කඳුලේ අප ස්වාමිදූවට කඳුලු කොන්තය සමඟ ප්‍රාර්ථනාව | The rosary of our lady of tears & Litany
Вставка
- Опубліковано 11 гру 2024
- ✝️කතෝලික ප්‍රාර්ථනා සිංහලෙන්
• කතෝලික ප්‍රාර්ථනා සිංහ...
✝️බලගතු කිතුණු යැදුම්
• බලගතු කිතුණු යැදුම්
✝️දිනපතා දේව ප්‍රකාශන
• දිනපතා දේව ප්‍රකාශන
✝️දිනපතා සුවිශේශ සිංහලෙන් | දවසේ සුභ අස්න
• දිනපතා සුවිශේශ සිංහලෙන...
✝️උදෑසන යැදුම් | Morning prayers
• උදෑසන යැදුම් | Morning...
✝️රාත්‍රී නින්දට පෙර ස්තූති යැදුම් | Prayers before bed
• රාත්‍රී නින්දට පෙර ස්ත...
අනේමගේ.මෑණියනී.මගේදුකදුරකරදුනමැනවමට.රැකවරනයක්වුව.මැනව.ආමේන්😢.
අනේ මෑනියනි, අපගේ ප්‍රශ්න වලට අවශ්‍ය පිලිතුරු කිසිදු ප්‍රශ්නයකින් තොරව විසද ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දුන මැනව❤❤❤❤❤ ආමේන්😇
සියල්ල ඔබ තුමියට බාර කරමු 🥺🙏❤
Mage dawa amma Mage hama pasnkata pihita wanna dawa amma 🙏🙏🙏🙏🙏
අතිශුද්ද මෑනියනි අපගේ පුස්න ගැටළු විසදාලුව මැනවි.
❤මගේ ආදර මැණියණි මගේ පුංචි පවුල බාර මගේ දෙමාපියන් දෙදෙනාට සතුට සමාදානය නිදහස ලබා දුන මැනව🤲 අමේන්🙏🙏🙏🙏
Amen haleluiya💗💗💗💗🙏🙏🙏🙏
Jesuni mawa swakala manawa. Amen ❤
Amen Amen Amen
Amen amma ❤❤❤❤❤❤
Dear mother Maria… pls pray for my son 🙏
ආදර අම්මේ මගෙ පුතාගෙ ප්‍රශ්නයට පිලිතුරක් ලබා දුන මැනව අම්මේ ස්තුතියි ❤🙏🙏🙏🙏
අහො ජෙසුනි ඔබෙි අති ශුද්ධ මැණියන්නෙ කදුලු උදෙසා අපේ ඉල්ලිමි ඉටු කල මැනව 🙏🙏🙏
Amen දේව අම්මාගේ රැකවරණය ආසීර්වාදය නිරතුරුව ලැබේවා මගේ මාම් ඉක්මනින් සුවවේවා අමෙන්
Maniyani mage puthala duwala සියලුම දරුවන් දෙනාම රැකගත මැනවි
✝️✝️✝️✝️🙏🙏🙏 ජේසු අම්මේ අපට සහනය ලබා දුන මැනව ආමෙන්
මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි. මාගේ පැතුම් ඉටු කර දෙන ඔබ වහන්සේට මා මෙතෙක් කල සියලු පින් අනුමෝදන් වේවා!...
🙏🙏🙏
මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!...
🙏🙏🙏
Amen ආදර අම්මේ අපිට phitaunamanawa🙏🙏🙏🙏💕💕💕🙏🙏🙏
Aneya Jesu ammye mage maliyage rtya yanna wadeyatya eya dokiumayat byara dillya tiyane mage maliyata subya aranchyi hahana lyabena pihitya ween ammye 😔❤❤🙏🙏🙏aneya ammye apitya pihitya ween sanisimyak layabya deyan Jesu ammye ❤
Amen❤❤❤amen❤❤
Ane.maniyani.mage.parasnawalatavisadumak.denna.mata.pihita.wenna.maniyani❤
Aho jesuni obe athi shudda wu maniyange kadulu udesa ape illim itu kala manawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage jeewithe thibena prashna walata wisadum laba duna manawa mage daruwange hithuwakkarakam owunge jeewitha walin iwath kara hoda lamain kala manawa siyalu leda roga suwa kala manawa apita hoda geyak laba duna manawa amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරේ ජේසු අමිමේ සාදා අපි නය ගැති ඔබට ආමේන් ජේසු පිහිටයි 🙏♥️😢
ආදරෙයි ජේසු අම්මේ ❤😔🙏🙏
ආමෙන්!
Holy mary , pray for us… 🙏🙏
Mage adara maniyani apa samage illim itu kala manawa ✝️🛐
Amen Jesus
මම ආදරෙ කරන මගේ තත්තිට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනෙ ඉක්මනින් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ජේසුනි 🙏🙏🙏
Amen mage අම්මා ✝️✝️💕💕😥😥😥🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟
😪❤️🙏😪❤️🙏😪❤️🙏😪❤️🙏🙏🙏🙏🙏🙏🙏
yrtyyyu
Adari..amma.
Maga.
Dariuo..maga..mahthaya..ma.mm..wada..karan..gadara...aui2..mm..oeina..kuiyta..maya..bagana..maga...thatha..mm..rakaganas..maga..piula.
Raka.
Ganuimana.
Asiryada..karamanya..adari..uidadanata❤❤
Presansawewa presansawewa amen
දෙව අම්මගේ පිහිට දෙන්න අම්මේ ...මව සුව කරන්න අම්ම්මේ.ඔබගෙ කදුලෙන් අප පිහිට වෙන්න අම්මෙ අමෙන්
අහෝ ජේසුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබේ අති ශුද්ධවූ මෑණියන්ගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කඳුඵ උදෙසා අපේ ඉල්ලීම් 🌸💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐ඉටුකල මැනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ardara amma mage puthata pihita wann
ආදර ජේසු අම්මේ මගේ හිතේ තියෙන මේ ප්‍රශ්න ඔක්කොම විසදෙන්න ඉක්ක්මනට 😢✝️🙏මට තව කාටවත් රැවටෙන්න දෙන්න එපා මගේ ජේසු අම්මේ මට තවත් අඩන්න විදවන්න බෑ ඔබ මට අනුකම්පා කරනවානම් ඔබ කැමතිනම් මගේ මේ පරශ්න විසදලා දෙන්න 😢🙏🙏🙏🙏
❤😊amen
මෑණියන් mage පුතා ta pihetawann
🙏pihita uwamanwa amme🙏
ආදර මෑණියන් mage පුතා pihita wanna
අනේ ආදර අම්මේ මගේ හා අක්කාගේ සියලු ණය ගෙවීමට ඉතා කඩිනමින් මගක් සලසා දෙන්න. පුතා ලා දෙන්නාගේ අනාගතය ඉතා සාර්ථක කර දෙන්න .
අමණප්සූණමටකමකරණමැණළු😅😮
අමණ
Amen
Amma mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Mhattuta hodae padeuaka labldanna. Thatae pute ulu kardanna.Apeta guaka hadanna pihitawnn.amma dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna amma.
Please help me loving and holy mother Mary, protect my loving kids and wife, intercede for me with Lord Jesus Christ, please make my Poland dream job become a complete success soon, thank you dearest loving mother!
✝️🛐🛐✝️🙏🙏
Maniyani mage puthta pihita wanna
11th April 2024
JESUS I TRUST IN YOU
1st novena
Please mother mary Help 🇱🇰 sale house find Suitable buyers all evil Attack Jesus I Offer sale house on your feet Amen ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඡ්සූනි.මට.සුවය.ලබා.දුනමැනව
3:03
Apita pihita wenna amme
🙏🙏🙏🙏❤❤❤
Anne.mage puthwa..arakshakarala dennna....nindedee hadenna pit aka kiyana ledennn
Ane mother meri amme mage puathage adaraya rekadenna amme
Please my mother Bless us help us to have a house of our own thank you my dear mother Amen
Jasu maga adaraya mata laba danina ❤❤jasu pihitani❤🙏🙏🙏🙏
🙏 🙏 🙏 ❤
From🎉lombardia .europe
අහෝ ජේසුනී ඔබේ අති ශුද්ධ වු මෑණියන්ගේ කඳුළු උදෙසා අපේ දරුවන්ගේ ඉල්ලීම් , දරු සම්පත් ඉටුකර දුන මැනව.🙏🙏❤️❤️
Amen
❤❤❤
Aho jesuni obe මෑණියන්ගේ කඳුළු උදෙසා ape illem ඉටුකළ manawa amen 🎉
ආදර maniyani maga පුතාට පිහිටි wann
මාගේ ආදර මැනියනි මාගේ දරැවන්
උදේසා පිහිට වන්න අකිකරැ
කමින් ඇත් කර දෙන්න මැනියනි
පිහිට වන්න
Holy mother of God pray for us amen
ආදරදේ්වඅමිමෛිඅපඳරැවන්ඟේඦිවිතආලෝකමත්කලමැවආමෙන්❤❤❤🎉🎉
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
Mage jesuni oba wahansege pihitin mata amma kenek wenna pihita laba denna mage piyanani ..obe maniyange kadulu ubesa apata pihita uwa manawa
කදුලේ අප ස්වාමිදුවෙනී,අසල්වැසි නිවසේ සිටිනා ප්‍රියන්ති නැමැති කාන්තාවගෙන් නිතරම අප පවුලට කරදරයි.අවුරුදු කිහිපයක්ම ඉවසන් හිටියා.කවදා හරි මේකට විසදුමක් ඔබ තුමිය මට දෙයි කියලා මන් විශ්වාස කරනවා.ජේසු පිහිටයි.
කදුලේ අප දේව මාතාවෙනී අපවත් මුලු ලෝවැසියන්වත් අාරක්ශා කලගතමැනව අාමේන්
Amen mage amme
Ane jesu amme mage mahaththayata itay රට රැකියාවක් යාමට sadaha api balaporoththuwen සිටින awashya balapathrara අපට laba duna menawa ....
My loving Mother Mary, please pray for me to Jesus Christ for all my needs, I praise God along with You, amen!
අනේ මෑනියනි අපි මුහුණපා තිබෙන මෙම දුස්කර අවස්තාවනට පිහිට උව මැනව.🙏❤
Amen
❤️🙏❤️🙏❤️❤️🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
අනේ දේව අම්මේ මාව ආරක්ෂා කරන්න 🙏🙏🙏
Amen mama kanchana, 💕 mage rakiyawath, mata athi me karadara peedakari thathwaya mada, mage rakiyawath , mawath araksha wewa! Dewa maniyani mage dukata madihath wenna amme!
Amme matath pihita una manawa
අනේ amme mage ආදරය නැවතත් mata ලැබේවා obathumiyage pihita ලැබේවා
අනේ ජේසු අම්මේ මගේ ආදරේ නැති කරන්න එපා අනේ මං සතුටින් ඉන්නෙ එයා නිසා 🥺🥺🥺✝️අපිව ආරක්ෂා කරන්න අම්මේ ආමෙන් ✝️✝️✝️❤
Jesu Maniyeeee ❤🙏❤
Adri...amma..ma..gadara..aui..2..maya..arksa..kara..manya..padiya..wadi..kara...dana..kiyata..dana..maga.
Thatha..aka..ma..iesata..karadana..maga..thatha..amma..ma..wana..kata.
Kiyanda..duiduina..adara..jasui..mata..pita..wana..maga..dariuya..maga..mahaya..ma..puila..uibata..barai..maga...amammm..amen..amen😊😊😮😮
මගේ මැනියනි අපගේ වෙිදවන් සුව කල මැනව අපගේ රැකි රක්සා ආරක්සා කල මැනව අපගේ පැතුමන් ඉටු කර ගැනිමට පිහිට උන මැනව....මැනියනි ❤️
Amen Amen
Ane maniyani mage daruwanta sanaseema laba duna manawa nenda apahasa walin muda gata manawa
ආදර අම්මේ මට පිහිටවෙන්න මට මේ ලොන් ටික ගෙවාගන්න විදියක් නැ මට ක්‍රමයක් පහදා දුන මැනව මාව නිදහස් කරන්න අම්මේ
බය වෙන්න එපා ආරණිය මෑණියන් ඔබට පිහිට වනු ඇත
Amen 🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤
Amen ammea
Amen ❤
ආඳරඅමිමෙිඅපදරැවන්‍ෙදසඔබෙඟ්‍දයාබරෙනත්‍ෙයාම්‍රකලමැනවඅාෙමන්
God bless amen
මගෙ ආදරේ ලගට මට යන්න ආසීර්වාදේ ලබාදෙන්න මැණීයනෙ
Amenjasu❤
Sehanta. Visa laba ganimata pihita wenna kadula dewal. Mathawani
❤😂🎉J.p
කදුලේමැනියනි මගේ දුක මමඅමිමට කියමි ආමිමෙි මට තවති මෙිදුක උහුලන්ට බැහ අමිමෙි මටසමාවෙිනිඩ මට සුබමරනයක් ලාබාදේන්න ජේසු පිහිටයි
Amen ❤
Ane mage maniyane mage dukkarada සියල්ල දුරු kara මට උදව් කරන්න .ඔබ wahasege.puthryanan ma වෙනුවෙන් yadinumanawi❤🙏✝️
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජේසුඅම්මේඅපේපව්ල්ආරක්ෂාකරධුනමැනවආමේන්🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
❤❤❤
මේ පොතක් ගන්නෙ කොහෙන්ද.කියල මට දැනගන්න පුළුවන්ද.🌹💕🌹💕🌹💕🙏🙏🙏ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏
අනි අම්මෙ ..තාත්තෙක් නැති මාව එයා රැවැට්ටුවා , එයා මාව අනාත කරා.. මම ගොඩක් ලොකු වේදනාවක් විදින්නෙ අම්මෙ එයා වෙනම ආගමක එයා මාත් එක්ක ජේසුස් වහන්සේ ගාවටත් ආවා ... මම එයාව ඔබ වහන්සේට බාර කරනවා මං වගෙම තවත් අසරන ගෑනු ලමයින්ව එයාගෙන් ආරක්ෂා කරන්න මට උනා වගෙ වෙන්න දෙන්න එපා .. මගෙ හිත ශක්තිමත් කර ගන්න මට පිහිට වෙන්න මගෙ හිත ගල් කරන්න මෑනියනි .. එයාට කවදා හරි මොනා හරි උනොත් එයා මට කොල් කරන්න එදාට මම එයාට පිහිට වෙන්න මට පිලිගන්න ඔනි නැ අම්මෙ .. පලිගැනීමෙ දෙවියන් වහන්සේ ජේසුස් ය.. එතුමට මම එයාව බාර කරනවා මට පිහිට වෙන්න මෑනියනි.. මාව ශක්තිමත් කරන්න ආමෙන් 🙏😭❤️
මගේ කදුලු වලටද පිහිට වෙන්න අම්මෙ