මිථුන සහ සෙනසුරු special video

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 60

  • @Ranjithandthilani
    @Ranjithandthilani Місяць тому +1

    ඉතා හොද පැහැදිලි කිරීමක්

  • @manojrathnapala3081
    @manojrathnapala3081 Місяць тому +2

    ස්තුතියි ඔබතුමාට වටිනා පැහැදිලි කිරීමක් 2025 අවුරුද්දේ මිතුන ලග්නය හිමි අයට කොහොමද කියල video එකක් අරන් එන්න ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @stambosilva6292
    @stambosilva6292 Місяць тому

    රාජකාරිය ,මුදල ගැන කිසිදු තැකිමක් නැ...සේවය වෙනුවෙන් මුල්තැන දීම ගැන පින් ගොඩාක්

  • @shiromipunchi6157
    @shiromipunchi6157 Місяць тому

    වටිනා පැහැදිලි කිරීමක්.බොහෝම ස්තුතියි 🙏

  • @IsharaMadhu-z6p
    @IsharaMadhu-z6p Місяць тому

    Mn godak loku prashnayaka hitiye oba thuma godak hodata pahadili kara.oba thumata pin

  • @C67459
    @C67459 Місяць тому +1

    වටිනා පැහැදිලි කිරිමක් 💐

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 Місяць тому +1

    ඛුදූසරනයි

  • @christineliyanage8699
    @christineliyanage8699 Місяць тому +1

    Mithuna - guru , shani 11 pihitema kohomada pl.

  • @hansigayana6050
    @hansigayana6050 Місяць тому

    ithama watina pahadili kirimak..isthuti obathumata..

  • @indikathushara1165
    @indikathushara1165 Місяць тому +2

    මම මිතුන සෙනසුරු 5 තුලා රාශියේ ඉන්නේ රැකියාව විවාහය කුමක් වේද

  • @nadeeshaniperera5822
    @nadeeshaniperera5822 Місяць тому

    🙏ස්තූතියි..

  • @chandanilakmali3698
    @chandanilakmali3698 Місяць тому

    Makar lagnaye shani gahaya 11kotuwe wakkra nam mokda wenne pili thurak denna sir

  • @susikasamaranayake1910
    @susikasamaranayake1910 Місяць тому +1

    මගේ පුතා ගේ සෙනසුරු රාහු 5...අද්‍යපනය කොහොම වෙයිද..ම්

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 Місяць тому +1

    තෙරුවන් සරණයි සෑර් මගේ පලවෙනි කොටුවේ ශානි කේතු ඉන්නවා ඒ පිහිටීම කොහොමද සෑර් 🙏

  • @natasharosa1726
    @natasharosa1726 Місяць тому

    2009 .3 ,30
    මෙම ළමයාගේ ලග්නය කුමක්ද මහත්මයා

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 Місяць тому

    Mage sadu 10, ravi buda sikuru 3 , rahu kuja 8. Mulu jiwitema dukin tamai.

    • @yamunaherath5691
      @yamunaherath5691 Місяць тому

      අම්මටයි තාත්තටයි ජීවතුන් අතර ඉන්නවනම් එයාලට හොඳට සලකන්නට එක සතියක් අත්හදා බලන්න. අනිවාර්යෙන් දියුණුව ක්‍රම ක්‍රමයෙන් ලැබෙනවා

  • @chandraninanayakkara849
    @chandraninanayakkara849 Місяць тому

    කුම්භ රාශියේ ශනි සිකුරු සංයෝගය හොදද? මූල ත්‍රිකෝණ යනු කුමක්ද?

  • @IsuruAndry
    @IsuruAndry Місяць тому

    රවි බුධ ශනි 4රේ

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 Місяць тому

    වෘශ්චික ලග්නය සහ සෙනසුරු ග්‍රහයා සම්බන්ධව ත් වීඩියෝවක් ඹ්න මහත්තයා...🙏💜🇧🇬

  • @ChandanaJanesh
    @ChandanaJanesh Місяць тому +1

    මිතුන..ලග්නේ..සෙනසුරු කුජ 8 හොදද..

  • @sriyaniweera
    @sriyaniweera Місяць тому

    මම මිතුන සෙන,1,සදු11,කුජ 6 කොහොමද ?

  • @eknaovine5084
    @eknaovine5084 Місяць тому

    මහත්මයාණනි මා මිතුණ ලග්නයේ අගහරැ 7එ ය සම්බන්ධව දේයක් කියන්නකෝ😢😢😢😢❤

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      අගහරු 7කොහොමත් හොද නෑ. විවාහ උනාට පස්සේ හදිස්සියේ එකපාරටම ලෙඩ වෙන්න පුළුවන්. වෙනද නැති විදියේ ප්‍රශ්න එන්න පුළුවන්. රණ්ඩු ඒ නිසා කුජ 7කෙනෙක් ම හොයාගන්න පුළුවන් නම් හොදයි

    • @eknaovine5084
      @eknaovine5084 Місяць тому

      @Mrbestt විවාහාය වේන්වි ඇත තවත් පුශ්ණ එයිද???🙏🙏🙏. ස්තුතියි ඔබතුමාට,❤️❤️

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      @@eknaovine5084 කාලය ගැන බලලා තමයි කියන්න වෙන්නේ. උපන් නැකත මොකක්ද

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d Місяць тому

    ෂ්තුතියි ❤මගේ එකේ ශනි

  • @Meloveanimals678
    @Meloveanimals678 Місяць тому

    Shani 22derkanadi Pathuru wela 5inne lagne mithuna

  • @VijithBbk
    @VijithBbk Місяць тому

    Mahttya mage 1 gur..7 ශනී mitu lagnya. Viwahya kohmad

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og Місяць тому

    උපතේදී සෙනසුරු 9 වැන්නේ පිහිටි මිථුන ලග්න හිමියන්ගේ තත්වය කෙසේද

  • @NelkaJeni
    @NelkaJeni Місяць тому

    මගෙ සෙනසුරු 12

  • @thakshilaDilrukshi-b6o
    @thakshilaDilrukshi-b6o Місяць тому +1

    මගේ 8 සදු, 10 සෙනසුරු වක්‍රයි

    • @Mrbestt
      @Mrbestt  Місяць тому +1

      අම්මගේ වගකීම බාරගන්න පුළුවන්

    • @thakshilaDilrukshi-b6o
      @thakshilaDilrukshi-b6o Місяць тому

      @@Mrbestt පවුලෙම වගකිම බාර අරගෙන ඉන්නෙ ❤

  • @ShriyaniWeerasinghe-us2ej
    @ShriyaniWeerasinghe-us2ej Місяць тому

    Mage senasuru inne 4 kotuwe eka hodada mama mithuna lagnaya

  • @akilasatharasinghe2465
    @akilasatharasinghe2465 7 днів тому

    සර්..මම මිතුන ලග්නෙ.මින නවංශකයේ.ගුරැ ලග්නෙ කොටුවෙ ධනුවෙ..නවංශකයේ කටක..ශනි 09 කොටුවෙ නවංශකයේ මිතුනෙ..යන්නෙ ගුරැ මහ දශාව..පොඩි දෙයක් කියන්නකෝ.

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Місяць тому

    වෘශභ නැද්ද

  • @AruniSamanthika-h3f
    @AruniSamanthika-h3f Місяць тому

    11 වෙනි කොටුවේ ශනි, ගුරු,කුජ හිටියොත් කොහොමද ?

  • @FunnyBreadLoaf-yr3dn
    @FunnyBreadLoaf-yr3dn Місяць тому

    අනේ සර් ධනුවටත් කියන්නකො 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 Місяць тому

    මිතුන ලග්නේ සෙනසුරු 2) කේතු 3) ගුරු චන්ද්‍ර 6) කුජ රවි 7) බුධ සිකුරු 8) රාහු 9) සෙනසුරු ගොඩක් අපල තීනවද

  • @menakaatapaththu3894
    @menakaatapaththu3894 Місяць тому

    හතරවැනි කොටුවේ ගුරුයි ශනියි දෙන්නම ඉන්නවනං අසුබද

  • @kanchanasadamali8544
    @kanchanasadamali8544 Місяць тому

    ශනි උච්චයි 5හේ

  • @manjulagunawardana9935
    @manjulagunawardana9935 Місяць тому

    මම මිථුන ලග්නයේ.මගේ 10 කොටුවේ තමයි සෙනසුරැ ඉන්නේ.මගේ 9 වැන්නේ ඉන්නේ සදු නිසා මගේ ඒරාශ්ඨක කාලය ඉවර නැහැ නේද

  • @chathurangaruwansiri5552
    @chathurangaruwansiri5552 Місяць тому

    මන් මිතුන ශනි 7 වක්‍රව ඉන්නෙ කොහොමද සර්

  • @thakshilaDilrukshi-b6o
    @thakshilaDilrukshi-b6o Місяць тому

    වක්‍ර ගුරු 6 නම් කොහොමද

    • @Mrbestt
      @Mrbestt  Місяць тому +1

      විවාහ දෝෂයක්. ඔන්න මෙන්න තිබිල නැතිවෙන්න පුළුවන්

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn Місяць тому

    මම මිථුන ගුරු ශනි දෙදෙනාම අටේ උත්පත්ති කේන්ද්‍ර සටහනේ ඇත. කුජ එකේ පිහිටා ඇත. චන්ද්‍රයා දෙකේ පිහිටා ඇත.එය අයහපත්ද. කරුණාකර කිව හැකිද?

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      විවාහ ජිවිතේ ගැන පව්ල ගැන සතුටක් දැනෙන්නේ නෑ. ඒක එක දෙයක් විතරයි උපන් නැකත පුෂනම් තවත් දේවල් ගොඩක් තියෙනවා

    • @GunawatheAlwis-uu1dn
      @GunawatheAlwis-uu1dn Місяць тому

      @Mrbestt උපන් නැකත අස්ලිස , වෘශ්චික නවාංශකය. ඔබතුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @waddafuniture7026
    @waddafuniture7026 Місяць тому

    මිතුන ලග්නය 7 සෙනසුරු ගුරුගෙ රශියක් දනු....ව්වාහේදී ලැබේන කේනා කොහොම කෙනෙක්ද?

  • @dinusl9780
    @dinusl9780 Місяць тому +5

    මම දන්න මිථුන ලග්න හිමියෙක් ඉන්නවා. ලග්නයේ ශනි කේතු ඉන්නවා. හැබැයි එයාට ඔය කියනව වගේ වැඩි වයසක් පේන්නෙ නැහැ. අවුරුදු 50ක් වුණත් කොන්ඩෙ කලු කරාට,පස්සෙ හරිම තරුණ පෙනුමක් තියෙන්නෙ.

  • @hansigayana6050
    @hansigayana6050 Місяць тому

    mithuna lagnaye ..shani 6 sitina kendrayakata shani dashava keseda.. piliyam monavada..

  • @dinusl9780
    @dinusl9780 Місяць тому

    ශනි 7ට දික්බල නිසා විවාහයට හොඳයි කියල නේද කියන්නෙ?

    • @Mrbestt
      @Mrbestt  Місяць тому

      අවු 42 න් පස්සේ

    • @PrasanganiLekamge
      @PrasanganiLekamge Місяць тому

      Mange 3weni kotuwe shani...kisima hodak na mata

  • @ramnibahrain7756
    @ramnibahrain7756 Місяць тому

    Rahul.candraya.natiwa.anith.okkoma.8.inna