9ss Рік тому

    මේ කෑම කන්න පුලුවන් අය හදල කන්න.බැරි අය බනින්න එපා,තමන්ට හදල කන්න පුලුවන් දෙයක් කන්න.හැමෝටම කන්න පුලුවන් දෙයක් හදන්න කියන එක වැරදියි

  • @shenuwionelsha284
    @shenuwionelsha284 Рік тому +2

    දුපත් වෙලා ඉපදුන එක වරදක් නෙමේ හැබැයි දුප්පතෙක්වගේ මැරිලා යනව නං ඒක උබලගෙ වරදක් 😂 දියුනු වෙන්න උත්සාහ කරනවාලා හූල්ල හූල්ල ඉන්නැතුව මෝඩ ගෑනු ටික😂😂

    • @nilukaherath1195
      @nilukaherath1195 Рік тому

      ඔව් මහා මෝඩ ගෑනු ටිකක් ඉන්නේ මේකේ කියලා වැඩක් නෑ තමන් වීඩියෝ එකක් කරන්නේ ආසාවට මුන්ට ඒවා බලන් ඉන්න බෑ ලංකාව නේ ඒකයි

  • @niroshanifernando4605
    @niroshanifernando4605 Рік тому

    Kotipathi naki minihek Hoya ganna wenawa Oka hadanna api kana ewa hodai ewa dirawanawa

  • @hansinijayarathna2385
    @hansinijayarathna2385 Рік тому +5

    Meyata oni meya rich husband kenekwa bedala luxury life ekak geniyanawa show off karanna witharayi pretending she is so sweet 😋👏👏

  • @paramipabasara7930
    @paramipabasara7930 Рік тому

    ❤❤

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 Рік тому

    Ane,duwa,oya,kanna,awat,lassanai,apita,anna,amarui

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 Рік тому

    Sobana video danna apa.raten bagayakma kanne eka parai minisunta salli ne.oyala kana wediha penwanna raganawa.

  • @sanduniabeykoon8022
    @sanduniabeykoon8022 Рік тому

    Issaranam kema hadana ewa balala hadanna try kara.eth den ehema be.api harima amruwen wel 2k kala jeewat wenne

  • @danushapieris5849
    @danushapieris5849 Рік тому +14

    දුප්පත් කෙනෙකුට කන්න පුලුවන් එකක් හදන්න

  • @sweethome7551
    @sweethome7551 Рік тому +9

    අක්කා තවත් ලස්සන වෙලා සැලඩ් කනහින්දාද කොහෙද ලස්සනයි videoඑක ♥️👍🥰🤗🌹❤️

  • @rashipabachamindi9018
    @rashipabachamindi9018 Рік тому

  • @sheharathnayake1081
    @sheharathnayake1081 Рік тому

    👍👍👍👍👍❤️

  • @sihinavlogs1936
    @sihinavlogs1936 Рік тому +28

    රගපාන ඔක්කෝම උන් දැන් උයනවා කියහාන්කෝ 😂😂😂😂

  • @SL-tl4sl
    @SL-tl4sl Рік тому

    Anee nannane raganawa gatapolos thambala mekale minissu kanne

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 Рік тому +5

    හරිම අමාරු 🥗 ක් හදලා තියෙන්නේ 😝😝😝😝😝

  • @kuatlanka2171
    @kuatlanka2171 Рік тому

    Atta katawa salli tiyen minissunta owa hodai dupatta minissunta owa hadaganna wath kamak nane neda

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 Рік тому +3

    Saled kaala da ane oya ochcharatama chubby wenne

  • @sandusanda409
    @sandusanda409 Рік тому

    පටන් ගත්ත්ද?

  • @maheshiwickramarathna9281
    @maheshiwickramarathna9281 Рік тому

    ෆේශියා ගැන වීඩියෝ එකක් දෙන්නකෝ අක්කි

  • @dulanjalikasunika5318
    @dulanjalikasunika5318 Рік тому +1

    Ane appe apita hal kilo ekak ganna ekath lolu amaruwak ohoma kanna ithin henama thama

  • @nishanisha2868
    @nishanisha2868 Рік тому

    Ane manda utub chanaluth ratata karapu winasayak දෙයියනේ

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 Рік тому +20

    රටෙන් බාගයක් මම එක වේලක් කාලා බඩගින්නේ ඉන්නේ ඔයාලා කනවා කියලා පෙන් නන්නද ඔවා දාන්නේ....😢ගොඩක් මිනිස්සු දුක් ව්දිනවා

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Рік тому +1

      Eka eyalage Pina .bennata wedak ne .

    • @maneeahanayomi6691
      @maneeahanayomi6691 Рік тому

      ᴱᴷᴬᴺᴬᴹ ᴱᵀᴴᵀᴴᴬ😪

    • @MyGuitarLK
      @MyGuitarLK Рік тому +1

      ithin eya hambakaralane kanne hora kanne naa ne 😂

    • @dil4589
      @dil4589 Рік тому

      මුන් දන් දෙන්න ඕන තැන දන් දෙනව.විදින්න ඕන තැන් වල විදිනව.හූල්ලන්න එපා

  • @mashakumari4062
    @mashakumari4062 Рік тому +5

    Marry Kara kiyala puduma adambArakin Inna anith ayata Panna sathutin innawa waga ragapanawa issara Asa niliyak dannam Panna ba bandata passa hithata aragana Inna oyalata wada duppath unath API Hari sathutin innawa

  • @isankagamage3683
    @isankagamage3683 Рік тому +12

    ඔයා හොඳයි හැබැයි දැන් කාලෙ හැටියට .ඔහොම කෑම හදන්න එපා හොරෙන් ඔයා හදාගෙන කන්න..සල්ලි නැති අයගෙ දුක ඔයාලට තෙරෙන්නැ ..කරවල කෑල්ලක් කන්න නැති මිනිසුන් ඉන්නෙ දැන්..රස ලුනු මිරිසක්.සම්බොලයක්. රස කිරි අල.හොයාගෙන කන්න පුලුවන් ලෙසි දෙයක් හදලා පෙන්නන්න..

  • @mymohiruthat3633
    @mymohiruthat3633 Рік тому

    Oyta ouwa kanna puluwan unata dawasatama akawela kanna nathi minisu inna ratak maka oyawage sobana vidiyo danna apa

  • @gayathrigalagedara6230
    @gayathrigalagedara6230 Рік тому +1

    අනේ මිනිසුනේ. මේ ආත්මේ ලැබෙන්නේ පෙර කුසල් අකුසල් කරපු හැටියට . ඉරිසියා නොකර ඉදිව්. කැමති උන් බලව්. නැත්නම් ඒ මනුස්සයට බැන බැන අනුන්ගේ සතුටට ඉරිසියා නොකර අහක බලන් ඉදිව්.. මිනිස්සුන්ගේ ,සිංහලයගෙ ඉරිසියාව නිසාමයි අද මේ රටට මෙහෙම උනේ.

  • @rashmikeshara4164
    @rashmikeshara4164 Рік тому +13

    හෙන ගොං ඉතින් සෝබන

  • @riznasajahan7302
    @riznasajahan7302 Рік тому +2

    Don't do this Al you eat nice ly no problem sir Lanka people you don't know how Tay to eat one day

  • @sandunikumari1539
    @sandunikumari1539 Рік тому +4

    Oya tawat lassna wela akki

    • @sandunikumari1539
      @sandunikumari1539 Рік тому

      Moko akki ❤ නැත්තේ .oya apita adaer nada

  • @Priyadarshani-bj6nf
    @Priyadarshani-bj6nf Рік тому

    Malishage kathawa aththa.oyalata wage kanna apita salli na.owa gannawa thiya hal tikak ganta amarui apitanam.owa apata panna panna oyala akanuth hanba kara gannawa

  • @sandunidilshani4120
    @sandunidilshani4120 Рік тому +1

    ♥️♥️♥️♥️

  • @lakminarajapaksha5769
    @lakminarajapaksha5769 Рік тому +1

    මෙයාලා vedio දාලත් සල්ලි හොයනවා.

  • @chandrasiridelath7720
    @chandrasiridelath7720 Рік тому +15

    ඔයාලා මේ මේ රෝල් සෝබන ඒව පෙන්නන්නේ දුප්පත් මිනිස්සු ඕව කන්නේ කොහොමද වල රඟපාන ඉඳන් සල්ලි අයිති මිනිස්සුන්ට කන්ඩ

    • @sharminifernando480
      @sharminifernando480 Рік тому

      Munta pissu mewa balannawath hoda na boru sobana rate mona tharam prashnada oya kiwe aththa

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 Рік тому +2

      Data card දාන් මේව බලන අතරෙ මොනවහරි අරන් කාපන්කො

    • @madussilwa3045
      @madussilwa3045 Рік тому

      @@sharminifernando480 balnna hoda nttam mona reddatada ban balala iwara wela kiyanne..vinu awith bala kare nane katawath mage video eka balnna itapsse me salad eka hadala aniwarenma kanna kyl..lankawe ganunta taram irisiywknm wena katwat nthuw athii..hamdama ekama thana pal wewi ine anunta ada ada kiya kiya irisiya kara kra inna hinda tmi😏👍😏

    • @රසපදමටකෑමහදමු
      @රසපදමටකෑමහදමු Рік тому

      Ethin nobala hetiya nam harine

  • @janithkaushalya5706
    @janithkaushalya5706 Рік тому +1

    Samahara ayage ktha anee mnda .. me aya giya athmawala karapu pina anuwai jivathwenne........ ekata katha kiyanna epa....

  • @vcahamed7718
    @vcahamed7718 Рік тому +3

    Ane seeni Bola nangige wikara kama sobane

  • @sudunona6281
    @sudunona6281 Рік тому +4

    අපිට මේව කන්න වෙන්නැ

  • @chandimasilva7104
    @chandimasilva7104 Рік тому

    Peenna bari niliyak thama... koi velaveth husband ge purajeruva... 😒😒

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +1

    මේ ගොල්ලො නොදා ඉන්නෙ ⁣දෙකයි....

  • @aruni2020
    @aruni2020 Рік тому

    ♥♥♥♥♥♥♥♥♥♥

  • @saduniraweena1830
    @saduniraweena1830 Рік тому

    Owa kawata wadak na akke oya posh kama.ledak dukai hadunath daraganna puluwan kama ganna.

  • @thusayttiktok8743
    @thusayttiktok8743 Рік тому

    Oowaa kaala bada pirennne nnahaa.😂

  • @vishmikaudari1340
    @vishmikaudari1340 Рік тому +1

    ඊයා මසුයි ස්ටෝබෙරි...🤢🤢🤢🤮🤮