Sitha Niwana Katha - සිත නිවන කතා | Wasanawa | වාසනාව | 2023-01-06 | ​පෝය ටෙලි නාට්‍යය

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 46

  • @chandanakandy5244
    @chandanakandy5244 Рік тому +7

    හරිම වටිනවා තාවකාලික සතුටු කරන බොළඳ සුරංගනා කතා නැතිව මිනිස්සුන්ට හිතන්න ඉඩ තියන නිර්මාණ කරන එක බොහොම පිං ............🙏🙏🙏

  • @Veneeshaofficial
    @Veneeshaofficial Рік тому +12

    ඉස්සර ඉදලම බැලුවා TV එකේ❤️ තේමා ගීතය ට මාරම ආසයි.හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ හදවතට දැනෙන්නම ගීතය නිර්මාණය කරලා තියෙනවා ❤️

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL Рік тому +6

    ඉතාම ප්‍රබල පිටපතක් වගේම විශිෂ්ට නිර්මාණයක්

  • @yohandunuvila311
    @yohandunuvila311 Рік тому +8

    නවක නලු චින්තක..... ඔබට ඉතාමත් පැහැදිලි අනාගතයක් තියනවා... වර්තමානයේ සිටින පව්ඩර් නලු බබාලාගේ රංගනය සහ ඔබේ රංගනය අතර විශාල පරතරයක් තිබෙනවා.. ඔබට ජය...

  • @dayanirathnayake111
    @dayanirathnayake111 Рік тому +7

    ඇත්තෙන්ම වට්නා නිර්මාණයක් ......මිනිසුන් වන අපිම තමයි එය තීරණය කළයුත්තේ ......හරිම ලස්සනයි ..🙏

  • @hawatalk
    @hawatalk Місяць тому

    මේවගෙ කතා හොය හොය බැලුවට කිසිම පාඩුවක් නෑ. ජීවිතයට වැදගත් ❤

  • @adfuyt5236
    @adfuyt5236 Рік тому +10

    අනිවාර්යයෙන් කරපු පින්පව් අනුව තමයි වාසනාව හිමිවන්නේ 😊

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 Рік тому +12

    වසනාව තමන්ම ලගා කර ගන්න ඕනි එනකම් බලාගෙන ඉන්නත් හොද නැ හැමදෙයකටම පිං පව් දෙකත් බලපනවා

  • @NandiN-f9m
    @NandiN-f9m 6 місяців тому +1

    ශ්‍රියන්ත. මෙ.... අපේ. පන.. දීර්ගායු. වේවා 👍💞💕💞💕💕💕💕💕💞💞💞

  • @sithyayak7457
    @sithyayak7457 Рік тому +5

    වාසනාව විස්වාස නොකර උත්සහය ගැන විස්වාස කරපු මම ත්,අද වාසනාවන්ත කෙනෙක් කියල සමාජයේ මගෙ හිතවතුන් කියනව ඒත් ඒ වාසනාව ලඟා කරගත්තෙ උත්සහය මත කියන එකයි මම නං හිතන්නෙ .
    එදා වේල කන්න නැති අසරණ පවුලක උපන් මම අද වාසනාවන්ත ජීවිතයකට හිමිකම් කියන තාත්තෙක් .ඒත් වාසනාව තිබුනනම් එහෙම අසරණ විදියට උපදියිද 😪😪
    ලස්සනයි කතාවත් රංගනයත් දෙකම 🙏🙏🙏🙏🙏

  • @Achisahanmusic
    @Achisahanmusic Рік тому +5

    අනර්ඝයි ජය වේවා සහෝදරවරුනී❤️💪ජය වේවා......

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому +2

    හඑිම ලස්සන කතාවක් මමත් සුයුප් එකක් අනිවාර්යයෙන්ම දිනනවාමයි හදවතින්ම මට දැනේවා

  • @RCR77
    @RCR77 Рік тому +14

    හිතන්න, පිං කරන්න මහ ගොඩක් සල්ලි ඕන නෑ. මොකද මහ ගොඩක් සල්ලි හොයාගෙන පිං කරන්න අපි ඉතිරි වෙලා ඉදීද දන්නෙත් නෑ.

    • @isuruprasath4924
      @isuruprasath4924 Рік тому +1

      අනිවාර්යයෙන්ම.තව දෙයක් ගොඩ ගහගත්තම හුගාක් අයට තන්හාව වැඩි වෙනව

  • @roadmicsl
    @roadmicsl Рік тому +12

    මෙහී නවක රංගන ශිල්පියා සෑහෙන දුරක් යයි !🎉

  • @damithmadurasanga9961
    @damithmadurasanga9961 Рік тому +3

    සිතනිවනකතා අපි හරිආසාවෙන් බලන කතාවක් සියන්තලවගේ කාලකන්න්නි නලුවන්ව ඔවට ගන්න එපා ගැලපෙන්නෑ සිංහල ජාතිය කන්න මුල්වුන එවුන්

  • @deefafernando6320
    @deefafernando6320 4 місяці тому +1

    උත්සහය තියෙන තැන වාසනාවට මග පැදෙනවා. අපි හැමොම වාසනා වන්තයි. ඒකනෙ පෙර කල පව්පින් අනුව මනුසත් බවයක් ලබා උපන්නෙ. ඉතින් සැගවිලා තියෙන වාසනාව පාද ගන්න එක උත්සහාය මත රැදිලා තියෙනවා

  • @techwithanja
    @techwithanja Рік тому +3

    අනර්ඝයි ❤❤❤

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 5 місяців тому

    හොඳ කතාවක් හිතා ශක්තිමත් කර ❤❤❤

  • @Suriyarachchi
    @Suriyarachchi 3 місяці тому

    මෙ කතාවෙ තේමා ගීතය ඇහැද්දි ඒක මාරම ෆීලින් එකක්

  • @kothmaletv8570
    @kothmaletv8570 Рік тому +4

    mama balapu lassanama sitha niwana kathawa

  • @chamodirathnayaka2767
    @chamodirathnayaka2767 Рік тому +3

    Good luck ❤ new actor you have good voice & smart look keep up ....

  • @koshir
    @koshir Рік тому +2

    ❤❤❤

  • @livxatiny
    @livxatiny Рік тому +3

    Good job everyone...👍best of luck for all the new actors and actresses💐

  • @dhammika_bandara
    @dhammika_bandara Рік тому +3

    Niyamai vimale aiya...❤

  • @asokawijerathna962
    @asokawijerathna962 11 місяців тому +1

    සේයාවක් වත්නැති වාසනාවක් ගැන විස්වාස කරන්නෙ කොහොමද? මොහු ඉන්න තැනින් උඩට එන්න දැඩි අධිෂ්ඨානයෙන් උත්සහ දරනව ඊට පස්සෙ ඔහුගෙ දරුවට ඒක අයිතිවෙනව.අපි අතරම සමහර පියවරු ඉන්නව බෝතලයයි දුරාචාරයටයි කාලය ගෙවල දරුවො මහපාරට දානව.කොහොම වුනත් සෑම කෙනෙකුටම මේ ආත්මයේ පින් පවු නමි පෙරල පෙරලා පසු පසින් එන හැටි අපිට හොඳටම බලාගන්න පුළුවන්.

  • @devindacdkm1271
    @devindacdkm1271 3 місяці тому

    Me kathawe theme song ekai anith music marama marai hithatama wadinawa mn duken inna hma welawkama ahanwa hitha niwenawa😢😢

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 місяці тому

    ❤❤❤❤❤❤ vadagath

  • @javindrawasala9398
    @javindrawasala9398 Рік тому +4

    Great creation, ❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 7 місяців тому

    මරැ නිරිමානයකි

  • @rameshjesu3336
    @rameshjesu3336 Рік тому +3

    Good story

  • @shavithragunawardana1726
    @shavithragunawardana1726 Рік тому +5

    SHAVITHRA'S Daughter Dilshey As Vindya

  • @sathan-sathan-666
    @sathan-sathan-666 6 місяців тому

    Ane hamadamath yanwanam

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Рік тому +1

    Good

  • @udenigeethamali8313
    @udenigeethamali8313 Рік тому +1

    Good weri Good j.p

  • @aselakamathegedara9983
    @aselakamathegedara9983 Рік тому +2

    Dunnoth yam deyak labei davasaka hamadeyakma

  • @ranuranu529
    @ranuranu529 Рік тому +3

    Hofa katawak istuti

  • @برينكابرينكا
    @برينكابرينكا Рік тому +2

    Vatina niramanayak

  • @ravindujaysundara8047
    @ravindujaysundara8047 Рік тому +2

    රාජපක්ෂගෙ වාසනාවེ 😂🇱🇰🙏

  • @KpMalkanthi
    @KpMalkanthi 4 місяці тому

    උත්සහය වගේම වාසනාවක් තියෙන්න ඔනෑ

  • @prasangaherath747
    @prasangaherath747 Рік тому +2

    අනේ මේ සිංදුව නම් වෙනස් කරන්න එපා 🙏

  • @chenuvlogs8201
    @chenuvlogs8201 Рік тому +3

    රුවැති සිතැත්ති all episode ua-cam.com/video/Dii6aLq1VVM/v-deo.html

  • @sriyadamayanti7226
    @sriyadamayanti7226 11 місяців тому

    ❤❤

  • @chamithudagama5495
    @chamithudagama5495 10 місяців тому

    ❤️❤️❤️