Hari lassana video ekak akke, mn hamadama oyage video balanwa. Mekaral eka nam hadapu vidiha harima shok. Ikmanata thawath lassan video ekak aran anna akke. Oyala pas denatama Budu saranai. Hamdamath . Adarayen, sathutin hinaha wela inna. Love you akki. 😘😘😘😘
Akka man oyage vidiyo lagadi ada tami dakke godak hodai ane kanna bari kama lassanata uyanna kiyala denava godak pin ....akka podi deyak kiyannam saman tin eke vathura tika uyaddi danna epa eka hodanalu.... ❤️❤️❤️❤️❤️❤️
Polawe paya gahala jeewathwena oyage video balanna mama Hari asai Hugawelavata mama oyage video balala hithata gammak Aran wada karanawa A motivation ekata oyata godak pin Math oyawage hugak pirimahana kenek A wagema oya wagema Hadi pawichchiyath itha adu kenek ETH a mimma waradinne na Budusaranai oyatath mulu pawulatath
Ane akke oyage video ekak enakan man hari asawen balan inne ... Puluwan nam dawasa gane bari Nisa dawasak Ara dawasak hari apita deyak kiyla dennako... Puduma asai ane oya katha karana widiyta ☺️❤️❤️❤️
Harima lassanai video eka♥️ Saman eke wathura ganna EPA. E wathura thiyenne Saman eka kal thiyaganna daana chemical ekaklu. Mata Saman company ekaka work karana kenek kiwwe
ADA vedio ekarth asawen baluwa. Siyabala eka dakkama katata kela enuwa akkiyo. Saman hadaddi eke warhura tika danna hodanalu neda. Adare nisai kiwwe akkiiyo budu saranai
oyawa den pissuwak mata.video ekak enakam inne.kammeli wela phon eka gattama oyage video ekak beluwama e kammeli kam koheda danne weda karanns asai.ikmanin video genna.oyalata budu saranai
සෝබන නැතුව තමන් ජීවත් වෙන විදිය ඒ විදියටම පෙන්නන කෙනෙක්.මන් හරි ආසවෙන් බලන්නෙ වීඩියෝ .ලොකු පුතාටත් ගොඩක් ආදරෙයි මම ❤.බුදු සරණයි .
බුදුසරණයි ඔයාටත්
Asai oyage video balanna
❤❤ aniwaren
බොරු මවා පෑම් නැති ලස්සන ජීවිතයක් අක්කට තියෙන්නේ ,මෑකරල් රෙසිපි එකනම් හදලම බලන්න ඕන නැත්නම් එකම් විදියට කාලා එපා වේලා හිටියේ ,බුදු සරණයි අක්කේ ❤️❤️
😍👍❤️🥰
Hari lassana video ekak akke, mn hamadama oyage video balanwa. Mekaral eka nam hadapu vidiha harima shok. Ikmanata thawath lassan video ekak aran anna akke. Oyala pas denatama Budu saranai. Hamdamath . Adarayen, sathutin hinaha wela inna. Love you akki. 😘😘😘😘
Budusaranai oyaalatath
Aneee eka nam loku motivation ekak una den mata akki. Man hodatama asaneepen inne ada. E unath e meekaral eka nam hdanna yanne den 😍
ආව්... ඉක්මනින් සනීප වෙන්න
ඔයාගෙ විඩියෝ නියමයි අක්කෙ. ඔයාගෙ ජීවිතෙන් ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙනවා. හැමදාම වගෙ මම විඩියො බලනවා අක්කගෙ.අක්කා හිතන විදිහ නියමයි. 👍
❤️😍🥰🥰🥰
Ane niyamai ekama tikanam harima rasata athi makaral ekai gaslabu ekai hadanna one budusaranai oyata ♥️♥️♥️
බුදුසරණයි oyaatath
akke oyage vidiyo mm balanne godak asawen good luck
❤️❤️❤️
Kammali welawata loku motivation ekak dannawa oyage video baladdi,, thanks 👍
හදිසියේ උයන කෑම ගොඩාක් රසයි අක්කා..වෙනදා වගේම ගොඩාක් ආදරෙයි ❤️❤️බුදු සරණයි අක්කට🙏🙏
බුදුසරණයි 🥰🥰
ජිවිතයෙ යතාර්තය පෙන්නන ඔයාගේ video හරිම වැදගත්. ඒ වගේම හරිම සරලයි. Nangi ඔයාට සුභ අනාගතයක් පතනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!
Theruwan saranai oyaatath
Akka man oyage vidiyo lagadi ada tami dakke godak hodai ane kanna bari kama lassanata uyanna kiyala denava godak pin ....akka podi deyak kiyannam saman tin eke vathura tika uyaddi danna epa eka hodanalu.... ❤️❤️❤️❤️❤️❤️
ඔව් ඔව්. ඒත් අපි හැමදාම කන්නෙ නෑනේ. ඒ නිසා ඉදල හිටල හද්ද්දී රස්ට උයාගන්න එපයි
Oya monavidiyata video eka karath ewa marama gammak akkia.adarei patiyo
❤️❤️❤️❤️
අදත් lasasanama ලස්සනයි video eka .
God bless you dear
God bless you too
Polawe paya gahala jeewathwena oyage video balanna mama Hari asai
Hugawelavata mama oyage video balala hithata gammak Aran wada karanawa
A motivation ekata oyata godak pin
Math oyawage hugak pirimahana kenek
A wagema oya wagema Hadi pawichchiyath itha adu kenek
ETH a mimma waradinne na
Budusaranai oyatath mulu pawulatath
Theruwan saranai oyaalatath
Akka welawaka gaslabu curry ekak hadala balanna ..hari rasai...parippu chuttak dala diyakren uyala passe mitikiridala hindala gaththama maru..ada video ekath hari asawen balagena hitiya...oyalata theruwan saranay.... mama yapahuwen
Theruwan saranai nangi ❤️👍 will try that
Akkage chaam jiwitheta man godak asai ..makaral recipe ekanam hadannama one .budu saranai akke
බුදුසරණයි නංගි..
Ane akki comment ekak daanna parakku unata sorry...man me wenakamma kaalath ne..hadalath ne gaslabumelluma..oya hadanawa dekkama mata asa hithuna..kohoma hari math hadanawa gaslabu mellumak..harima shok akki video eka..boru sobana aatopa nethi..harima sarala oyawa dakinna..oyage katahada ahanna man harima asai..budu saranai akki..
Budusaranai oyaatath
Very methodical. I often watch your videos.Your simplicity is very much admired!
🙏🙏🙏
Oyage videos balanna asai akke.aththatama mawapaam na,...👏👍❤️
🙏👍❤️🥰
අනේ ගස්ලබු මැල්ලුම දැක්කම මට මතක් උනේ ඉස්සර අපේ ආච්චි හදනව.හරිම රසයි ඒ මැල්ලුම.දැන් කාලෙ අය හදන්න දන්නෙ නැතුවත් ඇති.ඔයා මෙහෙම පෙන්නපු එක ගොඩක් වටිනව.😊මේ සියඹල එක නම් මන් අදටත් මෙහෙම කනව.😋
👍👍❤️🥰🥰🥰
Mama nam kawe lunui sini dala siyabala
Oyage vedios gdk lassanaiii akka.. mn gdk asawen blnne.. hamadekinma jeewitheta gnna dyk tynwa...
🥰🥰🥰❤️❤️❤️
තෙරුවන් සරණයි🙏ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි.වැඩත් පිලිවෙලයි..ජයෙන් ජය වේවා👍👍
🥰🥰🙏
Good.harima.rasai.nada.oyat.budu.saranai
Budusaranai
Akki ada video eka harima lassani.b.s
❤️❤️❤️
ආදරෙයි අක්කිට❤
Great 👍quick lunch❤️
🙏👍
අදත් උදේම බැලුවා... මෑ කරල් try කරලා බලන්න ඔ්නේ... බුදුසරණයි අක්කා ❤
බුදුසරණයි නංගි..
Ane akke oyage video ekak enakan man hari asawen balan inne ... Puluwan nam dawasa gane bari Nisa dawasak Ara dawasak hari apita deyak kiyla dennako... Puduma asai ane oya katha karana widiyta ☺️❤️❤️❤️
😍😍🥰🥰🥰🥰
lassanai akki
Shok akka hari lassanayi your, best
😍😍
math harima asawen akkage vedio bala awa…..
🙏👍❤️🥰
ඔයාගේ වීඩියෝ හරිම ෂෝක් නංගි ඔයා දාන හැම විඩියෝ එකක්ම බලනවා ඔයාලට බුදු සරණයි
ස්තූතියි ඔයාට. බුදුසරණයි
Mamath oya vidiyata මැකරල් heduwa.oyage kalin video eka balala akke.eka harima rasai
🙏❤️👍🥰
Matath kanna asa hithuna. Thank you akka👍❤️❤️❤️
👍👍❤️❤️🥰🥰
තව ටිකක් දිගට තිබුනනම් කියලා හිතුනා අක්කා..කොච්චර තිබ්බත් මට නම් මදි කියලමයි හිතෙන්නෙ.ආදරෙයි බුදු සරණයි 🙏🙏
බුදුසරණයි නංගි..
Good morning akki
රස පාටයි.❤️❤️❤️❤️
Akke Mama oyata godak adari oyawa දැකීමත් සතුටක්
Good morning dear
අදත් ශෝයි
Akki Ada duli Baba KO? Lassana video aka .budusaranae.mamat udata nagetenne oyage video akak teyanawa da balagena
😍😍❤️❤️🥰🥰
food looks very yummy...
Thank you
Maa karal receipe ekata asa hithuna. Try karala balanna oni.Thank you dr.
Welcome
හරිම රස පටයි අක්කි හදිස්සීනත්
Oya ge wada nam super mata dakkama kama Kanna hithuna. Mama Zahiera your friend
Thank you
Oya weda karana vidiha kochachara baluwath madi❤❤
😍😍😍😍😍👍🙏
❤🌸 අක්කා
oyage adahas harima watinawa akka
😍👍❤️🥰
Harima lassanai video eka♥️ Saman eke wathura ganna EPA. E wathura thiyenne Saman eka kal thiyaganna daana chemical ekaklu. Mata Saman company ekaka work karana kenek kiwwe
වෙන්නැති dear ඒත් ඒක නැත්තම් සැමන් රහ නෑ. ඉදල හිටල කන නිසා රසට හදාගන්න ඕන.
Akki adath niyama kema welak. Math asai seman kanna eth kanna behe akki kewama age palu danawa. Akki pawichchi karana wan gediya hodaida. Man ewage wangediyak ganna gihin aye gaththe nehe hoda nethi wei kiyala. Monawaida e wangediya hadala thiyenne.
යකඩ වලින්. ඒක හොදයි නංගි.. අපටනම්
@@UmiBabyFoodBlog hari akka. Thanks
බොරු සෝබන නැති ඇත්තටම නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා ආදරෙයි.. මෙනු එක නම් සුපිරියක් 🤗
Love you
Shoi akki 💗💕💕
Hi dear, food looks very yummy, can I join you for lunch 😊. Lots of love ❤️
Yeah sure
බොරු ආටෝප නැති ලස්සන ජිවිතයක්
😍😍😍
සියඛලා කතකොට කෙල ඉනුව මටත්. සරලයි සුන්දරයි ඔයාගෙ වීඩියෝව . මෑ කරල් රෙසපිය හොය හොයා හිටියෙ. ස්තූතියි නැවත දැම්මාට.
🥰🥰🥰
නංගී ,ගස්ලබු මැල්ලුමට සූදුරු ටිකක් දාලා කෙටුවාම තවත් රසයි 🥰මම මාරම ආසාවෙන් තමයි ඔයාගෙ වීඩියෝ බලාගෙන ඉන්නේ ,නැවතත් ඉක්මනින් එන්න 🥰,නංගී අර ලැබුණු වීදුරු බෝතල් පිලිවෙලට තියා ගත්ත විදිහත් පෙන්නන්න ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාලාට ♥️♥️♥️🥰🥰🥰
තාම ඒකට අතගැහුවේ නෑ. බලමු ඉදිරියට
ඔයා මිරිස් තුනපහ දාන විදිහ මරු.මම දැම්මනම් ඔය විදිහට ගෙදර මිනිස්සුන්ට කන්න වෙන්නෙ නෑ🤭
😂😂😂
Ane Hari shoooi akke...udenma dakkama dawasatama gammak aawa... parissamin inna akke... kohomada diet eka ehema akke...?
Eka yanawa gaanata
👌❤💐
Oyge wada piliweli.hamadam vedio genna.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි
බුදුසරණයි
ADA vedio ekarth asawen baluwa. Siyabala eka dakkama katata kela enuwa akkiyo. Saman hadaddi eke warhura tika danna hodanalu neda. Adare nisai kiwwe akkiiyo budu saranai
අනේ ඒ වතුර එක නැතුව රස නෑ අනේ..නිතර කන්නේ නෑ කොහොමත් ..බුදුසරණයි
Akka shok ane mn ma karal hadanneth me widihata.habai thawa pddak badinwa.eththatama mara rasai.
👍🥰🥰🥰
Hi, I couldn’t find your long beans recipe in your videos, can you please share that video please
Thanks
Didn’t you see it in this video???? 🥱
Ekanam rasata athi👍
😊❤️👍🥰
අක්කෙ ගස්ලබු මැල්ලුමට කොත්තමල්ල සූදුරු දාන්න ඕනා. මම නම් ලේසියට අමු තුනපහ කුඩු ටිකක් එකතු කරනවා. නියම රස එන්නෙ එතකොට .
ඇබ්බැහිවෙලා මම ඔයාට.good luck
සරල චාම් බව දුව තවත් ලස්සන කරනවා.ආසාවෙන් අද video එකත් බැලුව .ස්තුතියි .
Thank you Aunty
කී පාරක් බැලුවද කියල මතක නෑ අක්කා ..මම ආසම ඔයා පුතාලා එනකල් වැස්ස දිහා බලන් ඉන්න විදියට
🥰😍🥰🥰
Gok asawen baluwa.wassa nisa hari kammaliyen hitiye.❤️❤️❤️😋
Ekane
Niyamai.👍
👍💕💕💕
Mamanam asama kamak thamai makarall
ආසාවෙන් බැලුවේ video aka ගස්ලබු මැල්ලුම කන්න මමත් ආසයි
🙏👍❤️🥰
😘👌
😍😍
හිතට හරි සැනසීම ක්❤❤
oyawa den pissuwak mata.video ekak enakam inne.kammeli wela phon eka gattama oyage video ekak beluwama e kammeli kam koheda danne weda karanns asai.ikmanin video genna.oyalata budu saranai
බුදුසරණයි dear
Mata fridge ne washing machine ne ath oyage samahara podi podi tip mata udau cenava godak
🥰🥰🥰🥰
Akki uyana widiyta mn asai aasa hitenwa
❤️❤️👍🥰
niyanmai .ekmaninma thawa vedio 1genna
Sure
ඔයාගෙ vidiyo බලන්න මම හරිම ආසයි බොරු sobana nethi පොලොවේ පය ගහලා ඉන්න කෙනෙක් ඔයා, බුදු සරණයි akkaat paule හැමෝටමත්
බුදුසරණයි නංගි..
Abooo akke siyabala katata kelath awa
😁😁😁
Siyabala kaka puthala enakan balan innva quvama amuthu hagimak ava akke.mata mathak une mage amma mama gedara enakan balan innava vage hagimak
😍😍😍😍❤️❤️🥰🥰😢
Yunmmmy
akiye mama oyage vidio hamadam balanawa lasanai manika kocara baluwath epawenne na thwa rasa kama hadanna ok bs
🙏👍❤️🥰
මටත් උයන්න කම්මැලි උනාම ඔයාගෙ වීඩියෝ දාගෙන උයනවා. ස්තූතියි ඔයාට.
❤️❤️🥰🥰🥰
👍❤️
Math mekaral walata kemathi neha.ohoma hadala balannamko.man pregnat kema dakinakota asai
අනේ..🥰🥰🥰
Akke oyahe tunapaha botalwalata hedi tikak dagannakoo
මට ඒක හරියන්නෙ නෑ.
❤❤
❤❤❤
Boru vichchurana nathi.nihathamani naganiyak.adath venada wagema asawen video eka baluwa.good luck
Thank you akka
වැඩ ඉවර,වෙලා කාමරේට ඇවිත් බැලුවේ ආසාවෙන් බැලුවා වීඩියෝ එක 11.24 pm ❤❤❤🇰🇼🇰🇼🌹🌹
❤️❤️❤️
❤
Ane akka oya daraaz eka harahaa business krnwd.e gena vedio ekak dennko .podi business thiyn ayata
ඒ ගැන වීඩියෝ කරපු අය ඇති. UA-cam search කරල බලන්න
Akka saman hadanakota eke thina wathurath danawada
මම දානවා .ඔයාලා දාන්න එපා. මම නිතර කන්නේ නෑනේ
❤❤❤❤❤
💞
හදිසියෙන් හැදුව කෑම එකක් වුණත් කෑම ටික රසට ඇති කියලා හිතෙනවා .අපේ ගෙදර පොඩි අයත් මෑ කරල් කන්නෙ නෑ ඔය විදිහට හදලා දෙන්න ඕන එයාලත් ආසාවෙන් කයි .වීඩියෝ එක ලස්සනයි .ජේසු පිහිටයි !❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊
ජේසු පිහිටයි ඔයාටත්🥰🥰🥰
@@UmiBabyFoodBlog
Akke bonchith oya widiyata puluwn neda
මම හදල නෑ. පුළුවන් වෙයි
Akke සැමන් eke වතුර එක dammama පිලී ගද එන්නේ නැත්ද?
එහෙම එකක් නම් නෑ
බොරු සෝබන නෑ. ආසම චරිතයක් ❤
සියඹලා එක මොකක්ද අක්කා?
ඒක fresh එකක්