Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේ ට තව දුරටත් යම් ඵලයක් සාක්ශාත් වීමට ඇත්නම් ඒ සදහා ම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා !!!
❤❤❤
ස්වාමීන් වහන්සේට මාගෙ සිත කය වෙචනයෙන් වරදක් දෝෂයක් අඩුපාඩුවක් සිදු වුයේ නම් ඒ සදහා මාහට මහා සංඝරත්නයෙන් සමාව ලැබේවා...🙏🙏🙏
නැවත මේ වගේ Q and A කරනවසේක්වා.... 😢🙏☸️🧘♂️🪷🙇♂️
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා.
නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ.දැනට සාසනයට එන්න අදහසක් නොමැති වුවත්ඔබ වහන්සේ නිසා බුද්ධ සාසනය පිළිබද,බුදු පියනන්වහන්සේලා පෙන්වා තිබෙන මාර්ගය පිළිබඳ මහත් ශ්‍රද්ධාවක් ඇති වුනා.මුලින්ම එයට ඔබවහන්සේට ස්තුති වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ,කරුණාකර මෙම ගැබුරු ධර්ම කරුණු අධ්‍ධ්‍යනය කරන්න පටන්ගැනීම සදහා ආරම්භක ස්ථානයක් පැහැදිලි කර දෙන්න.
තෙරුවන්සරණයි ..ඔබවහන්සෙගෙ ධර්ම දේශනා අසනකොට මෙ මොහොතේ පවතින දුක ගැන යම් අවබෝධයක් එනවා .එය විග්‍රහ කිරීමට අපහසුයි ..
නමෝ බුද්ධාය🙏🙏🙏
පටිච්චසමුප්පාද ධර්මයයි, දුක්ඛ ආර්ය සත්‍යයි දෙකෙන්ම තේරුම් ගත හැක්කේ පඤ්ච උපාදානස්කන්ධය නිසාමයි මේ හැම දුකක් ම හටගන්නෙ .🙏🙏🙏🙏
දේශනාව අසම්පූර්ණයි යන්න මාගේ මතයයි. ඔබවහන්සේ පෙන්වන පරිදි දුක ලෙස අප වටහාගෙන ඇති දේ තුල හා ඔබ වහන්සේ විග්‍රහ කරන දුක තුල වෙනසක් ඇති බව හැගෙන නමුත් ඒ වෙනස කුමක්ද යන්න වටහාගැනීමට ප්‍රමාණවත් කරුණු මෙහි අන්තර්ගත නොවේ.හැකිනම් ඒ කරුණ විග්‍රහ කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. 🙏
දුක පිළිසිද දකින්න කියලා කියන්නේ.. ඒක දකින්න ධර්ම අවබෝධයෙන්. වචයෙන් කියලා දෙන්න බැ කියලා කියන්නේ.. අවබෝධ වෙන දෙයක්
❤️❤️❤️දෙසවන් ඇත්තෝ සවන් යොමු කරත්වා!!පණැස් ඇත්තෝ නුවණින් විමසත්වා!!❤️❤️❤️
❤️🔥❤️🔥❤️🔥
තෙරුවන්සරණයි ..අපෙ ස්වාමීන් වහන්ස .දුක පවතින්නේ මෙ මොහොතේ කියන උතුම් සත්‍යය මට වැටෙන විදිහට ඉපදෙන ලෙඩ වෙන මියයන මෙ හැමදෙයක්ම මෙ මොහොතේ සිත මූලික කරගෙන අප තුල සිද්දවෙනවා නේද ,නුවණින් සිත විමසද්දි එක පැහැදිලිව පේනවා,එ තුල දුක ඇති බවක් අවබෝධ වෙනවා,එ මෙ මොහොතේ ඇති දුකක් නේද ..තෙරුවන්සරණයි
එය පිලිසිද දකින හැටි දෙශණය කරන මෙන් බගෑපත්ව ඉල්ලමි.
🙏
ඉපදීමම දුකක් කියන දේ පැහැදිලි කර දෙන සේක්වා....
ඉපදීම කියන්නේ "ජාති "ඒ මොහොතේ සිට සිදුවෙන්නේ ජරාවට පත් වීම.. "ජර "කෙලවර වෙන්නේ මරණයෙන් "මර "එතකොට ඉපදිලා තියෙන්නේ මොකක් ද?ජරාව, සහ මරණය "ජර, සහ මර "එතකොට උපත නැති තැන ජරාව නෑ මරණය නෑඉපදිච්ච තැන ජරාව , මරණය යන "ජර මර" තියෙනවා .ඉපදීම අවසන් වෙච්ච තැන ජරාව නොහොත් "ජර " ත් නෑ.එතන "අජර "මරණය නැතිනම්." මර "ත් නෑ.. එතන "අමර"ඔය ජර මර දෙකම නැති තැන තමයි "අජර අමර " නොහොත් "අජරාමර "එතන තමයි "නිවන "
Sadu sadu sadu
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌷🙏
ස්වාමින් වහන්ස,ඉපදීමම දුකක් ලෙස අදහස් කරේ.සිතක් හට ගැනීමම දුකක් කියන අර්ථයෙන්ද? මෙය තව ටිකක් විස්තර කර දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා බොහොමත්ම පිං දුරකතරක ඉන්න අපට මෙි උතුමි ධර්ම දේශනාවලට සවන් දිලා යාථාර්තය අවබෝධ කරගන්න මෙි දමිපෙල ඉතාම වටිනවා ඉතාම පැහැදිලියි උතුමි චතුර්රාය සත්‍යය අවබෝධ වෙිවා 🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පිං
තෙරුවන් සරනයි ..!!!
teruwansarni himi 🙏
නමස්කාර වෙීවා ස්වාමීණි
නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු
තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏
අවසරයි සුවමින්වහන්ස, ඉපදීම දුකයි කියන කාරණාව මෙහෙදිත් පැහැදිලි වුයේ නැහැ. ඉපදීම දුකයි යනු මවු කුස තුල ඉන්න කාලයේ සිදුවන අපහසු තා ද
පටිච්චසමුප්පාදය ධර්මය හා දුක්ඛ ආර්ය සත්‍යය හරියටම බලන්න.
බොහොම පින් හාමුදුරුවනේ
ගෞරවනීය ස්වාමීන් වහන්ස ,කරුණාකර දුක්ඛාර්ය සත්‍යය පැහැදිලි කර දෙන්න .
සාධු සාධු සාධු 🙏🙏🙏
ඔබ වහන්සේ කාලය ගත්තේ වැරදි එක කියන්න. හරි එක අපි දැනගන්නෙ කොහොමද? ඒක දේශනා කරන්නෙ නැත්ද?
ගරු වහන්ස, මෙහි සඳහන් වන පරිදි ජාති දුක යන්නට බොහෝ දෙනා අර්ථ දක්වන්නෙ උපතින් පසු සිදු වන දුක් වලට මුහුණදීම යන්නට පරිබාහිර දෙයකුයි මා දැනුවත් වී ඇත්තේ. බෞද්ධ පත පොත ඇසුරින් ජාති දුක යනු උපත සිදුවන අවස්ථාවේ දී...ඉතා ආරක්ෂිතව ගර්භාශයේ සිටින ළදරුවා පරිසරයට නිරාවරණය වීමේ දී සමට දැනෙන වේදනාව, නාසෙන් හුස්ම ගැනීමේ දී ගලා එන වාතය නිසා දැනුනේ වේදනාව, ඇස් දැවිල්ල ආදී උපත සිදුවන අවස්ථාවේ දී දැනෙන වේදනාව තමයි ජාති දුක විදිහට අර්ථ දක්වා තිබෙන්නේ.
පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර්භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් ඒ තණ්හාවක් ඇද්ද, එය යි. එනම්, කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය.
පින්වත් ස්වාමින්වහන්ස එසේනම් දුක යනු පංචේන්ද්රියන්ගේත් , මනේද්රියෙත් විඥාඥානයන්ගේ ආධාරයෙන් නැවත භවය සකස් කර ගැනීමද? කරුණාවෙන් පහදා දෙන සේක්වා 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු
Me desanawa thulin atha ganwenne dukka arya sathya thula Duke hamu wanne natha.thama visin panawa ganimin duka niwima margayak Soyana bawai.me mohoth thula jeewath wanne nam dukak hata noganna bawa neda suwaminwahansa. Oba wanseta. Bohoma pin .
sadhu sadhu sadhu sadhu !!!!!
Sadhu sadhu sadhu..
අවසරයි පින්වත් ස්වාමින්වහන්ස, එතකොට කොහොමද ඉපදීමත්, මරණයත් දුකයි කියලා අපි තේරුම් ගන්නේ ඒ අතර මැදි හෝ ඊට පසු දේවල් වලින් මිදිලා??තෙරුවණ් සරණයි!!
සාදු සාදු
ස්වමීන් වහන්ස සිත තුළ සිතිවිල්ලක් හටගැනීමෙන් ද දුක උපදිනේ පැහැදිලි කර දෙනුමැනව
Ape hamudueuwane, karanwa bohoma pahadili, EA wagema ipadima nisa athi wena siayalu ipadim sithuwili, hagiem dukta hethu wenava kiyana eka neda wigrhaya, 🙏🙏 theruwan saranai
Awasarai hamuduruwane..ipadeemama dukak kiyala wistara wenne api mawu kusin bihiweddi andagena ena nisa ethana dukak kiyala hitheema wenna ati..mata danena hagena widiyata..teruwan saranai
එතකොට ඒක විස්තර කරගන්න දැක ගන්න විදි හක් නැද්ද
🙏🏼🙏🏼🙏🏼
Saaduu saduu 🙏🏽😌
රේවත ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ වීමට දුරකතන අංකයක් දෙන්න පුළුවන් ද.?
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ
❤
සාධු` සාධු` සාධු`
Obawahanse dukkarrasathya katakaranakota Sankichena panchaupardanaskandar dukka keuwata panchaupardarnaskandaya gena viggrahakale netha .Panchaupardarnaskandaya keyanne kumakda keyala viggraha karannata bereda ?
හරි මග සොයා ගන්නේ කොහොමද හමුදුරුවනේ
ස්වාමිනිතෙරුවන් සරණයිතවත් පැහැදිලි කල හැකිද?
❤❤
ස්වාමින්වහ ඉපදීම දූක බව දකින්නේ කොහොමද?
Sadu,Sadu,Sadu.
please මට මේ හාමුදුරුවන් සමග කතා කරන්න විදිහක් හදල දෙන්න මගේ තියෙන ප්‍රශ්නයක් ගැන දැන ගන්න🙏🏼🙏🏼
ඔබට සූම් තාක්ශනයහරහා උන්වහන්සේගෙන් ප්‍රශ්න අසා පිලිතුරු ලබා ගත හැකි අකම්පිත ෆේස්බුක් පේජ් එක බලන්න සෙනසුරාදා හා පොහෝ දින දර්ම දේශනා සූම් තාක්ශනය මගින් පැවැත්වේ
🙏 🙏 🙏
භෙෘතික ලෝකයේ කිසිවක් හරහා වටහා ගැනීම නොවේමය .තමාගේ ගැබුරින් ගැබුරට යෑම කලයුත්තෙ තමාගේ නොදන්නාකම නොදන්නා නිසා හදාගත් සංස්කෘතින් මත,මිමි වටිනාකම් පිලිබද ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමෙන් අවදිවන අවබෝධය ප්‍රත්‍යක්ෂ ක්මය වීම මය තමාගේ සහජඣානයෙන්ම අවදිවීම හැර වෙන කිසිත් නොමවේ .එය නැවත නොඑන්නටම අමරනීයත්වයට පත්වීම පිනිසම අවදිවෙන්න .එම නිසා තමා කව්ද (හේතු)යන්න තමාතුලින්ම සෙවිම තමාටම අවංකව අව්‍යජව නුවනින්ම අවදි වෙත්වා 🔑 අමාශාන්ති
අනේ සාදු සාදු..... මෙන්න බලන්න අධර්මය යට කරගෙන ධර්මය නැගෙන හැටි... මිනිසුනේ කන් යොමාගෙන අසා පල්ලා... දහම ලියැවුණු පොත් පාඩම් නොකර මේ කියන කාරණාව අවබෝධ කරගන්න.....
🙏🙏🙏
මේ මොහොතෙ හුස්මය ඇඳිනගැනීම වෙනවද පණ තියෙන ඒ මොහොත නැතිව? පණ තියෙන ඒ මොහොතම නේද හුස්මය? ඒ හටගන්නා මොහොත නැවත නැවත වෙන අළුත්ම හුස්මයක් නිසා වෙන මෙවැනිම මොහොතවල එකතුව නේද ආයුසය?උණුසුම (පණ) නිසා ආයුසය, ආයුසය නිසා උණුසුම. මේදැං එන හුස්මය නෙවෙයිනෙ පෙර ආව කීවෙ. එහෙනම් පෙර නොතිබීම හටගන්නෙ මොහොත. හටගත් මොහොත ඒ මොහොතෙම ඉවරයිනෙ. ආයෙ මොහොත කියන්නෙ ආයෙම පෙර නොතිබීම හටගැනීම. එහෙනම් මේ වෙන පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ මොහොත නේද මේ නැවත නැවත වෙන්නෙ? ඒක කරනවද, කෙරෙනවද? හුස්මය ඇතිතාක් ආයුසය තුළ කෙරෙනව. ඕකට ඉන්න කෙනෙක් දමාගත් ගමන් වරද්දගන්නව. එයා ඉතිං දුකත් ඒ ගමන් අනිවාර්ථයෙන් හදවනව. අන්න ඒ දුක හදවන්නා ඇත්තටම නොවන බව දැන් පුළුවන් අත්විඳින්න. ඒතමයි නිරුද්ධය අත්විඳීම.තවම නිරෝධය නෙවෙයි. නිරෝධයට මඟ, ආර්‍ය මාර්ගය ආරම්භය.
🙏🙏🙏🌺🌺🌺
මෙයට පිළිතුර අපිටම අවබෝධ කලයුතු වේද? නැතහොත් ආර්යයෙකුගෙන් අසා දැනගත නොහැකි වේද?
තමන් විසින්ම අවබෝධයට පත්වන්නේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ හා පසේබුදුරජනන්වහන්සේ පමණි. අන්සියලු දෙනා අවබෝධයට පත්වූ උතුමෙකුගෙන් ධර්ම ශ්‍රවනයේදී (සතර සොතාපත්ති අංග පුර්ණයවිමෙන්) අවබෝධයට පත්වේ. තෙරුවන් සරණයි. යහපතක්ම වේවා...!!!
@@AKAMPITHA එම ශ්‍රවණය කිරීම සජීවීව සිදුවිය යුතුද? නැතහොත් පටිගත කල වීඩියෝවක් ශ්‍රවණයෙන් අවබෝධයකට එළඹිය හැකිද?
@@chamikapeiris එදා ධර්මය ශ්‍රව්‍ය මාධ්‍යයෙන් තිබ්බ නිසා නේ.. ශ්‍රවණය කරන්න ඔනෙ.. දැන් ඔයා online සුත්‍ර පිටකය දෘශ්‍රය මාධ්‍යන් කියෙව්වත් හිතින්නේ කියවන්නේ එකත් ශ්‍රවණයම තමා..!ආර්‍ය ශ්‍රවකයෙක් ගෙන් අහගන්නකංබලන් ඉන්න එපා.. බුදුවරු භාගෙට බණ කියලා නෑ.. මුලත් මැදත් අගත් පිරිසුදු ධර්මයමයි දෙශනා කලේ එකයි "ස්ව්‍යඛා" කියන්නේ...! එනිසා බුද්ධ වචනයට වඩා නම් අමුතු එකක් අවබොධය කල කෙනෙක්ට කියන්න බෑ.... බුද්ධ වචනය සුත්‍ර පිටකයේ තිබෙනවා ඒ ගැන සැක නුපදවා කියවන්න.. තෙරුවන් සරණයි
පෙලිම නේද 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
We sccMonday
අවසරයි හාමුදුරුවනෙ, අපිට ඇගට දැනෙනෙ වේදනාවක් දුකක් වෙන්නෙ නැද්ද? ව්‍යාදපි දුක්කා කියන කොට අපිට ඇගට අමාරුවක් දැනෙනෙ එක දුකක් නෙමේද. ඒක අපි කලින් අත්විදපු එකක් එක්ක සන්සන්දයන කරල නෙමෙයි නේද ඇති වෙන්නෙ
2021 05 12 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
ඇයි ඔය කතාව බුදුහාමුදුරුවෝ නොකිව්වේ. බලන් ගියහම ධ ම්ම චක්කේ හරියට කියල නෑ නේ බුදුහාමුදුරුවෝ. ඔය කතාව අඩුගානේ සච්ච යමකයේ දිවත් කියන්න තිබුන නේ
Buddha deshanaawa yanu " mathrukaa paali" pamani. Vigraha kireema pannawanthainge kaaryaki
@@sachchadis8883 ehema vigraha karaddi weradi artha kathana enna puluwan ne. Kohomada hariyatama budun desuwa adahasa hoyaganne?
🙏🙏🙏🙏
🙏🙏🙏🌷💐
ස්වාමීන් වහන්සේ සමග අන්තර්ජාලය හරහා ස්කයිප් සහ Microsoft Team තාක්ෂනයන් හරහා සම්බන්ධ විය හැකිය. ස්කයිප් මගින් Priyankara Premachandra මහතා සොයා සම්බන්ධවී විස්තර ලබා ගන්න. Theruwan Saranai.
ඔබ වහන්සේ ට තව දුරටත් යම් ඵලයක් සාක්ශාත් වීමට ඇත්නම් ඒ සදහා ම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා !!!
❤❤❤
ස්වාමීන් වහන්සේට මාගෙ සිත කය වෙචනයෙන් වරදක් දෝෂයක් අඩුපාඩුවක් සිදු වුයේ නම් ඒ සදහා මාහට මහා සංඝරත්නයෙන් සමාව ලැබේවා...🙏🙏🙏
නැවත මේ වගේ Q and A කරනවසේක්වා.... 😢🙏☸️🧘♂️🪷🙇♂️
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා.
නිවනම නාථයි නිවනම වෙත්වා🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ.
දැනට සාසනයට එන්න අදහසක් නොමැති වුවත්
ඔබ වහන්සේ නිසා බුද්ධ සාසනය පිළිබද,බුදු පියනන්වහන්සේලා පෙන්වා තිබෙන මාර්ගය පිළිබඳ මහත් ශ්‍රද්ධාවක් ඇති වුනා.මුලින්ම එයට ඔබවහන්සේට ස්තුති වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස ,
කරුණාකර මෙම ගැබුරු ධර්ම කරුණු අධ්‍ධ්‍යනය කරන්න පටන්ගැනීම සදහා ආරම්භක ස්ථානයක් පැහැදිලි කර දෙන්න.
තෙරුවන්සරණයි ..ඔබවහන්සෙගෙ ධර්ම දේශනා අසනකොට මෙ මොහොතේ පවතින දුක ගැන යම් අවබෝධයක් එනවා .එය විග්‍රහ කිරීමට අපහසුයි ..
නමෝ බුද්ධාය🙏🙏🙏
පටිච්චසමුප්පාද ධර්මයයි, දුක්ඛ ආර්ය සත්‍යයි දෙකෙන්ම තේරුම් ගත හැක්කේ පඤ්ච උපාදානස්කන්ධය නිසාමයි මේ හැම දුකක් ම හටගන්නෙ .🙏🙏🙏🙏
දේශනාව අසම්පූර්ණයි යන්න මාගේ මතයයි.
ඔබවහන්සේ පෙන්වන පරිදි දුක ලෙස අප වටහාගෙන ඇති දේ තුල හා ඔබ වහන්සේ විග්‍රහ කරන දුක තුල වෙනසක් ඇති බව හැගෙන නමුත් ඒ වෙනස කුමක්ද යන්න වටහාගැනීමට ප්‍රමාණවත් කරුණු මෙහි අන්තර්ගත නොවේ.
හැකිනම් ඒ කරුණ විග්‍රහ කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි. 🙏
දුක පිළිසිද දකින්න කියලා කියන්නේ.. ඒක දකින්න ධර්ම අවබෝධයෙන්.
වචයෙන් කියලා දෙන්න බැ කියලා කියන්නේ.. අවබෝධ වෙන දෙයක්
❤️❤️❤️
දෙසවන් ඇත්තෝ සවන් යොමු කරත්වා!!
පණැස් ඇත්තෝ නුවණින් විමසත්වා!!
❤️❤️❤️
❤️🔥❤️🔥❤️🔥
තෙරුවන්සරණයි ..අපෙ ස්වාමීන් වහන්ස .දුක පවතින්නේ මෙ මොහොතේ කියන උතුම් සත්‍යය මට වැටෙන විදිහට ඉපදෙන ලෙඩ වෙන මියයන මෙ හැමදෙයක්ම මෙ මොහොතේ සිත මූලික කරගෙන අප තුල සිද්දවෙනවා නේද ,නුවණින් සිත විමසද්දි එක පැහැදිලිව පේනවා,එ තුල දුක ඇති බවක් අවබෝධ වෙනවා,එ මෙ මොහොතේ ඇති දුකක් නේද ..තෙරුවන්සරණයි
එය පිලිසිද දකින හැටි දෙශණය කරන මෙන් බගෑපත්ව ඉල්ලමි.
🙏
ඉපදීමම දුකක් කියන දේ පැහැදිලි කර දෙන සේක්වා....
ඉපදීම කියන්නේ "ජාති "
ඒ මොහොතේ සිට සිදුවෙන්නේ ජරාවට පත් වීම.. "ජර "
කෙලවර වෙන්නේ මරණයෙන් "මර "
එතකොට ඉපදිලා තියෙන්නේ මොකක් ද?
ජරාව, සහ මරණය "ජර, සහ මර "
එතකොට උපත නැති තැන ජරාව නෑ මරණය නෑ
ඉපදිච්ච තැන ජරාව , මරණය යන "ජර මර" තියෙනවා .
ඉපදීම අවසන් වෙච්ච තැන ජරාව නොහොත් "ජර " ත් නෑ.එතන "අජර "
මරණය නැතිනම්." මර "ත් නෑ.. එතන "අමර"
ඔය ජර මර දෙකම නැති තැන තමයි "අජර අමර " නොහොත් "අජරාමර "
එතන තමයි "නිවන "
Sadu sadu sadu
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌷🙏
ස්වාමින් වහන්ස,ඉපදීමම දුකක් ලෙස අදහස් කරේ.සිතක් හට ගැනීමම දුකක් කියන අර්ථයෙන්ද? මෙය තව ටිකක් විස්තර කර දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.🙏🙏
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා බොහොමත්ම පිං දුරකතරක ඉන්න අපට මෙි උතුමි ධර්ම දේශනාවලට සවන් දිලා යාථාර්තය අවබෝධ කරගන්න මෙි දමිපෙල ඉතාම වටිනවා ඉතාම පැහැදිලියි උතුමි චතුර්රාය සත්‍යය අවබෝධ වෙිවා 🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පිං
තෙරුවන් සරනයි ..!!!
teruwansarni himi 🙏
නමස්කාර වෙීවා ස්වාමීණි
නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු
තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏
අවසරයි සුවමින්වහන්ස, ඉපදීම දුකයි කියන කාරණාව මෙහෙදිත් පැහැදිලි වුයේ නැහැ. ඉපදීම දුකයි යනු මවු කුස තුල ඉන්න කාලයේ සිදුවන අපහසු තා ද
පටිච්චසමුප්පාදය ධර්මය හා දුක්ඛ ආර්ය සත්‍යය හරියටම බලන්න.
බොහොම පින් හාමුදුරුවනේ
ගෞරවනීය ස්වාමීන් වහන්ස ,
කරුණාකර දුක්ඛාර්ය සත්‍යය පැහැදිලි කර දෙන්න .
සාධු සාධු සාධු 🙏🙏🙏
ඔබ වහන්සේ කාලය ගත්තේ වැරදි එක කියන්න. හරි එක අපි දැනගන්නෙ කොහොමද? ඒක දේශනා කරන්නෙ නැත්ද?
ගරු වහන්ස, මෙහි සඳහන් වන පරිදි ජාති දුක යන්නට බොහෝ දෙනා අර්ථ දක්වන්නෙ උපතින් පසු සිදු වන දුක් වලට මුහුණදීම යන්නට පරිබාහිර දෙයකුයි මා දැනුවත් වී ඇත්තේ. බෞද්ධ පත පොත ඇසුරින් ජාති දුක යනු උපත සිදුවන අවස්ථාවේ දී...ඉතා ආරක්ෂිතව ගර්භාශයේ සිටින ළදරුවා පරිසරයට නිරාවරණය වීමේ දී සමට දැනෙන වේදනාව, නාසෙන් හුස්ම ගැනීමේ දී ගලා එන වාතය නිසා දැනුනේ වේදනාව, ඇස් දැවිල්ල ආදී උපත සිදුවන අවස්ථාවේ දී දැනෙන වේදනාව තමයි ජාති දුක විදිහට අර්ථ දක්වා තිබෙන්නේ.
පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර්භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් ඒ තණ්හාවක් ඇද්ද, එය යි. එනම්, කාම තණ්හාව ය, භව තණ්හාව ය, විභව තණ්හාව ය.
පින්වත් ස්වාමින්වහන්ස එසේනම් දුක යනු පංචේන්ද්රියන්ගේත් , මනේද්රියෙත් විඥාඥානයන්ගේ ආධාරයෙන් නැවත භවය සකස් කර ගැනීමද? කරුණාවෙන් පහදා දෙන සේක්වා 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු
Me desanawa thulin atha ganwenne dukka arya sathya thula Duke hamu wanne natha.thama visin panawa ganimin duka niwima margayak Soyana bawai.me mohoth thula jeewath wanne nam dukak hata noganna bawa neda suwaminwahansa. Oba wanseta. Bohoma pin .
sadhu sadhu sadhu sadhu !!!!!
Sadhu sadhu sadhu..
අවසරයි පින්වත් ස්වාමින්වහන්ස, එතකොට කොහොමද ඉපදීමත්, මරණයත් දුකයි කියලා අපි තේරුම් ගන්නේ ඒ අතර මැදි හෝ ඊට පසු දේවල් වලින් මිදිලා??
තෙරුවණ් සරණයි!!
ඉපදීම කියන්නේ "ජාති "
ඒ මොහොතේ සිට සිදුවෙන්නේ ජරාවට පත් වීම.. "ජර "
කෙලවර වෙන්නේ මරණයෙන් "මර "
එතකොට ඉපදිලා තියෙන්නේ මොකක් ද?
ජරාව, සහ මරණය "ජර, සහ මර "
එතකොට උපත නැති තැන ජරාව නෑ මරණය නෑ
ඉපදිච්ච තැන ජරාව , මරණය යන "ජර මර" තියෙනවා .
ඉපදීම අවසන් වෙච්ච තැන ජරාව නොහොත් "ජර " ත් නෑ.එතන "අජර "
මරණය නැතිනම්." මර "ත් නෑ.. එතන "අමර"
ඔය ජර මර දෙකම නැති තැන තමයි "අජර අමර " නොහොත් "අජරාමර "
එතන තමයි "නිවන "
සාදු සාදු
ස්වමීන් වහන්ස සිත තුළ සිතිවිල්ලක් හටගැනීමෙන් ද දුක උපදිනේ පැහැදිලි කර දෙනුමැනව
Ape hamudueuwane, karanwa bohoma pahadili, EA wagema ipadima nisa athi wena siayalu ipadim sithuwili, hagiem dukta hethu wenava kiyana eka neda wigrhaya, 🙏🙏 theruwan saranai
Awasarai hamuduruwane..ipadeemama dukak kiyala wistara wenne api mawu kusin bihiweddi andagena ena nisa ethana dukak kiyala hitheema wenna ati..mata danena hagena widiyata..teruwan saranai
එතකොට ඒක විස්තර කරගන්න දැක ගන්න විදි හක් නැද්ද
🙏🏼🙏🏼🙏🏼
Saaduu saduu 🙏🏽😌
රේවත ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ වීමට දුරකතන අංකයක් දෙන්න පුළුවන් ද.?
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ
❤
සාධු` සාධු` සාධු`
Obawahanse dukkarrasathya katakaranakota Sankichena panchaupardanaskandar dukka keuwata panchaupardarnaskandaya gena viggrahakale netha .Panchaupardarnaskandaya keyanne kumakda keyala viggraha karannata bereda ?
හරි මග සොයා ගන්නේ කොහොමද හමුදුරුවනේ
ස්වාමිනි
තෙරුවන් සරණයි
තවත් පැහැදිලි කල හැකිද?
❤❤
ස්වාමින්වහ ඉපදීම දූක බව දකින්නේ කොහොමද?
Sadu,Sadu,Sadu.
please මට මේ හාමුදුරුවන් සමග කතා කරන්න විදිහක් හදල දෙන්න මගේ තියෙන ප්‍රශ්නයක් ගැන දැන ගන්න🙏🏼🙏🏼
ඔබට සූම් තාක්ශනයහරහා උන්වහන්සේගෙන් ප්‍රශ්න අසා පිලිතුරු ලබා ගත හැකි අකම්පිත ෆේස්බුක් පේජ් එක බලන්න සෙනසුරාදා හා පොහෝ දින දර්ම දේශනා සූම් තාක්ශනය මගින් පැවැත්වේ
🙏 🙏 🙏
භෙෘතික ලෝකයේ කිසිවක් හරහා වටහා ගැනීම නොවේමය .
තමාගේ ගැබුරින් ගැබුරට යෑම කලයුත්තෙ තමාගේ නොදන්නාකම නොදන්නා නිසා හදාගත් සංස්කෘතින් මත,මිමි වටිනාකම් පිලිබද
ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමෙන් අවදිවන අවබෝධය ප්‍රත්‍යක්ෂ ක්මය වීම මය
තමාගේ සහජඣානයෙන්ම අවදිවීම හැර වෙන කිසිත් නොමවේ .
එය නැවත නොඑන්නටම අමරනීයත්වයට පත්වීම පිනිසම අවදිවෙන්න .
එම නිසා තමා කව්ද (හේතු)
යන්න තමාතුලින්ම සෙවිම තමාටම අවංකව අව්‍යජව
නුවනින්ම අවදි වෙත්වා 🔑 අමාශාන්ති
අනේ සාදු සාදු..... මෙන්න බලන්න අධර්මය යට කරගෙන ධර්මය නැගෙන හැටි... මිනිසුනේ කන් යොමාගෙන අසා පල්ලා... දහම ලියැවුණු පොත් පාඩම් නොකර මේ කියන කාරණාව අවබෝධ කරගන්න.....
🙏🙏🙏
මේ මොහොතෙ හුස්මය ඇඳිනගැනීම වෙනවද පණ තියෙන ඒ මොහොත නැතිව? පණ තියෙන ඒ මොහොතම නේද හුස්මය? ඒ හටගන්නා මොහොත නැවත නැවත වෙන අළුත්ම හුස්මයක් නිසා වෙන මෙවැනිම මොහොතවල එකතුව නේද ආයුසය?
උණුසුම (පණ) නිසා ආයුසය, ආයුසය නිසා උණුසුම. මේදැං එන හුස්මය නෙවෙයිනෙ පෙර ආව කීවෙ. එහෙනම් පෙර නොතිබීම හටගන්නෙ මොහොත. හටගත් මොහොත ඒ මොහොතෙම ඉවරයිනෙ. ආයෙ මොහොත කියන්නෙ ආයෙම පෙර නොතිබීම හටගැනීම. එහෙනම් මේ වෙන පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ මොහොත නේද මේ නැවත නැවත වෙන්නෙ? ඒක කරනවද, කෙරෙනවද? හුස්මය ඇතිතාක් ආයුසය තුළ කෙරෙනව. ඕකට ඉන්න කෙනෙක් දමාගත් ගමන් වරද්දගන්නව. එයා ඉතිං දුකත් ඒ ගමන් අනිවාර්ථයෙන් හදවනව. අන්න ඒ දුක හදවන්නා ඇත්තටම නොවන බව දැන් පුළුවන් අත්විඳින්න. ඒතමයි නිරුද්ධය අත්විඳීම.
තවම නිරෝධය නෙවෙයි. නිරෝධයට මඟ, ආර්‍ය මාර්ගය ආරම්භය.
🙏🙏🙏🌺🌺🌺
මෙයට පිළිතුර අපිටම අවබෝධ කලයුතු වේද? නැතහොත් ආර්යයෙකුගෙන් අසා දැනගත නොහැකි වේද?
තමන් විසින්ම අවබෝධයට පත්වන්නේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ හා පසේබුදුරජනන්වහන්සේ පමණි. අන්සියලු දෙනා අවබෝධයට පත්වූ උතුමෙකුගෙන් ධර්ම ශ්‍රවනයේදී (සතර සොතාපත්ති අංග පුර්ණයවිමෙන්) අවබෝධයට පත්වේ. තෙරුවන් සරණයි. යහපතක්ම වේවා...!!!
@@AKAMPITHA එම ශ්‍රවණය කිරීම සජීවීව සිදුවිය යුතුද? නැතහොත් පටිගත කල වීඩියෝවක් ශ්‍රවණයෙන් අවබෝධයකට එළඹිය හැකිද?
@@chamikapeiris එදා ධර්මය ශ්‍රව්‍ය මාධ්‍යයෙන් තිබ්බ නිසා නේ.. ශ්‍රවණය කරන්න ඔනෙ.. දැන් ඔයා online සුත්‍ර පිටකය දෘශ්‍රය මාධ්‍යන් කියෙව්වත් හිතින්නේ කියවන්නේ එකත් ශ්‍රවණයම තමා..!
ආර්‍ය ශ්‍රවකයෙක් ගෙන් අහගන්නකංබලන් ඉන්න එපා.. බුදුවරු භාගෙට බණ කියලා නෑ.. මුලත් මැදත් අගත් පිරිසුදු ධර්මයමයි දෙශනා කලේ එකයි "ස්ව්‍යඛා" කියන්නේ...! එනිසා බුද්ධ වචනයට වඩා නම් අමුතු එකක් අවබොධය කල කෙනෙක්ට කියන්න බෑ.... බුද්ධ වචනය සුත්‍ර පිටකයේ තිබෙනවා ඒ ගැන සැක නුපදවා කියවන්න.. තෙරුවන් සරණයි
පෙලිම නේද 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
We scc
Monday