Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 110 | 26th January 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 182

  • @chaandi2222
    @chaandi2222 10 місяців тому +79

    සර්කස්කාරයෝ තවද රසවත් කරන "නව ජෝති " ගේ චරිතය පණ පොවන සුනෙත් උදයරත්නගේ පෞරුෂවත් හඬ විශිෂ්ටයි .🎉🎉🎉💐👌👍🥰

  • @chamingajayanath
    @chamingajayanath 10 місяців тому +114

    ජොති පල නම් ගායකයා ආයෙත් ඉපදිලා එ ගායනය නම් 👌👌👌👌

  • @piyalsalgado7714
    @piyalsalgado7714 10 місяців тому +80

    ඇත්තටම අන්කුරා චරිතය හොදටම කරනවා , සුපිරි කොල්ලෙක් ❤

    • @lgjayaserejayasere9635
      @lgjayaserejayasere9635 10 місяців тому +1

    • @ajith32
      @ajith32 10 місяців тому

      අංකූරා ලමා සමාජයටම පිලිලයක්..මේවා ආදර්ශයක් කර ගත්තොත් .... sorry ම...තමා

  • @Shehanlsenadheera
    @Shehanlsenadheera 10 місяців тому +29

    ජෝතිපාල මහත්තයාව පණ ගන්වන කතාවක් (සර්කස්කාරයෝ)❣️

  • @Virangadesini532
    @Virangadesini532 10 місяців тому +36

    නව ජෝති මරු එයාලා වගේ අය ඉස්සරහට ගේන එක නම් ඇත්තටම වටින දෙයක් 👍

    • @Virangadesini532
      @Virangadesini532 10 місяців тому

      @-xxx527 අම්මෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ මිත්‍රයා 👍

  • @hw.chamodshanuka1999
    @hw.chamodshanuka1999 10 місяців тому +54

    ජොති පාල මාහාත්මයා තරුන කලේ වගේ නියමායි ❤️❤️🥰🥰👌👌👍👍

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 10 місяців тому +87

    අමිිමෝ අංකුුරා නමිි නියමයි කටිිටියම රැවටුනා😂මුුට නමිි සමිිමානයක් දෙන්න ඔිිනේ 👍

  • @sunithalokuge7450
    @sunithalokuge7450 10 місяців тому +22

    අංකුරා නම් best actor

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 10 місяців тому +20

    විපුලෙට හොදම නලුවා සම්මානය දෙන්න ඕනෙ ❤

  • @sasyapa
    @sasyapa 10 місяців тому +42

    ජොතිපාල කටහඬ ❤

  • @Premasiri-jy7og
    @Premasiri-jy7og 10 місяців тому +38

    පොලිස් කාරයගෙ චරිතය ත් නියමෙට රගපානවා

  • @skcartoonclub2902
    @skcartoonclub2902 10 місяців тому +29

    අනේ අංකූරා ශෝක් 😂❤❤❤❤❤

  • @monikananayakkara3793
    @monikananayakkara3793 10 місяців тому +11

    නව ජෝතිගෙ රුවත් , හඬත් දෙකම ජෝතිපාල මහත්තයගෙ වගේමයි.❤❤

  • @ramiru_vip
    @ramiru_vip 10 місяців тому +24

    ජෝතිපාල මහත්තයගෙ සිංදු ටිකක් දෙන්නකො..❤❤❤❤

  • @GeethaniGeethani-rm7lx
    @GeethaniGeethani-rm7lx 10 місяців тому +13

    අංකුරා තමයි සුපිරිම චරිතෙ😂😂

  • @ranji6657
    @ranji6657 10 місяців тому +11

    හරිම ලස්සනයි නව ජෝතිගේ සින්දුව

  • @Virangadesini532
    @Virangadesini532 10 місяців тому +17

    මන්ත්‍රීගේ ගෙදර පට්ට 😍👌

  • @yashmitha656
    @yashmitha656 10 місяців тому +21

    කඩෙ කෙල්ල මරු❤❤❤❤❤

  • @chandimahapange2161
    @chandimahapange2161 10 місяців тому +18

    අංකුර හොද නයෙක් ඇරිය 😂😂😂

  • @manojsali5949
    @manojsali5949 10 місяців тому +22

    අංකූරගෙ පොඩි අක්කනම් 😍😍😍

    • @pamo011
      @pamo011 10 місяців тому

      එයාට වැඩිය ලොකු අක්කා ලස්සනයි ❤️

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 10 місяців тому +36

    විපුලෙට මංජුගෙන් වැඩක් නෑ විපුලෙගෙ ආතල් එකේ විපුලෙ😂😂😂😂😂

  • @Lifehack358
    @Lifehack358 10 місяців тому +7

    සුරාජ් මාපා. ගැලපෙනම චරිතයට තෝරගෙන තියනවා. එදත් අදත් හැන්ඩියා...

  • @asankasudesh6635
    @asankasudesh6635 10 місяців тому +16

    අංකුරා තනි නයා❤️❤️❤️😍😍

  • @samithnishshanka
    @samithnishshanka 10 місяців тому +6

    නව ජෝති නම් සුපිරි. හඬ වගේම රූපෙත් ඒවගේ❤

  • @Sachinthakaamarasinghe7323
    @Sachinthakaamarasinghe7323 8 місяців тому +1

    ජෝතිපාල සර් අලුතෙන් ඉපදිලා ❤❤❤❤

  • @chathuriniroshala1714
    @chathuriniroshala1714 10 місяців тому +16

    අංකුරා නං 🐍 ම තමා 😂😂😂

  • @maalimaali1991
    @maalimaali1991 10 місяців тому +4

    ජෝතිපාල මහත්තයාව පණගන්වන වන කතාවක් සර්කස්කාරයෝ❤❤❤❤❤❤❤❤❤

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 10 місяців тому +31

    අඩෝ අංකූරො 😂😂😂❤

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 10 місяців тому +4

    සුරාජ් මාපා වයසට යන්නෑ එදත් හැන්ඩියා අදත් ඒ වගේ

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 10 місяців тому +37

    ඇත්තටම ජෝතිපාල වගේමයි😮😮😮😮😮

  • @Suranga_sampath
    @Suranga_sampath 10 місяців тому +22

    සුපිරි පාටිය ❤❤

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 10 місяців тому +7

    අංකූරා පොඩි එකා. හිනාකාලා මැරෙනවා

  • @sachinthaudayanga7501
    @sachinthaudayanga7501 10 місяців тому +4

    ජෝති❤❤❤

  • @Saman707
    @Saman707 10 місяців тому +5

    ⁣ජොති පාල මහත්තයා නැවත ⁣ඉපදුනා සමානයි 😊❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 10 місяців тому +15

    අංකුරා තමයි දවසකටවත් ම්නිහා,තාත්තා පොලිසියේ කියලා ඌට ගානක් නෑ,

  • @navinusanudaya4623
    @navinusanudaya4623 10 місяців тому +19

    පාර දිගේ එකේ ජූඩ්නෙ මේ භූතයා ලස්සනට ගිටාර් ගහන්නේ 💥

    • @priyamara6694
      @priyamara6694 10 місяців тому

      සද්දා මංගල සුරියබණ්ඩාර මහතාගේ පුතා

    • @navinusanudaya4623
      @navinusanudaya4623 10 місяців тому

      @@priyamara6694 සිරාවටම

    • @Skwsamanthi
      @Skwsamanthi 10 місяців тому +1

      එයා සංගීත වේදියෙක්නේ..💞

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 10 місяців тому

      අදද දන්නෙ

    • @navinusanudaya4623
      @navinusanudaya4623 10 місяців тому

      @@kaushalmuthuthanthirige5289 na kena dannava eth gitur gahann puluvan una hethuva eye episode eken thami ganak giye 😕

  • @DanushkaNawarathna-b4x
    @DanushkaNawarathna-b4x 10 місяців тому +4

    අමිමො පයන්න අන්කුරානම් මරැ🤣🥰🥰

  • @skcartoonclub2902
    @skcartoonclub2902 10 місяців тому +12

    පාටිය මරු 👍👍👍👍👍👍😍😍

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 10 місяців тому +5

    විපුලන්ත ශෝක් අප්ප..යාලුවන්ට සලකනව බොක්කෙන්ම...❤

  • @maheshnilanga5664
    @maheshnilanga5664 10 місяців тому +8

    කතා කරනකොටත් ජෝතිපාල සර්ගෙ වොයිස් එක එන්නේ

  • @nodenekumer3016
    @nodenekumer3016 10 місяців тому +4

    සුනෙත් මහත්මයා නියමයි

  • @MCESPRO6996
    @MCESPRO6996 10 місяців тому +12

    විපුලයා අමු ගොනානෙ 😌

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 10 місяців тому +11

    පෙනුමෙනුත් ජෝතිපාල වගේමයි

  • @sameeramax9650
    @sameeramax9650 10 місяців тому +4

    නව ජෝති නම් පට්ට ආ

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 10 місяців тому +2

    අංකුරයි අම්මයි දෙන්න ළමයින් නරක් කරනවා...ජෝතිගේ ගොඩක් ලස්සනයි

  • @Kavishka-h6i
    @Kavishka-h6i 10 місяців тому +7

    New jothi.supiri voice♥️

  • @sanjeewasandakalum9883
    @sanjeewasandakalum9883 10 місяців тому +5

    ජොති 😍 ආයෙ ඇවිත්

  • @thimirafernando5300
    @thimirafernando5300 10 місяців тому +3

    ටින් ටින්..විපුලයාගේ ගෙදර සුද්ද කරයී වගේ...😊

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 10 місяців тому +2

    අංකූරා නම් පට්ට චරිතෙ,තාත්තා කොර😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @Rukma-x9k
    @Rukma-x9k 10 місяців тому +5

    ගුත්තිල කියන. එක්කෙනා මුසලයා එක්ක.ෆයිට් කරද්දී
    මිට අංකුරා 😂😂

  • @ShilokaHandlage
    @ShilokaHandlage 10 місяців тому +1

    ❤ Woooooow ❤ සුනෙත් සුපිරි 🙏👊👍✌️

  • @skcartoonclub2902
    @skcartoonclub2902 10 місяців тому +5

    නව ජෝති 😍👌

  • @Saman707
    @Saman707 10 місяців тому +2

    😂 නියම අංකුරා තාත්තාට දුන්නා වැඩෙි 😅

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 місяців тому +11

    බඩුබාහිරාදිය පෙන්නන්ඩ ගෙදර තිබෙන අසල්වැසියන්ට උත්සාහ කරන්නෙත් නයෙක් ආ හැටි කියලා 😅

  • @culturalcenteroffical6500
    @culturalcenteroffical6500 10 місяців тому +10

    supiri ❤❤❤❤❤❤❤❤❤

  • @ChushariSaparamadu
    @ChushariSaparamadu 4 місяці тому

    පුංචි ජොතිපාල මහත්තයයෝ සිංදු කියනවා ලස්සනයි ආදරෙයි හොදේ

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 10 місяців тому

    Jothi vagemai...suneth ❤❤. Mara lassanai

  • @dilethatharangi
    @dilethatharangi 10 місяців тому +2

    අංකුරා මාර වඩ්ඩෙක් කියන්නෙ කවුද
    👇👇👇

  • @maheshnilanga5664
    @maheshnilanga5664 10 місяців тому +3

    මන්ත්‍රී අරුව උස්සලා😂😂😂😂😂😂

  • @maheshnilanga5664
    @maheshnilanga5664 10 місяців тому +4

    හොරුන්ට කතාකරලම බුෆේ දාලා දීලා 😂😂😂😂😂😂😂

  • @Bandarapu
    @Bandarapu 10 місяців тому +4

    ජෝති වගේමයි

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 10 місяців тому +1

    I am Looking This tele Drama from Germany since long time
    GUTTILA MUSILA talks is very amazing
    FEEL Oto LOVE ALL OF YOU FROM GERMANY

    • @life90945
      @life90945 10 місяців тому

      Not looking .. watching teledrama correct

  • @pookkolla.1522
    @pookkolla.1522 10 місяців тому +6

    මන්ත්‍රී ගෙ ගෙදර ගෙදෙට්ට යන පාරක් නැද්ද මල්ගස් උඩින් යන්නෙ..😂

  • @dilkinirupama6269
    @dilkinirupama6269 10 місяців тому +7

    Ankura tamai miniha 😂😂

  • @dula223
    @dula223 10 місяців тому +1

    Police mamge deweni du gana Mata podi adahask thiyenawa ❤

  • @meragalmalani2016
    @meragalmalani2016 10 місяців тому +1

    Me police karayage gedara ewa godak daanne ayi .jothige sindu daanna❤❤godakma lassanai jothi supiri niyamai niyamai supiri ❤❤

  • @dulanjamihirani
    @dulanjamihirani 9 місяців тому

    මන්ත්‍රීතුමා ❤

  • @vijasundara3054
    @vijasundara3054 10 місяців тому +1

    Adrai..maliyooo..uita..pin..jothai..sara..thami..adrai..uilantha...maliuooooooooo❤❤❤❤❤❤..suiyalui...danatam

  • @Skwsamanthi
    @Skwsamanthi 10 місяців тому +1

    අම්මෝ අංකූර..😅😅😅...

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 10 місяців тому +3

    අම්මො ජෝතිම තමා රූපේ උස පෙනුම acting ජෝතිමයි දැන් ඒ අඩුවත් පිරුනා නව ජෝති නිසා හරීම මිහිරට ගයනවා

  • @kumarikumari4984
    @kumarikumari4984 10 місяців тому

    Ankura සුපිරි ❤❤

  • @senithalochana3689
    @senithalochana3689 10 місяців тому +3

    Ankura nam superi ❤❤❤❤❤❤

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 10 місяців тому +2

    කැලණියට චන්දෙ කාලෙ අවෙත් මෙවගේ නයෙක් තමයි.

  • @lahiruanurudda8936
    @lahiruanurudda8936 10 місяців тому +1

    සුපිරි නයා 👌👌👌

  • @skcartoonclub2902
    @skcartoonclub2902 10 місяців тому +3

    අර වෑන් එකෙන් ආපු සෙට් එක කවුද අනේ😮😮😮😮

    • @thilakkumars4578
      @thilakkumars4578 10 місяців тому

      මන්ත්‍රීගෙ කට්ටිය

    • @Allinone-nn4fc
      @Allinone-nn4fc 10 місяців тому

      මෙල්වින්ව නිදහස් කරා මන්ත්‍රීගෙ සෙට් එක

    • @skcartoonclub2902
      @skcartoonclub2902 10 місяців тому

      😮

  • @sardhahewavitharana1773
    @sardhahewavitharana1773 10 місяців тому +2

    විපුලාන්තගෙ wife , නෑනා කෝ කාලෙකින් දැක්කේ නෑ . එයාලත් නාට්‍යයෙන් අයින් වෙලාද

  • @chandrakumara802
    @chandrakumara802 10 місяців тому +1

    අංකුරනම් සුපිරි

  • @ruchiraweerakoon2799
    @ruchiraweerakoon2799 10 місяців тому +1

    Jothi ge kata hada wagemai ❤️ all the best

  • @miraniwijesekera544
    @miraniwijesekera544 10 місяців тому

    Ane Ammoohh vipulantha puthaaaaaa n ankurage weda ❤❤❤❤❤❤❤❤❤

  • @meragalmalani2016
    @meragalmalani2016 10 місяців тому +1

    Niyamai niyamai supiri jothi❤❤

  • @upunSadakalum-lr7ke
    @upunSadakalum-lr7ke 10 місяців тому +1

    මන්ත්‍රී melvin ussala

  • @Virangadesini532
    @Virangadesini532 10 місяців тому +1

    අම්මෝ අංකූරා 🤣

  • @wsfernando9878
    @wsfernando9878 10 місяців тому +3

    මෙල්වින්ව ඇමතියා ඉස්සුවා වගේ කන්චිටත් හොරෙන් පාරෙන් ගිහින් තිබ්බා වගේ

  • @pathminiherath4915
    @pathminiherath4915 10 місяців тому

    සමහර ජෝතිට හොද කියද්දි තවත් අය හෙලා දකිනව එ අපේ මිනිස්සු න්ගෙ හැටි ඇයි අනේ එහෙම එකත් එයාගෙ දක්ෂතාවයක් නේද අපි සතුටු වෙන්න ඔන ❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @sisiras732
    @sisiras732 10 місяців тому

    හැමදාම බලන් ඉන්නවා සුදු බේබීයි මන්ජුයි දෙන්නා එයි කියලා එත් නැනේ අයින් කරද කතාවෙන් .😮😮😮😮

  • @Voiceofthegod
    @Voiceofthegod 10 місяців тому +1

    විපුලන්ත මරු පොරක්

  • @shalukamadushan6327
    @shalukamadushan6327 10 місяців тому +1

    Ammo jothige voice eka

  • @maddagaming1533
    @maddagaming1533 10 місяців тому

    Song ekanam patta..

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 10 місяців тому

    I am Looking This tele Drama from Germany since long time
    GUTTILA MUSILA talks is very amazing
    FEEL Oto LOVE ALL OF YOU FROM GERMANY
    An Engineer from GERMANY

  • @chandarashakara9190
    @chandarashakara9190 10 місяців тому

    Budu.saranai okkotama lassanai ❤

  • @shanthaattanayaka27
    @shanthaattanayaka27 10 місяців тому +2

    විපුලන්තගෙ කඩේට පනින වෙස් මුනු කාරයා කව්ද ?screenshot ගහලා තියා ගන්න ,,,ට්ංට්ං තමඊ වෙස් මුනු දාගෙන ,මාල කඩන්නෙත් කඩවල් වලට පනින්නෙත්

  • @shashikanuwan
    @shashikanuwan 10 місяців тому +2

    ඇමති මෙල්වින් උස්සනව

  • @dkwallpeparart6484
    @dkwallpeparart6484 10 місяців тому

    අමිමො අංකුරා 😂නයාගෙන්ම ගියා ාබරිලා

  • @Sita-f4b
    @Sita-f4b 10 місяців тому

    Ankurooo ❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 місяців тому +4

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tmnalani8066
    @tmnalani8066 10 місяців тому

    මන්ත්‍රී මෙල්වින් උස්සන්න කට්ටිය දාල වගේ.මචංට ගස්සවල තියෙන්නෙත් මන්ත්‍රීම තමා මම හිතෙන්නේ ..

  • @sithiralandage5269
    @sithiralandage5269 10 місяців тому

    අංකූරගේ ලොකු අක්කට ඔය ශෝට විතරද තියෙන්නෙ ...

  • @gayathrisubhashini7863
    @gayathrisubhashini7863 10 місяців тому

    මේ කෙල්ල අද ගෙදර යන්නෙ නෑද එතකොට 🙈
    වෙනදට 5 වෙද්දි යන්න හදිස්සියනෙ 😂

  • @RusiruPawan-r1s
    @RusiruPawan-r1s 10 місяців тому +1

    මන්ත්‍රී තුමාගෙ කෙලි පැටික්කි බලන්න වෙන්නෙ ලබන සතියෙ😅

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 10 місяців тому

    සුදු ඇදන් ඉන්න සියල්ලෝම ශාන්තවරයෝ නොවෙති