Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
⭕මෙවැනි වටිනා ධර්ම දේශණා දිනපතා ශ්‍රවණය🎧 කිරිමට දහම් අමාව නාලීකාව Subscribe🔔 කරන්න!☝️
😮
088888bb88ñ8n888n⁸b⁸n888n8n888n8888ñ8⁸n88888n888n88n8⁰0000⁰88888⁰⁰⁰⁰⁰80⁰⁰08880⁰88888⁰88800⁰nn8880888888bb888888808888888888b8888808bb8888888⁰b888⁸888888⁰bbb8⁸88⁹b88⁸888nn88⁸⁰808880nnnñbbn888n98808n88n⁹b88888888880899⁰b888888b890880888⁹bbbb88888b888888b88880888888080⁰0jjj999⁹9999⁹9999jj0⁰00000⁰⁰kkkkkkk
එහෙමයි අපෙහාමුදුරුවනේ .ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවයක් අත්වෙිව සාදු සාදු.
අපේ හාමුදුරුවෝ නිර්භයව සත්‍ය ප්‍රකාශ කරනවා.දීර්ගයූ ලැබේවා!🙏🙏
නියමයි හාමුදුරුවනේ. අනුරට ජය!
අනේ අපේ රටට සම්පතක්.ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව
අපෙ උන් කුහකයි අපෙ හමුදුරුවනෙ එකයි අපිට කවදාවත් ගොඩ එන්න බැරි ❤❤❤❤❤❤
අැත්ටම ඔය ටික තෙරෙන්නෙනැ අපෙ හාමුදුරැවනෙම මුන්ට හරි මොඩයි මුන් තෙරැවන් සරනයි
එක ඇත්ත ස්වාමින් වහන්ස පොඩ්ඩක් ඉවසලා බලන්න එපා ද එයත් මනූසයෙක් හොඳ ගමනක් යයි
මම දැනට ඉන්නේ විදෙස්ගත වෙලා .ඒ ගෙවල් වල වැඩ කටයුතු කරන ගමන් තමයි මේ වගේ ධර්ම වැඩසටහන් අහන්නේ .අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිවන් දකිත්වා මේවා අපිට තේරෙන භාෂාවෙන් කියලා දෙනවට .දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි.🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ගායුස .
ලංකාවෙ ඉන්න සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ චන්දේ දිනපු ගමන්ම ප්‍රශ්න විසදන්න පුලුවන් කියලා පසුගිය කාලයේ රට විනාස කරපු වා මතක නෑ මොන ගොන් කතාවක් හරි කියලා වට්ටන්නමයි හදන්නේ😢😢😢😢
නොදකින් තොපි
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
🎉
දීර්ගායු ලැබේවා හාමුදුරුවනේ ඔබවහන්සේට ඔබවහ්න්සේ දේසනාකර්‍රන සියලුම දේ මමනම් හොදින් අවබෝදකරගෙන ඉන්නකෙනෙක් ,මේතරම් බනකියනරටක් බන අහන රටක් තවත් තියෙයිද හිතෙනවා , කොච්චර බන ඇහුවත් පොඩ්ඩ බැරි උනගමන් නපුරුකම් කුහකකම් කුමන්ත්‍රන ,සත්‍ය දකින් නැතුව පව්පුරෝගන්නවා.
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
එකනමි අැත්ත අපේ හාමුදුරුවනෙ මෙි රට බාරදුන්නා නිතරයි අපි ටිකාක් ඉවසමු නේද අනිවාරයේන් රට හදනවා අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට අයුෂදිර්ග වෙිවා🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පිංරටට ජය..❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබවහන්සේ නම් ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන වා.නුවණතියන් වත් තේරුම් ගනිත්වා.සමහර අය මොන බණ කිව්ව ත් උන්ට තේරුම් ගන්න බැහැ .කුහකකම,ඊර්ෂ්‍යාව පිරිල.කරන කෙනෙක්ටවත් කරන්න දෙන්නෙ නැහැ .ඊළඟට බලේට එන්න අනිත් කෙනා වැටෙනකම් බලන් ඉන්න රටක්.ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !
දිර්ඝවීශ අත්වෙිවා අපේ හාමුදුරුවනේ බෙහොමත් පිංන් මෙි වගේ බනන් දෙසනා අහන්න ලැබේමත් තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරෝගී සුව ලැබේවා.
ඔව් අපේ හාමුදුරුවනේ බින්දුවට වට්ටපු රට දැන් උන් අහනවා කෝ දියුණුකෙරුවද කියල, මේ මාසෙට මෙඋන් අවුරුදු 76 කාපු රට දියුණුකරන්න පුළුවන් නම් ඇයි අනෙක් අය මෙච්චරකල් කරේ නැත්තේ ඔබ වහන්සේ ගේ දේසනාව සහතික ඇත්ත
පරම්පරා ගණනක් තිස්සේ ඵක ඵකා මාරුවෙන් මාරුවට කාල විනාශ කරපු රටක් මාසෙන් ගොඩනගන්න පුළුවන් ද ඉවසලා බලාගෙන ඉන්න
නිදුක් නිරෝගී සුවය ලැබේ වා සංචාරය ඉතාමත් හොඳින් වන් දනාකිරිිමට වාසනාව ලැබේ වා තෙරැවන් සරණයි..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤
අපේහාමුදුරුවෝ සත්‍ය කතා කරනවා නිර්භයව ඉදීරිපත් කරනවා තෙරුවන් සරණයි මම එතෙර සිට
අපේ ස්වාමින්වහන්සේ හැම වෙලේම නිර්භයව සත්‍ය කතාකිරීම අගේ කොට සලකමු. තෙරුවන් සරනයි
ඔබ වහන්සේට විතරයි මේවා තේරෙන්නේ 🙏
අෙප් හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා
අපේ හාමුදුරුවෝ හොඳ බනක් මේවා අහල වත් බොන පිරිම් තෙරුම් ගනිල්ල මම සෞදි සිට තෙරුන් සරනඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ..!!ඔබ වහන්සේ අපේ රටට මහා සම්පතක්..🌷🌷🌷🌷🌷🇱🇰🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි අනුර ජනපතිතුමා ට ජයවේවා
ඇත්ත දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ ...අපේ හාමුදුරුවන් වහන්සේට මා දැන නමස්කාර කරමි.
ඔබ වහන්සේ කියන්නේ ඇත්ත ... me මිනිස්සුන්ට තේරුම් na. හාමුදුරුවන් වහන්සේ ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා ..theruwan sarani 🙏🙏🙏 .අපේ හාමුදුරුවනේ ...🙏
ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව,🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්ස බීරි අලියන්ට වීනා වාදනය කලාට වැඩක් නෑ..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගිමත් සුවය ලෙබේවා
අපෙහාමූදුරු.වෞමෙඅයට.තෙරුම්කරල.දෙනබන.ටික.හරිමවැදගත්.ඛුදූසරනයි❤❤❤❤
ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏 ලස්සන රටක් ❤️❤️ අබුඩාබි
❤ අප ලක්මවට ඔබ වහන්සේ ගේ කාලීන බණ වර්තමානයේ අපගේ ජනතාවට සත්‍ය තේරුම් ගෙන කටයුතු කිරීමට සිත් මනස පැහැදිම ගැන අපගේ බලවත් ප්‍රණාමය ...❤❤🇱🇰🙏✌
සාදු! සාදු! සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි .ඇත්තකතාකරනවටබොහොමපින්.
තෙරුවන් සරණයි a}අපේ සුවාමින් වහාන්සේට 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නීදුක් නීරෞගී සුව 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා මෙවෙනි දර්ම දෙසනා කිරීමට ශක්තිය ලැබේවා සාදු සාදු
කුලප්පු කරන පිරිසක් ඉන්නවා. උන් කියන දෙයට රැවටෙන අයත් ඉන්නවා. මෝහයෙන් මුලා වෙලා. මේ ගැට ගහපු නූල් බෝලය ගැට වලින් පිරිලා. එක ගැටයක් ලෙහෙනකොට තව ගැට ගොඩක්. සීරුවෙන් ලෙහා ගන්න ඕනා. මෝඩ ජනතාව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි !!!
හරි දේවල් හරියට දකින ඔබ වහන්සේට පින් සිදු වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙ දර්මය තාමා හරි🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේta දීර්ඝ ausha ලැබේවා බුදුසරණi
අපේ රටේ අයට කන්න තිබුනොත් අැති හාමුදුරුවනේ රට ජාතිය ගැන කිසිම හැගීමක් නැහැ හාමුදුරුවන්ට තෙරුවන් දරනයි🎉🎉🎉
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤❤❤❤
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏.
Ape hamuduruwanta pin ape ratata jaya
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන් ට.
සදු සදු සදු ම හිමි යනි
සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට තෙරැවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉තුණුරැවන්ගෙ පිහිටයි අපේ හාමුදුරුවන්ට ...!!!
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා
දීර්ගායු. වොවා. අපේ. හබුදුරුවනෝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ඔබ වහන්සේ ට
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ දේසනාකරන හැම දේසනයක්ම අපට වටිනා.
ජනාධිපති අනුර sahodarayage කකුල් අදිනව සේරම dankiyanwa kiyapwa තවම කළේ nathilu හාමුදුරුවන්ට ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කලට .malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
Appa ow hamuduruwane munta kiyala wadak nha. ❤🙏
සාදු සාදු සාදු
මේ රට හොදට හදනවට අකමැති අයත් මේ රටේ ඉන්න එකනේ දුක, අපේ ස්වාමින්වහන්ස,
ඔබ වහන්සේ ගේ එක බනක් උනත් අහල හෙදෙන එකා හෙදෙනවා .
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට සහ අනුර ජන පතිට තෙරුවන් සරනයි .
සමිපූර්ණයෙන් ම ැත්ත කතාව ස්වාමීන් වහන්ස. තෙරැවන් සරණයි
නොතේරෙනකම නෙවෙයි කුහකකම තමන්ගේ පක්ශෙ එකා මොනා කලත් හොඳයි කියන උන් ඉන්නේ
ඔබ වහන්සේට theruvan saranai
ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත අපේ හාමුදුරුවනේ අඩු ගානේ අවුරුද්ද ක් වත් යනවා සාමාන්‍යය😮තත්වයකට ගන්න රට විනාශ කරා මදිවට ආපු ගමන් රට හදන්න කෝහමද ආ ආ ඔය කියන උන්ට රට විනාශ කරද්දී නිහඩ ඇයි හොරුන්ට රට යන්න ඕන නැ අහිංසක මිනිස්සුන්ට කන්න නැ වතුර බොන්න උතුර අහිංසක මිනිස්සුන්ට කන්න නැතුව දුක් විඳිනව අහිංසක ළමයි මේ හොර හැත්ත ජොලියේ ජාති භේද ආගම කුල මල පාට ඕන නැ ලස්සන රටක් ඕන සියලුම දෙනාම ලාංකික යෝ වෙන්න ඕන ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌷🌷🌼🌼🙏 දීර්ඝ ආයුෂ ඔබ තුමාට ත් ජනපති තුමනි බුදුසරණයි 🙏 පරිස්සමට ජනපති තුමනි දමිළ කොටි සංවිධානය ආයේ අවුස්සයි ඕකූන්🇶🇦❤️❤️
සාදු සාධු සාධු
Aththa ape hamuduruwane. Oba wahansege shareera saukkiya genath hithala tikak nidahase gewanna ona .oba apata uthum wasthuwak .
කුහක උන්ට ඕවා තෙරෙන්නෑ අපෙ හාමුදුරුවනෙ ඕකුන්ට රට කාල කාලා ඉවරයි රට ඔබ වහන්සේලා වගෙත් ඉන්නෙ ව්ක්කෙනයි හාමුදුරුවනෙ ඒකනෙ වැඩෙ මුන්ට කිව්වට තේරෙන්නෑ අපෙ හාමුදුරුවෝ ඕවා මේ පිම්බිමට පහල උන පින් කදක් ඔබ වහන්සෙ ආයි ඔබ වහන්සේලා ආය නෑ ඔක්කොම නමට සිවුරු පමනයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට
තෙරුවන් saranai ඔබ wahanseta.
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !! දීර්ඝායු සම්පත් ලැබේවා !!සත්තකින්ම අපේ හාමුදුරුවනේ අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන නූගත් කම රටේ ජනාධිපති කම ලැබුන විතරයි උන්ට ඉවසිල්ලක් නෑ රට පෙරලපන් කියනව ඒ මනුස්සය බාරගත්තෙ විනාස කරපු රටක් ඒ ගැන හිතන්න බැරි ඇයි මේ මිනිස්සුන්ට
🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹මමත් විදේස රටක ඉදන් මේ දර්ම දෙසනා අහන්නේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏sadu🌹sadu🌹sadu 🌹🙏🙏🙏🙏
Niyamai ape hamuduruwane tharuwan saranai🙏🙏🙏
Niyamay handuruwane kathaawaHarima aasai mn ahanna
තෙරැවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ .ඔබ වහන්සේගෙදේශනාව සත්‍යයි.අපේ රට හොරා කලා බංකලොත් කරපු ආර්ථික ඝාතකයො කියනවා කොරන හැටි බලමුලු ,වගෙම කරදා කියලා අහනවා .මුන් වහල්ලු
දේශනාව අතර මැද වෙළෙඳ දැන්වීම් නොදානවානම් තවත් හොඳයි .
එහෙමයි අපෙ හාමුදුරුවනේ
ඔබ .වහන්සේ .උපන් රටට කළ සේවය ඉතාම විශිෂ්ටයි මේ.කල.කුසල් බලෙන් ඔබ වහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන් දෙදෙනාටද දෙවුලොව ඉපදෙන්න වරම්ලැබේන්න ඇති
Truwan saranai Apa suwamin waHansa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරුතර ස්වාමීන් වහන්සේ දේශනා කරණව වගේ ස්වාමීන් වහන්ස මේ අපේ රට කාපු උන් තව තවත් මොලේ අවුල් කරල මේරට හදන්න දෙන්නෙම නෑ මේ කාළ කන්නින්ට කරන්න බැරි උන නිසා කරණ කෙනෙකුට කරන්න දෙන්නෙ නැහැ මේ රටේ උපන් උන් නෙමෙයි මේ රට කාල කාල විකුනල විනාශ කරල නැත්තටම නැති කරලම දාන්න ඔබ වහන්සේත් දිවාරෑ නොබලා වෙහෙසෙමින් වඩින වා ගරු තර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
Thunuruwan saranai swaminwahanseta nirogibawaya lebewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️
Ape hamuduruwanta deergayush labewa ..
තෙරුවන් සරනයි හාමුදුරුවනේ .ඔබවහන්සේගේ මේ දේශනාව හොදින් අහනව නම් මිනිස්සු ජනාධිපති තුමාට චෝදනා එල්ල කරන්නෙ නෑ .බුදු සරනයි
ඔබ වහන්සේ අපිට ලොකු සම්පතක්
Aththa ape hamuduruvane ape minisunta ivaseema aduionama deyakata kalayak onene jesu pihitai😊
අපේ එවුන් කුහකයි හාමුදුරුවනේ අනුර කුමාර ජනපති තුමාට ජය
🙏🙏🙏🙏🙏 aththa hamuduruwane sadu sadu sa
Aththa ape hamuduruvane ape minisunta ivaseema aduionama deyakata kalayak onene jesu pihitai
Budusaranai ape hamuduruvana anura presidente srilanka budusaranai ❤❤❤
එක් පාලක ත්‍රාඩ පැලැන්තියක් විසින් විනාශ කරපු රට ගොඩ ගන්න ඹබ වහන්සේ ලබා දෙන දහිරිය ට .ඔබ වහන්සේට නිවනේ දොර විවර වේවා
ඇත්තටම ඔව් මේ රටේ මිනිසුන් ට මොන නිවන් ද හැබැයි කටෙන් නං හරිම බවුද්ධ
Obawahanseta dirgausha labewa.janadipathithumawa araksha karanna.siyalu deviyange pihitay❤
පලමුවෙන්ම ඔබ වහන්සෙ කකුලෙන් අදින් නැතිව ඉන්නවද ඔබ වහන්සෙලා අද නිදහසෙ බනක් කියන්නෙ අපට නිදහස ලබා දුන් රජෙක් දැනටත් ඉන්නවා එවා අමතක කරන්න එපා ඔය බයිලා ඇති
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඔබවහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා
මේවායේ හාමුදුරුවෝ 10 නමක් හිටයානම් රට හැදෙනවා.🙏🙏
Theruwan saranay ape swamin wahansata🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏Nirogi suwayama ath wawaa🙏🙏🙏
උන්ට නොමිලේ ලැබුණු සුඛෝපභෝගි ජිවිතෙන් මිදිලා දවසක්වත් ගෙවා ගන්න බැරි කමයි ප්‍රධාන හේතු කාරය හාමුදුරැවනේ.
⭕මෙවැනි වටිනා ධර්ම දේශණා දිනපතා ශ්‍රවණය🎧 කිරිමට දහම් අමාව නාලීකාව Subscribe🔔 කරන්න!☝️
😮
088888bb88ñ8n888n⁸b⁸n888n8n888n8888ñ8⁸n88888n888n88n8⁰0000⁰88888⁰⁰⁰⁰⁰80⁰⁰08880⁰88888⁰88800⁰nn8880888888bb888888808888888888b8888808bb8888888⁰b888⁸888888⁰bbb8⁸88⁹b88⁸888nn88⁸⁰808880nnnñbbn888n98808n88n⁹b88888888880899⁰b888888b890880888⁹bbbb88888b888888b88880888888080⁰0jjj999⁹9999⁹9999jj0⁰00000⁰⁰kkkkkkk
එහෙමයි අපෙහාමුදුරුවනේ .ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවයක් අත්වෙිව සාදු සාදු.
අපේ හාමුදුරුවෝ නිර්භයව සත්‍ය ප්‍රකාශ කරනවා.
දීර්ගයූ ලැබේවා!
🙏🙏
නියමයි හාමුදුරුවනේ. අනුරට ජය!
අනේ අපේ රටට සම්පතක්.ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව
අපෙ උන් කුහකයි අපෙ හමුදුරුවනෙ එකයි අපිට කවදාවත් ගොඩ එන්න බැරි ❤❤❤❤❤❤
අැත්ටම ඔය ටික තෙරෙන්නෙනැ අපෙ හාමුදුරැවනෙම මුන්ට හරි මොඩයි මුන් තෙරැවන් සරනයි
එක ඇත්ත ස්වාමින් වහන්ස පොඩ්ඩක් ඉවසලා බලන්න එපා ද එයත් මනූසයෙක් හොඳ ගමනක් යයි
මම දැනට ඉන්නේ විදෙස්ගත වෙලා .ඒ ගෙවල් වල වැඩ කටයුතු කරන ගමන් තමයි මේ වගේ ධර්ම වැඩසටහන් අහන්නේ .අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිවන් දකිත්වා මේවා අපිට තේරෙන භාෂාවෙන් කියලා දෙනවට .දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .තෙරුවන් සරණයි.🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ගායුස .
ලංකාවෙ ඉන්න සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ චන්දේ දිනපු ගමන්ම ප්‍රශ්න විසදන්න පුලුවන් කියලා පසුගිය කාලයේ රට විනාස කරපු වා මතක නෑ මොන ගොන් කතාවක් හරි කියලා වට්ටන්නමයි හදන්නේ😢😢😢😢
නොදකින් තොපි
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
🎉
දීර්ගායු ලැබේවා හාමුදුරුවනේ ඔබවහන්සේට ඔබවහ්න්සේ දේසනාකර්‍රන සියලුම දේ මමනම් හොදින් අවබෝදකරගෙන ඉන්නකෙනෙක් ,මේතරම් බනකියනරටක් බන අහන රටක් තවත් තියෙයිද හිතෙනවා , කොච්චර බන ඇහුවත් පොඩ්ඩ බැරි උනගමන් නපුරුකම් කුහකකම් කුමන්ත්‍රන ,සත්‍ය දකින් නැතුව පව්පුරෝගන්නවා.
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
😮
එකනමි අැත්ත අපේ හාමුදුරුවනෙ මෙි රට බාරදුන්නා නිතරයි අපි ටිකාක් ඉවසමු නේද අනිවාරයේන් රට හදනවා අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට අයුෂදිර්ග වෙිවා🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පිං
රටට ජය..
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබවහන්සේ නම් ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන වා.නුවණතියන් වත් තේරුම් ගනිත්වා.සමහර අය මොන බණ කිව්ව ත් උන්ට තේරුම් ගන්න බැහැ .කුහකකම,ඊර්ෂ්‍යාව පිරිල.කරන කෙනෙක්ටවත් කරන්න දෙන්නෙ නැහැ .ඊළඟට බලේට එන්න අනිත් කෙනා වැටෙනකම් බලන් ඉන්න රටක්.ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !
දිර්ඝවීශ අත්වෙිවා අපේ හාමුදුරුවනේ බෙහොමත් පිංන් මෙි වගේ බනන් දෙසනා අහන්න ලැබේමත් තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඔබ වහන්සේට නීරෝගී සුව ලැබේවා.
ඔව් අපේ හාමුදුරුවනේ බින්දුවට වට්ටපු රට දැන් උන් අහනවා කෝ දියුණුකෙරුවද කියල, මේ මාසෙට මෙඋන් අවුරුදු 76 කාපු රට දියුණුකරන්න පුළුවන් නම් ඇයි අනෙක් අය මෙච්චරකල් කරේ නැත්තේ ඔබ වහන්සේ ගේ දේසනාව සහතික ඇත්ත
පරම්පරා ගණනක් තිස්සේ ඵක ඵකා මාරුවෙන් මාරුවට කාල විනාශ කරපු රටක් මාසෙන් ගොඩනගන්න පුළුවන් ද ඉවසලා බලාගෙන ඉන්න
නිදුක් නිරෝගී සුවය ලැබේ වා සංචාරය ඉතාමත් හොඳින් වන් දනාකිරිිමට වාසනාව ලැබේ වා තෙරැවන් සරණයි..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤
අපේහාමුදුරුවෝ සත්‍ය කතා කරනවා නිර්භයව ඉදීරිපත් කරනවා තෙරුවන් සරණයි මම එතෙර සිට
අපේ ස්වාමින්වහන්සේ හැම වෙලේම නිර්භයව සත්‍ය කතාකිරීම අගේ කොට සලකමු. තෙරුවන් සරනයි
ඔබ වහන්සේට විතරයි මේවා තේරෙන්නේ 🙏
අෙප් හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා
අපේ හාමුදුරුවෝ හොඳ බනක් මේවා අහල වත් බොන පිරිම් තෙරුම් ගනිල්ල මම සෞදි සිට තෙරුන් සරනඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ..!!ඔබ වහන්සේ අපේ රටට මහා සම්පතක්..🌷🌷🌷🌷🌷🇱🇰🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි අනුර ජනපතිතුමා ට ජයවේවා
ඇත්ත දේශනා කරන අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ ...අපේ හාමුදුරුවන් වහන්සේට මා දැන නමස්කාර කරමි.
ඔබ වහන්සේ කියන්නේ ඇත්ත ... me මිනිස්සුන්ට තේරුම් na. හාමුදුරුවන් වහන්සේ ...ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා ..theruwan sarani 🙏🙏🙏 .අපේ හාමුදුරුවනේ ...🙏
ඔබවහන්සේට දීර්ඝායුෂ නීරෝගී සුව,🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන්වහන්ස බීරි අලියන්ට වීනා වාදනය කලාට වැඩක් නෑ..ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගිමත් සුවය ලෙබේවා
අපෙහාමූදුරු.වෞමෙඅයට.තෙරුම්කරල.දෙනබන.ටික.හරිමවැදගත්.ඛුදූසරනයි❤❤❤❤
ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏 ලස්සන රටක් ❤️❤️ අබුඩාබි
❤ අප ලක්මවට ඔබ වහන්සේ ගේ කාලීන බණ වර්තමානයේ අපගේ ජනතාවට සත්‍ය තේරුම් ගෙන කටයුතු කිරීමට සිත් මනස පැහැදිම ගැන අපගේ බලවත් ප්‍රණාමය ...❤❤🇱🇰🙏✌
සාදු! සාදු! සාදු! ඔබවහන්සේට තෙරුවන් සරණයි .ඇත්තකතාකරනවටබොහොමපින්.
තෙරුවන් සරණයි a}අපේ සුවාමින් වහාන්සේට 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නීදුක් නීරෞගී සුව 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා මෙවෙනි දර්ම දෙසනා කිරීමට ශක්තිය ලැබේවා සාදු සාදු
කුලප්පු කරන පිරිසක් ඉන්නවා. උන් කියන දෙයට රැවටෙන අයත් ඉන්නවා. මෝහයෙන් මුලා වෙලා. මේ ගැට ගහපු නූල් බෝලය ගැට වලින් පිරිලා. එක ගැටයක් ලෙහෙනකොට තව ගැට ගොඩක්. සීරුවෙන් ලෙහා ගන්න ඕනා. මෝඩ ජනතාව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි !!!
හරි දේවල් හරියට දකින ඔබ වහන්සේට පින් සිදු වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙ දර්මය තාමා හරි🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේta දීර්ඝ ausha ලැබේවා බුදුසරණi
අපේ රටේ අයට කන්න තිබුනොත් අැති හාමුදුරුවනේ රට ජාතිය ගැන කිසිම හැගීමක් නැහැ හාමුදුරුවන්ට තෙරුවන් දරනයි🎉🎉🎉
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤❤❤❤
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏.
Ape hamuduruwanta pin ape ratata jaya
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන් ට.
සදු සදු සදු ම හිමි යනි
සහතික ඇත්ත පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට තෙරැවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තුණුරැවන්ගෙ පිහිටයි අපේ හාමුදුරුවන්ට ...!!!
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ලැබෙිවා
දීර්ගායු. වොවා. අපේ. හබුදුරුවනෝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ඔබ වහන්සේ ට
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ දේසනාකරන හැම දේසනයක්ම අපට වටිනා.
ජනාධිපති අනුර sahodarayage කකුල් අදිනව සේරම dankiyanwa kiyapwa තවම කළේ nathilu හාමුදුරුවන්ට ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කලට .malimawta ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා
Appa ow hamuduruwane munta kiyala wadak nha. ❤🙏
සාදු සාදු සාදු
මේ රට හොදට හදනවට අකමැති අයත් මේ රටේ ඉන්න එකනේ දුක, අපේ ස්වාමින්වහන්ස,
ඔබ වහන්සේ ගේ එක බනක් උනත් අහල හෙදෙන එකා හෙදෙනවා .
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට සහ අනුර ජන පතිට තෙරුවන් සරනයි .
සමිපූර්ණයෙන් ම ැත්ත කතාව ස්වාමීන් වහන්ස. තෙරැවන් සරණයි
නොතේරෙනකම නෙවෙයි කුහකකම තමන්ගේ පක්ශෙ එකා මොනා කලත් හොඳයි කියන උන් ඉන්නේ
ඔබ වහන්සේට theruvan saranai
ඇත්ත වශයෙන්ම කතාව ඇත්ත අපේ හාමුදුරුවනේ අඩු ගානේ අවුරුද්ද ක් වත් යනවා සාමාන්‍යය😮තත්වයකට ගන්න රට විනාශ කරා මදිවට ආපු ගමන් රට හදන්න කෝහමද ආ ආ ඔය කියන උන්ට රට විනාශ කරද්දී නිහඩ ඇයි හොරුන්ට රට යන්න ඕන නැ අහිංසක මිනිස්සුන්ට කන්න නැ වතුර බොන්න උතුර අහිංසක මිනිස්සුන්ට කන්න නැතුව දුක් විඳිනව අහිංසක ළමයි මේ හොර හැත්ත ජොලියේ ජාති භේද ආගම කුල මල පාට ඕන නැ ලස්සන රටක් ඕන සියලුම දෙනාම ලාංකික යෝ වෙන්න ඕන ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌷🌷🌼🌼🙏 දීර්ඝ ආයුෂ ඔබ තුමාට ත් ජනපති තුමනි බුදුසරණයි 🙏 පරිස්සමට ජනපති තුමනි දමිළ කොටි සංවිධානය ආයේ අවුස්සයි ඕකූන්🇶🇦❤️❤️
සාදු සාධු සාධු
Aththa ape hamuduruwane. Oba wahansege shareera saukkiya genath hithala tikak nidahase gewanna ona .oba apata uthum wasthuwak .
කුහක උන්ට ඕවා තෙරෙන්නෑ අපෙ හාමුදුරුවනෙ ඕකුන්ට රට කාල කාලා ඉවරයි රට
ඔබ වහන්සේලා වගෙත් ඉන්නෙ ව්ක්කෙනයි හාමුදුරුවනෙ ඒකනෙ වැඩෙ මුන්ට කිව්වට තේරෙන්නෑ අපෙ හාමුදුරුවෝ ඕවා
මේ පිම්බිමට පහල උන පින් කදක් ඔබ වහන්සෙ ආයි ඔබ වහන්සේලා ආය නෑ
ඔක්කොම නමට සිවුරු පමනයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
තෙරුවන් saranai ඔබ wahanseta.
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් පිරේවා !! නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!
දීර්ඝායු සම්පත් ලැබේවා !!
සත්තකින්ම අපේ හාමුදුරුවනේ අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන නූගත් කම රටේ ජනාධිපති කම ලැබුන විතරයි උන්ට ඉවසිල්ලක් නෑ රට පෙරලපන් කියනව ඒ මනුස්සය බාරගත්තෙ විනාස කරපු රටක් ඒ ගැන හිතන්න බැරි ඇයි මේ මිනිස්සුන්ට
🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
🌹🌹🌹මමත් විදේස රටක ඉදන් මේ දර්ම දෙසනා අහන්නේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏sadu🌹sadu🌹sadu 🌹🙏🙏🙏🙏
Niyamai ape hamuduruwane tharuwan saranai🙏🙏🙏
Niyamay handuruwane kathaawa
Harima aasai mn ahanna
තෙරැවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ .ඔබ වහන්සේගෙ
දේශනාව සත්‍යයි.
අපේ රට හොරා කලා බංකලොත්
කරපු ආර්ථික ඝාතකයො කියනවා
කොරන හැටි බලමුලු ,වගෙම කරදා කියලා අහනවා .මුන් වහල්ලු