ගෑස්කට් ප්‍රශ්නයක්ද? හරියටම දැනගමු | Chevrolet Cruze | All about Gasket replacement | Auto Sri 2022

Поділитися
Вставка

КОМЕНТАРІ • 177

  • @etutionlk
    @etutionlk 2 роки тому +7

    කුරුණෑගලින් වාහනයක් ගන්නවා කියනකොටම මෙහේ අයගේඉ (කළුතර ) තියෙන්නේ බෑඩ් ඉමේජ් එකක්. එක එක සීන් දාලා හංගලා ගහන ගැහිල්ලක් තියෙනවා කියලා තමා අපිට දැනගන්ඩ හම්බ උනේ.
    කියලා දීපු දේවල් වටිනවා බ්‍රෝ !!

  • @PathirathnaKuburegedara
    @PathirathnaKuburegedara Рік тому +3

    බොහොම බොහොම ස්තුතියි වටිනා දැනුවත්. කිරීමක්
    වටිනා දැනුවත් කිරීමක් thankyou

    • @autosri7973
      @autosri7973  Рік тому

      Tha nks for the comment 💙👍bro

  • @saumyagithmini3417
    @saumyagithmini3417 Рік тому +6

    බොහොම ස්තූතියි මෙහෙම වැදගත් video කිරීම වෙනුවෙන්

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 2 роки тому +5

    සුපිරියි බ්‍රදර් ගොඩක් වටිනවා වීඩියෝ එක...

  • @lalithkuruppu2672
    @lalithkuruppu2672 Рік тому +5

    Good lesson for vehicle owners. Thanks for it.

    • @autosri7973
      @autosri7973  Рік тому

      Rua k you for the comment brother 👍💙

  • @arunalekamge1731
    @arunalekamge1731 9 місяців тому +2

    aththenma watinawa godaak.supiri pahadili kirima...watinawa programme ekak..

  • @gemba3920
    @gemba3920 2 роки тому +3

    wadagath video ekak.. aththatama harima watinawa aiya.. niyamai. thawath me wage videos oneeeeee............

  • @kasunnanayakkara3565
    @kasunnanayakkara3565 2 роки тому +2

    A to Z wenakam kiyaladenawa. Supiri. Godak watina vedio ekak. Thank you.

  • @surangahemachandra
    @surangahemachandra 2 роки тому +2

    සුපිරියට explain කරනවා

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 8 місяців тому

    ස්තුතියි වටිනා දැනුවත් කිරීමක්.

  • @HasaruDewsitha
    @HasaruDewsitha Рік тому +3

    රේඩියටරේ වතුරත් දාලා මුඩිය වහලා ස්ට්‍රොක් ටැංකියේ වතුරත් දලා හැබයි මූඩිය එලියෙ. වහන්න අමතක වෙලා km 80 විතර ගියා.. ඒත් හීට් කලේ නැ. පහුවදා උදෙ අයිත් 5 km ,විතර යද්දි හීට් ලෙවල් එක ටිකක් උඩට ආවා.. වතුර බලද්දි ස්ට්‍රොක් ටැංකියෙ වතුර අඩියටම අඩුවෙලා තිබ්බා.. රෙඩියෙටරෙත් වතුර අඩුවෙලා වතුර ලීටර් 2 විතර දැම්මා.. අයිත් හීට් වුනේ නැ. ඒත් දැන් ස්ට්‍රොක් ටැංකියෙන් වතුර රෙඩියෙටර්‍ර්ට ගන්නෙ නැ . රෙඩියෙටර්‍ර් වතුර ස්ට්‍රොක් ටැංකියට එනවා.. ඇයි එහෙම වෙන්නෙ..

  • @lalithchabdra7838
    @lalithchabdra7838 7 місяців тому

    ගොඩක් ඉස්තුති ඔබ deadanata

  • @kasunwijekoon3274
    @kasunwijekoon3274 2 роки тому +6

    Very important guys. Thanks a lot!

    • @autosri7973
      @autosri7973  2 роки тому

      Thank you for your comment..

    • @sskweerasinghe8022
      @sskweerasinghe8022 Рік тому +1

      @@autosri7973 111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111

  • @animalsworld-hh7nv
    @animalsworld-hh7nv Місяць тому

    Gasket ekak yanna kalin chek karaganna be man danna tharamin..ganna kalin mona wedda chek karath gasket damege ekaka gasket ake hoda ekaka candition chek karanna be..meya katha karan tharahakin ayathanayak ekka.(Top kiyapu thanakin kiyala kiuwe)...e unata me kiyala dunna dewal watinawa..

  • @apevanijapanthiya6648
    @apevanijapanthiya6648 9 місяців тому +1

    Harima watina video ekak bro....Thank you....

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 роки тому +3

    Thank you. ගොඩක් වටිනවා.... වාහනේක ඇණ වගේ දේවල් මලකඩ කාලා තියෙනකොට ඒක ලේසියෙන් ඉවත් කරගන්න පුලුවන් Spray හරි මොනා හරි Cemical එකක් කියන්න පුලුවන් ද?

    • @lankahardware2645
      @lankahardware2645 2 роки тому

      WD40

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 роки тому

      ​@@lankahardware2645 Thank you. මම දන්න තරමින් ඊට වඩා හොද Spary වර්ගයක් තියෙනවා ලේසියෙන් මලකඩ යවන්න පුලුවන්. දවසක් මම දැක්කා ලංකාවේ Chanel එකක ඒක Introduce කරනවා. ඒත් ඒකේ නම මට හරියට මතක නෑ. ඒක නම් Spary කරලා ටිකක් වෙලා තියලා නිකන් පිහදාන්න විතරයි තියෙන්නේ හරි ලේසියෙන් දිය වෙලා යනවා.

  • @SIDHA11
    @SIDHA11 Рік тому +4

    මට ඉතාම වැදගත් උනා මේක , ගොඩාක් ස්තූතියි මචං , ගැරෙජ් එකේ බාස්ගෙන් කොච්චර ඇහුවත් මෙහෙම පැහැදිලි කරන්නෙ නෑනෙ ඉතිං , මේක එල මචං 👍👍👍👍

    • @autosri7973
      @autosri7973  Рік тому

      Thank you brother 💙👍👍

    • @Saliyarox
      @Saliyarox Рік тому

      Meke inna mallige contact number eka dennako

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 8 місяців тому

    I bought Nissan Vanette in Japan 1983 still I have she after long time she is exhorted I went to Japan and bought full repair kit now my vanette worked 30000 km.

  • @chinthakasaranga6726
    @chinthakasaranga6726 7 місяців тому

    තෑන්ක්ස් අයියේ ගොඩක් වැදගත්

  • @wathilasunruka6954
    @wathilasunruka6954 2 роки тому +1

    Mama asama Car review karana Chanals Deaka thami AUTO SRI AND NIPUL WITH CARS🤩🤩🤩🤩🤩😎

  • @priyankarasri9524
    @priyankarasri9524 Рік тому +1

    Me vedio eka balana welawe mage vahane oya lede awa.namuth mama ine Korea wala .mehe engine eka kelinma maru karanawa gasket gahane na.

  • @wideoneda
    @wideoneda 2 роки тому +2

    වාහනයක් use කරද්දී ගෙදර දී කරන්න ඕන maintain ගැන පොඩි video එකක් ගේන්න පුළුවන් ද

    • @autosri7973
      @autosri7973  2 роки тому

      Sure bro ... api karamu 💙💙👍

  • @sandarurathnasooriya9626
    @sandarurathnasooriya9626 2 роки тому +1

    car eken nilpata duma danne ei?blue colour eken exhaust eken duma yanne?

  • @chinthakamahesh8676
    @chinthakamahesh8676 6 місяців тому

    අංජන thanks ❤

  • @yasirumalshan5522
    @yasirumalshan5522 2 роки тому +2

    Car review ekakauth ikmanata one 😌 ada video ekath niyamayi ❤️

  • @hadilhussain2070
    @hadilhussain2070 2 роки тому +2

    Cruze එකට Gasket replacement හෝ overhaul කරන එක success නැහැ. මම මගෙ cruze එකට overhaul කරල මාස 2ක් වත් ගියේ නැහැ අයෙත් heat issue එක ආවා. Recommended වැඩේ අලුත් engine Mottee එකක් තියනව එක

    • @autosri7973
      @autosri7973  2 роки тому

      🤔🤔☹️

    • @kanishkapiumal8448
      @kanishkapiumal8448 2 роки тому +1

      Bro.. mn gnna inne. Wahane gena mt kiynnko broo

    • @hadilhussain2070
      @hadilhussain2070 2 роки тому

      @@kanishkapiumal8448 bro oyage contact no eka evanna. Wisthara kiyannam

  • @alshera2512
    @alshera2512 11 місяців тому

    mage lorry oil adu wenawa mezda bongo ekak oi lick wenne ne hethuwa kiyanna puluwanda me sambandawa oyalata vedeyo ekak karanna puluwannam hodai thenk bro

  • @sankamunasinghe3056
    @sankamunasinghe3056 Рік тому +1

    Thank you..❤

  • @anuruddamuthumal4042
    @anuruddamuthumal4042 2 роки тому +2

    ගොඩක් වටිනවා

    • @autosri7973
      @autosri7973  2 роки тому

      Thank you brother 😊👊🏻👊🏻

  • @PathirathnaKuburegedara
    @PathirathnaKuburegedara Рік тому +1

    ස්තුතියි...!ATI Auto care. ලිපිනය මොකක්ද කරුණා කරලා. දැනුවත් කරන්න

    • @autosri7973
      @autosri7973  Рік тому

      Call ekak denna bro . Numbers dala ethi video eke. Kurunegala thiyenne 👊👊💙

  • @prakashrenga1327
    @prakashrenga1327 8 місяців тому

    Great information
    Thks

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 11 місяців тому

    සාමාන්‍යයෙන් ගෑස්කට් එකක් අවුරුදු කීයක් වගේ පාවිච්චි වෙනවද වාහනේ හරියට වෙලාවට සර්විස් කරලා Maintain කලොත්.

  • @peaksporty8215
    @peaksporty8215 2 роки тому +2

    ගැම්මක් අයියේ

  • @IsuMadhu
    @IsuMadhu 10 місяців тому

    Hoda video ekak thawa thawath me wage video Danna wahana wala tiyena leda adura ganna puluwan wenna 👍👍👍👍👍👍👍👍

  • @Yumal100
    @Yumal100 Рік тому +1

    Great video and clear explanation

  • @dilankalakmal870
    @dilankalakmal870 2 роки тому +1

    Good Explanation .Well Done .

  • @kamalsubasinghe4680
    @kamalsubasinghe4680 4 дні тому

    ගෑස්පර් දාලා රෙපෙයාර් කලාම ආයේ heat වෙන්න පුළුවන්ද?

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 Рік тому

    හෙඩ් ඇන තද කරන්න ඕන ලිමිට් එක කොහොමද torque wrench එකකින්

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 Рік тому

    සුපිරි වීඩියෝ එකක්...මේ ප්ලෙස් එක කොහෙද තියෙන්නේ ? දුරකතන අන්කය දානවද?

  • @manushauthpala7843
    @manushauthpala7843 Рік тому

    Thanku verymuch❤

  • @ruwansanjeewa5909
    @ruwansanjeewa5909 Рік тому +1

    Mobile 1000 use karapu wahanekata loose oil use karanna hodada?
    Hoda loose oil ekak gannakota kohomada check karanne?

    • @autosri7973
      @autosri7973  Рік тому

      Puluwan nam monawahari branded oil ekakma use karanna bro

  • @RanjaniAbeysinghe-c1m
    @RanjaniAbeysinghe-c1m День тому

    ගෑස්කට් කපන තැනක දුරකථන අංකයක් දෙන්න පුලුවන් ද???

  • @lahirulakshan8370
    @lahirulakshan8370 4 місяці тому

    Prius 3rd gen එකක හිටපු ගමන් පාකින් දාලා තියෙද්දි සුදු දුමක් යනවා විනාඩියක් වත් යන් නෑ දුම නවතිනවා..නවතිනවා...සමහර වෙලාවට විතරයි වෙන්නේ..මේකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්නකෝ ලොකු උදව්වක්😓

  • @wenurapriyashantha6112
    @wenurapriyashantha6112 2 роки тому +1

    Great presentation

  • @WildWays79
    @WildWays79 8 місяців тому

    thanks for this

  • @chethiyasiriwardene9966
    @chethiyasiriwardene9966 2 роки тому

    machan puluwanam parana wahana tikakuth genen. eka marama wadagath

  • @samahithkisara8442
    @samahithkisara8442 2 роки тому +2

    jaya weewaaa

  • @koshifernando4155
    @koshifernando4155 2 роки тому +1

    Really helpful

  • @newside3999
    @newside3999 Рік тому +1

    එල

  • @maheshthennakoon3137
    @maheshthennakoon3137 2 роки тому +1

    Aiye Toyota corona exiv 1995 eketh review ekak onaaa please

  • @SandunSanjaya-j3y
    @SandunSanjaya-j3y 10 місяців тому

    Ela 🤟🤟🤟🤟🤟👍wade watinwa

  • @dammikasenadeera4022
    @dammikasenadeera4022 Рік тому

    Niayamai❤

  • @directhit2
    @directhit2 5 місяців тому

    Location koheda AT auto care

  • @amalishashikala7973
    @amalishashikala7973 3 місяці тому

    අයියේ ඔය කියලා දෙන එවා ගලවලා හයි කරන එකත් විඩියෝ ඔන

  • @sanjeewanihettiarachchi847
    @sanjeewanihettiarachchi847 5 місяців тому

    Mage car ekath Chaverolet cruse. Matath oya getaluwama awa.

  • @jagathbandara2866
    @jagathbandara2866 11 місяців тому +1

    Hi guys, send me where is the Anjana bro's workshop location?

    • @autosri7973
      @autosri7973  11 місяців тому +1

      It's in KURUNEGALA.071 570 3307

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Рік тому +1

    Thanks

  • @nalakesanjeewa1593
    @nalakesanjeewa1593 2 роки тому +1

    super....

  • @Malk767
    @Malk767 Рік тому +1

    Mucho Chevrolet හරියට කියන්නේ sheh+vruh+lay

  • @AjithKumara-gs4dh
    @AjithKumara-gs4dh Рік тому +1

    Important

  • @chameenipuu9151
    @chameenipuu9151 2 роки тому

    මගෙ වාහනෙ ගෙදර තියෙන්නෙ මන් බාස් කෙනෙක් ගෙනල්ලා ගෑස්කට් එක දැම්මා .දැන් ස්ටාඩ් වෙන් නෑ වයර් එහෙමත් චෙක් කරා අවුල මොකද්ද කියලා හොයාගන්න බෑ.පුලුවන්නම් කියන්නකෝ මොකද්ද අවුල කියලා..මගෙ වාහනේ ඩේව් රේසර් කාර් එකක්

  • @maheshtharanga1456
    @maheshtharanga1456 Рік тому

    තැන කොතැනද?
    බොහොම ස්තුතියි

  • @KumariSamarasekara
    @KumariSamarasekara 4 місяці тому

    Patta

  • @manjulakumara6467
    @manjulakumara6467 Місяць тому

    Shop eka koheda

  • @virajweerakkody1802
    @virajweerakkody1802 Місяць тому +1

    ගෑස්කට් ගහන්න ලොකු වියදමක් යන්නේ ඇයි

  • @smrbrabath4038
    @smrbrabath4038 Рік тому +2

    👍👍👍👍🙏

  • @dilipmanjula1418
    @dilipmanjula1418 Рік тому +1

    Hoda pehedili kirimak oba tuman depalata jayawewa

    • @autosri7973
      @autosri7973  Рік тому

      Thank you brother 💙😍👍👍

    • @chanasbestchoice9447
      @chanasbestchoice9447 6 місяців тому

      @@autosri7973 me place eka koheda. contact number ekak denna please

  • @chathurangaWijesinghe-bx5zz
    @chathurangaWijesinghe-bx5zz Рік тому +1

    අදික සීතල නිසා වාහන ස්ටාට් කරන්න අමාරු හේතුවයි විසඳුම් ගැනයි වීඩියෝ එකක් දාන්න අයියෙ

    • @autosri7973
      @autosri7973  Рік тому

      Aniwarenma api e genath katha karamu Malli 👍

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 8 місяців тому

      පුළුවන්නම් ඔටෝගියර් වාහනවල ගමන් කරන ස්ථානයේ ස්වභාවය අනුව ගියර් ශිෆ්ට් කරන විදිය දැනුවත් කිරීමට වීඩියෝ එකක් දෙන්න. ගොඩාක් අය D එකේම කඳුකරයේ පාරවල් වල එලවලා අමාරුවේ වැටෙනවා.

  • @SlsShantha
    @SlsShantha Рік тому +1

    Angin ake oil aduvenne ai

  • @jayaweera9360
    @jayaweera9360 Рік тому +2

    Alto 800 LXi එකක් තියෙන්නේ.බුබුලු සාදන්නෙ,පෙන එන්නෙ නැහැ.ඒ වගේම එන්ජිමේ ඔයිල් කිරි පාට වෙලත් නැහැ.නමුත් හෙඩ් එකේ පලු දෙක අතරින් තෙල් මතුවෙච්ච ගතියක් වැලිත් එක්ක තියනවා.මොකද්ද මල්ලි එහෙම වෙන්නෙ ?

    • @autosri7973
      @autosri7973  Рік тому

      Godak welawata valve cover packing eka replace karanna wela athi, samahara vita oil seal ekakin leak weka ekak wennath puluwan. Hariyatama balanne nathuwa kiyanna ba hethuwa.

  • @priyanthaweerakoon4930
    @priyanthaweerakoon4930 Рік тому +1

    අයියේ මගේ වාහනේ ස්ටර්ඩ් එකේ තියද්දි කුලන්ට් ස්ටොක් ටන්කියන් එලියට දානවා යනකොට නෑ හීට් එකත් නගිනවා යනකොට අඩු වෙනවා

  • @senarathweerasekara252
    @senarathweerasekara252 10 місяців тому

    ගෑස්කට් ලීක් එකක් නෙමෙයි නම් රේඩියේටරයෙන් බුබුළු මතුවීමට ඇති ඊළඟ හේතු මොනවාද....

  • @ceylontravel3806
    @ceylontravel3806 Рік тому +1

    Kohomada meyawa contact kragane ????

    • @autosri7973
      @autosri7973  Рік тому

      Contact numbers dala thiyenawa bro. Ekata katha karanna

  • @nshvideography1988
    @nshvideography1988 2 роки тому +1

    👍

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 2 роки тому +2

    ❤️👍

    • @autosri7973
      @autosri7973  2 роки тому

      Thank you brother 😊👍👍

  • @xpressmobile0
    @xpressmobile0 Рік тому +1

    🎉

  • @janakasilva9207
    @janakasilva9207 10 місяців тому

    කොහෙද මේ ගරාජ්

  • @etutionlk
    @etutionlk 2 роки тому +1

    දෙපාරක්ම ගෑස්කට් ගියොත් ආයේ එන්ජිමක් තියන්න වෙනවද කියලා දැනගන්න ක්‍රමයක් නැද්ද ?

    • @autosri7973
      @autosri7973  2 роки тому

      ගෑස්කට් giya kiyala engine thiyannama wenne nehe bro. Inspection 1k karalama thamai kiyanna wenne mokadda aula kiyala

    • @etutionlk
      @etutionlk 2 роки тому +1

      @@autosri7973 හෙඩ් එක දෙපාරක් ෆේස් කලහම එන්ජිම ගොඩක් අඩු වෙනවා නේද

    • @autosri7973
      @autosri7973  2 роки тому

      @@etutionlk wahane koheda thiyenne bro ?

    • @etutionlk
      @etutionlk 2 роки тому +1

      @@autosri7973 මගේ තියෙන්නෙ පැන්ඩා ක්‍රොස් එකක්. තාම එහෙම කේස් එකක් නම් නෑ. මේ වීඩියෝ එක ආයෙම බලද්දි මට හිතුන එකක් ඇහුවේ.

    • @autosri7973
      @autosri7973  2 роки тому

      @@etutionlk monawahari thibboth message 1k Danna bro. Ehema aulak wenda epa kiyala api wish karanawa 🙏👍💙

  • @nalakapriyadarshana5220
    @nalakapriyadarshana5220 Рік тому

    ඩිමෝබටිටගේ බෙිුක් අඩු ඇයි

  • @macmac5170
    @macmac5170 2 роки тому +1

    👍👍💪💪❤️❤️

  • @kasunlalendra
    @kasunlalendra 2 роки тому +1

    Me garage eka koheda tiyenne ???

  • @tharindudanushka1
    @tharindudanushka1 2 роки тому +1

    ❤️❤️❤️❤️

  • @hasithakumudu840
    @hasithakumudu840 2 роки тому +1

    මගේ තියෙන්නේ පැන්ඩා ගීලි 1000cc වාහනයක් ඒ වාහනේ රේඩියේටර් එකෙන් බුබුලු දානවා වතුරත් අඩුවෙනවා ඒකට හේතුව මොකක්ද විසදුමක් පතමී..

    • @autosri7973
      @autosri7973  Рік тому

      Sorry for the late reply brother. Godak welawata gasscut problem ekak wenna puluwan. ATI auto care ekata call ekak deela balanna . Harima solution eka eyala dei

  • @wathilasunruka6954
    @wathilasunruka6954 2 роки тому +1

    Oya deanna ayyai mallida naththam tuinslada?🤪🤪🤪🤗🤔

  • @shyamalihapugoda6267
    @shyamalihapugoda6267 Рік тому

    මෙ කොහෙද

  • @tharukaMJ
    @tharukaMJ 2 роки тому +7

    A/L ET karana ayata watinwa💖💖

  • @nishanthasampath6517
    @nishanthasampath6517 2 роки тому

    මගෙ පරන ඩෙලිකා එකක් තියෙනවා,ඒකෙ ගෑස්කට් එක අස්සෙන් එලියට බිංදුව බිංදුව එනවා,ඇතුලට යන සීන් එකක් නැ වෙන රෝග ලක්ෂණ මොකවත් නැ ගෑස්කට් මාරු කරන්න වෙයද පදින්න එපා නේද

  • @anthonyperera8355
    @anthonyperera8355 Рік тому +1

    Garage eke number eka Danna

  • @himashakaushalya6932
    @himashakaushalya6932 2 роки тому +1

    Watina vedio ekak

  • @wihansamandhakini1131
    @wihansamandhakini1131 11 місяців тому

    අපො මහ ලෙඩ වාහනයක් මටත් තිබුන කලින් නිකන් දුන්නත් එපා 😂😂😂😂

  • @PasinduPasindu-o7b
    @PasinduPasindu-o7b Рік тому +1

    Ayye me gerij eke nb eka dennko

    • @autosri7973
      @autosri7973  Рік тому

      Video eke number eka dala thiyenawa. Meka Kurunegala thiyenne 👊

  • @prabuddhalakshan3585
    @prabuddhalakshan3585 2 роки тому +1

    Aiye oyage contact ekak denawada

  • @sujeewaweerasingha672
    @sujeewaweerasingha672 Рік тому +1

    පොන් නොම්බරෙ නැද්ද ගැරිජ්ජෙකෙ

    • @autosri7973
      @autosri7973  Рік тому

      Video eke contact details dala thiyenawa bro 👍👍

  • @piyaljayakodi8810
    @piyaljayakodi8810 11 місяців тому

    කන්ටෑක් නමිබර් එක දෙන්න

  • @janakachaminda38
    @janakachaminda38 Рік тому +1

    Hoda wadasatanak. Number ewanna.

  • @nicknick2675
    @nicknick2675 2 роки тому

    කුරුණෑගල වාහන නෙමෙයි, කිසිම දෙයක් ගන්න හොඳ නෑ. මෝඩ මිනිස්සු ඉන්නේ. මහින්දගේ ඥාති වගේ

  • @shehansamarathunga6505
    @shehansamarathunga6505 Рік тому +1

    Kheda me

  • @OO7RX7
    @OO7RX7 Рік тому +2

    Sri Lanka has bad fuel quality

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Рік тому +2

    Great video and clear explanation

  • @lahirulakshan8370
    @lahirulakshan8370 4 місяці тому

    Prius 3rd gen එකක හිටපු ගමන් පාකින් දාලා තියෙද්දි සුදු දුමක් යනවා විනාඩියක් වත් යන් නෑ දුම නවතිනවා..නවතිනවා...සමහර වෙලාවට විතරයි වෙන්නේ..මේකට හේතුව දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්නකෝ ලොකු උදව්වක්😓