Lunugala Mountain Camping| Badulla | Stunning Sunrise | ලුණුගල කදු මුදුනේ රැයක් | බදුල්ල | 4K

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 430

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Рік тому +68

    හදවතේ සංචාරකයා... අදත් අයියගේ ආදරණීය ගමන් සගයා ලොකු පීරිස් අයියත් එක්ක ඇබ්බැහි වූ භාවනාව අරගෙන ඇවිත්.. ඉතිං ආයුෂ බොහෝ වේවා අයියේ.. ආදරෙයි හැමදාටම.. 💚💚💚💚

  • @ruparuparuparupa5631
    @ruparuparuparupa5631 Рік тому +1

    අනිවාර්යයෙන් නියම TEA කෝප්පය niyamai

  • @anushagodakanda100
    @anushagodakanda100 Рік тому +11

    කඳු මුදුනේ කුණු ටික එකතු කරනා හැටි දුටුවාම කඳුළු ආවා,...
    තෙරැවන් සරණයි ලොකු පීරිස් මහතාටත් ඔබටත් උදයංග මහතාටත්,....
    තව තවත් මේ වගේ ලස්සන ගමනාන්ත වලට ආරක්ෂිතව ගිහින් එන්ඩ වාසනාව ලැබේවා ඔබතුමාට,...🙏🙏🙏🙏❤️❤️❤️

  • @ruparuparuparupa5631
    @ruparuparuparupa5631 Рік тому +1

    Budu saranai ලොකු පිරිස් සහ ලොකු පුතාට

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Рік тому +1

    සොබාදහම විදින ලස්සන සංචාරකයා ❤❤

  • @slgaiya4173
    @slgaiya4173 Рік тому +22

    තමිනේල් එක් පටිට - දැන් බැලුවොත් දුවගෙන් කේස් එක් නිසා ගෙදර ගිහන් බලනවා දුවට වයස 7 යි🥰 එයා ඔයාගේ පටිට රසිකාවියක්- එයාගෙ යාලුවා ලොකපීරිස් - සහන් වත් දන්නවා

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 Рік тому +1

    අපිට සoචාරය කරන්න සල්ලී නෑ ඒත් මේ සුන්දර පාරාදීස ඔයාගෙන් බලලා හරි සැනසෙනවා .ඔයාට මාර පින් අයියෙ

  • @kalpamihiranga4375
    @kalpamihiranga4375 Рік тому +3

    ලොකු පීරිස් අයියා දැන් නැතුවම බැරි වෙලා 😚💕

  • @irajrathnayaka915
    @irajrathnayaka915 Рік тому +2

    ඔයා මිනිස්සුන්ව වෙනස් කරනවා අයියෙ ❤

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Рік тому +1

    ලස්සනයි ජයවේවා පරිස්සමෙන් තෙරුවන් සරනයි ඔයාලට

  • @CharityDeA
    @CharityDeA Рік тому +8

    ඔබ සොදුරු මිනිසෙක් ... තමන් උපන් බිමට හදවතෙන්ම මෛත්‍රි කරන, සොබා දහමට ගරු කරන ලස්සන මිනිසෙක් ... I really like how you mention your Amma in almost every one of your videos ... may you go from strength to strength in all your endeavors with the blessings of the noble triple gem ... 🙏🇱🇰❤️

  • @anushatissera5233
    @anushatissera5233 Рік тому +2

    මේ ලස්සන ඉසව්වලට අපව ගෙනියනවාට හා දැනුම ලබා දෙන ඔබලාට ස්තුතියි ,

  • @musicworld-zu9sq
    @musicworld-zu9sq Рік тому +2

    Oya mulu ratatama adarshayak brother..respect 🙏🏻

  • @lasangashehan8951
    @lasangashehan8951 Рік тому +5

    ලුණුගල ගමන දකිද්දි ගොඩක් ලස්සන මතක අලුත් වෙනවා❤️🍃💙

  • @hashanchathuranga2058
    @hashanchathuranga2058 Рік тому +2

    ආයුශ බොහෝ වේවා! බුදු සරණයි! ❤

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f Рік тому +2

    පිට රට ඉන්න අපි ට මෙ හෙ බලාගන්න ලැබිම ගොඩක් සතුටුයි මල්ලි ඔයා පින් සොබා දහමෙ ආශිර්වාද හැමදාමත් ලැබේ වා දිනෙශ් ❤ලොකු පිරිස්
    ❤❤

  • @ishialo18
    @ishialo18 Рік тому +2

    ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා හට අපගේ හදපිරි ප්‍රණාමය ❤️🙏

  • @UmangaThilakarathna
    @UmangaThilakarathna Рік тому +1

    අයියගේ වීඩියෝ නම් හොදටම තියෙනවා..බලන්න ආස හිතෙන විදිහට.බුදු සරණයි අයියේ..

  • @Danushikanayanajith-mj6vt
    @Danushikanayanajith-mj6vt Рік тому +1

    Mage sundara gama passara .kohomada lassana

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Рік тому +1

    හිම වැටුන කදු ටිකක් වගේ.ජීවිතේට නොදැක්ක අපේ රටේ ලස්සන අපි දකිනව ඔබේ ඇස හරහා.අපට කවදැවත් යන්න බැරි තැන් පින් ඔබට

  • @kasunherath9445
    @kasunherath9445 Рік тому +2

    නියම වැඩක් මල්ලී

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe Рік тому +1

    තවත් සුන්දර සංචාරයක්.. ජයවේවා අයියෙ 🌏

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 Рік тому +2

    හරිම සුන්දර ගමනක් ..සුන්දර බදුලු පුරවරයේ ආශ්චර්‍යය කියා නිමකරන්න බැරි තරම්..අදටත් ආසම පැත්තක්...ජය්වේවා දිනේශ් අය්යා ♥️🌿🤝

  • @shamithanirman19
    @shamithanirman19 Рік тому +1

    කන්ද මුදුනෙ ඉදන් පහලට එන ටික නිකන් ඩුබායිවල වගේ look එකක් ❤

  • @thanugapabasara6120
    @thanugapabasara6120 Рік тому +11

    හදවතේ රැදෙන සුන්දර ගමනාන්ත වල අතරමන් කරන හදවතේ සංචාරක සහෘදයා ඔබට බුදුසරන්‍යි ❤

  • @CharityDeA
    @CharityDeA Рік тому +3

    Your background music is awesome! Good choice! 👌

  • @Himansha_wishmika
    @Himansha_wishmika Рік тому +7

    උදේපාන්දර ඔහොම්ම ඉර පායන පැත්තෙ තියන කන්ද බැලුවොත් අපේ ගෙදර බලාගන්න පුලුවන් ❤️💪😍

  • @riyacom6812
    @riyacom6812 Рік тому +3

    සොබාදර,Wild asia වලින් පස්සෙ දැක්ක හොදම documentary වැඩසටහනක්.සුබපැතුම් මිත්‍රයා.

  • @TravelWithAyale
    @TravelWithAyale Рік тому +2

    woooooooow......... patta ayye

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Рік тому +2

    අදත් සුපිරියක් අයියා...............ආදරෙයි හැමදාමත් ජය ඔයාලාට

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 Рік тому +2

    ඔබට ජය හදවතේ සංචාරකයානේනී
    මම බඹරගල පතනට ගියා ඔය වගේම ලොකු හානියක් කරලා තිබ්බා මාරම දුකක් හිතුනේ.
    තනි මට ඔයාලා සොබා දහමට කරන උදව්ව මට කරන්න බැරි උනා මාරම දුකක්.
    ඔබට තෙරුවන් සරනයි

  • @TravelwithFriends111
    @TravelwithFriends111 Рік тому +1

    😍😍 ආදරනිය ගමනක්

  • @upulshantha3337
    @upulshantha3337 Рік тому +1

    අැත්තටම මම හරිම කැමතියි අයියගෙ මේ සංචාර බලන්ඩ

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +3

    හැමදාමත් වගේ පරිසරයේ සුන්දරත්වයත්, ඒ සැම ආරක්ෂා කරගැනීමේ අවධානයත් රැගෙන අපේ මනදොළ සපීරූ ඔබසැමට ශක්තිය ධෛර්‍ය් වාසනාව....🙏❤️🌞

  • @wajirabuddhika
    @wajirabuddhika Рік тому +11

    පස්සර ඉදන් හදවතින්ම ආදරෙයි මේ අපේ නිවහන..පීස්ස ඇල්ල..ලුණුගල කන්දේ මං හිතෙන විදිහට මේ පලෙවෙනි පාරට කෑම්පින් කරේ සංචාරකයෙක්..❤️❤️❤️🤟🤟🤟

  • @darshanan3244
    @darshanan3244 Рік тому +2

    DAP❤ in my home town ❤ Badulla

  • @dasunidevaraja3984
    @dasunidevaraja3984 Рік тому +1

    Really nice program. Good luck

  • @harshanuwan1679
    @harshanuwan1679 Рік тому +5

    සුන්දර ගමනාන්තයක නිස්කලංක කදු මුදුනක හදවත මොහොතක් නතර වුනා. ගොඩක් ස්තුති දිනේෂ් අයියා. ඒ වගේම ලොකු පීරිස් අයියා . තෙරුවන් සරණයි ...🙏 ❤️

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Рік тому +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරණයි ඔබතුමා නිසා පිටරට ඉන්න මම සියලුම වැඩසටහන් බලනවා ගොඩක් පින ඒ විඩියෝ බලන්න මාගේ ඇස් පින් කරලා තියනවා හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා අපි වෙනුවෙන් මේ කරන සේවය ඉතා ඉහලයි තව තවත් මේ වාගේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා දළදා හාමුදුරුවන් ගේ පිහිටයි

  • @shermilafdo7949
    @shermilafdo7949 Рік тому +2

    නගිමු එවරස්ට්!!!!!👍🏼

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 Рік тому +8

    Thanks dinesh ..appreciate your effort to open the eyes of travelers of the world..❤❤❤❤ from USA 🇺🇸 USA 🇺🇸 ..

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Рік тому +1

    Gaha kolata satha sipawata parisarayata adaraya karanna hama hadawathakatama ba ee adaraniya hadawath obath samaga innawa adath amuthuma parisarayata apiwa aran giya mekath abbahiyak thamai lassanai loku piris athulu oba samaga bs

  • @pereradenuwan4465
    @pereradenuwan4465 Рік тому +1

    හදවතේ සොදුරු සංචාරකයා😍❤️දිනේශ් අයියා🕊️

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka Рік тому +2

    පලවෙනි පාරට විඩියෝ එක දාලා ටික දවසක් ගිහින් වීඩියෝ එක බලන වැඩත් එක්ක 😥 වචන දෙකක් නැ දකින්න ආසම බලන්න ආසම විදියට මේකත් තියෙනවා. ❤ ජයවේවා දිනේෂ්

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Рік тому +1

    Wow wow marama lassanae budusaranae ❤❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 Рік тому +1

    ලොකු පිරිස්ට මගෙ ❤❤❤❤❤❤❤

  • @saliya54
    @saliya54 Рік тому +1

    පුලුවන් හැමවේලාවකම videos බලනවා මචන් ...හිත නිවනවා...සුන්දරයි...👍👍❤️

  • @dunstanfernando2872
    @dunstanfernando2872 Рік тому +3

    ලස්සනම තැනක්. මේ වගේ තැන්වලට අපිව ගෙන ගියාට බොහොම ස්තූතියි. පරිසරය පිරිසිදු කර දුන්නාවූ ආදර්ශයට ඔබලාට ගොඩක් පින් දිනේෂ්.
    දෙවි පිහිටයි.

  • @ishanmaduranga4112
    @ishanmaduranga4112 Рік тому +1

    ලන්කාවේ ලස්සන අපිට පෙන්නනවට ගොඩක් පින්.❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 Рік тому +2

    ඇස් පිනවන්නා ස්තූතී දිනා අද දවසත් සුන්දර කරාට ජීවන චාරිකාවේ නොමැකෙන කාලය වටිනා කාලය කරපු දිනා ලොකු පීරිස් ස්තූතී පින් 🇱🇰 හැමදාම මාගේ සිත තුළ ඔබ දෙපල ඇත ❤ ජය දිනා ලොකු පීරිස් ඔබට තවත් ඇස් පිනවන්න වාසනාව ලැබේවා ඔබට ආදරෙයි බුදු සරණයි ජේසු පිහිටයි නිහඩ ජීවන සගයෙක් ලොකු ආශිර්වාදයක් ඔබට

  • @nipulakumara8484
    @nipulakumara8484 Рік тому +1

    ලන්කාව මොන තරන් සෝදුරුයිද කියා පාන එක් සෝහාධර්මයේම මවපු විචාරකයා. .. ස්‍තුතී ඔබට..

  • @tharaka5598
    @tharaka5598 Рік тому +1

    අඩෝ අපේ ගමේ

  • @mithilaranmal5204
    @mithilaranmal5204 Рік тому +2

    dap❤❤හදවතේ සංචාරකයා බුදුසරණයි

  • @DigitalGenius5676
    @DigitalGenius5676 Рік тому +1

    Apith lunugala...❤❤❤

  • @shehanalles6932
    @shehanalles6932 Рік тому +1

    දිනේෂ් අයියා හදවතේ සංචාරකයා පරිස්සමෙන් අයියා නියමයි ජය වේවා ජේසූ පිහිටයි DAP ❤❤💚💚🇱🇰🇱🇰

  • @slviraltvnews
    @slviraltvnews Рік тому +1

    ආසම එකක් හදවතේ සංචාරකයා❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 Рік тому

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, සහ Sethak Saanthiyakma වේවා. ගොඩාක් ස්තුතියි මා උපන් බදුලු පුරවරය දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට තුති වේවා......!!!!!!

  • @ArundathiJayasekara-pv6fk
    @ArundathiJayasekara-pv6fk Рік тому +7

    Mr. Loku Peiris , you are a real nature lover. You are blessed by the nature. Absolutely stunning to see a real srilankan gentleman like you. Mother nature will protect you forever for sure. The people like you and Dinesh make the world go round...thanks 👌

  • @Anurasg
    @Anurasg Рік тому +1

    Puduma sundarathwayak. Godak pin . Jayawewa. Theruwan saranai

  • @sanjayaperera4693
    @sanjayaperera4693 Рік тому +2

    පැසවපු තුවාලෙකට සුද්ද කරලා බෙහෙත් දැම්මා වගේ හැගීමක් එන්න ඇති කන්දට, කුණු ටික සුද්ද කල නිසා 👏👏👏

  • @ManojPilapitiya-ip9cv
    @ManojPilapitiya-ip9cv Рік тому +1

    Ala ala ලස්සනයි

  • @ashenmenuka3286
    @ashenmenuka3286 Рік тому +2

    තෙරුවන් සරණයි 🖤🌿🖤

  • @shakthimanamperi115
    @shakthimanamperi115 Рік тому +2

    Adath Supiri Ayyalaaa !

  • @chamaradilshan9730
    @chamaradilshan9730 Рік тому +1

    හදවතේ සංචාරකයා ❤😊

  • @nisansalawanamalee9820
    @nisansalawanamalee9820 Рік тому +3

    දයාබර ගවේෂකයන්ට,
    සති දෙකකට කලින් අහම්බෙන් දැක්ක සිරීපාදේ වීඩියෝ එකෙන් පස්සේ චැනල් එකටම ඇබ්බැහි වුනා..😍තාම වීඩියෝ බලාගෙන යන ගමන්..මාර වැඩේ කියන්නේ මට වඩා අපේ අම්මා ඇබ්බැහි වෙලානේ.දවසකට එක වීඩියෝ එකක් බලන්නම ඕනේ එයාට..😁
    බලපු වීඩියෝ ටිකෙන් එක දෙයක් දැන ගත්තා මම.ලොකු පීරිස් ගේ කටින් වචනයක් ගැනීම වඩා ඉබ්බාගෙන් පිහාටු ගැනීම පහසු බව 😂😂
    ආදරෙයි මේ වීඩියෝ වල ඉන්න හැමෝටම...
    මීට,
    කාමරේ ඇතුලට වී මේවා බලන ගමන් travel කරන්න හීන දකින මම 😁

  • @kaveeshanethsara2212
    @kaveeshanethsara2212 Рік тому +2

    නමුණුකුල කන්දෙත් camp කරානම් මරු 👌

  • @chariththimantha
    @chariththimantha Рік тому +2

    ජයවේවා මල්ලි 💐

  • @NuwanSaranga-zj2zn
    @NuwanSaranga-zj2zn Рік тому +2

    මං දැකපු සුපිරිම චරිත 2ක් තාමා ලොකු පීරිස් අයියයි දිනේෂ් අයියයි❤

  • @lathaambegoda5747
    @lathaambegoda5747 Рік тому +1

    Budusaranai puthe parissamin hama gamannakma siyalu dewi rakawaranath arakshawa labbewa

  • @lakshan5954
    @lakshan5954 Рік тому +2

    දැමිම ගමන් බලන මම හැමදාම

  • @Ravindra968
    @Ravindra968 Рік тому +1

    Dinesh loku Paris thama oyage hayya .Good luck.

  • @suneeradias525
    @suneeradias525 Рік тому +1

    Asawen balana ekama travel long channel eka ❤️

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 Рік тому +5

    අපිව මේ වගේ මිහිපිට සොඳුරු තෝතැන්නකට එක්කන් ගියාට ඔයාලට ගොඩක් ස්තුතියි අයියෙ 💗❤️

  • @ravindunuwan5656
    @ravindunuwan5656 Рік тому +1

    සුපිරි ඒක

  • @dkslshow9210
    @dkslshow9210 Рік тому +1

    ලොකු පිරිස් genuine පොරක් ❤

  • @anuradewage5845
    @anuradewage5845 Рік тому +2

    තොප්පිගල වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද ..බුදුසරණයි

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx Рік тому +1

    මෙහෙම තැන් තියෙනවා කියලා දැන ගන්නෙත් ඔයාගෙ චැනල් එකෙන් තමයි .ගොඩාක් ස්තුතියි පුතා , ඔයාලා දෙන්නාටම

  • @danushkawijey6279
    @danushkawijey6279 Рік тому +1

    loku piris thamai wedda ela ela bro

  • @asankasameera9398
    @asankasameera9398 Рік тому +5

    අදත් සුපිරි ❤. තව එකක්, ගිනිගත්හේන පොලිසිය වහලට වැටෙන වතුර එක් පලයකින් මහවැලි ගඟට යනවා, අනික් පලයෙන් කැලණි ගඟට යනවා

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya Рік тому +2

    ඔයාගෙ වීඩීයෝ වක් බලනවා කියන්නේ දැහැනකට සම වැදුනා වගේ ඒ තරමට හිත නිවනවා මේ තරම් ලස්සන සුන්දර රටකනේ අපි ඉන්නෙ අපිට යන්න බැරි තැන් වලට අපිව එක්ක යන්නේ ඔයා ඒ සුන්දරත්වය විදින්නේ ඔයා නිසා ඒ සුන්දරත්වය අපිට දෙන්න කොයිතරම් අසිරුතාවන්ට මුහුණ දෙනවා ඇති ද් පරිස්සම් වෙන්න මොකද ඔයා ලෝකය ටම වටිනා මිනිසෙක් නිසා

  • @TravelWeekend
    @TravelWeekend Рік тому +5

    අපි යන ගමන් ඔයාට මග හැරෙනවා. ඔයා යන ගමන් අපිට මග හැරෙනවා.. ඒකත් මරු.. දවසක යන්න ඕන ගමනක් මල්ලි.. ජයවේවා මල්ලී ♥️

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 Рік тому +1

    වචන නෑ... සුපිරිම... දීර්ඝායු වේවා... හැමෝටම

  • @thilinadarshana6050
    @thilinadarshana6050 Рік тому +5

    Kuwait දේශයේ හිටියට, ඔයා දාන හැම සංචාරයම බලනවා. පිටරට සිට සොදුරු සංචාරකයා දිහා දිගටම අපි බලන් ඉන්නවා. සුභ පැතුම් දිනේෂ්, ලොකු පිරිස් ඇතුලු සගයන්ට ❤️❤️❤️❤️

  • @raweenchinthaka4298
    @raweenchinthaka4298 Рік тому +1

    🙏🙏 තවත් සුන්දර සංචාරයක්.

  • @hashenchamindu98
    @hashenchamindu98 Рік тому +4

    නිදහස් වෙලාවක අයියගේ වීඩියෝ එකක් බලනවා කියන්නෙ වෙනමම හැඟීමක්😌❤️...හැමදාම වගේ ලස්සන සංචාරයක් එක්කන් ගියාට අයියට ගොඩක් ස්තූතියි!...ජයවේවා!😍❤️

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Рік тому +13

    කොළපාට කඳු වළල්ලකින් වටවුනු
    මේ වගේ පාරාදීසයක
    හුදකලාවේ නැවතිලා මොහොතක්
    මේ සුන්දරත්වය විදින්න ඇත්නම්🌄🥹🥰💚🌿
    අපිට යන්න බැරිවුනත් ගියා වගේම හැගීමක් එක්ක ඔයා අපිව අරන් යන අපූරුව 🥰🙏ගොඩාක්ක්ක්ක්ම ලස්සනයි 😍😍 ඉතින් මේ ඇබ්බැහිවීම පුදුමයක් නෙවෙයි.🫣🥹 දිනේෂ් අයිය එක්ක ලොකු අයිය ඉන්න හැම වීඩියෝ එකක්ම හරිම වෙනස්..🙏👬💪හැමදාම ඒ ශක්තිය , බැදීම තියාගන්න. ඒක ඔයාලගේ ඉලක්කයට ඉක්මනින් ගෙනියයි.😍😍❤️පරිස්සමෙන් හැමදාමත් දිනේෂ් අයියා , ලොකු අයියා,බුදු සරණයි.🙏

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Рік тому +1

    සොබාදහමේ විවිධත්වය හා විචිත්‍රවත් බව මැනවින් කියා පාන තවත් එක් සොදුරු ගමනාන්තයක් ❤
    සොබාදහම සුරකින්න හැමදාමත් වගේ දරන ප්‍රයත්නයට ගොඩාක් ස්තූති. 🙏

  • @mahindafernando
    @mahindafernando Рік тому +2

    දිනේෂ් , ඒ සුන්දර ආදර්ශමත් තරැණයා..

  • @deshandesilva4510
    @deshandesilva4510 Рік тому +1

    ❤❤❤❤Adareii

  • @udhitharambadagalla516
    @udhitharambadagalla516 Рік тому +1

    බුදුසරනයි

  • @methsaradewduni
    @methsaradewduni Рік тому +2

    ආයුශ බොහෝ වේවා දිනේෂ් අයියා...

  • @NKRproductionssl6462
    @NKRproductionssl6462 Рік тому +1

    ❤❤❤ සොදුරු සංචාරකයා ❤❤

  • @pradeepweerathunga8753
    @pradeepweerathunga8753 Рік тому +4

    මමත් camping කරපු..360 View එකක් බලන්න පුළුවන් සුපිරි තැනක්..❤

  • @travelwithchabiya
    @travelwithchabiya Рік тому +1

    සුන්දර ගමනක් ❤ 👣🌿

  • @dharshanalevan5848
    @dharshanalevan5848 3 місяці тому

    සහෝදරයා.. ඔබේ භාවිතය, වදන් සහ දැනුම නිසා තමයි අනිත් ට්‍රැවලර්ස්ලගෙන් වෙනස් වෙන්නෙ. ❤❤❤❤

  • @nisaliduwara5942
    @nisaliduwara5942 Рік тому +1

    ඇබ්බැහි වන සුලුයි අයියා පිස්සුවක් ❤

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Рік тому +1

    මේ වතාවෙත් අපූරු vlog එකක් .ඔබට j ජය දිනේෂ් .

  • @shehan9157
    @shehan9157 Рік тому +2

    තොප්පිගල වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද

  • @nishanthialwis7274
    @nishanthialwis7274 Місяць тому

    හරිම ලස්සනයි

  • @anusha902
    @anusha902 Рік тому +1

    Kiynna wachna ne..nirathuruwma kiynne sithata gathata deth depawlta wishwaye sahkthiya labenna kiyla...budu sarani...