Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමෝටම ආදරණීය ,එලකිරි valentine එකක් වේවා 😍✌ .....ඉක්මනින්ම තව vlog එකකින් set wemu 😎✌
Aniwa aiye balan inna ba ikmnata tawa akak oni❤️✌️
එලකිරිම වැලලෙනටයිම් වෙලා ඉන්නෙ 😂😂😂😂
❤❤❤❤😍😍😍😍😍😍 happy වැලන්ටයින් මල්ලි ඔයාලට
💖🍃💝💫
Aniwa බලාගෙන ඉන්නෙ........
කතා කරපු ගමං හිනාවෙලා හොදට කතාබහ කරන එලකිරි කොල්ලෙක්♥️💫 ජයවේවා sailor අයියේ!♥️
ජයවේවා ✌💚
මගේ හිතට අල්ලනම දේ තමා පුතාගේ පරිසර හිතකාමී ගතිය ඔයා girlfriend ට සුබ පැතුම් කරපු පිළිවෙලට මගේ ඇස් වලට කඳුළු ආවා හොඳම පුතෙක් ඔයා නම් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි පුතාට
😍😍 godak sthuthi 🙏
20:58 සූර පප්පා මරු හඬ කැවීම ඒකාලෙ ඉදලා දැන් උනත් බලන්න පුලුවන් සුපිරිම කාටුන් එක...😍😍
කොලබ හැටන් පාර,පොල් රොටී,හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින්ග් සෑහෙන ජනප්‍රිය වචන sailor ගෙ 😌
Anna eekai 🤣
Balanna balanna asa hithenwa..godak lassanata karanawa.wish karanawa aiye...
ඔයා ගොඩක් හොද කෙනෙක්.බුදූ සරණයි ඔයා ට
🌲🌲🌳🌳Lassanaii .....balanna Nam chuttak parakku una video eka...Velantin ekata hemotama suba pathala thibuna Thank you ekata...Matanam velantine nehe....💐💐💐💐🌹🌹🌹🌹🌲🌲
අද අපේ තරුණ පරපුර පරිසරය රැක ගැනීමට දරන උනන්දුව ඉතා ප්‍රසංශනීයයි.
🙏
Thank u mchan kiyapu vidiyatama ada video eka dammata..elah kollah..❤️✌️
20:07 good job අයියේ හැමෝම මේ විදිහට හිතනවනම් අද මේ රට මීට වඩා ලස්සනයි ❤️❤️❤️
සුබ පතනවා...හදවතින්ම...තව තව වීඩියෝ දාන්න......🎉️🎉️🎉️🎉️
Ane...its so lovely scene .....😍❤️
💚✌
Adarei aiye oyage thamai video iwara wenakamma balanne patta ❤️❤️💘
🔥🔥❤️❤️ වැලන්ටයින් නෑනෙ මහත්තයා 🤣🤣
ඔයාගේ විඩියෝ ඔකොම බලනවා
ආතල් ඒක නම් ❤❤❤❤❤ happy valentine day okkotma💕💕💕
21:00 Suura Pappa🤣🤣🤣
පට්ට බ්‍රදර් මේ වීඩ්යෝ එකත්🖤🤟නැවට යන්න කලින් තව කැම්පින් එකක් ගේමු💪
Aniwa 💚✌️
හා හා happy valentine day ♥️😍🍫හරිත කන්ද drone ෂොට් tikak ගහන්න මරු
Really appreciate you guys protecting the nature...salute for that... 🤗 love to watch ur videos always...nature lovers😍
patta patta sailor❤❤❤
ආසාවෙන් බලන චැනල් එකක් 😁❤️
මහ නුවර ගියපු vlog එකක් ඕන
උබලගෙ මම කැමතිම කොටස තමා හිටපු තැන ...තිබ්බටත් වඩා හොදට පිරිසිදු කරන එක..ජය වේවා....!!!!
ජයවේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නියමයි මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න happy වැලන්ටයින් ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
💚🙏
මම වැඩිපුරම ආස ටෙන්ට් එක ඇතුලේ ඉන්න හැටි දකින්න. තෑන්ක්ස්.
සුපිරි අයියා ❤❤
ජයවේවා brother hodata karan yanawa wede... 👍👍👍
💚✌️
Sailor ftw😍❤
Javawa....❤❤❤❤niyamai thanks brother
ආසයි මටත් ඇවිදින්න ...❤️
@@inventive_ideas6751 😋😂😂
අනේ
කකුල් නැද්ද
@@kasundilshan269 කකුල් තියනවා අනෙ 🤣🤣
😁😁😁😁😂😂
Supiri vlog ekak machan..... uba Dana hema vlog ekakma balanawa...👍🏾👍🏾 mama dubai iddi lankawa mathak weddi ube videos thama beluwe.... ❤️❤️ aluth ekak dapan ikmnata🌳🍂🍃💐
Ou a 1M oni meka nm ❤️😍🙄
@@inventive_ideas6751 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. ua-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html
Ela kiri wedak super 👊👊👊Debas tika sura papa catun eka😂😂Good job brooo👊👊👊👊
සුපිරි ෂාන් Gym යනවද?? 😂
Ada roti nadda?Aththatama video Eka maarama lassanai.hamadamath wge thawath aluth location ekaka supiri vlog ekak one!!well done!!!👍👍👍👍👍👏
Sailor 💪✌️💙
දවසට තට්ටයටයි මෙලාන්ටයි දෙමු තනියම vlog එකක් කරන්න 😉
Hahaha 😁😁
😂😂
තට්ටයා nm henama kammali paatai.🤪🤪🤪
හැමදාම වගේ good job, keep it brother sailor ❤🤩😍
සුපිරී අයිය❤️🍀🌲මාර ලස්සනයි
කෑම්පින් හරියට කරන විදිය ගැන ලොකු අවබෝධයක් ගත්තා.. අපි මේ පරිසරයේ පොඩි කොටසක් විතරය් කියල රටට අදරේ හැමොම දන්නව..අද ඔයාල දුන්න ආදර්ශය හරියට එන හෑමොම කරොත් තව වසර ගානක් ගියත් මෙව මෙහෙමම තියේවී.. නැත්නම් මේ පරිසරය ටික කාලෙකින් කාන්තාරයක් වේවී..සේලර් ඔයා හොන්ද පුරෝගාමියෙක් . ජය
කැම එක බලන්න ආව අය කො😒
Niyama manussayek aa......oya nam maru.tawa tawat shaktimatwa weda kara gannalabeewa.teruwan saranai..
💚🙏🏻
" මූ.. නැවේ තේ දාලා..." 🤪🤣🤪🤣
Meka balanakota ithin sira filling eka danenawa.. Patta. ❤️❤️❤️❤️
Sailor ❤
බ්‍රෝ ✌
Deparak beluwa part dekama patta aha සුපිරි jaya wewaaa..!!!
මල් ටික කඩද්දි දන්නවා ඉතින් කාටද කියලා🙊❤️🔥
😁
අයියේ ඔයාගේ වීඩියෝ නම් සුපිරි ජය වේවා දිගටම කරගෙන යන්න මම ඔයාගේ වීඩියෝ හැම ඒකක්ම මම බලනවා ජයවේව!☺☺☺☺☺☺😄😄😄😄😄
Ela 👍👍👍👍👍❤❤❤❤
සුපිරියි මචන්😍❤️💚🍃 ජයවේවා 🤩
ඉස්සෙල්ලාම කමෙන්ට් එක වෙන්න ඕන Happy journey 😎
3 😁
Lassana camping video ekk dunnata tnk,,,,, sailor brother,,,,,........
Aiyh 🤗
22.08 සැර මදි වචනෙ ඔය වගේ අපතයො අමතන්ට .....කාළකන්නි හැත්ත.sailor ගොඩක් අගය කරනව ඔයාගෙ පරිසරයට තියෙන ආදරය.ගොඩාක් වටිනා ආදර්ශයක් ඔයාගෙ subscribers ලට දෙන්නෙ,මොකද බහුතරයක් තරුණ කට්ටිය ඉන්නෙ ඔයා වටා..good luck😊😊😊
හැම තැනම කුණු ජරාව දාල යන ගොබ්බ කාලකන්නි මිනිස්සු ඉන්නව නම්.......හැමදාමත් මේ රට දියුණු වෙමින් පවතින රටක් තමා..........🤨🤨🤨🤨🤨🤨
එකත් කියන්න දෙවල් නැ... සුපිරියි... 🔥🔥👍👍❤️❤️
වීඩියෝ එක දාලා මිනිත්තු 2 ලයික් 35 කමෙන්ට් 14 , ගැම්මට ආවා පළවෙනියට බලන්නම් කියලා 🙄 දුම්කයි😪
😁😁✌
Super Machan.,
👍👍👍👍🤘🤘🤘🤘
ඔන්න බැලුවෝ ✌️❤ පට්ට ආසයි යන්න කැම්පින් 😌
maru ayyemama oyalage vlog hemadama balana kenek mama oyalage hema vidiyo ekakma balana hoda ffffffffffffffffffen kenek vidiyo eka maru ayye mamat vlog karana kenek mage vidiyo hodaenam help ekak denna
thank ayya
Very good content thanks brother
කෝ කෝ ඊළඟ Vlog eka එනකන් ඇගිලි ගැන ගැන ඉන්න කස්ටිය ලයික් එකක් දාගෙන යන්න ❤️🥰😁
Supirii Sailor ⛵ ❤️😍🤟
Parissamin daruwane.kema dakinakota peretha hithenawa.pitarataka inna nisa kanna asahithenawa.budusaranai
එළකිරි නියමයි..👌👌👌❤️❤️
Supiri set ekak inne bro oyta parismin yana thanka ❤️
good morning කියන විදිහ නම් මරු
සුපිරි කොල්ලො ටිකක්. ආපු තැන වනසන් නැතුව පිලිවෙලට ආවා ආතල් ගත්තා ගියා. මෙහෙම උන් 10ක් හිටියත් ඇති 🔥👌❤😎
Poddak parakku una machan asaneepa wela hitiye ela onna math baluwa
ගුඩ් මෝර්නින් එකට ආසාවෙන් බැලුවේ ඉස්සෙල්ලම ❤️ දැන් වීඩියෝ එනකන් බලන් ඉන්නේ..සුපිරි ❤️
Perfect Journey Brother ❤❤❤❤ ⛵
Video 2ම පට්ට අයියෙ ❤️💪
Super salior brother 🤟🤘👌✌️💪😍❤️🤴
අයියේ වීඩියෝ එක සුපිරි❤
නියමයි සහෝ vlog එකේ ep 1,2 ම බැලුවා. අපිට යන්න බැරි වුනත් ඔයාලා camping කරනවා බලලා අපිත් enjoy කරා 👌👌👌👍👍👍👍
Sailor ta galapenama 4n eka thamai hamba wela thiyenne....zooming patta....😍
අදත් ඊයෙ වගේම 🔥🌎 ජයවේවා අයියේ 💚✌️
"මේකනං පිස්සුවක් බං"😂😍😍😍😍😍😍
The sailor........niyamai bro😍👌🤘🤘👌🤘🤘👌👌
ජය වේවා...sailor.❤️❤️✌️
Jaya jaya 😁✌
එල කිරි බ්‍රෝ...ජය ශ්‍රී...ඊලග එක ඉක්මනට දාන්ටෝ...👍🇱🇰
kollekta gelapena video uplod karana supirima kollek thamai sailer aiye oyanm..
Hoda light set ekk ganimko bn rata penna ethakota patta .
සුපිරි සුපිරි jaya wewaaa
කන්දෙ පල්ලහැනේ මේ.hike eka කියන්නෙ කන්ද උඩම😌එතන view eka පට්ට❤️
Patta bro... mara lassana place eka...
ගහකොළට ආදරේ කරනගමන්..වැදගත් විදියට ආතල් ගන්න කොල්ලෝ සෙට් එකක්..respect brothers happy valentine day 👍👍😎💖
Aiyye oya karana videos valata mama godak kamathi. Oya hadana videos one kenekuta balanna puluwan.loku ,podi kiyala bedayak naaa. Oya mulu sri lankawatama adarshayak mata godak adambarai oyala wage minissu lankawe inna eka gana. Oyata thawath me wage videos karanna labewa kiyala parthana karanawa .oyatai, oyage Hama yaluwektama budu saranai. Jaya weva.😁😁👍💚💚
Jayawewa malli ✌
Niyamai aiye video aka
20:58 සුරපප්පා..ආතල් එක....ඒකනම් පට්ට...😂😂❤️👌
😁✌
Iye sailor ge video eka bala bala iddi dilage vlog eka awa..ada surage video eka bala bala iddi sailorge video eka.ආධ්‍යාත්මික සුවය ...💛💛💛💛💛
පොඩ්ඩක් පරක්කු උනා ඒත් දැක්කගමන් බැලුවා ලස්සනයි❤️❤️❤️❤️👍👍👍
හරිත කන්ද vlog2 danakan dalan hitiya balanna.good job.👍👍👍👍👍👍
ජයවේවා ✌
ආතල් vlog එකක් ෆට්ට බන් ❤😍
Aiyee mn jork1 kalee hodeee.mn oyage videos dapu gaman balanwa.supiri.puluwan dawasakata.mwth ekkan yanna.supiri.aiye oya.sry karapu jork1.wish karanwa aiyata.bs
Eka supiri sailor 😍👍
Elaaa ✌
Great content
හැමෝටම ආදරණීය ,එලකිරි valentine එකක් වේවා 😍✌ ...
.
.
ඉක්මනින්ම තව vlog එකකින් set wemu 😎✌
Aniwa aiye balan inna ba ikmnata tawa akak oni❤️✌️
එලකිරිම වැලලෙනටයිම් වෙලා ඉන්නෙ 😂😂😂😂
❤❤❤❤😍😍😍😍😍😍 happy වැලන්ටයින් මල්ලි ඔයාලට
💖🍃💝💫
Aniwa බලාගෙන ඉන්නෙ........
කතා කරපු ගමං හිනාවෙලා හොදට කතාබහ කරන එලකිරි කොල්ලෙක්♥️💫 ජයවේවා sailor අයියේ!♥️
ජයවේවා ✌💚
මගේ හිතට අල්ලනම දේ තමා පුතාගේ පරිසර හිතකාමී ගතිය ඔයා girlfriend ට සුබ පැතුම් කරපු පිළිවෙලට මගේ ඇස් වලට කඳුළු ආවා හොඳම පුතෙක් ඔයා නම් තෙරුවන් සරණයි ගොඩාක් ආදරෙයි පුතාට
😍😍 godak sthuthi 🙏
20:58 සූර පප්පා මරු හඬ කැවීම ඒකාලෙ ඉදලා දැන් උනත් බලන්න පුලුවන් සුපිරිම කාටුන් එක...😍😍
කොලබ හැටන් පාර,පොල් රොටී,හෙලෝ හෙලෝ ගුඩ් මෝර්නින්ග් සෑහෙන ජනප්‍රිය වචන sailor ගෙ 😌
Anna eekai 🤣
Balanna balanna asa hithenwa..godak lassanata karanawa.wish karanawa aiye...
ඔයා ගොඩක් හොද කෙනෙක්.බුදූ සරණයි ඔයා ට
🌲🌲🌳🌳Lassanaii .....balanna Nam chuttak parakku una video eka...Velantin ekata hemotama suba pathala thibuna Thank you ekata...Matanam velantine nehe....💐💐💐💐🌹🌹🌹🌹🌲🌲
අද අපේ තරුණ පරපුර පරිසරය රැක ගැනීමට දරන උනන්දුව ඉතා ප්‍රසංශනීයයි.
🙏
Thank u mchan kiyapu vidiyatama ada video eka dammata..elah kollah..❤️✌️
20:07 good job අයියේ
හැමෝම මේ විදිහට හිතනවනම් අද මේ රට මීට වඩා ලස්සනයි ❤️❤️❤️
සුබ පතනවා...හදවතින්ම...තව තව වීඩියෝ දාන්න......🎉️🎉️🎉️🎉️
Ane...its so lovely scene .....😍❤️
💚✌
Adarei aiye oyage thamai video iwara wenakamma balanne patta ❤️❤️💘
🔥🔥❤️❤️ වැලන්ටයින් නෑනෙ මහත්තයා 🤣🤣
ඔයාගේ විඩියෝ ඔකොම බලනවා
ආතල් ඒක නම් ❤❤❤❤❤ happy valentine day okkotma💕💕💕
21:00 Suura Pappa🤣🤣🤣
පට්ට බ්‍රදර් මේ වීඩ්යෝ එකත්🖤🤟
නැවට යන්න කලින් තව කැම්පින් එකක් ගේමු💪
Aniwa 💚✌️
හා හා happy valentine day ♥️😍🍫
හරිත කන්ද drone ෂොට් tikak ගහන්න මරු
Really appreciate you guys protecting the nature...salute for that... 🤗 love to watch ur videos always...nature lovers😍
patta patta sailor❤❤❤
ආසාවෙන් බලන චැනල් එකක් 😁❤️
මහ නුවර ගියපු vlog එකක් ඕන
උබලගෙ මම කැමතිම කොටස තමා හිටපු තැන ...තිබ්බටත් වඩා හොදට පිරිසිදු කරන එක..ජය වේවා....!!!!
ජයවේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නියමයි මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න happy වැලන්ටයින් ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
💚🙏
මම වැඩිපුරම ආස ටෙන්ට් එක ඇතුලේ ඉන්න හැටි දකින්න. තෑන්ක්ස්.
සුපිරි අයියා ❤❤
ජයවේවා brother hodata karan yanawa wede... 👍👍👍
💚✌️
Sailor ftw😍❤
Javawa....❤❤❤❤niyamai thanks brother
ආසයි මටත් ඇවිදින්න ...❤️
@@inventive_ideas6751 😋😂😂
අනේ
කකුල් නැද්ද
@@kasundilshan269 කකුල් තියනවා අනෙ 🤣🤣
😁😁😁😁😂😂
Supiri vlog ekak machan..... uba Dana hema vlog ekakma balanawa...👍🏾👍🏾 mama dubai iddi lankawa mathak weddi ube videos thama beluwe.... ❤️❤️ aluth ekak dapan ikmnata🌳🍂🍃💐
Ou a 1M oni meka nm ❤️😍🙄
@@inventive_ideas6751 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. ua-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html
Ela kiri wedak super 👊👊👊
Debas tika sura papa catun eka😂😂
Good job brooo👊👊👊👊
සුපිරි ෂාන් Gym යනවද?? 😂
Ada roti nadda?
Aththatama video Eka maarama lassanai.hamadamath wge thawath aluth location ekaka supiri vlog ekak one!!well done!!!👍👍👍👍👍👏
Sailor 💪✌️💙
දවසට තට්ටයටයි මෙලාන්ටයි දෙමු තනියම vlog එකක් කරන්න 😉
Hahaha 😁😁
😂😂
තට්ටයා nm henama kammali paatai.🤪🤪🤪
හැමදාම වගේ good job, keep it brother sailor ❤🤩😍
💚✌️
සුපිරී අයිය❤️🍀🌲මාර ලස්සනයි
කෑම්පින් හරියට කරන විදිය ගැන ලොකු අවබෝධයක් ගත්තා.. අපි මේ පරිසරයේ පොඩි කොටසක් විතරය් කියල රටට අදරේ හැමොම දන්නව..අද ඔයාල දුන්න ආදර්ශය හරියට එන හෑමොම කරොත් තව වසර ගානක් ගියත් මෙව මෙහෙමම තියේවී.. නැත්නම් මේ පරිසරය ටික කාලෙකින් කාන්තාරයක් වේවී..සේලර් ඔයා හොන්ද පුරෝගාමියෙක් . ජය
ජයවේවා
කැම එක බලන්න ආව අය කො😒
Niyama manussayek aa......oya nam maru.tawa tawat shaktimatwa weda kara gannalabeewa.teruwan saranai..
💚🙏🏻
" මූ.. නැවේ තේ දාලා..." 🤪🤣🤪🤣
Meka balanakota ithin sira filling eka danenawa.. Patta. ❤️❤️❤️❤️
Sailor ❤
බ්‍රෝ ✌
Deparak beluwa part dekama patta aha සුපිරි jaya wewaaa..!!!
මල් ටික කඩද්දි දන්නවා ඉතින් කාටද කියලා🙊❤️🔥
😁
අයියේ ඔයාගේ වීඩියෝ නම් සුපිරි ජය වේවා දිගටම කරගෙන යන්න මම ඔයාගේ වීඩියෝ හැම ඒකක්ම මම බලනවා ජයවේව!☺☺☺☺☺☺😄😄😄😄😄
ජයවේවා
ජයවේවා
Ela 👍👍👍👍👍❤❤❤❤
සුපිරියි මචන්😍❤️💚🍃 ජයවේවා 🤩
ඉස්සෙල්ලාම කමෙන්ට් එක වෙන්න ඕන
Happy journey 😎
3 😁
Lassana camping video ekk dunnata tnk,,,,, sailor brother,,,,,........
💚✌️
Aiyh 🤗
22.08 සැර මදි වචනෙ ඔය වගේ අපතයො අමතන්ට .....කාළකන්නි හැත්ත.sailor ගොඩක් අගය කරනව ඔයාගෙ පරිසරයට තියෙන ආදරය.ගොඩාක් වටිනා ආදර්ශයක් ඔයාගෙ subscribers ලට දෙන්නෙ,මොකද බහුතරයක් තරුණ කට්ටිය ඉන්නෙ ඔයා වටා..good luck😊😊😊
හැම තැනම කුණු ජරාව දාල යන ගොබ්බ කාලකන්නි මිනිස්සු ඉන්නව නම්.......
හැමදාමත් මේ රට දියුණු වෙමින් පවතින රටක් තමා..........🤨🤨🤨🤨🤨🤨
එකත් කියන්න දෙවල් නැ... සුපිරියි... 🔥🔥👍👍❤️❤️
වීඩියෝ එක දාලා මිනිත්තු 2 ලයික් 35 කමෙන්ට් 14 , ගැම්මට ආවා පළවෙනියට බලන්නම් කියලා 🙄 දුම්කයි😪
😁😁✌
Super Machan.,
👍👍👍👍🤘🤘🤘🤘
ඔන්න බැලුවෝ ✌️❤ පට්ට ආසයි යන්න කැම්පින් 😌
maru ayye
mama oyalage vlog hemadama balana kenek
mama oyalage hema vidiyo ekakma balana hoda ffffffffffffffffffen kenek
vidiyo eka maru ayye
mamat vlog karana kenek mage vidiyo hodaenam help ekak denna