where ever you live what profession you are in ,may all of you be safe from virus and many other decease..live a long life with happiness,Please don't forget our country " SRI LANKA".....
we are deeply worried for failing to get your service for our country.It is just because of the fault of our imprudent leaders.but we are proud of you, your honesty your humanity.May you and your loved ones live long
Ape rate asadharana raja karanawa.aththa ekai.සුදුස්සාට සුදුසු thena denne na.loku ලොක්කන් ta gotta allana unta තමයි thena.e athin ape rata gena kalakirimak තියෙන්නේ
Dr.Sanjaya Senanayaka & Dr.Tissa ඇස්වලට කදුලු ආවා..අනේ අපේ මොලකාරයෝ ... තෙරුවන් සරණයි කිසිම කරදරයක් වෙන්න එපා🙏🏼🙏🏼🙏🏼🙏🏼
Ow aniwa
ඉගනගත්ත මිනිහට තැනක් නැති රටේ, කැම්පස් වලට ගරහන රටේ, පොඩි ඉස්කෝල නොපෙනෙන රටේ නොලබෙන දේ හොයන් ගිය මිනිස්සු. රටේ අවාසනාවකට රටට අහිමි උගතුන්.
You are correct
Menna kthawa
👍
Eka nm eththa
Kathawa aththa
අපේ සුපිරි මොල ටික පිටරට මෝඩ රැල පාර්ලිමේන්තුවේ
මුන් ටික රට පටෝමුද
🤣🤣🤣🤣🤣🤣🤣🤣
Aneda kiyanne pahu giya davas uda pena pena kegahapu akek ko den ahinsaka minissu gena balanna
චන්දෙ කල් ගියානෙ. නැත්නම් බලන්න තිබ්බා පෝලිමේ බඩු බෙදන හැටි. දැන් සල්ලි ප්‍රවේසම් කරගෙන ඇති චන්දෙට වියදම් කරන්න .
@@හිරු-ඥ8ඨ Apoy Epa Ai Rateweluth iwerai😃😃😃
තමන් ඉගෙන ගත්
තමන් උපන් රටට ඔබලාගේ සෙවය තිබුනා නම් ගොඩාක් වටිනවා....
Kamal Buddhika ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
Ow hitiyanan shikshana rohalaka GMOA eke warjana walata sahabaagee wena gaman a asse welawak thibboth wadakuth ratata karanna thibba
Looketama obawa ran ha watenawa...🇱🇰🇱🇰🇱🇰adambarayi..
Ehema krnna tibba me rate oya wage dewal walata idn dunna nm ada ohu ehe sitiye naththam okath na me weddi
mehe hitiya nm owa hoyagnna wen na, ewata ape goverments suppor kale ner mechchara kalayak !!
බලන්න යාළුවනේ මේ අවස්ථාවේදී දේශපාලකයන් කියන උන් තාම එළියටවත් බැස්සේ නෑ .. අර පාලිත තෙවරප්පෙරුම විතරයි මොනවා කිව්වත් මනුෂ්‍යත්වයට ගරු කරන මිනිහා.. අනිත් බලු දේශපාලකයෝ නිදි. මිනිසුනේ චන්දයක් එන දවසට හොඳට මතක තියාගන්න.. ඔය බලු රැල මේ දේශපාලනයෙන් අතුගාල දාන්න.. ඕකුන් ගාව හොරකම් කරපු සල්ලි පොදිගහලා ඇත්තෙ සක්කිලි 😠😠😠
පාර්ලිමේන්තුවේ අය මෙ දවස් වලරෙස්ට් එකෙ ඉන්නවා පවු අනෙ ගොඩ කාලෙකින් නිදා ගන්ට බැර්වෙන්න ඇති නෙ එයලට කවුරුත් කරදර කරන්නෙ එහෙම නැ හොදෙ
v v ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
අපට මේ අවස්ථාව බොහොම බරපතල විදියට හිතන්න ඕන අවස්ථාවෙන් පයෝජන ගන්න එවුන් වැඩී පොඩ්ඩක් බුරැල ලැබුන ගමන් තමන් බලන්නේ තමන්ගෙ තානාන්තරයේ පට්ටම උසස් කර ගන්න විදිය මම හරි වැරැද්ද පෙන්වා දෙන කෙනෙක් බොරැවෙන් ජය ගන්න අය වැඩී හොඳදේට හොඳයි කියන්නත් වැරදිදේට වැරදියි වැරදියි කියන්නත් කාගෙන්වත් තහනමක් නැහැ. පචාරය කරන දෑ ලියන කියන දේවල් අහල කියල බලල එපාවෙලා තියෙන්නේ බොරැ වැඩි නිසා
Kb
ගද සුවද වගේම දිවට රහ දැනෙන්නේ නැති එකත් රෝග ලක්ෂන අතරට ගැනෙනවා කියල දැනට විශාල වශයෙන් ගොදුරුවී ඇති රටවල් පෙන්වාදෙනව.
ලෝකෙ කොහෙ ගියත් අපේ වැඩ්ඩෙක් ඉන්නව ❤️❤️🙏🙏 හිපාටුවො ටික පාර්ලිමේන්තුවේ 🤦♂️😂
😁😁😁😁😁😁😁😁👍👍👍👍👍👍
අනිවාර්යෙන්ම
Elama
ලෝකයේ කොහේ ගියත් උගත් ශ්‍රි ලාංකිකයන් ඉන්නවා .ඒක මගේ රටට ආඩම්බරයක්...🇱🇰🇱🇰🇱🇰❤️😀🔥🔥
3:48 අලුත්ම රෝග ලක්ෂණය
Ela kollek
ලබාදුන් සහයෝගට බොහොම ස්තුතියි.
Thnk uu.
thanks bn...data tikak ithuru wenawa eken (Y)
Kasun Harshana ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
ලන්කාවෙි ඉන්න සුපිරිම අය ඉන්නේ පිටරට ඒ ලන්කාවෙි මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි,අපේ රටෙි ඒ අයට හිමිවිය යුතු හිමිකමි දිමට අපහසු බැවින් ඒ අය විදෙසගත වෙනවා.එයයි ඇත්තටම ඇත්ත ..
Sanjaya Jayasiri ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
අපේ රටේ වෛද්‍යවරුන් ඇත්තටම ගොඩක් ,දක්ශයි ඒ වෙනස දැන් ලෝකෙට ම පෙන්නන්න පුලුවන් වෙලා අර විශබීජ හරන කුටිය හදපු ඒ තරුණයන් අගයන්නත් අමතක කරන්න එපා
we should be proud of Sri Lankans who have come out strong to combat the life threatning virus.
කොවිඩ් 19 රෝග ලක්ෂණ අතරට එක්වූ අලුත්ම රෝග ලක්ෂණය කියලා මම නම් හිතුවේ "බයේ සැගවීම"
😆😆😆
Ekath ekak
Hi
Kapil Sadaruvan ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
@හිරු කිරණ hikzs
කවමදාවත්.අපේ.වෙද්‍යවරැන්ට.අපේ.රටෙි.අනිත්.රටවල්.වල.ඉන්න.කිසිම.කෙනෙකුට.විපතක්.නෙවෙිවා.අපේ.අාය්‍රගෙන.ඔබ.ජිවත්වෙිවා..
අපෙ රටේ සම්පත් අපිට අහිමි වෙලා
මේ වගේ සුපිරි වැඩකාරයන්ගේ රටක් මේ
උනුත් රට දාලා ගිහිල්ලා..... ගෝතයෝ පාර්ලිමේන්තු යවලා රට කාලා
දැන් නම් පිදුරු ගහේ හරි අපි එල්ලෙන්න ඕන. මේක කෙලවරක් කරගන්න හැමදේම අත්හදා බලමු. අත්හදා බලල සාර්ථක වුන දේවල් ක්‍රියාත්මක කරමු
එක තමයි කරන්න තියෙන හොදම දේ.
Vikum Darshana ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
@@kapilsds7 👍👍👍
@@supunsupun121 👍👍👍
@Minilanka පුංචි ලංකා නියම හරකා
where ever you live what profession you are in ,may all of you be safe from virus and many other decease..live a long life with happiness,Please don't forget our country " SRI LANKA".....
මුලු ලෝකෙම සුපිරි වැඩ්ඩො ලංකාවෙන් ගිය අය තමා
මෙහෙ ඉන්න දෙන්නෙ නැති නිසා ඉතින් ඔක්කොම යනවා
ලංකාවෙ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙ නැනෙ
බුද්ධි ගලනය අපේ රටට ලොකු ප්‍රශ්නයක් .
බුදුසරණින් සියලු දෙනාම නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!
දැන් අපේ උන් කියනව චන්දෙ දෙන්න එපා 225 ටම කියලා ඔහොම තමයි පාස්කුව ප්‍ර්හාරය වෙලෙත් කිව්වෙ ආයෙ චන්දෙ ආපුවහම උම්බෑ කිය කිය දුවනව උන් පස්සෙම දැන්වත් තේරුම් ගත්තොත් හොදයි
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙනාම ආරක්ෂා වේවා
අපේ දෙවිවරු වන් වෛදවරු තම ජීවිතය පරදුවට තබා අවසන්.ඔබ තුමා ඇතුලු ලෝකයේම සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සියලු දෙනාටම තුණුරුවන්ගේ පිහිටයි වෛද්‍යතුමනි.
ඔබතුමාට පින් දීර්ඝායු
Lankawata ලැබෙන්නට ඕනෑ buddi සම්පත් දැක්කම සතුටයි දුකයි දෙකම තියනවා
Pradeep Kumara iJvgkwo'y.J
උදව්වක් විදිහට අපිව Subcribe කරල support එකක් දෙන්න.
Thanks.
සියළු සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා... 😔
Take caer doctors,stay safely god bless you.
Miula Miula ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
ආයුර්වෙද බෙහෙත හරියටම හරි යයි
අපේ රටේ සුපිරි මොල කාරයෝ පිට රටවල රටේ සම්පත් මේවට වග කියන්න ඕනේ දේශපාලුවෝ සුදුස්සට සුදුසු තැන දුන්නනම් මෙහෙම වෙන්නෙ නෑ
දෙවිපිහිටයි
අපෙ රටෙ ඉන්න දොස්තර මහාත්තුරු අපට හොදයි
සහතික ඇත්ත. අපේ රටේ මොන අඩු පාඩු තිබුනත් ඔවුන් අපිව දාල ගියේ නැනේ.
Thanks god
elga rodrigo ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
ඔබතුමා ලංකාවට දැන්වත් සේවය ලබාදීමට කටයුතු කරන්න පුළුවන් nam බුදු සරණයි
අපේ එවුන්ට රට ගිය උගත්තු විතරයි පේන්නේ. ලංකාවෙ එෆ්බී ඔස්තාර්ලාගේ කුණු බැනුම් අහ අහා කිසිම වරප්‍රසාදයක් නැතුව, තාමත් ලංකාවේ ඉන්න වෛද්‍යවරු ටික පේන්නෙ නැහැ. තව ටික දවසකින් උන් ටිකත් රට ගියාම පස්සේ උනුත් මේ වගේ අපිට නැති වෙච්ච උගත් මොල ටික කියලා කියයි. ගියපු උගත්තු ටික ගියා. අඩුම ගානේ ඉන්න ටික රැකගමු. ඒකට ගොඩක් ලංකාවෙ අයට කරන්න පුළුවන් ලේසිම දේ තමයි, ඉන්න වෛද්‍යවරුන්ට අපහාස නොකර ඔවුන් දිරිමත් කරන එක. මොකද අන්තිමට අපිට බෙහෙත් කරන්න එන්නේ ඔස්ට්‍රේලියාවේ මේ ඉන්න අය නෙමෙයි. මොන අඩුපාඩු තිබුණත් ලංකාවේ කට්ට කාගෙන ඉන්න වෛද්‍යවරු ටික හින්දා.
අනේ දෙවියනේ අපේ රටේ සුපිරි සිංහල මොළ වලින් ප්‍රයොජන ගන්නෙ වෙනත් රට වල අයනෙ සුදුස්සාට සුදුසු තැන නොදීමේ විපාක තමයි ඉතින් බුදුසරණයි මාහත් වරුනි ඔබලාට
Good hiru news .. mi ..
N
UK.
Hodai
ලංකාවේ ඔක්කොම වැඩ කාරයො පිට රට වල් වල...
Harima aparadayak neda...
ඒකනෙ හරක් පාර්ලිමේන්තු යන්නෙ
@@deesu8304 කියලා වැඩක් නෑ මහා අපරාදයක්
@@isurusampath3721 බොහොම කණගාටුයි ඒ ගැන නම්...
Mula idn lnkawe deshapaluwo igna gththu minihata e thana hryt dunnanm mehem buddhi galanayak sidd wenne ne.
රාජිත වගෙ කාලකණ්ණි දොස්තර මෙ රටෙ මිනිස්සුන්ට මොනවද කලෙ බුද්ධිමත් අය රට ලියා දේශපාලන කාලකණ්ණි රට කැවා
Ai ane eya dathgalawala new 7 ma gaththe a madidida
Budusaranay oba samata!
Suppre dasay inna sri Lankaw ❤❤🖒🖒
අනේ මහතුනේ ඔබලාගේ සේවය මවු රටට අවශ්‍ය මොහොත නේද මේ .
Budu saranai!
තෙරුවන් සරණින් කිසිම ජීවිත හානියක් නොවේවා ☸️☸️🙏🙏
ලොකු රටවල් උන්ගෙ බෙහෙත් ටෙස්ට් කරන්න අපි වගේ රටවල් ඉත්තො කර ගන්නවා,අපේ උනුත් අනේ හා අපි ගන්නම් කියලා බදා ගන්නැති,ඒ තරම් මොලේ තියන උන් ටිකක්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ😌✋
බුද්ධිමත් හැමෝම පිටරට ....
හරිමඑඩිතරයි අපේරටෙි අයදෙවියන් රැක දෙවා
වරායටත් එකක් දෙන්න
අපේ මොල කාරයන් හැමෝටම ජයවේවා බුදු සරණයි තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
අන්තිම කැමති පත්‍ර ලියන්න වෙන්නෙ නැහැනෙ ඔබතුමා වගෙ අය ලංකාවෙ හිටියනං, අපි කොහොම හරි ඔබතුමන්ලට PPE හිඟයයක් නොවෙන්න වග බලා ගන්නවනෙ, අන්තිමට ඔබතුන්ලගෙ දැනුම පිටදේසෙටම සින්න වුනා.
Designerz Plot ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
Samata nirogi suwaya labewa
Nilmini Anthony ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
අනන්ත අප්‍රමාණ බුදුගුණ බළෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා
කිසිදු දුකක් පීඩාවක් නොවේවා
Obathumala siyaluuma denata thuruwan saranai
බුදු සරණින් යහපතක් ම වේවා.
🙏🙏 Bless world. Bless for all good work human. @A SL Government officials data Model.
Is this tablet working ?
Naflan Nizar ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
දෙවි පිහිටයි දෙවියන් වහන්සේ ඔයාලා සමගයි
කොහොම.hari karala me විනාසකාරී ඉවර වෙන්න oni
කොපමණ හොඳ nirmanada,මිනිස් සංහතියේ උන්නතිය වෙනුවෙන් කැපවුණු deviwaru,බුදු සරණයි (කථිකාචාර්ය basil පෙරේරා අම්බලන්ගොඩ )
ලංකාවේ මානව සම්පත් අපරාදේ අහිමි වුනා මගේ රටට 🙉
Budusaranai oba thumalata
Avigen වලටයි අයුර්වෙදටයි වඩ හොද සිංහල බෙහෙත් තියනව. ඒ මිනිස්සු අවස්තා ඉල්ලා බලකරද්දිත් ඇයි අවස්තාවක් දෙන්න බැරි?
Stay safe GOD bless you
Charmaine Grugalbandara ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
Aththatama ape rate watinawa kiyana hama kenekma pita rata .
Oyalath ekka Inna Bari hindane yanne
Thearuwan saranai heamotama
මගේ අවුරුදු ගානක ඉදන් ගද සුවද දැනෙනේ නෑනෙ. මටත් බයයි 😦
Dalada samiduge pihitai ape doctor etulu karrya mandalayata bohoma isstuti teruwan saranai ❤️
Mally DP ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
අපේ රට වාසි ලෝක වයසේ සෑම දෙනාම ආරක්ෂා වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
💪🇱🇰💪🙏🏻❤️
Thrvida rathnaye pihitai mahatthayo.obala ape ayusath aran jeewath wenna one.Devi pihitai.
Aparaday ratay danuma
අපේ රටේ සම්පත් පිට ගිහින් කිසිම කරදරයක් නොවි අනේ ඔබ සියළුදෙනාම කුමණ හෝ ආශ්චර්යකින් ආරක්ෂාවේවායි මගේ පැතුම මගේ දරුවෝ 4දෙනාද සමඟ බුදුසරණයි හැමෝටම 🙏🙏🙏
Ape sihalayo lokaya purama sinhala namaya aran yanawa. Oblata jayama wewa! Digasiri wewa
🙏🙏🙏🙏
Damni Singh ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
බලාගෙන ඒවාට කොරෝනා ඇති
we are deeply worried for failing to get your service for our country.It is just because of the fault of our imprudent leaders.but we are proud of you, your honesty your humanity.May you and your loved ones live long
🙏🙏
Muthu Dilhani ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
ලංකාවේ ඩොක්ට කෙනෙක් ඇමෙරිකාවේ ඉන්න රෂී ලෙඩේ හැදෙන හැටි කිව්වා පටන් ගැනිම පළමුව එක දිගටම බහින්නෙ නැති උණ ගැනිම කැස්ස අදුනා ගන්න ඉතින් කැස්ස තියනව කියල ගෙනි යනව තියන ලෙඩ පෙෂර් , දියවැඩියාව , වකුගඩු ඔපරේෂන් ඒ පාර හිතේ බය වැඩිකමට මැරෙනවා ඔහොම තමයි වෙන්නෙ.
ගගෙන් වතුර බීලා මුහුදට ආවඩන කොටසක් වගේ ශ්‍රී ලාන්කික කියා ගත්තට වැඩක් තියේද රටට සේවයක් කරන්නේ නැත්නම්
Ane ane pala yanna. Un rata giya nisa thamai oya wage thanaka inne. Lankawe hitiyanm ekko nagara sabawe nathtn parliment minister kenekge kakul lewakai. Lankawa kiyagena maha lokuwata redda uda dagena innawata lankawen hariyata salakanawane minissunta. Ane nikan pala yanna.
@@trtvitor7730 එහෙමනම් ඉතින් උගත්තු ඔක්කොම ලන්කාව දාලා පිට රට වල පදිංචි උනා නම් හරි නේද මේ රට බල්ලන්ටම බාර දීලා
Pabasara Dissanayaka ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
Sudussata sudusu thana nolabunama ehama dawl karanna sidda wenawa.mokada aurudu ganak geewetha Hodama Kala kapakarala digreyak gaththama ekata value ekak dana rassawak ragayata denna Bari unama. Eka watinakama danna thanakata yanawa. Mokada kauruth kamathi Nana vatinakamak nolabana data
@@pabasaradissanayaka7520 digatama MA thathwe thibboth eka wei kohomath. Danatath Inna bohoma tika danai kohomath.
hari giyoth goda බුදු සරණයි
SL Lion Channel සිංහයා ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
දේයියනේආපේමජනතාව ආරස්සකරලදේන්න කොහේහාටියත් ආපේ වයිද තුමන්ලාටජේසුගේ දේවඅමිමාආරක්සාකරලදේන්ඩ ජේසු පිහිටයි
Shiraniසුබදවසක් fernando DEWA AMMA KOHEDA INNE
Shiraniසුබදවසක් fernando ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
ලංකාවේ අපිට බුද්ධිමය සම්පත් කොච්චර ද කියලා දැන් තේරෙනවා නේද හැම දේටම පිටරට දිහාට කට ඇරන් ඉන්නේ නැතුව අපිට කොච්චර දේවල් කරන්න පුලුවන් ද
Siyalu sathwayoo niduk wewa........ Nirogi wewa....... Suwa path wewaaaa...
බොරුවට මෙ 225 ක් ඉන්නෙ .මෙච්චර රට අරගලයක වැටිල තියෙද්දිත් .ලස්සනට ජනපති තුමයි/.පොලිස් .ප.තුමයි /යු.හ ප.තුමයි .අගේට කරගෙන යන්නෙ එතකොට මුන් එන්නෙ අපිට අදරට නෙමෙයි කියල තෙරෙනව නෙද./ජනපති තුමනි මේ රටට 225ක් අවශ්‍ය නැ නේද 100ක් හොදටම ඇති .
Me rate minissu වෙනුවෙන් me rate inna vaidyavaru සියලුදෙනා api dakina deviyan....obalage sevaya avasyama මොහොතක් me දුප්පත් ratata....
Semprathishyawa hadenavita onama kenekuta muldina kihipayedee ganda suwanda daneemak ne wagema rasa daneemakda ne. Ithin kohomada nishchithawama kiyanne semprathishyawedi ganda suwanda nodaneema covid 19 kiyala
මෙක පරීක්ශන මට්‍රමෙ තියෙන්නෙ . එතකොට ලෙඩාගෙ කැමැත්ත අසා ලෙඩාට මේ බෙහෙත පරීක්ශන කිරීම සදහස් අත් හදා බැලීම. මට්ටමෙර් තිබෙන බවත් ඔහුටත් මේක අත් හදා බලන්න දෙන බව
Rupawathie Rathnayaka ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
HOKAPN HIRU
Oba weni waedda warun ratata adambarayak kohe sitiyath ape raten meya nethikara geneimata kalaheki udaw upakara waidda ansa walata karanna budusaranai obata
sineth adhikari ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
Budusarani
👍👍
එ්කනෙ අපි කියන්නෙ මෙයල පාර්ලිමන්ට් යන්නඕනි
Theruwan Saranai waidyathani obe siya paulata❗️🙏🏻
Rajayata 💰💰💰💰💲💲💲igakanna irima welaw ????
😎
Oba thumaalata dewiyange aasirwaadaya labewa...
J4r Haleem ua-cam.com/video/fkaw-8kEMKU/v-deo.html
Ape rate asadharana raja karanawa.aththa ekai.සුදුස්සාට සුදුසු thena denne na.loku ලොක්කන් ta gotta allana unta තමයි thena.e athin ape rata gena kalakirimak තියෙන්නේ