Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Comment නොකරත් like එකක් දාලා උයන විදිය රසවින්දා.. කලබලේ උනත් උයන විදුය බලාගෙන හිටියෙ හරි ආසාවෙන් සහ ඉගෙනගන්න ගොඩක් දේ ඒ තුල තිබුනා .. ස්තූතියි පුතේ ඔයාගෙ අත්දැකීම් share කරගත්තට ...❤
ස්තූතියි ආන්ටි 🥰
I8i88
😗
ගොඩාක්ම ආසයි ඔයාගෙ කටහඬට...වීඩියෝ එක දැක්කාම උයන්න ආස හිතෙනවා ...
අක්කේ, ඔයාව මතක් වුනාම මාත් දවල්ට දඩිං බිඩිං ඩෝං ගාලා උයනවා 👍
නංගි ඔයා හරි දක්ශ කාන්තාවක් මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ❤
Oyage videos balanna godak asai akke..balapu evath aye aye balanava.😍😍
rasa patai akkiyoo..niyamai❤️👍
දෙන්නව නර්සරි දාලා දැන් තමා අක්කේ free උනේ විඩියෝ එක බලන්න.කෑම ටික රසම රස පාටයි. ❤❤❤❤
Niyamai👍 akkeMan asama oyage me dadibidi video balanna . Mara motivation ekak eka.Boru posh kamak pennanna yanneth nathi nisa hodata hithata wadinawa.
Akki mn oyage videos pissu hadila wge eka digata balanawa..😍😍
ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කා ,ඔයාගෙ වීඩියෝ බැලුවා ම අමුතු ගැම්මක් එනවා වැඩ කරන්න ,තෙරුවන් සරණයි !
ගොඩක් වැදගත්...❤️❤️❤️❤️
Niyamai akki...uyanna aasa hithenawa oya tak tak gaala uyanawa dakiddi...me wge videos nitharama ooni sudoo..ethakota apitath aaswen iwweki..man uyaddi mata mathak wennema oya uyana widiya akki...
ගොඩක් ආසාවෙන් බැලුවෙ අක්කා.වටිනවා අපිටත් උයන්න ආස හිතෙනවා.ආදරෙයි 💕💕
Enjoyed the video, very simple but yummy, thanks dear ❤️
ඉගෙන ගන්න දේ බොහොමයි. ආසයි ඇන්ටිගේ විඩීයෝ බලන්න . 🤗🤗🤗
Ane akka oya uyanava dakinakota balana inna godak asai..e vagema akka hari pilivelai ...kama hadana vidihata apita uyanna hari asai...❤️❤️❤️
අදත් නියමයි 👌
ස්තුතියි අක්කේ 💖💖වටිනා වීඩියෝ එකක් 👍බලන් ඉන්න ආස හිතෙනවා 🤗🤗💖💖
Ow nangii mth uyanna harima kammei kenek .oyage videos balal uyanna thiyena kammei kama nethi kra gatta. Thank ,s, nangii oyta .
Mata nm uyanna kammali hama welawakama akkage video 1k balanawa.. adarei akka😍😍
👌🥰🥰🥰
සුපුරුදු විදිහට අදත් ලස්සනයි ❤
Akkagen vedio baluwama hithata sanasimak danenawa e wagema uyanna asa hithenawa oya wage ikamanata.thanks akke budusaranai
🥰
විඩියො එක ලස්සනයි අක්කා ❤️❤️අක්කත් පරිස්සමෙන් ඉන්න🌺🌺බුදු සරණයි 🙏🙏
Atthatma kammeli nethuwa uyanna hithenawa. Thanks dear.
පිපිඤ්ඤා ගෙඩියක් මටත් තියනවා ගෙදර...අක්කි උයපු විදිහට try කරලා බලන්න ඕනි 😀❤️❤️
Rasawath kama tikak.apith rasawinda.❤️❤️❤️
Thank you akka.❤️🥰👍
Mama nam oyage vidio hari asawen balanne akki.babala denna nidi karala gedara wadath iwara karala udeta du perapasal yawanna eyage wadath karala.adata avith paya dekak vithara oyage vidiyo balala thamai nidaganne.oyata bs
🥰🥰
බුදුසරණයි ඔබට ලගම යහළුවෙකුගේ නිවසට ගියා වගේ තමන්ගේ කමක් දැනෙනවා සත්තකින්ම .. බුදුසරණයි
🙏🥰🥰🥰
Harima asai akke oya karana dewal walata.oya hinda math mage wada godak thaniyama karagannawa.hithata marama haiyak dunna oya mata.oyata godak pin
හරිම ඉක්මනින් නියමයි 👍👍👍👍👍
ගොඩාක් වටිනවා ඔයාගේ විඩියෝ එක ගොඩාක් ස්තුතියි
Ei ane oya rammpe dammanam akke thawat rasaine.
BudusaranI akkiyo.
ඇත්ත තමයි අක්කේ මෙි විඩියෝ දැක්කම වැඩ කරන්න ආස හිතෙනවා .මමත් ආස ඔයා කැම හදන විඳිය බලන්න .
ස්තුතියි
Ane asawe ba uyana widiha..kalabalen unath maru akke..👌
🥰🥰🥰🙏
ස්තුතියි අක්කි
අක්කා උයනවා දැක්කාම උයන්නත් ආස හිතෙනවා 😍
👍👍👍
Mama me widiyata bonchi kapala uyala na.ada E widiyata haduwa.harima rasay akke.thawa me wage vedio karanakal balagena innawa
😘🥰
kema tika maru akke
Godak watinewa
Akka uayana විදියට මමත් කරලා බලනවා අපිට aka වෙනසක් oya කියන aka හොඳයි
Godak asai oyage video walata
Me wage video hemadama dannako akkiyo...
කරවල තෙල් දාන එකට සීනි තේ හැඳි භාගයක් විතර එකතු කරන්න. හරිම රසයි.
Thanks for the Motivational vlog Dear 😘But too short😒
හි හී
ane thank you akka♥️♥️♥️
Good luck
අක්කෙ කිරි දලා මේ වගෙ හදනකොට මිරිස්කුඩු නොදා හදලා බලන්නකො. හරිම රසයි
බලන් ඉන්න අසා හිතනවා ඔයා උයන විදිහ අක්කා
Oya uyana vidiha balan enna harima asaie
හැමදාම වගේ හරි ආසාවෙන් බලනවා අක්කේ ,ඉක්මනට වැඩකරන විදිය නියමයි ..❤️❤️
Akka oyage vedio walata patta asai
🥰🥰🥰
ගොඩාක් ආසාවෙන් වීඩියෝව බැලුවා .ස්තූතියි ඔයාට .
💜️💜️💜️💜️💜️
කරෝල ඇතිලියට දාල ලූණු,මිරිස්,කරපිංචා දාන ඒවා ඔක්කොම දාල වතුර ටිකක් ගානට වගේ දාලා තෙල් ටිකකුත් ඒකටම දාල ලිපේ තියන්න...හින්දලා බලන්න කෝමද රස කියලා
👍👍👍👍👍👍👍👊
Matath pidibabek innawa akki...aeththatama uyanawa kiyann issara mata youddayak eth den uyana gaman walan piganuth hodala kussiyath as karana eka mm den asawen karanawa
👍👍👍👌
😘😘😘😘😘😘😘
Bonchi ekka carrot uyanna amataka wela tibbe akke.e taram dawasakin attatama bonchi carrot genawe na gdrt...ayyyo api .e dawas wala nokawat fridge eke waradinne natima dekak...api watuna tanak kiyala hitune.......tnx oyage dadi bidiya apitat denawata akke..gdr tiyana monawa wunat kammeli natiwa hadanna hitenawa oya dakkama
Api aba kudu wadiya pawichchi karanne na.akka kirata uyana hama curry ekakatama aba kudu pawichchi karanawadaa..
ඔව් ගොඩක් වෙලේට
Ane akkiyo oyage video aka tikak digata dannako
🥰🥰 වෙලා නෑ බං එඩිට් කරන්න
Ane akki oya uyanakota patthu karana candle eka gena kiyannako, math oka hoyanawa ekai
ඒක මැස්සොන් ට
Akka etipandama suwada ena ekakda
Yes
Hari saralawa jeewithe gewana kenek oya.mamath oya wage
🥰🙏
Akke oyagen badu order karanne kohomada. Link ekak dannako.
WhatsApp 0765652044
Badagini appa...
කලින් නොතිබ්බ උයන්න ගැම්ම ගත්තෙ අක්කගෙන්..
awwww 🥰
අම්මෝ 😋🤤
ඇයි 😀
@@UmiBabyFoodBlog මන් pregnant වුන දවසක මට ඔයාගේ කෑම කන්න ආස හිතෙයි ද දන්නේ නෑ , ඒ තරමට මන් ගොඩාක් ආසායි ඔයාගේ කෑම වලට , ඇයි කියලා නම් දන්නේ නෑ , මන් ගොඩාක් ආසායි ඔයාගේ වැඩ පිලිවෙලට 😍❤️
Video lassanai akkiyo
❤🌹😍😘😘😘😘😘
Oya itipandam kohenda akki
කොහෙන් ගත්තද මන්ද මතක නෑ. ගොඩක් කල්
@@UmiBabyFoodBlog 😍😘❤
ඔයාගෙන් ගොඩක් දේවල් ඉ ගේ න gatta
Mokadda a candle eka akke
නිකම් එකක්. මැස්සන්ට
Masso yanwda akke candle 🕯️ tibbama
@@hurubuhuti5068 ටිකක්
Oyage bara kohomada den akke
මේ දවස්වල අහන්න එපා. Birthday season
Anee ikmanatama iwara unane balan iddi asai,☹️
හි හී.. Thank you
බෝංචි කැරට් එකට අල ගෙඩියකුත් දාන්න අක්කේ❤️
කපන ලෑල්ල ලග ඉටිපන්දමක් පත්තු කරලා තියෙන්නේ ඇයි කියන්නකො.. වීඩියෝ එක ❤️
මැස්සෝ
කුරුදු තෙලුත් හොඳයි . (cinnamon aman Oil burner )
Niyamaiiii harima Aswan balagena ahagene inne ...
ඇයි ඉටිපන්දමක් පත්තු කරලා තියෙන්නේ
මැස්සොන්ට
දවස් වල මැස්සො ඉන්න නිසාද , ඉටි පන්දමක් දල්වන්නේ . නැත්තං සාමාන්‍යයෙන් කරන දෙයක් ද
ඔව් මැස්සන්ට
ඉටි පන්දම් පත්තු කරාම මැස්සො එන්නෙ නැද්ද.. මන් එක අද තමයි දැන ගත්තෙ
උයන්නත් ආස හිතෙනවා
Comment නොකරත් like එකක් දාලා උයන විදිය රසවින්දා.. කලබලේ උනත් උයන විදුය බලාගෙන හිටියෙ හරි ආසාවෙන් සහ ඉගෙනගන්න ගොඩක් දේ ඒ තුල තිබුනා .. ස්තූතියි පුතේ ඔයාගෙ අත්දැකීම් share කරගත්තට ...❤
ස්තූතියි ආන්ටි 🥰
I8i88
😗
ගොඩාක්ම ආසයි ඔයාගෙ කටහඬට...වීඩියෝ එක දැක්කාම උයන්න ආස හිතෙනවා ...
අක්කේ, ඔයාව මතක් වුනාම මාත් දවල්ට දඩිං බිඩිං ඩෝං ගාලා උයනවා 👍
නංගි ඔයා හරි දක්ශ කාන්තාවක් මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ❤
Oyage videos balanna godak asai akke..balapu evath aye aye balanava.😍😍
rasa patai akkiyoo..niyamai❤️👍
දෙන්නව නර්සරි දාලා දැන් තමා අක්කේ free උනේ විඩියෝ එක බලන්න.කෑම ටික රසම රස පාටයි. ❤❤❤❤
Niyamai👍 akke
Man asama oyage me dadibidi video balanna . Mara motivation ekak eka.
Boru posh kamak pennanna yanneth nathi nisa hodata hithata wadinawa.
Akki mn oyage videos pissu hadila wge eka digata balanawa..😍😍
ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කා ,ඔයාගෙ වීඩියෝ බැලුවා ම අමුතු ගැම්මක් එනවා වැඩ කරන්න ,තෙරුවන් සරණයි !
ගොඩක් වැදගත්...❤️❤️❤️❤️
Niyamai akki...uyanna aasa hithenawa oya tak tak gaala uyanawa dakiddi...me wge videos nitharama ooni sudoo..ethakota apitath aaswen iwweki..man uyaddi mata mathak wennema oya uyana widiya akki...
ගොඩක් ආසාවෙන් බැලුවෙ අක්කා.වටිනවා අපිටත් උයන්න ආස හිතෙනවා.ආදරෙයි 💕💕
Enjoyed the video, very simple but yummy, thanks dear ❤️
ඉගෙන ගන්න දේ බොහොමයි. ආසයි ඇන්ටිගේ විඩීයෝ බලන්න . 🤗🤗🤗
Ane akka oya uyanava dakinakota balana inna godak asai..e vagema akka hari pilivelai ...kama hadana vidihata apita uyanna hari asai...❤️❤️❤️
අදත් නියමයි 👌
ස්තුතියි අක්කේ 💖💖වටිනා වීඩියෝ එකක් 👍බලන් ඉන්න ආස හිතෙනවා 🤗🤗💖💖
Ow nangii mth uyanna harima kammei kenek .oyage videos balal uyanna thiyena kammei kama nethi kra gatta. Thank ,s, nangii oyta .
Mata nm uyanna kammali hama welawakama akkage video 1k balanawa.. adarei akka😍😍
👌🥰🥰🥰
සුපුරුදු විදිහට අදත් ලස්සනයි ❤
Akkagen vedio baluwama hithata sanasimak danenawa e wagema uyanna asa hithenawa oya wage ikamanata.thanks akke budusaranai
🥰
විඩියො එක ලස්සනයි අක්කා ❤️❤️අක්කත් පරිස්සමෙන් ඉන්න🌺🌺බුදු සරණයි 🙏🙏
Atthatma kammeli nethuwa uyanna hithenawa. Thanks dear.
පිපිඤ්ඤා ගෙඩියක් මටත් තියනවා ගෙදර...අක්කි උයපු විදිහට try කරලා බලන්න ඕනි 😀❤️❤️
Rasawath kama tikak.apith rasawinda.❤️❤️❤️
Thank you akka.❤️🥰👍
Mama nam oyage vidio hari asawen balanne akki.babala denna nidi karala gedara wadath iwara karala udeta du perapasal yawanna eyage wadath karala.adata avith paya dekak vithara oyage vidiyo balala thamai nidaganne.oyata bs
🥰🥰
බුදුසරණයි ඔබට ලගම යහළුවෙකුගේ නිවසට ගියා වගේ තමන්ගේ කමක් දැනෙනවා සත්තකින්ම .. බුදුසරණයි
🙏🥰🥰🥰
Harima asai akke oya karana dewal walata.oya hinda math mage wada godak thaniyama karagannawa.hithata marama haiyak dunna oya mata.oyata godak pin
🥰
හරිම ඉක්මනින් නියමයි 👍👍👍👍👍
🥰
ගොඩාක් වටිනවා ඔයාගේ විඩියෝ එක
ගොඩාක් ස්තුතියි
Ei ane oya rammpe dammanam akke thawat rasaine.
BudusaranI akkiyo.
ඇත්ත තමයි අක්කේ මෙි විඩියෝ දැක්කම වැඩ කරන්න ආස හිතෙනවා .මමත් ආස ඔයා කැම හදන විඳිය බලන්න .
ස්තුතියි
Ane asawe ba uyana widiha..kalabalen unath maru akke..👌
🥰🥰🥰🙏
ස්තුතියි අක්කි
අක්කා උයනවා දැක්කාම උයන්නත් ආස හිතෙනවා 😍
👍👍👍
Mama me widiyata bonchi kapala uyala na.ada E widiyata haduwa.harima rasay akke.thawa me wage vedio karanakal balagena innawa
😘🥰
kema tika maru akke
Godak watinewa
Akka uayana විදියට මමත් කරලා බලනවා අපිට aka වෙනසක් oya කියන aka හොඳයි
Godak asai oyage video walata
Me wage video hemadama dannako akkiyo...
කරවල තෙල් දාන එකට සීනි තේ හැඳි භාගයක් විතර එකතු කරන්න. හරිම රසයි.
Thanks for the Motivational vlog Dear 😘
But too short😒