තෙල් නැවක් හරවාගෙන ගියා කියන News එකේ ඇත්තම කතාව තෙල් සභාපති රටට කියයි.
Вставка
- Опубліковано 12 гру 2024
- තෙල් නැවක් හරවාගෙන ගියා කියන News එකේ ඇත්තම කතාව තෙල් සභාපති රටට කියයි.
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler UA-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on UA-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
ආන්ඩුව වට්ටන්න ගේම් ගහනව දැන් හැම එකාම. තෙල් නැතුව හාල් පොල් නැතුව මග මැරුනත් මේ ආන්ඩුව වට්ටන්න දෙන්නෙ නෑ.... මොකද හොරු බලයට ඇවිත් රටට සෙතක් වුනේ නෑ
යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවායි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා බොරු කියපු රට බංකොලොත් කරපු රනිල්, රාජපක්ෂලා ආණ්ඩුව වට්ටන්න ගේම් ගහනවා
අනිවාර්යයෙන්
👍🏼👍🏼👍🏼👍🏼
හොරු කලබල වී විවිධ කුමන්ත්‍රණ කරමින් සිටිති.නොකා මැරුනත් මේ ආන්ඩුව දිවිහිමියෙන් රැකගනිමු!
යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවායි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා බොරු කියපු රට බංකොලොත් කරපු රනිල්, රාජපක්ෂලා ආණ්ඩුව වට්ටන්න ගේම් ගහනවා
That’s true 👍🏼
කාංචනය රටටම කෙල වෙන්න ගිවිසුමට වගන්ති ඇතුළත් කර දැන් සුදනා වෙන්න ලැහැස්ති, මෙවන් පාලකයන් මේ රටට මින් මතුවට අවශ්‍ය නැහැ....රටට ජයවේවා........!
සජිය පාලකය නෙවෙයිනෙ බාංං 😂😂😂
@@DonRathnasiri-hv7rkඉගෙනගෙන නැති උනාට කියන සරල සිංහල තේරෙනවා නේද ?
රට වට්ටන්න හදන්න එපා තෙල් සස්ථාවේ හොරු එලවන්න ඕන මුල් බැහැපු අය අළුත් අයට රැකියා අවස්ථා දෙන්න පුළුවන්
අනිවාර්යෙන් ඒක කල යුතුයි
කාංචනයා හොඳට කාලා තියෙනබව නම් පැහැදිලියි .
මුන් රටේ සියලු වැදගත් ස්තාන හිරකරලා ගිහින් තියෙන්නේ,රටේ ජනතාව ගැන නෙමෙයි කාලකන්නි උන්ගේ බලය කොහොමද තියාගන්නේ කියලයි මුන් හිතලා තයෙන්නේ.
මේක ආණ්ඩුව වටිටන්න කරන කුමන්ත්‍රණය ක‍්
Your right brother thankyou
ලපයා සහ ගෝලයො සෙට් එක
කෙලපු පච වල හැටියට වැඩි කාලයක් අල්ලන් ඉන්න බැරි වෙයි
😮😮😮😮
@@GlobelHambantotaඇහැරියන් බයියෝ ඔය හීන වලින්😂
ඔව් තොපේ මහ එකා රාජපක්ෂල කරන්න දෙන්න නෑ කියල පේනව නමුත් තොපිට හීනයක් තමයි මේ ආණ්ඩුව වටිටන්න රටේ සල්ලී හොරාකාපුවයින් රාජපක්ෂල තෙල් ගේනව කියල ආරන්චියි හිටපන් හොයල බලල ලගදීම අත්අඩංගුවට ගනියි @@GlobelHambantota
@@GlobelHambantotaපල බුරුව යන්න. හයියෙන් උඔ අල්ලන් ඉදපන් ඔය පහල එක බොගේ. බයිය්යා තොපි තමයි හොරු හොරාම කාල පුරුද්ද.
ත්‍රිකුනාමලේ තෙල් ටැංකි ටික නැවත ප්‍රයෝජනයට ගෙන ලාබ කාලෙට තෙල් තබාගමු.
Mona hari karala ජනතාව කුපිත කරලා ආණ්ඩුව wattanna හදන්නේ
Chairman CPC thanks for details briefing about the present issues
correctly.
These r Total mafiya personel.
Anura is still sleeping???
බලාගන..ප්‍රවේසමින් හොරුන්ගේ අතු..රිකිලි තමා මේ සේම ආයතනයක ඉන්නවා.
මේ රටේ ඉපදුන එක කරුමයක් මේ වගේ කුරිරු මිනිසුන් ඉන්න රටක්නෙ මේක
Atta mamath Hituve NPP 68% Avata passe karanna dei kiyala nehe horu hamatanama dala unva use karanava.HIRU & DERANA UN KARAPU JADA VEDA TIKA SUPIRIYATAMA KARANAVA KOHOMA HARI VATTANNAMAI BALANNE HABAI UN HITANNE NEHE UNUTH ME RATE MINISSU KIYALA.Apu davase idan neti problems mara vidihata mava Etalota ara issara UNP Hitapu sajjage set eka unge maha ekata pissu un valalenava
තෙල් නැව් එනවා යනවා. පසුගිය මාස තුනට ඉස්සෙල්ලා තෙල් බාන්නෙ නැතිව. ආපසු ගියා මතකද දන්නෑ.........
ශ්‍රී ලංකාවෙන් පිටත ඉන්දියන් සමාගම් වලට පිරවුම් හල් හදන්න අවසර දෙනකොට ප්‍රශ්ණ කරන්න ..බනින්න කවුරුවත් හිටියේ නැ....අපිට තෙල් දීලා ඉන්දියාව සල්ලිගන්නවා....ඒක නේද මේ කියන්නේ....තේරුම් ගනිමු...
බොරු නිවුස් දෙන අයට රජය නිසි දුඩුවම් දෙන්න ඔනෑ, දඩුවම් නැතිව මුන් හදන්න බෑ. 😮😢
ගොත ගහන විදිහට පේනවා බඩු කොහොමද කියල හොදට තෙරෙනවා මෙසඳහ හොඳම විෂඳුම 55 විශ්‍රාම යවා අවංක නිලධාරීන් දැමීම.
ඕක අල්ලගෙන දැන් කට්ටිය තෙල් හිගයක් මවාපායි. හා ල් ,පොල් අහවරයි. 🤣
යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවායි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා බොරු කියපු රට බංකොලොත් කරපු රනිල්, රාජපක්ෂලා ආණ්ඩුව වට්ටන්න ගේම් ගහනවා
රජයේ මුදල් දේපල කොල්ල කෑ වුන් බල්ලන් කපුටන් වන බව ධර්මයේ සදහන්...... ජීවිත කාලය කෙටි නොවුනොත් අපිටත් බලා ගන්න පුලුවන්..................
යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවායි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා බොරු කියපු රට බංකොලොත් කරපු රනිල්, රාජපක්ෂලා ආණ්ඩුව වට්ටන්න ගේම් ගහනවා
ජනතාවට නැති ප්රශ්ණෙනෙ ෙමමාධ්‍යකාරයන්ට තියෙන්නෙ
ඉන්දියන් ඔයිල් ලංකාවට ගෙනාවේ රවියා ...
malimawata jayawewa
උන්ට ඕනේ තවත් රට කන්න ඔය කාංච නලාට ජරාම සත්තු .ජනාධිපතිතුමනිවත් චීනෙ පැටෙව්වනං හරි ඔබතුමාට පින් සිද්ධ වෙනවා ජනාධිපතිතුමාටත් මැති ඇමතිවරුන්ටත් ජයෙන් ජයක්ම වේවා බුදු සරණයි දෙවි පිහිටයි
කොහොම ගැහිල්ලක්ද.කාංචනලගෙ...ඩොලර් තියෙනවා දැන් නිදහස් කරනවා..ගාන බොර වුනාම...රට්න් පන්නවා.
කව්ද ගහන්නෙ? බොරු පතුරවන්නෙ නැතුව විස්තර ඉදිරිපත් කරන්න.
@ericperera3875 මම කිව්වේ ගිය ආණ්ඩුවක් ගැන සහෝ..ඔබ මෙතුමාගේ කතාව අහන්න..
ඔය ගිවිසුම දෙන්න පත්තර වලට ...ඒක තමයි හරිම ක්‍රෙම් පරන උන්ගෙ කැත වැඩ පෙන්වන්න..
ඇස්දෙක කෙලින් තියාගෙන කථාකරන්න බැහැ කියන්නෙ අවංක නැහැ කියන එක..
තමන්ගේ තියෙන තෙල් ටික, ඔය කියන ශෙඩ් වලට දීලා , යම්කිසි ලෙසකින් , නැව වෙලාවට, ආවෙ නැත්නම් , මොකද වෙන්නෙ. ?
ඔය තැන්වල තාම ඉන්නවා පරන හොරුන්ගෙ නියෝජිතයන්..ඔවුන් ඉවත් කරන්න...
ඒයි මුං ගෝත ගහන්නේ කාතා කරන්න බැරිද.දිව කෝටද.කඩෙි ගියාට කමක් නැ ගේවන්න වෙින්නේ පවුල් පිටින් කියලා මතක තියාගන්න හෝදේ .
අාන්ඩුව වට්‍ටන්න විරැද්ධ පක්ෂවල උන් මෙහෙම දේකදී බොරැකතා හදනඑක පුදුමයදක්නෑ. සමහරවිට දැන් රජයට ටිකක් විරැද්ධව කතා කරන Satahan Radio youtube එකේ තරිඳු කියන එකාත් කියයි. මෙලහකටත් ජනතාව රවටලාද දන්නෑ
ඒක නෙවෙයි නැව හරවා යැවිවෙි ඇයි.
ahan hitie monada? Nawa harawala yawwe ai kiala united petroleum eken ahann. Government eken ahala wadak naa…
මේ පරයා ගොත ගහන විදිහට ඉදිරියේදී අවදානමක් තියනවා
hama kenekma honda kathikayo nemei…
Ai yako 159 තියාගෙන nikan inne .උපරිම බලය aran munata gahapallalo
ඒක ඇත්ත .. මොන දේකට තවත් බලා ඉන්නවද මන්ද .. නීතී රීතී විදායකය පනත් බනත් ඔක්කොම වෙනස් කරන්න කාගෙන්වත් අවසර ඕන නැහැනේ.
රාජපක්ෂලා ගේ නමට ෂෙඩ් තියෙන නිසාද
මාලිමාවට ❤
15,000 මොනවද කිලෝ ගෑම්ද, ලීටරිද, මිලි ලීටර්ද රැපියල්ද ???
ඇයි නැව ආපසු ගියේ?
eeka thamay wadagathma prashne... Eeka ahanna ekekwath naa... mokatada maadyaweediyo...
පස්ස රෝදදෙකේ හූලං බැහපු නිසානෙ
Tawath palapurudu annduwe para wadak
Can't believe
Lanka piraumhal walin vitharak thal gahamu .
Aniwaren ,
කාන්චනය ගහපු ගැහිලිවල තරම පේනව නේද
paththara karayoi news karayoi borumai kiyanne😢me rata hadaganna dennema naha me kalakanni
Un avilla Ranilge sakkuve inne unta Rata haduvoth yana ena man nehe Mun dannava NPP ekka lesi nehe unge MPSLA salli valata ganna behe e hinda un kohoma Hari vattanna balanne
Why returned the ship
What's the reson? ? ?
Polawe pyagahala jiwathwena manussaya innawanam thyrei me hama prasnayakma athi karanne me anduwa ediriyata giyoth me rata kapu horutika ekathuwela hama paththynma me anduwa aphasuthawayata path karanna puluwan hama deyakma karanawa kiyana eka thyrei ehema thyrum ganna bari minissu innawanam e thamai me rate anagathy vinasa karanna bathkana harak tikak inna ratak bihi wenawata kamathi saththuwage inna minissu
හිගය්ක් එන්ඩ පුලුවන් මුන් කවදද් අත්ත කිවෙ සුදුකරපටි හොරු
කොරහෙ කිඔුල්ලු හොයන්න එපා ඇයිකලින්ආවෙ නැද්ද දැන්ද සුදුකරපටිහොරැ පේන්නෙ
horunta ona wela tiyenne anduwa wattanai.. un dan bumítel wadunu garandi wage..unta kara kiyaganna deyak na..un hadanne kohomahari anduwata jil mart dannai..
ඇයි අපෙ මිනිස්සු මෙච්චර කුහක
Me yakku hoyannema waradinne koi welaweda kiyala gobba madya karayo
නැව හරවන් ගිය හේතුව මොකක්ද
අපිට කිසි ලාභයක් නෑ.. උන්ගෙ ගිවිසුමට...මේක තනිකර කාන්චන ගහපු ගේමක්.
මොනාද බන් මේ ආණ්ඩුව කරන වැඩ
හොරු කොමිස් අරගෙන ඉන්දියන් සමාගම් වලට ෂෙඩ් දෙනකොට දැන් මඩ ගහන උන් කොහෙද හිටියෙ
යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවායි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා බොරු කියපු රට බංකොලොත් කරපු රනිල්, රාජපක්ෂලා ආණ්ඩුව වට්ටන්න ගේම් ගහනවා
Rata ta puduma adarayak thiyena wipakshe dan andu peralanda puduma kassillaka inne. Hora kan karanda bari niladariyontath un hodai ne. Anduwa peralen na ubala oya karana kisi deyak saryhaka nowewa
Tawa kompani ganella kalin annduwe para ballange wada
යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවායි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා බොරු කියපු රට බංකොලොත් කරපු රනිල්, රාජපක්ෂලා ආණ්ඩුව වට්ටන්න ගේම් ගහනවා
ආණ්ඩුව eilagha comis gemata behalaa ..නියමය 😂😂 ඔහොම යන් Anrayiye ඔහොම යන් ..68 lakse හරක් ම තමයි ithin 😂😂
Kumanteranaya...niyamai..ranilo...sajiyo..mun..anamanda..2..b..panteyade....vepaksayaun......munta.mokade..karanna.ona..ana..ranilo..ana..sajiyo😂😂😂😂
Me Ape Anduwe monwa netheunth Api janthawa malimawa samgii mita kalin Andukrpu hor heththa Apta epa
Kanchana huttha kiwwe ehama ekak ne kiyala..janathi pathita agriment kiyawa ganna be kiyalath kiwwa okata nadu danna oney
Moo ahapu ? Newine uththaradunne( ship eka Gena)
Game gahana un I ikmanata vala pallata yanawa
Fake news plant karanawata legal action ekak nadda
Mun npp aanduwa wattannamaara try,eyata ida nothabamu
Geri kanchanaya
එතකොට හරවලා ඇරියේ එකටත් අපි සල්ලි ගෙවන්න එපායැ. මොන කරුමද මේ ආණ්ඩුවක් මාරු කර ගත්ත මදැයි 🤕🤔
අනේ මොඩයා.අහන් හිටහන් මුලින් කියන දේ
එහෙම කාලයක් තිබුණා තමයි ඉතින් 🤣🤣 ,,අර "පෝර නැව "ඒ වගේ එකක් තමයි ,,මේ තෙල් නැව එහෙම එකක් නෙවෙයි ,,
Ai harawala giye kiyala amswer ekak dunne naha neda?
මෝඩයා.
😝😝😝🐕🐕🐕🐕🐕
Meka boru kiyanne , givisuma ehema newei, Anuraya wagema boru horu
යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවායි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා බොරු කියපු රට බංකොලොත් කරපු රනිල්, රාජපක්ෂලා ආණ්ඩුව වට්ටන්න ගේම් ගහනවා
😂😂😂😂😂😂😂😂😂😂😂😂