තණ්හාව යනු කුමක්ද? | Q&A - 2 | දම් විමසුම පෙළ | අකම්පිත

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 61

  • @jayanikamadushani7005
    @jayanikamadushani7005 2 роки тому +2

    අවසරයි ස්වාමින්වහන්ස, you tube live පවත්වන ධර්ම දේශනා හැකි නම් නැවත ශ්‍රවනය කල හැකි අයුරින් මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා. එසේම ඔබ වහන්සේගේ ධර්ම දේශනා පවත්වන විහාරස්ථානයක් සහ වේලාවන් දැන ගැනීමට හැකි නම් අප හට ඊට සම්බන්ධ විය හැක්කේ කෙසේද යන්න සදහන් කරන ලෙස අයැද සිටිනවා. තෙරුවන් සරණයි🙏🙏🙏 උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා .

  • @TharunSadasanka
    @TharunSadasanka 3 місяці тому

    මට හොදින් තෙරුනා🤍🙏
    ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🤍🙏

  • @nadeekadilshan4226
    @nadeekadilshan4226 4 роки тому +8

    සාධු..සාධු.. පින්වත් ස්වාමින්වහන්ස.. නූල් බෝලෙක පැටලිල බැදුමට දාස වෙලා වහල් වෙලා ඇරඹුම කදුලක් වූ අසරණ ලෝක සත්ත්වයන් වන අපිට ඔබ වහන්සේලා අප්‍රමාණ භාග්‍යයක්මයි.. ලාභයක්මයි.. සාධු..සාධු..සාධු..
    තෙරුවන් සරණයි කළ්‍යාන මිත්‍ර ඔබවහන්සේලාට!! යහපතක්ම වේවා!!!
    ☸️❤️🙏🙏🙏❤️☸️

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 6 місяців тому

    ඔබ වහන්සේට මගේ නමස්කාර වෙව් 🙏🙏🙏

  • @kanishkachethiya
    @kanishkachethiya 7 місяців тому

    මම මෙච්චර කාලයක් තන්හාව කියල හිතන් ඉදල තියෙන්නේම වැරදි දෙයක්... ඔබ වහන්සගේ පැහැදිලි කිරිම හරිම සරලයි.

  • @chulanithamandika
    @chulanithamandika 2 роки тому

    සාදු සාදු සාදු !!!
    නිබ්බාන පරම සුඛිත තර වෙත්වා!!!

  • @bandulajayasantha9196
    @bandulajayasantha9196 3 роки тому

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස පිළිතුරු සම්පූර්ණ නොකොළොත් පෘථග්ජන පුහුදුන් අවබෝධය අඩු අය දහම පටලවා ගනියි පිළිතුරු සම්පූර්ණ කලොත් වටිනාම දේශනාවක් සාදු සාදු සාදු ඔබ වහන්සේට බුදු සරණයි නිර්වාණයම මුනගැසේවා

  • @bandulajayashantha3410
    @bandulajayashantha3410 3 роки тому

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස සාමාන්‍ය මිනිසුන්ට අවබෝධ කර ගැනීමට සැබෑ තන්හාව පැහැදිලි කල යුතුයි ඔබ වහන්සේ නැතිනම් අපහැදිලියි තරහ අවසරයි ඔබ වහන්සේට බුදු සරණයි නිර්වාණය අවබෝධ වේවා

  • @Sanjali123
    @Sanjali123 Рік тому

    ස්තූතියි හාමුදුරුවනේ 🙏

  • @kadawathasaddhaseela647
    @kadawathasaddhaseela647 2 роки тому

    බොහොම පින් පින්වත් ස්වාමින් වහන්සේට...
    🙏🙏🙏

  • @prasannasameera5
    @prasannasameera5 Рік тому

    මේ ස්වාමීන්සේගේ දුරකථන ‍අංකය ලබාදෙන්න..

  • @indikajayalath9432
    @indikajayalath9432 2 роки тому +1

    මෙයින් අදහස් වෙන්නෙ, ස්වාමීනි , මේ කිසිවක් පවතින් නෑ කියන එකද .

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 роки тому

    🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @lahirupriyadarshana
    @lahirupriyadarshana Рік тому +1

    Teruwan sarani

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому

    නමස්කාර වෙීවා හිමියණි

  • @tharindupeshl
    @tharindupeshl 3 роки тому +2

    ඔබ වහන්සේ අප හට වටහා දීමට උත්සාහ දරන දෙය කුමක් හෝ හදුනා ගැනීමක් අපේ මනසේ හට ගන්නවා කියන්නේම අපි ඒ දේට බැදුනා වැනි අර්ථයක් නේද ?
    කුමක් හෝ දෙයක් තියනවා කියලා ගන්නෙත් නෑ කියලා ගන්නෙත් අපිට තිබ්බත් නැතත් කමක් නෑ කියලා ගන්නෙත් ඒ දේ මත අපි හිතින් මවා ගත් අර්ථ නිරූපණයක් හා බැදිලා කියලා නේද ඒ දේට අපි අපේ range එක ඇතුලේ වෙනම අපිට ආවේනික දෙයක් මවාගෙන කියලා නේද ඔබ වහන්සේ දේශනා කරන්නේ??
    එතකොට හාමුදුරුවනේ අපි මොකක්ද මෙතනින් ඉස්සරහට එහෙම අපි ගන්නවා තමා කියලා තේරුම් ගත්තම කරන්න ඕනි 🤔🤔🤔🤔
    මේ භාශා ප්‍රශ්නෙත් එක්ක අපි කොහොමද මොකක්ද ඉස්සරහට කරන්න ඕනි දේ කියා පහදා දෙන්න හාමුදුරුවනේ. බුදු සරණයි!

  • @vnvdancingacadamy6853
    @vnvdancingacadamy6853 3 роки тому

    සාධු සාධු සාධු!!!🙏🙏🙏

  • @lahirupriyadarshana9171
    @lahirupriyadarshana9171 Рік тому

    🎉budu sarani

  • @paintingandwoodcarving9231
    @paintingandwoodcarving9231 4 роки тому +2

    පින්වත් සුවාමින් වහන්ස තණ්හාව නැති කරන්න තියන මාර්ගය කුමද්ද අනුකම්පා කර පැහැදිලි කර දෙන්න (ප්‍රසන්න කුමාර / කෙගල්ල )

    • @prasannasameera5
      @prasannasameera5 Рік тому

      වේදනාවේ ඇත්ත දකින්න..

  • @behappywithdhamma
    @behappywithdhamma 4 роки тому +1

    තෙරුවන් සරණයි

  • @ranirathnayake7888
    @ranirathnayake7888 4 роки тому

    සාදු සාදු සාදු,

    • @ranirathnayake7888
      @ranirathnayake7888 4 роки тому

      ස්වාමින් වහන්ස මට කාලයක් තිස්සේ විසදා ගැනීමට නොහැකි වූ දහම් ගැටලුවක් අද නිරාකරණය කර ගත්තා. අවබෝධ වුණා. ඔබ වහන්සේට, බොහොම පින්.තෙරුවන් සරණයි

  • @k.dananjana6129
    @k.dananjana6129 2 роки тому

    🙏🙏🙏🙏🙏

  • @aminbrayan4672
    @aminbrayan4672 4 роки тому +1

    Sadu sadu sadu.🙏🙏🙏

  • @nishadijayamanne6055
    @nishadijayamanne6055 3 роки тому

    Keseda hitha dekata noily inne yam deyak dakkoth keseda manasikaraya pawstwanne

  • @sathyarakina-sathpurushayanta

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 роки тому

    නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 Рік тому

    🙏🌼🙇♾

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 роки тому

    2021 05 11 🙏🙏🙏

  • @imeshdamith8290
    @imeshdamith8290 4 роки тому

    Ethakota thanhawen midenna barida apita?

  • @wajiraprabath2141
    @wajiraprabath2141 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 4 роки тому +1

    🙏🙏🙏🌺🌺🌺

  • @nilminiamarathunga1221
    @nilminiamarathunga1221 4 роки тому

    🙏 🙏 🙏

  • @menakadayanandani7034
    @menakadayanandani7034 4 роки тому +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @Madhu-zo7qz
    @Madhu-zo7qz 3 роки тому

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @roshhewa
    @roshhewa 4 роки тому

    🙏🙏🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 роки тому

    🇱🇰🇨🇦😊☸️☸️☸️🙏🙏🙏

  • @bandulasampath9118
    @bandulasampath9118 4 роки тому

    සාධු` සාධු` සාධු`

  • @arjunasilenzion2309
    @arjunasilenzion2309 4 роки тому

    තන්හාවෙත් කැමැත්තෙත් අවිද්‍යා සහගත,විරහිත යන අර්තයක් තියනව.තර්කයෙන් සත්‍ය අවබෝධ කල නොහැක.

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 4 роки тому +1

    ස්වාමින්වහන්ස අපි දැන් සත්‍ය සොයන්න යන මේ ගමනේ ප්‍රර්ථනා කරනවා කියන්නෙත් තණ්හාවක්ද ? මන් අහල තියනවා නිවන් දකිනවනම් තුන්තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රර්ථනා කරගෙන කුසල් වඩන්න කියලා. එතකොට එක් බෝධියක් ප්‍රර්ථනා කරනවා කියන්නේ තණ්හාව හට ගැනිමක් එතකොට ප්‍රර්ථනා කරන එකත් නිවනට බදාවක්ද ?

    • @rochana85
      @rochana85 4 роки тому +1

      ඇත නැත හෝ උපේක්ෂාව ඔය තුනම අයිති වෙන්නෙ තණ්හාව ට නෙ. ස්වාමින්වහන්ස දේශනා කරන්නෙ තැනක් පවතිනවා කියන්නෙම එතන තන්හාව තියනවා කියන එකයි.

    • @daisysen
      @daisysen 4 роки тому

      @@rochana85 උපේක්ෂාවෙන් දුකක් ඇතිවෙන්නේ නැහැ නේද? "තණ්හාය ජායති සෝකෝ" සමග ගලපන්නේ කෙසේද?

    • @rochana85
      @rochana85 4 роки тому

      @@daisysen උපේක්ෂා වෙන් දුකක් ඇති වෙන්නෙ නැ. ස්වාමින්වහන්ස දේශනා කරන්නෙ උපේක්ෂාව තණ්හාව හට ගන්න හේතුවක් කියලා. තණ්හාවෙන් දුක හටගන්නවා.

    • @daisysen
      @daisysen 4 роки тому +3

      @@rochana85මට තවම එයින් මිදෙන මගක් නොදැනේ. අවබෝදය මදි ඇති. බොහොම පින්.

  • @pilanagodakandageranjithki7768
    @pilanagodakandageranjithki7768 4 роки тому

    👏👏👏🌹🌹🌹

  • @behappywithdhamma
    @behappywithdhamma 4 роки тому

    ඔබ වහන්සේගේ TP නම්බර් එකක් දෙන්න අමාරුද?

    • @AKAMPITHA
      @AKAMPITHA  4 роки тому +1

      facebook/akampitha හරහා යොමුවෙන්න. තෙරුවන් සරණයි !

  • @nishanthajayaweera9303
    @nishanthajayaweera9303 4 роки тому

    ගරුතර ස්වාමින් වහන්ස .,
    රූපය කියන්නෙ සතර මහ දාතුව හා එහි උපාදාය රූපය කියන එක.,
    මෙතන උපාදාය රූපය කියන්නෙ තන්හාව ද.?
    තෙරුවන් සරනයි !

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 2 роки тому

    🙏🙏🙏🙇🙇🙇💐

  • @sayurahimal9592
    @sayurahimal9592 4 роки тому

    🙏🙏🙏🙏

  • @vajiramalingunawardena3355
    @vajiramalingunawardena3355 4 роки тому

    🙏🙏🙏

  • @ramiatapattu4258
    @ramiatapattu4258 3 роки тому

    🙏🙏🙏

  • @user-hw3dh9wp1v
    @user-hw3dh9wp1v 3 роки тому

    🙏

  • @123positive_vibes
    @123positive_vibes Рік тому

    🙏🙏🙏

  • @varunishalika2301
    @varunishalika2301 Рік тому

    🙏🙏🙏🙏

  • @rajivliyanage5856
    @rajivliyanage5856 Рік тому

    🙏