අංගුලිමාල මහා සෑය ඇයි කියල අහන්න එපා ගිහන්ම බල්න්න❤

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 39

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 6 місяців тому +6

    මගේ පින බලන්ඩ යාළුවනේ සෑයයි කොත පේනවා ගෙදරට

  • @prabasaman354
    @prabasaman354 6 місяців тому +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

    • @colourhutlife
      @colourhutlife  6 місяців тому

      @@prabasaman354 🥰🥰🥰🥰

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 6 місяців тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺💐💐💐❤️❤️❤️

  • @lahirumadhushan-w7g
    @lahirumadhushan-w7g Рік тому +1

    Niyamai

  • @tambapanni_24
    @tambapanni_24 16 днів тому +2

    ඡායාරූප ගන්න නම් බෑ තමයි ශ්‍රද්ධා රූපවාහිනිය ධර්ම දේශනාවක් පටිගත කලත් අංගුලිමාල සෑ විහාරයේ ඉදන් ඒ වීඩියෝවේ අංගුලිමාල සෑයේ රූපරාමු නෑ බලන්න ගොඩක් වෙලාවට.මොකක්හරි හේතුවක් ඇති,එයාලත් ඡායාරූප නොගන්න එකේ...අනික අංගුලිමාල සෑය ගොඩක් දෙනා ලස්සනට බලන්න යනවට වඩා වන්දනා කරන්න යන තැනක්...

  • @DilrukshiDayananda
    @DilrukshiDayananda 7 місяців тому +1

    🙏🙏🙏

  • @shanyaWishwanath
    @shanyaWishwanath Рік тому +1

    🙏🙏🙏🙏

  • @doml_8298
    @doml_8298 Рік тому +1

    ❤❤❤❤❤

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 6 місяців тому +1

    Iහලාවතට ඇවිල්ලා කුරුණෑගල බස් එකක නැගලා බෝවත්තෙන් බහින්න මහමෙව්නාව අසපුව

  • @AnujaShamaleeWaduthanthri
    @AnujaShamaleeWaduthanthri 6 місяців тому +1

    සාධු සාධු සාධු

    • @colourhutlife
      @colourhutlife  6 місяців тому

      @@AnujaShamaleeWaduthanthri 😍😍😍😍😍👍

  • @GossipwithDeshan01
    @GossipwithDeshan01 6 місяців тому +1

    Oyl bowaththed

    • @colourhutlife
      @colourhutlife  6 місяців тому +1

      Ne ape kuliyapitiya

    • @GossipwithDeshan01
      @GossipwithDeshan01 6 місяців тому +1

      @@colourhutlife hmm mn hettipol mge chennl ekth spot ekk denn

    • @colourhutlife
      @colourhutlife  6 місяців тому +1

      @@GossipwithDeshan01 ela bro 👍👍😍

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 6 місяців тому +1

    අපේ පැත්තෙ තියෙන්නේ

    • @colourhutlife
      @colourhutlife  6 місяців тому

      @@malanichandralathahadunpat8877 harima lassni

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 6 місяців тому +1

    පුදුමාකාර සුවපත් විමක් තියෙන්නේ අංගුමාල සෑය වදින්න ගියාම දැනෙන්නේ 🙏🙏🙏

  • @udeshdesh7746
    @udeshdesh7746 7 місяців тому +1

    Oya pansalak newi asapuwak sadu sadu

  • @dayanidesilva9430
    @dayanidesilva9430 Рік тому +1

    Mama 7 vathavak vada puda gaththa.
    Puduma pihitak thiyenne

  • @asafernando6290
    @asafernando6290 Рік тому +2

    හලාවත ඉදන් කොච්චර දුරද
    අපි කෝච්චියෙන් එන්නේ කොළඹ ඉදලා.
    හලාවතින් කුරුණෑගල පාරේ ගිහින් මුන්නේෂරම් පහු කරලා හුගක් දුර පන්සලට යන්න ඕනෙද අනේ දන්න කෙනෙක් කියන්නකෝ.
    එදාම ආපහු එන්න ඕනේ.
    Time බලාගන්න ඕනේ.
    මට නො එකක් හරි දාන්න මම කතා කරන්නම්.

    • @colourhutlife
      @colourhutlife  Рік тому

      Ow. Munasharme idn km 15km withr yana oana . Panasl lagta

    • @asafernando6290
      @asafernando6290 Рік тому

      @@colourhutlife bus eke kochchara welawakda

    • @pulasthiamarasingha7829
      @pulasthiamarasingha7829 10 місяців тому +3

      යන්න ආමාරු නෑ..ගූගල් ගහන්න....ගොඩාක් .ආනුභාවයක් තියෙන සිද්දස්තානයක්

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 10 місяців тому

      නැ මුන්නෙෂවරමපහුකරලා කොක්කාවිලත් පහුකරලා යන්න ඕනා ටික දුරක් යද්දි මාවුනාව, මහාමෙව්නා අසපුව කියාලා ගහලා තියෙනවා.කොක්කා විල පහු කරපුවහම කොන්දොස්තර මහත්මයාට කියන්න කව්රැත් කිවවහම එතැනින්ම බස්සනවා හලාවත් ඉඳන් විනාඩි 20 න් විතර යන්න පුලවන්

  • @Sureshrohan-dt9nf
    @Sureshrohan-dt9nf 6 місяців тому +1

    මුන්නේශ්වරම පහු කරලා bowaththa angulimala seya ළඟ bahinawa කියලා draiwarta කියන්න

  • @dilkididi3818
    @dilkididi3818 6 місяців тому +1

    🙏🙏🙏